What do you mean by negative? They are doing this occupation with so much difficulty compared to developed countries, even India has a huge fishing industry well supported by the government. In Europe it's another level, so is in China, they are getting paid only about $300 for a trip. I have sympathy for these folks, Sri Lanka government should facilitate this industry which is an infinite mine if handled in extreme professionalism.
"Yes, they are always thankful to their second mother, the sea, and always enjoy their work. However, the high price of fuel presents a significant challenge. Due to this, it is very difficult to complete the job." Thanks for the comment!
විඩියෝ එක හොදයිනමි ලයික් දාන්න අමතක කරන්න එපා.
ඇමට දැල්ලෝ අල්ලන විදිහ.....! 😊👇
ua-cam.com/video/1eBkko-9jz8/v-deo.html
දවස් 45ක් මුහුදේ ඉන්න බෝටිටුවක ගෙවන ජිවිතය.....👇
ua-cam.com/video/Hb0uidq1hns/v-deo.html
හැමෝටම ගොඩක් ස්තුතියි...❤😊
මට ඔයාෙග whatstap no එක එවනවාද………?
මගේ තාත්තා කරන්නෙත් මුහුදු රස්සාව දැනුත් එයා මහ මුහුදේ ඉන්නෙ මාසයක් විතර ඉන්නවා ගියාම ඉතින් මගේ තාත්තා ඇතුළු සියලු ඩීවරයන්ට දෙවොල් දෙවි පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏
Jesu pihitai... Budusaranai..!
ඔයාල හැමෝටම දිනෙන් දිනම කිරියෙන් පැනියෙන් ඉතිරේවා..
ජේසු පිහිටයි...
ගොඩාක් ස්තූතියි............😊❤️
Jesu pihitai
මාර ගේමක් දෙන්න හතර දෙනෙක්ගෙ කණ්ඩායම. කට්ට කාල දුක ඉවසල අවදානමකුත් අරගෙන හම්බ කරන හැම සතයක්ම වටිනව.🙌
Anivaryenma... බොහෝම ස්තුතියි... 🙂💚
අද වීඩියෝ එක සුපිරියක් අයියේ.බෝට්ටුවේ සියලුම විස්තර ගැන දැනගත්තා.⛵ මාළු අල්ලන වීඩියෝ එකකුත් ඕනේ.අයියේ.❤️❤️❤️
අනිවාර්යයෙන්ම gennm issrahta, ගොඩාක් ස්තූතියි............😊❤️
Mara wadagth video akk .kawadawath dakala nathi dawal.thAnku malli.oyata i ma diwara rasswa yana siyalu danati jppp❤❤
හැමදාම වගේ සුපිරියක් තමා....❤❤💪💪✌️
VK
ගොඩාක් ස්තූතියි VK aiyaaaa............😊❤️
මාලු අල්ලන වීඩියෝ ටිකක් දාමු බොසා❤❤
gennam gennam issrhata gennamko...
සුපිරි 👍
බොහෝම ස්තුතියි....,🙂❣️
ඔයාලට හැමදාම හරියන්න ඕනේ හැබැයි ඉතින් කී දාහක් මුහුදට රෙනවා ඇතිද නේද ඒ උනාට අපි මාලු කනවනේ🤗🤗
Muhudata vithrak nevei... Gagata, elawal waltath ehema thamm. බොහෝම ස්තුතියි... 🙂💚
100k ගහමු ප්‍රනීත් අයියා❤
බොහොම ස්තුතියි මල්ලි..., 🙂❣️
❤❤❤❤ mama patta asai mudu yanna set unoth enawa ❤❤❤ jaya wewa saho jesu පිහිටයි
❤❤ සුපිරි සගො
ගොඩාක් ස්තූතියි. sahodaraya...........😊❤️
හතර දෙනාට බුදු සරණයි
Budusrnai... 🙏
Respect ❤
Thanks a lot... 🙂
මම දැක්කා❤❤❤
ජය වෙවා❤❤
Jayawewa! 😍
Mahathun ayya🤩. Waddek thami ithin
Ahhhhh ..Shan aiya,hitha hoda kollk thma....😍
Patta video eka
Muhude gihila video ekak one one one
ikmanata gennmko, ගොඩාක් ස්තූතියි............😊❤️
මුහුදේ වීඩියෝ එකක් ඔනී සහෝදරයා
කටට එපාද උබට 😂
ඔයාල හැමෝටම දිනෙන් දිනම කිරියෙන් පැනියෙන් ඉතිරේවා..
ජේසු පිහිටයි මුහුදට යන සියලු දේනාටම
USA සිට advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💲💲💵💵100k ගහන්න ලගය්..! ජයවේවා.
ගොඩාක් ස්තූතියි ............😊❤️
Adarei ❤️
ගොඩාක් ස්තූතියි............😊❤️
අපේ දිවරයෝ
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
, ගොඩාක් ස්තූතියි............😊❤️
ඒක ඔය රස්සාවෙ හැටි ..වෙන රටක ගිහින් ධීවර රැකියාවක් කලත් ඔහොම තමයි ..
