Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඇදුම් වල කළුපුස් සහ පැල්ලම් ඉවත් කරන ක්‍රමයක් සදහන් කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි
loku deyak meka kaloth.
ඇදුම්වල කාබන් අයින් කරන්න experiment එකක් කරන්න
Prinso kiyala jathiyak thiyenawa kade ganna kalupus okkoma yanawa. Sudu adum walata vitharai
ඔබ යහපත් ගුරුවරයෙක් වැඩිහිටියන්, දරුවන් ඔබව අගය කරාවි.
ඔබ ශා.සිල්වෙස්තරයෙකු වීම වෙස්තරුන් වූ අපට ආඩම්බරයක්...බුදු සරණයි..
මමත් කාලෙක ඉදන් හොයපු වැදගත් කරුනක් thanx සර් ❤❤
Thank you sir.
අත්තටම නියමයි සර්
සුපිරි =නිරික්ෂණය+නිගමනය ❤
විද්‍යාත්මකව හිතන ක්‍රමය
ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 👍👍👍❤❤❤
හාර්පික් පිත්තල බඩු ක්ලීන් කරන්න සුපිරි...අපි නම් ගොඩක් කල් ඉඳන් ඕක දන්නවා. ප්ලාස්ටික් ෂිට්. වහලේ....ඒව සුද්ද කරන්න ගන්නත් පුළුවන්.
පැරණි කාසි වල දුර්වර්ණ ඉවත් කරන කරමයක් සදහන් කරන්නේ නම් හොඳයි. Thanks.
තව මොකක් හරි වැදගත් එකක් කරමු 👍👍👍👍👍🙏🙏🙏
අනිවාර්යයෙන්
ගොඩක් වැදගත් දෙයක් . සර් , කුණු පැල්ලම් යවන්න හොද කෙමිකල් එකක් ගැන කියන්න .
හුජ්ජ දාපන්
හොදයි @@මංකොල්ලකාරයා
යකඩ වලින් මලකඩ ඉවත් කරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒත් ඇඳුම් වලින් මලකඩ පැල්ලම් ඉවත් කරන්න ක්‍රමයක් කියා දෙන්න පුළුවන් නම් ඉතා වැදගත්, මහත්තයෝ.
ගොඩක් වැදගත් සර් ට බොහොම ස්තුති 🙏 .
ගොඩක්ම හොද වටිනා දැනුවත් කිරීමක්. කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවකට අනර්ඝ පිලිතුරක් ලැබුන. ස්තූතියි ඔබට. ශනිරීක්ෂණය හරිහැටි දර්ශනය නොවන බවත් සිහිපත් කරනව. ජයශ්‍රී ඔබට 🎉🎉🎉🎉.
ගොඩක් අය නොදකින පැත්තක් මිත්‍යාවට තිත. ජය
Education for day to day life very useful, Thank you sir.
❤❤
හර්පික් වලින් ඇත්තටම හොඳයි සුදු යකඩ ත් දියවෙනවා, මම ටොඉලට් එකේ drain cap එක හාපික් දාලා හෝදලා හාපික් වැඩිය හිටපු තැන් හෑරිලා දියවෙලා. අපිත් හොඳ ගරාජ් අය තමයි.
හාපික් එක සාර්ථක උන එකනම් හොඳයි සර්. . අපේ ගෙදර තියෙන්නෙ රෝස පාට එකක් මම ඒකත් දාලා බලලා කමෙන්ට් එකක් දාන්නම්
අනිවාර්යයෙන්ම දාන්න
10kබලන්ම හිටපු දෙයක් සර්
බොහෝම ස්තූති ඔයාලා නිසා තමා ලැබුනේ
🎉
dry ice hadana widiya gennakoo
දැන් මේ රටේ ඉන්නව හරියට මනුස්සයෙක් ට කතා කරන්න දන්නෙ නැති අවෙජාතෙක බල්ලො ටිකක්... වයසින් වැඩි අඩු ඕනම කෙනෙක්ට කතා කරන්නෙ ඒයි ඕයි උඹ බං whuththo එහෙමයි උන්ගෙ බාසාව... පුක කහගන්න නියපොත්තක් නෑ.. බඩේ ගූ හැන්දක් නෑ හූරගන්න.. ඒ උනාට කටේ පොර ටෝක්.. පවු.. රටේ අවාසනාවට සරමෙ පිහදල අහවර කරන්න ඕන ජීවිත ඉපදුනාම එහෙම තමයි ... කබ්බොන්ගෙ දේවල් වලට කිසිම උත්තරයක් දෙන්න යන්න එපා සර්.. ඔයාගෙ දේවල් වලින් ඉගනගන්න අය ඉන්නව ගොඩාක්.. ඔබට යහපතක්ම වේවා
බෝහම ස්තූතී
Video eka hodai sir eth sudu pata pasubimaka ana tika tiyla wena angle ekakin pennuwanm pahadiliw blagnn puluwn wei kiyl hitnw ❤
ඔබ තුමාට ඉස්තුතියි .ඉතාමත් ම වැදගත් .
