loka piyawarunge dinaya 2024 මෙහෙමත් තාත්තලා .. මව් සෙනෙහස පෑල දොරෙන් පලායයි

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 198

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 7 місяців тому +22

    පසුගිය දිනවල දරැවන් තලාපෙලා වද හිංසා කල තාත්තලා අතර ඔබ උතුම් පියෙක්. දෙපා වාරැ නැතත් දරැවන් හැර නොගිය ඔබට සියළු දෙනාගේ උදව් උපකාර ලැබේවා දරැවන් රැකගෙන සතුටින් ජිිවිතේ ගෙවන්නට ලැබේවා තෙරැවන් සරණයි

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 7 місяців тому +9

    මේ‍ර අහිංසක දරුවන් දමලා ගිහින් ඉන්න මවට කවරදාක හෝ පසුතැවීමට සිදු වෙනවා.
    කලපවු පලදෙනවා.
    දරුවන්ට සියලු රැකවරනය ලැබේ‍වා!
    තෙරුවන් සරණයි!

  • @jdsnfj1113
    @jdsnfj1113 7 місяців тому +11

    පුදුම ගැණු බැරි උනාම දරැවෝ දාල මිනිහ දාල යන උන්ට කවදාවත් හරි යන්නේ නැ ඔය ගැණි මිනිහෙක් එක්ක ඇති දරැවෝ දාල යන වෙිස කාලකන්නි බැල්ලියෝ මෙි තාත්ත ට කාගේ හරි උපකාර ලැබෙිවා ජෙසු පිහිටයි සියළුම දෙනාට 😢

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 7 місяців тому +12

    කකුලක් නැතිවුනත් හරි පිරිසිදුයි හැකි ඉක්මනින් පිහිටක් ලැබේවා🙏🙏🙏🙏

  • @sandundissanayaka9682
    @sandundissanayaka9682 6 місяців тому +4

    අනේ මේ ආදරණිය තාත්තට සහ දරුවන්ට පිහිටක් වෙන්න උතුම් වු දානපතියෙක් සහ මේ රටේ උතුම් වු බුදු දහම බබලවන අපේ මහා සංඝරත්නය ට මේ නෙත ගැටේවා... උදව් කරන්න මේ අයට තෙරුවන් සරණයි

  • @vitztoyota8712
    @vitztoyota8712 7 місяців тому +15

    හැගීම් දැනීම් දැනීම් නැති වනචර ගෑනු. අහිංසක දරැවෝ පව්....😢😢😢

  • @sass3013
    @sass3013 7 місяців тому +8

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @KumaryKumary-b2g
    @KumaryKumary-b2g 7 місяців тому +10

    හරි අහිංසක දරුවෝ පව් ඒ ගැනීටනම් හොදක් වෙන්නෙ නැ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 місяців тому +7

    තීරණ ගන්න සුදුසු වයසට එනතෙක් ඉවසන්න බැරිකම නිසා වන විපත්...
    පුතා අම්මාගේ උදව්වෙන් දරුවෝ හදාගන්න..ඊට පස්සේ ඔයාට වරදින්නේ නෑ...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 7 днів тому

    ඇත්තටම අසරණකම පේනවා.පව් අහිංසක ජීවිත

  • @yenulisenulya1919
    @yenulisenulya1919 7 місяців тому +10

    බුදු සරණයි ඉක්මනින්ම මවට ආපසු එන්නට සිතේව.

