Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර සහෝදරයා... ඔබ මේ රට හදනවා කියලා අපට සියයට සියයක් විශ්වාසයි.. මේ වගේ පැහැදිලි කිරීමක් ඔබගෙන් ඕන මේ රටේ මිනිස්සුන්ට මාස දෙකකට සැරයක් හෝ.
👌 👍 👍👍👍👍👍👍👍මාලිමාවට ජය නියමයි.අපේ ජනාධිපති සහොදරයට ජය වේවා . අපි ප්‍රමාද උනා වැඩියි .දැන් වත් ඇස් ඇරන් බලපියවු.ඔබතුමා ට නිදුක් නිරොගි සුව අත් වේවා .දිර්ඝායු.ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
😅
මා පිටරටක ඉදන් ඔබේ ජයග්‍රහණය සදහා කළ මෙහෙවර ට...අද ගොඩක් සතුටුයි සහෝදරයා... ජයවේවා
@NevilSriantha ඇයි අවුල් ද...ඔයාට.. එහෙනම් 2048... වෙනකම් හිටු... සංවර්ධන ට
රෙස්පෙක්ට් සහෝ රට වෙනුවෙන් ❤️🙏
@@sudunona4908 Thanks dear
ඔබතුමාව අපි විශ්වාස කරන්නෙමු....අපට සතුටින් ජිවත් වෙන්න හොද රටක් හදන්න....අපිත් එකතුවෙලා එනවා...ඔබතුමා පිටුපස🎉
@@NevilSrianthaහොරා
සම්පූර්ණ ඇත්ත කියන්නේ, ජනාධිපති තුමා
ආණ්ඩුව මොනවද කළේ කියලා අහන අය මෙ කාතාව අහන්න
ජාතියේ නායකයා සහ ජනතාවගේ ජනාධිපතිවරයා වන ඔබට අල්ලාහ් ආශීර්වාද කරයි❤🤲❤
අපේ ජනපති හැන්ඩියා ❤❤ ආදරෙයි
ජයවේවා ❤️❤️❤️
ජනාදිපතිතුමාගේ කතාවෙ තියෙන විශ්වාසය 🙏🏽🙏🏽
ඔබතුමා නිර්භීත දහිරිය ජනාධිපති කෙනෙක්... අපි ඔබ ගැන ආඩම්බර වෙනව... අනික් පක්ෂ ලට හොම්බට ඇන්නවගේ කතාකල ඔබතුමාට අපේ සුබපැතුම්...මාලිමාවට ජයවේවා...❤❤
රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤
😂😂
❤❤
මේ රටට අවස්යම ජනපති තමයි අපිට ලැබුනේ. හරිම සතුටුයි.
අනිවාර්යයෙන් හරි ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 කමෝන් අනුර සහෝදරයා . එක නම් එක . දෙකක් නැත. පන .හරි දෙනව ජය අපේ ජනතාව ටිකක් ඉවසගෙන උදව් කර ගෙන ගමන හරියට ජය sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මේ රට හැදුවා කියන්නෙ ඔයා වගේ කෙනෙක් ලොවෙත් නෑ,ජයවේවා ,
ඔබ තුමාව අපිට විශ්වාසයි ❤❤❤
ඔබ තුමාගේ කතාව නම් සුපිරියි.ඔබතුමා මේ වෙනස් ඇති කළ යුතුයි. ඔබතුමාගේ ක්‍රියා පිළිවෙතට අපි එකගයි.රටේ යහපත් වැඩවලට අපේ සහයෝගයත්. අපිටත් ඕනේ දුෂනයෙන් තොර රටක් හදන්න.එය ඔබතුමා කරන තෙක් අපි ඉවසීමෙන් බලා ඉන්නවා.ඔබතුමාට මේ රට වැටුණු වලෙන් ගොඩට ගැනීමට හැකිවේවායි පතමි.මම ( ස.ජ.බ) සාමාජිකාවක්
Puka dena epa pako aluth account walin😂😂
ජනාදි පතිට සක්තිය දර්‍ය්ය ලැබේවා මේ වෙනස කරන්න. ජයවේවා,,,
ඔන්න බලාගනිල්ල ජනාධිපතිල කියන්නේ කව්ද කියලා කුහක නොව් හොඳට සවන් දීපල්ලා 😂😂😂😂
බූරුවොන්ට හොදයි බන් මූ තෙල බෙදනවනෙ ගානට ..මූ තමයි මේ සේරම අර්බුද ඇති කෙරුවෙ ..හැබැයි ඒකෙක් වත් ඒවා කියන්නෙ නැ..මොකද තොපිට මතක සති දෙකයි ..මහින්ද 2015 දි බාර දුන්නෙ ස්තාවර රටක්..මුන් තමයි මේ රට අගාදයට ඇද දැමුවෙ......
