වඳුරන්ව ලේසියෙන් එලවන්න සුපිරි ගන් එකක් හදමු....

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 911

  • @asangilanka6017
    @asangilanka6017 2 роки тому +232

    සතුන් නොමරා උන් එලවීම....
    මම ඔබ තුමාගේ ගොඩක් වැඩසටහන් බැලුවා....
    සොබාදහමට ආදරය කරන කෙනෙක් විදියට බොහොම හොඳ උත්සාහයක්...
    ජය වේවා!...

  • @මධු-හ1ල
    @මධු-හ1ල 2 роки тому +39

    අම්මො අවශ්‍යම දෙයක්.හිතන් හිටියෙ කියන්න.කලින්ම හදලා ස්තුතියි♥️♥️💯💯

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +14

    හරිම අපුරුයි මේ විඩියෝ ව..ජෙසු පිහිටයි ඔබට!

  • @slgaming3010
    @slgaming3010 2 роки тому +20

    රිලවුන්ගෙන් වදේන් බේරෙන්න ක්‍රමයක් හොය හොය හිටියෙ මේක සුපිරි එල good job ❤️❤️

  • @metthakodippily5277
    @metthakodippily5277 2 роки тому +8

    මෙම නිර්මාණය මා හට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. මා හට තිබුණු ප්‍රශ්ණයකට මෙවැනි සාර්ථක පිළිතුරක් ලබාදීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙමි! ඔබට ආයු බොහෝ වේවා!

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 2 роки тому +20

    හිත හොඳ නියම කොල්ලෙක් , සතුන්ගේත් ජීවිත අයිතිය සුරක්ෂිත කිරීම ගැන.. බොහෝම පිං..
    අවවාද ටිකත් හරිම වටිනවා ..
    ජයවේවා .. බුදු සරණයි !!!

  • @GmsKumari-z5d
    @GmsKumari-z5d 18 годин тому +1

    ගොඩක් ස්තුති . පුතේ...ජේසු...පිහිටයි❤❤

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 роки тому +8

    කාල තුවක්කුවක් වගේ නියමයි හොද නිර්මාණයක් ස්තුතියි

  • @nimalrajapaksha2114
    @nimalrajapaksha2114 8 місяців тому +5

    ඇල්කොහොල් කොහෙටද දාන්නේ. කොපමණ ප්‍රමාණයක් ද?

    • @indikapriyandani8213
      @indikapriyandani8213 5 днів тому

      ග්ලාස් එකට සෝඩා දාන්නෙත් ඒකටමයි😂

  • @dilipsjayawardhana5658
    @dilipsjayawardhana5658 2 роки тому +2

    ඇත්තෙන්ම මෙවැනි දෙයක් පෙන්වීම
    ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක්
    මම ඉතාම අගය කරනවා

  • @rohandilina5727
    @rohandilina5727 2 роки тому +4

    නියමයි.මල්ලියෝ.මමත්.හොයපු
    දෙයක්..ගෝඩාක්.වට්න.වීඩ්‍.යෝ
    එකක්.ජයවේවා.මල්ලී❤❤❤❤👍👍👍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 9 місяців тому +2

    පට්ට බම් උබනම්...සුපිරි ...ජයම වේවා ..📯📯📯📯

  • @solomonperera9479
    @solomonperera9479 2 роки тому +4

    අගෙයි .හොඳ වීඩියෝ එකක් .ස්තුතියි ගොඩක්ම.

  • @SLdolki2008
    @SLdolki2008 9 місяців тому +1

    මාමේ මමත් alcohol gun එකක්‌ හැදුවා..ඒකනම් මරුවට වැඩ කල.❤❤❤

  • @samanbandara5227
    @samanbandara5227 2 роки тому +7

    ප්‍රාණ ගාතයක් නොවී අවශ්‍යතාව සපිරීම පිළිබද අපේ ප්‍රණාමය..

  • @jayawardana4947
    @jayawardana4947 2 роки тому +5

    ඇත්තටම සතුටුයි කතා කරන දේවලුත් හරිම අර්ථවත් ඔබගේ දැනුම ශ්‍රී ලාංකිකයන්ට බෙදා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා 🌹👍🌹

  • @eranganahalla4594
    @eranganahalla4594 2 роки тому +38

    මරු වීඩියෝ එක හැබැයි sanitizer දාලා වැඩකරන හැටිත් පෙන්නුවා නම් සුපිරි ...

