Toyota Axio hybrid 2013-2015 Review, Test drive & Road trip(Sinhala) buy, Invest money wisely, MRJ

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 472

  • @oshan513
    @oshan513 4 роки тому +44

    Vehicle review වලටම කොටු නොවුන බලන්න ආස හිතෙන concept එකක්.. සුභ පැතුම් සහෝදරයා 👌😍

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +6

      ගොඩක් ස්තූතියි

  • @daniamii4215
    @daniamii4215 3 роки тому +6

    මම ඔයාගෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ සබ්ස්කරයිබර්සීලා 5k වගෙ පිරිසක් තියෙනකොට ඇත්තටම දැන් සතුටුයි බලනකොට ඔබේ උත්සාහය.. ALL THE BEST

  • @chamaradw
    @chamaradw 4 роки тому +15

    According to my driving experience this is rather comfortable car for drivers as well as passengers..Thank you for the video. your presentation is super. bring out more videos for us. Budusarani!!!

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Thank you for comment. I will ... 🤗

  • @saifullashafee2161
    @saifullashafee2161 3 роки тому +31

    I am an Automobile Engineer. I am always using hybrid cars now using an axio. According to my experience the mileage that can driven almost 100000km by a battery by this alone u can save Rs 1000000/= no need to worry about replacing battery

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +3

      Thank you very much for ur comment

    • @mohomedshibley1010
      @mohomedshibley1010 5 місяців тому

      Is 92 or 95 octane suitable for this car?

  • @susanthadurage1333
    @susanthadurage1333 4 роки тому +5

    දැන්නම් මේකට travel with MRJ කියලා දැම්මත් හරි.ගොඩක් ආසාවෙන් බලන්නේ..මේ යන විදියට අපි ගොඩක් කැමතියි.මගේ පොඩි අදහසක් තියනවා toyota aqua 2015 එකක වීඩියෝ එකක් කරන්න කියලා.නඩත්තුව සහ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන සහ පෙට්‍රල් වාහනයක් එක්ක සසඳලා.අපිට හයිබ්‍රිඩ් වාහන ගැන දැනුමක් නෑ...ගන්න බයයි නඩත්තු වියදම වැඩිවෙයි කියලා.ඒ නිසා පැහැදිලි වීඩියෝ එකක් දෙන්න.හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා.. ගොඩක් ස්තූතියි ...🙏🙏🙏🙏

  • @Shad17374
    @Shad17374 4 роки тому +5

    car reviewing while travelling is a nice concept. good job. keep it up

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 4 роки тому +2

    ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා සහෝදරයා.හැම වීඩියෝ එකකම අපි නොදන්න නොහිතන ගොඩක් වැදගත් කරුණු සරලව පැහැදිලි කරනවා.මේ විදියටම Toyota kdh ගැනත් review එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.ජයවේවා ඔබට...👏👏👏

  • @chathurasamaraweera4466
    @chathurasamaraweera4466 4 роки тому +3

    Godak hoda video ekk.....ayye othin ehata thiyana 2016 to 2019 axio hybrid versions walath issrahata reviews genna...
    All the best !!!

  • @poptop8558
    @poptop8558 4 роки тому +8

    නියමයි. හොද ඩිටෙල් විඩියෝ නම් ඔයාගෙ තමා. කම්මැලි නැ.

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      බොහොම ස්තූතියි

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 7 місяців тому

    ඉදිරිපත් කරන විදිහ බොහොම හොදයි. ඉතාමත් හොද පවුලේ පාවිච්චියට ගැලපෙන සැප පහසු වාහනයක් මන් අවුරුදු 7ක් විතර G grade එක පාවිච්චි කරනවා. අනුරාධපුරේ ඉදන් කුරුණෑගලට drive කරනවා කිසිම අපහසුතාවක් නැතුව හොදට ඉඩත් තියෙනවා තෙලුත් කරනවා 27 - 35Km/l. ඔබට ජය දිනෙන් දින දියුණු වේවා ❤

  • @amilakuruvita4253
    @amilakuruvita4253 4 роки тому +1

    Me video ekata thanx lot. Ac control system eka gena full video ekak karanna. Fuel economy eka thiyana ac use karana vidahath kiya denna. Oyata godak sthuthi.

  • @tharushagajasinghe5549
    @tharushagajasinghe5549 4 роки тому +2

    Vehicles gana explain karana hodama channel ekak..!! Digatama karan yann.keep it up❤️👍

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      ගොඩක් ස්තූතියි

  • @Namal-s2y
    @Namal-s2y 3 місяці тому

    This is a good comfortable and economical family sedan that I'm using after G11. The only downside I feel is that its center console is located a bit lower otherwise it's perfect.

