ආරාමෙකට මොකටද මංගල පෝරුවක කැටයම් අනිවාර්‍යෙන්ම මෙතනට ගිහිල්ල බලන්න

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 145

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 місяці тому +23

    ඇත්තටම අලුත් විඩියෝවක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් පිං මේ දේවල් ලෝක සත්වයාට බැලිමට සැලැස්වීම ගැන නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 21 день тому +3

    රාවනා චරිතය පුබන්ධයක් කියන පඩියන්ට හොද උත්තර යක්..ඔබ තුමන්ලා ගේ කැප වීම අතිෂයින්ම පුසංසනීයයි. 🙏

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 3 місяці тому +11

    හරි පැහැදිලි විස්තර සහිතව ඉදිරිපත් කිරීම් කරනවා.. ලංකාවේ ඉතිහාසය ගොඩ ගැනීමේ ප්‍රයත්නයක් ඇත්නම් එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා...

  • @WagishaWagisha
    @WagishaWagisha 2 місяці тому +7

    සූරියවංශික චක්‍රවර්ති රාවණ රජුගේ මාළිගයක් වෙන්න ඇති සිව්හෙළයට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 3 місяці тому +8

    බොහොම සතුටුයි කාලෙකින් තමයි මේ video එකක් දැක්කේ ජනිත් මහත්මා ව්ද්වතුන් සමග හොද පැහැදිලි කිරීමක් තෙරුවන්සරනයි ..♥️♥️

  • @sumeerasurajsanjaya8878
    @sumeerasurajsanjaya8878 3 місяці тому +10

    චරිත් කියන්නෙ මහාචාර්ය වරයෙකුට වඩා ඉතිහාසය ගැන අනුරාධපුර යුගය ගැන හොදට අධ්‍යණය කරපු චරිතයක් මුළු අනුරාධපුරය ගැනම මේ වගේ සත්‍ය වැඩසටහන් ටිකක් කරන්න ඔබට ජය

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 місяці тому +21

    හුගදවසකින් විඩියෝ එකක් ආවෙි මොකද උනේ මල්ලි..සුවපත් වෙිවා...

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 3 місяці тому +8

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක්.ඔබලා සියළුම දෙනාට ජය.❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 місяці тому +6

    දැනට අපගේ ඉතිහාසය ඉතිරි වෙලා තියෙන්නෙ නටබුන් විතරයි මේ රැක .ගන්න aethnam.. ගොඩාක් pin ඔබ ට...🙏🙏

  • @morinbotheju1418
    @morinbotheju1418 3 місяці тому +15

    මම කතෝලික බුදු හාමුදුරුවන්ට මම ඉතාම ගරු කරනවා ව බුදුන් වහන්සේ ජම්ම දීපය අපේ ලංකාව

    • @kkpthennakoon9175
      @kkpthennakoon9175 3 місяці тому +1

      කතෝලික ආගම් බවුද්ද ආගම කිව්වාට ලෝකය තුල තියෙන්නේ එකම දර්ශනයක් විශ්වයේ කෙලවරට එනම් විශ්ව මූලයට ගොස් ගමන අවසන් කල අයට බුදුවරු කියනවා සමහර අය අවසානය දක්වා ලගාවෙමින් ඉන්නවා ඒගමන යන අයට බෝසත් වරු කියනවා ජේසු තුමන් නෝසත්වරයෙක්. උපතින් මම බවුද්ද මම බයිබලය සහ කුරානය බලල තියෙනවා. සොබා දහම තුල බුදු දහම තියෙනවා youtube පුරා විශ්වය ගැන බොහෝ දේ අද්‍යනය කල හැතිය

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 3 місяці тому +13

    අනේ බොහෝම පින් මේ උතුම් තැන් පැහැදිලි කරලා දෙන්න දරන වෙහෙසට 🙏

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 місяці тому +13

    ස්තුතියි ..ඉතිහාසය සොයමින් හෙළ අභිමානය ඉස්මතු කරන ඔබතුමාලටබුදු සරණයි

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 3 місяці тому +1

      තෙරැවන් සරණයි පිංවත් පරණගම මහත්තයා

  • @sudharma4313
    @sudharma4313 3 місяці тому +5

    ඔබ තුමන්ලාට දීර්ඝකාලීන ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 місяці тому +7

    බුදු සසුන තුන් ලොව බැබලේවා.
    ලෝක සාමය උදා වේවා

  • @PamicoHomes
    @PamicoHomes 3 місяці тому +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට ...🙏අපි වීඩියෝ එක ක් බලාපොරොත්තුවෙන් හිටියේ...💎

