රාහු -සිකුරු යෝගය රැවටෙන්න කලින් දැනගන්න

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 58

  • @ruwanirekha4804
    @ruwanirekha4804 27 днів тому +4

    ඔබ තුමා කරන මේ පැහැදිලි කිරීම් වලට ගොඩක් ස්තූතියි.අද සමාජයේ හුඟක් අය පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙන නිසා එවැනි රෝගී තත්වයන් කේන්ද්‍රයෙන් හදූනා ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න එය ඔබ තුමාට බොහෝ පින්සිදු වේවි.

  • @JeewaniPriyanka-y2n
    @JeewaniPriyanka-y2n 27 днів тому +7

    චන්ද්‍ර රාහු යෝගය ගැන video එකක් කරන්න මහත්මයා

  • @Susu-zw2rm
    @Susu-zw2rm 27 днів тому +3

    රාහු, ගුරු ගැනත් කියලා දෙන්න. .❤❤❤❤❤

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 27 днів тому +2

    රාහු සිකුරු 07,12 ඉන්න කිහිප දෙනෙක්, රැවටීම් වලට අහුවෙලා, දික්කසාද වුනා.
    තවත් අය අනියම් සම්බන්දතා
    කිහිපයක් පවත්වාගෙන යන අතර, මුදල්, දේපල පවා අහිමි කරගෙන සිටිනවා..

  • @dayanic61
    @dayanic61 27 днів тому

    ස්තුති පැහැදිලි කලාට ❤

  • @sasbubble3393
    @sasbubble3393 10 днів тому

    Sahathika aththa mage mahaththayage rahui sikurui ekata innava dan yanne rahu maha dasava

  • @Tostudio55
    @Tostudio55 24 дні тому +1

    මෙතුමාගෙන් මමත් වෙලාව බැලුවා සියල්ලම පැහැදිලිව විස්තරාත්මකව කියලා දුන්නා කවුරැහරි ඉන්නවනම් මෙතුමාගෙන්ම බලාගන්න. ගොඩාක් පින්සිදු වේවා ඔබතුමාට ඔබතුමා වගේ හරියටම දේවල් පවසන අය ගොඩාක් අඩුයි.

  • @HMANilmini
    @HMANilmini 27 днів тому

    හරිම වැදගත් වැඩසටහන් පෙළක්

  • @Sureka-uo3yx
    @Sureka-uo3yx 12 днів тому

    Mahathtya buda katakye innakota kohomada kiyala dana ganna kamathi

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 27 днів тому

    ඛුදූසරනයි

  • @menaliweerasekara5209
    @menaliweerasekara5209 25 днів тому

    🙏

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr 25 днів тому

    Ravi -sikuru ekata 2ni kotuwa htyot kohomda kyla kynna…makara lagnaya

  • @japan8480
    @japan8480 27 днів тому

    👍

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 22 дні тому

    කුජ ශුක්‍ර ඕන 02 කොටුවේ ඉන්න ලග්නය වෘශභ

  • @NishadiKalpana-j1x
    @NishadiKalpana-j1x 27 днів тому +1

    සදු රාහු යෝගය ගැනත් කරන්න පුලුවන්ද ඔබ තුමාට

  • @hilareenfernando7952
    @hilareenfernando7952 27 днів тому

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 27 днів тому +1

    ශනි සදු ගැන කරන්න භාව දොලහට

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f 27 днів тому

    Me kiyana vidiyata e kala simawal aa yuthui 👍
    Samahari padi katha kiyanawa

  • @SeraPatel-h4x
    @SeraPatel-h4x 27 днів тому

    Kanya lagne rahu sikuru budha senasuru kuja 9 kotuwe innawanam kohomada

  • @susilabandarigoda-kj8xd
    @susilabandarigoda-kj8xd 27 днів тому

    Thula rashiye me yogayata prathipala kohomad

  • @sasbubble3393
    @sasbubble3393 27 днів тому

    Kethu sikuru sani buda ravi 2ke innava lagne usaba ane megana kiyannako

  • @ThanujaTennakoon-z4o
    @ThanujaTennakoon-z4o 24 дні тому

    Porondam balanwada kiyak aya karanawada

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 27 днів тому

    Mage thiyanawa mee sanyogaya 7

  • @managelalitha6826
    @managelalitha6826 26 днів тому

    Rahu sikuru 1 nam kohomada😊

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 27 днів тому

    Rahu/sikuru 9 kohomada kataka Lagne

  • @chandanajayasinghe3825
    @chandanajayasinghe3825 27 днів тому

    මගේ රාහු සිකුරු 4
    මිතුන ලග්නය

  • @nirashagamage3785
    @nirashagamage3785 27 днів тому

    ගොඩක් වටිනවා මේ දැනුම බෙදාගන්නවට..සර් රවි සිකුරු 12 කොටුවෙ ඉන්නවා ලග්නය මේශ බලපෑමක් තියෙනවද..

