adara wanthayo adara joduwa කැලේ පැලේ ආදරයෙන් හිටපු දෙන්නා බලන්න සමාජ ඇස නැවත යනකොට දැක්ක දේ

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 582

  • @මැණික්මැණික්

    ලැබිම පේර පින් එක බැ කාටවත් නවතන්න 💞💞 තෙරුවන් සරණයි

  • @umsisira1
    @umsisira1 Рік тому +7

    හරිම සතුටුයි.. සමාජයට හොද පනිවිඩයක්, ආදර්ශයක් දුන්නා.
    උදව් කල හැමෝටම බොහෝම ස්තූතියි..

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Рік тому +54

    සමාජ ඇස නාලිකාවේ සියලුම දෙනාටත් ..ප්‍රධානියා කාංචන මහතාටත් ගොඩක් පින් මෙවැනි කටයුතු ලංකාව පුරාම වැඩි වැඩියෙන් කරන්න ශක්තිය වැඩි වේවා ...ආදර කැදැල්ලට ජයමවේවා ...තෙරුවන් සරණයි ..

  • @pushpaguruge2073
    @pushpaguruge2073 Рік тому +39

    හරිම සතුටුයි....පිං වන්ත යුවලක් පවුලක්...උදව් කල සැමට දෙවි පිහිටයි🙏❤️

  • @anuradon1830
    @anuradon1830 Рік тому +17

    පේර පින් මතු විම කියන්නේ මේකට තාමා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +19

    හරිම සතුටුයි ඒ දෙන්න හරි සතුටින් ඉන්නවා හරිම ආඩම්බරයි හැමදාම සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි කාංචන මහත්තයා ⁣ඔබතුමාටත් ගොඩක් පින් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому +13

    ඔබතුමා ට. ගොඩක් පිං. අසරණ. අයට. පිහිට. වීම. උතුම්. පිනක්. තෙරුවන්. සරණයි. පින්වන්ත. සර් ට. 🙏🙏🙏👍🌹❤️

  • @dildili21
    @dildili21 Рік тому +79

    උදවිි කල හැම දෙනාටම සංසාරෙ යස ඉසුරැ පිරි පිංවත් ජිිිවිත උරැම වෙිිවා....සැබැ ආදරයට දෙවියනුත් ආශිර්වාද කරනවා කියන දෙයට හොඳම නිදසුනක්🥰

  • @DonPriyankara
    @DonPriyankara Рік тому +2

    දැන් සෙට් උනෙ චැනල් එක ඔබ නියම මනුස්සයෙක් ඔබ වගේ මිනිස්සු තමා මේ රටේ බිහිවෙන්න ඕන බොහොම පිං සිද්දවෙනව බුදු සරනයි🙏💖

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Рік тому +8

    දැක්කම හරිම සතුටුයි... උදව් කරපු හැම දෙනාටම ගොඩක් පිං... තව තවත් මෙවැනි අයට උදව් උපකාර කරන්න වැඩි වැඩියෙන් ලැබේවා.. බුදු සරණයි ඔයාලට

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu Рік тому +7

    මේ උපකාර කල අයට මේ වගේම අවංක නිර්මල ආදරයක් නිවන් දකිනාතුරු හැම ආත්මයකම ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාට. ඔය ආදරේ සැමදාමත් වැජබේවා 🙏🙏🙏

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 Рік тому +18

    දන් ඉතිං ඔය දෙන්නා තව නැති බැරි අයට දෙන්න බලන්න .එතකොට තව තවත් ලැබෙයි .බුදු සරණයි .

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 Рік тому +9

    කාංචන මහත්තය ඔබතුමාට ගොඩක් පිං මේ යුවල හරිම වාසනාවන්තයි ජයවේවා ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @MankiManki-ky8cz
    @MankiManki-ky8cz Рік тому +23

    ආදරේ ඉස්සරහ ඕනිම දෙයක් ජය ගන්න පුලුවන් .
    මාත් දරුවන් 4 දෙනෙක් එක්ක තනි උන ගැහැනියක් .ඒ අවන්ක උන වැඩිකමට .ඔබ දෙපලට මo හිස නමා ආචාර කරනවා . ඔබ දෙපලගෙ ඉදිරිගමනට මන් සුබ පතනවා.මිල මුදල් වලින් බැරි නමුත් හදවතින්ම සුබ පතනවා.ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටයි ....