  • @shawnderrick5634
    @shawnderrick5634 4 роки тому +1

    brother oyage informations nam patta accurate. mokada vehicle gana mage danuma ekka baladdith mata hodata therenawa oyage kathawa 100% true. godak aya boru baila gahanne. oyage reviews walata jaya.

  • @yohangayanath9668
    @yohangayanath9668 2 роки тому +4

    සන්තෝශෙන් අපි ශාමයෙන් හිටියා මල්ලියේ බොහෝම ඉශ්ශර. 😂😂😂👍👍👍

  • @madhushankak2458
    @madhushankak2458 4 роки тому

    මචෝ.... පොඩි යෝජනාවක්
    ඔයා වීඩියෝ එකට ගන්න වාහන ... වල දැනට market price... brand new and use ....
    පොඩ්ඩක් ඔයාගේ දැක්මෙන් ඔයා හිතන විදියට 2013 -2020 වෙනකම් කියාගෙන යමු.. ඒක ගොඩක් වටී කට්ට්යට.. video බලපු ගොඩක් අය ඒකට කැමති වෙයි....👌👌👌

  • @prasaddilshan5528
    @prasaddilshan5528 3 роки тому +2

    informative videos, i'm getting more tips, features, knowledge as i'm new to auto transmission vehicles.

  • @sajithmadhawa288
    @sajithmadhawa288 4 роки тому +5

    Good job as usual ❤️😍💓

  • @JohnPatrick870
    @JohnPatrick870 7 місяців тому +2

    It's better if you can do a review of good condition vehicles. Look at the condition of the leather wrap of the steering wheel at 9:54. We can guess, This Axio is almost driven over 200,000Km. At that mileage, the condition of suspensions, racks, batteries, engine, brakes, and comfort all are worse in any vehicle. Also, You're saying it has a reconditioned battery. Reconditioned battery causes to have worst acceleration and damaged engine mounts gives engine noises and vibrations. Damaged and leaky suspensions can lose comfort. I'd like for you to find a good condition vehicle and then do a review otherwise, people will be confused because your driving experience depends on the condition of the vehicle. According to my experience I used 121, 141 and 165 these are very reliable and comfortable cars from Corolla platform.

  • @chalanadeshan8366
    @chalanadeshan8366 4 роки тому +1

    Video quality and presenting styles godakma hodai brother...ara text danakota wage editing eka thawa poddak improve wuna nam perfect..keep it up ❤

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      thanks bro. Oyge suggestion eka watinwa. I try

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      after effects tikak egena ganna oni bro. Time na mukuth karnna. :). Me premeier pro eke text wede krnna hari amarui

    • @thiliniprarthana8746
      @thiliniprarthana8746 4 роки тому

      Niyamaii

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 4 роки тому +1

    Great, keep it up...me widiya hondai..boruwata godaak camera angle weda keli noda, awashya de kiyawenawa..👌

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 роки тому +1

    supirima vedio 1a. lankave lassana pennana 1at supri😍😍

  • @chanukaperera5346
    @chanukaperera5346 9 місяців тому +1

    Great video but battery being replaced at 114,000km is odd. I am also a owner of a 2015 X grade which has done 160,000km on the original battery. Still going strong 💪

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 9 місяців тому

      Yes. Most people ruin the battery too early by always using EV and ECO modes. Some idiots don't use the AC properly. That's why the battery health goes down. I had an Aqua with 193,000Km mileage with an original battery.

  • @spn5579
    @spn5579 4 роки тому +1

    වාහනය හොඳයි නමුත් හයිබ්‍රිට් බැටරි එකේ ගැටලුවක් එනවා හයිබ්‍රිට් නිසාම මර්කට් එක ගොඩක් අඩුයි...විඩියෝ ටික නම් කියලා වැඩක් නැහැ හොඳටම හොඳයි තේරෙන්න කියලා දෙනවා එක වටිනවා ගොඩක් .

  • @chamikaprasad3966
    @chamikaprasad3966 4 роки тому +2

    Thank you ayye. සුපිරියි ✌❤

  • @SenalEvans
    @SenalEvans 4 роки тому +3

    Hybrid battery technology එක ගැන, ඒක වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන. ඒව හරියට චෙකප්ස් කරලා මේන්ටේන් කරන්නෙ කොහොමද hybrid තියෙන අය, එහෙම කාර් එකක් ගන්න කලින් බලන්නේ කොහොමද වගේ කරුණු දාලා වීඩියෝ එකක් හදන්න පුළුවන්නම් 😇

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      මන් උත්සහා කරන්න්ම් සෙනාල්.... ස්තූතියි..

