Hi, this is a suggestion. You may find the location on Google Maps for Sri Lanka. Type and search "Henennegala aranya Senasanaya". Please note that I am NOT the person who uploaded the video. I saw your message and wanted to provide some support for your meritorious intention.
2009 යුද්දේ අවසානම කාලේ අපි මෙතනට ගියා. ඒ දවස්වල මෙහෙම නෙවෙයි, එක පැලක් විතරයි තිබුනේ ස්වාමීන් වහන්සේට වාසය කරන්න. කොටි මහා ගස් කපලා බිම දාලා තිබුණා ගල් වලින් ගල් වලට මාරු වෙන්න. එදා තමයි මම නියම බුද්ධ පුත්‍රයන්වහන්සේ නමක් දිවිහිමියෙන් තම කාර්යය කරනවා ඇස් දෙකටම දැක්කේ. මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් එන්නෙත් පෝයට. කොටි පංසලට පනියි කියන බය නිසා මිනිස්සු ආවේ නැතිලු. අපිත් එතනට ගියේ ලොකු විස්තරයක් දැනගෙන නෙවෙයි. අඩුම මම අද වෙනකම් මෙතන නමවත් දැනන් හිටියේ නැහැ. ආමි එකෙන් පාරක් ගැන විස්තර අහද්දි මේ පංසලේ තනියම වැඩවසන ස්වාමීන් වහන්සේ ගැන කිව්වා. මේ තැන මතකය එදා ගියපු අයට මතකයක් තිබුනේ නැහැ. අද මට මේ තැන දැක්කම සතුටුයි. හොයපු තැනක් මුණගැස්සුවාට ස්තූතියි. ❤
හෙනන්නේගල ඇත්ත තත්වය දකින්න පුලුවන් හොදම කාලෙක එතන දැකපු එනෙක්ගෙන් මෙහෙම කමෙන්ට් එකක් ලැබුණ එකට ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතියි!❤
@@sankalanaproductions ❤️🙌
2:07
ඕන දවසක එතනට ගිහින් හාමුදුරුවෝ මූණ ගැහෙන්න පුලුවන්ද
contact no එකත් දැම්ම නම් තවත් හොඳයි
පුදුම කැප කිරීමක් උත්තරීතර ස්වාමීන් වහන්ස ...🙏 ඔබ වහන්සේ ට කායික සහ මානසික සුවපත් බාවයම අදිශ්ඨාන කරමි .🙏🙏🙏
බොහොම ස්තුතියි!❤
උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමට වෙරදරන මේ ස්වාමීන් වහන්සේ දීර්ගායු වේවා සුවපත් වේවා
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
ගොඩක් වටින video එකක් . මේ ස්ථානය රැක දුන් සහ ඒ වෙනුවෙන් දිවි පිදූ සැමටම බොහොම පින් .
ගොඩක් ස්තුතියි!
අපි 5 වතාවක් මෙම ස්ථානයට සාංගික දාන ලබා දුන්නා ඔයාලත් මෙ ස්වාමීන් වහන්සේලා ට දානය ලබා දෙන්න පින් අනුමෝදන් වන්න
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
no danna pansale
කොහොමද යන්නේ.මටත් යන්න ආසයි.