@@samaragunawardana105බොලාගෙ තිබ්බ ආණ්ඩු බම්බු ගැහුවද
@@samaragunawardana105පුක තමා දුන්නේ. ගෝතයා.
ආර්ථික දත්ත වලට අනුව ණය ගෙවන්න ණය අරන් තියෙන්නේ 2011 ( මහබැංකු වාර්ථා අරන් බලන්න ) එදා ඉදන් ණය Rating වැටුනා 2020 දී කිසිම රටක් නය නොදෙන තැනටම වැටුනාඑහෙනම් මේ 75 වසරම පාලනයන් අසමත්මොවුන් ට බහුතරයක් රට බාර දුන්නා බලා ඉමු තව වසර 5ක් කියන දේ කරයිද කියලාඑතකන් මිනිස්සු කුලප්පු නොකර ඔවුන්ට අවස්ථාව දෙමු නොකරන්නේ නම් මොවුන්ට ද හිටපු උන්ට අත් වු ඉරනම තමයිවහල් නොවී බලමු
@@samaragunawardana105 අර්බුද ඇති කරන්න අනුර අවුරුදු කීයක් රට පාලනය කරාද...? ව්‍යාපෘති කීයකට ණය ගත්තද...? ගතිපු ණය වලින් සමීපතමයන් පෝෂණය කරාද...? මහ බැංකුව කොල්ල කෑවද..? අනේ පලයං බන් යන්න... අවුරුදු ගාණක් බුදියන් ඉඳලා නැගිට්ටම ඔහොම හිතෙන එක සාධාරණයි...😂
මාලිමාවට ජයවේවා !👍
ජනපති තුමනි අප ඔබ සමගයි ඔබ අපට ලොකු සම්පතකි
කවදා හරි දවසක ඉතිහාසයේ අනුර දිසානායක කියන්නේ මෙ රටෙ බිහිඋන පලවෙනි සැබෑ නායකයා වෙනවා
තෙරුවන්සරනයි..දෙවීපිහිටයි ...❤අපේම ජනාධිපතිවරයාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...❤
අනුරට ජයවෙවා
කාලෙකින් ඇහුවේ ඒ කටහඩ.මාර සතුටුයි.AKD❤️
චන්ද දෙන්නත් බැරිනම් අනුරට අකමැතිනම් කට වහගෙන හිටපන් ලා😂😂🎉😂අනුර රට හදනකල්😂😂තොපට හෙන ගහන්න ඕන අනුරට රජයට බනිනවට😂😂😂😂යකූ මතු පරපුරටයි රට ඕන😂😂😂😂ඔය පරණ ජඩ දේශපාලනය මොකටද😂😂😂😂
ඔබ හරි
ඇත්ත
මාසෙකට සැරයක් කතාවක් දෙකක් කරල progress එක කියන එක හොඳයි අනුර
මේ මනුස්සයට අපහාස කරන උන් අහගනිල්ලා මෙයාගේ ඉවසීම පරිස්සමින් අපහාස කරපල්ලා එච්චරයි
සිරාවටම බං
Really
ආඩම්බරයෙන් දුන්නු කතිරෙ ගැන කියන්න පුලුවන් අපේ නායකයා.. AKD❤❤❤❤
❤❤❤❤❤❤කිසිවෙකුට සම කල නොහැකි අපේ ජනපති❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤
අපිට දුක ඔබතුමා ජනාධිපති කරන්න ඇයි මෙචිිචර පමා උනේ ,අපේම අවාසනාවන්ත කම .ආයිනමිි මාලිමාවට හැර කිසිම පක්ෂයකට චන්දය දෙන්නෙ නැහැ .
