මේ රෝග ලක්ශන තියෙනවා නම් වහාම වෛද්‍යවරයකු හරහා අක්මා පරීක්ෂණ සිදු කරගන්න ⚠️

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 225

  • @rathnayaka4981
    @rathnayaka4981 3 місяці тому +35

    Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏

  • @harischandrahemakumara
    @harischandrahemakumara 4 місяці тому +27

    Thanks ,ඔබ තුමාගේ වීඩියෝ හරිම වැදගත්❤❤❤

  • @W.Sumedha
    @W.Sumedha 25 днів тому +3

    අහම්බෙන් දැක්කේ ඔහොම ස්තුති ඔබතුමාට ❤🎉

  • @dyanidyani4550
    @dyanidyani4550 4 місяці тому +34

    මානව හිතවාදි ඔබට බොහොමත්ම පින් !
    පුතේ , නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා මනස පෙරටු කොට ගත්,
    From israel ,😊

    • @NurseHesh
      @NurseHesh  4 місяці тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @rugunarathna4186
    @rugunarathna4186 4 місяці тому +70

    ඔබ තුමා මේ කරන සේවයට, ඔබටත් ඔබගේ දෙමව්පිය , ගුරුවරු වගේම මග පෙන්වු සෑම සියලු දෙනාටමත් බොහොම පිං ...🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  4 місяці тому +6

      🙏🏿❤️

    • @rathnayaka4981
      @rathnayaka4981 3 місяці тому +4

      ඒකනම් ඇත්ත Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏

    • @malinijayasinghe779
      @malinijayasinghe779 3 місяці тому +2

      Obatumata pinsiduweva

    • @anandabandara2444
      @anandabandara2444 Місяць тому +1

      Doctor ලංකාවෙන් ගන්න පුලුවන් හොද probiotic කියන්නකො බොන්න ඕනෙ පිලිවලත් එක්ක

  • @assundilshara3751
    @assundilshara3751 4 місяці тому +13

    හරිම වැදගත් වීඩියෝ එකක්
    (නිතරම අපිට අහන්න ලැබෙන අඩු වයසින් මැරෙන හේතුව කොවිඩ් වැක්සීන අතුරු ආබද වලින් වැලකෙන ආකරය මයෝකාඩයිටිස් පිලිබදව වීඩියෝ එකක් කිරීමට පුලුවන්ද ) Natural treatments ගැන ස්තූතිය

  • @indunilwickramasinghe
    @indunilwickramasinghe 4 місяці тому +5

    තෙරැවන් සරණයි මේ දෙන දැනුමට.❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 місяці тому +3

    අදත් වේන්දා වගේම බෝහෝම වැදගත් දේයක් .ස්තුතී ඔබට 💜️🙏🌷

  • @hemarupa558
    @hemarupa558 4 місяці тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා ❤❤❤❤👏👏👏

  • @sarathchandra9893
    @sarathchandra9893 4 місяці тому +8

    බොහොම ස්තුතියි ඩොක්ටර්.

  • @AlbertCroos
    @AlbertCroos 4 місяці тому +2

    සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට ස්තුතිය !!

  • @vinselmerchants2823
    @vinselmerchants2823 4 місяці тому +1

    Thank you so much, Doctor, this video clip is so essential.

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 Місяць тому

    Very important lesson you have given for us.. thanks a lot

  • @nishanthishanti4504
    @nishanthishanti4504 4 місяці тому

    Ob thumat නිරෝගී sap ලැබේවා පරිස්සමෙන් inn budu sarni දැනුවත් krat Thanks ❤❤❤❤❤❤

  • @sukidias875
    @sukidias875 4 місяці тому +6

    ස්තුති ඔබට 🙏🙏

  • @mrmadushanperera
    @mrmadushanperera 4 місяці тому +2

    ✨️ Bless you Forever dear Brother. ♥️✨️ Much love and regards 🙏🇱🇰

  • @දේශාටන
    @දේශාටන 4 місяці тому +3

    thanks, doctor..............!