අපේ ඉතිහාසය ,හරිම අහිංසක ආඩම්බරයක් වගේම හිතට මාරම ගැම්මක් දැනෙනවා,අපේ ආදරණීය ඉතිහාසය ,වචන කියා ගන්න බෑ,නැවත අපේ ඉතිහාසය ඉපදේවා ළදරුවෙක් වගේ නොව හැඩි දැඩි පෞර්ශත්වයකින් හෙබි ජවසම්පන්න නාබර තරුණයෙක් වගේ🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට!❤
@@sankalanaproductions ❤️❤️❤️🙏🙏🙏
ඒ පෞව්ඩ්ඩ ඉතිහාසය තමයි මෙ මරලම දාන්න උත්සහ කරන්නේ. මෙ උතුම් බුදු රජාණන් වහන්සේගේ දේශයමයි. 🙏🙏
ස්තුතියි ඔබේ අදහසට!❤
@@enokaperera1232 අනිවාර්යයෙන්ම 🙏👍❤️
ඉදිරිපත් කරන ආකාරය කටහඩ හරිම පැහැදිලියි ලස්සනයි .ගොඩක් ස්තූතියි ! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
බොහොම ස්තුතියි!❤ තෙරුවන් සරණයි!🙏
හෙලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය ගැන අහනකොටත් සතුටුයි එදා සිට අද දක්වා මේවටිනා ස්තානයන් රැක බලා ගන්නා අපේ ස්වාමින්වහන්සේලාට ගෞරවනීය නමස්කාරයවේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
දැකගැනීමට ලැබීම පින් උතුම් සුවාමීන් වහන්සේට නීරෝගී බවම දීර්ඝයුසම ලැබේවා වාසනාවන් විස්තර
අහන්න ලැබීම
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
අපේ දේ මේ විදිහට ඉදිරිපත් කිරීම ලොකු පිං කටයුත්තක්, යූටියුබ් නාලිකාවෙ මහත්මයාට ගොඩක් ස්තූතියි, ලංකාවෙ උරුමය තව දුරටත් ජනතාවට පෙන්වා තේරුම් කර දීමට ශක්තිය ලැබේවා,,,අපේ සිංහල බවුද්ධයෝ මේව දන්නෑ,,,පුරාවිද්‍යා ආදී වගකිවයුතු නිලධාරීන් නියම සිංහල බවුද්ධයෝ නෙවෙයි උන් මේව යටගහනව,විනාශ වෙන්න ඉඩ හරිනව,
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
Video karanna thawa asa hithuna ekata❤❤
මගේ පින්බර රටට සියලු දෙවි රැකවරණය ලැබේවා .පින්වත් ස්වාමීන් වහන්සේට හා අනෙකුත් ස්වාමීන් වහන්සේට ලාටද උතුම් තෙරුවන් සරනයි .
තෙරුවන් සරණයි!❤
උතුම් පින් බිමට ගියත් හැසිරීම ලැජ්ජායි අපිට මේ
උතුම් පින් බිම් දැකගැනීමට ලැබේවා පෙර පින් සුවාමීන්
වහන්සේට දීර්ඝයුසම ලැබේවා නීරෝගී බව බුදු සරණයි
බොහොම ස්තුතියි ඔබේ අදහසට! තෙරුවන් සරණයි!
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ,!!!.
තෙරුවන් සරණයි!
මෙවන් පින් බිමක් video වකින් හරි දැක ගැනීම ලැබීම ලොකු සතුටක්. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
මමත් දිඹුලාගලට නම් ගිහින් තියනවා 🎉🎉 ඒත් මෙතනට නම් ගිහින් නෑ 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
බොහොම ස්තුතියි ඔබට!❤
අදටත් ජාතිය ආගම වෙනුවෙන් තම ජීවිතය කැප කරන මේ වගේ උතුම් භික්ෂූන් වහන්සේලා සිටිනවා දකින්න ලැබීමත් වාසනාවක්
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
මම වසර 5 ක් මේ ස්ථානයට දානය දෙනව. මේ වසරෙත් මැයි 18 සඝසතු දානයක් දුන්න බොහොම පිං සිදධවෙනව පුලුවන් නම් කව්රුන්හෝ මෙතනට දානයක් දෙන්න ගොඩක් වටිනදෙයක් සංසාර ගමන සුපත්කරගන්න ඔබත් දානපාරමිතාව පුරන්න. බුදුසරනයි
අපටත් phone no denna
බොහොම පින්!🙏
@thusharimanjula8199
071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්
@@sankalanaproductions8:44 8:44 8:44
ෙමි අරන්‍යයට ලගම ෙලාකු groocery එකක් ඇති නගරය කුමක්ද. උදවි කරන අවංක දායකයකු සමිබන්ද කරගත හැකිද .
ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි
බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!
😮අපේ අති සුන්දර රට. ගිහින් මේ සුන්දරත්වය , ගාමිභීරත්වය දැක බලා ගන්න පුළුවන් නමි මොන තරම් වාසනාවක් ද? එහෙත් .......... අපේ සුන්දර රට බැබලේ වා!
