කසාදය කොටවීම/ දික්කසාද /Astrologycal reading /🤔🤔🤔

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 163

  • @kumuthukumuthu9192
    @kumuthukumuthu9192 Рік тому +12

    ඔබ තුමාගෙ වැඩසටහනක් දානකම් මම නම් බලන් ඉන්නෙ නොයිවසිල්ලෙන් ඒ තරම් ආසාවෙන් මම බලන් ඉන්නෙ බලන්න ඔබ තුමා නම් අපිට සම්පතක් මහත්තයෝ දිිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි තවතවත් රටට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @dilshamika7230
    @dilshamika7230 Рік тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @malshanfernando2142
    @malshanfernando2142 Рік тому +4

    ඔබතුමා කරන මේ ජනතා සේවය ගොඩක් වටිනව මෙවැනි දේ කිරීමට දෙවියන් ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🌷🌷

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Рік тому +3

    සර්ගෙ වැඩ සටහන් බලන්නෙ හරිම සතුටින් ,මම හරිම කැමති විෂයක්,ආසියාවේ ආශ්චර්ය ,මම ඉගෙන ගන්න ගොඩාක් කැමති .ඔයාට ගොඩාක් ස්තූති සර් සත්‍ය පැහැදිලි කිරීම වෙනුවෙන් තෙරුවන් සරණයි 🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 Рік тому +5

    ආසියාවේ අසිරිමත් ව්ද්‍යාව තුලින් ඔබතුමා කරන විග්‍රහය ඉතාමත් විශිෂ්ඨයි ජයවේවා සර්

  • @විමුක්තියසොයා

    බුදු සරණයි දෙවි පිහිටයි සර් ඔයාගෙ විඩියෝ හරිම ආසාවෙන් බලනවා ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් 🙏🏼

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali3201 Рік тому +2

    Ape mini pahana.ආසියාවේ අසිරිමත් widdiyawa.theruwan saranai guruthumani

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🏼🙏🏼🙏🏼

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 Рік тому +3

    Oba tumata jayen jayama labewa!
    Budusaranai

  • @semaheva4695
    @semaheva4695 Рік тому +6

    බුදු සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chandifernando7031
    @Chandifernando7031 Рік тому +5

    මේ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් උනන්දුවෙන් තේරුම් ගන්නෙ.. ජෝතිෂ්‍යයට එහා ගිය ජීවන දැක්මක් ඔබතුමාගේ දේශන වලින් ලැබෙන්නෙ ගොඩාක් ස්තූතිය දීර්ගායු වේවා 🙏🌹

  • @navodyasandaru7485
    @navodyasandaru7485 Рік тому +4

    🙏🙏🙏 දීර්ඝායු වේවා සර් බුදුසරනයි දෙවිපිහිටයි.

  • @priyankaranasinghe5777
    @priyankaranasinghe5777 Рік тому +8

    කතාව නම් සම්පුර්න අැත්ත සර් අැදුමක් සෙරෙප්පු දෙකක් ගන්න ගියත් දාහක් දේවල් ගලපන අපි කසාදයක් කරගන්න ගියාම දැක්ක පමනින් කැමති වෙනව.
    සංසාරෙන් අරන් එන අකුසල කර්ම බලවත් වුනාම අඩුපාඩු නොගැලපීම් පේන්නෙ නැ. අකුසලය බලවත් නිසා.

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 Рік тому +3

    සර්ගේ විඩියෝ බලන්න කැමතියි .හරි දේ සමාජය දෙන එක ලොකු පිනක්..🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Рік тому +5

    ආසියාවේ ආශ්චර්යය විද්‍යාමට ජයවේවා ...🙏🙏🙏🙏

  • @kamalani6053
    @kamalani6053 Рік тому +1

    සුභ උදෑසනක් වේවා ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @thusharashyamalee6289
    @thusharashyamalee6289 Рік тому +2

    BUDUSARANAI !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Рік тому +4

    ❤❤❤ආර්ථික විද්‍යාව උගන්වනවා නෙමෙයි ළමයින්ට පොවනවා ඇති කියලා හිතෙනවා සර් මේ ජෝතීෂ්‍ය විද්‍යාව විග්‍රහ කරන විදියෙන්. සත්තකින්ම විඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නේ. ඒ තරම් හරි අපුරුවට පැහැදිලි කරනවා. බුදු සරනයි

  • @cccsss1188
    @cccsss1188 Рік тому +3

    බුදු සරනයි ඔබතුමාට .🙏💐

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට පැහැදිලි කරිම හරිම වැදගත් ඔබතුමාගෙ පොන් නමබරයක් දෙන්න අපට

  • @isurueesankha1644
    @isurueesankha1644 Рік тому +6

    දහසක් මිනිසුන්ගේ ඇස් පාදන්නට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏

  • @visakanazar5064
    @visakanazar5064 Рік тому +2

    super .all the best to you.

