Frequent and prolonged contact with used engine oil may cause dermatitis and other skin disorders, including skin cancer. Avoid unnecessary contact with used engine oil. Adopt safe systems of work, wear protective clothing which should be cleaned or replaced regularly. Don't keep oily rags in pockets as the oil will seep through overalls etc and affect the skin below. Maintain high standards of personal hygiene and cleanliness. Use 'after-work' replenishing creams to replace skin oils. 'Barrier' creams can be useful in helping to wash away contamination from the skin but you should not rely on them acting as a full barrier to protect the skin.
පළමුව ඔබතුමාට ස්තුතියි! මජන් ඉවත් කිරිමට යොදාගන්නා කෙමිකල් එකක් කරන්න෴
පාවිච්චි කරපු එන්ජින් ඔයිල් , පාවිච්චි කරපු පොල් තෙල් මාස 6ක් වගේ කිසිම සෙලවීමක් නොකර තිබ්බොත් පිරිසිදු කර ගන්න පුලුවන් . මන්ඩි විදිහට අපිරිසිදු කොටස් ඉවත් කර ගන්න පුලුවන්.. thanks sir..
ඔබ උගත් දැනුම නොසගව දීම උතුම් වු .බුද්දිමය දානනය්කි
බොහොම වැදගත්... වටිනා දෙයක් ස්තුතියි සර්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤ සර් දුන්නොත් වටිනා දැනුමක් ම තමයි..
ජය වේවා ❤❤❤❤
මුලින්ම මේ video එකට ස්තුතියි සර්, ඊ ලගට copper plating video එක කරමු. ඒක ගොඩක් වැදගත්.
ගොඩක් හොඳ content එකක් sir....
ගොඩක් වටින වැඩක් සර් thank you❤😊
මේක මහා පරිමාණයේන් කරන්න පුලුවන් නම් සුපිරි...
thank u.. මාර වටිනවා මේ වීඩියෝ...
Dear Sir
Grease and dirty removal chemical first
Thanks for your information.
majan ain kranna veodeo ekak one
Thank you sir Majan iwath karana chemical ekak hadamu❤❤❤
Good, useful vedio
මේ ක්‍රමේට හදන ග්‍රීස්වල ජල අනු තියෙනවා නේද? මල බැදීම වලක්වන අරමුනින් මේ ග්‍රීස් භාවිතා කරොත් මොකද වෙන්නෙ?
grees, majan ivath karana chemical eka hadana vidiya karanna
ගුරු උතුමාණෙනි ඔබට දී ගා යු වේවා🌸🌸 👨👩👧👦🌸🌸
Electronics pcb good වෙන්කර ගන්න video danna 👍
කදුලු ගෑස් නිශ්ක්‍රිය කිරිමට chemical එකක් හදන්න.
අනාගතයට ගොඩක් ප්‍රොයොජන වෙනවා සිකුරුයි.
ඔබතුමා ගෙ නම සැමදා රැදෙනවා
ඔබට එහෙම කිරිමට ශක්තිය ලැබෙවා.
සර්, පොල් තෙල් වල කැපුම් කාරක ගතියක් තියෙනවා නේද? ඒක කෝස්ටික් සෝඩා නිසා අයින් වෙනවා ද?
අපිට, වතුර එක්ක සෝඩා ප්‍රතික්‍රියා වෙද්දී, එන තාපය වැඩේට ගන්න බැරි ද?
🤔
Good idea
පාවිච්චි කරන ලද එන්ජින් ඔයිල් oil recovery කරන ක්‍රමයක් කියල දෙන්න පුළුවන්ද
tengo una manera de hacer grasa

නියමයි දැන් කඩෙන් ගන්නකොට ග්‍රීස් ගොඩක් ගනන්නෙ
wade niyamai
Sr. Costic soda walata malakada enne nethida
Good luck ❤❤❤
copper plating sir
Waiting pl.