  • @achalalakshani4418
    @achalalakshani4418 27 днів тому

    Senasuru maruwa 2025kanya lagnaya

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 27 днів тому

    රාහු කුජ ශුක්‍ර 5 ඉන්නෙ වුශබ ලග්නෙ එතකොට මොකද වෙන්නෙ මහ්ත්ත යා ගොඩක් ස්තුතියි

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 27 днів тому +1

    රාහු4 රේ සිකුරු 10 ඉන්නෙ . සත්තම දුෂ්ටිය තිබෙන නිසා මෙම යෝගය තිබෙද

  • @VijayaviraH.m.s
    @VijayaviraH.m.s 26 днів тому

    Danu wlaw 8.55

  • @nilanthanilantha3889
    @nilanthanilantha3889 27 днів тому

    Budai sikuri 9 eganath kiyannako

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 27 днів тому

    සර් මගේ මහත්තයාගේ රාහුයි සිකුරුයි 9 කොටුවෙ ඉන්නේ උච්චික ලග්නය ඒ ගැන කියන්නකෝ

  • @mandiniminupama1626
    @mandiniminupama1626 27 днів тому

    කටක ලග්නය ,මකර නවාංශකය 10යේ කුජ, සිකුරු ,රාහු තියෙනව නම් මොකද්ද වෙන්නෙ

  • @ChandanaJanesh
    @ChandanaJanesh 27 днів тому

    රාහු සිකුරු රවි තුනේ ඉන්නකොට ඔය සංයොග ප්‍රතිපල ඔය විදියටම බලපානවද...

  • @thakshilaDilrukshi-b6o
    @thakshilaDilrukshi-b6o 27 днів тому

    මිතුන ලග්නෙ පහේ රාහු, පහ අධිපතිත් සිකුරු නිසාත් ඒක.බලපානවද

  • @thushanthikoralage489
    @thushanthikoralage489 27 днів тому

    හදහන් දෙකේම තිබුනොත් ...කුමක්ද වෙන්නෙ සර් ?

  • @erandidissanayake9114
    @erandidissanayake9114 27 днів тому

    රාහු සහ සිකුරු හතේ මීන ලග්න විවාහය අසාර්ථක වේවිද?😕

  • @udenimangalika2851
    @udenimangalika2851 27 днів тому

    උච්ච සිකුරු රාහු සමග 3 සිටි විට කෙසේද?

  • @sandunbandara777
    @sandunbandara777 27 днів тому +1

    බුද සිකුරු 7කටක

  • @diyamanthivithanage7865
    @diyamanthivithanage7865 27 днів тому

    Rahu sikuru 8 hitiyoth mokada wenne makara lagnayata

  • @Chandu81-i9d
    @Chandu81-i9d 27 днів тому

    රවි සිකුරු කුජ එකට ඉන්න එක කොහොමද මහත්තයා

  • @sewwandiwathsala2892
    @sewwandiwathsala2892 27 днів тому

    මම ඔබතුමාට මීට මාසයකට කලින් මුදල් ගෙවීමක් කරා.නමුත් තවමත් කේන්දරය බලලා දුන්නේ නෑ

  • @gamagegam1770
    @gamagegam1770 27 днів тому

    කටක ලග්නය රාහු සිකුරු 4 ඉන්න කෙනෙක් ගැන මොකක් ද කියන්න පුළුවන් ?

    • @NihalThilakarathns-fx9um
      @NihalThilakarathns-fx9um 27 днів тому

      කටක ලග්නය සිත ,නිවස,මව ගැන කියවෙන 4 වැන්න තුලා රශියේ සිකුරු ස්වක්ශේත්‍ර වන් අන අතර ඒ අනුව මලවී යෝගය ඇත විශේෂයෙන් සිකුරු බලවත් නම් කමාශාවන් ඇතිවන ස්වාභවය තිබ්බත් පාලනය කරගත හැකි රාහු මේ අවස්ථාව ස‍යෝග වුනත් සිකුරු බලවත් නිසා බලවත් අයහපත් තත්වයක් ඇති නොවේ මත්පැන් පානයට ඇබ්බහිවෙන්න පුළුවන්,ජිවිතයේ දියුණුවක් ලැබිය හැකි කේතු 10 වැන්න සතුරු වන අතර නරක ක්‍රියා කිරිමෙන් හෝ අලසවි සිටින්න එපා

  • @chandanalalith3784
    @chandanalalith3784 27 днів тому +2

    මම කුම්බ සිකුරු යි රාහු 12. ඉන්නේ කොච්චර ලැබුනත් ඉතුරු වක් නෑ... මොනවා වේවිද ඉස්සර හට.😢

    • @JayanthiAthukorala-p7f
      @JayanthiAthukorala-p7f 27 днів тому

      Monawa vennada
      Hoda de sadaha viyadam wadi
      Thama uthshayen ithiri kara ganna

    • @oshi-qh6il
      @oshi-qh6il 18 днів тому

      Aniyam sabadatha keeyak tibunada?

    • @chandanalalith3784
      @chandanalalith3784 12 днів тому +1

      එහෙම සම්බන්ද තිබිලා ත් නෑ එහෙම හිතකුත් නෑ....

    • @oshi-qh6il
      @oshi-qh6il 11 днів тому

      @@chandanalalith3784 hodai ehenam

  • @IsuruAndry
    @IsuruAndry 27 днів тому

    රාහු සිකුරු 2කේ...

  • @suuthra92
    @suuthra92 27 днів тому

    😢

  • @ThisuTheu
    @ThisuTheu 27 днів тому

    මම කටක ලග්නේ. රාහු සිකුරු 10 වේනි කොටුවේ ඉන්නේ.

    • @dilanHewage
      @dilanHewage 8 днів тому

      ගැනුන්ට මායම්වලට ලෙසියෙන් අහු වෙනවා

  • @sasbubble3393
    @sasbubble3393 27 днів тому

    Usaba lagne 9 sikuru inna kota mokada wenne