ඒක තමයි සහෝදරයා විනය! -කොට්ටහච්චි නොමිනේෂන් නොලැබී බැනබැන යන අයට කෙටියෙන්ම දීපු උත්තරේ

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @vajiradedigama5030
    @vajiradedigama5030 2 місяці тому +546

    මැයගේ ප්‍රකාශ කිරිමේ ඇති සංයමය සහ පැහැදිලි වාග් මාලාව … අනර්ගයි සහොදරිය
    ජය වේවා💪🏼

    • @amilavithanage1593
      @amilavithanage1593 2 місяці тому +1

      😂😂😂😂😂

    • @DeeHerat
      @DeeHerat 2 місяці тому

      @@vajiradedigama5030 අනෙ ප.. බෙට්ටෙ කැටයම් දානව කියන්නෙ ඹ්කට.

    • @ajithkumara3176
      @ajithkumara3176 2 місяці тому

      නීතිඥයකු වශයෙන් මුලු කතාවක හරය ශක්තිමත් කිරිමට බොරු චෝදනවක් ඉදිරිපත්කිරීමම කොයි කරම් සෝචනිය ද ? මෙය නීතිඥයකු ලෙස දිවිරීම වංචා කිරීමකි .... දඩුවම් ලැබිය හැකි වරදකී !!
      ‌මෙය ගෝඨා ආණ්ඩුව ගෙදරයවන්නත් ... අනුර ආණ්ඩුව ගෙදර යවන්නත් හේතුවන අපරාධයකී

    • @disniekanayaka7917
      @disniekanayaka7917 2 місяці тому +1

      ❤❤❤❤❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 2 місяці тому +567

    අවලාද අපහාස ලස්සන හිනාවකින් බාරගත් අපේ උගන්ඩා මැනිකෙට ජයවේවා ඔබ පාර්ලිමේන්තුවට යනවාමයි ජයවේවා

    • @lalithapriyadarshani4400
      @lalithapriyadarshani4400 2 місяці тому +1

      👍♥️♥️♥️

    • @GamageSomalatha
      @GamageSomalatha 2 місяці тому

      ❤❤❤❤ එකෙන්ම ජයවේවා ජයවේවා ජයවේවා වාසනාවන් ජයවේවා

    • @magandyratnam804
      @magandyratnam804 2 місяці тому

      ❤🎉❤

  • @priya328
    @priya328 2 місяці тому +131

    මෙවන් හැකියාවක්, විනයක්,... ඔබතුමියගේ දෙමාපියන්ටද, ගුරු දෙගුරුන්ටද, ඔබගේ පක්ෂයටද, ඔබ ඉතාම ආඩම්බරයක්.
    අපේ රටට ඕනේ මේවන් බුද්ධිමත් කාන්තා නියෝජනයක්.
    ඔබටත් පක්ෂයටත් රටටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.

  • @jayathilakark6403
    @jayathilakark6403 2 місяці тому +102

    නිලන්ති සහෝදරිය,
    ඔබ වැනි කෘතාස්ථ දැනුමෙන් පිරිපුන් කාන්තා නියෝජනයන් අනාගත පාර්ලිමේන්තුවට රට ගොඩනැගීමේ කාර්යභාරය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරනු දැකීම අපි කාගේත් එකම අපේක්ෂාවයි.
    ඔබ තුමියට ජයෙන් ජයම වේවා.!.

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 2 місяці тому +298

    කටත් රැවත් එකලෙස බබලන මාලිමා ගිනිසිලුව ❤කොටිටහචිචි සහෝදරී මාලිමාව ජයවේ❤

  • @lakumari-gf2je
    @lakumari-gf2je 2 місяці тому +198

    අනිත් කාන්තාවන්ට මයික් එක ඇල්ලුම අනිත් පක්ෂ වලට බනිමින් වයිර් කරමින් කතා කරනවා ඇත්තටම ඒ අතරින් ඔයා❤❤❤ බලන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා 🎉🎉🎉🎉❤❤❤❤

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 2 місяці тому +177

    ඔබ වැනි දියණියක් අප රටට අවශ්‍යයි.... ජය වේවා මාලිමාව ජය වේවා ඔබට දියනියනි❤❤❤❤❤❤❤❤

  • @gsrgs5640
    @gsrgs5640 2 місяці тому +88

    ඉතාමත්ම හොඳ ආත්ම විශ්වාසයෙන් යුතුව අදහස් ප්‍රකාශකරන⁣ හොඳ ප්‍රසන්න මුහුණක් ඇති දයාබර දියනිය ඔබට අප සැමගේ ආශීර්වාදය.මාලිමාවට ජයවේවා! පාර්ලිමේන්තුවේ ආසනයක් ඔබට හිමිවේවා!!

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d 2 місяці тому +62

    ඔබ වැනි වීර දියණියක් බිහිකල ඔබේ දෙමාපියන්ට ස්තූතිය පුදකරන අතර ඔබ අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යම කෙනෙක් බව ප්‍රකාශ කරමි .අපි ඔබට ගොඩාක්ම ආදරෙයි .ජයෙන් ජයම වේවා දියණියෙනි.

  • @KanchanaSamarasekara
    @KanchanaSamarasekara 2 місяці тому +127

    ආඩම්බරයි ඔබ තුමිය ගැන ඉදිරියේදී ඔබ තුමියට රටට සේවය කිරීමට අවස්ථාව සැලසේවි එතෙක් ඔබ තුමියට ජය වෙවා මාලිමාව

  • @upaligunarathna5074
    @upaligunarathna5074 2 місяці тому +255

    අනෙ පිං සිද්ධ වෙනවා ලංකාවේ උබලා..මෙ වගේ උගත් බුද්ධිමත් නිහතමානී තරුණියන් පාර්ලිමේන්තු යවපල්ලා
    .. සවුදි අරාබියේ අපි ආදරෙයි අපෙ රටට

    • @ChathuraPushpakumari
      @ChathuraPushpakumari 2 місяці тому +2

      ඔව් මල්ලී, අපි අනිවාර්යයෙන් ම එයාලව පාර්ලිමේන්තුවට යවනවාමයි.