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 7 місяців тому +9

    පව්,අසරනයා,,,,,,,,,යන,ගෑණියක්, යනවනම්,,පලයල්ලා,,
    දරුවන්,,,,වදන්න,,කලින්,,තව,උන්,,යන්න,,ඉන්නවනම්,,,,ඒ,,,,කාලකන්නි,,,හැතිකරෙත්,පලයව්,,,,,වදලා,,දමලා,යන්නැති ව,,

  • @HirudhiChamali
    @HirudhiChamali 5 місяців тому +1

    ලස්සන අහිංසක දරු පැටව් ටිකක් මොන ප්‍රශ්නෙ ආවත් වෙනස් වෙන්නෙ නැතිනම් විතරක් දරුවෝ හදන්න වැඩිහියෝ නිසා දරුවෝ අසරණ කරන්න එපා ඔබ තුමාට බොහොමත් පිං අත්වේවා මේ කරන උපකාර වලට 🙏🙏🙏

  • @lalitharuwanthilaka8652
    @lalitharuwanthilaka8652 7 місяців тому +7

    අනී කවුරු හරි. පිහිට වෙන්න. උදව් කරන්න. බුදුසරණයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 7 місяців тому +5

    මේ ලමයින්ගේ මූන නොබලා ඉන්න තරම් හිත හදාගන්න පුලුවන්ද මේ අම්මට පව් අහිංසක දරුවෝ .කාංචන මහතාට ගොඩාක් පින් මේ වගේ අයට උදව්වක් වසයෙන් සමාජයට මේ වගේ වීඩියෝ මුදාහැරීම ගැන ඔබට තෙරුවන් සරනයි ..

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 7 місяців тому +10

    අවුරුදු 19 ඇවිත් ඒ කොල්ලාගෙ ජිවිතේ විනාශ කරලා දරුවො තුන්දෙනෙක් කුත් අසරන කරලා ඒ ගෑනී කොහොම ඉන්න වද අනේ😢..

  • @sl60tv40
    @sl60tv40 5 місяців тому +2

    කාංචන කුමාර මහත්තය ඔබතුමා දිව්‍යලෝක සැප සම්පත් ලබනවා ..❤

  • @D.NBandara
    @D.NBandara 7 місяців тому +14

    මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ කියන්න තියෙන්නේ දැන් බය වෙන්න එපා ඔය ඉන්නේ මිහිපිට දෙවි කෙනෙක් දැන් කොහෙන් හරි ඔය මල්ලිට පිහිටක් ලැබේනවාමයි කාංචන මහතා ඉන්න තැනක වරදින්නේ නෑ 🙏🙏🙏🙏

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 7 місяців тому +3

    පවිි .....උදවිි කරන සත්පුරැස කෙනෙකුට මුන ගැසේ්වා

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 7 місяців тому +5

    ලස්සන ළමයි තුන්දෙනෙක් අනේ ❤දුවලා දෙන්නා හරිම ලස්සනයී 😢

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v 7 місяців тому +6

    පව් අනේ. ලස්සන. දරුවෝ. ඉන්න තැන කින් ඇවිත් දරුවෝ. බලන්න. අම්මා

  • @KpsamanthiDisanayaka
    @KpsamanthiDisanayaka 4 місяці тому

    තෙරැවන් සරනයි මල්ලි ඔයාටත් ඔයාගෙ දරැවන්ට බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙයක්ම ලැබෙන්න ඕනෙ

  • @r.dhammapali778
    @r.dhammapali778 7 місяців тому +3

    කෘ්තිම පාද ය ක්‌ අරන් දෙන්න පුළුවන් නම්... ටනියම ඔක්කොම කරගන්න පුළුවන් වෙයි.
    මේ පව්ලේ සැමට බුදුසරණයි 🙏🙏🙏
    දෙව් පිහිටයි 🙏🙏🙏

  • @kumarakumara-gc9kh
    @kumarakumara-gc9kh 7 місяців тому +5

    Hoda thaththa kenek budu saranai hariyanna ona

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 7 місяців тому +4

    Kachana sir kiyanne මිහිපිට deviyek රත්තරන් හදවතක් තියෙන මහත්තyek me ayata පිහිට wenawata ඔබතුමා ට pin lamai pau...kalakanni gani hena gahanawa yako ubata

