Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි බුරුවො ටිකක් වනාන්තරයක් ඇතුලට ගිහිල්ලා අලි වෙඩි දානවද මෙ වගෙ බුරුවො නිසා නිදහසෙ යන එවුන්ටත් යන්න නැති වෙනවා...
Kala kannima set akak mun nama kale kiyanne saththunge adviya munge chanal aka report karanna
කැලය අපට අයිති නොවේ අයිතිය ඇත්තේ සතුනටයි. කැලයට ගිය විට අපි ආගන්තුකයින් පමනක් වේ . මෙවන් හැසිරීමක් අනුමත නොකරමි. මෙවන් හැසිරීම් වලින් ඉදිරියේදි නුවර ගල තහනම් විය හැක.
මචන් උඹලා ඇවිත් පලයල්ලා හැබැයි අලි වෙඩි ඔහොම දන්න ගියොත් සත්තුන්ට නිදහසක් නෑ. ඕක අලින්ගෙ පාරදීසයක්.
අමු හරක් 🤬 කැලේ ඇතුලෙවත් උන්ට නිදහසේ ඉන්න නෑ කාලකන්නි 🤬🤬🤬🤬
සත්තුන්ට බයනම් සතුන්ගෙ අඩවියට යන්න එපා.කැලෑ අතුලෙ අලි වෙඩි දාන්න එප
😂😂😂😂
Aniwarayenma. Satungae nidasata karadara karana sattu
video එක ඉවර වෙනකම් බැලූව හරිම අගෙයි , තෙරුවන් සරනයි ආදරනීය මල්ලි ඇතුළු සියලුම දෙනාට ...
සුපිරි ඇ...සිරාවට ..ඊයෙ රෑටිකක් බැලුව..ඉතුරුටික දැන් බැලුවෙ.. ලබන සැරේ මාත් එනො
aniwa yamu ❤
අපේ ගමට ඇවිත් තියෙන්නේ නුවරගල ගල ගවම ගේ
එන්නද මන් 😮
ඉදකින් කැලේට ගිහින් සත්තුන්ට නිදහස නැති කරන උබලා තමයි සත්තුන්ට හිරිහැර කරනවා ඇත්තේ..
මුන්ව තමා අලි ගහල මරවන්න ඕනි කාලකන්නි
Kalakanni munnam
දුස්කර වුනත් ලස්සන ගමනක්. නුවරගලයන්ට ගුනවර්ධන ඇත්තන් සම්බන්ද කර ගන්න නොම්බරේ දාන්ට මල්ලී
පහල විස්තර ඔක්කොම තියනවා අයියා බලන්න
Good luck 🎉
මුන් සත්තු කුලප්පු කරනවනෙ😂..යන ගමනක් පඩුවෙ යන්නේ නෑ තුව
ජය වේවා !!! මරු ආ....❤️❤️❤️
Thanx Bro ❤
Kalakanni buruwo,aliwedi damanawa.
Ubala gedara hitapan, ubalata mewa galapenne neha
උබලා සුපිරි ආතල් එකක් ගන්නේ බන් . ජය වේවා ❤🤘
video eka hodai oyala lokuwaradakkale wedidala
ජයවේවා සාර්ථක ගමනාන්තයක්
සුපිරි ❤👍
❤❤❤
මේ වගෙ ටුවර් 1ක් යන්න සෙට් වෙන්න විදිහක් නැද්ද
Ubala wage kakul deke harak kohata hari aran gihilla oluwata wedi thiyalal danna onaa...Ali inna kalawata gihilla ALI WEDI danawa...un itapasse yanne gamatane harakune
Saththu hodai munta wada .. amu thirisanne
අයියා ගොඩක් සද්දේ තියෙන්නේ අලි වෙඩිල්ලෙද නැත්තම් බට්ටගෙද
දෙකම එකයි නේද ???
මෙහෙම ගමනක් යන්න බැරි උන ගෝතයෝ මේකට හෑලී දායි සැලෙන්න එපා මිත්‍රයා 🤘
😁🥰
😂😂😂😂😂😂
Mehet yanna permission ganne khmd, guide wa contact karaganne khmd
description එකේ තියනවා මචං විස්තර ඔක්කොම බලන්න..💙
❤
Meee harak tikka nuwarala gihin....yakoo kale ali wedi danna epa...
👍👍👍👍
Thopi kalakanni. Yako.bayanam nogihin hitapiyoko.anit yana untat yanna natikarannae natuwa.
අපේ පර හැත්තට ගහක් ගලක් පේන්න බෑ උගෙ අප්පට බලන්නද දන්නෙ නෑ යන යන තැන උන්ගෙ නම කුරුටුගාන්නෙ.. ඒ කරලා ජන්දෙ කාලෙට පෝස්ටර් ගහන උන්ට බනිනවා ඒකෙන් තාප්ප ඒවා මේවා කැත වෙනවලු.. උනුයි නම් කුරුටු ගාන උනුයි දෙගොල්ලොම මේ රටට ශාපයක්..
ඇත්තගේ number එකක් නැද්ද
පහල තියනවා මචං
👍👍👍👍👌👌👌👌👌👌
පාර වැද්දාටවත් තෙරෙනන් නැද්ද සත්තුන්ට රතිඤ්ඤා දාන්න හොද නැ කියලා වුට සල්ලි හමිබවෙනවානමි ඔන පුකාක් එකට මොකැ පලාතේ වැදි නයකයාලු මෙ මුසලයාන්ගේ විඩියෝ එකාක් වත් බලන්න එපා😂😂😂
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
සුපිරි 👌👌👌👌
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

video eka hodai oyala lokuwaradak
kale wedidala