දැන් හැබැයි හාපික් වල මිල වැඩි වෙයිද දන්නෙ නෑ මේක දැකලා. 😅
හාපික් වලින් මලකඩ යනවා කියන දේ ඔප්පු උනානේ මට අහන්න තියෙන්නෙ සර් ඒ ඉවත් කල යකඩවල පසුකාලිනව දිරන ගතිය වැඩි වෙයිද කියන දේයි
Sir, another effective natural sustance is 'Goraka'. Add the rusted part with few goraka in a bottle and add water to cover the object.takes few days but effecive.
Brack oil දාපුවාම මළකඩ අල්ලපු නට් බුරුල් වෙනව නේද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
තවත් මල කනවා
ow... e wede karata passe wathuren hodata sodala oil ganna ethakota hari
Mn nn kiynne thinner tmyi hodama
Very usefull! thank you very much!
Super
මම බයික් වල ටැංකි වල මලකඩ අයින් කරන්නෙ හාර්ෆික් දාලා,අවුරුදු 3,කට වැඩි කාලයක් වෙනවා...දෙහි සහ ඊනෝ කලවම් කරලා ගෑවමත් යනවා මේ වගේම
CT 100 වල රිම් වල මලකඩ අයින් වෙනවද හාර්පික් වලින්.
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට . වාහන අළුත්වැඩියාකරන ගැරේජ් වල ගැලවීමට නොහැකි නට්වලට බ්‍රේක් ඔයිල් යොදනවා , මලකඩ ඉවත් කිරීම සඳහා .කරුණාකර රෙදිවල කළුපුස් ඉවත් කිරීමට ක්‍රමයක් කියා දෙන්න ; ඒත් රෙදිවල වර්ණයට හානි නොවන පරිදි . එය හරියට වටිනවා අපිට . WD 40 දියරයේ ඇත්තේ කුමන රසායනික ද්‍රවයක් ද? එය යෙදූ විට ක්ෂණිකව ඇනවල මලකඩ ඉවත් වෙනවා .
Sir.ceramic cup wala thiyena the kahata yawanna lesima kramaya samanya saban jathiyak dala polithin bag ekakin (shopping bag ) ekain athullana eka eka godak aya danna pana dagena eka eka dewal walin madinawata wada eka sarthaki eke widyathmaka karuna pahadili karanna pluwanda..
හරි අපි බලමු
මලකඩ යවන්නෙ කොහොමද කියන එකට වඩා මලකඩ යන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන එකට ගොඩාක් ස්තූතියි. එතකොට මොන ද්‍රාවනයක් තිබ්බත් මලකඩ යයිද කියල නිගමනය කරන්න පුලුවන් කලින්ම. විද්යාත්මක සමීකරණත් එක්කම පැහැදිලි කරන්න බලන්න සර්. ස්තූතියි.
අනිවාර්යයෙන්ම
WD40?
Comode wala wash basin ethakota wathura bona glass eke calcium remove karana widihe video ekak dannako please please
සුපිරි, ඡය වේවා
සුපිරි
පොස්පරික් අම්ලය කොහෙන්ද ගන්න තියෙන්නෙ
Sir yakata unu wena acid monawd tiyenne
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
ට්නර් වලට යනවපරික්ෂනක් කරල බලමුද sri
wd 40 walinuth balamu ilaga para
මලකඩ කාපු ඇන ගලවගන්න බැරි උනාම බ්රේක් ඔයිල් දාල විනාඩි කිහිපයක් තිබුනම ගලවන්න පුළුවන්
Drain Cleaner හදන්නේ කොහොමද
බිමට දාල තියෙන සිමෙන්තියේ පැල්ලම් ඉවත් කරන විදියක් කියන්නකෝ
Vinakiri
කොකාකෝලත් දාන්න තිබුනෙ.😊
I use molasses to remove rust. This was a method our grandparents used during the British era.
supiri video eka sir. godak vatinava. thank you.