  • @ttdilshan8362
    @ttdilshan8362 Рік тому +5

    ටිකත් පොඩි සයිස් බට පාවිච්චි කරන්න එතකොට ජිල් බෝල වල සයිස් එකට බටේ සිදුර තියන නිසා ඔයිට වට වේගයෙන් ඈතට යනවා hoda video ekak 🙂good job 🙃

  • @sunilrm1628
    @sunilrm1628 2 роки тому +3

    එතකොට ගිනි ගන්නා දේවල් දමන්නෙත් ඉස්සරහින්මද ගොඩක් දමන්න ඔිනෙද

  • @ajithantb9473
    @ajithantb9473 Рік тому +2

    ලහිරු මල්ලි original ටිගර් එකක් ගන්නෙ කොහොමද

  • @samanbandara5227
    @samanbandara5227 2 роки тому +16

    ඔයාට බොහෝමත්ම ස්තූතියි දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුනේ තෑන්ක්ස්

  • @aravinm7039
    @aravinm7039 2 роки тому +1

    Ram water pump එකක් හදන්න. යුටියබෙ තියෙනව. තෙල්, විදුුලිය නෑ.

  • @sagii9937
    @sagii9937 2 роки тому +7

    You are a great inventor.. We had this problem for a long time without solution. Now nothinvvrenains in our garden. Everything is destroyed.
    I'll make a one.🙏🙏

  • @kumarajayasundara6507
    @kumarajayasundara6507 2 роки тому +1

    බොහොම ස‍් තූතියි මෙම වීඩියොව ප්‍රදර‍් ෂනය කලාට ඔබට යාලුවෙ

  • @chathurangaweerarathna2263
    @chathurangaweerarathna2263 2 роки тому +1

    Ayye sanitizer lord karala thiyan inside presh karanna hadanna.. time vast 1 adu wewi godak

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 роки тому +3

    ඕකට ටිනර් දානවනම් කොච්චර දාන්න ඕනද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? ගොඩක් දැම්මොත් පුපුරයි නේද ?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ටිකක් දාන්න

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 роки тому +1

      @@travelwithlahiru ටිනර් ටික සැනිටයිසර් දාපු පරණ පොඩි බෝතලයකට දාල කී පාරක් ස්ප්‍රේ කරන්න ඕනද?

  • @susilnishantha2249
    @susilnishantha2249 2 роки тому +2

    Thinner Or Ptrol Kochchara Pramanayakda Danna onea...?????

  • @gihanmadusanka217
    @gihanmadusanka217 2 роки тому +3

    අයියේ මටත් ඒකක් හදලා දෙන්න බෑද

  • @kagunawardena2440
    @kagunawardena2440 2 роки тому +2

    ඔය වර්ගයේ lighter එකක් ගන්න කොහෙද තියෙන්නේ ,කරුණාකර කියන්න .thanks KAGunawardena

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 роки тому +7

    අල්ලපු ගෙදර ටොයිලට් බටේ කපන්න ගිහිල්ලනම් අම්බානෙට කන්න වෙනවා මචෝ පට්ට ගන් එකක් ස්තුති

  • @chinthapereira6226
    @chinthapereira6226 2 роки тому +1

    oba dakshayak putha awanka nisa hadana tanith kiyala denawa.thawath mewan nirmana gihin karanna dahirya shakthiya labewa! budusaranai

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 роки тому +5

    මේ වගේ වීඩියෝ තව ඕනේ..........................................................................😍😍😍

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 години тому

    ස්තුතියි පුතේ තෙරුවන් සරණයි 🩷💜️❤️❤

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 роки тому +5

    මම හැම කඩේකම වගේ බැලුව ඔය ලයිටර් ජාතිය නෑනෙ අර පොඩි ලයිටර් 4ක් වගේ එකට දැම්මොත් ඕකෙන් එන පවර් එක ගන්න බෑද
    ඉක්මනට කියන්නකෝ plz

  • @sanjayaabeysekera9286
    @sanjayaabeysekera9286 2 роки тому +1

    Pls let me know how to fill firing liquid to the gun. This is a great creation without killing animals. Thanks a lot.