  • @HimashiR.d
    @HimashiR.d Місяць тому +3

    මේ රටේ ඉන්න පාලකයොයි මිනිස්සුයි ඔක්කොටම මේ වගේ ඉතිහාසය හොයන ගාය තියනවනම් මේ යට ගියාවූ අගනා තාක්ශනය යලි පණ පොවන්නට පුලුවන් අපි වගේ සුලු පිරිසක් එකතු වෙලා මොනවා කරන්නද ජාතියේම අවාසනාවක් මේක 😢🙂

    • @NiroshiniNiroshini-y6n
      @NiroshiniNiroshini-y6n Місяць тому

      එහෙම නෑ සහෝදරිය..අපි ටික දෙනෙක්ට එකතු වෙලා මහ පෙරලියක් කරන්න බැරි නැහැ.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 місяці тому +4

    වීඩියෝ එකක් බලාපාරොත්තුවෙන් හිටියේ❤❤❤ බොහොම පිං 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 3 місяці тому +4

    බොහොම ස්තුති තෙරුවන් සරණයි 🙏

  • @lasavijaya2
    @lasavijaya2 3 місяці тому +7

    මේ ආණ්ඩුවෙන් වත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කලොත්❤

  • @sisilsenarathna5351
    @sisilsenarathna5351 3 місяці тому +5

    ඔබ තුමන්ලට ,,,,ස්තුතියි ,,,

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 місяці тому +9

    හෙළයන් එකතුව විද්වත් කතිකාවතක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න

  • @kumuduperera1676
    @kumuduperera1676 3 місяці тому +4

    ඔබ තුමනිලාට ස්තුතියි🙏

  • @nimalbandara9199
    @nimalbandara9199 3 місяці тому +8

    හෙල පැටව් නේ, හොයපියව් පර සුද්දෝ වලලපු අපේ ඉතිහාසය. අපිත් නිතරම බලන් ඉන්නෙ.

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 3 місяці тому +28

    ඔබතුමාත් හිටපු අපේ රටේ රාජකෙනෙක් වගෙයි

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 3 місяці тому +5

      Aniwarnnma harima handsmoe..

    • @WeMol
      @WeMol 2 місяці тому

      Lankawe kochara hela ithihasayak diunuwata tikata api me kale. Amarikawe ipadunanam apita watina ganakata wahanayak wath ganna tibuna

  • @ashokaranjith5924
    @ashokaranjith5924 3 місяці тому +4

    👏👏👏 හරි වැදගත්

  • @sarath24517
    @sarath24517 3 місяці тому +5

    ❤❤ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤

  • @Sriyani-h2w
    @Sriyani-h2w 3 місяці тому +4

    Bohomath pin. Video aka anakal balahitiye. Theruwan saranai. Oba samata.

  • @PradeepaLakshan-xx3nk
    @PradeepaLakshan-xx3nk 2 місяці тому +3

    මෙච්චර තාක්ෂණයක් දැනුමක් තිබුන ජාතියක් ඇයි අද වෙනකොට මෙහෙම පරපරිහානියට පත් වුනේ ඇයි ඒක කාලයත් එක්ක නැති වෙලා ගිහින් තියෙන්නේ.

  • @hasithanuwan6295
    @hasithanuwan6295 3 місяці тому +4

    තෙරුවන් සරණයි 🙏☸️

  • @nandanajayantha2211
    @nandanajayantha2211 3 місяці тому +9

    තෙරුවන් සරනයි ඔබ සැමට.⁣අපි අටමස්ථානයට ගියාට මේවා ලගට ගිහිල්ලා නැහැ .ගියත් තේරුමක් දන්නෙ නැහැ .සංවිධානය කරලා බහුතරයකට මේවා නිවැරදි අවබෝධයෙන් වන්දනා කරන්න වැඩපිළිවෙළක් හැදුවා නම් ඉතා වටි් ජනිත් මහත්තයා .තෙරුවන් සරනයි .

  • @Samuel_47d
    @Samuel_47d 2 місяці тому +2

    බොහොම පින්

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 2 місяці тому +3

    සමහරවිට ඔබතුමන්ලා ඒකාලෙ ඔය ස්තාන නිර්මාණය කරන්න ඉන්න ඇති

  • @AziSamah
    @AziSamah 3 місяці тому +4

    රජයේ මැදිහත් විමෙන් මෙවැනි ස්ථාන සංරක්ෂණය වුුවොත් දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය ට ලක් වෙනු ඇත.

  • @CookwithdanaSL
    @CookwithdanaSL 2 місяці тому +3

    හිතනකෝ ඔය ගස් කොලන් ඔක්කොම අයින් කලාම 😮 එන ව්දිය එදා හෙළ දවස තියෙන්න ඇති. නේ..

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 місяці тому +2

    Teruwan saranai obatumalata api anuradapure giyata me dewal aetawath dekala ne nidahan horunata sapawenna oni mewa vinasa karanawata puraviddyawa budi

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 3 місяці тому +2

    I have been to Anuradhapura few times but never seen these, thank you.