  • @Methruhappylife
    @Methruhappylife 2 місяці тому +62

    රෝහන විජේවිර සහෝදරයා අද කොයිතැන සිටියත් ඔහුට කරන විශාල ගරු කිරිමක් ඔහු දැරු වෑයම ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුලුවන් පරිසරය සැදිම එය අලෙසටම ජනාධිපති අනුර කුමාර සහෝදරයා කරනවා අපට ගොඩක් සතුටුයි කටකාර සහෝදරිය ඔබලා වැනි විරවරියන් ගැනත් ජය වේවා

    • @LalithFernando-f6b
      @LalithFernando-f6b 2 місяці тому

      විජේවීර හිටියනම් බඩ කපාගෙන මැරෙනවා..ඔහුගෙ සමාජවාදී දර්ශණය උගස් තියල අනුර රනිල්ගෙ ධනවාදය වැලඳගත්ත කියලා..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 місяці тому

      මේකී ජෙප්පොන්ට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....mark my words

  • @gaminiperera8312
    @gaminiperera8312 2 місяці тому +99

    ආදරණීය දුවේ ඔබගේ දේශපාලන ඇමතීම් බලා ඉන්න ආසයි .ඔබට ජයවේවා තෙරුවන් සරණයි .මාලිමාවේ ගිණි සිළුව.

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 2 місяці тому +104

    අපේ පවුලේ සියලු දෙනාම ඔයාට හරිම කැමති ඔයා තමයි ඔය දිස්ත්‍රිකෙන් වැඩිම මනාප ගන්නේ

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 2 місяці тому +97

    නුවණැති, උගත්, බුද්ධිමත් නිලන්ති සහෝදරිය , ආදරෙයි ඔබට ජයවේවා ❤ජය වේවා..!!

  • @gaminigamage3741
    @gaminigamage3741 2 місяці тому +318

    පාර්ලිමේන්තුවට අවශ්‍ය මේවගේ දක්ශ උගත් කාන්තාවන්

  • @pathumkumara5836
    @pathumkumara5836 2 місяці тому +118

    සමහාර විට මම දකින බුධිදීමත් උගත් ම අන්ඩුවක් දකින්න පුලුවන් ලංකාවේන් මුලු ලොකයටම ලොකු අදර්ශයක් වේයි ❤️❤️❤️ මාලිමට ජය වේවා

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 місяці тому +919

    කටකාර ගැහැණු බුද්ධිමත් වෙන්න ඔනී.නිහතමානී වෙන්න ඔනී .ආදරණිය වෙන්න ඔනී.මේ වගේ ❤🥀💪

    • @GamageSomalatha
      @GamageSomalatha 2 місяці тому +3

      ❤❤❤❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 місяці тому +4

      Ow ow eka hari❤

    • @amilajaga8097
      @amilajaga8097 2 місяці тому

      ඔයාගේ පුකේ උවමනා වැඩක් නැ තොරතුරු මත ඉදන් හුකහන්. බොරුවට අර වද කොත්තු වද ජංගි වගේ කෙප්ප ගහන්න එපා. මුන් බඩු සහොදරයා කියන වචනේ වේසකමේ යවන😅

    • @chandanalatha6319
      @chandanalatha6319 2 місяці тому +1

      ❤❤❤❤❤❤

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 місяці тому

      @@sandhiyagurugamage9135 me appalli boru kiyala ratama ravattuva 🤣🤣

  • @upendramadduma8621
    @upendramadduma8621 2 місяці тому +159

    නිසැකවම පාර්ලිමේන්තුවට ඔබතුමිය යනවා,,, ජයෙන් ජයම වේවා

  • @GeenDissanayaka
    @GeenDissanayaka 2 місяці тому +20

    අපි පොඩි කාලෙ ඉදන් tv එකේ හිටපු දැකපු පුංචි කෙල්ල,ඒ කාලෙත් ආදරෙයි.හවස 4.30ට ලහිරු මඩල බලලා අපේ හිත් ලස්සන කරලා හොද මගට ගන්න මෙයාලා ගොඩක් උදව් උනා.අපි හොද ලමයිවෙලා ගුණ ගරැකරන වැඩිහිටියන් වෙලා ඉන්න මෙයාලත් හේතුවක්.ඇත්තටම ජයවේවා...පාර්ලිමේන්තුවේ ඉන්න ම ඕන ඔයා.

  • @ChtharanandaChtharananda
    @ChtharanandaChtharananda 2 місяці тому +243

    මම ආසාම කරන චරිතයක් තමයි ඔබ තුමිය .අපි මේ සැරේ බුද්දිමතුන්ගේන් දියවන්නව පුරවමු ජයවේවා මාලිමාවට

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 2 місяці тому +86

    ජයවේවා❤ ආදරෙයි හැමදාමත් කොට්ටහච්චී ...උගන්ඩා මැණිකේ❤❤❤ කලුතරෙන් අති විශීෂ්ට ජයක් මාලිමාවට❤❤❤❤

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 2 місяці тому +31

    දේශපාලන චරිත වලින් මෙතෙක් නොඇසූ කතා..
    හරිම පැහැදිලි උත්තර , සංයමය, වාග් විලාශය නිහතමානීකම ඉතාමත් අගෙයි. මේ බුද්ධිමත් චරිත රට හදන නැත සිටිය යුතුමයි...

