sir china america athara getumak hata gena thibenawa.india china atharath getumak ethi wela thiyenawa.astrology anuwa 2030 n passe loka yuddayak ethi weida?video ekain kiyanna puluwanda?
Ara minissu rawattala තැටියක් dela Monawa hari walpal tikak kiyana මිනිස්සුන්ට monawa hithana athida? Ane api me විෂය gana monwada දන්නේ kiyalawath hithanawa nam akawath athi
නිවැරැදිව ජ්‍යෙතිෂය කරන කෙනෙක් ඔබට ජය
sir china america athara getumak hata gena thibenawa.india china atharath getumak ethi wela thiyenawa.astrology anuwa 2030 n passe loka yuddayak ethi weida?video ekain kiyanna puluwanda?
Sir pariwarthanen shani mangala awith anshaka ganin balanawita yoga nathiwenawada
සර් ට ලස්සනයි රතු shirt එක ...සර් ව සම්බන්ද කර ගන්නේ කොහොමද
Harima pehadili sir thank you,
pirimi kenage 08 (mithuna) kuja sikuru kethu. Ganu kenage 09 kuja sikuru (mithuna) me pihitima kohomda?
බොහොම පින් සර් 🙇🙇🙇
Pahadili madi.a kiuwe mage kanya lagnaya kuja 7 meena rashiye inne.ethakota pirimiyage th meena rashiyema sikuru inna onada
Itin sir, female horoscope ehe sandu shani yoga weemak tiyenawa neh. Hadahan dekema Senasuru visin sikuru daki. Divorce yogayak neda?
Eka video ekaka Oba kiyanawa divorce yoga kiyala dan meke e wage hadahan vivahayata sudusui Lu. Etakota vivaha unath divorce wenawa nam wadak na neh
Thank you sir👍👍👍
❤
thuruwan saranai sir
Dennagema sikuru 8 kuja 10 thibunoth galapuma kohomada sir
Saththiy hadunagam.bdusarnai
How to contact
👍👍🙏
සර්, මං විවහ වෙන්න ඉන්න කෙනාගේ කුජ සිකුරු දෙක 7. කුම්භ ලග්නය .
මම වෘෂභ ලග්නය. කුජ 7. සිකුරු නම් ඉන්නේ මගේ 10 වැන්නේ. එතකොට සර් එයාගේ සිකුරු ඉන්න තැන මගේ කුජ ඉන්නවා. එතකොට ත් හරි නේද. ????🙏🙏🙏🙏
Ei Sir meeta dasakayakata vithara kalin me videos demme neththe 😟
Kataka lagnaya guru 1. Chandra & kuja 3 kethu 4. Shani & budha 9. Ravi & rahu 10. Sikuru 11 me gana vistharayak karanna puluwanda oba thumata godak pin theruwan saranai
Mage th ehemai mahaththayage Kuja1 mage sikuru 1 api adaraya kale ratawal dekaka edala Dan e dare puduma bedimak thiyenne
දනුවාත් කලාට.. පිං 🙏🙏🙏
Thanks sir jothishaya th, idiriyedi wana siduweemganat danaganna labuna 🙏🙏 🙏 Jayawewa Theruwan saranai,! sir. 👍
Mage සිකුරු ඉන්නෙ සිංහ රාශියෙ ගුරු එක්ක [සිංහ ලග්නය].
මහතාගේ සිකුරු /කුජ / බුඩ ඉන්නෙ ත් සිංහ රාශියෙ [යුශ්චික ලග්නය. ]
එක හොදද?
Pls,rply
කුජ , ශුක්‍ර ස්ථාන මාරුව විය යුත්තේ රාශි කේන්ද්‍රයේද භාව කේන්ද්‍රයේද ? කරුනාකර පැහැදිලි කර දෙන්න . ඔබට ස්තූතියි .