  • @kavisharathnayaka4315
    @kavisharathnayaka4315 7 місяців тому +7

    අනේ ඒ ලමයින්ගේ ලස්සන....🥺❤

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 7 місяців тому +7

    හැකි කෙනෙක් අනේ මේ අසරණ උන සහෝදරයාට උදව් කරන්න. පින්.🙏🙏🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 7 місяців тому +8

    මාර ගැණියෙක් 😢😢😢😢😢 දරුවො ටික හදාගෙන ඉන්න කාංචනා මහත්තයා උදව් කරයි

  • @anomadarshinie6343
    @anomadarshinie6343 7 місяців тому +50

    මේ video එකෙන් සමාජේ ඉන්න මේ වගේ උදවියට ආදර්ශයක් යමක් ජිවිතේට ගන්න පුලුවන්ද, විනෝද ගමනක් ගිහින් සිද්ද වෙච්ච දේ ගානකටවත් නොගෙන ජිවිතේ වටිනාකම ගණන් නොගෙන අනාගතේ ගැන වත් නොසිතා ක්‍රියා කලාම ඔහොම තමයි විදවන්න වෙන්නේ ලංකාවේ සමහර මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසාම සහා කම්මැලි කම නිසාම අනවශ්‍ය ප්‍රශ්න වලට මුණ දෙන්න සිද්ද වෙලා දුකට පත් වෙනව පව් අහිංසක පැටව් ටික, ඔබ තුමාට බොහොමත් පිං 🙏

    • @dkcreations2654
      @dkcreations2654 7 місяців тому +4

      දැන් වෙලා ඉවරනෙ කියවල වැඩක් නෑ නේද? දැන් විය යුතු දෙයයි කරන්න ඕනෙ

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 7 місяців тому

      බනින්න තමයි හැමෝම බලන් ඉන්නේ

    • @dkcreations2654
      @dkcreations2654 7 місяців тому

      @@Nelukadamayanthio eeka aththa

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 7 місяців тому +10

    අනේ මන්ද මේ ගෑනු අපි දරුවන් කීවොත් මැරෙන්න උනත් ලෑස්ති

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 7 місяців тому +1

      අපේ පණ දරුවෝ ජිවිතේ හැම දුකක්ම විදින්නේ ඔවුන් වෙනුවෙන්

  • @gaminim.v2536
    @gaminim.v2536 7 місяців тому +3

    ඔයාලා හැමෝටම බුදු සරණයි !!!

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 7 місяців тому +6

    පව් ඒ තාත්තාට ඒ අම්මා දරුවෝ ගැනවත් හිතුවේ නැත්තේ ඇයි පිහිටක් ලැබේවා යහාපතක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilnthiNilnthi
    @NilnthiNilnthi 7 місяців тому +4

    Ane lassana lamay budu saranai ❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 7 місяців тому +8

    අනේ ආදරණීය තාත්තාට කවුරැ හරි පිහිටක් වෙනවා නමි කොතරමි පිනක්ද.

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 6 місяців тому +4

    අනේ මම කියන්නේ හදවතින්නයි මේ දරැ තිදෙනාටම තාත්තටයි පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 7 місяців тому +4

    බුදු සරණයි

  • @swarnalathaalvis
    @swarnalathaalvis 5 місяців тому

    හරිම දුකයි වේදනාවයි දරා ගන්න බැහැ මේ වගේ පියෙක් අද සමාජයක ඉන්නවා දැක්කම ලොකු සතුටක් ඇති වුනා පසු ගිය දිනවල දරුවන්ට හිංසා කල තාත්තාලා අතර උතුම් රත්තරන් පියෙක් ලොවටම ආදර්ශයක් පියෙක් කකුල නැතුව දරුවන් වෙනුවෙන් ජිවිතය කැප කරන බුදු පියෙක් ඔයාට පුතේ ඔයාට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා පවුලේ සැමට මේ දසුන දකින සෑම දෙනාටම පේනවා