  • @TruthfulPromise
    @TruthfulPromise 4 роки тому +1

    Kalladi beach.
    Mage Toyota Vitz 2017 eke Colombo to Batticaloa 21km/L wada karanawa

  • @malithheshantha2019
    @malithheshantha2019 4 роки тому +1

    Best reviewer ❤️

  • @anushkanadishdesilva7973
    @anushkanadishdesilva7973 4 роки тому

    Niyamai , Video ekak oni Toyata CHR car gena , test drive තෙල් වැඩ කරන විදිහ,

  • @priyangapridarshani2415
    @priyangapridarshani2415 4 роки тому +1

    Another good review this your way brother

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Much appreciated.. thanks for the comment dear Priyanga

  • @FoodKingdom_S
    @FoodKingdom_S 4 роки тому +3

    Aiye digtama wahana gnama video dnna...🖤🖤

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 роки тому +1

    Isthuthi oyata. Lassana Palathakuth Dakka.👍Theruwansaranai.🙏🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🏵🏵

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      තෙරුවන්සරණයි

  • @roadrunner6552
    @roadrunner6552 4 роки тому +1

    Nice video..
    small correction 2015 g grade has 8 airbags

  • @nandaedirisonghe9104
    @nandaedirisonghe9104 4 роки тому +2

    L200 cab eka review karanako

  • @SAHANJ2001
    @SAHANJ2001 4 роки тому +3

    Mitshubishi triton L200 2019 review Please🙏🙏🙏

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 4 роки тому +1

    Axio hybrid face lift eketh review එකකුත් දෙන්න....

  • @nipungunwardana50
    @nipungunwardana50 4 роки тому +3

    Please review us a full video about the axio A/C

  • @apsaradulminkulatunga6216
    @apsaradulminkulatunga6216 4 роки тому +2

    Please make a review of corolla 141 and suzuki swift RS 2017

  • @newlankatech9998
    @newlankatech9998 4 роки тому

    හයිහුන්ඩා සොනාටා වගේ කොරියන් වාහනයක් හයිබි්‍රඩ් නොවන එකක් ගැන විස්තරයක් දාන්න දැනගන්න. Sonata NF Sonata H matic wage

  • @lakmalgamage6681
    @lakmalgamage6681 4 роки тому +2

    Ithamath hoda video ekak

  • @chari3rlp
    @chari3rlp 4 роки тому +1

    Axio 2015 hybrid G grade option tika kiyala denna

  • @Chandana.Palihakkara
    @Chandana.Palihakkara 2 роки тому +1

    Please try to do a video about axio Wxb model also.

  • @dinithkasun
    @dinithkasun 4 роки тому +5

    video /Presentation supiri..🤟🧡
    හයිබ්‍රිඩ් වාහනයක් නම් හැමදාම 40km-50km වගේ හොදට දුවන්න ඕනි නැත්නම් ඉක්මනට 🔋 සව්ත්තු වෙනව.. දුවන්නැතුව ගෙදරම වගේ වාහන තියන් ඉන්න අයට hybrid වාහනයක් ගන්න එක පාඩුයි..නේද.?
    ඔවගෙ සාමාන්‍ය යෙන් 40% වගේ battery power එකෙන් ගියා කියල පෙන්නන්නෙ.. එතකොට සර්විස් ඒ කිලෝමීටර් ගාන ඇරල කරාට කමක් නැද්ද? 🤔

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      samnyen service time eka hybrid wala wedi tama. 8000-10000 puluwan. mn issarahata gennm video tikak me gena

    • @gaganaadikaram8100
      @gaganaadikaram8100 2 роки тому

      එහෙම නෑ බන් අපේ තියන්නෙත් 2015 axio hybrid එකක් එච්චර දුවන්නෙම නෑ කිසිම අව්ලක් නෑ

    • @SarangaJayarathne
      @SarangaJayarathne Рік тому +4

      එහෙම එකක් නැ. ඕනිම Battery එකක් සවුත්තු වෙන්නේ එකේ Charging discharging කරන වාර ගණන හෙවත් cycle usage එක මත. 2013 Prius එකක් තියෙනවා 83000km දුවල තියෙන්නේ අවුරුදු 10ට ම Battery health එක 93% තියෙන්නවා තාම. දුවන්නේ නැත්තම් සතියට සැරයක් පැයක් වගේ start කරලා තිබ්බනම් ඇති. වෙලාවට service කරලා අව්ව නැති තැනකින් වාහනේ පාරක් කරලා තියන්න.