බොහොම ස්තුතී
Vehicel screen eka clear karana vidiha danna plz
Hydrochloric acid (pool acid)
Gas lip wala malakada yawannat hapic walata puluwanda
රෙදි වල කහට පැල්ලම් ඉවත් කරන ක්‍රමය ක් කියන්න සර්.....
නියමයි ස්තුතියි
ටයිටේනියම් ගන්න තැනක් තියනවද ස්තුතියි
Aiye rediyetor cooland eka hadanna puluwanda monada oni dewal...poddak kiyannko...
සර් ඔබට අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි...සමහර අය කියනව සිට්රික් ඇසිටුයි ජලයයි එකතු කරාම මලකඩ ඉවත් වෙනවා කියලා එය ඇත්තක්ද?
Electro plating වලදි අපි පාවිචිචි කලේ H.C.L
විනාකිරි බලන්න සර් citric acid
සර් විද්‍යුට්ත් විච්චෙදනය හා සමානවම මේකත් සාර්තකයිද? නැත්තන් එ දෙකෙ වෙනසක් තියනව ද
Bike ekaka petrol tank ekaka malakada yawanna harpic use karata gataluwak nadda sir ethakota
Thara iwath karana deyak gena kiyala denna?
කෝස්ටික් සෝඩා වලිනුත් බලන්නකෝ..
break oil walin paint ywnn puluwamd?
WD40 valata diyavelama yanne kohomada
සර් phone වල transparent back cover වල ටික කාලයක් යනකොට හැදෙන කහපාට යවන්න ක්‍රමයක් නැද්ද
ලොකු ගැටලුවක් තමා එක අපි බලමු
Thank you so much ❤
Non branded tile cleaner is fully active with any type of oxide.That means Hcl concentration is high in non standard tile cleaner,
එතකොට ඕනෑම හාපික් වර්ගයක් හරියනවද
රෙදි වලටත් පුළුවන් ද
සුපිරි... තැන්ක්ස්
Nomark paper වලින් යකඩ වල මලකඩ යවන්න පුළුවන්
රෙදි වල මලකඩ පැල්ලම් යවන්නත් harpic දැම්මට කමක් නැද්ද සර්...
මහත්තය ඕනේම මලකඩ කාපු ඇන වි 5 ගැලෙව්වැහැකි ලාම්පු තෙලුයි පොල්තෙලුයි කලවම් කරල දාපුවම
vinegar + baking soda
ඔබ තූමා ගෙන් කාරුණිකව ඉල්ලන්නේ සුදූ යකඩ හෝ ආලේපිත තහඩුවකින් සාදන ලද විදුලි කේතලයක ඇතුලත අභ්‍යන්තර පෘෂ්ඨයේ මලකඩ ඉවත් කිරීමට හාපික් සුදූසූද නැතහොත් වෙනත් රසායන ද්‍රව්‍යයක් තිබේ ද? - මාධව ජිනදාස
හාපික් දා මලකඩ ඉවත් කල ඇණ එම තත්වයෙන් පවත්වා ගැනීමට (ගොඩට ගත් පසු නැවත මල බැදේ.)කුමක් කල යුතුද...?
ඔයිල් ටිකක් ගාලා තියන්න ,
Excellent
හාර්පික් වලින් පිත්තල බඩුත් පිරිසිදු කරගන්න පුලුවන්,හාර්පික් +පාන්පිටි ,ඇළුමිනියම් හට්ටි වල කළුපාට දැළි යවාගන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද
Ino pekat ekai dehi gediyaka ismai kalawam karala gewama malakada yanawoooo
ඔය comment දාන ඔස්තාර්ලා chemistry දන්නේ නෑ සර්.. දිගටම කරන්න ❤❤
අනිවාර්යයෙන්ම දිගටම කරමු
Ethakota sir WD-40 Kohomada wada karanne
මල කන ඵක නවත්වන්න යමි කේමිකල් තියනවද??
