Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමාගේ ඉදිරි ගමනට සුභ පතමි!
,ඉතා පැහැදිලියි සර්.දෝශය සමගම දෝශ භංග වෙන විදි ක්‍රමත් කියා දීම වැදගත්.බොහොම ස්තුතියි
ඇදුරුතුමනි,බලා හිදිමි.ඔබෙන් පාඩමක්.දීර්ගායු ලැබේවා!
බුදුසරණ යි සර් ස්තුතිවන්ත වෙමි පැහැදිලි කිරිමට
ස්තූතියි සර් හොදින් පැහැදිලි වුනා තෙරුවන් සරණ යි දීර්ඝයු වේවා
ඔබතුමා විතරයි මෙහෙම පැහැදිලි කරේ. ස්තූතියි ඔබට
Sir oba thumata sthuthi!pin🙏theruvan saranayi 🙏🙏2023 kanniya lagnaya gana visthara karanna.harima pahadili saralayi. Visthara kirima. 🙏🙏🌹✍️labannawu nawa vasara subha nawa vasarak wewa!🙏🙏👌👍
තෙරුවන් සරනයි ජය වේවා
Sobadahamata jayawewa
ස්තුතියි බුදු සරණයි සර් කවුරුවත් ඔහොම කියලා දෙනවා දැකලා නැහැ
ඔබතුමාට දිර්ගායුස
🙏
තෙරුවන්. සරණයි 🙏🙏🙏
ස්තුතියි සර් .....බොහෝ දේවල් දැන ගත්තා ..
ස්තුතියි .සර්.බුදු සරනයි .
Budusaranai oba tumata
Oba thumata budusaranai
අදයි සර් මම මේ වීඩියෝ එක දැක්කේ. මම ආදරය කරන කෙනා කුම්භ ලග්නය. එයාගේ 7 වැනේ ඒ කියන්නේ සිංහයේ කුජ , සිකුරු ඉන්නවා. මම වෘෂභ ලග්නයේ. කුජ 7 වැන්නේ රුචක යෝගය හදාගෙන ඉන්නවා. 10 වැනේ සිකුරු ඉන්නවා මගේ. දෙදෙනාගෙම ගුරු ස්වක්ෂේත්‍රයි. එයාගේ ගුරු 11 ධනුවේ. මගෙත් ගුරු 11 මීනයේ රාහු සමග. ස්තූතියි සර්...❤️🙏
Ko sir 2023 anith lagna a tika dannako
Thank you sir. Theruwan saranai.
Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏🙏
ඹබ ගේ නියමයන් හරිම නිවැරදි යි මගේ ලග්න ගතව ර.සි දෙකම උච්චව තියෙනවා නමුත් 7 ගුරු ඉන්න නිසා පූදූම ඉවසීම කින් ඉන්නව ළුත් රටදාල යන්න හරි හිතෙනවා ඹබට වටිනවා කියලා හිතනවා මගේ ලග්න ය ,දනු ගුරු 7 වුනත් හිත යන්නෙම් යෝගයට තමයි
තෙරැවන් සරණයි
ස්තුතියි
බුදු සරණයි
Pahadili kirima gana boho pin.🙏🙏🙏
බොහොම ස්තූතියි සර් 🙏
Great
සර්.. පුලුවන් වෙලාවක නැකැත් හදන හැටි කියලා දෙන්න ... තෙරැවන් සරණයි ..
Theruwan sarani obathumata Niduk Nirogi digasiri wewa .
Bohoma pin sir
Sir. Karunakara wrushchika lagnaya genna
👍❤️
🙏🙏
Mahathaya singha lagnaye senasuru maruwa gana kiyane nadda
Theruwan saranai sir.!!!
කුජ, සිකුරු, බුද 8 වෙනි භාවයේහොද නැද්දමේෂ ලග්නය
Sir wrushchika lagnaya tubila palaweni kotuwe guru saha chandraya sitiyot guru uchchaida
Sir , anith lagna wala palapala dannako
🙏🙏🙏🙏💙💙💙💙
Dedena athara anashaka 16 kata wada wadi paratharayak thibboth me yoga kriya kari na neda?