  • @chandrasekaraperera9680
    @chandrasekaraperera9680 2 місяці тому +626

    මමත් ඇත්තෙන්ම මෙතුමියගේ සංකල්ප සහ අපේ රට පිළිබඳව සිතන ආකාරය පිළිබඳව හදවතින්ම කැමතියි.ඔබ තුමියට සහ අප සැමට ( අපේ දේශයට) ජයග්‍රහණය ලැබේවා!!! ❤

    • @rasangapradeep-kt6gi
      @rasangapradeep-kt6gi 2 місяці тому +1

    • @vishakahitibandara1812
      @vishakahitibandara1812 2 місяці тому +2

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤........

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 місяці тому

      @@chandrasekaraperera9680 උගන්ඩා ඩොලර් යවලා නැල්ලු මේ අප්පල්ලී උබලව රැවැට්ටුවා යකො😂

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake 2 місяці тому

      කොටහචිච් දන්නවා වගේ කතා කරන්නේ මෝඩි පාර්ලිමේන්තු යවන්න එපා ගොන් කට කරන්නේ උගන්ඩා කුමාරි මාලිමාව පච හිල උගන්ඩා සල්ලි අහගන්න ඇත්ත thomas de la rue is the world biggest mint and money passport higher security documents company from England inside ශ්‍රීලංකා plants one කටුනායක i been inside that place for repair automatic printing machine's highly security sofisticated advanced factory printing lots of countries money ect. Started around 1987 J R jayawardana time katunayake area in srikanka thomas dela rue printing money for uganda and 50 counteries and transport by plane with high security level.අපි ශ්‍රීලංකා proud to have very sofisticated security engraving company.මෝඩ ගොන් කතා නොකර ඉන්නවා world biggest coperation ගැන දැනගන්න ඉස්කෝලේ යනවා

  • @Indu-jj5zy
    @Indu-jj5zy 2 місяці тому +250

    සහෝදරී ඔයාට ලංකාවේ හැම කෙනෙක්ම ආදරෙයි රටට ජය

    • @sarathbandara8278
      @sarathbandara8278 2 місяці тому +1

      ඇත්ත

    • @GamageSomalatha
      @GamageSomalatha 2 місяці тому +1

      ❤❤❤❤❤❤

    • @krishanthajayawardena4844
      @krishanthajayawardena4844 2 місяці тому +1

      ❤️❤️

    • @JanakaJeewantha-e4w
      @JanakaJeewantha-e4w 2 місяці тому +1

      මම නම් ආදරේ නෑ.. හැබැයි බුද්ධිමත් කාන්තාවක්..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 місяці тому

      මේකී NPP එකට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....in another 3 years

  • @nimmimudhalige1851
    @nimmimudhalige1851 2 місяці тому +9

    හරිම බුද්ධිමත් ඇය ,කතාව ඉතාමත් ලස්සනයි මෙහෙම අය තමයි රටකට අවශ්‍ය නායකත්වය

  • @sandayajayakodi3726
    @sandayajayakodi3726 2 місяці тому +67

    ඔබ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
    ඔබ අපේ රටට මිණිකැටයක්. සුන්දර සිනහවකින් නිරතුරුවම මුව සරසාගෙන සිටින ඔබට සම්බුදු සරණයි

  • @erandi654
    @erandi654 2 місяці тому +529

    අහගෙන ඉන්න ආසයි. වල් පල් කියවන්නැ. උගත්කම හැදියාව මනාව පිලිඹිඹු වෙනව
    අපේ රටේ අනාගතය ගැන දැන්නම් බයක් නැ මාලිමවට ජය!!!

    • @nilmifernando6439
      @nilmifernando6439 2 місяці тому +9

      ඇත්තමයි. මාත් දාන්න හිතුවෙ මේ comment එක. මේ වගේ තරුන නායකත්වය තමයි අපේ රට ඉදිරියට ගෙනියන්න ඕන. පානදුරෙන් වැඩිම මනාප අරගෙන ඉදිරියට යන්න හැකිවේවා. ආදරෙයි සොයුරිය..❤❤

    • @sunilaperera6491
      @sunilaperera6491 2 місяці тому +4

      එකෙන්ම. පානදුරේ ජනතාව තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. 14වෙනිදාට කතිරයෙන් වැඩිය මනාපයෙන් පාර්ලිමේන්තුවට යවන්න.

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 місяці тому +2

      මොවුන්ගේ පක්ෂයට විතරයි එක ප්‍රතිපත්තියක් තියෙන්නේ. බලයේ හිටි අය කළේ තම තමන්ට හිතෙන දේවල්. එක එක්කෙනා එක එක ඒවා කියනවා. මෙයාලා එහෙම නැහැ.

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 2 місяці тому

      Aniwaryayenma ppp​@@sunilaperera6491

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 місяці тому

      ​@@nilmifernando6439ඔයා කොහොමද මේ කමෙන්ට් එකම දාන්න හිතුවෙ

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 місяці тому +12

    හරි පැහැදිලිව කතා කරනවා මේ වගේ නිහතමානී බුද්ධිමත් අය තමයි රටට ඕනි.....පාර්ලිමේන්තු වට යවන්න ඕනි

  • @angelonugara3125
    @angelonugara3125 2 місяці тому +72

    අතීත දේශපාලනයේදී අපි වගේ සාමාන්‍ය ජනතාවට වැඩිය, මේ අය ඉදිරිය දැකපූ මිනිස්සූ. මාලීමාව එක මිටට. ජය වේවා.