  • @DhanushkaLakmal-c5r
    @DhanushkaLakmal-c5r 18 днів тому

    Good luck baji❤

  • @hasithadananjaya8486
    @hasithadananjaya8486 4 місяці тому +1

    Valuable UA-cam channel. Keep it up ❤❤❤

  • @JayawthiManike
    @JayawthiManike 4 місяці тому +2

    Thank you doctor 🌹🌹🌹♥

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 4 місяці тому +1

    Thanks a lot...👍👍👍

  • @ArunaNamal
    @ArunaNamal 4 місяці тому +1

    හොඳ දැනුවත් කිරිමක්

  • @chandraalvis2301
    @chandraalvis2301 3 місяці тому

    Nodanna deyak ada dena gaththa obathumata godak sthuthi Theruvan sarani!

  • @arunanishantha1456
    @arunanishantha1456 4 місяці тому +1

    🙏thank you Dr.

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 3 місяці тому

    අපිට නොදන්නා කරුනු බොහොමයක් කියලා දුන් ඔබට ස්තූතියි නිදුක් නීරෝගී සුවයද නිරතුරුවම හිමිවේවා❤

  • @anuravindra2014
    @anuravindra2014 4 місяці тому

    Thank you...oba thumage wadasatahan jiwitheta godak watinawa.❤

  • @chandrachandra1654
    @chandrachandra1654 2 місяці тому

    බොහොම ස්තුති doctor

  • @SandSea-fe4vz
    @SandSea-fe4vz 4 місяці тому

    Big thanks 👍❤.

  • @wineethaherath6260
    @wineethaherath6260 2 місяці тому

    Thanku so much🙏

  • @geethanikurera6677
    @geethanikurera6677 4 місяці тому +1

    🙏🙏🙏 Thanks ..

  • @lalanijayasena7669
    @lalanijayasena7669 4 місяці тому +1

    බොහොම ස්තුතියි 👍

  • @SamanThilak
    @SamanThilak 4 місяці тому +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @NimeshaGayani-y7d
    @NimeshaGayani-y7d 4 місяці тому +1

    ස්තුති obata🙏🙏

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 місяці тому +3

    Godak isthuthi Doctor

  • @ManikDissanayake-km3nq
    @ManikDissanayake-km3nq 4 місяці тому +5

    ඔබ තුමාව..හුමුවෙන්න හෝ කෝල් කරන්න විදියක් තියේද..හොද කොලැජන් එකක් ගැන දැන ගන්න

  • @nimalshantha340
    @nimalshantha340 2 місяці тому

    bohomahma.pin.denuwah.colata
    oba.thumanta.budu.saranai

  • @lasanpeiris
    @lasanpeiris 2 місяці тому

    Budusaranai !!!!!!

  • @CharithLakruwan-g5i
    @CharithLakruwan-g5i 7 днів тому

    Doctor mage papuwata yatin depaththe Allanakota ridenawa

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 2 місяці тому

    Congratulations brother

  • @fourbyfourrox
    @fourbyfourrox 4 місяці тому

    Thank you so much ❤

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 місяці тому +4

    මගෙ පිත්තාශය තුල ගල් 30ක් හටගෙන තිබුණ නිසා පිත්තාශය ඉවත් කරලා මම ඉන්නේ..
    කෑම බීම සෑහෙන්න පාලනය කරලා ඉන්නේ..
    එහෙම ඉදලත් කොලෙස්ටරෝල් 255ට වැඩි වෙලා තිබුණා..
    දකුණු කොරියාවේ ඉන්න නිසා ඔබතුමාට යම්කිසි හෝ උපදේශයක් මේ වෙත ලබා දිය හැකිද?
    බොහොම ස්තුති 🙏🙏