  • @nihalpremasiri6191
    @nihalpremasiri6191 2 роки тому +28

    රිලවුන් නිසා අවුරුදු ගනනක් ප්‍රශ්නයක් වෙලා හිටියේ ..ඔබට පින් .

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 роки тому +1

    මේකේ ප්‍රමානයත් එක්න දාන ගැලපෙන ඇල්කොහොල් ප්‍රමානයක් තියෙනවද

  • @keerthideshappriya3127
    @keerthideshappriya3127 2 роки тому +67

    මේක මමත් හැදුවා , හපොයි end කැප් එක කුඩුවෙලාගියා, අතත් තුවාල උනා. හැමෝම පරෙස්සමෙන් පාවිච්චි කරන්න.. ❤️🙏

    • @batagodage3955
      @batagodage3955 2 роки тому +2

      santai sir කොපමණ දාන්න ඕන ද

    • @gihaniddamalgoda6346
      @gihaniddamalgoda6346 2 роки тому +4

      @@batagodage3955 බෝතල් එක හමාරක් දාල තරහ කාරයෙකුට දීපන් බන් පත්තු කරන්න කියල..

    • @ttdilshan8362
      @ttdilshan8362 Рік тому

      @@batagodage3955 tinar dammanan thawath hoda🙃

    • @ttdilshan8362
      @ttdilshan8362 Рік тому +1

      oka hodata alawanna ona ethakota prashnayak na

    • @b.g.n.k6525
      @b.g.n.k6525 Рік тому

      කෝ බන් සැනිටයිසර් දාන විදිහ....😂

  • @samantharathnayake8034
    @samantharathnayake8034 2 роки тому +1

    ඔක්කොම පෙන්නුවා.ඒත් ගිනිගන්නා සුළු ද්‍රවය කොපමණද ප්‍රමාණයක් දන්න ඕනද

  • @thrangabro2853
    @thrangabro2853 2 роки тому +3

    සුපිරි වැඩක් යාලුවා

  • @pyumimalisa3259
    @pyumimalisa3259 Рік тому +2

    Thawa lasi kram thiyanawana. Kiya danna. Harima wadayak. Sathun matanna kamathi na. Ba.

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому +7

    සුපිරි හොදේ සුභ නව වසරක් වේවා 🎉️🎉️

  • @shashikalakshan4679
    @shashikalakshan4679 2 роки тому +1

    ඇල්කොහොල් දාලා සීල් කරායින් පස්සෙ කොච්චර වෙලා ඇල්කොහොල් පවර් එක තියාගන්න පුලුවන්ද .නැත්තම් ඇල්කොහොල් දාලා සීල් කරගමන්ම ෆයර් කරන්න ඕනිද?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      ඉක්මනින් කරන්න ඕනා

  • @snsnada9360
    @snsnada9360 2 роки тому +15

    සහෝ,අන්තිම ටික කෝ.ගුරු මුෂ්ටිය තියා ගත්තා වගේ.

    • @johnwick-gd5cu
      @johnwick-gd5cu 2 роки тому

      සම්පුර්ණ නෑනොවැ...කෝ මේක පත්තුකරන්න දාන්නේ මොනවද?

  • @asmallawarachchi8119
    @asmallawarachchi8119 Рік тому +1

    එකහමාර බටය ඉස්සරහ පැත්තෙන් ඇතුල් කරන කොල ගුලිය කොච්චර ඇතුලට යවන්න ඕනිද හොඳ pressure එකක් එන්න.. කොල ගුලියක් නැතුව යකඩ බෝල ජිල් බෝල දැම්මොත් ..ඒව ටැංකියට යනව නේද ?

  • @kulebro4176
    @kulebro4176 2 роки тому +4

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing telent brother ..අඩ්ඩේ අයියන්ඩී සුපිරි හොඳේ ...දළදා සමිදු පිහිටයි

  • @nimalrajapaksha2114
    @nimalrajapaksha2114 8 місяців тому +1

    එකක් හදලා දෙන්න පුළුවන් ද?