චෝදනා කරන අයට...ප්‍රශ්න කරන අයට...අපි කියනවා ඉවසීමෙන් ඉන්න තව අවුරැදු පහක් තියෙනවා කියලා .ජනධිපති සහොදරයා ඔබව අපට අතිශයින්ම විශ්වාසයි .වැඩ කරන ගමන් මාසයකට වරක්වත් මාධ්‍යය තුලින් ජනතාව අමතන්න .
ජයවේවා ජනාධිපති තුමනි ජයවේවා .
අවසාන ජන අදිපති A.k.D jayawewa
අනිවාර්යයෙන් දේසීය නිස්පදනය එකදිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
රට දිනනවාමයි පරම පැතුම එයයි .❤❤❤
තෙරුවන් සරනයි .ජය ❤
අපේ ජනාධිපති තුමාට ජය වේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පොහොසත් රටක් ලස්සන ජීවිතය ක්❤❤❤❤
රට දියුණු වෙනවා දකින එක අපි හැමෝගෙම බලාපොරොත්තුව
මේ කියපු කතා ටිකක උනොත් මං දීපු ඡන්දෙ ගැන මං ආඩම්බර වෙනවා.
මෙ තැනට රට ගෙන්න තමයි මෙ ජනපති තූමා ඇතුළු ගොඩක් සහොදර සහොදරියන් ගොඩක් දුක් වේදනා.අවමන් වින්දෙ රට ගොඩ ගන්න ඒ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජෙසුපිහිටයි
ජය වේවා අනුර කුමාර දිසා නායක ❤️❤️🙏
අපේ ජනපති ❤❤❤
ආදරෙයි අනුර ජනාධිපති සහෝදරයා දුන්න ඡන්දය ගැන සෑහෙන්න ආඩම්බරයි දහස් වාරයක් රටට ආදරය කරන පුතෙක්❤❤❤
මේ තමයි අපේ ජනාධිපතිතුමා ❤
ජයවේවා ජනාධිපතිතුමනි අපි හෙව්වේ ඔබයි අපේ ගැලව්ම්කරු ඔබයි
පරණ අනුර is Back ❤
අපේ මාලිමා රජයට ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ මන්ද මේ මනුස්සයගෙ කතාවට වශී වෙනවා❤❤❤❤
❤
අනිවාර්යයෙන්ම ❤
කියන දේ කරන❤❤❤❤කරන දේ කියන ❤❤❤❤එකම රජා❤❤❤❤පට්ටම සතුටුයි❤❤❤❤අනුරරරරර🎉🎉🎉🎉
නියමයී නියමයි නියමයි තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් ගත්තොත් රටම ගොඩ ❤❤❤❤
අපේ මාලිමා🕑🕛🕧🕐රජයට රට හදාගැනීමට ශක්තිිය ලැබේවා!!!❤❤❤💯👍🥀🇱🇰🇱🇰🌹🌾🙏🌻 බුදු සරණයි! සියලු දෙවිරැකවරනයි!!❤❤❤🕐🕧🕛🕑🌻🙏🌾🌹🇱🇰🥀👍👍💯💯
ඉතාමත්ම ඉක්මනින්ම සහල් හිඟය, වී වලට මිලක්,පොහොර ලබාදීම ,වැනි දේ ගැන ඔබ තුමා මැදිහත් විය යුතුයි.
විශවාසයි ඔබට මෙය කල හැක.
නියමයි, සුපිරියි හදමු රට ලොවෙත් නැති විදියට .