  • @YaraYara-r4i
    @YaraYara-r4i 4 місяці тому +1

    Thank you dr

  • @bandara0718859
    @bandara0718859 2 місяці тому

    වෛද්‍යතුමනි මට දැනගන්න පුලුවන්ද මගේ අක්මාවේ පැටලීව grade 2 තියෙනවා කියලා අයට සවුන්ඩ් ස්කෑන් එකකින් කීවා.sgpt aka 44 i මොකක්ද කරන්න ඕන. ඔබගේ වීඩියෝ හරිම වටිනවා. ඒකෙන් අපිත් දෙයක් ඉගෙන ගන්නවා..ඔබ තුමා කීවා වගේම මගෙත් අතේ කැක්කුමක් එනවා වෛද්‍යවරුන් කියනවා එක සාමාන්‍යයයි කියල. Eco kala නහරවල් සම්බන්ධ පරීක්ෂණයක් කළා. Excesise ecg kala awa ඔක්කොම නෝමල්.

  • @Danu-kx1yw
    @Danu-kx1yw 4 місяці тому

    Thank you ❤❤❤

  • @ProbodheNissanka
    @ProbodheNissanka 3 місяці тому

    Very good information

  • @isururandika3902
    @isururandika3902 Місяць тому

    මගේ තාත්තා නැති උනෙත් මේ ලෙඩේ නිසා ..කරුමේ කියන්නේ අම්මටත් එ ලෙඩේම හැදිලා දැන් ඉන්නේ 😢😢😢😢

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 місяці тому

    Thànks you so much sir

  • @SarathSarath-vn6fh
    @SarathSarath-vn6fh 3 місяці тому

    ස්තූතිය ඔබට ❤

  • @meeraliyo9782
    @meeraliyo9782 4 місяці тому +4

    Siyalu sathwayo suwapsth wewa

  • @sankadarshana9290
    @sankadarshana9290 3 місяці тому

    ස්තුතියි ඔබට තුමාට 🙏🙏🙏

  • @sanjeewasadaruwan-f9s
    @sanjeewasadaruwan-f9s 4 місяці тому

    Doctor me hama roga laksanayakma mage ammata thibuna. mitath wada. akmawe ledak nam kisima kenekuta wenna epa.mage amma nathiuna budu saranai doctor

  • @officialcovers996
    @officialcovers996 26 днів тому

    Mata me vidihatama rooga laksana thiyanawa dakunu paththe chek karala baluwama akmawe thel kiyala dana gaththa ehema wenna puluwanda

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 4 місяці тому

    🙏🏼🙏🏼🙏🏼sthuthi sir apawa danuwath kalata

  • @sudarshana4144
    @sudarshana4144 2 місяці тому

    thanks

  • @priyanthalk2049
    @priyanthalk2049 4 місяці тому +9

    මෙම රෝගී තත්වයෙන් මගේ අම්මා මිය ගිහින් අදට මාසයකුත් දින 13ක්. එයා කෝමා තත්වයට පත්වුනා. සම ගොඩක්ම තූනී වෙලා තිබුනෙ. බලා ඉද්දිම රුදිරය කැටිගැසී මුළු ඇඟම දම් පැහැ උනා. අන්තිමට ඇස් ඉස්සරහම
    අම්මා අපිට නැති උනා.මිය යනවිට ඇයට වයස අවු63ක් පමණයි.

    • @asankahannadige82
      @asankahannadige82 4 місяці тому +3

      මගේ අම්මටත් ඒකමයි උනේ...පිලිකාව හොඳයි....සිරෝසීස් එක්ක බැලුවම

    • @sanjeewasadaruwan-f9s
      @sanjeewasadaruwan-f9s 4 місяці тому +2

      Mage ammatath ekama una.mage as isarahama eya nathi una.

    • @lasanpeiris
      @lasanpeiris 2 місяці тому +2

      Amma ta niwansuwa lebeewaa !!!!