Bike wala tank walata hari yanoda❤
Thank you
Hodai habai malakeda giyata tibunata wediyen malakeda kanewa mokede H C L thiyene nisa .kerela balanne
හාර්පික් ගනන් වැඩි කරයි දෙයියො
Ou sir ana galawandai , majan yawandai thamai bumithel
කොන්ක්‍රීට් බීම් වලින් උඩට ඉතුරු උණු කම්බි වල මලකඩ යවන්න හර්පික් දැම්මොත් කම්බියේ සක්තිය අඩුවෙනවා ද පුළුවන් නම් මට කියන්න
සර් පෙට්ට්‍රල් ටැන්ක් එකක මලකඩ ක්ලීන් කරන්න මොනාද හොදම
මලකඩ යවන්න හොදම කොකාකෝලා
English medium thiyenavada
Good 👍
Paint remued walata mala kama wadida plz
Baik tenkiyata dennama kamak nhene hapik
Battery acid
bohoma vadagath
අනේ සර් මට කියන්නකෝ බයික්කේ ,CT 100 රිම් එකේ මලකඩ අයින් කරන්න වෙලදපොලේ තියන්න දෙයක්
Thanks sir ❤❤❤
Disel baavithakaranna.
ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඇදුම් වල කළුපුස් සහ පැල්ලම් ඉවත් කරන ක්‍රමයක් සදහන් කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි
loku deyak meka kaloth.
ඇදුම්වල කාබන් අයින් කරන්න experiment එකක් කරන්න
Prinso kiyala jathiyak thiyenawa kade ganna kalupus okkoma yanawa. Sudu adum walata vitharai
ඔබ යහපත් ගුරුවරයෙක් වැඩිහිටියන්, දරුවන් ඔබව අගය කරාවි.
ඔබ ශා.සිල්වෙස්තරයෙකු වීම වෙස්තරුන් වූ අපට ආඩම්බරයක්...
බුදු සරණයි..
මමත් කාලෙක ඉදන් හොයපු වැදගත් කරුනක් thanx සර් ❤❤
Thank you sir.
අත්තටම නියමයි සර්
සුපිරි =නිරික්ෂණය+නිගමනය ❤
විද්‍යාත්මකව හිතන ක්‍රමය
ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 👍👍👍❤❤❤
හාර්පික්
පිත්තල බඩු ක්ලීන් කරන්න සුපිරි...
අපි නම් ගොඩක් කල් ඉඳන් ඕක දන්නවා.
ප්ලාස්ටික් ෂිට්. වහලේ....
ඒව සුද්ද කරන්න ගන්නත් පුළුවන්.
පැරණි කාසි වල දුර්වර්ණ ඉවත් කරන කරමයක් සදහන්
කරන්නේ නම් හොඳයි. Thanks.
තව මොකක් හරි වැදගත් එකක් කරමු 👍👍👍👍👍🙏🙏🙏
අනිවාර්යයෙන්
ගොඩක් වැදගත් දෙයක් . සර් , කුණු පැල්ලම් යවන්න හොද කෙමිකල් එකක් ගැන කියන්න .
හුජ්ජ දාපන්
හොදයි @@මංකොල්ලකාරයා
යකඩ වලින් මලකඩ ඉවත් කරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ඒත් ඇඳුම් වලින් මලකඩ පැල්ලම් ඉවත් කරන්න ක්‍රමයක් කියා දෙන්න පුළුවන් නම් ඉතා වැදගත්, මහත්තයෝ.
ගොඩක් වැදගත් සර් ට බොහොම ස්තුති 🙏 .
ගොඩක්ම හොද වටිනා දැනුවත් කිරීමක්. කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවකට අනර්ඝ පිලිතුරක් ලැබුන. ස්තූතියි ඔබට. ශ
නිරීක්ෂණය හරිහැටි දර්ශනය නොවන බවත් සිහිපත් කරනව. ජයශ්‍රී ඔබට 🎉🎉🎉🎉.
ගොඩක් අය නොදකින පැත්තක් මිත්‍යාවට තිත. ජය
Education for day to day life very useful, Thank you sir.
❤❤
හර්පික් වලින් ඇත්තටම හොඳයි
සුදු යකඩ ත් දියවෙනවා, මම ටොඉලට් එකේ drain cap එක හාපික් දාලා හෝදලා හාපික් වැඩිය හිටපු තැන් හෑරිලා දියවෙලා. අපිත් හොඳ ගරාජ් අය තමයි.
