Haththikuchchi Viharaya - ගිරිබාවේ හත්තිකුච්චි පුදබිම

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 166

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 місяців тому +16

    අපි නොගිහින් තිබුනු ස්තානයක් ගොඩක් පිං මේ වැනි විඩියෝවක් බැලීමට සලස්වපු එකට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

    • @CharikaSatahan
      @CharikaSatahan  6 місяців тому +1

      Theruwan Saranai 🙏🙏🙏

    • @හිරුවිඩියෝ
      @හිරුවිඩියෝ 6 місяців тому +1

      එන්න අැවිත් බලන්න හරි ලස්සන පරිසරයක් එ වගෙම පැරනි සිද්ධස්ථනයක්

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 6 місяців тому +13

    ඉතාමත්ම කාලෝචිත වටිනා වීඩියෝවක්.
    පැහැදිලි කිරීම ප්‍රශංසනීය යි.
    බලන කෙනෙකුට යන්නම හිතෙනවා.
    ඇයි දෙවියනේ මේවා රටේ වටිනා දේවල් ලෙස මීට වඩා නඩත්තු කරල ජනතාවට බලා ගන්න පහසු කම් සලසන්නෙ නැත්තෙ.
    යුරෝපය වෑනි පිට රටක නම් ඔවැනි දේවල් මහා ධන නිධාන..
    මම ඉන්නේ යුරෝපයේ.
    අවංකවම ආඩම්බරයෙන් කියන්නෙ මිනිස් ශ්‍රමයෙන් නීමවු ඔවැනි විශ්මිත ,තාක්ෂණ නිර්මාණ මේ රටවල නැහැ.
    නැවතත් කියන්නේ වීඩියෝව මට නම් මසුරන් වටීනවා.❤
    .

  • @sriyanipathmalatha-qm3gh
    @sriyanipathmalatha-qm3gh 6 місяців тому +6

    පුතා ⁣ගොඩාක් පින් ..මෙච්චර පැහැදිලි කිරිමක්..🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 місяців тому +5

    හරිම,ලස්සනට,පැහැදිලිකරල,දුන්න,ලස්සනතැනක්,බුදු,සරණයි,

  • @kumaradasa7196
    @kumaradasa7196 6 місяців тому +6

    ගොඩක් ස්තූතියි ඒ වගේම පිං ඔබ තුමාට අපි නොගිය ස්ථානය පෙන්නුම් කලාට

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 місяців тому +11

    අප වැනි අය එද⁣ෙ ඔබ මෙන් මෙවන් ස්ථාන නැරඹුවත් දැන් ඒ ශක්තිය නැහැ.අනන්ත ආශිරිවාද විශ්වයෙන් ඔප සැමට නියතයෙන්ම ලැබේවා.

  • @shanthagamage2915
    @shanthagamage2915 6 місяців тому +6

    බොරු බේගල් ඇද නොබා මෙවැනි වැදගත් දේ ලෝකයාට දැනුම් දීම ඉතාම වැදගත් ලක්ෂණයක් .ඔබගේ දැනීමත් කථන හැකියාව ගැනත් ආඩම්බරයි.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 6 місяців тому +9

    බොහෝම පින් අපි වන්ඳනාවෙ එක්ක ගියාට

  • @happyheart252
    @happyheart252 6 місяців тому +7

    රටට අාදරය කරන නායකයෙක් බිහිවේවා.🙏

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 6 місяців тому +5

    මෙම ස්ථානය බලන්න යන්න ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 6 місяців тому +3

    බොහෝම ස්තූතියි ඔබට මේ දැණුවත් කිරීම වෙනුවෙන් ගත් උත්සාහයට, ලංකාවට ආවහම ය යුතු තවත් වටිනා ස්ථානයක් දැක ගන්න සැලැස්සුවාට

  • @PravathiVasanthy
    @PravathiVasanthy 6 місяців тому +3

    හරිම වටිනා video akak පැහැදිලි කිරීමත් හරිම වටිනවා ඔබ thumata ගොඩාක් pin .මෙවැනි then දකින විටදී දුකක් දැනුණා .

  • @sujisaman7899
    @sujisaman7899 6 місяців тому +4

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මෙවැනි විඩියෝ ගානෙන ඔබට. මමත් එක්තුන් වෙන්න කලියෙන් ගමන් ගානක් ඔය පුද බිම වැදපුදා ගන්න බලන්න ගිහිං තියනවා.. සිරිසඝ බෝ රජතුමන් භාවනා යෝගීව හිටපු ගල් ලෙන ලගට අනුරාධ පුරයේ රුවන්වැලි මහා සෑය පේනවා. ඔයාට එතන අමතක වෙලා නැත්නම් ලස්සන රූප රාමුවක් ගන්න තිබුනා.. තව එකක් ඔය පුද බිමේ තියනවා බැලුම් ගල සහා ගල් උගුලක්..