ජනාධිපති oBt pn❤❤❤❤❤pn.ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා
ජය වෙිවා ජනාධිපතිතුමනි
ඔබ ගැන පුරවැසියා තියපු විස්වාසය තියෙනවා ඒත්...මේ මංකොල්ලා කරුවො රට වැරදි තැනකට දාන්න දගලන බව.පේනවා.අනිවාර්යෙන් මේ රටේ සම්පත් සූරාකාපු හොරුන්ව නීතිය ඉදිරියට ගෙනත් රටේ සම්පත් වලින් අධික ලෙස.උපයාගත් මුදල් දනය රාජ සන්තක කරන්න අසරණයින්ට සහන දෙන්න.🙏🙏🙏🙏
මෙන්න මෙහෙමයි රටට ආදරේ කරන.රට කරවන අපේම පුත්තු ,
අවංකවම රට පාලනය ගෙනියන්න එදා වාගේම අදත් හෙටත් අපි කොන්ද කෙලින් අවංක පාලකයෝ එකක ඉන්නවා
ජයවේවා ❤❤❤🎉
ඇත්ත ටම සතුටුයි ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි 😂
අපේ රට හදන්න ශක්තිය ධයිර්ය ලැබේවා!❤️🩹
අපේ ජනපති
Ape sahodareya....❤❤❤❤❤❤
අවුරුදු 25කට ආයෙත් හොල්ලන්න බැරි නිසයි විපක්ශෙ අය අඩන්නෙ..
Aniwa❤
තෙරුවන් සරණයි ❤🎉
මාරම දක්ෂ කේනේක් තමයි අනුර කියන්නේ
මේ රට නොක් ගොඩනගන්න පුළුවන් එකම නායකයා ඔබයි,,දීපු චන්දෙ ගැන පුදුම ආඩම්බරයක් තියෙනවා,
නියමයි අනුර සහෝදරයා ❤️❤️❤️
කලින් ඡන්දෙ. දුන්නේ නැති එකට දුක් වෙනවා....😥😥😥😥
සහෝදරයෙක් ❤
සුපිරි සුපිරි . ආඩම්බරයි ඔබතුමා ගැන.
අපි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා ❤️
ජය වේවා
එල එල තෙල් ටැංකි කතාව ජයවේවා
සහතික ඇත්ත සහෝදරයා
ජය වේවා 🙏🙏🙏
අම්මො old AKD is back. ❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤
Jayaweva
ජයවේවා
ගොඩා .......ක් ආදරෙයි ජනාධිපතිතුමා ❤❤❤❤
අපේ ජනාධිපතිතුමනි❤❤❤❤
කලින් හිටිය දේශපාලකයන්ට ඔච්චර ගැඹුරට හිතලා තීන්දු තීරණ ගන්න තරම් ඔළුවක් තිබුනේ නෑ .හොරකමට නම් හ්ම්....😂😂😂
නියමයි ජනපතිතුමනි.
ඉන්දියාවෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ
Kiyanna wadan na janadipathithumani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පසුගිය රජයේ හිටපු මැති ඇමති වරු කරපු හොරකම කප්පම වියාපාර ගැන ත් හොයන්න ඕන ජනාදිපති තුමනි
මහජන තාවගේ මුදල් වලින් අයුතු සහගතව සැප විඳින දේශපාලකයින් නීතිය ඉදිරියට පමුණුවා ඔවුනට දිය හැකි උපරිම දඩුවම් දෙන්න ගරු ජනාධිපතිතුමනි , අපි ඔබ සමගයි.
මගේ රජු ❤
අපෙ මාලිමාවට ජයවේවා
නාමල් වගෙ අවස්ථා වාදි පාර්ලිමේන්තුවෙන් පන්නා දැමිය යුතුයි රට දියුණුව කරා ගෙන යන්න
ආදරෙයි අම්මට වගේ.... ජේසු පිහිටයි... කවදාවත් හොර සක්කිලි අමන බල්ලන්ට මගේ රට බාර නොදෙන්න.. තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤ ජය වේවා සහෝදරය....
මේ මනුස්සයා මේ රට හදනවා නියතයි. පලාත්පාලන වන්දෙ දිත් අපි එකාමෙන් අත්වැල් බැදගමු.