  • @Gangakamani-w3b
    @Gangakamani-w3b 2 місяці тому +1

    It's wonderful, I really happy about these informations..🎉

  • @madura2996
    @madura2996 3 місяці тому +5

    ඩයිනෝසරයන් වද උනවගෙ? මෙ මහා ඉතිහසයට මොකද උනෙ? බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 місяці тому +2

    anea mat Anuradhapura meawa dakala dakaganema harima satutui teruwan saranai davepihitai

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 3 місяці тому +1

    ❤❤❤goda dawasakin..video ekak enakan balan hitiye..theruwan saranai

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 3 місяці тому +1

    Suwapath wewa Janith mahathma athulu oba siyalu denama niduk wewa nirogi wewa

  • @sajikumara4352
    @sajikumara4352 3 місяці тому +2

    එහෙම බලනකොට අපි ලංකාව ගැන මොනාද දැනගන හිටියේ.

  • @HansaPrabath-e8x
    @HansaPrabath-e8x Місяць тому +2

    ඕවා බලන්න ගියොත් පොලිස්සියෙන් අපිව කුදල් යනවනේ

  • @anushkamalinda3400
    @anushkamalinda3400 3 місяці тому +1

    Janith putha boho kalayakin obage pamineema ithama sathutui!!deergau wewa!!!!hela sathya ithihasaya mathuwewa!!!!