Cupper plating karanna sir
Supiri sir
මුලිම්ම කියන්න ඕනි මම සර්ගෙ ෆැන් කෙනෙක් මේක මම කියන්නෙ මම දන්න දැනුම අනුව සාමාන්‍යෙන් එන්ජින් එකක් දුවනකොට මේකට කාලයත් එක්ක එන්ජිමෙ ගෙවෙන දෙවල් එකතු වෙනව උදාහරන ලෙස යකඩ කුඩු එ වගේම උදාහරන ලෙඩ ක්ලච් ප්ලේට් වල තියෙන කොටස් එකතු වෙනව අපි එන්ජින් එක්කොයිල් මාරු කිරීමක් සිද්ද කරන්නෙ එන්ජිමෙ ගෙවීයාම වගෙම ටෙම්පරේචර් එකත් රදා පවත්වා ගන්න මොක්ද අර කුඩු පරන ඔයිල් වල තියෙන නිස ඉක්මනින් කොම්පනන්ට් ගෙවිල යන්න බලනව ඒ ඩුස්ට් එක එක්කම වගහනෙ ඩ්‍රිවෙ කලොත් හරි කාරනාවට එමු එතකොට ඒ ඔයිල් නැවත ක්ලීන් කරන්නම් ලොකු පිරිවැයක් දරන්න සිද්ද වෙනව (ඒගානට ඝ්‍රෙඅසෙ ටින් එකක් ගන්න පුලුවන් අපට) ප්‍රැක්ටිකල් නැකියන එකයි මගෙ මතය :) මම ඒත් මේ වගෙ විඩියොස් බලන්න ගොඩක් කැමති එ වගෙම අද තමා දැනගත්තෙ සෝඩියම් හයිඩ්‍රොසයිඩ් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියල ස්තූතී. ජය වේවා හැමදාමත් ආසාවෙන් බලනවා මම මේ සම්බංද ස්පෙශලිස් කෙනෙක් නොවෙ :) මන් ඉගන ගන තියෙන සමහර දෙවල් වලින් මගෙ අදහස දුන්නෙ :)
ඔබේ අදහස නිවැරදියි. මේ ලෙස අපිරිසිදු engine oil භාවිතයෙන්. යන්ත්‍ර කොටස් ගෙවීම ඉක්මන් වෙනවා.
Engine oil filter karana widiya video ekak karanna tnx
ගෙදරදීම silver වතුරේ දාන විදිය කියලා දෙන්නකෝ
Majan iwath karana video ekak karannako sir...👍
chemical eke vedio eka denna
jaya wewa
මජන් අයින් කරන එක හදමු
Ooooo aka karamu
Panchi hadanna Hari kiyala denna
❤එල එල
ඉවත ලන එන්ජින් ඔයිල් වල ඉතා කුඩා යකඩ කුඩු තියෙන නිසා ග්‍රිස් සෑදීමට සුදුසු නෑ. ෆිල්ටර් කරගන්න පුලුවන් නම් හොඳයි
Mahattatayo polltell walata kepenawa needa
Thanks sir !.
Oil Wala kalu gathiya ain karamu.
🎉 thank cu plating
Frequent and prolonged contact with used engine oil may cause dermatitis and other skin disorders, including skin cancer.
Avoid unnecessary contact with used engine oil. Adopt safe systems of work, wear protective clothing which should be cleaned or replaced regularly. Don't keep oily rags in pockets as the oil will seep through overalls etc and affect the skin below. Maintain high standards of personal hygiene and cleanliness.
Use 'after-work' replenishing creams to replace skin oils. 'Barrier' creams can be useful in helping to wash away contamination from the skin but you should not rely on them acting as a full barrier to protect the skin.
Karunakarala kalutel suddakaranavidiya kiyanna puluwanda...
tengo una manera de hacer grasa

How to clean the used engine oil
❤ super
Aluth oil gathot original greaseda
Angin oil walin giyar oil hadanna pulun neda...
Thanks ❤
Sir, grease remover එකක් හදමු.
පරණ kitchen oil & engine oil වලින් ඩීසල් නිෂ්පාදනය කරන්නත් පුලුවන් නේද?
ප්‍රයෝජනවත් වීඩියෝවක් .
රබර් ඇට තෙල් මේ සඳහා ගත හැකිද ?.
නැතිනම් රබර් ඇට තෙල් වලින් ගතහැකි ප්‍රයෝජන මොනවාද ?.
කලු ග්‍රිස් තියනවා.මම දැක්කෙත් සවුදි යේදි.මෙච්චර කාලේකට දැකලා තිබුන්නැ..සවුදි යේ එක company ක විතරයිදැක්කේ මගේ මැෂින් එකට ගැහුවා..හැබැයි ඒකත් මේ වගේ තද කලුයි හැබැයි ගනකම වැඩ් ටිකක්..