  • @Sithucrafts
    @Sithucrafts 4 роки тому +1

    lassn review ekka😍❤️

  • @kdanushka8636
    @kdanushka8636 4 роки тому +1

    wagon r eka genath poddak kiyanna aiye hoda model monawada kiyaka eke😕😕😕

  • @ramitharathnayake6620
    @ramitharathnayake6620 3 роки тому

    Good review... Please do a review for Suzuki Swift 2017 model (all versions)

  • @isuruprobodha2808
    @isuruprobodha2808 4 роки тому +1

    Nice video nice presentation. 🔥🔥🙏

  • @nandaahomes898
    @nandaahomes898 4 роки тому +2

    ඔයාගේ video ලස්සනයි chr එකත් ගෙන්න බුදුසරණයි

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go 9 місяців тому

    I drove this thing around 197 Km/h max to prove because some idiots are saying this is not faster than older model. What a fast nice car and thanks to it electric motor with best fuel economy. the older one is utter garbage at current market price.

  • @induwaraedirisinghe4301
    @induwaraedirisinghe4301 4 роки тому +1

    Plz explain about nano e technology and specifics of climate controle in cars.thank you🤝

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Sure 👍 I will.. Induwara.. thanks for the comment

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 роки тому +2

      *Nanoe seems to be something that generates negative ions which are added to the A/C outlet vent which purifies the air*
      *According to Panasonic, "Nanoe, the revolutionary air-purifying and filtering system. Using nano-technology, fine e-ion particles are released by the system, which deactivate 99% of airborne bacteria and virus in the filter’s indoor unit to ensure the fast cleaning of the air. It also neutralises odours to provide a more pleasant and healthy environment*
      *This is the simplest way to understand it*

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      KEVIN 🤗

  • @ravithiyu5186
    @ravithiyu5186 3 роки тому +1

    Lankawe maha loku pashnayak karagena hybrid makat eka nethi kara ewa okkoma karanne bisnasmanla mokak hari aluth deyak genawahama eka thallu kara ganna onawata kalin eka fell karanawa.

  • @isurumadusanka2476
    @isurumadusanka2476 4 роки тому +1

    Lassanata video eka karala thiyenawa a

  • @dammikawasantha312
    @dammikawasantha312 4 роки тому +3

    malli fd4 (honda) review karanda (premio, axio, corolla, allion with fd4)comparison video ekaknam hodai. tnx

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      hoda idea ekak...