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
අපවත් උනා කිව්ව ස්වාමීන් වහාන්සේ සැබෑමටම අත්හල උත්තමයෙක් අනෙක් අය සියල්ල අත්හැරියත් ජීවිතේ අත්හැරියේ නෑ නමුත් ඒ ස්වාමීන් වහාන්සේ ජීවිතේද අත්හැරියා🙏🙏🙏
ස්තුතියි ඔබේ අදහසට!
සත්තකින්ම. උන්වහන්සේ පතන බෝධියකින් නිර්වාණ සුවයම අත්වේවා
ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි, නිදුක් නිරෝගී වෙත්වා.
තෙරුවන් සරණයි!
අපේ ස්වාමීන් වහන්සේලා ට දීර්ඝායුෂ ම වේවා අපේ දේ රැකදෙනවා දුක් විඳ දරා ගෙන
ස්තුතියි ඔබේ අදහසට!
අදමයි දැක්කේ බොහොම පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
බොහොම ස්තුතියි!🙏❤
Ehete yane parath kivva nam godak vatineva apitath yande thanks oyate me vage deval daneganime punise dammate
අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ. 071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.
ගොඩාක් පිං.... මේවා රැකගැනීම සම්බන්ධයෙන්.....
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
මමයි mage mahaththayai me aaranniyata ගියා ..පින්වත් suvaminvahanseta පිරිකර පූජා kara ...api භාවනා kara. Ak වරක් වත් yayuthu pin බිමක් ...sadu sadu ..sadu ...
මෙ මහ රහතුන් ගෙ පින් කෙතක්. ම්‍මෙ පින් බිමට දානය / වියලි ආහාර ; භුමිතෙල් සහ හැකි දෙ ක්‍රියාවන් සපයන අයට 8 මහා කුසල් එක් වන පින් කටයුත්තක් .........ඔයාලත් වරක් / මෙම පුද බිම ස්පර්ශ කර මෙත් වඩන්න---------
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
පශ්චාත් අනුරාධපුර යුගයට අයිති කියල හිතන්න (අවුරුදු 1300වත් පැරණි) පුලුවන් හරිම වටින බිතුසිතුවම් කිහිපයක්ම මෙහි තියනවා... බෝසත් රුවක් වෙන්න පුලුවම් සිතුවම් කොටසකුත් තියනවා...
ඒ බිතුසිතුවම් රැකගන්න පුලුවන් නම් හරිම වටිනවා...
ස්තුතියි ඔබේ අදහසට!
Hoda ඉදිරිපත් කිරීමක්
බොහොම ස්තුතියි!❤
මේ ස්වාමින්වහන්සේලාට දානේ එහෙම නෑ... ඒ නිසා යන කවුරු වුනත් ස්වාමීන් වහන්සේලාට දානය සදහා අහාර අරගෙන යන්න... වියළි අහාර...
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
හොද ඉදිරිපත් කිරීමක්!
බොහොම ස්තුතියි!❤
ඔතන ධර්ම සංගායනාවක් කෙරුණා වෙන්නත් පුලුවන් ☺️
මාතුල අනික් පැත්තේ ☺️
ස්තුතියි ඔබේ අදහසට!❤
හරිම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ස්තුතියි 🙏 අපටත් දවසක යන්නම ලැබේවා
බොහොම ස්තුතියි! ❤
මහින්ද.මහත්ත.යාට.නිවන්.දකියි..ඔබට.එදා.ඔතනට.යන.එක.හීනයක්.අද.බය.නැති ව.යන්න.පුල්වන්.ඒ.මනුස්සයාට.අපහාස.කරන.උන්ට.නිරයටම.යන්නෙ
ස්තුතියි ඔබේ අදහසට!
අනිවාර්යයෙන්ම, අපිට අද නිදහස් රටක් තියෙන්නේ රාජපක්ෂලා නිසා. ඔවුන්ට අගෞව්රවකරන්නට හොඳක් වෙන්නේ නැහැ.