Darma karmadipathi yogaya?thibada sir
🙏🏻🙏🏻🙏🏻
Sar e kewe ape ranjan aiyagenada??😍😍,,viwahanovi athidawana kamayogaya yeduna kewe,,,,
Sir anith lagna kiyanne nedda?
Sar magath bawa kandare kuja sekuru akata enna sarkiyanada sampurna athha
සර් මට උදව් කරන්න කේන්දරේ බලන අය මට මොකුත් කියන්නෙ නැතුව යවන. කුජ,ශනි1ඉන්නෙ. රාහු2. 345හිස්/ චන්ද්‍රය6යේ./කුජ, ප්ලුටෝ 7/ කේතු8/නෙ,යු9යෙ/ බුද,රවි10/ සිකුරු11/ 12 හිස්. වෘශබ ලග්නය. ගොඩක් පින් මේක පැහැදිලි කරනවනම් සර්🙏
Onema lagnayaka guru 1 hidima nisa doosha bnga venvda sir
🙏🙏🙏
Sir.....athidawana kamayoga kiyanneth karmaya patisan dimakda???
මගේ.උපන් .දිනේ.1960.3.27.ඉරිදා .උදේ.10.15.ගාල්ල .දෙන්නෙක්.බැලුවා .දෙවිදියකට.ප්‍රථිපල.කියන්නෙ.
Mema sanyogawala anshaka gana duras nam Mema yogaya balapanawada
4 ගුරු හිටියාම සිකුරුව හරි කුජව පේන දෘෂ්ටි තියනවාද
👌👌👌🙏
Ane sir mage duvage lagne kataka eyata deeppresan thiyenava oyage vadasatahan balala mata loku bayak athi una ane oyata godak pin mata eyage jeevithe beraganna udu karanna mama mokakda karanna ona udau karanna puluvanda
රවි ශුක්‍ර කියන්නේ රසකාමී යෝගයක් නේද?🤔
Chanel eke nama wenas karanna bro. Nattan oyaget Rahu thama
Sthuthi pahadili kirima hodai
🙏♥️
Ravi sikuru 7, Guru12 mithrawa hitiyoth a kama yogaya thiyenawada ake bala bema nathi wennadda
❤️
Mata obathumata kiyala mage kendare balaganna one. Mata obathumawa contact karaganne kohomada
මම දන්න කේන්දරේක තියෙනවා , තුලා ලග්නය, 7 වැන්නේ රාහු සිකුරු ඉන්නවා. නමුත් රාහු හා සිකුරු ඉන්නේ අංශක 15 ට වඩා එකිනෙකට ඈතින්. එවිට එහි බලපෑම කොහොමද ?
🙏🙏🙏🙏🙏🙏
8k Subscribers ❤️
සර් කුජ සිකුරු අටවෙනි කොටුවේ නවාන්ශක්ස් කේන්ද්‍රයේ කියලා දෙන්න න්
මගේ මේෂ ලග්නය කුජ සහ සිකුරු 7, සිකුරු මහ දශාව ගෙවෙන්නෙ 😓
Makara lagnet dannako sar
ඉහත අතිධාවන යෝගයක් සහිත ව ගුරුත් ස්වක්ෂේත්‍ර බලයෙන් සිට, එම ගුරු ග්‍රහයා ම 22 වන දෙර්කාණාධිපති වූ විට තත්ත්වය කුමක් වේ ද?
Guru kaama yogaya dakinawada balanna ethalota banga wenawaa
මගෙත් මෙහෙමයි ගුරු 22 දාර්කාණාධිපති. ගුරු උච්චයි. අතිධාවන යෝගයකුත් තියනව.
රවි , ශුක්‍ර , බුධ එකම කොටුවේ ඉන්නවානම් ඒක සරාගි යෝගය්ක්ද
කීවෙනි කොටුවේද ? ලග්නය මොකක්ද ඔයා ගෙඅනිත් කොටුවල ඉන්න ග්‍රහයෝ එවන්න.
Sure oyaga nomber one.mage adana balanna
උපාසක යොග විස්තර කරන්නකො
මේෂ ලග්නයේ 10 වැන්නේ.රාහු,සිකුරු සමග බුධත් සිටිනවා නම් එය අතිධාවන කාමයෝගයක් වේද.බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි.