  • @shamaalishamaali-ed8jp
    @shamaalishamaali-ed8jp Рік тому +32

    මේ අයට උදවු කරපු කාංචන මහත්මයා ඇතුළු සියලූම දෙනාට නිවන් දකිනා ජාති දක්වාම වියදම් කල රුපියලක් පාසා කෝටි ගණනින් වැඩි වැඩියෙන් ලැබේවා..ඒ ලැබෙන කිසිවක් කෙරෙහි තණ්හා උපාදාන නොවී චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Рік тому +18

    ඇත්තටම අයියේ ඔයා නම් බූදුන් දැක නිවන් දකින්නට ඕන. ගොඩක් ලොකු පිනක්. 😊🙏ආදරේ ට කරන්න බැරි දෙයක් නෑ නේ

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho Рік тому +4

    අනේ උදව් කෙරපු සියලු දෙනාට ගොඩක් පින් හරිම සතුටුයි ❤❤❤

  • @renuka243
    @renuka243 Рік тому +11

    ගොඩක් ගොඩක් පින් උතුම් උ එ උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 කාංචන මහත්තයා ඔබගෙ වටිනා විඩියෝ කොපමණ බැලුවත් එපා වෙන්නෙ නැහැ හොදක්මයි අනෙ ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @janithacosta
    @janithacosta Рік тому +18

    අනේ පුදුම සතුටක් දැණුනා ...මේ අහිංසක කතාබහ ඇහුවහම ..
    මූලිකව අත දුන් කෙනා ඇතුළුව උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා !!!
    🙏🙏🙏❤❤❤❤❤❤
    විශේෂයෙන් ජෙහාන් මහතාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 Рік тому +74

    මිහිපිට දෙවියෙක් කාංචන සර් 🙏🙏🙏 මෙි පුංචි පවුලට උපකාර කල සැමට ගොඩාක් පින් 🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +74

    කාංචන මහත්මයා අැතුලු සමාජ අැස නාලිකාව මේ ලෝතලයේ මීණි කැටයක් සේ බැබලේවා... මේ අයට උදව් උපකාර කරපු සියලුම දේනාට කරන කියන දේ සාර්ථක වෙලා දිනෙන් දින දියුණු වේවා.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. උතුම් ජයසිරිමාහා බෝ සමීඳු පිහිටයි..

    • @ANURADHA-qv7nj
      @ANURADHA-qv7nj Рік тому

      😊

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 Рік тому

      එජඑ එජාපයේ එඑඑඑ එකක් එකක් එඑඑ තියෙනවා එජඔනතරම් ජඑරජර එජඔනතරම් ජජජ ජඑරජර එඑජඔනතරම් රඩ
      රඩ
      එඩ
      එඑඑඑා
      එඩ
      එා
      රඩ
      රඩ
      රඩ
      රඩ
      රඑ
      එඩ
      ⁣ෙ
      එඩ
      එඑ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 Рік тому

      එඑඑඑ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 Рік тому

      රරර
      රඩ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 Рік тому +1


      එඑඑ
      එඑ

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +17

    සුන්දර පවුලක්! හරි ලස්සන වෙලා දෙන්නම!! ඔබ තුමාට පිං!!

  • @bandularathnayake7733
    @bandularathnayake7733 Рік тому +2

    ලද දෙයින් සතුටුවෙන ඒ වගේම දියුනුවෙන්න අවංක උත්සාහයක් දරන දෙන්නෙක්. ඔයාල කරන සැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කාංචන කුමාර සොයුර ඔබටත් ගොඩක් ස්තුතියි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Рік тому +7

    ඔබලාට තවතවත් ලැබේවි ඒ ඔබදෙදෙනගෙ අවංකකම නිසයි.ඔයාලාට අදින්ඩ ඇදුම් පැලදුම් වැඩිනම් තවත් ඔබ වගේම අහිංසක පවුල් ඕනේ තරම් ❤❤කාංචන මහත්මාට ❤❤❤මුන ගැසෙනවා ඒඅයට පරිත්‍යාග කරන්ඩ දෙපාරක් හිතන්ඩ එපා ඔබ දෙන තරමටම ඔබට ලැබේවි තෙරුවන් සරණයි

