diye gilima පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන සජීවී දසුන
Вставка
- Опубліковано 31 гру 2024
- පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන සජීවී දසුන
දඹුල්ල කාංචන කුමාර ආරියදාස
2022.09.24
රටපුරා දවසින් දවස වැඩිවන දිය අනතුරු අවම කිරීම සඳහා දීප ව්‍යාප්තව පාසල් දරුවන් රාජ්‍ය හා පුද්ගලික අංශ ප්‍රධානින් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් පොලිස් නාවික කොට්ඨාසය මගින් ආරම්භ කොට තිබේ.
එහි පළමු වැඩසටහන දඹුල්ල ඉබ්බංකටුව ජලාශයදි 23 දින පොලිස් නාවික කොට්ඨාසයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
මෙහිදී දිය අනතුරු අවම කරගැනීම දියේ ගිලුනණු අයකු කඩිනමින් බේරා ගැනීම අනාරක්ෂිතව දියෙහි දිය නෑම සඳහා ගම්න් කිරීමේ දී සිදු කළ යුතු කරුණු පිළිබඳව නිලධාරින් පාසල් සිසු දරු දැරියන් පෞද්ගලික ආයතන ප්‍රධානින් දැනුවත් කිරීම සිදුකරනු ලැබූ අතර ප්‍රායෝගිකව දීය අනතුරු සිදුවන ආකාරයත් එයින් ජනතාව මුදවා ගන්නා ආකාරයක් ජීවිතාරක්ෂක සහ ආපදා නිල්ධාරීන්ගේ සහය ලබා ගන්නා ආකාරයත් දැක්වෙන සජීවීකරණයක් ජලාශ්ය තුළ සිදු කිරීම් විශේෂත්වයකි.
එහිදී එකම පවුලේ දහදෙනකු පාරුවක් කැඩී දිය අනතුරකට ලක්ව වන අහඹු සිදුවීම්ක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් සංවිධානය කොට තිබිණි ඔවුන්ව බේරාගන්නා අයුරු ප්‍රථමාධාර ලබා දෙන ආකාරය මෙන්ම ගංවතුරකදී සැඩ පහරට ගසාගෙන යන ජීවිත බේරා ගන්නා ආකාරය ආදී සියලු දසුන් මෙහෙ ජීවමාන කර තිබිණි
මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය , පොලිස් නාවික කොට්ටාශඨාසය, දඹුල්ල මූලස්ථාන පොලීසිය, ජීවිතාරක්ෂක ඒකකය දඹුල්ල ,මහනුවර ,නුවරඑළිය, තෙල්දෙණිය. සහ අනුරාධපුර යන පොලිස් ජීවිතාරක්ෂක ඒකක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාවික හමුදා වට තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම වහපතඋදා වෙිවා තෙරැවන් සරනයි
මේ පොලිස් නාවික කොට්ටාශය😂😂
Wiraputuni obalata pin. Daruwo
හොද වැඩක් හැමෝටම තෙරුවන්සරණයි දිර්ගායු වේවා
නිලධරුවන් සියලු දෙනාටම නිදුක් නීරෝගී බවම ලැබේවා.සියලු දෙනා මීට වැඩිය වගකීමෙන් සතුට බුක්ති ව්ට්දියයුතුයි
සියලුම අපේ රණවිරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා හැමෝටම දළදා සමඟ පිහිට ආරක්ෂාව ලැබේවා
❤😂3❤😂3❤23wgwegembgxds😅
Kisi ke n🙏🏻🙏🏻eutral de dena
විර සෙබලුන්ට ත් බල යෝද බල ශක්තිය ලැබේවා මේ වගේ වෙලාවට තමයි අටපාස් කොල්ලනගේ අගය වටහෙන්නේ බලු හැති කරේ එත් මෙවුන්ට මේ මතකය හත් දවසින් අමතක වෙනවා තෙරඅවන් සරනයි විර පුතුනුවනි
ape veera ranaviruwanani obala siyaluma dena vishwa mathawa rakithwa.
බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා සියලුමා දෙනාට 🙏❤️🌷❤🙏🙏
රත්තරං විිර සෙබලුන් බුදු පුතේ.සියලුම දෙනාටම තෙරැවන් සරණයි.