Patta kupaadi yogayak .
ස්වක්ශෙත්‍ර සදු විසින් නීච ගුරුට සප්තම දෘශ්ටිය වැටීමෙන්ද මෙ යෝග සමනය විය හැකිද
Kaama yogayak nh obata
බොහොම ස්තුති සර් ,,මගේ උපන් දිනේ 1982/5/1උදේ 5/30ට කුලියාපිටිය රෝහලේ ලග්නය මේෂ 1කොටුවේ රවි 2බුධ 3රාහු 4චන්ද්‍ර 5හිස්,6කුජ,ශනි යෝගව,,7ගුරැ 8හිස් 9 කේතු 10හිස් 11හිස් 12සිකුරැ
ඔබතුමාගේ ශාස්ත්‍රය අනුව ඔබතුමා කියන්නේ ඇත්ත වෙන්න ඇති.ඒත් මම විවාහා උනේ අවුරුදු 20න්..මට අවුරුදු 20 ඉදන් අවුරුදු 30ක් වෙනකල් මහත්තයා රට හිටියේ,,මගේ හදහනේ තියෙන්නෙත් 2 වැනි කොටුවේ කුජ/සිකුරු..ඒත් මම ඒ කියන කිසිම වරදක් කරලා නැහැ .ඉතින්...මේ කියන දේ කොහොමද පිලිගන්නේ.
ආධ්‍යාත්මික යෝග ඇති
මිනිස් උප්පත්තියකදි විශ්මයෙන් රැගෙන එන වැඩි අඩු කාම ශක්තිය, මොන බණ භාවනාවකටවත් නැවැත්වීය නොහැක.
👍👍👍👍👍👌♥️♥️♥️♥️♥️🙏
Stuti sar
සර් රවි, ශුක්‍ර, ශනා, රාහු තිබ්බත් කාම යෝග එනවද
නෑ...
@@econwithupalisir1979 සර් රවි ශුක්‍ර තියෙනවානේ ඉතින්
Methumange no danna kenek denna mata plz 🙏 tharuwan saranai
මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මගෙ ලග්නය කන්‍යා. 7 කොටුවේ කුජ, සිකුරු.. එතකොට සිකුරු මහ දශාවත් අවුරුදු 20 ක් තිබිලා ඉවර වුනා. බදින වයස ගෙවිලා ඉවර වෙන්නත් ලගයි. ඒත් විවාහයක් වුනේ නැහැ. අඩු තරමේ ආදර සම්බන්ධයක් වත් තිබුනේ නැහැ. කේන්දර බලන්න ගිය තැන් වලිනුත් පුදුම වුනා. ඇයි එහෙම වුනේ?
උපන් වේලාව දාන්න
@@deepthinilankadikara7619 ඒ කියන්නේ?
@@d.d.w.2464 කොහේද ඉපදුනේ
@@rohiniherath4510 කොළඹ
@@deepthinilankadikara7619උපන් වෙලාව ? උපන්නේ කොහේද ?
සිකුරු කුජගේ නවාන්ශකයකත්,කුජ සිකුරුගේ නවාන්ශකයකත් පිහිටීම අතිදාවන කාම යෝගයක් ද
බොහොම ස්තුතිමිතුන ලග්නයෙ කුජ සිකුරු 10 කෙනෙකුට මෙශ ලග්නයෙ රවි සිකුරු 7 වෙනි භවයේ අැතිකෙනෙක් ගේ හදහන ක් ගලපේද
age kiyada oyage?
ග්‍රහයන් උච්ච උනාම කොහොමදනීච උනාම මොකද වෙන්නේ කියලා උච්ච ග්‍රහයන්ට එක video එකකුයි නීච ග්‍රහයන්ට එක video එකකුයි ගෙන එන්න 🙏
සිංහ රාශිය ඇතුලේ ශුක්‍ර සිටීමහාසිකුරු තුලා රාශිය ඇතුලේ රවි සිටීම මොකද මහත්තයා එක
ස්තුතියි සර්.මේ ගැටලුවට යහපත් පිලිතුර ක් දෙන්නෙ නම් ඔබතුමාට පිං. ලග්නය තුලා.11 කොටුවේ කු,ශු,බු සිටින කෙනෙක් වුනත් විවාහය තුළ ඒ කෙනා ට කිසිම කාම ආශාවක් නෑ.හරි පුදුමයෙන්.