  • @ChamindaKumara-u9d
    @ChamindaKumara-u9d 7 місяців тому +3

    Thaththe oyata budu saranai

  • @sagarabuddika3239
    @sagarabuddika3239 7 місяців тому +7

    හැමෝම 100 ගාන හරි දාමු පව් දරුවෝ දෙයියෝ

  • @erandifernando444
    @erandifernando444 7 місяців тому +2

    ahnsaka darwan hoda tahthtaek udau labewa sirta jesu pihtai

  • @sandysd-ql3ln
    @sandysd-ql3ln 7 місяців тому +5

    පවි අනේ පවිගොඩක් දුකයි ඔයාලාට බුදු සරණයි😢😢😢😢

  • @prasadidniabeyesinghe
    @prasadidniabeyesinghe 4 місяці тому

    ඔයාට බුදු සරණයි මල්ලි

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 7 місяців тому +2

    Ane harima dukai lassama daruwo 3n dena.pau e amma eyath duk widinawa.kancjhan mshaththayata godak pin me asaranainta udau karanawata.

  • @sarathkumarasinha7634
    @sarathkumarasinha7634 7 місяців тому +9

    මල්ලී ඔයා පවු ඔය ගැනු වගේ ඔය පැත්තේ පිරිමිත් ඉන්නවා හිතක් පපුවක් නැති

    • @samarathungasmb3
      @samarathungasmb3 7 місяців тому +1

      Hospital walin karapu nosala kilimatkamin ma daruwot anata wala manyssayaga kakulat nati una anit aka podi kollak pau appa 😢😢😢😢😢😢

  • @malanimalani4034
    @malanimalani4034 7 місяців тому +13

    ඒකිට මුල් දවසෙ ගෙදර යන්න බෑ කීවලු රෑවුනා කියා අම්ම බනිනව කියා එතකොට ඒකිට දැන් අම්ම බනින් නැද්ද දරුවො තුන් දෙනෙක් ඉද්දී ආවම බැල්ලියො

  • @XtaUsa
    @XtaUsa 7 місяців тому +5

    පියාන්මැනික් මහත්මයාට නෙතලැටෙවා

    • @saramelakai3387
      @saramelakai3387 6 місяців тому

      Pissuda Oka podi lamayek dushanaya kala

  • @WithanaGamage
    @WithanaGamage 7 місяців тому +1

    Apit gaanu. Apita tiyen daru duka. Ai munta natthee. Kalakanni gaanu.

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 7 місяців тому +1

    Pin athi kenek me puthata kakulak daganna udau kaloth daruwange jeevtha raka balaganna shakthiyak wei jesu pihitai

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 7 місяців тому +4

    🙏. මෙ. කරන...කරපු.
    ❤️. ආදරෙට..❤️. . ❤
    👉. කැප. විමට. මෙ
    🙏 තාත්තාට. 🙏. හැම
    👉. දෙයම. ලැබෙනවා
    👍 ලැබෙනවාවා. මයි
    🌞 ඉර. 🌝 හද. වාගෙ 🌹
    👍👍👍. විශ්වාසයි. 🙏
    👉 කාංචන. මාහාත්තයා
    අවා. කියන්නේ. සැනසිම
    ලැබෙයි. ,,,,,,
    😢. අම්මො. මට මෙහෙම
    👉 උනා. නම්,,,,,පිස්සු,,,,,
    😢. හැදිලි. මැරිලත්,,,,,,
    ඉවරයි,,,,,

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903 7 місяців тому +6

    ඉක්මනින් සුව ලැබේවා

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 6 місяців тому

    Oya waga thaththak mona tharan gunayahapath da Nubawani piyawarun Lokat ganna Loku Adambarayak putha daviyan wahansa Nubata siyalla Sapaya dawa... Amen Amen jesunei obata baerayi siyalla 😢❤