අපේ සෙබල වීරයින් ට තව තවත් ශක්තිය ලැබේවා ජයවේවා තුණුරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
මං ඒත් බැලුවා හිත හිත මොකද පාරුවෙන් පනින්නෙ කියලා🙊🙊...කොහොම උනත් හොද දැනුවත් කිරීමක්❤️
මිහිපිට දෙවිවරු දිර්ගායුස ලැබේවා සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආරක්සාව ලැබෙවා ඔබලාට ආදරෙයි පුතේ 💞💞💞
අදරණිය අපෙ රණවිරු පැටවු සහ පොලීසිය හිස නමා ආචාර කරනවා..උපදින හැමභවයෙම මතු බුදුවන දෙවියොම වෙන්න ඕන..❤❤❤
මෙය පුහුණු වැඩසටහනක්! මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීමෙන් මිනිස්සුන්ට දැණුමක් ලබාදියහැක.
Adanne boruatada.
පිහිනීමට නොදන්න කිසිම කෙනෙක් මෙවන් ගමන් නොයායුතුයි.
පිස්සුද මේක ඇත්ත
Ane manda meka wath therun ganna beri moda minissu rataka hari nayekayek thoraganida welawata rate anura janapathi une puthano awanam 😂
@@thusara6728 දෙන්නම එකයි.අනුර කියලා මොකෝ??????
හැමෝම බේරගත්තද? හොඳ වැඩසටහනක්. රඟපෑමත් ලස්සනයි.
නියමයිනෙ බේරාගැණීමේ රඟපෑම......
R@!
😂😂😂koti nochchiyagama polisiyata vadithiyaddi polisiyen diuvalu😂😂Bank aka sikuritilu sot ganakan unta vedi thibbe😂😂
Pisuda.obata
සියලුමදෙනාටත්ජීවිත බේර ගන්න මහන්සිඋනදෙනාටත් අල්ලාදෙවි පිහිටයිහරිම දූකයි
ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා දියේ ගිලුන සියළුම දෙනාට දෙවි පිහිටයි
අම්මෝ මේක රගපෑමක්ද... දෙයියනේ මගෙ පපුව නතර උනා දෙයියනේ... ආදරෙයි ඔගොල්ලො හැමොටම... අපේ මිහිපිට දෙවි වරු.
රණ විරුවන් සියලු දෙනාට දෙවියන් ගේ පිහිට ලැබේවා
මිහි පිට ෙදවිවරු කිසිදු හිරිහැරයක් හිංසාවක්පිඩාවක් ෙනාම ෙවිවා ජිවිත රකින්නට තවතවත් ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා ෙතරුවන් සරණයි
අපේ සියලුම නිලධාරීන් පිරිස මේ හැමෝගේම ජීවිතය බේරා ගත්තා .හැමෝටම බොහෝ ම පින්සිදුවෙනවා. දීර්ඝ ආයුශ ලැබේවා . නිලධාරීන් සියලුම දෙනාටම 🙏🙏🙏
උතුම් බුද්ධාදීරත්නත්රය බලයෙන් නීරෝගී සැප ලැබේවා ආරක්ෂක අංශයට
මං කරලා තියන පින් අනුමෝදන් වී. ඒ කිසිම කෙනෙකුට දුකක් විපතක් නොම වේවා 🙏🙏🙏🙏🙏
අනේ අපේ දෙවිවරු ඔයාලා.මල් කියලා උදේ හවස වඳින්න ඕන.ඔයාලට.සියලුම දෙනාටම .ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මෝ මම හිතුවේ ඇත්තටම කියලා. පස්සේ නේ දන්නේ සංදර්ශන යක් කියලා. හොද දෙයක් හැමෝම දැනුවත් කිරීමට සැලසීම බොහොම ස්තුතියි ඔබලා ට
👍👍👍👍👍👍👍👍👍👍
පුහුණු පාඨමාලාවක් ගිලෙන අය බේරගන්න විදිය සුපිරි වැඩක් බුදුසරණයී
අපේ රටේ දෙවිවරු තමයි මේ තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤
