බහු විවාහ සහ අනියම් සබඳතා(ජ්‍යෝතිෂ්‍ය දේශණ)
Вставка
- Опубліковано 24 січ 2025
- මිනිසාට ස්වාභාවයෙන්ම ආහාර මෙන්ම ලිංගික අවශ්‍ය තාවයද සුවිශේෂ වෙයි.වනචාරි යුගයේ ස්ත්‍රී පුරුෂ බහු සංවාසය සිදුවූ අතර මිනිසා ශිෂ්ඨත්වයට පත්වූ දා සිට මේ පිළිබඳ සම්මතයන් ඇති කරගත් අතර පසුව එය නීතියක් බවට පත්කර එයට කොන්දේසී ද ඇතුලත් කරන ලදී .කෙසේ නමුත් අදත් මෙම බහු ලිංගික සේවනය කෙසේ හෝ සිදුවෙමින් පවතී ඒ පිළිබඳව ජ්‍යෝතිෂය තුලින් කරන කෙටි විග්රහයකි මේ.