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +2

    🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹🌹

  • @kapiarohan1842
    @kapiarohan1842 Рік тому +2

    Oba thumata budusaranai

  • @ChandraKanangama
    @ChandraKanangama Рік тому +2

    ජෝතිෂය විතරක් නොවෙයි සමාජ තත්ත්වයත් ව්ග්‍රහ කිරීම උතුම්.ඔබතුමාට ත්‍රිවිධ රත්නත්‍රයේ සරණයි !

  • @upuliperera8404
    @upuliperera8404 Рік тому +2

    Thank you sir. Theruwan saranai.

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 Рік тому +2

    May triple gem bless you and your family.💐🙏🙏🙏🙏🙏🙏

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 8 місяців тому +1

    Balaporthuwenmai inne sarge vidiyo balanna.hari asawen ahgena innwa.dewe pihitae sar

  • @hewayalagechandra1118
    @hewayalagechandra1118 Рік тому +1

    Excellent sir. Theruwan saranai. Jayen jayama wewa.!!,

  • @thushanmanjula1982
    @thushanmanjula1982 Рік тому +1

    Sir palaapala kiyanawa supiriyata
    Very very excelant .

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +2

    සුබ උදෑසනක් වේවා සර් බුදුසරණයි 🙏

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 Рік тому +1

    Theruwan sarani obathumata .niduk nirogi digasiri wewa .harima wedagath.

  • @renukadesilva8144
    @renukadesilva8144 Рік тому +1

    ඔබතුමා ගෙ වැඩ සටහන් සියලු දේම මම බලනවා

  • @saranapreschool
    @saranapreschool Рік тому +3

    ආසියාවේ සුචරිත වර්ධන අසිරිමත් විද්‍යාව ජය වේවා සර්. මගේ හදහන නම් තාම නෑ

  • @rasikamanoj8614
    @rasikamanoj8614 Рік тому +4

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @upaliperera2383
    @upaliperera2383 Рік тому +1

    ආර්තික විද්‍යාවත් ඉගෙනගන්නවා. ස්තුතියි.

  • @noyelbarnes939
    @noyelbarnes939 Рік тому +2

    GOD BLESS YOU

  • @asafernando6290
    @asafernando6290 Рік тому +3

    විවාහය පෙර කුසල, අකුසල අනුව සිදුවන්නක්. ඒකයි තේරීම
    අඩු.අත් දැකපු එකක් නෙමෙයිනේ.
    නමුත් බඩුවක් ගනිද්දී තෝරන්නේ කලින් ගත් ඒවායේ අත්දැකීම් තියෙන නිසානෙ.
    කෙසේ වෙතත් පෙර පිං බලවත්
    අයට සුන්දර ජීවිත ලැබිලා ජීවිත
    විදිනවා.
    මට හිතෙනවා කුසල් බලය වැඩි
    අය තමා නොගැලපෙන අය ලැබිලා විදවන්නේ. ආයේ ඊලග ආත්මේ විවාහයක් එපා කියන තැනනේ ඉන්නේ. බැදීම් අඩුවෙන්න පතනවා කියන්නේ
    අපි නිවන් මගට යන්න කාලේ
    ලං කරගන්නවා කියන එක කියලා තමා මම හිත හදාගන්නේ.

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Рік тому +4

    බොහොම ස්තුතියි 🙏

  • @nishanthakumara6814
    @nishanthakumara6814 Рік тому +2

    Theruwan saranai !

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 Рік тому +3

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @suramyafernando4593
    @suramyafernando4593 Рік тому +2

    Super...!

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pemakumaragunasekara6372
    @pemakumaragunasekara6372 Рік тому +3

    🎉🎉🎉

  • @estherbredies2215
    @estherbredies2215 Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Рік тому +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට වීඩියෝ එකක් දානතුරුබලාගෙන ඉන්නෙ අපි

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera Рік тому +2

    Thank you sir

  • @anilpradeep7650
    @anilpradeep7650 Рік тому +1

    🔥🔥🔥🔥🔥

  • @anilpradeep7650
    @anilpradeep7650 Рік тому +1

    🤩🤩🤩

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 8 місяців тому +1

    Suba udasanak sar.

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 Рік тому +2

    බුදුසරනයි ඔබතුමා ට !!! වැඩසටහනක් දානකන් බලන්ඉන්නෙ

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 Рік тому +2

    💐💐💐

  • @respect-976
    @respect-976 Рік тому +2

    🙏🙏🙏❤️❤️

  • @usithagunasekara8519
    @usithagunasekara8519 Рік тому +1

    Mahthmayanani oba tuman hamuweemata dinayak wemkieme hekiyawak tibeda

  • @radikaedogawaththa6630
    @radikaedogawaththa6630 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sir

  • @blackshanonfire
    @blackshanonfire Рік тому +1

    Sir eye news walata danawathek marala kiwwa.sir kiyapu biliyanatapathinta apalai kiyapu eka mathak una.theruwan saranai....!