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 3 місяці тому +1

    Thank you very much🙏

  • @vimukthi.
    @vimukthi. 3 місяці тому +2

    මට තියෙන ප්‍රශ්නේ තමයි ආභස්සර ලෝකෙන් පැමිණි ආලෝකමත් ජීවීන් ගෙන් එක් ජීවින් දෙන්නෙක්ට බෙදුනනම් ගැහැණු සහ පිරිම වශයෙන්
    නැවතත් බ්‍රහ්මත්වයට පූර්ණත්වයට පත්වෙන්න මෙම දෙදෙනා නැවත එක් විය යුතුයි කියන මතය , ඊට පස්සේ ගිහිල්ලා පූර්ණත්වය පත් වෙනවා කියන එක හරි නම් .
    කොහොමද පසේබුදු කෙනෙක් විතරක් නිවන් දකින්නේ කාන්තාවක් නිවන් දකින්නේ නැතුව එම යුගයන් හි ?
    එමෙන්ම
    හෙම ලිංගිකවත් කිසිම දෙයක් කරපු නැති අය පූර්ණත්වයට පත් වෙන්නේ අරිහත්වයට පත් වෙන්නේ කොහොමද?
    මම නම් හිතන්නේ මෙම ආලෝකමත් ජීවීන් පසුව මේ ආලෝකය නැතිවෙලා ගියා රාග ද්වේශ මෝහ නිසා , රාග ද්වේශ මෝහ නිසාම මේ අය එක් එක් ජීවීන් ගැහැණු හෝ පිරිම බවට පත්වුණා
    ඉතින් පරිපූර්ණත්වයට පත් වෙන්න නම් ණය ගනුදෙනුව අවසන් කරනවා මිසක් ඒ සඳහා අවශ්‍ය නම් කරන්න වෙනවා.
    පරිපූර්ණත්වයට පත්වන ජීවිතය තුළම මේ ලිංගික එකතු වීම සිදු කළ යුතු බව අත්‍යවශ්‍යයි
    මම හිතන්නේ නැහ.
    (හැබැයි ඔය කියන විදිහට එක ජීවියෙක් දෙදෙනෙක්ට බෙදුණ නම් කවද හරි ඒක ජීවිතයක එහෙනම් ඔය ලිංගික කියන දේ පරිපූර්ණත්වයට පත් වෙන්න ඕන ඊට පස්සේ කවද හරි දවසක නැවත උපතක නිවන් දකිනව එහෙම වෙන්න ඕනි)
    (උදාහරණයක් ලෙස ඔන්න දෙදෙනෙක් ඉඳලා ඒ දෙදෙනා පූර්ණත්වයට පත්වෙනවා දෙන්නගෙන් එක්කෙනෙක් නිවන් දකිනවා කියමු පරිපූර්ණ තත්ත්වයට පත්වුණා , අනිත් කෙනා ඉතුරු වෙනවා ඉතින් ඒ කෙනා පසු කාලේ නැවත උපතක වෙනත් ජීවිතයක තමයි පරිපූර්ණ වෙන්නේ)
    එහෙම නැත්නම් මෙතැනදී එක් එක් පුද්ගලයා තමයි ගැහැණු හෝ පිරිම බවට පත්වෙන්නේ ඒ අදාළ හේතුඵල දහමට ණය විනයට අනුව .
    මේ පරිපූර්ණත්වයට පත්වෙන්න නම් ලිංගික එකතු එම ජීවිතය අනිවාර්යය කියන එතකොට අත්‍යවශ්‍ය වෙන්නේ නෑ වෙන් වුන දෙදෙනා සොයාගැනීම අවශ්‍ය වෙන්නෙත් නෑ
    එක්කෙනෙක් දෙන්නෙක් බවට බෙදුනනම්
    ඒකට පැහැදිලියි කරන්න ඕනේ ලිංගික එකතු නොවී පරිපූර්ණ වෙන්නේ කොහොමද කියලා අර මං කිව්ව විදිහට හො වඩා හොඳ වෙන මතයක් තියෙනවා නම් කියන්නෙ ඒක තමයි මගේ ප්‍රශ්නේ.
    ඔය මකරගෙන් නිරූපණය කරනවා ඇත්තේ ආලෝකමත් ජීවියා රාග ද්වේශ මෝහ නිසා ගැහැණු හෝ පිරිම් බවට පත්වුණා කියන එක.
    මොකද අද වෙනකොට මේ රාග ද්වේශ මෝහ නිස biologically ගැහැනු xx පිරිමි xy කියලා දෙදෙනෙක් ඉන්නවා එතකොට ඔය genetically xxx,xxy,xyy,x0,xyy,xyyy මෙය ප්‍රධාන දෙකටම තමයි තියෙන්නේ ,දෙකම එකතු වෙලා වගේ තිබ්බත්.
    එහෙත් මානස වෙනස් කිරීම මගින් sexually වශයෙන් විශාල ප්‍රමාණය වැඩි වෙමින් ඇතිවෙලා තියෙනවා මං හිතන් නෙ රාග ද්වේශ මෝහ විශාල වශයෙන් ලෝකය තුළ වැඩිවත්ම අද වෙන විට විශාල ප්‍රමාණය sexuality ඇතිවෙලා තියෙනවා (LGBTQ+) තවදුරටත් තවත් අලුතින් එකතු වෙයි
    ඒකෙ තේරුම් තරම් මූලාරම්භය පටන් ඉතාම විරලව සිට වැඩි වශයෙන් වර්ධනය දක්වා මෙය වෙනවා ඇති, සමස්තයක් වශයෙන් ලෝකය තුළ
    ඉතින් මේ ක්‍රියාවලිය ලෝකය තුළ අඩු වැඩි වෙනවා ඇති ඒ ඒ යුගයන් කල්හි
    ඉතින් මේ සියල්ල සිදුවෙන්නේ හේතුඵල දහමට ණය විනය යට අනූව ඒ කියන්නේ මනසත් ශරීරයත් ඒ විදිහට සකස් වෙනවා. ඒත් ඉතින් මේක ( මෙතැනදී හැමතිස්සෙම රාග ද්වේශ මෝහ කියලා ගන්නත් බෑ කුමන හෝ ධර්මතාවයක් නිසා වෙන්නත් පුළුවන් ඉතාමත් දුර්ලභ යම් පුද්ගලයට පමණක් සීමා වෙනවා දෙයක්)
    මං හිතන්නේ පරිපූර්ණත්වයට පත් වෙන්න හේතුඵල දහමට හා ණය විනයට අනුව
    ණය ගනුදෙනුවක් තියෙනවා නම් ඉතුරු වෙලා ඒ අයට පරපූර්ණ වෙන්න මේ ලිංගික එකතුවෙන්ඩ ඕනේ ඇති ඒ ණය ගනුදෙනු තිබෙන අය සමඟ එය ඉවර කිරීම සඳහා,හො එහෙම කරන්නේ නැතුව හරි මේ ණය පියවන්නත් පුළුවන් වෙන්න ඕනෙ.
    හේතු ඵල දහම හා ණය විනයට අනුව එකතු වීම ලිංගික එකතු වීමකට අවශ්‍ය ණය ගනුදෙනුවක් නැති අයට මම හිතන්නේ නෑ පරිපූර්ණ වෙන්න ඕක අවශ්‍යයි කියලා.
    මේකෙන් ඔප්පු වෙනවා මට හිතෙන විදිහට ආභස්සර ලෝකෙන් ආපු ජීවින්ගෙන් ඒක කෙනෙක් දෙදෙනෙකුට පත්වී නොමැතිව බව
    එක් එක් ජීවීන් හේතුඵල දහමට ණය විනියට අනුව ගැහැණු හො පිරිම බවට පත්වුණා.
    ලෝකය සම්පූර්ණයෙන් විනාශ වෙන විට ධර්මතාවයෙන් සීලූම ජීවීන් නැවතත් ආභස්සර ට ගමන් කරන්නේ ඒකනේ.
    මට හිතන එක වැරදි නම් කවුරුහරි මගේ ප්‍රශ්නය ට නිවැරදි පිළිතුරක් අවශ්‍යයි .

