බයික් ටැංකියේ මලකඩද ?? මෙන්න විසඳුම

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 179

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 9 місяців тому +15

    Mewa තමයි කියලා denna ඕන දේවල් ❤ඔබ තුමාට බොහෝ ස්තූතියි

  • @nuwanliyanage9465
    @nuwanliyanage9465 9 місяців тому +9

    ප්ලාස්ටික් ප්රොජෙක්ට් එක ඉක්මනට කරමු. නියම වීඩියෝස් ටිකක්. ස්තුතියි

  • @samith5998
    @samith5998 9 місяців тому +10

    මේක ඉන්දියාවේ ප්‍රැක්ටිකල් බයික් වල මලකඩ අයින් කරනවා දැක්කට ලංකාවේ දැක්ක පලවෙනි වීඩියෝ එක. ❤

  • @upalibandara9530
    @upalibandara9530 9 місяців тому +4

    ස්තුතියි ඔබ තුමාට.

  • @SamanDias-j2m
    @SamanDias-j2m 9 місяців тому +2

    ස්තූතියි ඔබට. නොදන්නා දේ ගැන දැනුවත් කිරීම වෙනුවෙන්.

  • @kamprasanga8685
    @kamprasanga8685 9 місяців тому +2

    ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් ඉදිරිපත් කරන්න. 👌👌👌

  • @AjanthaWeerasekara-om7cy
    @AjanthaWeerasekara-om7cy 9 місяців тому +4

    නියමයි හරිම වැදගත් සර්

  • @ravindu752
    @ravindu752 9 місяців тому +1

    එක හදන්න 😊 ඔබ තුමා කරපු වැඩේ නම් සුපිරි ❤❤

  • @Lochi19
    @Lochi19 9 місяців тому +4

    කියල වැඩක් නැ මාර වටිනව

  • @pamalbeenu
    @pamalbeenu 9 місяців тому +6

    මම ගොඩාක් කල් ඉදලා ඔය ක්‍රමයෙන් මලකඩ අයින් කරනවා, සාර්ථකව, ඉන්දියන් මෝටර් සයිකල් ටැංකි නං හිල් වෙලා යනව 😊😊😊

  • @dhammikaperera6312
    @dhammikaperera6312 9 місяців тому

    ගොඩක්ම වටින video එකක්. ස්තූතියි , තව තවත් මේ වගේ දේවල් කියලා දෙන්න හැකියාව ලැබේවා කියලා පතනවා, පෙට්‍රල් හදන video එකක් කරන්න. ❤❤❤❤❤❤

  • @maduranganimesha805
    @maduranganimesha805 9 місяців тому +1

    Power 1 denna computer power supply 1 ganna puluwanda

  • @ishansudesh2306
    @ishansudesh2306 9 місяців тому +2

    ගොඩක් වටින වැඩක්

  • @BgSenavirathna
    @BgSenavirathna 27 днів тому

    හෝද දැනුවත් කිරිමක් ස්තුතිය

  • @TenukaSades
    @TenukaSades 10 днів тому +1

    sir prtrel hadana hati kiyala dennako

  • @thushanthushan1171
    @thushanthushan1171 9 місяців тому

    ප්ලාස්ටික් ප්රොජෙක්ට් එක ඉක්මනට කරමු. නියම වීඩියෝස් . ස්තුතියි

  • @RoshanPriyankara-zs3re
    @RoshanPriyankara-zs3re 2 місяці тому

    පැහැදිලි කිරීම් සුපිරියි සර්👌❤️‍🔥good luck

  • @dhanushkasirimanna1017
    @dhanushkasirimanna1017 9 місяців тому +2

    Harpic දාන්න එපා toilet bowl cleaner එකකට අනිවාරෙන් HCL (hydrochloric Acid ) දානවා.ඒවට ඉක්මනට මලකඩ අල්ලනවා.(වැරැද්දක් තිබ්බොත් නිවැරදි කරන්න)

  • @amilaherath1506
    @amilaherath1506 27 днів тому

    Sir.parana thamba saha silwer kasi sudda karana vedio ekak denna.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 9 місяців тому +1