  • @tharangasauer8452
    @tharangasauer8452 Рік тому +12

    වැඩිපුර ඇඳුම් තවත් නැතිබැරි අයට දෙන්න. පිං.
    ලස්සනට පිලිවලට ගේ අස්කර ගන්න❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Рік тому +23

    අනේ මෙි දෙපලට චුටි දෙයකින් හරි උදවුකරපු සියලුම දෙනාට වැඩු වැඩියෙන් ලැබෙින්ඩ ඔනේ මෙි උදවු කරපු සියලුම දෙනාට මුදල් වලින් කිසිම අඩුවක් නොවෙිවා කාන්චන අතුලු උදවු කෙරැවාවු සුයලුම දෙනාට ජේසු පිහිටයි

    • @H.WchamindaChaminda
      @H.WchamindaChaminda 6 місяців тому

      තෙරැවන් සරණ යි .ගොඩාක් පින් ඔබලා ට❤❤❤❤🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Рік тому +8

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ කරන සත්කාර වෙනුවෙන්

  • @nadeearachchi138
    @nadeearachchi138 Рік тому +4

    ඇස්වහ ක් වදින්න එපා...බුදුසරණයි ..තව තවත් උදව් කරන්න සිත් පහල වේවා ..❤

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 Рік тому +7

    පවු අනේ.මේ අසරන මිනිස්සු සතුටු වෙන්න වෙන්න උදව් කරපු අයට ගොඩක් පින්

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +15

    කංචන පුතේ ඔබට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරණය ලැබෙවා හැදු වැඩු දෙමාපියන්ටත් පිං අයිති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹😘😘😘😘😘

  • @TharinduSandaruwan-me4mv
    @TharinduSandaruwan-me4mv Рік тому +6

    ආදරේ තමා හැමදේම හැම හිතක්ම වෙනස් කලේ. .බුදුසරණ යි ඔයාල ට..තව තව මෙවැනි උපකාර කරන්න කාංචන මහතාට ශක්තිය දහිරිය ලැබේවා...පිට රට ඉදන් උදව් කල සියලුම දෙනාට ඇත්ත ටම බොහෝම පිං

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Рік тому +77

    දුවෙි පුතේ ලදදෙයින් සතුටු වෙන ඔයාලාට තුනුරුවන් සරනයි පුතේ දුවෙි මම මෙි කියන්නෙ අදහසක් විතරයි ඔයාලාට ඇති තරමි ඇදුමි තියාගන තවත් අසරණ අයට ටිකාක් දුන්නොත් දුන්නා වගේම ඔයාලාටත් තවතව ලැබෙිවි තෙරුවන් සරනයි

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 Рік тому +3

      Aniwaren labeii,

    • @malshadilhanifernando244
      @malshadilhanifernando244 Рік тому

      ❤ හරිම සතුටුයි.

    • @kamaniaththanayake946
      @kamaniaththanayake946 Рік тому +1

      අව්‍යාජ ආදරයට මගේ උත්තමාචාරය🙋
      මට හිතෙන්නේ ඔය දෙන්නත් සිද්ධාර්ථ යසෝධරා යුවළ වගේ කියල.
      ඔය ආදරය හැම කෙනෙක් තුළම ඇති වේවා .🙏🙏🙏

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 Рік тому +4

    කාංචන මහත්තයට ගොඩක් පින් එතුමා ඒ අය පෙන්නුව නිසානේ මෙහෙම දේවල් එයාලට ලැබුනේ උදව් කරපු සියළු දෙනාටත් ගොඩක් පින් ඔයාලා දෙන්න ආදරෙන් සතුටින් ඉන්න ඒ වගේම පින් කරන්න පුළුවන් තරම් බුදුසරණයි

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 Рік тому +24

    මමත් බැලුවා මෙ ආදර කතාව හරිම ආදරනීයයි හැමදාම අදරෙන් සතුටින් ඉන්න ඉතින් මෙ පින අනිවාර්යයෙන් ලැබෙන්න ඕනී කංචන මහත්තයට සහ උදව් උපකර කරපු හැමොටම.තෙරුවන් සරණායි හාමෝටම .