    • @vimukthi.
      @vimukthi. 3 місяці тому

      කලින් උඩට දාන්න බැරිච්ච සහ අමතර .
      ambiguous , inersex gentaila real physical එතකොට මේ දෙකම එකට තියෙන එක genitals ඒ කෙසේ වුවද ස්ත්‍රී, පුරුෂ එකට තමයි අවසානය තෝරගන්න වෙන්නේ පෙනුමේන් .
      කොහොම හරි
      ප්‍රධාන ස්ත්‍රී සහ පුරුෂ ගත්තොත් මේ දෙකේදී ක්‍රමානුකූලව අඩු එකේ සිට වැඩි එක දක්වා සිදුවීමක් ක්‍රියාවක් සිදුවෙනවා ඒ කියන්නේ මේකේ මැද තියෙනවා එතකොට මේක මනුෂ්‍ය ලෝකෙට සීමාවෙලා නෑ ඒක සතර අපායටම මං හිතන්නේ ගමන් කරනවා ඒ කියන්නේ මේක සත්තුන් තුළත් ඇහැට නොපෙනෙන. ක්ෂුද්‍ර ජීවින් ගෙ ඉඳලා විශාල ජීවීන් දක්වා සිදුවෙනවා. සොබාදහමේ ගහකොළ ඇතුළු ( මොවුන්ට මනෝමය කායක් නොමැත ති වූවත් මොවුන් තුළත් යම් ආකාරයක විඤ්ඤාණයක් අවිඤ්ඤාණක තියෙනවා නමක් නං කියන්න තේරෙන්නේ නෑ හැබැයි මේ පෝෂ්‍ය පදාර්ථ හිරුඑළිය ජලය කාබන් ඩයොක්සයිඩ් ,ඔක්සිජන් ආහාර නිෂ්පාදනය, හෝ සත්තු ,(කෘමි සතුන්) වියෝජනයෙන් හරි පෝෂණය ගන්ට මේවා එකතු කරගෙන ගහ වැඩෙන්න නම් කුමක් හෝ දෙයක් තිබ්ය යූතූයි )
      ඒ කියන්නේ ,අලිංගික , ලිංගික මේ අතර , මේ ගති ගති තිස් එක තුලම තියෙනවා ඒ ඒ අදාල විදියට හේතුඵල දහම ණය විනයට අනුව මේ ගති තිස් එක ඒ ඒ විදියට යොමු වෙලා තියෙනවා සැකසිලා නිර්මාණය වෙලා තියෙනවා.
      එතකොට මේකේ සියල්ල පැහැදිලි කරන්නේ එකම දහම බුදු දහම හේතු ඵල දහම හා ණය විනය.
      මම වෙලාවට ලංකාවේ ඉපදුනේ නැත්නම් මේ කිසි දෙයක් මම තේරුම් ගන්න එක්කෝ භෞතිකව පමණක් , එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මැවීමත්ට තීරණයට උනා කියලා. එහෙම නැත්නම් යක්ෂයා අදහනවා. මම මේ විශ්වය පිළිබඳ මා හට කිසියම් හෝ වැටහීමක් තියෙනවානම් මේ මොහොතේ එම වැටහීම වෙන කිසිදු රටක ඉපදීම එය ලබාගත නොහැකි බවනම් මට 100000% ... විශ්වාසයි. හේතුව තාමත් ලෝකය සියළු වැසියන්ට දහම ගිහින් නෑ.
      ඒ කියන්නේ ,අලිංගික , ලිංගික මේ අතර , මේ ගති ගති තිස් එක තුලම තියෙනවා ඒ ඒ අදාල විදියට හේතුඵල දහම ණය විනයට අනුව මේ ගති තිස් එක ඒ ඒ විදියට යොමු වෙලා තියෙනවා සැකසිලා නිර්මාණය වෙලා තියෙනවා.
      එතකොට මේකේ සියල්ල පැහැදිලි කරන්නේ එකම දහම බුදු දහම හේතු ඵල දහම හා ණය විනය.
      මම වෙලාවට ලංකාවේ ඉපදුනේ නැත්නම් මේ කිසි දෙයක් මම තේරුම් ගන්න එක්කෝ භෞතිකව පමණක් , එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මැවීමත්ට තීරණයට උනා කියලා. එහෙම නැත්නම් යක්ෂයා අදහනවා. මම මේ විශ්වය පිළිබඳ මා හට කිසියම් හෝ වැටහීමක් තියෙනවානම් මේ මොහොතේ එම වැටහීම වෙන කිසිදු රටක ඉපදීම එය ලබාගත නොහැකි බවනම් මට 100000% ... විශ්වාසයි. හේතුව තාමත් ලෝකය සියළු වැසියන්ට දහම ගිහින් නෑ.
      හැබැයි පුද්ගලික මම මේ බුදුන්ගේ දේශනාව ධර්මය ඇත්තටම අනුගමනය කරන්නේ නෑ. ක්‍රියාත්මක නෑ හරියට දැනට එය නිසි ආකාරව ක්‍රමවත් අධිඨානයෙන් නොකරන තාක්, ඉතින් මෙ ගති තිස් එකෙන් ඇත්තටම මේ හිරවෙලා ඉන්න multiverse , matrix එකෙන් සම්පූර්ණයෙන් මිදෙනවා කියන්නේ හීනයක් විතරයි, RIP. කාටත ඒකයි මට වගේ ම 😅