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 2 роки тому +12

    හදපු එකේ රිසල්ස්ට් එක පෙන්නුවනම් තමයි වීඩියෝ එක සම්පූර්ණ

  • @colourson9948
    @colourson9948 2 роки тому +1

    anit laiter eken hadanne kohomada kiyala kiyanna puluwanda

  • @Tv-jp3yd
    @Tv-jp3yd 2 роки тому +4

    සැනිටයිසර් පෙට්‍රල් දෙක්ම දැම්මා ඒත් ගියෙ නෑ ලයිටර් එකත් ස්පාර්ක් වෙනවා එහෙමවෙන්න හේතුව මොක්ද

    • @damithathathsara6339
      @damithathathsara6339 29 днів тому

      ලීක් වෙලා වෙන්න ඇති සීල් වෙලා නැතුව ඇති

  • @NONAME-pi9nc
    @NONAME-pi9nc 2 роки тому +3

    ඔයා සතුන්ට ආදරේ කෙනෙක් අයියේ ජය වේවා පරිස්සමෙන් අයියේ

  • @jeewanaanuhas5968
    @jeewanaanuhas5968 Рік тому +1

    අයියේ ඇල් කොහොල් දන ගානක් තියේද?

  • @gaiya8093
    @gaiya8093 2 роки тому +21

    කැටපෝලේ තමා අපි use කරන්නේ 🤗

    • @ttdilshan8362
      @ttdilshan8362 Рік тому

      kata bola kale bn oka tikak podi size bata walin haduwama sahenna dura yanawa

  • @ishanmadushankasenavirathn2632
    @ishanmadushankasenavirathn2632 2 роки тому +2

    කියන විදියටම gun එක හැදුවා... lighter එකෙන් spark වෙනවත් එක්ක... ඒත් වැඩ කරන්නේ නෑ... සැනටයිසර් ටිනර් දෙකමත් දැම්මා... හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +4

      video එකක් කරලා දාන්නම්

  • @amuthuweda8340
    @amuthuweda8340 2 роки тому +3

    නියමයිනේ මරු

  • @TilanthaGunatilaka
    @TilanthaGunatilaka 2 роки тому +1

    Sanitiser kopamana danawada, meka bavitha karana akarayath pennuwa nam sampurnayi

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 роки тому +4

    නියමයි වැඩේ තෙරුවණ්සරණයි සහොදරයා

  • @sandaruwanbandara5268
    @sandaruwanbandara5268 2 роки тому +1

    Patta aiiya meka oyagema nishpadanayakk mada ☝❤️love you oyata ☝💪🙌

  • @thilangajayawardana9105
    @thilangajayawardana9105 2 роки тому +4

    බොහෝම ස්තූතියි.ජයවේවා ...

  • @sanathdisanayaka7322
    @sanathdisanayaka7322 2 роки тому +1

    මෙකට අගලෙ බටයක් හො අගල් බගෙ දැම්මොත් පිටවෙන බටෙට අවුලක් වෙයිද මචෝ

  • @rupasingha7816
    @rupasingha7816 2 роки тому +4

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.

  • @pbjayasekara3451
    @pbjayasekara3451 2 роки тому +1

    Apita mawa hdala milak kiyala fonto karanna relaungan hrema wade akkenak gaththoth hamomamiladi ganive

  • @palithajayawardena6775
    @palithajayawardena6775 2 роки тому +3

    Very well explained . Will try thank you

  • @padmayakandawala1647
    @padmayakandawala1647 Рік тому +1

    Tanks lahiri... suba aluth auruddak wewaaa

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 2 роки тому +4

    බොහොම. හොද. ‌නිර්මාණයක් .....සුබ. පැතුම් ....