හාපික් එක සාර්ථක උන එකනම් හොඳයි සර්. . අපේ ගෙදර තියෙන්නෙ රෝස පාට එකක් මම ඒකත් දාලා බලලා කමෙන්ට් එකක් දාන්නම්
අනිවාර්යයෙන්ම දාන්න
10k
බලන්ම හිටපු දෙයක් සර්
බොහෝම ස්තූති ඔයාලා නිසා තමා ලැබුනේ
🎉
dry ice hadana widiya gennakoo
දැන් මේ රටේ ඉන්නව හරියට මනුස්සයෙක් ට කතා කරන්න දන්නෙ නැති අවෙජාතෙක බල්ලො ටිකක්... වයසින් වැඩි අඩු ඕනම කෙනෙක්ට කතා කරන්නෙ ඒයි ඕයි උඹ බං whuththo එහෙමයි උන්ගෙ බාසාව... පුක කහගන්න නියපොත්තක් නෑ.. බඩේ ගූ හැන්දක් නෑ හූරගන්න.. ඒ උනාට කටේ පොර ටෝක්.. පවු.. රටේ අවාසනාවට සරමෙ පිහදල අහවර කරන්න ඕන ජීවිත ඉපදුනාම එහෙම තමයි ... කබ්බොන්ගෙ දේවල් වලට කිසිම උත්තරයක් දෙන්න යන්න එපා සර්.. ඔයාගෙ දේවල් වලින් ඉගනගන්න අය ඉන්නව ගොඩාක්.. ඔබට යහපතක්ම වේවා
බෝහම ස්තූතී
Video eka hodai sir eth sudu pata pasubimaka ana tika tiyla wena angle ekakin pennuwanm pahadiliw blagnn puluwn wei kiyl hitnw ❤
ඔබ තුමාට ඉස්තුතියි .ඉතාමත් ම වැදගත් .
දැන් හැබැයි හාපික් වල මිල වැඩි වෙයිද දන්නෙ නෑ මේක දැකලා. 😅
හාපික් වලින් මලකඩ යනවා කියන දේ ඔප්පු උනානේ මට අහන්න තියෙන්නෙ සර් ඒ ඉවත් කල යකඩවල පසුකාලිනව දිරන ගතිය වැඩි වෙයිද කියන දේයි
Sir, another effective natural sustance is 'Goraka'. Add the rusted part with few goraka in a bottle and add water to cover the object.takes few days but effecive.
Brack oil දාපුවාම මළකඩ අල්ලපු නට් බුරුල් වෙනව නේද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
තවත් මල කනවා
ow... e wede karata passe wathuren hodata sodala oil ganna ethakota hari
Mn nn kiynne thinner tmyi hodama
Very usefull! thank you very much!
Super
මම බයික් වල ටැංකි වල මලකඩ අයින් කරන්නෙ හාර්ෆික් දාලා,අවුරුදු 3,කට වැඩි කාලයක් වෙනවා...දෙහි සහ ඊනෝ කලවම් කරලා ගෑවමත් යනවා මේ වගේම
CT 100 වල රිම් වල මලකඩ අයින් වෙනවද හාර්පික් වලින්.
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට . වාහන අළුත්වැඩියාකරන ගැරේජ් වල ගැලවීමට නොහැකි නට්වලට බ්‍රේක් ඔයිල් යොදනවා , මලකඩ ඉවත් කිරීම සඳහා .
කරුණාකර රෙදිවල කළුපුස් ඉවත් කිරීමට ක්‍රමයක් කියා දෙන්න ; ඒත් රෙදිවල වර්ණයට හානි නොවන පරිදි . එය හරියට වටිනවා අපිට .
WD 40 දියරයේ ඇත්තේ කුමන රසායනික ද්‍රවයක් ද? එය යෙදූ විට ක්ෂණිකව ඇනවල මලකඩ ඉවත් වෙනවා .
Sir.ceramic cup wala thiyena the kahata yawanna lesima kramaya samanya saban jathiyak dala polithin bag ekakin (shopping bag ) ekain athullana eka eka godak aya danna pana dagena eka eka dewal walin madinawata wada eka sarthaki eke widyathmaka karuna pahadili karanna pluwanda..
හරි අපි බලමු
මලකඩ යවන්නෙ කොහොමද කියන එකට වඩා මලකඩ යන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන එකට ගොඩාක් ස්තූතියි. එතකොට මොන ද්‍රාවනයක් තිබ්බත් මලකඩ යයිද කියල නිගමනය කරන්න පුලුවන් කලින්ම. විද්යාත්මක සමීකරණත් එක්කම පැහැදිලි කරන්න බලන්න සර්. ස්තූතියි.
අනිවාර්යයෙන්ම
WD40?
Comode wala wash basin ethakota wathura bona glass eke calcium remove karana widihe video ekak dannako please please
සුපිරි, ඡය වේවා
සුපිරි
පොස්පරික් අම්ලය කොහෙන්ද ගන්න තියෙන්නෙ
Sir yakata unu wena acid monawd tiyenne
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
ට්නර් වලට යනව
පරික්ෂනක් කරල බලමුද sri