මෙික පුහුනු සංදර්ශනයක් මිනිස්සුන්ට උදවිකරන කොට දෙවිවරැ ගෝල්ෆේස් එකේදි තිරිසන්නු ඔික තමයි ලංකාවෙ සැබැ වෙනස
දෙව්වරු වගේ සියලුම දෙනාට ජෝද බල ජෝද ශක්තිය ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි
ඔයලා සියලුම දෙනාට යොද ශක්තිය ලැබෙන්න ඔනෙ තව තවත් ශක්තිය ලැබෙවා !!! ඔයල සියලුම දෙනට බුදු සරණයි මෙ විඩියෝ එක බලන අයට දැනුමක් ලබාගන්න පුලුවන් .. එයටත් ගොඩක් ස්තුති ❤
අපේ කොල්ලොන්ට දළදා සමිඳුන්ගේ පිහිtayi
දෙවිවරු ටික දුවගනම ගියා කාගේත් පන බේරාගෙන ඇති. අනේ කාටවත්ම කරදරයක් නොවෙවා. ඔබ නිලධාරීන්ට තෙරුවන් සරණයි. සියලුම දෙනාටම තෙරුවන් සරණයි
මේක life saving සන්දර්ශනයක් විතරයී ඇත්ත සිදුවීමක් නෙවේ අපී ඊයෙ ඔකට ගියා 😊
😂😂😂
මේක මේ පොඩි ශෝ එකක් විතරයි කියලා දන්නව නෙ
Primi KENEK adanava mamà oya dakkamai
🙏🙏🙏🙏🙏
හමිමො උදෙම අහන්න ලැබුන කනගාටුම දෙයක් සියලුදෙනාටම සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන්සරණයි
මොකටද කනගාටුව 😂😂😂😂
🤣🤣🤣
අපේ අක්කා උදේ පානදරම අැඩුවා බොහොම අමාරැවෙන් ඒයා පාලනය කරගත්තේ ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරනයි
ඉක්මනින් සුවය ලැබෙිවා සැමදෙනාටම තෙරුවණ් සරණයි
හැමෝටම ජාතියේ උපහාර වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ජය ජයග්‍රහණය වේවා
Hi
බුදුසරණයි දෙවි පිහිටයි ❤
තෙරුවන් සරණයි සෙබල සොයුරන්ට ආපීසධානයගැතී
සැබෑම විරුවන් ඔබයි .දීර්ඝායු වේවා සියළු දෙනාටම .තෙරුවන් සරනයි .
සියලුම නිලධාරීන් හට සියලුම දෙවියන්ගේ ආරක්සාව ලැබෙවා තෙරුවන් සරනයි
ජලයට වැටුණු සියලුම දෙනාට කිසිදු කරදරයක් නොවෙවා
අපේ wera සෙබලුන් seyalu දෙනාටම jesuna දිරිය sakathi ලැබේවා ❤❤🙏🇮🇱
ජිවිත බේරාගත් ඔබලාට බුදුසරණයි
අම්මෝ මේක රගපෑමක්ද ම නම් හිතුවේ සැබෑම සිදුවීමක් කියලා නියමයි මොකක් උනත් 👍👍👍❤️❤️❤️❤️ God bless
Ane devyane hamotama samma sambudu saranai kanagatui ahanna labuna eka gana canchana mhatthayata bhoma sthuthi apay navika vrodara sebalunta siyaluma dayviyange phita arakshawa ha shakthiya dhaitiya nowaduwama labaywa kiya mama hada wathinma prarthana karami 😢😢❤❤🙏🙏
හුස්ම නැවතුණා වාගේ දැණුනාත් මේ පුහුණු වැඩසටහනක් වාගේ
ඔව් ඔව්😹
😀😀😀😀
අනේ ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ගායු ලැබෙන ඕනේ
මේ ජීවත් බේරාගන්න යුහුසුලුව කඩිසරව ක්‍රියාකාරී උනාට 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලුම දෙන්නාට 🙏❤️🌹
උතුම් නිවනින් සැනසීමම ලැබෙනවා ඔබ සියලු දෙනාටම
අම්මෝ කාංචන මල්ලි අද නම් උදේම ඇඩේවුවා පුදුම දුකක් අරයා පවුලේ අය ගැන කියනවා අනේ ඔක්කොටම බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