    • @anupushpakumara36
      @anupushpakumara36 Рік тому

      කොයිතරම් අගහිකම් තිබුණත් ඒදේවල් ගින්දරක් කරගන්නෙ නැතිව ලද දෙයින් සතුටුවෙලා ආදරෙන් ඉන්න පවුලක්.නේද

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +2

    හරි සතුටුයි කාංචන මහත්තයාටත් උදාවු කළ සියලුම දෙනාට බොහොම පින්

  • @mali-by3ks
    @mali-by3ks Рік тому +10

    අනේ දෙයියනේ එයාලට වඩා මට සතුටුයි වීඩියෝ එක බලලා හිනාවක් ආව සතුට වැඩි කමට දියුණුව දිනෙන් දින ඉහළ යමින් ඒ ආදරය ජීවත් වන පුරාම රැදේවා තෙරුවන් සරණයි ❤කාංචන මහත්තයා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏 ❤️ ❤️

    • @nishantha1422
      @nishantha1422 Рік тому +1

      ඔයාටත් මගේ පිහිට ලැබේවා

    • @mali-by3ks
      @mali-by3ks Рік тому

      @@nishantha1422 🙏❤️

    • @ruthsharmalee3878
      @ruthsharmalee3878 Рік тому

      කාංචන මහත්මයා ,ඈත දුරක් දැකලා අහිංසක දුප්පත් ජනතාව එතෙර කරන්න ඹබතුමන් ගත් උත්සාහය ( සමාජ ඇස) බැබලෙනවා, ඹබතුමන්ට පිං,. කැලෙ ආදරයෙන් ජීවත්වෙන ඒ ජොඩුව ජීවිතයට එලිය වැටුනෙ කාංචන මහත්මයාට ස්තුතියි. පිං...

    • @anupushpakumara36
      @anupushpakumara36 Рік тому

      ​@@mali-by3ksකොයිතරම් අගහිකම් ආවත් ඒ ආදරේ නිසා ඒ පවුල ආරක්ෂා වෙනවා නේද.

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 Рік тому +6

    හරිම සතුටුයි . බුදු සරණයි ! උදව් කල සැමට පින්. කාංචන මහත්මයාටත් අප්‍රමාණ පින්. .

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Рік тому +6

    හරිම නිහතමානී දෙන්නෙක්...කාංචන මහත්යට ගොඩාක් පිං..හරිම සතුටුයි සන්තෝසෙන් ඉන්නව❤❤❤..බුදු සරනයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo Рік тому +24

    කැලේ පුංචි පැල දකිනකොට මතක් උනේ.එයාලගේ සිලින්ජර් වලින් හදලා තිබුනු ලස්සන නිර්මාණය මට .මේ ආදරේ හැමදාම මේ විදියටම තිබිලා.උදව් කරපු හැමෝටම උපදින හැම ආත්මෙකම කිසිම කරදරයක් වෙන්න එපා.බුදු සරනයි !!!

  • @haylenhaylen6577
    @haylenhaylen6577 Рік тому +8

    පරිස්සමෙන් ඔය විදිහියට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +69

    ඒ.උතුම් ආදරය සදාතනික පැවතේවා අවංකව හොර.බොරු නැතිව ජිවත්වන ඔබ යුවලට විශ්වය විසින් උපකාර කරනවා ඉස්තුතියි කාංචන ඇතුළු සියඑ දෙනාටම තෙරුවන් සරණයි

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому +1

    නමෝ බුද්ධස්ස !!!උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබතුමාට උදව් කල සැමටත් සියලු සැනසුම ලැබෙිවා ලැබෙනවා !!!