  • @ConfusedBackgammon-zr6hk
    @ConfusedBackgammon-zr6hk 7 місяців тому +1

    Obalata kavamada hari siyaluma Sapa sampath labeva❤❤❤❤❤❤❤❤

  • @sunilfernando1816
    @sunilfernando1816 7 місяців тому +3

    ජේසු පිහිටයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 7 місяців тому +8

    කෘතිම පාදයක්අරන් දුන්නම්එකවටිනවා පවු අනේ හරිමදුකයි අම්මා කොහොම ඉන්නවදමන්ද 😢😢😢😢😢

  • @selviepushpan1701
    @selviepushpan1701 7 місяців тому +3

    Pau ane harima ahinsakai

  • @santysantiaguel3152
    @santysantiaguel3152 5 місяців тому +1

    අනේ ජීවිතේ කලකිරාගන් එපා අපි සසරෙ කරගත් විපාකයි අපිට එන්නේ බුදුසරණයිඉක්මනින් පිහිටක් ලැබේවා❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 7 місяців тому +3

    පවු අහිංසක දරැවන් 😢😢😢😢😢

  • @DevekaDevaka
    @DevekaDevaka 7 місяців тому +3

    කෘතිම පාදයක් දුන්නා nam හොඳයි .paw mama දරුවෝ දෙන්නා එක්ක තනියම ජීවත් වෙන්නේ .දරුවෝ nisa ජීවත් වෙනවා .

  • @malkanthinissa
    @malkanthinissa 7 місяців тому +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai siyaluma denata

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 7 місяців тому +1

    Ane thunuruwange ashirwadaya rakawaranaya me lassana daru patawu thundenatai piyatai labewa.api hamoma ekathu wela puluwan widiyata udawu karamu.

  • @ShashiShashindu
    @ShashiShashindu 7 місяців тому +1

    Budusaranai

  • @NandanaSampath-mc5qi
    @NandanaSampath-mc5qi 7 місяців тому +3

    Pau ane e ahinsaka thatthai daruvo thun denai godak duka hitenava 😥😢😓😭 me vage ganunta hodak nam venna apa

  • @Sanjana_deshan
    @Sanjana_deshan 5 місяців тому +1

    කොචිචර හොද තාත්තා කෙනෙද මේ සමාජෙ වෙන දේවල් එක්ක මෙයාට උපහාර යක් ම වේවා බුදු සරනයි ඇති හැකි අයගෙ උදවු ලැබේවා

    • @Sanjana_deshan
      @Sanjana_deshan 5 місяців тому +1

      ඒ අම්මා ලොකු පවක් කරලා ඇති ඒකයි මේ වගේ ලස්සන පවුලක් අහිමි උනේ කොච්චර ආදරනීය පවුලක්ද ලුනුයි බතුයි කාලා හරි සතුටින් ඉන්න පින තියෙන්න ඕන ඒපව කවදා හරි ගෙවන්න වෙයි

  • @a.deepthi2903
    @a.deepthi2903 7 місяців тому +4

    Ane pawu loku daruwa thattha kawaddi adaren thattha diha balana harima ahinsakai

    • @sagarabuddika3239
      @sagarabuddika3239 7 місяців тому

      එක නම් ඇත්තේ පව් ලොකු කෙල්ලත්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 6 місяців тому +1

    God bless you and your family sir

  • @ManjulaManju-b6j
    @ManjulaManju-b6j 5 місяців тому

    Waradinna kawadawath mihipita deviyo.tharuwan saranai

  • @chamilaniroshika5246
    @chamilaniroshika5246 7 місяців тому +3

    Maha sakkili amma kenek yako bari mohothe thamai thamange mahaththayata haiyak wenna oni puluwan kale idala bari weddi yanne Maha sakkili jathiyak ubala wage ammalata kawadawath hari yanne naha puthe oyata kawamadawath waradinne naha puluwan hama kenekma udau karawi daruwo wenuwen shakthimath wenna bs dewi pihitai