ජීවිත බේරා ගැනීම ගැන වැඩසටහනක් මේ. මෙයාලා රඟපෑමක් කරන්නේ
වීර සෙබලුනේ බොහෝ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාන්චන අයියේ අද නම් හොදටම ඇඩුවා.. දිවි බේරගන්න උදව් උන සියලූම නිලධාරීන්ට දීර්ඝ ආයුෂ ලැබේවා.. බුදු සරණයි
මෙක life saving සන්දර්ශනයක් විතරයි
Ou me minissu therum ganne na neda
Police niladhareenta jathiye pranamaya🌹🌹🌹🌹🎉🎉🎉🎉🙏
බොහොම වට්නා සමාජ සත්කාරක් හා දැනුවත් කිරීමක් මෙම කාර්තඋවයට සහභාගී වු සියලුම පොලිස් නිලධාරීන් මහත්ම මහත්මීන්ටද මෙම වැඩසටහන අප වෙත ගෙන ආ කංචන අරියදාස මහතාටද හදපිරි ප්‍රනාමය
බුදුසරණයි සියළුම දෙනා ට 🙏🙏🙏
අපේ රණවිරුවන් ට යොදා බල ශක්ති ය ලැබේ වා
Ane me gewetha bera dun ape dewe warunta budu saranai❤❤❤❤❤❤
සංදර්ශනයක් ද මන්ද ඒ වුනත් සැබෑ ජීවිතේ වුවත් එයාල බේරා ගන්න ඉන්නෙ අපේ තිව්ද හමුදාව සහ පොලීසිය තමයි ඔවුන්ට තුනුරුවන් සරණයි
ඔබ.සියලු දෙනාටත් teruwan saranai givitaya .bera gathtata
Theruwan saranai 🙏🙏🙏🙏🙏 හැමෝටම පරිස්සමෙන් ජීවිත බේරාගන්න . හැමෝටම budusaranai ආදරෙයි හැමදාමත් මතකයේ redevi ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරු ඔයාලා පුතේ ඔයාලට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
අපේ මාතෘ භූමියේ හෙළ විරුවන්ට
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
Ane deviyane mage ratarakina werodara ranaweruwanta theruwange saranai .jeewwthakapakarala hamoma beranawa
මේ විදියේ වැඩසටහන් කරලා මිනිසුන් දැනුවත් කරන එක වටිනවා
තුනුරුවන් සරනයි හෙමෝටම🙏🙏
ඔබ සැමට තෙරුවන් සරණයි
නාවික හමුදාව ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
මෙහෙම හැමදේම දැනුවත් කරා නම්, ජිවිත ගණනාවක් බේරගන්න පුළුවන් 💪
මිහිපිට සිටින අපේ දෙවිවරැ
මිහිපිට දෙවිවරු රණවිරුවන් සහ දොස්තරලා. වදින්න දුටුතැන දණ නමා!!!!!!!!
තෙරැවන් සරනින් කරදරයක්නොමවෙිවා
බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏
❤❤❤පට්ට අපේ ටිම් එක..විරැවන් යනු ,,,විටකදි දෙවිවරැය..🔴☠️🔥☠️😎🌞👊🙋♂️
🎉🎉 පුහුණු වැඩසටහනක්. අනතුරක් උනොත් එයට මුහුණ දෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක්.. 🌹🌹❤️❤️
ඇත්තටම හොඳ පුහුණුවක් . තෙරුවන් සරණයි ❤️❤️❤️
තව තවත් ශක්තිය දහිරිය වැඩි වෙන්න ඕනි මෙ මහත් වරු සියලුම දෙනාට. තෙරුවන් සරණයි
ත්‍රිවිධ රත්නයේ පිහිටයි අපේ රටේ වීරයින්ට
බුදුසරණයි සියළුම දෙනාටම 🇱🇰🇱🇰❤🔥❤🔥❤🔥🇱🇰🇱🇰👍👍
ඉතාම වැදගත් වැඩසටහනක්..ස්තූතියි❤️🙏
තෙරුවන් සරණයි රත්තරන් දෙව්වාරුන්ටයොදා බලයොදා ශක්තිය ලැබේවා ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