    Most valuable practical video for mecanics

  • @SSleepingasmr
    @SSleepingasmr 9 місяців тому +4

    ඒක දිගටම වැඩකරන්න පුලුවන් HHO ජෙනරේටර යක් හදමුද ? ❤

  • @RS-lm1cz
    @RS-lm1cz 9 місяців тому +4

    thank you sir 😊❤

  • @Susantha-g6z
    @Susantha-g6z 9 місяців тому +1

    බොහොමයක්ම ස්තූතිය පුදමි

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 9 місяців тому +1

    ගොඩක් වැදගත් වීඩියෝවක් ❤

  • @amilasuraweera1
    @amilasuraweera1 9 місяців тому +1

    carbonate drinks wala CO2 sharirayata ahithakara ndd?

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 9 місяців тому

    sahenna watina deyak sir me kiyala dunne.... godak sthuthiy.....❤❤❤❤❤❤❤❤

  • @prasadnilantha4062
    @prasadnilantha4062 9 місяців тому +2

    සුපිරි...

  • @raveenkoralagamage8334
    @raveenkoralagamage8334 3 місяці тому

    Superb. Me wage danuma minissunta kiyala denna one. AL walata unath widyuth wichchedanaya theory kiyala denawa. Practical bhawitharayak hariyata kohewath kiyala denne na.

  • @susanthakumara7351
    @susanthakumara7351 10 днів тому

    ac12volt ටරන්ස්පෝමරෙන් A5

  • @luckybilly8808
    @luckybilly8808 9 місяців тому

    Sir aniwaren plastik walin petrol hadana hati video eka oni

  • @nalinsenadeera-c5r
    @nalinsenadeera-c5r 3 місяці тому

    ❤that’s very good and I will try,thank you very much ❤

  • @prasadweerasekara3741
    @prasadweerasekara3741 8 місяців тому

    Thank you....very clear instructions given to us..

  • @darshanaj5690
    @darshanaj5690 9 місяців тому +1

    මාරම වටිනවා

  • @lakminudinusha3576
    @lakminudinusha3576 9 місяців тому

    plastic valin patrol hadana video ekath one

  • @saliyakumara75
    @saliyakumara75 5 місяців тому

    Car wosh saha hai power hadana hati kiyala dennanko . (Cemical )

  • @spacearound
    @spacearound 9 місяців тому

    Welding transformer ekakin AC current ekak needa enne?
    Eeka me wadeta hariyanne na needa?

  • @virajjayasanka1867
    @virajjayasanka1867 9 місяців тому

    bettery eken ena + line eka yakada kellaka getagahala vathura ekata demmama petrol tank eke ge unoth short weida?

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 9 місяців тому

    Best teacher for chemistry

  • @lakminudinusha3576
    @lakminudinusha3576 9 місяців тому

    Godak vatika video ekak sir. thank you very much

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 місяці тому

    Niyamay Vwdio eka. Thanks!

  • @binupaabewardhana7727
    @binupaabewardhana7727 7 місяців тому

    Computer ekaka power suply ek hariynwad

  • @LakxmanAbeywickram-pt9vu
    @LakxmanAbeywickram-pt9vu 16 днів тому

    ගොඩනැගිලි වල කම්බි මල කෑම නවත්තන්න හා මලකඩ ඉවත් කරන ක්‍රමයක් කියන්න පුලුවන්ද

  • @senakaranathunga9827
    @senakaranathunga9827 4 місяці тому

    Oya wade math kara habai aya enawa. Ohoma karanakota galvanize ekath yanawa .aya galvanize karanna barida😊

  • @roshankodikaara
    @roshankodikaara 9 місяців тому

    Tank eka ethulatha petta nickel platted karanna berida? Hethu monawada?

  • @nipunalochana3871
    @nipunalochana3871 9 місяців тому +1

    ස්තූතියි

  • @pathumlanka955
    @pathumlanka955 9 місяців тому

    Nice job bor..good luck

  • @wasanaboxing
    @wasanaboxing 9 місяців тому

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤

    • @wasanaboxing
      @wasanaboxing 9 місяців тому

      කරන්න දෙයක් හිතාගන්න බැරිව හිටියේ

  • @kavishkaisuranga9760
    @kavishkaisuranga9760 2 місяці тому

    sir noml bike battry eknm kaloth awlk nadd

  • @susanthamohotti2796
    @susanthamohotti2796 9 місяців тому

    no words to say.❤excellent

  • @dananjayasampath3217
    @dananjayasampath3217 3 місяці тому

    Eka supiri

  • @nishanchinthaka1622
    @nishanchinthaka1622 9 місяців тому

    Thanks excellent video..