    • @hansiacc19
      @hansiacc19 Місяць тому

      Mage thaththatth😔

  • @anjuanju3707
    @anjuanju3707 4 місяці тому +1

    Thank you so much sir 🙏🙏🙏

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 4 місяці тому +1

    Thank you

  • @bindubindutharaka844
    @bindubindutharaka844 4 місяці тому

    Thanks sir ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 місяці тому

    සර් කියන විදිහට මට දකුණු උරහිස රිදෙනවා පුදුම විදිහට මුලු ඇගම කසනවා තුවාල එනවා කසපු ගමන් මම ජුනි මාසේ ලංකාවට ගියා නාවින්න හොස්පිටල් තමා ගියෙ ෆුල් බොඩි චිකප් එකක් කරා මට සිනි කිව්වා අක්මාවේ තෙල් කිව්වා අඩු නැ සර් 😢ස්තූතිවන්ත වෙනවා සර්ට වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ 🙏🥺🇶🇦

  • @myacsrilanka
    @myacsrilanka Місяць тому

    Mage uras wam pasa ihala ardaya saren sare hira karanawa wage wedanawak enawa. E wedanawa daraganna amarui. Ekata hethuwa denaganna puluwan da mata?

  • @gemunugunawardhana8893
    @gemunugunawardhana8893 2 місяці тому

    SGPT එන්සයිමය වැඩියෙන් ලේ වලට නිදහස් කරන්නෙ ඇයි
    පුළුවන් නම්... Vasculitis ගැන කියල දෙන්න

  • @tecktricks6908
    @tecktricks6908 Місяць тому

    SARM ගැන video එකක් කරන්නකො

  • @HashinduIrushka
    @HashinduIrushka 4 місяці тому +1

    Doctar hoda kre gnne puluwnd 3n weni tatwe wage tyddi

  • @rangagangabadage4392
    @rangagangabadage4392 4 місяці тому

    🙏🙏🙏

  • @Sri_icons0
    @Sri_icons0 Місяць тому

    Payana kaleta witharak kaseema enawa nam balanna oneda

  • @world098-n3t
    @world098-n3t Місяць тому

    Doctor මේ රෝගී තත්වය අදුරගන්න කරන blood test මොනාද

  • @t_s_j7310
    @t_s_j7310 3 місяці тому

    Doctor Dermatitis Herpetiformis (gluten allergy) ගැන video එකක් කරන්නකො.....

  • @Shilva-o4n
    @Shilva-o4n 24 дні тому

    Sir uric acid saha ayta gath utu ahra warga gan keyadanna

  • @sanjeewasadaruwan-f9s
    @sanjeewasadaruwan-f9s 4 місяці тому

    Doctor mata danaganna puluwanda cirocis kiyana lede aren enawada

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Місяць тому

    Grate

  • @deepthivitharana7212
    @deepthivitharana7212 4 місяці тому

    Good 🎉🎉

  • @lahiya65
    @lahiya65 3 місяці тому

    S2f wage supliment gaththma akmawata prashnyak wenwada..

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Місяць тому

    👌👌👌👌👍👍👍👍👍

  • @hareldhareld2784
    @hareldhareld2784 4 місяці тому

    Wadagat deyak sir

  • @NiranjalaDilhani-dr6es
    @NiranjalaDilhani-dr6es Місяць тому

    Magea mahaththayatath me kasana ledea thibba masa 2katath wedi itapassea scan kalama kiuwa tell kiyala den beth bonawa eth kasan ledea adu na pennapu docter kouwa kasanawatath le ekak balanna kiuwa ekath balanna waida

  • @අටමගලේහන්දිය
    @අටමගලේහන්දිය 4 місяці тому

    doctor mekata utharayak denna please
    Mata fatty liver garde 2 thiyannawa eth behath mkuth dunna ne kama kala hondata viyayama karanna kiuwa echaraina mata gastritis thiyannawa thawa

  • @lahirufernando638
    @lahirufernando638 4 місяці тому

    ATHTHATAMA HARIMA WATINAWA❤

    • @NurseHesh
      @NurseHesh  4 місяці тому

      Thank you so much 🙏🏿❤️

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 5 днів тому

    සර් මං මෙඩිකල් එකක් කරා එකේ තියවා අක්මාවේ 70 හයි කියලා තියනවා මට කියන්නකො මං බෙහෙත් ගන්න ඔනේද කියලා