  • @herathdarmadasa6170
    @herathdarmadasa6170 2 роки тому +1

    කාලයට ගොඩාක් වටින දෙයක් මේක හදලා අලෙවි කරන්නත් තියෙනවද ඔබතුමාලග

  • @dgsumith3473
    @dgsumith3473 2 роки тому +12

    මදි හොදේ කට ඇරගෙන බලා ඉඳියා සැන්ටයිසර් දාන්නෙ කොහොමද බලන්ඩ කෝ ඒ ටික නෑ video එක මදි

  • @smelectronichouse212
    @smelectronichouse212 2 роки тому +1

    Aiye oya gun eke jil bola daddi fire barell ekata watunata kamak nedda

  • @rmwijayarathna5772
    @rmwijayarathna5772 2 роки тому +3

    නියමයි අයියෙ වැඩේ ඔබට ඡය.

  • @trickgaming6331
    @trickgaming6331 2 роки тому +1

    Aiya mama oka heduwa ath ake athule nil pata ගින්දර paththu wenawa ath tinar dala thiyanakota pathu wenne nene

  • @laziya8119
    @laziya8119 2 роки тому +21

    සුපිරි චරිතෙ දවසක සුපිරියක් කරවි යූටූබ් එකෙ😍

  • @thilinaprasangika8110
    @thilinaprasangika8110 2 роки тому +1

    Ade uba maru ban. Lagne makara da?

  • @kulebro4176
    @kulebro4176 2 роки тому +4

    අම්ම්බෝ ...වීඩියෝ එක කරන ගමන් ආතල් දෙනවා හොඳේ ඔඅය...

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 роки тому +2

    Aiyandi ara gleu gun eken mamath oya vidiyata gala haduva eva unu unane ekata monavada karanne

  • @sugathbandara3624
    @sugathbandara3624 2 роки тому +22

    ඔයාගේ පණිවිඩය හරිම වටිනවා.👍

  • @malithakeppatipola5341
    @malithakeppatipola5341 2 роки тому +1

    අයියේ ඒකෙ තැනටයි සර් පුරවන්නෙ අර ලොකු pc එකට ද

  • @lahiruudayanga9740
    @lahiruudayanga9740 2 роки тому +39

    සුබ නත්තලක් ලහිරු අයියේ අවුරුද්ද ට කලින් තව වීඩියෝ එක්කින් හම්බවෙමු ❤️

  • @NethMi-xh8kb
    @NethMi-xh8kb 4 місяці тому +1

    අගල් 3 බටෙන් අගල් 1/2 දුන්නොත් අවුල්ද

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 роки тому +4

    මම මේක හැදුව ටිනර් දාල තිව්ව සුපිරියි ඈ මරුවටම යනව එල ගැම්මක් මේ වගේ වීඩියෝ තව කරන්න....

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      ❤❤❤👍

    • @bandularajakaruna3957
      @bandularajakaruna3957 2 роки тому +2

      ටීනර් කොහොමද එතනින් දාන්නෙ ප්‍රමාණය කොච්චරක්ද

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 роки тому +1

      @@bandularajakaruna3957 සැනිටයිසර් දාපු පරණ බෝතලේකට ටිනර් දාල ස්ප්‍රේ කරා

    • @olutechshow8280
      @olutechshow8280 2 роки тому

      සාමන්‍යයෙන් කොච්චර tinner දාන්න ඕනිද

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 роки тому

      @@olutechshow8280 මමනම් දාන්නෙ සැනිටයිසර් ස්ප්‍රේ බෝතලේකට දාල පස් පාරක් වගේ ස්ප්‍රේ කරා

  • @madumadaviamarathunga2944
    @madumadaviamarathunga2944 2 роки тому +1

    Mekak genna ganna පුළුවන් da

  • @thilinigamage6876
    @thilinigamage6876 2 роки тому +3

    මෙම ලයිටර් එක ගන්න තියෙන්නේ කොහෙද .

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 4 місяці тому +1

    අලිලපු ගෙදර ටොයිලට් බටේ කපලා ගත්තොත් නේද හොදටම හදන්න පුළුවන් .වැඩේ හොදයි ❤️👌

  • @vinoddilshan4262
    @vinoddilshan4262 2 роки тому +4

    පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් ඔතලා බැටරි පාවිච්චි කරලා ඉස්පාර්ක් එකක් ගන්න ගැජට් එකක් හදාගන්න පුලුවන්

  • @priyanthawijayakoon8933
    @priyanthawijayakoon8933 Рік тому +1

    සැනිටයිසර් කොච්චර දාන්න ඔනද

  • @nandakumara4456
    @nandakumara4456 2 роки тому +3

    සුපිරි වැඩ්ඩෙක්...