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 4 місяці тому

    me meathod eka use krot paint ekata damage weida bike eke tank eke

  • @irankanishka2122
    @irankanishka2122 9 місяців тому +2

    මේ ගමන්ම පෙට්ට්‍රලුත් හදමු නේද

  • @GithmaMadushan-gr5iq
    @GithmaMadushan-gr5iq 9 місяців тому

    Plent ekata prshnayak nadda

  • @darshanaj5690
    @darshanaj5690 9 місяців тому

    Sir gris ainkranna kramayk kiyala denna labuthel milai

  • @LEADINGBOX
    @LEADINGBOX 9 місяців тому +1

    Mekata battery charger ekak use karanna puluwanda???

  • @ravindumadushan2762
    @ravindumadushan2762 9 місяців тому

    Sir godak watinawa thank you
    Apahedili then tikak thiyanawa sir

  • @saramadu204
    @saramadu204 3 місяці тому

    Nice video 👍.

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 9 місяців тому

    Mama oya wdiyata rim ekaka malakada ain kara..man damme lunu kudu...

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 9 місяців тому

    Good job 👏 👍 👌

  • @sheriffdeen175
    @sheriffdeen175 9 місяців тому

    Danuwath kalata sthuthi

  • @fmtmathsclassintamilforstu71
    @fmtmathsclassintamilforstu71 9 місяців тому

    Ac current eka denna berida

  • @chandanaruwan407
    @chandanaruwan407 9 місяців тому

    godak watina deyak kiyala dunne thank you sir
    Podi gataluwak ?
    Tankiya wathure gillannathuwa
    Tankiyata dekin+wathray dala karanna puluwanda?

  • @wagawa626
    @wagawa626 9 місяців тому +1

    good

  • @ChandaniRajapaksha-hj9gc
    @ChandaniRajapaksha-hj9gc 9 місяців тому

    Thank you so much sir❤️🔥🙏

  • @hasi4tech931
    @hasi4tech931 9 місяців тому

    Thanku ❤

  • @SudathpathmasiriThenuwara
    @SudathpathmasiriThenuwara 9 місяців тому

    Good job ❤

  • @pradeepduminda724
    @pradeepduminda724 9 місяців тому

    Great

  • @asankasanjeewa7235
    @asankasanjeewa7235 8 місяців тому

    සුපිරි

  • @madushankumara8362
    @madushankumara8362 9 місяців тому

    Paint remover hadana video ekka noe sir.......... 10:06

  • @samalkaudara8641
    @samalkaudara8641 5 місяців тому

    Wathura unu krna heater ekkin krnn bhd meka

  • @GLDChanaka
    @GLDChanaka 9 місяців тому

    Petrol hadana ekath karamu

  • @samalkaudara8641
    @samalkaudara8641 5 місяців тому

    Mokuth current eken kranne nathuwa baking soda ekka unu wathra dammoth wade hri yan ndda

  • @ChandaniRajapaksha-hj9gc
    @ChandaniRajapaksha-hj9gc 9 місяців тому

    සර් power pack එකකින් දෙන currant එක ඇති වෙයිද,.. බැටරියක් මගේ ළඟ නෑ

  • @gnccreations277
    @gnccreations277 9 місяців тому

    මට නිකල් (Ni) ප්ලේටඩ්, ක්රෝම්යම් (Cr) industrial level eken karana heti denaganna beri weida Sir?