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 2 місяці тому +583

    උගන්ඩා කුමරිය නෙවෙයි ඔබ අපට විහාරමහා දේවිය ක් ජය වේවා රටට රටේ ජනතාවට

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 2 місяці тому +23

    මයික් එකක් ඉදිරියෙත් පිටත් හරිම ආචාර්යශිලි අහන් ඉන්න ආසයි සංවර ආචාර්යශිලි උගත් බුද්දිමත් මෙතුමිය මැය කුඩාකල රුපවාහිනි ( I T N ) වෙන්න ඕන ළමා වැඩසටහන් හරිම ලස්සන ට මෙහෙවුව මාළිමාවෙ සියලු අපෙක්ශකයන්ට විශිෂ්ට ජයක් ලැබේවා 🙏🙏🙏👍👍👍💪💪💪❤️❤️❤️

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 місяці тому +82

    ඒ කතාවට ඕන කෙනෙක් පක්ෂයත් ,නියෝජිතයන් ගැනත් පැහැදීමක් ඇති වෙනවා, ජය වේවා ❤❤

  • @disnaw992
    @disnaw992 2 місяці тому +149

    කාටවත් ගත නොහැකි ලස්සන නමක්. ඔබ තුමියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වාසනාව උදා වේවා!!!

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 2 місяці тому +39

    ඔබතුමියට ජයවේවා ! මාලිමාවට ඉන්නේ මෙවැනි උසස් අදහස් වලින් යුතු අයයි.ආඩම්බරයි...❤️❤️ද්

  • @MallikaRohini-n8w
    @MallikaRohini-n8w 2 місяці тому +37

    ඔවි ස⁣හෝදරි ඔබ ගේ පුකාශය සහ මධ්‍යවෙිදියා අහපු පුශ්න වලට දිප උත්තර වලට පෙෘද්ගලිකව මගේ පුණාමය පුදකරමි මෙක තමයි අපේ සංපුදායි දේශපාලනය ඡයවෙවා සහෝදරි

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 2 місяці тому +39

    නියම ජවිපෙ සාමාජිකාවක්.ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වගවීම මැනැවින් තේරුම් සහෝදරියක්.මාතර අපේ සුබ පැතුම්

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n 2 місяці тому +11

    බුද්ධිමත් උගත් ණැනවත්,ඔබලා රටට සම්පත්, ජයවේවා නිලන්ති සහෝදරිය

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 2 місяці тому +1296

    ගීතා,පබා,පවිත්‍රා,ඩයනා,හිරුනිකා වගේ අය නැවත පාර්ලිමේන්තු නොපැමිනේවා..මැය වැනි ගැහැනුන් රටට වාසනාවකි.

    • @Gayanis
      @Gayanis 2 місяці тому +13

      Ow egollan kathakarana widihe me kathawe wenasath hodata therenawa

    • @BekamLee-u5v
      @BekamLee-u5v 2 місяці тому +4

      aweth nethiwa.eka thamai lankawe inne un modayo kiyane.

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 місяці тому +21

      ​@@BekamLee-u5vඇයි සැකද ඇය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනව.

    • @dhammikapadmasiri619
      @dhammikapadmasiri619 2 місяці тому +24

      කිසිම සැකයක් නැහැ කලුතර දිස්ත්‍රික්කයෙන්
      මාලිමාව ඉහලින්ම.
      තවත් කැපවීමෙන් වැඩ කරමු

    • @dasunsanjewa
      @dasunsanjewa 2 місяці тому +3

      ❤❤

  • @explorer726
    @explorer726 2 місяці тому +293

    ලක් අම්මා වගේද උගන්ඩා මැණිකේ.. මෙන්න බුද්ධිමත් මිනිස්සු..

    • @niroshancanicious9849
      @niroshancanicious9849 2 місяці тому +1

      ඇත්තටම හොඳයි නේද hoda vadak na karanna yanne 😊

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake 2 місяці тому

      කොටහචිච් දන්නවා වගේ කතා කරන්නේ මෝඩි පාර්ලිමේන්තු යවන්න එපා ගොන් කට කරන්නේ උගන්ඩා කුමාරි මාලිමාව පච හිල උගන්ඩා සල්ලි අහගන්න ඇත්ත thomas de la rue is the world biggest mint and money passport higher security documents company from England inside ශ්‍රීලංකා plants one කටුනායක i been inside that place for repair automatic printing machine's highly security sofisticated advanced factory printing lots of countries money ect. Started around 1987 J R jayawardana time katunayake area in srikanka thomas dela rue printing money for uganda and 50 counteries and transport by plane with high security level.අපි ශ්‍රීලංකා proud to have very sofisticated security engraving company.මෝඩ ගොන් කතා නොකර ඉන්නවා world biggest coperation ගැන දැනගන්න ඉස්කෝලේ යනවා

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake 2 місяці тому

      කොටහචිච් දන්නවා වගේ කතා කරන්නේ මෝඩි පාර්ලිමේන්තු යවන්න එපා ගොන් කට කරන්නේ උගන්ඩා කුමාරි මාලිමාව පච හිල උගන්ඩා සල්ලි අහගන්න ඇත්ත thomas de la rue is the world biggest mint and money passport higher security documents company from England inside ශ්‍රීලංකා plants one කටුනායක i been inside that place for repair automatic printing machine's highly security sofisticated advanced factory printing lots of countries money ect. Started around 1987 J R jayawardana time katunayake area in srikanka thomas dela rue printing money for uganda and 50 counteries and transport by plane with high security level.අපි ශ්‍රීලංකා proud to have very sofisticated security engraving company.මෝඩ ගොන් කතා නොකර ඉන්නවා world biggest coperation ගැන දැනගන්න ඉස්කෝලේ යනවා

  • @suranjiperera9752
    @suranjiperera9752 2 місяці тому +13

    හැම වචනය නම් ලොකු අරැතක්, වටිනාකමක් තියෙනවා.ආදරෙයි ඔබ සැමට.