කුජ සිකුරු තිබ්බ පලියට කාම යෝගයක් වෙන්නේ නැ..බය වෙන්න එපා .... කුජ සිකුරු එක් වුන තැන ඔහු කලාවට බර ව්ය හැකි පුද්ගලයෙක් වෙන්න පුලුවන් ගුරු දකිනවා නම් එය යටපත් කරනවා ආශවන් සහ පාලනය ...... මේ කියන ව්දියට එහේම වෙන්නේ නැ බය නැතුව කියනවා
@@wijayangawijesinghe3027 thank your reply
@@wijayangawijesinghe3027 guru 2 kotuwe Kethu ekka inne.e kiyanne Ushchikaye.
@@asokathennakoon983 ඔබ ධර්මානුකුල වෙන්න පුලුවන් ගුරු කේතු යෝගය ධර්මය පැත්තට නැබුරු වෙන්න පුලුවන් යෝගයක් ධර්මය ගැන හොයනවා වෙන්නත් පුලුවන් ඔබේ කතා කරන දේ ගැබුරු වෙන්න පුලුවන් සමහර ගුප්ත ස්වාභාවයකුත් ඇති
Matath e thula yam guptha gathiyak penawa.hebei pehedili madi
සර් පුතාගේ කු /ශු තුලා ලග්නයේම ඉන්නවා 4 කොටුවෙ ගුරු ඉන්නවා බංගවන්නේ නැ නේද.
Kumara sangage nona
රාහු සිකුරු 6 වැන්නේ,😅😅😅
ඔබව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකය ලබාදෙන්න.
076 149 25 60 whatsapp
සර් මන් දන්න කෙනෙක්ගේ මේ කුජ සිකුරු යෝගය තියෙනවා ඒ වගේම ගුරුත් කටකයේ ඉන්නවා ඒත් ඒ කෙනාගේ දෝෂ ය භන්ග වෙලා නෑ හැමතැනම ගෑනු ඉන්නවා ඒ පුද්ගලයා යාට එහෙම වෙන්න හේතුව කුමක්ද කියලානම් දන්නේ නෑ
7 adhipathi ho 7 wanne garahayan sitin nam owun ubaya rashigatha wela wenna puluwan
මීන ලග්න හිමියෙක් හතේ ග්‍රහයන් නොමැත හත අදිපති බුධ 6(සිංහයේ ) චන්ද්‍ර ,බුධ,කුජ ,සිකුරු යෝගයෙන්
@@chathurikawejethunga54 balanna ona kendaraya
1991.8.11 රාත්‍රි 10.10 පොලොන්නරුවේ
කු ශු ශ එකට නම් මොකද වෙන්නෙ
Ranjan neda😂
ඔව් නේ 😂
පෝලන්ත referee ප්‍රංශයට අසාදාරනයක් කලා.
ගුරැ උචිච වෙලා කටකයෙ ඉන්න කෙනෙක් අතිධාවන නෙමෙි ඉටත් එහා ගිය කේන්ද්‍රය ක් තියනව
ඒකියන්නෙ හැසිරීමද ග්‍රහයොද ඊට එහා කියන්නෙ
රන්ජන් රාමනායක 😅
කුජ් සිකුරු 2 කොටුවෙ තිබ්බොත් ...මහත්තයා
Thiyenawa
Sir දැන්ම මුදලිගේ ගැන දාන්න එපා. ඔහුගේ ජීවිතයට සමහර විට එය බලපාන්න පුලුවන් නේද .
රවි, බුද, සිකුරු බොහෝවිට එකටනේ ඉන්නේ සෑම කේන්දරේකම වගේ. ඉතකොට ඔක්කෝම කාම යෝග අයද..
Sir, mt sir ge whatsapp number eka denawad? Mge hadahana balaganna awashyai
076 149 25 60 whatsapp මගින් සේවය ලබාදෙන්න පුලුවන් .🙏
ඔබ තුමාගේ ඉදිරි ගමනට සුභ පතමි!