  • @sampathsomarathne4758
    @sampathsomarathne4758 2 місяці тому

    ALT 250 , AST 75. Grade eka kohomada danaganne

  • @renukarenuka5757
    @renukarenuka5757 Місяць тому

    මගේ අම්මා නැතිඋනෙ සිරෝසිස් හැදිලා ඔය රෝග ලක්ෂන සේරම තිබුනා 🥹

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 4 місяці тому +4

    Dokta. Mama. Akmawa Rogiyek. Mage. Bade. Papuwata. Tikak. Pahatin. Ridenawa. Wampattat. Ridenawa. Mage. Le. Baluwa. Tikak. Aduwela. Kiuwa. 34. Tiyenne. Kiuwa. Mata. Aka. Teren. Na. Mokada. Kiyala. Ape. Rate. Wage newe. Pita. Rata. Wenas. Dokta. Vitamin. E. Bonna. Hoda. Nadda. 🙏🙏🙏

  • @ShiraniGunarathtnha
    @ShiraniGunarathtnha 4 місяці тому

    Dr mage dakune patte papuwata pahalin welawakata pahat wela inna awastawakadi nikam kora wena gatiyak enawa mata ekata hetuwa samanya vidihat dakawanna puluwanda oba tumata

  • @HasithaGayan-v7x
    @HasithaGayan-v7x 4 місяці тому

    Sirge heenbowitiya gana kiyna vedio eken kalk gannd mage product promotion ekakt

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 дні тому

    Oyaage katayam wadee

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 4 місяці тому

    බොහොම ස්තුති

  • @YJTECH85
    @YJTECH85 4 місяці тому

    ❤Good

  • @DissanayakaNisadhi
    @DissanayakaNisadhi Місяць тому

    doctor නියපොතු වලින් කොහොමද හොයාගන්නෙ

  • @HshsHwhyehehd
    @HshsHwhyehehd 3 місяці тому

    Attatama obatuma nyama waiddeya warayak mta keyanna tenna accaraey obatumata dergausa

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @NimmyNimmy-v2b
    @NimmyNimmy-v2b 3 місяці тому

    Maga danata roaga lasagna 5 theyanawa.mama eanna vedasa gatha wala.

  • @paramiwayaba4936
    @paramiwayaba4936 4 місяці тому +4

    Wada karanna gaman doctarge video balanna harima asawan balanna godak istuti

  • @DiliniShamika-rn5vd
    @DiliniShamika-rn5vd 4 місяці тому

    Doctor mage. SGPT 62. SGOT 26

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 4 місяці тому

    තෙරුවන් සරණයි ❤

  • @chandrikamaduwanthi7733
    @chandrikamaduwanthi7733 2 місяці тому

    ඩොක්ට මගෙත් අක්මාවෙ තෙල් තියෙනව කියල කිව්ව ස්කෑන් කරහම.දැන් ඇග හැම තැනම කසනවා.බෙහෙත් බොනව තවම ඩොක්ට ඒකට මොනවද කරන්න ඕනේ.

  • @tharuama9317
    @tharuama9317 Місяць тому

    මට ෆැටි ලිවර් ස්ටේජ් 2 කියල ස්කෑන් අකකින් කිවුවා.. මගෙ පිත්තාශය අයි කරල තියෙන්නෙ.. මේකට බෙහෙත් කරන්න පුලුවන්ද

  • @Lakmaliroshan06
    @Lakmaliroshan06 4 місяці тому

    Doctor mm tikak white boy kenek maghe wayasa 18 yi maghe kakuleth kola nahara penawane

  • @commentzone4085
    @commentzone4085 4 місяці тому

    As yellow Colour Wena Ekath Thiynawada Okatama

  • @IndikaAlwis-t9z
    @IndikaAlwis-t9z 4 місяці тому

    Fatty liver 3 rd step walin passe honda karanna amaruida?

  • @හෙල්killer
    @හෙල්killer 4 місяці тому

    Meka reverse karaganna kohomada kiyala video ekak oni

  • @indrakumari1093
    @indrakumari1093 4 місяці тому

    ස්කුති🙏🏻