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 2 місяці тому +377

    බලන්න කොච්චර නිහතමානිද කියලා එහෙම තමයි මාලිමාවෙ සහොදර සහෝදරියන්ගෙ විනය තමයි අංක එකා

  • @neethamirihana484
    @neethamirihana484 2 місяці тому +197

    ලක් මවගේ ආදරණීය, සෙනෙහෙබර දියණිය ට ජයෙන් ජයම වේවා.❤ මාලිමාව ට රටට ජය වේවා..🎉

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 місяці тому +13

    ලස්සන හිනාව සහ මිහිරි දත් දෙපල ඔයාට හරිම ආකර්ශනයක් තියෙනව . දැකුම් කලුයි😍😃🙏💐💐💐💐💐 ඔයාට මේ සැරේ නොමිනේශනන් නොලැබුනත් ඊලග වතාවෙ ජනතාව ඔයාට හදවතින්ම නොමිනේශන් දෙනව.. ඔබ ගොඩාක්. ශක්‍තිමත් යකඩ ගැහැනියක්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 місяці тому

      මේකී ජෙප්පොන්ට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....in another 3 years

  • @sunilpanadura
    @sunilpanadura 2 місяці тому +171

    ලංකාවේ ගැහැණියක් සමාජයේ ඉදිරියට එනවා නම් කුමක් හෝ අඩුපාඩුවක් සොයා ඇයගේ මග ඇහිරීමට කුහක වැඩවසම් මානසිකත්වය සහිත පිරිසක් හැම විටම ඉන්නවා. සැලෙන්න එපා සහෝදරිය ඉදිරියටම යන්න..❤

  • @machatte2368
    @machatte2368 2 місяці тому +130

    කළුතර මිනිස්සු දන්නවා කාටද ජන්දය දෙන්න ඕන කියලා.... ඔබට නියත ජය... ❤❤

  • @WageeshaKavinda
    @WageeshaKavinda 2 місяці тому +3

    නියමයි,, මෙ වගේ බුද්ධිමත් අය තමයි රටට ඕනි..👍👍👍❤️❤️❤️

  • @renukagamage3126
    @renukagamage3126 2 місяці тому +54

    නිලන්ති මැතිනියනි, ඔබගේ කතා සියල්ලම මා අසා තිබෙනවා.එවැනි පැහැදිලි අර්ථවත් කතා අපි වැනි කාන්තාවන්ගේ සිත් අවදි කලා.ඔබ තුමියට ජය .අපේ දරුවන්ගෙ වාසනාවට නුඹලාගේ ආණ්ඩුවක් හිමි වුනේ.

  • @AmithKarunathilaka
    @AmithKarunathilaka 2 місяці тому +453

    මම කළුතර නෙවෙයි. මම හිතන්නේ රටට අහිංසක ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමයි.

    • @niroshanbandara2416
      @niroshanbandara2416 2 місяці тому +1

      ai a boru kiynnada

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 2 місяці тому

      ​@@niroshanbandara2416කොහෙන් හරි මෙවැනි මී ගවයෙක් තප්පුලනව

    • @hemaskandiyan
      @hemaskandiyan 2 місяці тому

      Meyawa dinawanna
      Hodai wage

    • @isharasaman9500
      @isharasaman9500 2 місяці тому

      ​@@niroshanbandara2416නැ උබල මන්ද බුද්දිකයොන්ගෙ මොලේ පාදන්න 😂😂😂

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s 2 місяці тому +1

      හැම කමෙන්ට් එහෙකම ලයික් 300 ව්තර එක්කෙනෙක් ව්රුද්ද වෙලා තියෙනව මේ ම්ස් එපා කියන්නාසේ

  • @sandaruwanigalle9574
    @sandaruwanigalle9574 2 місяці тому +2

    ඉස්සර itn එකේ මම් ආසම නිවේදිකාවක්...දේශපාලන වේදිකාවෙන් නැවත දැක්කා කාලයකට පස්සේ එදාම මම් හිතුවා ඔබ තුමිය වගේ අය පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා කවද හරි ජනපතිනියකුත් වෙයි...ඔබ තුමියගෙ ආසනේ නෙවේ මම් ඒත් ඔබ තුමියට සදා ජය....❤❤❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 місяці тому +223

    නැහැ දුවේ උන් නුබට බියයි. ඔහොම යන් ඉදිරිය රටට සුබයි

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 2 місяці тому

      Aniwaryayenma..

    • @g.w.langani7500
      @g.w.langani7500 2 місяці тому +1

      ඇය නඩු කතාකරනකොටත් අහන් ඉන්න ආස ඇති

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 місяці тому +31

    කලුතර ආදරණීය යාලුවනේ.......
    මේ නීතිඥතුමිය පාර්ලිමේන්තුවට යවන්න සහාය දෙන්න.
    මෙවන් උගත්, බුද්ධිමත් කාන්තාවන් අනුර ජනපතිවරයාගේ පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුයි.
    ජය වේවා නීතිඥතුමියනි.
    ❤❤❤💐💐💐

  • @chamarasampath-z7n
    @chamarasampath-z7n 2 місяці тому +1

    එක වචනයක්වත් අහක දන්න බැහැ හරිම පැහැදිලියි අනිවාර්යයෙන්ම පර්ලිමේන්තුවේ ඉන්නම ඔන මැඩම් විනය අතින් හරි විශිෂ්ටයි ගහපු කතිරය ගැන මරම සතුටුයි❤❤❤ ජයෙන් ජයම වෙිවා

  • @Sithumdinuka9138
    @Sithumdinuka9138 2 місяці тому +367

    ඒ කථාවට කාටද ආසා හිතෙන්නේ නැත්තේ
    දවසක රටේ ජනාධිපති පුටුවට ත් යාවි❤❤❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 місяці тому +196

    කොහොම ද ඒ කතාව.
    අපේ මාලිමාවට 2/3 කට වැඩි බලයක් අනිවාර්යයෙන්ම . 🔖📍📍

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 2 місяці тому +7

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් එය දේශපාලන කුහකයින් හැර බහුතරයක් පිලිගෙන අවසන් ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ
    ඉදිරි කටයුතු ත් නොබියව නොසලී කරගෙන යමු අපි මාලිමාව සමගයි
    තෙරැවන් සරණයි