  • @kanchanadambulla
    @kanchanadambulla  7 місяців тому +2

    ok

  • @nawodha2001
    @nawodha2001 7 місяців тому +6

    පුංචි දරුවෝ දාලා ගිය වේස කාලකන්නි ගෑනි නැවත ගෙට ගන්න එපා
    දැන් රටක් ලෝකයක් උදවු කරාවිපුංචි තාත්තා ට
    ඊට පස්සෙ ඔඅය ගෑනි ආවොත් ඒවත් අකුලගෙන ආයෙ හොරමිනිහා එක්ක ආයෙ යනවා
    ඒ හින්දා ලැබෙන ආදාරෙන් ලමයි හදාගෙන ඉන්න
    අඩු වයසෙන් දෙමව්පියන් වෙන්න ගිය එකේ විනාශ ය

  • @kumudukumari
    @kumudukumari 7 місяців тому +10

    මේ ගෑනුන්ට මොකද වෙලා තියෙන්නේ අම්මා පල්ලා දරුවෝ ගැන හිත පියවකෝ

  • @nishanirathnayaka1847
    @nishanirathnayaka1847 7 місяців тому +3

    පුදුම ගෑණු තමයි මුන්ට හදවතක් කියලා දෙයක් නැද්ද අනේ ශාප කරන්න ඕන මේ වගේ ගෑණුන්ට
    බුදු සරණයි ඔයාලට

  • @JanakaKasun-y1c
    @JanakaKasun-y1c 7 місяців тому +2

    Deviyange pihiten me daruwo thun denagema anagathaya sarthakama wewa

  • @PearlDeRozario
    @PearlDeRozario 5 місяців тому

    God bless your family

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 6 місяців тому +1

    Ane deiyane me daru petau ❤papuwa paththu wenawa mewa dakiddi

  • @devikahewavita4633
    @devikahewavita4633 7 місяців тому +1

    Paw ane e thatha daruwo kohen hari labei oyalata puthe loku duwa hodata bala gana

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q 5 місяців тому +2

    කකුල නැතිවෙලා තියෙන්නේ නොසැලකිල්ල නිසා පව් අනෙ දැන් පිහිට වෙන්න අයියෙ මෙයට

  • @HouseMade-c7q
    @HouseMade-c7q 7 місяців тому +3

    ❤️❤️❤️❤️🙏🙏🙏👌

  • @chandraherat1706
    @chandraherat1706 7 місяців тому +4

    අනෙ මට හරිම දුක යි.😢😢😢😢😢

  • @amindasandaruwan2877
    @amindasandaruwan2877 5 місяців тому

    පවි තාත්තලාට ආදර්ශයක්

  • @PalithaRohini
    @PalithaRohini 7 місяців тому +3

    Udaw karana hamotama jp ❤❤

  • @EzeeeEzeee-s4h
    @EzeeeEzeee-s4h 7 місяців тому +2

    Ane deiyane pau......

  • @ioannamotiti3136
    @ioannamotiti3136 7 місяців тому +2

    Pau. Ithin kakula nathi unath ubata puluwan kollo jiwath wenna , ubata hariyanawa megewenne karuma kale , ubage karume giya gedarin balapan raththaran daruwo 3k innawa ,

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 7 місяців тому +1

    Ane duka hithanne nathuwa loku lamayage konde kotata kapannako.a Daruwata puluwan wenakota konde dik Kara gani.dan thathata gothanna amaruine paw.theruwan saranai

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 6 місяців тому

    Lassana daruwo 3 pau meyata udauwak karamu lagaka innawanam mamath denawa aththatama hoda thaththa kenek

  • @ireshagunathilaka5601
    @ireshagunathilaka5601 7 місяців тому +2

    Maha kaalakanni geniyak okitanam hodak wenne ne..ane e daru petau thun dena dekkama maarama dukai appa..munta ammala kiyanna puluwannda..ara chuutima duwa matanam aedenawa deiyane😢😢