    • @CharikaSatahan
      @CharikaSatahan  6 місяців тому +1

      Theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @ranjithyasarathne2451
    @ranjithyasarathne2451 5 місяців тому +1

    අපි අසා තිබූ වටිනා පුදබිමක් කරා
    අපව රැගෙන ගිය ඔබතුමාට අනේක
    වාරයක් ස්තුතියි !🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 6 місяців тому +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 місяців тому +3

    Puthe oba athulu pavle semata nirogi sampaththiya lebewa.deergayuwewa.boho pin athwewa.

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 6 місяців тому +2

    Theruwan saranai oyage lassana paulata api nodakka nodanna dewal apita mhema dakinata

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 місяців тому +2

    Ane api methanata giyaa harima lassani...rajangane paththe giya dawasaka ..wilpathuwath balala api methanata giya..❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 місяців тому +2

    ❤❤hachchi kuchchi kiyla kiynne aliyage kusa wage gal walin hadila tiyena nisaalu..❤. harima lassani methana

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 6 місяців тому +2

    Lasan video ekkak, Godak pin, Budusaranai

  • @surangaaruna539
    @surangaaruna539 6 місяців тому +2

    Wesak eka dawase mamamath giya ...godak watina sthanayak ....

  • @lindalinda6535
    @lindalinda6535 6 місяців тому +2

    ලස්සනයි අසයි බලන්න

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 5 місяців тому +1

    ඉතා හොඳ vedio ekak. Pasell lamai ekka gihin penwanna ape rate wedahath sthana. Kochchara daksha gal waduwan indala thiyanawada. Okkoma den paluwata arla. Ape ithihasaya daruwanta kiya denneth nehe. Eka peththak ath aralama dala. Hari kanagatui. Kattiya kolambatawela kiyawa kiyawa innawa. Rata kanne kohomada kiyalai balanne.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому +2

    Godak pin budusaranai 🙏🙏🙏❤️❤️🇱🇰

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 6 місяців тому +3

    Mama sirisaga bo rajathumagan kathawa ahuwada dakala thibuna aiya oyata godaak pin

  • @slstats7948
    @slstats7948 6 місяців тому +9

    Nice video ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 місяців тому +2

    Nice video .🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @sugathsensei5987
    @sugathsensei5987 6 місяців тому +4

    Good job brother 🎉

  • @renuka1545
    @renuka1545 6 місяців тому +2

    Godak sthuthiy obata

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 місяців тому +2

    ❤obata godak pin 🙏❤️

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK 6 місяців тому +2

    Very nice video . Thanks .

  • @sajeeherath1980
    @sajeeherath1980 6 місяців тому +2

    Thank you

  • @priyanthakumara487
    @priyanthakumara487 6 місяців тому +1

    ඝොඩක් වටිනවා. පහදිලි කිරිමත් හොදා...

  • @champikadushanthi1397
    @champikadushanthi1397 6 місяців тому +2

    Thanks

  • @anushkadassanayake2283
    @anushkadassanayake2283 6 місяців тому +2

    thank you........

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 місяців тому +2

    Thank you🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 5 місяців тому +1

    U yahapatha wewa" 🌼🌼🌼🌹🌷💐♥️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому +2

    සත්‍ය තොරතුරැ මෙය නොවෙන්න පුළුවන්...නමුත් ඔබ වෙහෙසි කරන මේ රෑපරාමු අපටත් ගොස් නරඹන්න හිතෙන බවනම් කියන්න ඕනා....ඔබත් දැනුම සොයා යන ගවේශකයෙක් බව පැහැදිලීයි.....තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබටත්.. ඔබේ පවුලේ සියලුදෙනාටත්❤❤❤❤❤❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px 6 місяців тому +1

    කොහෙද මෙි ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 5 місяців тому +1

    බොහොම පිං.මම මීට කලින් අහලා තිබුනෙ අත්තනගල්ලේ සිරිසගබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නේ කියලා .ඒ මේ පලාතද.

  • @sriyanipathmalatha-qm3gh
    @sriyanipathmalatha-qm3gh 6 місяців тому +2

    අපි නැවත යන්න ඕනේ බලන්න .

  • @lalithherath2311
    @lalithherath2311 6 місяців тому +2

    🙏🙏🙏🙏

  • @vilmaperera4452
    @vilmaperera4452 6 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏
    👏👏👏👏👏👏👏

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 5 місяців тому

    මම ගියා මේ පින්බිමට..
    හරිම ලස්සන නිස්කලංක ස්තානයක්..🙏
    එදා අපි ගිය වෙලාවෙ අපි කන්ඩායමක් හිටිය . නමුත් අපට මගපෙන්වන්නෙක් ආවෙ නැහැ . අනුමාන කරමින් නොයෙකුත් දෑ කියවමින් ගිහිල්ල ආව.
    පහලට ආහම අර කාමරයක එල්ලල තියෙන පොටෝ ටිකක් පෙන්වල විස්තර කිව්ව එහෙ හිටපු පිරිමි කෙනෙක් .
    එතන ඉන්න පිරිමි අයට පඩියක් ලැබෙනව ඇති නමුත් ..
    එතනට යන අයට මග පෙන්වන්නෙක් නැහැ ..
    එතන ඉන්න අය පඩිය ගන්නව.
    නිකන් වත් යන මිනිස්සු සමග උඩහ යන්නෙ නැහැ .
    එතන පිරිමි හිටියට ඇති වැඩක් නැහැ