    • @sthuri121
      @sthuri121 2 місяці тому

      පිරිමිය නිවන් ඩකිනව.ගෙහෙනිය ඒලගට සුඩුසුම මපිරිමිය සමග නිවන් ඩකිනව.ගෙහෙනිය පලමු පිරිමිය සමග නිවන් යන්නෙ.

  • @NiroshiniNiroshini-y6n
    @NiroshiniNiroshini-y6n Місяць тому

    ඇය් මේ දේවල් කැනීම් කරල මතු කර ගන්නෙ නැත්තේ..අපේ රටේ මිනිස්සුන්ට මේ දේවල් පෙන්නන්න ඕනී..අපේ නව රජයෙන් මේ දේවල් වලට සහයෝගය දෙන්න ඕනී.

  • @livingworldwithaashirdini
    @livingworldwithaashirdini 3 місяці тому +2

    shiva . male
    shakthi - female , Bhavanavedi spiritual shakthiya diyunu kirimata avashya shakthin ve.

    • @livingworldwithaashirdini
      @livingworldwithaashirdini 3 місяці тому

      Maixco. - Cholula pyramid
      athulu .. Makara saha female figure very similar to this. Surya vandana kara thibe. .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 17 годин тому

    කුන්ඩලනිය ශක්තිය යන්න පැහැදිලි කරන්න පුලුවන්ද.🙏🌷

  • @NawaRathna-h8z
    @NawaRathna-h8z 12 днів тому

    සුද්ද හංගපු අපේ ඉතිහාසය නැවතත් ගොඩ ඒවා තිලෝගුරු බුදුපියාණන් මේ හෙළ දීපයේ

  • @rangadara435
    @rangadara435 3 місяці тому +2

    ලියන්ට දෙවල් දහසක් තිබෙයි,කියන්ට දේවල් දහසක් තිබෙයි,ඒත් කිසිවක් නොකියමි,අහෝ කුවෙර මහරජුනි ,ඉන්ද්‍ර දේවයනි, මේ කවරනම් ශාපයක්ද ?

  • @NiroshiniNiroshini-y6n
    @NiroshiniNiroshini-y6n Місяць тому

    මම නම් කියන්නේ මේ ගැන කැක්කුමක් තියෙන සියලු දෙනා මුලු ලන්කාවෙන්ම එක දවසක් එකතු වෙලා වැඩ සටහනක් කරොත් හොදය් කියල..

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 місяці тому +2

    අනාදිමත් කාලයක පටන් සිදුවූ ඉන්දියානු ව්‍යාප්තවාදය ද(:කාලිංග මාඝ වැනි ) පෘතුගීසි ,ලංදේසි ඉංග්‍රීසි ව්‍යාප්තවාද ද
    1948 ඊණියා නිදහසින් පසු කලුසුද්දෝ කලුකෝට්කාරයො ටයිකෝට් කාරයො ද
    මේ රටේ හෙළයේ නැගිටීම මර්දනය කරන්න ,යටපත් කරන්න දායක වෙලා තියනව

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 місяці тому

    Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 місяці тому

    Sthuthiy Mahaththyo jayawewa oyalata jayawewa

  • @AmalChamaka
    @AmalChamaka 21 день тому

    අපිට මෙපමන හෙල මුතුම් මිත්තන් ඉදලත් තාමත් පුස්කොළ පොතෙ ඉදලා මුතු මැනික් ඇත් දල නිදන් ගලවගෙන ගිහිපු පර සුද්දා ඔලුව උඩ තියාගෙන අපි තවත් එකම තැන

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 місяці тому +1

    මේවා prathi සංස්කරණය කරනවා nam කොපමණ වටිනවා da ..❤❤

  • @jayam1429
    @jayam1429 2 місяці тому

    👏👏👏👏👏👏👏👏👏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 місяці тому

    මහා ස්ථූපය සෑදුව Kien-ta-lo රාජධානිය ❤

  • @MalakaMihira-mj1sg
    @MalakaMihira-mj1sg 3 місяці тому

    Essa rata ma me gawe Shana kara gena yanna ape minissu me sudda spen hanguwa eti hasayak lagadima wala da gani🙏🙏

  • @tharangavideok
    @tharangavideok 3 місяці тому +1

    nalanda gedige vedio ekak one

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 8 днів тому

    මේවා දැක්කහම සිංහලයාගේ අභිමානයමොනතරම් සතුටක් ලැබෙනවද කියලා කියන්ඩ බෑඔබතුමාලට පින්. ඔබ තුමන්ලා ගේ කැප වීම අතිෂයින්ම පුසංසනීයයි.