Show me agarwood inaculate fungicides chemical
chemicals varga ganna thiyenne koheda?
oil filter karanna widihak nadda
supiry aiye..😍😍😍😍
මජන් ඉවත් කිරීමට කෙමිකල් එකක් දෙන්න පුළුවන්ද සර්
Oil ain kranna kramayk nadda sir
Coper plating
හොඳම ග්‍රීස් එකකට අලුත් ඔයිල් එකක් දාන්න පුලුවන්නෙ.පොල්තෙල් වෙනුවට දාන්න පුලුවන් ආදෙශක මොනවද?
Good
පොල්තෙල් සාමාන්‍යයෙන් ලෝහ කපන්න, ගාන්න වගේ වැඩ වලදී ගන්න ඛාදනය කරන දෙයක්. මේ greas භාවිතයේදී ඒක ගැටළුවක් වෙන්නෙ නැද්ද.. 🤔
මෙහෙම හැදෙන ග්‍රීස් වල ප්‍රමිතිය මැනගන්නෙ කොහොමද,
👍
🎉 copper plating sir
Sir used engine oil recycle karanne kohomada... 🙏
Cómo tratar el aceite de automóvil usado es un método sencillo.
ඔයිල් ෆීල්ටර් කරන විදිහ කියන්න
කිවුල යවන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො
majan ehem ain krn ekk oni
اريد دراست تصنيع الكريس
අපිට එන්ජින් ඔයිල් පෙරාගන්න සියුම් වැලි පෙරනයක් පාවිච්චි කරන්න පුලුවන් මං හිතන්නේ..
ගම් එකක් හදන් විදිහෙ විඩියො එකක් ක්‍ර්න්නකො
කොස්ටික් සෝඩා ලමයි සමග සෙල්ලම් කිරිමට මේ අයුරින් අනාරක්ෂිතව භාවිතා කිරීම ඒ ලමයිගේ අනාගත දිවියටම බලපාන පෙනෙන නොපෙනෙන ශාරීරික ආපදා සිදුවිය හැකිය.
සර් එක්ක මට ටිකක් කතා කරන්න අවශ්‍ය යි..නො දෙන්න පුලුවන්ද..හුගාක් ගැරේජ් වලින් පරන ග්‍රිස් අහක දානව අපද්‍රව්‍ය තින එවා..ඒවා සුද්ද කරලා නැවත භාවිතය ට ගන්නෙ කොහොම්ද
tengo una manera fácil de hacerlo
ග්රීස් අයින් කරන කෙමිකල් එක ඕනේ
Thanks.. මං දැනගන්න ආසයි අපි පොල් තෙල් cutting fluid එකක් ව්දිහට පාවිච්චියට ගන්න හින්දා ඔක ඔය වැඩේට සුදුසුද කියලත්.. degrees එක ඉලග විඩියො එකෙන් කරන්න.. ස්තුතියි
Mjan yana ekak
How about ph ?
👍👍👍👍👍👍👍👍👍
Thanks
මලකඩ ඉවත්කරන 1ක් හදන්න
Please
අනේක වාරයක් ස්තුතියි.. මජන් ඉවත් කරන කෙමිකල් එකක් හදන්න
thanks sir
Copper plating
එන්ජින් ඔයිල් ෆිල්ටර් කරන විදිහ පෙන්වන්නකෝ
පොල්තෙල් අවුලක් නැද්ද
පෙට්රල් ඔයිල් හොදයිද
මජං අයින් කරන එක දාලා, පස්සේ කොපර් ප්ලේටින් එකත් දෙන්න
🙏🙏🙏
❤❤
Your bearings life span is very short if use this type of grease
බේයා රින් වලට බඩු බනිස් වෙයිද
👌🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මජන් හෝදගෙනම ඉමු
කොපර් ප්ලෙටින් එක කරන්න ❤
සර් බැටරි වතුර හදන හැටි දාන්නකෝ
දාලා තියෙන නම්බර් එකෙන් මහත්මයාට පෞද්ගලිකව කතා කරන්න ප්‍රශ්න අහන්න පුළුවන්ද ?
ගන්න
❤