  • @suramyalanka3893
    @suramyalanka3893 2 місяці тому +77

    අපෙ රටට සම්පතක් ඔබ තමිය වගෙ අය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවෙත් සිටිය යුතු මයි ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤

  • @RoshanMathew-rs8og
    @RoshanMathew-rs8og 2 місяці тому +269

    මේ පොඩි කෙල්ලට අනන් මනං කියන එක වැරදි.... කොහොම හරි මේ කෙල්ලව පාර්ලිමේන්තු යවමු අපි....❤

  • @isharanarangoda5
    @isharanarangoda5 2 місяці тому +1

    ජය වේවා.. ඉතාම වැදගත් විදිහට ඔබ තුමිය කතා කලා.. ඇත්තටම විය යුතු දේ ඔබ තුමිය කතා කලා.. නූගතුන් කෑ ගැහුවට ඔබ තුමිය සැලෙන්නෙ නෑ . ඔබ ඔබේ ගමන යන්න.. ජය වේවා.. මාලිමාව ජය වේවා..

  • @NimalPeiris-w1b
    @NimalPeiris-w1b 2 місяці тому +633

    බලන්නකො හරවත්ව, පැහැදිලිව කතා කරන ආකාරය .
    එක වචනයක්වත් අහක දමන්න බැහැ .
    සහෝදරියට ජය වෙි්වා .

  • @PopSevenpop
    @PopSevenpop 2 місяці тому +35

    ⁣ගිරිය කඩාගෙන මැරෙන ගැහැනු න්ට වඩා මෙතුමිය කොච්චර සංවර ශි්ලිද උගත්කමේ ප්‍රතිපල ජය ඔබට

  • @ravindugayan7773
    @ravindugayan7773 2 місяці тому +9

    ඉතාමත් බුද්ධිමත් බව හැගෙනව කතා කරන විලාසයෙන්ම. හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 місяці тому +448

    ඔබගේ හඩ කොතෙක් ඇසුවද,එපා වෙන්නෙ නෑ..සහෝදරිය...❤ජය වේවා..!!

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 2 місяці тому +2

      Exactly ❤❤❤❤

    • @PasinduKumara-se7ds
      @PasinduKumara-se7ds 2 місяці тому +4

      අනේ ඔව් අක්කා මේ මිස් සුපිරිය,ලස්සනට,කාටවත් අපහාස කරන්නෙ නැතිව,කියන්න ඕන දේ ලස්සනට ඩිලිවර් කරනවා පර්සන්ටේෂන් එක❤❤❤❤❤

    • @GamageSomalatha
      @GamageSomalatha 2 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @ireshadissanayake6420
      @ireshadissanayake6420 2 місяці тому +2

      සහතික ඇත්ත. හරිම පැහැදිලියි. පුදුම ආඩම්බරයක් දැනෙනවා🎉

    • @chathuperera906
      @chathuperera906 2 місяці тому

      e kaale media eke aya thamai meh! 🤩

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 місяці тому +167

    එල එල කතාව..කවදා හරි මේ ලංකාවේ එක්කො අගමැති..එක්කො ජනපති අනිවාර් යයි...

    • @ssskjyr.1999
      @ssskjyr.1999 2 місяці тому +11

      මෙියා උගත් බුද්ධිමත් කාන්තාවක් නිසා කෙහොම හරි දියවන්නාව ට යැවිය යුතුයි ❤❤❤❤

    • @s.spremalal6166
      @s.spremalal6166 2 місяці тому +2

      ade pala pala wage dakke. jaya wewa malimawata

  • @ajanthakumari8445
    @ajanthakumari8445 2 місяці тому +3

    උගන්ඩා මැනිකේ ,මේ ප්‍රියමනාප කතාබහ ඔබේ දේශපාලන දිවිය අවසන් වූ පසුවත් තබාගෙන ජනතාවගේ හදවත් තුල ජීවත් වන ලක් දියනියක් වන්න.❤❤❤❤❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 місяці тому +52

    ජයවේවා ❤ රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @Nihara2023-i2l
    @Nihara2023-i2l 2 місяці тому +43

    ආදරණීය නිහතමානී අපේ නිලන්ති සහෝදරිය මාලිමවේ රිදීසීනුව ❤❤ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි ඔබ 💪🧭❤️🙏

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 2 місяці тому +2

    ඔබට ජයෙන් ජයම වේවා .මෙවැනි බුද්ධිමත් සංවර අය තමයි දියවන්නාවට යැවිය යුත්තේ .කළුතර ජනතාවනි ඔබගේ වටිනා ජන්දය සුදුසු අයට ලබා දෙන්න .මාලිමාවට ජයෙන් ජයම වේවා .♥️♥️👍

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 2 місяці тому +282

    අපේ කළුතර දිස්ත්‍රික්කයේ ඉහලින්ම දිනන නිලන්ති සහෝදරිය

    • @SachinBalasuriya
      @SachinBalasuriya 2 місяці тому

      Kalutara me parath cup eka gamu api gampahin support eka denawa

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 місяці тому +640

    නිලන්ති කොච්චිකරලට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අසුනක් හිමිවිය යුතුමයි කලුතර ආදරණීය ජනතාවණි මෙය ඔබේ විසිෂ්ඨ තේරීමක් වියයුතුමයි මාලිමාවට ජයෙන් ජයම වේවා

    • @kamarypop65
      @kamarypop65 2 місяці тому +22

      කලුතරින් විතරක් නෙමෙි,මුලු ලංකාවෙන්ම ඒ තේරිම ලැබිය යුතුමය ..

    • @iroshiniwilathgamuwa783
      @iroshiniwilathgamuwa783 2 місяці тому +3

      Aniwa......