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 2 роки тому +1

    අඟල් 1 1/2 බටයට bullets හැටියට මොනවද දාන්නෙ ?...

  • @Kaveesha0
    @Kaveesha0 2 роки тому +7

    අපිනම් ඕවා හදලා ගොඩක්කල් හැබැයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @nimalgunawardana2105
    @nimalgunawardana2105 2 роки тому +1

    මේකට දමනපට්ට්‍රෝල්ද ටිනර්ද ප්‍රමානය කියන්නේ නැද්ද යාලුවා

  • @nera456
    @nera456 2 роки тому +4

    සුපිරියක් අයියේ 😍😍😍

  • @indikapriyantha159
    @indikapriyantha159 2 роки тому +1

    Gun akak kohomada hoyaganne Kade thiyeda....

  • @prasannaneel5807
    @prasannaneel5807 2 роки тому +4

    නියමයි කොල්ලො.

  • @karunananayakara496
    @karunananayakara496 2 роки тому +1

    අයියේ ඔයාට පුලුවන්ද මට ඉතෑවන්ට උගුලක් හදන හැටි දාන්න අනිද්දා වෙන කොට

  • @saliyawijewickrama3793
    @saliyawijewickrama3793 2 роки тому +57

    ⁣මෙකට ටිනර් දමන විදිහ පුමාණය ආදි කරුණු ගැනත් පැහැදිලි කරානම් හොඳයි.

    • @gayanrajapaksha3771
      @gayanrajapaksha3771 2 роки тому +2

      Tinar kochharakda danna oni...

    • @isurusupun1858
      @isurusupun1858 2 роки тому +2

      Ow eka atta..okkomath hari lokuma prashnee ekane....

    • @RespectViewers4728
      @RespectViewers4728 2 роки тому +2

      එහෙම එකක් නෙ සමන්නයෙන් හන්ඩ් සෙනිසය්ටර් ෆ්‍රෙශ් කරන්න 3 පරක් විතර එතකොට හරි

    • @RespectViewers4728
      @RespectViewers4728 2 роки тому

      ටිනෙර් උනර්හ් ඖල්ක් නෙ

    • @disanandadisananda6877
      @disanandadisananda6877 2 роки тому

      @@isurusupun1858 .

  • @bandulabandaranayaka9226
    @bandulabandaranayaka9226 Рік тому +1

    අපි එකක් හැදුවා එකපාරට පත්තු වෙන්නැ ගොඩක් සෙනෙටයිසර් දාන්න ඕනද?

  • @anuhaspolgolla5203
    @anuhaspolgolla5203 2 роки тому +3

    වැඩිදුර තොරතුරු දැනගන්න දුරකථන අංකය නම්බර් එක එවන්න

  • @maheshkarunarathna9205
    @maheshkarunarathna9205 2 роки тому +2

    මම මේ කියපු විදියටම හැදුවා. පලවෙනිම එක සුපිරියට පත්තු උනා. ඊට ලස්සෙ ආසාවට එකක් පත්තු උනේ නෑ කියහන්කෝ. ස්පාක් වෙනවා. පත්තු වෙන්නෙ නෑ.දැම්මෙත් හොදම ලයිටරයක් 850/- එකක්

  • @kapilasajeewa5696
    @kapilasajeewa5696 2 роки тому +2

    නියමයි අයියෙ

  • @gayanrasika7233
    @gayanrasika7233 2 роки тому +1

    Litar koheda ganna thiyenne.oyawarge loku ekak

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 роки тому +3

    බොහොම ස්තූතියි

    • @snsnada9360
      @snsnada9360 2 роки тому

      ස්තුතිය විතරක් මදි. අනිවාර්යෙන් සබ් එකක් දාන්නකෝ.

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 2 роки тому

    Electric bike akak හදන hati පෙන්නන්ඩ පුළුවන් da plspls🙏🙏🙏🙏🙏🙏🙏🙏👍