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому +50

    දැක්කම හරිම සතුටක් ආසාවක් දැනුනා. සැමදාම ආදරයෙන් ඉන්න තේරැවන් සරණයි. සියලුදෙනාටම. 🙏🏼🙏🏼

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 Рік тому +6

    මේ උදව් කරන ඔබතුමාටත් යස ඉසුරු පහල වේවා 🙏🙏🙏

  • @prasadsadakelumkp8782
    @prasadsadakelumkp8782 Рік тому +6

    ආදරෙයි කචන අයියා ඇතලු මෙි පවුලට උදවු කරපු සියලුම අයවලුන්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @vikasithatv2336
    @vikasithatv2336 5 місяців тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔයාලගේ ඔය ආත්මිය බැදිම ප්‍රාර්ථනා සියල්ල සිතන පතන අයුරින්ම ඉටුවේවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +1

    අනෙ හරිම සතුටුයි .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .එ උදව් කරපු නොන මහත්තයාට ගොඩක් පින්

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Рік тому +4

    ඔබ තුමා නිසා me දේපල සතුටින් ඉන්නවා .උදව් කල හැමෝටම pin ලැබේවා ..❤🙏🙏❤❤😊

  • @homagama
    @homagama Рік тому +66

    අනේ මගෙ නංගි කතා කලා කිවුවා කාංචන මහත්තයට පොලොන්නරැවෙ ඉඳන් තවම ගියෙ නෑ කීවා එයාට නං ගොඩක් උදවු අවශ්‍යම වෙලාවක් එයාගෙ මහත්තයත් නැති වුනා දරැවා ලැබෙන්න ඉන්නකොට පුළුවන්නං එයාටත් උදවු කරන්න මහත්තයෝ🙏🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +1

    ගොඩක් සතුටින් ඉන්න උදව් කරපු හැමෝටම පින් මේ වගේ අයට පතන හැම දේම ලැබෙන්න ඕනෙ ආයෙම කියන්නේ අපේ කෙනෙක් සැනසීමෙන් ඉන්නවා කියන්නේ අපිට සතුටක් ඔයාලට ගොඩක් පින් 🙏තෙරුවන් 🙏සරණයි 🙏ඔයාලා ඔක්කොටම

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +7

    උදව් කරන සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
    ඔයාලාට සියලු බලාපොරොත්තු ඉටුකරගෙන වාසනාවන්ත ලෙස ජීවත්වීමට වාසනාව ඉක්මනින් ලැබේවා ..❤❤❤❤❤❤❤

  • @Sewpras
    @Sewpras Рік тому

    හරිම වාසනාවයි මේ දෙන්නා,ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ මනුශ්‍ය සත්කාර කරනවට

  • @madumadukshi6902
    @madumadukshi6902 Рік тому +2

    අනේ බුදුසරණයි මාරම සතුටක් දැනෙන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤️❤️❤️❤️ උදව් කරපු හැමෝටමත් බුදුසරණයි .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +3

    තවත් අයට දෙන්න ...මොන තරම් දේවල් ලැබුණත් ඔය ආදරේ වෙනස් කරගන්න ත් එපා මුල අමතක කරන්නත් එපා..තෙරුවන් සරණයි හැමෝටම ..🙏👌

  • @isharadayananda2219
    @isharadayananda2219 Рік тому +4

    මං නම් කියන්නේ ඉස්සරෝම දුවෙක්නේ ඒ එයාගේ වාසනාවට තමයී මේ හැමදේම හම්බුනේ...ඇත්තටම සතුටුයි මං එදාත් ඒ video එක බැලුවා...මට හොදට මතකයි ඒකත්..ජයෙන් ජය ඔයාලා හතර දෙනාට.👌❤❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Рік тому +9

    ශෝක් අනේ එයාලා කම්මැලි නැ උත්සාහවන්තයි ආදරේ හිතෙනවා හැමදාම සතුටින් ඉන්න

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +19

    කාංචන මහතාට මේ විශ්වයේ බලයෙන් තව තවත් ශක්තිය ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා

  • @kumuduperera8351
    @kumuduperera8351 Рік тому +18

    වාසනාවන් ,දුවේ මේ තමයි පෙර පින ,එයට මූලික පදනම මේ උතුම් මිනිසා කාංචන මැතිතුමාගේ හෙලිදරවුවයි. තෑග්ගෙන් තෑග්ග උතුම් නිසා ඔබලාට වැඩිපුර තියෙන දේවල් තවත් නැතිබැරි අය සමග බෙදා ගන්න. කවමදාවත් ඒ පරිත්‍යා කෙරූ මහත්වරු දොස් නොකියාව්. තෙරුවන් සරනණයි .