,ඉතා පැහැදිලියි සර්.දෝශය සමගම දෝශ භංග වෙන විදි ක්‍රමත් කියා දීම වැදගත්.බොහොම ස්තුතියි
ඇදුරුතුමනි,බලා හිදිමි.ඔබෙන් පාඩමක්.දීර්ගායු ලැබේවා!
බුදුසරණ යි සර් ස්තුතිවන්ත වෙමි පැහැදිලි කිරිමට
ස්තූතියි සර් හොදින් පැහැදිලි වුනා තෙරුවන් සරණ යි දීර්ඝයු වේවා
ඔබතුමා විතරයි මෙහෙම පැහැදිලි කරේ. ස්තූතියි ඔබට
Sir oba thumata sthuthi!pin🙏theruvan saranayi 🙏🙏2023 kanniya lagnaya gana visthara karanna.harima pahadili saralayi. Visthara kirima. 🙏🙏🌹✍️labannawu nawa vasara subha nawa vasarak wewa!🙏🙏👌👍
තෙරුවන් සරනයි ජය වේවා
Sobadahamata jayawewa
ස්තුතියි බුදු සරණයි සර් කවුරුවත් ඔහොම කියලා දෙනවා දැකලා නැහැ
ඔබතුමාට දිර්ගායුස
🙏
තෙරුවන්. සරණයි 🙏🙏🙏
ස්තුතියි සර් .....බොහෝ දේවල් දැන ගත්තා ..
ස්තුතියි .සර්.බුදු සරනයි .
Budusaranai oba tumata
Oba thumata budusaranai
අදයි සර් මම මේ වීඩියෝ එක දැක්කේ. මම ආදරය කරන කෙනා කුම්භ ලග්නය. එයාගේ 7 වැනේ ඒ කියන්නේ සිංහයේ කුජ , සිකුරු ඉන්නවා.
මම වෘෂභ ලග්නයේ. කුජ 7 වැන්නේ රුචක යෝගය හදාගෙන ඉන්නවා. 10 වැනේ සිකුරු ඉන්නවා මගේ.
දෙදෙනාගෙම ගුරු ස්වක්ෂේත්‍රයි. එයාගේ ගුරු 11 ධනුවේ. මගෙත් ගුරු 11 මීනයේ රාහු සමග. ස්තූතියි සර්...❤️🙏
Ko sir 2023 anith lagna a tika dannako
Thank you sir. Theruwan saranai.
Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏🙏
ඹබ ගේ නියමයන් හරිම නිවැරදි යි
මගේ ලග්න ගතව ර.සි දෙකම උච්චව තියෙනවා නමුත් 7 ගුරු ඉන්න නිසා පූදූම ඉවසීම කින් ඉන්නව ළුත් රටදාල යන්න හරි හිතෙනවා ඹබට වටිනවා කියලා හිතනවා මගේ ලග්න ය ,දනු ගුරු 7 වුනත් හිත යන්නෙම් යෝගයට තමයි
තෙරැවන් සරණයි
ස්තුතියි
බුදු සරණයි
Pahadili kirima gana boho pin.🙏🙏🙏
බොහොම ස්තූතියි සර් 🙏
Great
සර්.. පුලුවන් වෙලාවක නැකැත් හදන හැටි කියලා දෙන්න ... තෙරැවන් සරණයි ..
Theruwan sarani obathumata Niduk Nirogi digasiri wewa .
Bohoma pin sir
Sir. Karunakara wrushchika lagnaya genna
👍❤️
🙏🙏
Mahathaya singha lagnaye senasuru maruwa gana kiyane nadda
Theruwan saranai sir.!!!
කුජ, සිකුරු, බුද 8 වෙනි භාවයේ
හොද නැද්ද
මේෂ ලග්නය
Sir wrushchika lagnaya tubila palaweni kotuwe guru saha chandraya sitiyot guru uchchaida
Sir , anith lagna wala palapala dannako
🙏🙏🙏🙏💙💙💙💙
Dedena athara anashaka 16 kata wada wadi paratharayak thibboth me yoga kriya kari na neda?