  • @Hiranthaperers
    @Hiranthaperers 9 місяців тому

    Thank you ❤

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 4 місяці тому

    පොඩි ප්‍රශ්නයක් තියනව. බයික් එකක ටැන්කියක වගේ කරනකොට කරන්ට් එක ශෝට් නොවෙන විදිහට එක අඟ්‍රයක් ටැංකිය ඇතුලට දාන්නෙ කොහොමද

  • @kalharagayan2
    @kalharagayan2 9 місяців тому

    සර් මළකඩ කන්නෙ නැති වෙන්න කරන්න විද්‍යුත් විච්චේදන ක්‍රමය කියලා දෙන්නකො❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 9 місяців тому +2

    මල කඩ කඩ පාරේ ආවේ
    මල කඩ නැති ආලේ මගේ
    නුඹයි මගේ පරම නිධානේ

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 9 місяців тому

    මලකඩ අයින් කරල ගැල්වනයිස් වගේ ලෝහයක් ගා ගන්න පුළුවන් උනොත් වැඩේ තවත් සාර්තක වෙයි නේද

  • @sehansamudaya3779
    @sehansamudaya3779 9 місяців тому

    මොටර් සයිකල ටැංකියක මල අයින් කරාම යකඩය තුනී වෙනවනෙ. ඇතුලෙන් යකඩ ස්ථරයක් හදල ගැල්වනයිස් කරන්න පුලුවන්ද විද්‍යුත් විච්චෙදනයෙන්

  • @avishkayasas7201
    @avishkayasas7201 9 місяців тому

    සර් ඕකට සුදු යකඩ බටයක් දැම්මට කමක් නැද්ද?, paint එකට හානියක් වෙන්නේ නැද්ද?

  • @induwaraadheesha
    @induwaraadheesha 9 місяців тому

    oka puluwan saban wathuren karanna

  • @gv6071
    @gv6071 9 місяців тому

    සර් , ඉලෙක්ට්‍රික් කේතලයක ඇතුළත ඇති මලකඩ ඉවත් කිරීමට මේ ක්‍රමය සුදුසුද?

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi 9 місяців тому

    ස්තුතියි

  • @සරLs
    @සරLs 4 місяці тому

    සර් pcb සුද්ද කරන්න හොඳ මොනවද

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 4 місяці тому

    සර් ටැංකිය නිකල්ක්ඔසයිඩ් කරන්නේ කොමද

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 9 місяців тому

    Godak vatinawa eka nm

  • @Projectcnc5358
    @Projectcnc5358 9 місяців тому

    Paint ekata awlak nadda

  • @supunsanjeewa8603
    @supunsanjeewa8603 9 місяців тому

    oya inne koheda. man hitiyanm ups transformer ekakin ekak hadala denna thibba yakada kada wala thiyanawa 500ta aduwen hoyaganna puluwan

  • @g.surangasampath5985
    @g.surangasampath5985 9 місяців тому

    ඉතිං එක පාර 230v දෙන්න බැරිද

  • @ishansudesh2306
    @ishansudesh2306 9 місяців тому

    බූමිතෙල් දාල හේදුවොත් කලු පාට කුඩු ඉවත් වෙයිද

  • @darshanaj5690
    @darshanaj5690 9 місяців тому

    සර් ග්‍රිස් ,ඔඉල් අය්න් කරන ක්‍රමයක් කියල දෙන්න

  • @sachitec7879
    @sachitec7879 8 місяців тому

    මේක රෙඩියෙටර් එකකට කරන්න බැරිද

  • @Prabhath230
    @Prabhath230 4 місяці тому

    ඉන්දියන් පල්සර් බයික් වල පුලුවන් ද

  • @venukamarasinghe7634
    @venukamarasinghe7634 9 місяців тому

    Supirii ❤

  • @kasunanuruddika
    @kasunanuruddika 9 місяців тому

    Tank eke paint ekata aulk wenne nadda

    • @HiroshanBandara
      @HiroshanBandara  9 місяців тому

      මලකඩ වලට විතරයි අවුල

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 9 місяців тому

    පෙටිට්‍රල් හදමු,,,

  • @darshanaj5690
    @darshanaj5690 9 місяців тому

    Wow sir

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 9 місяців тому

    වෑල්ඩ්ඩින් ප්‍රන්ට් එකෙන් එන්නේ AC විදුලියක්නේ එක කමක් නැද්ද සරල ධාරාවක් නේද ඕනේ. 🤔