රට බෙර ගත්ත එක ඇත්ත.බෙර ගත්ත රට මෙ අගාදයට adadammata වගකියන්නෙ ඔනෙත් එයාලම තමයි.මම නෙමෙයි කියන්නෙ අධිකරණයෙන් එහෙම තින්දුවක් දුන්න මතකද.කොටි නැති නිසා එහෙ යන්න පුලුවන් හැබැයි dan yann bari සල්ලි නැති නිසා. ගගෙ ගහගෙන යන ගැහැනියක් බෙර ගන්න එක හොද දෙයක්,හැබැයි බෙර ගන්ත ගැහැනිය දුශනය කරන එක හරිද. අද මෙ රට මෙ තත්වයට ada dapu පව ගෙවන්න එ ගොල්ලො දිව්‍ය ලොකෙ යන්නේ නැ .මතක තියාගන්න.
@@NiluAyagamaහරියටම හරි
@@NiluAyagama අදිකරණයට ගොඩක් දේවල් ගෙන හොඳ අවබෝදයක් නැහැ, ඔවුන් නිතර ඉන්නේ රට බෙරගත්තෙවුන්ට විරුද්ධව ,
මෙවාගේ බෞද්ධ උරැමයන් රැක ගමු🙏🙏🙏💐💐👍👍❤️❤️❤️
ස්තුතියි ඔබේ අදහසට!
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුශ වේවා!🙏🙏🙏
ස්තුතියි ඔබේ අදහසට!
සුවපත් වේවා ❤❤❤❤
🙏❤️
ච්රං ජයතු ස්වාමීන් වහන්ස ❤❤
ස්තුතියි ඔබේ අදහසට!
නියමයි 🎉 මේ ගැන විස්තර ගෙනාවාට ස්තුතියි 💚 (අර, ස්ථාන නම් සඳහන් කරද්දී 'අරනගංවිල' යනුවෙන් සඳහන් වෙලා තියෙන්නේ අරලගංවිල විය යුතුයි නේද?)
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
හෙන්නානිගල කියල ආදිවාසීන් කියන්නෙත් මේ පළාතට වෙන්න ඇතිද
@@sriyanikumarasinghe868
Henanigala වෙනයි. එහේ තමයි ආදිවාසීන් ඉන්නෙ
@hansiweerawarnakula2028 මේ හෙනන්නේ ගල
@@hansiweerawarnakula2028 Thank you so much!
වටින වීඩියෝ එකක් . නියමයි ❤️
ස්තුතියි සහෝදරයා!❤
ජිවිතයේ වැඩි කාලයක් පිට රට සේවයේ මේ වැනි තැන් දකිනවිට ලංකාවට එන්න හිතේනවා
පින්වත් ඔබත් මෙම පුන්‍ය භුමියට ගිහින් ජලය ලබා ගන්න භුමිතෙල් ටිකක් හෝ ස්වාමීන්වහන්සේට පූජා කර සිත් 🪔 කරගන්න =========
Bohoma watina vidiyo akak ape hela itihasaya ikmanatama yali pibidewa budusasuna babalewa ape akama patumai newata mewani vidiyo ragena anna ❤
බොහොම ස්තුතියි!❤
මහඔය අරනගංවිල පාරෙ මේ තැන තියෙන්නේ
අන්න හරි
Maha oya arana ganvila parea thiyeannea
Ampareanda yannea
අම්පාරෙන් වගේම අරලගංවිල පැත්තෙන් යන්නත් පුලුවන්
Ape pette tibilata manwata ghinne denui dekke thenks malli medewala oyala pennanwata
බොහොම ස්තුතියි!❤
Lassana pahadili kirimak daruwo, Jaya wewa
බොහොම ස්තුතියි! 🙏❤️
යහපත්කම වේවා ඔබතුමාට
බොහොම ස්තුතියි!❤
වාහනයකින් අරණ්‍ය තියන තැනටම යන්න පුළුවන්ද? (දානයට අවශ්‍ය දේවල් අරන් යන්න)
පුලුවන්
බුදු සරණයි oba wahansata දීර්ඝායුෂ labawa
තෙරුවන් සරණයි!