  • @anoshachandima2750
    @anoshachandima2750 7 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @samarathungasmb3
    @samarathungasmb3 7 місяців тому +4

    Kaurut Hari udauwak karanna labawa😢😢😢

  • @subamanikea6650
    @subamanikea6650 7 місяців тому +9

    පුදුම.අමමා.නොදකින්..පවු.අනෙ.එ.තාත්තා😢😢😢🙏🙏🙏🙏යකො..දරැවො.ගැන.හිතලා.වරෙන්..පවු.අනෙ

  • @vijithamalani4456
    @vijithamalani4456 Місяць тому +2

    Ane kauru hari pihita wanna kopau a putha papuwa pichchenawa a asarnakama kstakiynnada ageni kohoma innawada danne kakulaklabunth pin ane pihita wennako paw

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 місяців тому +6

    ජීවිත ය එපාවෙලා කියන්න එපා පුතේ..ඔබ තවම තරුණයි..
    අප කළ පව් අපට පළදෙනවා ඒක වලකන්න බෑ...
    හිත ශක්තිමත් කරගන්න..අම්මා ඔබට ලොකු හයියක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 5 місяців тому +2

    අම්මලා රට ගියවිට තම අහිංසක හය හතර නොදත් දරුවන්ට හිරිහැර කර ඒකේ වීඩියෝ එක තම විදේශගත බිරිඳට යවන නවීන පන්නයේ තාත්තලා අත්‍රේ දරු පැටවුන්ට දෙවියෙක් වගේ සලකන පුංච් තාත්තා නිසා ඇස්වල කඳුලු පිරුණා. ලාබාල වයසේදි දුර දිග නොබලා ගත් තීරණය නිසා දුක් විඳිනවා . පව් හැමෝගෙම උදව් ලැබේවා . බුදුසරණයි . සමහරවිට ත්‍රීවීලර් එකක් අරන් දුන්නොත් ගමන් පහසු ලබා ගනීවි , පුලුවන් කෙනෙක් උදව්කරන්න. ජීවිතය ගැන කලෛරෙන්න එපා , ඔයාට රත්තරන් වටිනා දරුවන් සහ රත්තරන් අම්මා කෙනෙක් ඉන්නවා . ඒ අයට ඔයා අවශ්‍යයි ..

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 7 місяців тому +11

    යකෝ මේ පොඩි පැටියාව දාල මේකී කොහොම ඉන්නවද තිරිසන් අම්මෙක්වත් පැටියා දාල යන්නේ නැ 😢😢😢😢 මැරියන් උබලා වගේ වේසියෝ

  • @CjcCnfm
    @CjcCnfm 3 місяці тому

    පස් පව් කොට මෙතනත් ලැබ සෝකය ගොස්නිරයේ දුක් විඳිති අනේ කය ❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 7 місяців тому +4

    😔😔😔🙏

  • @sheherasilva7118
    @sheherasilva7118 7 місяців тому +1

    ❤❤❤🙏🙏🙏

  • @kumuduniwijekoon5665
    @kumuduniwijekoon5665 7 місяців тому +1

    Na mahamata ammala api tamata apa daruwo nisa duka widinawa pu ahinsaka daru patu ana maka dakinawanama oya anna daruwo gawata

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 місяців тому +1

    Patta balliyae Vara gaedara. Thota padrisandaenava. .daruvo pou .Anika Mae sahoodarayagae kakulak naa. Balliyae varaen gaedara mar ammath vayasaei bola

  • @ravindramanojmanoj656
    @ravindramanojmanoj656 6 місяців тому +5

    මමත් ළමයි 3 akka taniyama ඉන්නවා hita hadagani macan

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 5 днів тому

    අනේ පව්🥺🥺🥺

  • @kumudukumari
    @kumudukumari 7 місяців тому +6

    ස්වයං රැකියාවක් කරන්න උදව් කරන්න පව් අනේ බුදු සරණයි