  • @CjcCnfm
    @CjcCnfm 7 місяців тому +3

    කවුද අප්පා ඒ බෝධිසත්වයා මතු බුදුවෙන්න ඕනේ අපිට ඒ බෝධිසත්වයාගේ වීඩියෝ එකක් පෙන්නන්නකො රටට ලොකු ආදර්ශයක් ඒ මනුස්සයව

  • @kalummadushan1891
    @kalummadushan1891 Рік тому +1

    අනේ බුදුසරණයි හරිම සතුටුයි උදවුකල හැමොටමයි ඔය දෙන්නටයි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා❤❤❤🙏🙏🙏

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 Рік тому +3

    අනේ ඇත්තට ම හරිම නිරාමිස සතුටක් දැනුනෙ.. තෙරුවන් සරණයි හැමෝටම..❤❤❤

  • @thusbanChamara
    @thusbanChamara Рік тому +1

    ඇත්තමයි දුන් දේ සුවදයි... මේ පුංචි පව්ලට සතුට දුන්නු සියලුම දෙනාටම ගොඩක් පිං..❤

  • @kanthifernando411
    @kanthifernando411 Рік тому

    ඇත්තටම ගොඩක් ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමාට kanchana මහත්තයට ජේසු පිහිටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +3

    තෙරුවන් සරණයි
    පුදුමාකාර සතුටක් දැනෙනවා කාංචන මහතා මේ කරපු උදාව amilai. මේවාට udau උපකාර වන සැමටම බොහෝම ස්තූතියි මේ දරු පවුලේ සතුට සමාදානය අාදරය divi පුරාවට ම pawatiwa

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 Рік тому +2

    ඔබතුමාටත් උදව් උන අයටත් ගොඩක් පින්

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Рік тому +5

    ඇත්තටම ගොඩක් සතුටුයි බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤

    • @nishantha1422
      @nishantha1422 Рік тому

      අනිවාර්යයෙන්ම .

  • @sethasetha4322
    @sethasetha4322 Рік тому

    හරිම සතුටක් දැනෙනව මෙව දකිනකොට අත්තටම මහත් තයො ඔබට මෙකර මෙහෙවර ගොඩක් පින්සිද්ද වෙනවමයි 👍👍👍💪💪💪💪👌👌👌👌

  • @lankacool9116
    @lankacool9116 Рік тому +3

    ඔබතුමා නිසා මේ ආදර ලෝකය එලිය වුනා උදව් කළ සැමටම දෙව් පිහිටයි..

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому

    බොහොම පිං ඔබතුමා කරන සමාජ සත්කාරයට. තෙරුවන් සරනයි.

  • @DineshiReshmin
    @DineshiReshmin Рік тому +2

    යෙහෙන් වැජබේවා චිරන් ජීවතු උදවු කල හැමෝටම ස්තුතියි ..මහත්මයාණෙනි ඔබ වටා පින් සිත් ඇත්තෝ රොක්වේවා..ජේසුපිහිටයි හැමෝටම ...

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Рік тому

    කාංචන මහත්මයාණනි ඔබට ස්තුතියි මේ කළ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා

  • @JourneyWithDasun
    @JourneyWithDasun Рік тому

    බුදුසරණයි. 🙏🙏

  • @chamalkumara606
    @chamalkumara606 Рік тому +14

    ඔයාලා වගේම තව දුප්පත් අය බලලා වැඩිපුර තියෙන ඇඳුම් දෙන්න මල්ලි තව තවත් ඉදිරියට ඔයාලාට යන්න ආශිර්වාදය ලැබෙයි.බුදු සරණයි සියලුම දෙනාට 🙏

    • @jayalstmanika8326
      @jayalstmanika8326 Рік тому +1

      Attatam maga aswalata godak kadulu awa mama adara illapu kanak nisa mata adarayak labilana mata godak satutui adanna gana oyawaga aya hoyanna dannm adui oyalata pin