    • @Suuu2512
      @Suuu2512 2 місяці тому +6

      කොච්චිකරල නෙවෙයි කොට්ටහච්චි

    • @Isha-mq9pl
      @Isha-mq9pl 2 місяці тому +9

      මම නම් බලන් ඉන්නෙ කළුතර යුතුකම කරන්න

    • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
      @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 2 місяці тому +11

      කලුතර අපි නිලන්තිට❤මාලිමාවට ජය

  • @danushkaranaweera5616
    @danushkaranaweera5616 2 місяці тому +3

    ජය වේවා ජනතාව ගේ සාධාරණ බලාපොරොත්තු ඉටු කරන්න හැකි වේවා

  • @Dlab-u4v
    @Dlab-u4v 2 місяці тому +56

    හරිම ලස්සනට තාර්කිකව කතා කරන සහෝදරියක්. අවන්කවම අහන් ඉන්න ආසයි. ජය වේවා මාලිමවට

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 місяці тому +130

    මේ වගේ උගත් අය තමා අපේ රටට ඕනේ මාලිමාව දිනවමු ♥️♥️♥️♥️♥️

  • @SiriyawatheKg-nw4sm
    @SiriyawatheKg-nw4sm 2 місяці тому +2

    මෙම සහෝදරිය පාර්ලිමේන්තුවට යැවිම කලුතර ජනතාවගේ යුතුකම, මගේ විස්වාසයයි

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 2 місяці тому +274

    කලුතර ජනතවනි මේ සහෝදරිය ඔබට බාරයි... ජයවේවා

    • @sumithpali3684
      @sumithpali3684 2 місяці тому

      Gobba 🐂 baduwak

    • @subashini8218
      @subashini8218 2 місяці тому +1

      Aniwaryan යනවා පාර්ලිමේන්තු

    • @navindushachintha
      @navindushachintha 2 місяці тому +6

      ​@@sumithpali3684😂උබෙ අම්මා

    • @ChathuraPushpakumari
      @ChathuraPushpakumari 2 місяці тому

      අනිවාර්යයෙන් ම අපි එයාලව පාර්ලිමේන්තුවට යවනවා.

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 2 місяці тому

      Bara aran monada karanna ona

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 2 місяці тому +363

    මට කියන්න වචන නැහැ කවදා හෝ දවසක අපේ රටේ අගමැතිනියක් හෝ ජනාධිපති නියක් වෙනවමයි අනිවාර්යෙන්ම ඔබ‍ට දිගු ගමනක් බුදුසරණයි ජෙසුපිහිටයි 🙏 👍👍

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6ww 2 місяці тому +3

    ඔබ තුමියගේ කතාව හරිම හරවත් ඔය වගේ කාන්තාවන් පක්ෂෙට අවශ්ශමය් 🌹🌹

  • @kapilakumara8159
    @kapilakumara8159 2 місяці тому +470

    දමිතා..ඉගෙන ගන්න මයික් එකක් ඇල්ලුවාහම බුද්ධිමත්ව කථා කරන විදිහ.

    • @poornimakodikara2668
      @poornimakodikara2668 2 місяці тому +5

      Ekanm atta

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 місяці тому +7

      දමිතාගේ තියෙන්නේ දැඩි ඊනියා අදහස්.

    • @brayansan-t3q
      @brayansan-t3q 2 місяці тому

      උබේ අම්මට හුකාපන්

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 2 місяці тому +5

      එය දන්නේ රගාපන්න 😂

    • @thanujaperera3313
      @thanujaperera3313 2 місяці тому +2

      උගත් බුද්දිමත් ,නුගත් ම්නිසුන් අතරෙ වෙනස පෙන්වන්නේ දම්තා

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 2 місяці тому +160

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබ ඒක ස්තීරයි

  • @manurinisansala1152
    @manurinisansala1152 2 місяці тому +7

    කතාකරන ලස්සන.උගත් නිහතමානි මිනිස්සු..කියන දේ හරි පැහැදිලියි..බුදු සරනයි! ජය වේවා.

  • @RanjithGamage-b3o
    @RanjithGamage-b3o 2 місяці тому +389

    ඔබතුමිය උගන්ඩාවෙ නෙමෙයි අපේ ලංකාවෙ කුමාරියක්. ලංකාවට මැනිකක්. ජයවේවා ඔබ තුමියට .අපේ අනාගත අධිකරණ ඇමැති තුමිය .🙏🙏🙏🙏🙏🙏

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n 2 місяці тому +1

      😂😂😂😂😂😂😂❤❤🎉

    • @hemanthadesilva527
      @hemanthadesilva527 2 місяці тому +2

      Wow.. Minister of Justice 🎉🎉🎉...! sudhussaata sudhusu thana.

    • @SarahSaman-h6l
      @SarahSaman-h6l 2 місяці тому +1

      Kata palal🎉

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 місяці тому

      මේකී ජෙප්පොන්ට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....in another 3 years

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 місяці тому

      මේකී ජෙප්පොන්ට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....in another 3 years

  • @dinuruhewage2345
    @dinuruhewage2345 2 місяці тому +205

    කටකාර හැඩකාර මගේ සුදු දුවේ, මට උබ ගැන ආඩම්බරඊ මගේ පුතේ; ඔයා මේ වෙලාවේ රටට දීපු පණිවිඩය හරිම වටිනවා මගේ රත්තරන් පුතේ; මටත් උබවගේම කටකාර හොද හිතක් තියෙන කෙල්ලක් ඉන්නවා; උබලා ලංකාවට විතරක් නෙමේ මුළු ලෝකෙටම වටිනා සම්පත්.