Harime ලස්සන ,parisereyak,lankawe koi tharam nam ලස්සනයි de???hame denageme wagekime,ape ඉතිහාසය ආරක්ෂා kare ganne ekai❤❤
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
මෙන්න නියම හාමුදුරුවන් ❤☝️
ස්තුතියි ඔබේ අදහසට!
Very Nice to hear 😊
Thank You So Much!❤
ගමේ පන්සල වගෙ නෙවෙ හරිම ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා.
ස්තුතියි ඔබේ අදහසට!
voice eka👌❤
බොහොම ස්තුතියි!❤
මෙහෙම තැනක් ගැන කියනකොට කරුණාකර මෙතෙන්ට යන්නේ කොහොමද කියලා ලිව්වොත් හොඳයි නේද? පොළොන්නරුවේ ගිහින් යනවද නැත්නම් දිඹුලාගල ද මේ තැන තියෙන්නේ කියලා ලියන්න පුලුවන්ද? අපට එතකොට උදව්වක් වත් කරන්න පුළුවන් නේ
බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට! දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ඉදලා මහියංගනය පැත්තට යනවා නම් නව මැදගමින් හැරිලා යන්න පුලුවන්. දෙහිඅත්තකණ්ඩියේ ඉදලා 17km වගේ ඇති. Google Map එකේ Henanigala Raja Maha Viharaya කියලා sarch කරලා පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. යද්දි වන සත්තුන්ගෙන් පරිස්සම් පාරක යන්න කටයුතු කරන්න. බොහොම ස්තුතියි!❤
W@@sankalanaproductions
අරනගන්විල මහඔය පාරෙ තියෙන්නෙ
@@sankalanaproductions බොහොම ස්තුතියි. අපි යන්න බලනවා ඒ අවට ප්‍රදේශ වල දේවල් බලන්නත් එක්ක 🙏🙏🙏
Budusaranin මෙම ස්ථානය සහ ස්වාමින් වහන්සේ ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි!❤
මගේ රට❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි🙏
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤ තෙරුවන් සරණයි!
ස්තූති
ස්තුතියි!
රැකගන්න මේ අපේ උරුමය මතු පරපුරට ... පුලුවන් හැමෝම නිතර මේ පන්සලටත් යන්න . හාමුදුරුවොන්ට උදවු කරන්න .
ස්තුතියි ඔබේ අදහසට!
සේනා ඇනි ගල= සේනානිගල. මං පොඩිකාලේ කොටි කාලෙත් මේ පැත්ත දන්නවා
Ape gama mahaoya otanata km 5 tiyenne❤❤❤
මෙතන හිටපු සුසීමාලංකාර හාමුදුරුවෝ කොටි මරලා මාස තුනකට පස්සේ ඇට සැකිල්ල විතරක් හම්බ වෙලා තිබුනා.
අපේ හාමුදුරුවන් 🙏
විදුලිය අරන් දෙන්න බැරි වෙයිද ..මේ පංසලට...
රක්ෂිතයක් මැද නිසා තමයි ගැටලුව. ස්තුතියි ඔබේ අදහසට!
Kohenda para thiyeannea othanata yanna
අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ
වාසනාවේවා!
බොහොම ස්තුතියි! ❤
ඉතාම හොද වීඩියෝ එකක් ..මේ සේනානිගල ට යන්නේ කොහොමද ..??😊😊😊
බොහොම ස්තුතියි!❤ මහඔය - අරනගංවිල පාරෙ මේ තැන තියෙන්නේ
@@sankalanaproductions ස්තූතියි ඔබට
නියම වීඩියො එකක් සුපිරි
බොහොම ස්තුතියි!❤
Ki namak weda sitinawada??
Video eka karaddi eka namai
Mama inne ..me kittuva ..godak lassna tan tiynva balanna..awoth kiynna oni udauvk krnnm...
බොහොම ස්තුතියි!❤
Mama kaluthara enna ona
Harima lassanai asai yanna
ස්තුතියි ඔබේ අදහසට!
Matanam Seegiriya mathak una....me sthanaya thawath siigiriyakwathda?
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
තෙරුවන් සරණයි!❤
සුර්යකෝෂ වලින් රෑ ආලෝකය ලබා දෙන්න,වතුර ගන්න පලුවන් නිසා අපිට එකතු වෙලා වැඩක කරලා දෙන්න පුලුවන් නේද
ස්තුතියි ඔබේ අදහසට!