සර්..ප්‍රේම සබදතා හා විවහයන් ගණන බලන්නෙ කොහොමද...සිකුරු රාහු තුලාවේ...සිකුරු මහදසාවේ රාහු අන්තර්දසාව වෙද්දි ප්‍රෙම සබදතා කීපයක් හා විවහයන් තුනක් සිදු වී තිබේ...මේ විවාහයන් තුන අන්තර් දසා තුනක සිකුරු විදසාවේ චන්ද්‍ර සූක්ෂ්මයන් වල සිදුවෙලා තියනවා..ඉතිරි අන්තර් දසාවලවල තවත් විවහ හෝ ප්‍රේම සබදතා විය හැකිද..සදු නීචයි.මිත්‍ර ගුරු සමග තුන්වැන්න වෘශ්චිකයෙ
🙏❤👍
සර්, මිතුන ලග්නයේ එකේ රවි බුධ රාහුත් හතරෙහි කුජ ශනිත් පහේ ගුරුත් හතේ චන්ද්‍ර කේතුත් දොලහේ සිකුරුත් සිටින විට විවාහ අසාර්ථක වීම් හා බහු විවාහ යෝග යෙදී තිබේද?
ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සර් එතකොට ස්ත්‍රී හදන්නෙ කුජ ඉන්න තැන පුරුෂ හදහනෙ කුජ සිටිමත් ඒ වගේ ම ගැලපෙනවා ද
OU
සතුරු ග්‍රහයෙක් උච්චග්රහයාවිසින් දෑක්කම මොකද වෙන්නෙ සර්
Sar mata pl phone nambaraya dannamaga haedahna balawaganna maga harinna apa sar pl
Mage kuja inna thena eyage sikuru innawa hebei eyage kuja inna thena newei mage sikuru
නීච භංග යෝග ගැනත් video එකක් කරන්න පුලුවං නං ගොඩක් වටිනවා ගුරුතුමනි 🙏
එකක් කළා බලන්න ...
@@econwithupalisir1979 ok sir ස්තූතියි
👍🙏
සර් එතකොට කුජ භෞම දෝෂය තිබුණොත්. මගෙ සිකුරු 9 එයාගෙ කුජ 9.මගෙ කුජ චන්ද්‍ර 7 වැන්නෙ.එයාගෙ චන්ද්‍රයා 7
❤️
ගුරුතුමනි 8 වන කොටුවෙ කුජ, සිකුරු ඉන්නවනම් විවහ වෙන කෙනාගේ කේන්දරයේ 8 වන කොටුවෙ කුජ,සිකුරු ඉන්න ම ඕනිද?
නෑ
Thank you
කුජ බලවත්ව ලග්නගත වීම හා ශනි බලවත්ව 10 වීම නිසා විවාහය ගැන කියන්න පුළුවන්ද.. (උදා:- මකර ලග්නය කුජ1 ශනි 10, කුම්බ කුජ1 ශනි 10)
පංච මහා පුරුෂ යෝග 02ක්..✌✌✌
@@econwithupalisir1979 ඒ යෝග කාන්තා කේන්දර වල සටහන්ව තිබුනම එයාලගෙ විවාහයට වන බලපෑම කොයිවගේද සර්.. වයස් පරතරයක් සහිතව විවාහ වෙනවද..
Shanith ithin podi minihata thamai apala genne.sir kiyapu kaleth pahuuna eth oya palakayo yasa ageta inne.
Kuja sikuru ekama tanada ekama rasiyeda mahathtaya inna oni
🙏🙏🙏
ගොඩාක් හොද video එකක්. ස්තුතියි. බුදු සරණයි.
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර් සදු දෙපස කිසිදු ග්‍රහයෙක් නැති හදහනක බලපෑම කෙසේ වෙයිද.එහිදී සදු ස්වක්ශේත්‍රව සිටීම කෙසේ වෙයිද.(දෙපස ග්‍රහයන් නොමැති අවස්තාවක)
Depathtgen dennek thiiyaganna
Shani deeptha yogaya kiyanna
සර් කුජ සිකුරැ දෙකම පලවෙනි කොටුවෙ හදහන් දෙකේම එකම තැන තියෙනවා නම්
පැහැදිලි සර් ස්තූතියි ඔබතුමා ට.
සර් පිරිමි හදහනේ රාහු කේතු ගෙන් දකුණේ කුජ නම් ස්ත්‍රි කේන්දර යේ ත් රාහු කේතු ගෙන් දකුනේම නේද සිකුරු ඉන්න ඕනා එහෙම නොවේනම් වෙන්වීමක් ගැන කියවෙනවා නේද
See next vedio ...