මෙන්න ඇත්තම අනුර ජනාධිපති.කෙලින් කතාව.ආදරෙයි ලොක්කා ❤
ඔබ තුමාට බුදු සරණයි ජයෙන් ජය ම වෙව
❤ respect you
ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
අපේම ජනපති රැකගත යුතුය
අනුර සහෝදරයා... ඔබ මේ රට හදනවා කියලා අපට සියයට සියයක් විශ්වාසයි.. මේ වගේ පැහැදිලි කිරීමක් ඔබගෙන් ඕන මේ රටේ මිනිස්සුන්ට මාස දෙකකට සැරයක් හෝ.
👌 👍 👍👍👍👍👍👍👍මාලිමාවට ජය නියමයි.අපේ ජනාධිපති සහොදරයට ජය වේවා . අපි ප්‍රමාද උනා වැඩියි .දැන් වත් ඇස් ඇරන් බලපියවු.ඔබතුමා ට නිදුක් නිරොගි සුව අත් වේවා .දිර්ඝායු.ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
😅
මා පිටරටක ඉදන් ඔබේ ජයග්‍රහණය සදහා කළ මෙහෙවර ට...අද ගොඩක් සතුටුයි සහෝදරයා... ජයවේවා
😅
@NevilSriantha ඇයි අවුල් ද...ඔයාට.. එහෙනම් 2048... වෙනකම් හිටු... සංවර්ධන ට
රෙස්පෙක්ට් සහෝ රට වෙනුවෙන් ❤️🙏
@@sudunona4908 Thanks dear
ඔබතුමාව අපි විශ්වාස කරන්නෙමු....අපට සතුටින් ජිවත් වෙන්න හොද රටක් හදන්න....අපිත් එකතුවෙලා එනවා...ඔබතුමා පිටුපස🎉
😅
@@NevilSrianthaහොරා
සම්පූර්ණ ඇත්ත කියන්නේ, ජනාධිපති තුමා
ආණ්ඩුව මොනවද කළේ කියලා අහන අය මෙ කාතාව අහන්න
ජාතියේ නායකයා සහ ජනතාවගේ ජනාධිපතිවරයා වන ඔබට අල්ලාහ් ආශීර්වාද කරයි❤🤲❤
අපේ ජනපති හැන්ඩියා ❤❤ ආදරෙයි
ජයවේවා ❤️❤️❤️
ජනාදිපතිතුමාගේ කතාවෙ තියෙන විශ්වාසය 🙏🏽🙏🏽
ඔබතුමා නිර්භීත දහිරිය ජනාධිපති කෙනෙක්... අපි ඔබ ගැන ආඩම්බර වෙනව... අනික් පක්ෂ ලට හොම්බට ඇන්නවගේ කතාකල ඔබතුමාට අපේ සුබපැතුම්...
මාලිමාවට ජයවේවා...❤❤
රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤
😂😂
❤❤
😅
😅
❤❤
මේ රටට අවස්යම ජනපති තමයි අපිට ලැබුනේ. හරිම සතුටුයි.