පුරාවිද්‍යාවටිනාකමකඇති ගල්වලකුරුටුගාන්නෙ,,,,අමණ,කාලකණ්නි
ස්තුතියි ඔබේ අදහසට!
hamuduruwo kee namak weda innawada
Senani nam niyam gama
ස්තුතියි!
මේ ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය දෙන්න පුලුවන් ද
071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.
දිඔුලාගල පංසලද මෙි
හෙනන්නේගල
Ekata නානසාර
Kiyala nimakaranna beri lassanak tiyenne
very good program
Thank You So Much!❤
ගිරි ලිපියෙ සදහන් මොනාද කියන්න බැරිද
Ada vidio eknm shoiiiiiii ❤
Thank you...!❤❤
Sri lanka 🇱🇰 ❤
💪❤
හෙනන්නේ ගල කියල නම් අපේ මුතුන් මිත්තෝ කිවුවේ නෑ. කීවේ සේනානී ගල කියලා 🙏
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
අපේ ගමට ලගයි හවස හයෙන් පස්සෙ ඔය පාරේ යන්න බෑ අලි ඉන්නවා හැම තැනම ආමි එකෙක් තමයි පංසල රැක බලා ගන්නෙ..හවසට තමයි යන්නම ඕන ඒ තරම් අලි ඉන්නව අපේ ගමට එන්නෙත් ඔහෙ පනින අලි තමයි..
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
Theruwan saranai
තෙරුවන් සරණයි!
Puluvan nam location aka dala denna
දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ඉදලා මහියංගනය පැත්තට යනවා නම් නව මැදගමින් හැරිලා යන්න පුලුවන්. දෙහිඅත්තකණ්ඩියේ ඉදලා 17km වගේ ඇති. Google Map එකේ Henanigala Raja Maha Viharaya කියලා sarch කරලා පහසුවෙන්ම හොයාගන්න පුලුවන්.
Thanks.dakkamath ASA hithenawa lankawata awa kaleka aniwa yanawa
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
Budunwahanseth wadasitiya meheninwahansela wadasitiya, yasodara meheninwahansethwadahitiya tana
බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤
Ae danne naththe ape hamuduruwange lipinayak ho sambanda karganna puluwan vidiyak. 🙏🙏🙏
අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ. 071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.
දවසක යන්න ඕනි...
ස්තුතියි ඔබේ අදහසට!
ස්වාමීන් වහන්ස ට කොහොමද පිහිටක් වෙන්න පුළුවන් 😢😢😢 මම පස්යාල නිට්ටඹුව.
නිදහස් වෙලාවක ඒ පිංබිම දැකලා වැදපුදාගන්න පුලුවන් නම් උපකාර වෙන්න අවස්ථා බොහොමයක් උදාවේවි
071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.
@@sankalanaproductions බොහොම ස්තූතියි බොහොම පිං
Hello, I am from Canada. Would you please give me directions? I would like to assist this monk.
Hi, this is a suggestion. You may find the location on Google Maps for Sri Lanka. Type and search "Henennegala aranya Senasanaya". Please note that I am NOT the person who uploaded the video. I saw your message and wanted to provide some support for your meritorious intention.
@varunadharmaratna6074
Thanks for your reply. At the moment, I am in Sri lanka. I also founded the road. Thanks you again
This forest is located on the Aranaganwila - Mahaoya road. 071 854 6964 You can try to contact the monk through this phone number.
@varunadharmaratna6074 Thank You So Much! ❤
කරුනාකරලා මේ හාමුදුරුවන් ගේ දුරකතන අංකය දෙන්න පුලුවන් ද
071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්
මමත් ගියා ගිය අවුරුද්දට දානයක් දෙන්න . උදව් කරන්න පුලුවන්නම් ගොඩාක් පින්
බොහොම ස්තුතියි!❤
Wow 😮💞💞
Thank you!❤🤟
Budu saranai
තෙරුවන් සරණයි!
Theruwan saranae
තෙරුවන් සරණයි!