Darma karmadipathi yogaya?thibada sir
🙏🏻🙏🏻🙏🏻
Sar e kewe ape ranjan aiyagenada??😍😍,,viwahanovi athidawana kamayogaya yeduna kewe,,,,
Sir anith lagna kiyanne nedda?
Sar magath bawa kandare kuja sekuru akata enna sarkiyanada sampurna athha
සර් මට උදව් කරන්න කේන්දරේ බලන අය මට මොකුත් කියන්නෙ නැතුව යවන. කුජ,ශනි1ඉන්නෙ. රාහු2. 345හිස්/ චන්ද්‍රය6යේ./කුජ, ප්ලුටෝ 7/ කේතු8/නෙ,යු9යෙ/ බුද,රවි10/ සිකුරු11/ 12 හිස්. වෘශබ ලග්නය. ගොඩක් පින් මේක පැහැදිලි කරනවනම් සර්🙏
Onema lagnayaka guru 1 hidima nisa doosha bnga venvda sir
🙏🙏🙏
Sir.....athidawana kamayoga kiyanneth karmaya patisan dimakda???
මගේ.උපන් .දිනේ.1960.3.27.ඉරිදා .උදේ.10.15.ගාල්ල .දෙන්නෙක්.බැලුවා .දෙවිදියකට.ප්‍රථිපල.කියන්නෙ.
Mema sanyogawala anshaka gana duras nam
Mema yogaya balapanawada
4 ගුරු හිටියාම සිකුරුව හරි කුජව පේන දෘෂ්ටි තියනවාද
👌👌👌🙏
Ane sir mage duvage lagne kataka eyata deeppresan thiyenava oyage vadasatahan balala mata loku bayak athi una ane oyata godak pin mata eyage jeevithe beraganna udu karanna mama mokakda karanna ona udau karanna puluvanda
රවි ශුක්‍ර කියන්නේ රසකාමී යෝගයක් නේද?🤔
Chanel eke nama wenas karanna bro. Nattan oyaget Rahu thama
Sthuthi pahadili kirima hodai
🙏♥️
Ravi sikuru 7, Guru12 mithrawa hitiyoth a kama yogaya thiyenawada ake bala bema nathi wennadda
❤️
Mata obathumata kiyala mage kendare balaganna one. Mata obathumawa contact karaganne kohomada
මම දන්න කේන්දරේක තියෙනවා , තුලා ලග්නය, 7 වැන්නේ රාහු සිකුරු ඉන්නවා. නමුත් රාහු හා සිකුරු ඉන්නේ අංශක 15 ට වඩා එකිනෙකට ඈතින්. එවිට එහි බලපෑම කොහොමද ?
🙏🙏🙏🙏🙏🙏
8k Subscribers ❤️
සර් කුජ සිකුරු අටවෙනි කොටුවේ නවාන්ශක්ස් කේන්ද්‍රයේ කියලා දෙන්න න්
මගේ මේෂ ලග්නය කුජ සහ සිකුරු 7, සිකුරු මහ දශාව ගෙවෙන්නෙ 😓
Makara lagnet dannako sar
ඉහත අතිධාවන යෝගයක් සහිත ව ගුරුත් ස්වක්ෂේත්‍ර බලයෙන් සිට, එම ගුරු ග්‍රහයා ම 22 වන දෙර්කාණාධිපති වූ විට තත්ත්වය කුමක් වේ ද?
Guru kaama yogaya dakinawada balanna ethalota banga wenawaa
මගෙත් මෙහෙමයි ගුරු 22 දාර්කාණාධිපති. ගුරු උච්චයි. අතිධාවන යෝගයකුත් තියනව.
රවි , ශුක්‍ර , බුධ එකම කොටුවේ ඉන්නවානම් ඒක සරාගි යෝගය්ක්ද
කීවෙනි කොටුවේද ? ලග්නය මොකක්ද ඔයා ගෙ
අනිත් කොටුවල ඉන්න ග්‍රහයෝ එවන්න.
Sure oyaga nomber one.mage adana balanna
උපාසක යොග විස්තර කරන්නකො
මේෂ ලග්නයේ 10 වැන්නේ.