    • @jayalstmanika8326
      @jayalstmanika8326 Рік тому +1

      Oyalata budu satanai

    • @chamalkumara606
      @chamalkumara606 Рік тому

      @@jayalstmanika8326 🥰🥰🥰

  • @SwarnalathaNarangolla
    @SwarnalathaNarangolla Рік тому

    Eya වගේම .me සතුට.ගේන්න. පරිත්‍යාගය .kala.සියලු.pin වත් .ඔබට sasara.වාසනා.තුරු .මේ.පින් .අනුමෝදන් වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @RMkumara
    @RMkumara Рік тому

    බුදු සරණ බලය ලැබේවා මෙ දරුපවුලට උදව් කරපු ඔබ තුමන්ලට !!! 🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 Рік тому +1

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං හරිම සතුට්න් ඉන්නවා බුදු සරනයි

  • @KamaRyy-t4p
    @KamaRyy-t4p Рік тому +4

    ගෙඩක් ඉනවා නැතිබැරි මිනිස්සු එ හැමෙිටම උදවු කලනමි තවත් හෙදයි ඔයල හැමෙිටම දලදා සමිදු පිහිටයි

  • @maheshamaraweera8701
    @maheshamaraweera8701 Рік тому +1

    හරිම සතුටුයි උපකාර කරපු හැමෝටම ස්තූතියි

  • @SwarnalathaNarangolla
    @SwarnalathaNarangolla Рік тому

    ආදරය.කියන්නේ .mokadda කියලා ලෝකයට .කියලා දෙන.ඔබ .දෙදෙනා ට.සොබාදහම .සහ සියලු දෙවියෝ .ආශිර්වාද .කරවී.❤❤❤❤❤❤❤❤❤❤..............🎉🎉

  • @KomaryKomary-f7t
    @KomaryKomary-f7t 4 місяці тому

    යෝදබල යෝද ශක්තිය දීර්ඝායු ලැබේවා කංචන සර් ඇතුළු උදව් කල සියලු දෙනාට ❤❤❤❤

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 Рік тому +6

    ඇදුම් එහෙම නැති අයට දුන්නනම් හොදයි ඉතින්. තව ටික දවසක් යනකොට සමහර ඒවා අදින්න බැ සමහර ඒවා දිරලා යනවා. එතකොට තවත් ලැබෙනවා ඔයාලට ❤

    • @chathuliyanage6818
      @chathuliyanage6818 Рік тому +1

      Eka nam aththa wadi dewal nam එමටයි .goda gaha ගන්නවාට wada beda hada gannawanam වටිනවා

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 Рік тому +1

      @@chathuliyanage6818 මෙහෙමයි ඉතින් අපි එහෙම කිව්වම හිතන්නේ අපට නැති නිසා ඉරිසියාවට කියනවා කියලා. එකනේ වැඩේ

  • @jeewani8852
    @jeewani8852 3 місяці тому

    ඔයාල දෙන්න ගැන ෙගාඩක් සතුටුයි . ඔයාලට තවත් පින් සිදු වෙනව තිබෙන වැඩිපුර ඇදුමි ඔය නැති බැරි අයට ගිහින් දෙන්න .එක ලොකු පිනක් නිකන් තියාන විනාශ වෙනවට වඩා ලොකුපිනක් එක අපෙ රටෙ කොපමන දරැපැටවි අමිමල තාත්තල අක්කල අයියල දරැපැටවුන් ඉන්නව මෙ මොහොතෙත් අදින්න හරියට ඇදුමක් නැති කුසට අහරක් නැති එ නිසා පින් සිදු වෙනව වැඩි එව තවත් කෙනෙකුට දෙනඑක. සතුටින් ඉන්න ❤❤❤❤

  • @මැණික්මැණික්

    ආදරේ වගේම ජිතේ හැමදාම සරුවෙන් ඉන්න දහ්රියමත් වෙන්න බුදුසරණයි

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Рік тому +3

    මෙයාලව දැක්කම එරි සතුටක් දැනුණා .පැලේ හිටියත් පිං වන්තයි .කැදැල්ලෙ ආදරෙ උතුරන්න තියෙන නිසා.හැමෝගෙම ආදරේ ලැබිලා තියෙනවා.තව තවත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා.