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 Рік тому +1

    ❤️

  • @sajithalochana534
    @sajithalochana534 Рік тому +1

    oba thumage anawaki niwaradi.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому +2

    👍

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 Рік тому +2

    බුදු සරණයි සර්

  • @nilloshani9596
    @nilloshani9596 Рік тому +2

    🙏🙏🙏

  • @anilpradeep7650
    @anilpradeep7650 Рік тому +1

    Sir

  • @yushanmadawa3715
    @yushanmadawa3715 Рік тому +2

    Mata mahatayag nobare awapnko 🙏🙏🙏🙏

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 Рік тому +1

    Sir oyata pin mage vivahaya kedenna gihin oya nisamai eken mama midune mage haraum laksaya oba thuma navath hitha hadagena aluthin jeevithe patan gaththa sirta deergau veva

  • @sanjubandara305
    @sanjubandara305 Рік тому +2

    Sir,,,වීඩියෝ ඉක්මනින් ඉක්මනින් දාන්නකෝ.අපි හරිම ආසාවෙන් බලන්නේ.ඉගෙනගන්න තියෙන දේවල් ගොඩයි...මාර ,interesting .ලස්සනට උගන්වනවා.අහන් ඉන්න කිසිම කම්මැලි කමක් නෑ .notification නිතරම බලනවා ඔබ වීඩියෝ දාලාද කියලා ....🌹🌹🌹🌹

  • @niroshakoswatta7353
    @niroshakoswatta7353 Рік тому +2

    Mahaththaya ,mamath loku,karadareka inne mata inne duwalama thundenek

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 Рік тому +1

    Makara laganya arises laganya galpanwa plz sir

  • @ajithkumara6700
    @ajithkumara6700 Рік тому +1

    ☸️☸️🧘‍♂️🧘‍♂️🙏🙏🙏

  • @buddhikapemachandra5842
    @buddhikapemachandra5842 Рік тому +1

    Sthree kendare 7 adhipathi ubayarashi gatha wela 12 enne.kawuru banadath sir sahakaruwa kalayak yaddi priyamanapa nowana gathiyakuth thiye sir kiyapuwata amatharawa

  • @tmfunny8719
    @tmfunny8719 3 місяці тому

    Sir oba thumage pahadili kirima supiri ❤❤ mma sir kumba lagnaya 1 kotuwe senesuru , 4 kotuwe කේතු, 9 kotuwe රවි,චන්ද්‍ර,බුද,සිකුරු,ගුරු ,10 kotuwe රාහු,කුජ් innawa mn kendara gana wiswasa krn ntuwa marry kra mta awuruddak wth e girl ekka inna bri uns devoced una😢😢 godak aya kiynwa mge hadahana prabala wadi kyla attada sir kthawa

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 Рік тому +2

    ඉතාම පැහැදිලියි ඔබතුමාගෙ ඉගැන්වීම්.. ඔබතුමාට කේන්දරයක් බලන්න කොයි තරම් කාලයක් ගතවේවිද..

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 Рік тому +1

    ධනු මීණ - ගුරු
    වෘෂභ තුලා - සිකුරු
    කන්‍යා මිථුන - බුද
    කටක - සඳු
    ඔය වගේ ලග්න වල ලග්නාධිපති සෞම්‍ය ග්‍රහයෝ ලග්නේ හිටියත් පණ්ඩිත වෙන්න පුළුවන් හැකියාවක් තියනවාද සර්..🤔🤔

  • @methsitha3738
    @methsitha3738 9 місяців тому +1

    පුදුමාකාර ලස්සනයි මේ වීඩියෝ එක. මේ වගේ දේවල් නැවත නැවත කියාදෙන්නකො මහත්මයා. දැනගන්න කැමතීම විෂයයක්

  • @manelsandyaariyadasa4182
    @manelsandyaariyadasa4182 Рік тому +1

    oba tumage durakatana ankaya labaganne puluwanda mage hadahana balaganne one

  • @samankithsiri4504
    @samankithsiri4504 Рік тому +2

    ආයුබෝ වේවා!