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka Місяць тому

    ස්තුතියි සියලු දෙනාටම.

  • @ChamaraDissanayaka-s7p
    @ChamaraDissanayaka-s7p 3 місяці тому

    21.20 vinadiya kauda a uththamaviya?

  • @hemakarunarathna9821
    @hemakarunarathna9821 19 днів тому

    අනුරාධ ජයරත්න මහත්තයා දුටු පළමු දවසෙම මට හිතුනා අතීත රජ කෙනෙකු කියා . මේ කටයුතුවල නිරත සියලු දෙනාටම අනාගත චක්‍රවර්ති යුගයේ විපාක සකස් වේවි

    • @hemakarunarathna9821
      @hemakarunarathna9821 19 днів тому

      සමාවෙන්න අනුරාධ මැදවත්ත

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x 3 місяці тому

    Weda satahanak danda goda dawasak geya kamak ne ❤❤

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 3 місяці тому

    Theruvan saranai

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 3 місяці тому +1

    පුරා විද්‍යාවේ නාමික නිලධාරී පමණයි.

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 3 місяці тому

    Suwapathwewa

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x 3 місяці тому

    Ganna uthsahaya sartakai ❤❤❤

  • @pushamaze3248
    @pushamaze3248 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka Місяць тому

    සිට් අපි යුරෝපේ ඇවිදල තියෙනව මේ තරම් විනාශ වෙලා නෑ. ඒවා යුග වලින් යුගවලට ආරක්ෂා කරනවා සංරක්ෂණය කරනවා. නමුත් අපේ රටේ ඒවා කැලේට ගිහින් අලි පෙරළනවා. හයියෝ. මම නම් කියන්නේ මගේ අදහසක් ඕව කැලේට ඒ ආශ්‍රිතව රජ මහා විහාර වගේ පංසල් හදල ජනාවාස හදල දෙන්න තියෙන්නේ ඒ වගේ ආරක්ෂාවට. ඒව නඩත්තු කරගෙන බලා ගන්න

  • @ChamaDami
    @ChamaDami 3 місяці тому

    කුණ්ඩලනි ශක්තිය අවදිකරගැනීමට ලිංගික එක්වීමක් අවශ්‍යමද,

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 місяці тому

    ❤❤❤❤

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 2 місяці тому

    the story ur sharing is something strange, and most of the ppl r not ready to grasp and absorb the core in it

  • @gyuk0490
    @gyuk0490 3 місяці тому

    Pulastipura, grand father city. Anurajapura or as it's called today Anuradhapura, city of Wiswamuni or Shiva. The father of Rawana. Rawana city, Gokana in Trinco. Now under the ocean. It is said in Bhagvatgita that Raksha calls Shiva as Bhahirava.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 місяці тому +1

    💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 3 місяці тому

    Me thanwla edala tiyenne hamuduruwaru neme athkota,mewage rajapaul edala thinne,a kiyanne gihiyange dewallda,mokakda a kiyanne,rajawaru owaa pawichchi kala kiyanne a gollo gihiyonineda,egan pahadili kalothhodai poddak dana ganiimata,mewage dewal walin api godak dewal danagannawa,godakwatinawa me wadasatahann

  • @AshdanUniversal
    @AshdanUniversal 3 місяці тому

    Pin❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 місяці тому

    🙏🙏🙏

  • @ShanthiAthukorala-i6l
    @ShanthiAthukorala-i6l 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉😅 18:09

  • @Mrk-lf3mp
    @Mrk-lf3mp 3 місяці тому +1

    Hamadama kamaththen balana nalikawa

  • @Sriyani-h2w
    @Sriyani-h2w 3 місяці тому

    Janith putha, matara,waligama, kustaraja galata, awith apata wisthara kiyannako.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 Місяць тому

    අද මම මෙ විඩියොව දැක්කෙ...ඔවා කව්ද දැන් ආරක්ෂා කරන්නෙ..කාගෙ හරි යු ටුබ් නාලිකාව නාගපොකුනෙ නයිපෙන 7පෙන්නුවාට පසු එම නයි පෙන විනශ කර ඇති බවත් රුප සහිතව..එවැනි තැනක පුරාවිද්‍යා වෙ සම්බන්ධයක් නැතිව කලහැකිද
    .මොකද අපිට ඉතාමත් පැහැදිලි යි...ඔවුන් මෙතෙක් කල් කඩපඩමින් සුද්දො ලයපු ඉතිහසය දෙවත්වයෙන් සලකමින් සිගිරිය ද පරණවිතාන කතොලික කරණයද කරමින් මෙ සියලු ඉතිහාසය විකුර්තිකර ඇති අවස්තාවක