හරි සර් බලාපොරොත්තු වෙන් ඉන්නේ
Mage kuja 9 sikuru 10 nonage kuja 8 සිkuru9
දන්න කෙනෙක් මේ සර් ගෙ නොම්මරයක් දානවද
Oya pode patiya kawda harima keyut
රනිල්.වාඩි.කරේ.නෑ.වාඩිඋනා
සර් ගෙ නොම්මරෙ දාන්න කෝ තියෙන කෙනෙක්
සර් මේ කුජ සිකුරු රාශි මාරුකරගෙන සිටීම ස්ථාන පල මෙන් ගැලපීමක් සිදු වන්නේ නැද්ද.(උදාහරණ වශයෙන් එක් අයකුගේ කුජ තුලා රාශියේ අනික් කෙනාගේ සිකුරු තුලා රාශියේනම්)
ඊලග vedio එක බලන්න ...ඉතුරු ටික සමග ...🙏
Mekata uthrayk vidiyta video ekak karnnko sir
ගුරැතුමනි වෘශභ ලග්නයේ කෙනෙකුට හත භාවයේ ග්‍රහයෙක් නැතිව හත භාවාධිපති වෘශ්චික වුණාම එම කේන්ද්‍ර ය කුජ 7 තේ කේන්දර යකට අයිති වෙනවාද
නෑ
@@econwithupalisir1979 බොහෝම ස්තුතියි ගුරැතුමනි
එතකොට ගුරැතුමනි කුජ සිකුරැ ස්ථාන මාරැ වෙලා ඉන්නකොට ඒ තුලින් එම කේන්ද්‍ර වල කුජ,ශනි මංගල දෝෂ ,7 අධිපති 8 සිටීමෙි දෝෂ තියෙන කේන්ද්‍ර වල එම දෝෂ භංග වෙනවාද නැද්ද..............
නෑ. කුජ සිකුරු රාශිය මාරුකරගෙන සිටීම ශක්තිමත් බැදීමක් ...
විවහයට සුදුසු නැද්ද මේ වගේ පිහිටිමකදි...ශනි මන්ගල කුජ දෝශ තියනවනම්...ඒ දොශ බන්ග වෙන්නේ නද්ද...
Ara minissu rawattala තැටියක් dela
Monawa hari walpal tikak kiyana
මිනිස්සුන්ට monawa hithana athida?
Ane api me විෂය gana monwada දන්නේ kiyalawath hithanawa nam akawath athi
කුජ සිකුරු දෙන්නාගේම එකම කොටුවල ඉන්නවා නම්
Enna widiya balanna ona puthe.anshaka 16 ethulatha nam yogayak nirmanaya wenawa.wiwahayedi wadagath puthe.
සර්, හෝ ද හා ද?
ඉතින් මාහාත්තයෝ කවුද බලයට ගෙන්නෙ කියල තෙරෙන්නෙ නැනේ මට හිතෙන දෙයක් තමයි එන හැම ජනාධිපති කෙනෙකුටම රට කරන්න ඔ්න කමක් තියෙනව ඒ වුනත් ඒ පුටුවට ආවම ඒක අමතක වෙනවද එහෙමත් නැතිනම් වටේ ඉන්න කට්ටිය කරන්න දෙන්නෙ නැද්ද කියල තෙරෙන්නෙ නැ
දෙදෙනාගෙ හදහන් දෙකේ රවි සදු රාශි මාරු කරගෙන සිටීම ශක්තිමත් බැදීමක්ද?
මෙහි එක් කේන්දරයක ශනි මන්ගල යෝගය තියෙනව නේද?එය, මෙම කුජ සිකුරු ගැලපීමට බාධාවක් නොවෙයිද සර්.මේ සියල්ල ඉගෙන ගත්තේ ඔබගේ අන්තර්ජාල වීඩියෝවලින්.ඔබගේ ඉගැන්වීම් අගය කරමි.🙏🙏🙏🙏
සර් මේ කුජ සිකුරු රාශි මාරුකරගෙන සිටීම ස්ථාන පල මෙන් ගැලපීමක් සිදු වන්නේ නැද්ද.(උදාහරණ වශයෙන් එක් අයකුගේ කුජ තුලා රාශියේ අනික් කෙනාගේ සිකුරු තුලා රාශියේනම්)
මගේ නාවාශකය තියෙනවා
හොදයි එ පිහිට්ම