👍👍👍❤
බොහෝම ස්තුතියි ..🙂💚
❤️
ගොඩාක් ස්තූතියි............😊❤️
Mage ayyath mehema rassawa karanne.masa 2sarayak anne.milina.hambanthotin yanne.mama hodatama dannawa me rassawa gana.😊budu saranai
. බොහෝම ස්තුතියි...
Budusaranai...
@slfisherman kohomada.mage milina ayya muhudu Yana kenek.oyala mathara nam danna wada danne na.oya Dan video hodai oyata hadawathin suba Pathanawa bro.mama nam kamathi oyage chennel akata.deyak kiyanna puluwan da.galapena sindu danna.mokda me rakiyawa hamoma kewal karanawa ne Danena adena sindu dann vlog valata.dalada samidu pihitai suwabara dawasak wewa 🤗
@@ThanushaDananjani බොහෝම ස්තුතියි සහෝදරිය කමෙන්ට් එකට....ඔයාගේ අය්යට සුබ රැකියාවක් පතනවා.... ජේසු පිහිටයි 🙏..
@@slfisherman oyatath karana kiyana wada katauthu sarthaka wewa.karana rakiyawa dinen Dina diunu wela uthurnna hari yanna one.dalada samidu pihitai suwabara dawasak wewa 🤗
why in sl the attitude is negative, they must be thankful they can fish and feed their familys.
What do you mean by negative? They are doing this occupation with so much difficulty compared to developed countries, even India has a huge fishing industry well supported by the government.
In Europe it's another level, so is in China, they are getting paid only about $300 for a trip. I have sympathy for these folks, Sri Lanka government should facilitate this industry which is an infinite mine if handled in extreme professionalism.
"Yes, they are always thankful to their second mother, the sea, and always enjoy their work. However, the high price of fuel presents a significant challenge. Due to this, it is very difficult to complete the job."
Thanks for the comment!
✌️
බොහෝම ස්තුතියි....,🙂❣️
❤👍
ගොඩාක් ස්තූතියි............😊❤️
❤❤❤❤
ගොඩාක් ස්තූතියි............😊❤️
මගෙ ගම❤❤
Palliyawaththa ❤️
Mhathun aiyaaa
ගොඩාක් ස්තූතියි............😊❤️
Mageth me අත්දැකීම hodtama thiyenawa koryawe.
Koriye kohmda aiye rasswa krnne...
❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි............😊❤️
මේ අපේ ගෙවල් ගව😢
Oya palliyawaththeda
මීගමුව කොතනද මේ ස්ථානය ?
me negombo nevei elakande, kolaba
@@slfisherman බොහොම ස්තූතියි සහෝදරයා ❤️
Oya katuwa maluwage ugure amununama thiyena wedanawa eya witharayi widinne.
බොහොම ස්තුතියි..., 🙂❣️
Rishaan malliya
මටත් මෙ බොට්ටුවක රස්සාවේ යන්න ආසයි
අයියේ මෙයාලගේ නම්බරයක් දාන්නකෝ
Malu Allanna wena mahansiya API dhanne Kaden genath kanna thama
. බොහෝම ස්තුතියි...
ගොඩක් මහන්සි වෙන කොල්ලො තමයි
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
Me koheda bro
Palliyawaththe.... Kolaba
Kalpitiye karawal ganna kohe thiyenne
E qwe kolaba awatinda ahnne nathnm wena thenakinda?
අයියෙ ඔයා ඉන්නේ පල්ලිය වත්තෙනෙ
mama modara inne..paliiyawththa awa video ekk ganna..next time dekkma katha kranna ..jaya wewa!
Oya mage malli ado
Niyamai aiye..❣️🙂
ලෝබ නැතුව විස්තර කරනවා ඒ මහත්මයා.
... බොහෝම ස්තුතියි... 🙂💚
ඇයි මේ බෝට්ටුවක ගිහින් රස්සාව කරන වීඩියෝ එකක් කරන්නේ නැත්තේ
Issrahta krnnmko 😊
Aiyye awe mariya bot eka awe nedda thama.
ada awe video eka me sathiye friday danwa..supiri malu tlkk awa...niyama visthryk thynwa vidio eka dannm..😊
මුහුදට කක්කා දානවා .. ඒ කක්කා මාලු කානවා..ඒ මාලු අල්ලලා අපි.කනවා 🤮🤢
anivaryenma.............Thank you..!
❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි............😊❤️
❤
ගොඩක් ස්තුතියි........!😊❤️
❤️❤️❤️
Sahodaraya! ❤️😊
@@slfisherman ❤️❤️ jaya වේවා oyata
❤❤
බොහෝම ස්තුතියි.. 🙂❣️
❤
බොහෝම ස්තුතියි....,🙂❣️