අනිවාර්යයෙන් හරි ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 කමෝන් අනුර සහෝදරයා . එක නම් එක . දෙකක් නැත. පන .හරි දෙනව ජය අපේ ජනතාව ටිකක් ඉවසගෙන උදව් කර ගෙන ගමන හරියට ජය sri lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මේ රට හැදුවා කියන්නෙ ඔයා වගේ කෙනෙක් ලොවෙත් නෑ,ජයවේවා ,
ඔබ තුමාව අපිට විශ්වාසයි ❤❤❤
ඔබ තුමාගේ කතාව නම් සුපිරියි.ඔබතුමා මේ වෙනස් ඇති කළ යුතුයි. ඔබතුමාගේ ක්‍රියා පිළිවෙතට අපි එකගයි.රටේ යහපත් වැඩවලට අපේ සහයෝගයත්. අපිටත් ඕනේ දුෂනයෙන් තොර රටක් හදන්න.එය ඔබතුමා කරන තෙක් අපි ඉවසීමෙන් බලා ඉන්නවා.ඔබතුමාට මේ රට වැටුණු වලෙන් ගොඩට ගැනීමට හැකිවේවායි පතමි.මම ( ස.ජ.බ) සාමාජිකාවක්
Puka dena epa pako aluth account walin😂😂
ජනාදි පතිට සක්තිය දර්‍ය්ය ලැබේවා මේ වෙනස කරන්න. ජයවේවා,,,
😅
ඔන්න බලාගනිල්ල ජනාධිපතිල කියන්නේ කව්ද කියලා කුහක නොව් හොඳට සවන් දීපල්ලා 😂😂😂😂
බූරුවොන්ට හොදයි බන් මූ තෙල බෙදනවනෙ ගානට ..මූ තමයි මේ සේරම අර්බුද ඇති කෙරුවෙ ..හැබැයි ඒකෙක් වත් ඒවා කියන්නෙ නැ..මොකද තොපිට මතක සති දෙකයි ..මහින්ද 2015 දි බාර දුන්නෙ ස්තාවර රටක්..මුන් තමයි මේ රට අගාදයට ඇද දැමුවෙ......
@@samaragunawardana105බොලාගෙ තිබ්බ ආණ්ඩු බම්බු ගැහුවද
@@samaragunawardana105පුක තමා දුන්නේ. ගෝතයා.
ආර්ථික දත්ත වලට අනුව ණය ගෙවන්න ණය අරන් තියෙන්නේ 2011 ( මහබැංකු වාර්ථා අරන් බලන්න )
එදා ඉදන් ණය Rating වැටුනා 2020 දී කිසිම රටක් නය නොදෙන තැනටම වැටුනා
එහෙනම් මේ 75 වසරම පාලනයන් අසමත්
මොවුන් ට බහුතරයක් රට බාර දුන්නා බලා ඉමු තව වසර 5ක් කියන දේ කරයිද කියලා
එතකන් මිනිස්සු කුලප්පු නොකර ඔවුන්ට අවස්ථාව දෙමු
නොකරන්නේ නම්
මොවුන්ට ද හිටපු උන්ට අත් වු ඉරනම තමයි
වහල් නොවී බලමු
@@samaragunawardana105 අර්බුද ඇති කරන්න අනුර අවුරුදු කීයක් රට පාලනය කරාද...? ව්‍යාපෘති කීයකට ණය ගත්තද...? ගතිපු ණය වලින් සමීපතමයන් පෝෂණය කරාද...? මහ බැංකුව කොල්ල කෑවද..? අනේ පලයං බන් යන්න... අවුරුදු ගාණක් බුදියන් ඉඳලා නැගිට්ටම ඔහොම හිතෙන එක සාධාරණයි...😂
මාලිමාවට ජයවේවා !👍
ජනපති තුමනි අප ඔබ සමගයි ඔබ අපට ලොකු සම්පතකි
කවදා හරි දවසක ඉතිහාසයේ අනුර දිසානායක කියන්නේ මෙ රටෙ බිහිඋන පලවෙනි සැබෑ නායකයා වෙනවා
තෙරුවන්සරනයි..දෙවීපිහිටයි ...❤අපේම ජනාධිපතිවරයාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...❤
😅
අනුරට ජයවෙවා
කාලෙකින් ඇහුවේ ඒ කටහඩ.මාර සතුටුයි.AKD❤️
චන්ද දෙන්නත් බැරිනම් අනුරට අකමැතිනම් කට වහගෙන හිටපන් ලා😂😂🎉😂අනුර රට හදනකල්😂😂තොපට හෙන ගහන්න ඕන අනුරට රජයට බනිනවට😂😂😂😂යකූ මතු පරපුරටයි රට ඕන😂😂😂😂ඔය පරණ ජඩ දේශපාලනය මොකටද😂😂😂😂
ඔබ හරි
ඇත්ත
මාසෙකට සැරයක් කතාවක් දෙකක් කරල progress එක කියන එක හොඳයි අනුර
මේ මනුස්සයට අපහාස කරන උන් අහගනිල්ලා මෙයාගේ ඉවසීම පරිස්සමින් අපහාස කරපල්ලා එච්චරයි
සිරාවටම බං
Really
ආඩම්බරයෙන් දුන්නු කතිරෙ ගැන කියන්න පුලුවන් අපේ නායකයා.. AKD❤❤❤❤
❤❤❤❤❤❤කිසිවෙකුට සම කල නොහැකි අපේ ජනපති❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤
අපිට දුක ඔබතුමා ජනාධිපති කරන්න ඇයි මෙචිිචර පමා උනේ ,අපේම අවාසනාවන්ත කම .ආයිනමිි මාලිමාවට හැර කිසිම පක්ෂයකට චන්දය දෙන්නෙ නැහැ .