  • @sujeewasilva7652
    @sujeewasilva7652 Рік тому +1

    💐👍💪💪💪❤️❤️❤️❤️👏👏👏

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +1

    Awru hari kiyanawa nam sir බලන්නේ
    Posath ayge withrk kiyala නොදැනුවත්කම හින්දා kiyal හිතනවා
    Mokada anntha දුප්පත් kenkge hadahank unth wenask ne, athumata taratirama අදාළ ne
    උදාහරණයක් හැටියට mata kiyanna puluwan
    Athumagen akata mata pinak tibba kiyala mama හිතනවා
    හිස nama ගරු keranawa
    ජාතියේ mini පහන obai

  • @mahindaperera8503
    @mahindaperera8503 Рік тому +1

    Hadahanak balaganne kohomada

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du Рік тому +1

    Ane obathumata thanks.mata obathumawa sambanda karaganna phone number ekak damanna sir. Budu saranai dewi pihitai.

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 Рік тому +4

    ෂනි විසින් සදු දකින සැම කෙන්දරයක්ම විවාහය කැඩෙනවද

  • @DilrukshiPerera-w9q
    @DilrukshiPerera-w9q 5 місяців тому +1

    Lady ta sasa ruchaka yoga dekama thiyanawa neda?

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Рік тому +2

    ගොඩක් ස්තූතියි සර් ලොකු දැනුවත් වීමක් වුනා සර් ඒත් විවාහය දෙදරා යාමට පෙර නිවරැදිව වෙලාව බලලා දෙන්න බැරි මොකද ජෝතීර්වේදීන්ට ඔතන ලොකු ගැටලුව ක් තියෙනවා නේද

  • @niroshalakmali5401
    @niroshalakmali5401 Рік тому +1

    Sir mageth hadahana balaganna one...

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 Рік тому +2

    ශනි සමග සදු එකම රාශියක පිහිටිමෙනුත් ශනි සදු දැකීම වැනිම පිහිටීමක්ද

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh Рік тому

    Guruthumani me daruwage wewaha prashna thiyanwa kiyanawa aththada 2023/2/10 welawa 11.18p.m

  • @shamalianilkumarfernando4829
    @shamalianilkumarfernando4829 Рік тому +1

    Husbandta kendarayak nathnam wifege Kendaren marriage aka success wei kiyala balaganna barida sir?

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +17

    බිලියනපතීන්ට අපලයි වීඩියෝව ඔබ අපට ගෙනාවේ මේ වගේ අපරාධ ,ඝාතන කිසිවක් සිදුනොවූ දිනවකවානුවක.අද ඒ අනාවැකි සත්‍ය වන වාරයක් පාසා ඔබේ වීඩියෝ වල සත්‍ය බව අපට මනාව පසක් වෙනවා

  • @madusank2424
    @madusank2424 Рік тому +4

    sir දික්කසාද උනාට පස්සෙනේද මිනිස්සු කේන්දර බලන්නේ මුලින්ම කරන්න තීන දේ අන්තිමට කරන්නේ

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 10 місяців тому

    Mata vivahayak hari yanne na mona kalath mage haahana balala dennaki.1987.07.23 20.40pm raha dawasa aurudu 10

  • @vinuu____2637
    @vinuu____2637 Рік тому +5

    සර් අපි කොච්චර කිව්වත් සසරේ කරපු පව් අපිට ගෙවන්නම වෙනවා

  • @dananjaniherath1610
    @dananjaniherath1610 Рік тому +3

    කොහොමද සර් හදහන බලන්න එවන්නේ..

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 10 місяців тому +1

    Kohomada methumata kiyala hadahana balawaganne online

  • @nadeekadilrukshi2999
    @nadeekadilrukshi2999 Рік тому +2

    සර් රවි සදු එකම රාශියේ ඉන්නවා නම් හොඳ නැද්ද

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 Рік тому +2

    මිතුන ලග්නයේ දෙවැන්නේ නීච කුජ සමග උච්ච ගුරු සිටීමෙන් කුජ දෝශය භන්ග වෙනවාද

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 11 днів тому

    සර් ශනි-සඳු 7 වැන්නෙ එකට ඉන්නවා.ලග්නෙ සිංහ.කුජ 12 ඉන්නවා.මේක විවාහය කැඩෙන පිහිටීමක්ද?

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Рік тому +5

    බුදු සරණයි !
    ඔබ තුමාගේ Email ලිපිනය සදහන් කරන්න .
    අත්‍යාවශ්‍ය වී ඇති නිසා .
    ඔබ තුමාට ජය ශ්‍රී !!

    • @gishanidesilva7958
      @gishanidesilva7958 Рік тому +2

      සර් මටත් ඕන. කේන්දරේ බලාගන්න 🙏

  • @ruthenberg6926
    @ruthenberg6926 Рік тому +2

    ගුරු සදු සප්තම දෘෂ්ටි වැටිලා තිබීමේ පලාපල කොහොමද? ගුරු සතුරුයි.සදු උච්චයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 місяців тому +2

    සර් ගෙ පංති නැද්ද ජ්‍යෝතිෂය උගන්වන