  • @isankashyamali8445
    @isankashyamali8445 6 місяців тому +3

    ❤❤❤❤

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296 6 місяців тому +2

    👍👍👍

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 5 місяців тому +1

    Api giya lida ko😊

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis9353 6 місяців тому +2

    🙏❤️🙏

  • @ShanikaMadurangani-hj6fb
    @ShanikaMadurangani-hj6fb 5 місяців тому +1

    මෙම ස්තානයට යන්න ටවුන් එකක ඉදලා බස් තියෙනවද පාරෙ

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 6 місяців тому +2

    ❤❤❤❤❤❤🎉

  • @sriyaniwickramasekara4070
    @sriyaniwickramasekara4070 6 місяців тому +2

    Aththanagalla sangabo raju his dandun sthanaya washayen prasidha unath , gaman margaya anuwa , hasthi kuchchi wehera bawa , ema prdeshaya narambana wita .pehadili wenawa .. aththenma nerambiya yuthu . Sthanayak bawath , parami purana bosathunage ,irdi..prathiharyak bawin ,..mema sthanaya ,..helayin wu ..apata , .itha wedagath wu sthanayak wu bewin..siyalu dena...daka ..wenda puda. Gatha yuthu bawa , sandahan karami.......idiripath kala obata ..sththiyi.....................47

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhna 6 місяців тому +2

    පැරනීපූජාබූමියකවිස්තරපෙන්වාදුන්ඔබටබුදුසරනයි

  • @thushariweerakkon3027
    @thushariweerakkon3027 6 місяців тому +2

    🎉

  • @sriyakumari4314
    @sriyakumari4314 5 місяців тому +1

    අපිත් ගියා yannama ඕනෑ තැනක්

  • @kumuduamarasooriya925
    @kumuduamarasooriya925 6 місяців тому +2

    Minissu den yanna puruduwela inne naweena pansalwalata.pahasukam thiyena thenwalata. Mea thenak minissu dannewath naha. Mokada ithihasaya gana nosoyanakama saha agaya nodannakama.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 6 місяців тому +2

    දරුවෝ සමග මේ බෞද්ධ සිද්දාස්ථාන video කරලා නොදැක්ක අපිට සන්තුෂ්ටියක්. ඔය පුතාගේ දරුවෝත් තාත්තා ගේ මග යාවි අනාගතේ.

  • @taleyfernando3169
    @taleyfernando3169 6 місяців тому +2

    👍👍👍🌹🌹🌹

  • @YasawardhanaPerera-c3e
    @YasawardhanaPerera-c3e 2 місяці тому +1

    Kadu mudunata ruwanvai saaye koth karalla peenawa

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 місяців тому +1

    ඔබ කවුද ?

  • @SudathDewalegama
    @SudathDewalegama 6 місяців тому +2

    ❤❤❤❤❤❤😂

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 6 місяців тому

    අසෝක රජු සෑදුවා යයි කියන අසූ හාර දහසක් වෙහෙර විඉහාර මේ ලංකාවේ හැම තැනම දකින්න ලැබුනත් ඉංදියාවෙ නම් හොයාගෙන නෑ.

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 6 місяців тому +3

    ඔය සිරිසගබෝ රජතුමා හිස දන්දීපු ස්ථානය නෙමෙයි ඒක තියෙන්නෙ දකුනේ නිවැරදි අනුරාධපුරය තියෙන්නෙත් දකුනේ ඉතිහාසය නිවරදි වීගෙනඑන අවස්ථාවේ දී ඒක විකෘති කරන්න එපා මොකක්ද වෙලා තියෙන්නෙ කියල හොයල බලන්න

    • @CharikaSatahan
      @CharikaSatahan  6 місяців тому +1

      🤔

    • @wimukthi5788
      @wimukthi5788 6 місяців тому +1

      Adeh.....😊

    • @surangaaruna539
      @surangaaruna539 6 місяців тому

      😂😂😢😢😢 dakune .....p...

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 6 місяців тому

      Math dunne thamai.eth dakune ne bn ehema ekak.dakune ko bn wew.maha wew thiyenne anuradpure.eken therenne nedda ubata

    • @priyanthapothutu4864
      @priyanthapothutu4864 6 місяців тому

      UBE AMMAGE HUTHTHA Mòda Musalaya

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 5 місяців тому +1

    Ko lida

  • @virajkasun5850
    @virajkasun5850 6 місяців тому

    මේ තියෙන්නේ සංකස්ස නුවරයි.

  • @indranisamarakoon4008
    @indranisamarakoon4008 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 5 місяців тому +1

    🙏🙏🙏🙏

  • @ravindutharaka519
    @ravindutharaka519 6 місяців тому +2

    ❤❤

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 6 місяців тому +2

    ❤❤❤