චෝදනා කරන අයට...ප්‍රශ්න කරන අයට...අපි කියනවා ඉවසීමෙන් ඉන්න තව අවුරැදු පහක් තියෙනවා කියලා .ජනධිපති සහොදරයා ඔබව අපට අතිශයින්ම විශ්වාසයි .වැඩ කරන ගමන් මාසයකට වරක්වත් මාධ්‍යය තුලින් ජනතාව අමතන්න .
ජයවේවා ජනාධිපති තුමනි ජයවේවා .
අවසාන ජන අදිපති A.k.D jayawewa
අනිවාර්යයෙන් දේසීය නිස්පදනය එකදිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
රට දිනනවාමයි පරම පැතුම එයයි .❤❤❤
තෙරුවන් සරනයි .ජය ❤
අපේ ජනාධිපති තුමාට ජය වේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පොහොසත් රටක් ලස්සන ජීවිතය ක්❤❤❤❤
රට දියුණු වෙනවා දකින එක අපි හැමෝගෙම බලාපොරොත්තුව
මේ කියපු කතා ටිකක උනොත් මං දීපු ඡන්දෙ ගැන මං ආඩම්බර වෙනවා.
මෙ තැනට රට ගෙන්න තමයි මෙ ජනපති තූමා ඇතුළු ගොඩක් සහොදර සහොදරියන් ගොඩක් දුක් වේදනා.අවමන් වින්දෙ රට ගොඩ ගන්න ඒ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජෙසුපිහිටයි
ජය වේවා අනුර කුමාර දිසා නායක ❤️❤️🙏
අපේ ජනපති ❤❤❤
ආදරෙයි අනුර ජනාධිපති සහෝදරයා දුන්න ඡන්දය ගැන සෑහෙන්න ආඩම්බරයි දහස් වාරයක් රටට ආදරය කරන පුතෙක්❤❤❤
මේ තමයි අපේ ජනාධිපතිතුමා ❤
ජයවේවා ජනාධිපතිතුමනි අපි හෙව්වේ ඔබයි අපේ ගැලව්ම්කරු ඔබයි
පරණ අනුර is Back ❤
අපේ මාලිමා රජයට ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ මන්ද මේ මනුස්සයගෙ කතාවට වශී වෙනවා❤❤❤❤
❤
අනිවාර්යයෙන්ම ❤
කියන දේ කරන❤❤❤❤කරන දේ කියන ❤❤❤❤එකම රජා❤❤❤❤පට්ටම සතුටුයි❤❤❤❤අනුරරරරර🎉🎉🎉🎉
නියමයී නියමයි නියමයි තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් ගත්තොත් රටම ගොඩ ❤❤❤❤
අපේ මාලිමා🕑🕛🕧🕐රජයට රට හදාගැනීමට ශක්තිිය ලැබේවා!!!❤❤❤💯👍🥀🇱🇰🇱🇰🌹🌾🙏🌻 බුදු සරණයි! සියලු දෙවිරැකවරනයි!!❤❤❤🕐🕧🕛🕑🌻🙏🌾🌹🇱🇰🥀👍👍💯💯
ඉතාමත්ම ඉක්මනින්ම සහල් හිඟය,
වී වලට මිලක්,
පොහොර ලබාදීම ,
වැනි දේ ගැන ඔබ තුමා මැදිහත් විය යුතුයි.