  • @khanthikw8523
    @khanthikw8523 Рік тому +2

    අනේ උදව් කරපු අයට ගොඩක් පින්

  • @ශ්රියානිපුෂ්පලතා

    වැඩියෙන් ලැබේ වා තෙරුවන් සරන්නයි
    උදව් උපකාර කල හැමෝට තෙරුවන් සරන්නයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Рік тому +10

    ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය thisthuna කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤❤.🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Рік тому +1

    පින්වත් ඔබට බුදුසරණයි !!!🙏

  • @Asiri-z8g
    @Asiri-z8g Рік тому

    කියා නිම කරන්න බැරි තරම් සතුටුයි.කාංචන මහත්තයාට ගොඩක් pin.උදව් කරපු හැමෝටම බුදු සරණයි.

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 Рік тому +8

    මිනිස්සු එකතු උනොත් රටක් දියුනු වෙන්නවා...❤❤❤❤

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 Рік тому +50

    දඹුල්ලේ බැබලෙන පහන් තරුව ඔබයි කාන්චන පුතේ.
    ඉශ්ඨ දේවතා කාන්චන කුමරු , යනුවෙන් ඔබේ නම භාවිතා කලයුතුයි.
    මා ඉතාමත්ම පැහැදිලිව විශ්වාස කරන විශ්ව ශක්තිය
    නිරතුරුවම ඔබව ආරක්ෂා කරනුඇත .

    • @nishantha1422
      @nishantha1422 Рік тому +4

      මාත් සලකලා බලන්නම් දේව සබාවට යෝජනා කරන්නම්

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq Рік тому +1

    ගොඩාක් සතුටින් හැමදාම ඉන්න...ආදරෙයි oyalata...budusaranai❤❤❤

  • @gayathriherath2191
    @gayathriherath2191 Рік тому +4

    සසරේ දුන්න දේ මේ ලැබෙන්නේ 🙏.. වැඩියෙන් තියන ඇදුම් තව නැති කෙනෙක්ට දුන්න නම් ඔයාලට සසරේ තව පින් රැස් වෙයි

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o 9 днів тому

    ඔයාලට වැඩිය තියන ඇදුන් වලින් නැති බැරි ළමයිට දෙන්න ගොඩාක් පිං ලැබෙයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +2

    මේ උපකාර කළ හැමෝම මතු ආත්මවල ඉපදෙන්නේ සැපසම්පත් පිරි විමානවල. කාංචන මහත්තයා තමයි ඒ පංගුවේ මුල්ම කොටස්කරු. බලන්න ඒ කැදැල්ලේ උතුරා යන සතුට. ආදරය. උතුම් හිත් තිබෙන ලස්සන මිනිස්සු තාමත් මේ ලෝකයේ ඉන්න එකම සතුටක්..

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od Рік тому +1

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @Nilanthi612
    @Nilanthi612 Рік тому

    පින්වත් paulak tawa tawa දිඋණු වේවා හරි සන්තෝසයි 🙏🙏🙏🙏 udau කරපු සියළුම දෙනාට පින් 🙏🙏🙏

  • @ideabazzar
    @ideabazzar Рік тому

    මේ වැඩසටහන මෙහෙයවන කාංචන සහෝදරයට තමයි ලොකුම උපහාරය දෙන්න ඕනේ.
    උදව් කළ හොද සිත් ඇති සැමටත් කාංචනටත් යහපත් අනාගතයක්.
    ❤️❤️🙏🙏

  • @මැණික්මැණික්

    සතුට උතුර යන කොට දීපු අය දිවිය ලෝකේ ඉන්න දෙවියෝ හිනා වෙනවා ඇතී ඔය ලැබුනේ පේ පිනකින් කියලා තව තව දණ මන දෙන්න

  • @cilyrd5770
    @cilyrd5770 Рік тому

    හරිම සතුටු ෙමි ෙදන්න ෙග වාසනාව උදව් උපකාර නල සැමටම ෙබා් ෙහා්ම පිං