රාහු,සිකුරු සමග බුධත් සිටිනවා නම් එය අතිධාවන කාමයෝගයක් වේද.
බොහොම ස්තූතියි ඔබතුමාට.
තෙරුවන් සරණයි.
Patta kupaadi yogayak .
ස්වක්ශෙත්‍ර සදු විසින් නීච ගුරුට සප්තම දෘශ්ටිය වැටීමෙන්ද මෙ යෝග සමනය විය හැකිද
Kaama yogayak nh obata
බොහොම ස්තුති සර් ,,මගේ උපන් දිනේ 1982/5/1උදේ 5/30ට කුලියාපිටිය රෝහලේ ලග්නය මේෂ 1කොටුවේ රවි 2බුධ 3රාහු 4චන්ද්‍ර 5හිස්,6කුජ,ශනි යෝගව,,7ගුරැ 8හිස් 9 කේතු 10හිස් 11හිස් 12සිකුරැ
ඔබතුමාගේ ශාස්ත්‍රය අනුව ඔබතුමා කියන්නේ ඇත්ත වෙන්න ඇති.ඒත් මම විවාහා උනේ අවුරුදු 20න්..මට අවුරුදු 20 ඉදන් අවුරුදු 30ක් වෙනකල් මහත්තයා රට හිටියේ,,මගේ හදහනේ තියෙන්නෙත් 2 වැනි කොටුවේ කුජ/සිකුරු..ඒත් මම ඒ කියන කිසිම වරදක් කරලා නැහැ .ඉතින්...මේ කියන දේ කොහොමද පිලිගන්නේ.
ආධ්‍යාත්මික යෝග ඇති
මිනිස් උප්පත්තියකදි විශ්මයෙන් රැගෙන එන වැඩි අඩු කාම ශක්තිය, මොන බණ භාවනාවකටවත් නැවැත්වීය නොහැක.
👍👍👍👍👍👌♥️♥️♥️♥️♥️🙏
Stuti sar
සර් රවි, ශුක්‍ර, ශනා, රාහු තිබ්බත් කාම යෝග එනවද
නෑ...
@@econwithupalisir1979 සර් රවි ශුක්‍ර තියෙනවානේ ඉතින්
Methumange no danna kenek denna mata plz 🙏 tharuwan saranai
මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මගෙ ලග්නය කන්‍යා. 7 කොටුවේ කුජ, සිකුරු.. එතකොට සිකුරු මහ දශාවත් අවුරුදු 20 ක් තිබිලා ඉවර වුනා. බදින වයස ගෙවිලා ඉවර වෙන්නත් ලගයි. ඒත් විවාහයක් වුනේ නැහැ. අඩු තරමේ ආදර සම්බන්ධයක් වත් තිබුනේ නැහැ. කේන්දර බලන්න ගිය තැන් වලිනුත් පුදුම වුනා. ඇයි එහෙම වුනේ?
උපන් වේලාව දාන්න
@@deepthinilankadikara7619 ඒ කියන්නේ?
@@d.d.w.2464 කොහේද ඉපදුනේ
@@rohiniherath4510 කොළඹ
@@deepthinilankadikara7619උපන් වෙලාව ? උපන්නේ කොහේද ?
සිකුරු කුජගේ නවාන්ශකයකත්,කුජ සිකුරුගේ නවාන්ශකයකත් පිහිටීම අතිදාවන කාම යෝගයක් ද
බොහොම ස්තුති
මිතුන ලග්නයෙ කුජ සිකුරු 10 කෙනෙකුට මෙශ ලග්නයෙ රවි සිකුරු 7 වෙනි භවයේ අැතිකෙනෙක් ගේ හදහන ක් ගලපේද
age kiyada oyage?
ග්‍රහයන් උච්ච උනාම කොහොමද
නීච උනාම මොකද වෙන්නේ කියලා උච්ච ග්‍රහයන්ට එක video එකකුයි නීච ග්‍රහයන්ට එක video එකකුයි ගෙන එන්න 🙏
සිංහ රාශිය ඇතුලේ ශුක්‍ර සිටීම
හා
සිකුරු තුලා රාශිය ඇතුලේ රවි සිටීම
මොකද මහත්තයා එක