සියලු රණවිරුවන්ට බුදුසරණයී දෙවියන්ගෙ පිහිට ලැබේවා😢
රත්තරන් පුතාලට කාටත් බුදූසරණයි දීර්ගායු ෂ ලැබෙවා
නියමයි ......මේ දේවල් සමාජගත කිරීම හරිම වැදගත්
නාවික හමුදා සොයුරන්ට සියලු දෙව් යන්ගේ පිහිට අසිර්වාදය ලැබේවා දහිරිය සක්තිය තව තවත් වැඩි වේවා තෙරුවන් සරණයි ජයවේවා 😊😊😊
😂😂😂 නාවික හමුදාවේ නෙවෙයි මේ පොලීසිය 😂😂
Minisu bragthta ob samata siyalu davi phiti 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏පුතේ ඔයාලට ගොඩක් පින් ඔයාලා හදපු දෙමවුපියන්ට මේ පින් අත්වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tivida hamudawata budu saranai siyalu dana araksha wawa
Mama hithuwe attatam kiyala hamotama budu saranai
Siyaluma vira. Sebalunta.jayasirimaha.hamuduruwange..pihitai budu..saranai
Dawantha meheumaka yaduna oyala hamootama tharuwan saranai
siyaluma dinata dalada samidu pihitai. 🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪
දළදා සමිදු සරණයි සුවපත් වේවා සන්සුන් වෙන්න ගොඩ නැදෑයින බලන්න ඉක්මනින් සේවයක් ලබා දෙන අපේම මිනිස්සු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම
Samma sambhudunsarani soyaluma ranaviruwanta deergayusha labewa🙏🪷🙏
Ana .pua .අපගේ .veraoua.taruwana saraneia ඔබට
අම්මෝ මම බයවුනා හොදටම මෙක පුහුණු වැඩසටහනක් මෙහෙයුමට එකතුවු සියලුම දෙනාට බුදු සරණයි
සැමටම. බුදු සරණයි
මිහිපිට..දෙවිවරු.❤❤❤❤
ඔන් අට පාස් අය ඕන වෙන වෙලාව දෙවි වරු බුදුසරණයි 🙏🙏🇱🇰🇱🇰🇱🇰
මේ පොලීසියේ නිලධාරීන්😂😂. අට පාස් අය නෑ😂
ජීවිතයබෙර පූ අයට උතූම් නිවන් අවබෝධ වේවා
ahhhhhh😮
මමත් රත් වෙලා බැලුවෙ can හේනේ අයියේ සැමටම තෙරැවන් සරණයි 😘😍❤️
විලාප තියන ලස්සන ..එයාලා හැමදේටම දක්ශයි..තෙරුවන් සරනයි..
බේරා ගැනීමට ඉදිරිපත් වූ සියලුම දෙනාටම යෝද බල යෝද සක්තිය දයිරිය ලැබේවි !!!💪👮️👮️👮️👮️🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේවිරුවන්ට දිගායු පතමි සියලුජීවත රැකේව
ඔක්කොම බේරෙන්න ඇති දෙවිවරු වගේ තමයි ලයිප් ගාඩ් සේවින් ❤හමුදා නිලධාරීන් ❤හැමෝටම කරදරයක් වෙන්න එපා. මේ මහත්තුරු නැත්නම් ජීවිත ගානක්. අර ගොඩ ඉන්න මනුස්සය කොහොම දරාගන්නද. හමුදා පුහුනුවක් නියමයි හැමෝටම ජය. මට අවුරුදු 35 ලයිප් ගාඩ් පුහුනුව බෙන්තර ගගේ මම දැන් කරමින් යන්නෙ ❤වයසින් වැඩක් නෑ තමන්ගේ ජීවිතේ බේරගන්න හරි පීනන්න පුංචි පුහුනුවක් හරි කරල තියෙන එක වැදගත් කවදාහෝ දිනක අවශ්‍ය වෙයි.❤බුදු සරනයි .
දැනුවත් කිරීම නම් වටිනව. කොමෙන්ට් දැක්කම නම් හිතෙන්නෙ 2022 වෙනකම් ලංකාව කොහොමද මේ තත්ත්වයෙන් හරි තියෙන්නෙ කියල 😇😂😂