    • @isharitharu1510
      @isharitharu1510 2 місяці тому +1

      Mage පළවෙනි ඡන්දය dunne JVP එකට ගොඩක් kal.balan හිටපු දෙයක් dan haba una

  • @daara2258
    @daara2258 2 місяці тому +2

    නියමයි. ඔබලාට විශිෂ්ට ජයක් ලැබී මගේ රට සුරපුරයක් කිරීමට හැකිවේවා 💪💪💪

  • @MALLORYSS
    @MALLORYSS 2 місяці тому +82

    මැය අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කාන්තාවක්...ජයවේවා ❤❤❤❤

  • @pathummanjusri505
    @pathummanjusri505 2 місяці тому +42

    දේශපාලනයට විනයක් ප්‍රතිපතියක් ගෙනාවට ස්තුතියි ❤

  • @rosheengamage6093
    @rosheengamage6093 2 місяці тому

    බලන්නකො ඇත්තටම පුදුම සංයමයකින් සහ අවශ්‍ය දේ පමණක් ඒආකාරයෙන්ම බොහොම ලස්සනට පැහැදිලිව කතා කරනව.ඔයාල වගේ අය ඉදිරියට ආවොත් අපේ දරු පැටව්න්ගෙ අනාගතේ ගැන බිය විය යුතුනැහැ.හරිම සතුටුයි.ජයවේවා

  • @yuhansaperera6383
    @yuhansaperera6383 2 місяці тому +53

    කාන්තාවන් දිරිගන්වන හඩක් ප්‍රබල හඩක් ලස්සන හිනාවක් හිමි දිරිය කතක් කලුතරින් මාලිමාවට සොයුරිය ඔබ සැමට ජය.💐💐💐💐👍👍👍👍🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 2 місяці тому +1112

    කිසිදු මුවකින් වල්පල් වචනයක් නෑසෙන එකම පක්ෂය 🧭 ❤

  • @Methruhappylife
    @Methruhappylife 2 місяці тому +2

    ඒ පැහැදිලි කිරිම ඒ වචන ගැලපිම කියන්න වචන නෑ සුපිරි ජය වේවා සහෝදරිය

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 місяці тому +772

    කළුතරරින් මේ තුමිය පාර්ලිමේන්තුවට‍ යවමු ♥️♥️♥️♥️

    • @Kd_global_harts
      @Kd_global_harts 2 місяці тому +4

      ම්

    • @harshanalin3505
      @harshanalin3505 2 місяці тому +2

      😅😅😅😅

    • @HimeshDx
      @HimeshDx 2 місяці тому

      @@harshanalin3505 ay wahalo ubt hinada

    • @RanjithGamage-b3o
      @RanjithGamage-b3o 2 місяці тому +3

      අනිවාර්යයෙන්ම

    • @nathansheron5963
      @nathansheron5963 2 місяці тому

      ටයි කෝට් දහ ගත්ත ලංකාවේ ඉන්නවා නේද තවම මී හරක්@@harshanalin3505

  • @DekinWendabona
    @DekinWendabona 2 місяці тому +23

    උගන්ඩා මැණිකෙට යෝධබල යෝධ ශක්තිය ලැබේවා මාලිමාවට ජයවේවා රටට ජයවේවා

  • @loyelladissanayake9908
    @loyelladissanayake9908 2 місяці тому +4

    හදවතින්ම ඉතාම සතුටුයි සහෝදරිය, ඔබවන් අය අප දේශයට ඉතා වටිනවා. ඉතා පැහැදිලි, නිවැරදි හරබර වචන....රට ගෙන යා යුතු දිශාව
    පැහැදිලිව පෙනෙනවා. ජය!! ඔබට, මාලිමාවට හා අපේ රටට!!!"❤

  • @indu3992
    @indu3992 2 місяці тому +52

    අගලෙ අගලේ මෙහේ මිණිකැට වුව ඇතේ,ගතහැකි ඔපදමා ඔබද මැණික් තමා❤❤❤❤නිලන්ති respect ආදරෙයි හැමදාම ❤❤

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 місяці тому +147

    අපි සතුටින් බලන් ඉන්නෙ මෙවන් උගත් බුද්ධිමත් , නැනවත් පිරිසකගෙන් දියවන්නාව පිරෙන තුරු...❤

  • @MayuriLakshani
    @MayuriLakshani 2 місяці тому +3

    කලබලයක් නැතිව හරිම පැහැදිලි අහන් ඉන්න ආස කතාවක්.

  • @charithsameera9520
    @charithsameera9520 2 місяці тому +551

    රෝහිතගෙ ඡන්ද ඔක්කොම ඔබ තුමියට👍

  • @manojamila6597
    @manojamila6597 2 місяці тому +117

    මගේ අක්කාව සියළු දෙවියෝ රකිත්වා අක්කාගේ කට හඩ ඇහුනත් අපට ලොකු ශක්තියක් ❤❤❤❤❤❤

    • @UU-bl4xu
      @UU-bl4xu 2 місяці тому

      ඔයා කවුද කියන්න මම නම් දන්නේ නෑ..

  • @NHCurtainHouse
    @NHCurtainHouse 2 місяці тому +2

    ඔබ තුමිය වගේ අය අපේ රටට අවශ්‍ය වෙනවා. ❤❤❤❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 місяці тому +48

    ආදර්ශමත් සහෝදරියක් මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 2 місяці тому +890

    බැරිද හිරුණිකාලට, පබාලට, ඩයනලට, ගීතලාට ටියුෂන් එකක් දෙන්න ....
    ජය වේවා ඔබට

    • @sisiramalan5382
      @sisiramalan5382 2 місяці тому +2

      😂🌹😂🌹😂

    • @diroshamarasinghe2465
      @diroshamarasinghe2465 2 місяці тому +20

      පුළුවන්. හැබැයි පාත්තයාගේ පිටට වතුර වැක්කෙරුව වගේ තියේවි.

    • @tharangasandaruwan4847
      @tharangasandaruwan4847 2 місяці тому

      😂maru kathawa​@@diroshamarasinghe2465

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 місяці тому

      1:24 ​@@diroshamarasinghe2465😂😂😂

    • @aswenna1714
      @aswenna1714 2 місяці тому +14

      තේරුමක් නෑ එයාලට මොලයක් ඇත්තෙම නෑනෙ 😂