  • @acecoach623
    @acecoach623 3 місяці тому

    🌟🌟🌟🌟🌟🌟

  • @NishanthaDissanayaka
    @NishanthaDissanayaka Місяць тому

    තව අවුරුදු දහයක් හිටියොත් ඔච්චරවත් නෑ විනාශ වෙනවා අයියෝ අපරාධයක්. ගල් නිර්මාණය අස්සේ ගස් වැවිලා. පසුව ගල් ඈත් වෙනව මුල් ගිහින්.

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 3 місяці тому

    Mahavaly gagen uda dakuna eka gana thorathuru Danna,

  • @isururanasinghe3211
    @isururanasinghe3211 3 місяці тому

    Is this abaya giriya

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 3 місяці тому

    Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 3 місяці тому +4

    ඔබ පෙන්වන පිරිමි සහ ස්ත්‍රී රූපයේ පිරිමියාගේ දකුණු අත පැත්තේ කැටයම් වගේ කොටසක් තියෙනවා එම කොටස සේ ලිපියක් තියෙනවා අපට පෙනෙන්න තියෙන්නේ වා ධ අකුරු දෙක පමණක් පෙනෙනවා

  • @channelonephilosophy
    @channelonephilosophy 2 місяці тому

    This one is shiva parvathi//// Ida Pingala//බික්ෂුන් කියන්නේ බමුණන්ට .. දැන් එයාල හිතල බික්ෂුන් වෙලා ... බුදුන්ගේ දර්මයේ අර්යන්වහන්සේලා ඉන්නේ .. ඒ අය සිව්රු දරන නැ .. සංග ... කියන්නේ සයාන්ගය දමනය කළා කියන එක .. බමුණෝ බුදුන් පිරිනිවන් පෑවට පස්සේ එදා බමුණෝ අපි හාමුදුරුවෝ කියගේන ඉන්නේ ... නියම දහම පහල වෙන දවසට බමුණන්ට සිව්රු දාලා දුවන්න වෙනවා .. ඇත්ත එළිවෙන්න තව කල් තියනවා ... තුන්වන ලෝක යුද්දේ එන්න ලගය් .. ඉන්පසු රාවන උත්තමය එලියට එනවා ...

    • @sthuri121
      @sthuri121 2 місяці тому

      බමුනන් පන්සල්වලත් සන්ගයා වනගතවත් අත

  • @samankumara1181
    @samankumara1181 3 місяці тому +1

    පර සුද්දා තමා හෙලය් ව්නාස කලා ද්න් කඑ සුද්දන් ව්නාස කලා

  • @samanthikadilrukshi1092
    @samanthikadilrukshi1092 3 місяці тому +2

    ජනිත් පුතේ අපෙ සින්හලයන්ගෙ brain wash කරන්න ඕන මෙවා කියන අපිටත් පිස්සො කියනවා සුද්දා ගෙ ලනු ගිලල අපෙ මිනිස්සු න්ට මෙවා කියලා දෙන්න ඕන

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 3 місяці тому

    Uthura dakuna wenas neda,rate bedeem wenas,eda thibuna widiya thiyenam Danna,

  • @kularathnabandara9513
    @kularathnabandara9513 3 місяці тому +1

    මේවා දැක්කහම සිංහලයාගේ අභිමානයමොනතරම් සතුටක් ලැබෙනවද කියලා කියන්ඩ බෑඔබතුමාලට පින් මේ වගේ දේවල්අපිට දකින්න ලැබෙන්න සලස්වන එක

  • @anurasampath8173
    @anurasampath8173 Місяць тому

    අනුරාධපුර රජ කරපු රජ ංකනක් යලි ංම් මවුබිමේ යලිත් ඉපදිලා ංම්වා ඔයා ගන්න පුළුවන්නම් 😢අංප් පැරණිතම නගර නටබුන් සියලුම ංදවල්

  • @amithfashion3979
    @amithfashion3979 3 місяці тому

    දාතුව නලියවා

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o 3 місяці тому

    Mewa narakada kenim karala janataawata balanna dunnot

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 місяці тому +1

    අනුරාධ මහත්තයත් පෙර සිටි කෙනෙක්වගේ

  • @indikakumara7792
    @indikakumara7792 3 місяці тому +1

    ඇත්තටම හොදයි හැබැයි මෙික විග්‍රහ කරන පුද්ගලයාගෙ මුණ නෙවෙියි වැඩ සටහනට අදාල ප්‍රදේශය පෙන්නන්න