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      karannm

    • @dammikawasantha312
      @dammikawasantha312 4 роки тому +3

      @@MRJInspire මල්ලියා ඔයා ටිකක් බලන්න #DougDeMuro Channel එක, ඒකෙ කරනවා වගේ කරානම් ඇත්තටම හොදයි.. ලංකාවෙ හැමෝම Cars ගැන දන්නවා හැබැයි දන්නෙ තමුන් Drive කරන Car එක ගැන විතර‍යි... Toyota පදින කෙනා කියන්නෙ Toyota විතරක්ම ගන්න කියල, Honda පදින කෙනා කියන්නෙත් එහෙමයි... කාගෙන් හරි වාහනයක් ගැන අහුවාම එයා කියන්නෙ ඒ වාහනේ ගැන නෙමෙයි එයා කැමති එක ගැන, අන්තිමට ඒක නැතුව තමුන් කැමති එක ගත්තොත් තරහත් වෙලා නවතින්නෙ..😊 කෙනෙක් හරියට Check කරලා බලන්නෙ නැතුව Hybrid එකක් අරන් රැවටුනොත් එයා ජීවිතකාලෙම වෙන කෙනෙක්ට නම් Hybrid එකක් ගන්න දෙන්නෙ නැහැ..
      මල්ලි ලංකවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන මේ Attitude එක වෙනස් වෙන්න ඕන, අන්න ඒ නිසාම තමා ලංකාවෙ අනිත් Brands වලට කිසිම Market එකක් නැත්තෙ...
      Chinese Phone එකක් කියුවොත් කිසිම Value එකක් නෑ හැබයි iPhone එකක් කියුවොත් මාර Value එකක් තියෙන්නෙ, හැබැයි iPhone වුනත් designed in California, Manufactured in China. මිනිස්සු ලක්ශ ගනන් වැඩියෙන් ගෙවලා හරි අවුරුදු 20ක් 25ක් හරි පරණ Toyota/Nissan/Honda එක්කටම යන්න තමා Try කරන්නෙ.. ඊට වඩා කොච්චර අඩුවට සැප පහසුවට වාහන තිබ්බත් නොගන්නෙ අර වැරදි මානසිකත්වය නිසා, ලංකාවෙ ගොඩක් අය හිතන් ඉන්නෙ තමුන් පදින Brand එක විතරයි හොඳ අනිත් Brands ඔක්කොම Trash කියල, Car එකක් ගද්දි බලන්න ඔන එකම දේ Second Hand Market සහ Spare parts තියෙනවද කියල විතරක්ම නෙවෙයි නේද?
      ඒ නිස ඔයාට Car Review එකේදි ඒ Range එකේ යන වෙන Models එක්ක Comparison video series එකක් කරන්න පුලුවන් නම්. යම්කිසි Price range එකකදි වාහනයක් ගන්න අයට තියෙන Different Options මොනවද? (If you can Spend from 30/40 Lakhs - What are the Different Choices) තියෙන Advantages & Disadvantages ගැන ඔයාගෙ Thoughts කියනව නම්.
      (Example: ඇයි Hybrid එක්කට නොගිහින් Non-Hybrid එක්කට යන්න කියන්නෙ ඔයා, මොනවද එන Issues, ඇයි ඔයා වෙන Model එක්කට වඩා මේ Model එක Recommend කරන්නෙ) ඒ වගෙ.. Video එකේ අන්තිමට ඔයාට පුලුවන් නම් Car එකෙ තියෙන Good Qualities & Defects, Common Errors, සහ පුලුවන්නම් Features වලට Score එකක් දෙන්න
      (Ex: Comfort - 7/10, Handling - 8/10, Fuel Efficiency - 5/10, Design & Interior - 9/10) අන්න ඒ වගේ සහ Last Overall Score එකක් දෙන්න මුලු Car එකටම අර කලින් දුන්න Scores ඔක්කොගෙම Average එක අරන්... නියමයි... එතකොට බලන අයට කතා කරන්න Information තියෙනවා ගොඩක් අය Video එක බලලා Comment section එකෙ Discuss කරයි.. එතන නිකන්ම Forum එක්කට Platform එකක් වෙනවා.. වෑරදි හදා ගන්න, නොදන්න දෙවල් ඉගෙන ගන්න බලන අපිට වුනත් ලෙසි Car එකක් ගන්න බය නතුව.

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      ayya me idea eka godak hodai.. man ehema krnna try krnnm... man denta krnna baluwe hema wahnayak genama karala etakota idea ekak enwane.. passse me kiyna vidiyta mewa wena wenma compare krnna pu wei.. godak thanks mehema comment ekak dunnta.. harima watinwa attamai.

    • @dammikawasantha312
      @dammikawasantha312 4 роки тому +1

      @@MRJInspire Attatama Malli Lankawe godak aya attatama asarana wena thana thama thamunge athe thiyena ganata watina Vahanayak ganna eka. Oyata mama kiyana widiyata karanna puluwan nam eka loku udawuwak wenawa thaniyama theeranayak ganna... Mokada godak aya karanne anthimata wate inna aya kiyana ewa ahala eyalata ona eka thama aran thiyenne... thamunta ona eka newei..

  • @anjanamadhushan9808
    @anjanamadhushan9808 3 роки тому

    Ayiye, suspention ganath kiyala dennako video ekakin. Soft suspention kiyanne comfortable da?

  • @priyanrandil4670
    @priyanrandil4670 4 роки тому +2

    Hi Aiya.. Can you do a review for Vios 2003 G grade please?

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Will do. It is my first car and great car for the price

    • @priyanrandil4670
      @priyanrandil4670 4 роки тому +1

      Really? Nice to hear. It is my first car as well. I still have it.. Thanks a lot!

  • @pakkiaratnamsripiriyadhars4770
    @pakkiaratnamsripiriyadhars4770 4 роки тому

    Superb
    God bless you for your advice

  • @thilakranasingha1019
    @thilakranasingha1019 4 роки тому

    Excellent review thanks a lot

  • @ravithiyu5186
    @ravithiyu5186 3 роки тому +1

    Thanks you Aiye B.s

  • @isurushan1715
    @isurushan1715 4 роки тому +2

    Niyamai 👍👍

  • @yanjana5815
    @yanjana5815 4 роки тому +2

    Meke aluth eke second hand market eka godak aduida padu weida.primio ekath ekka baladdi

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      premio eke market godk wita fixed. Meka wenas wenqa

  • @isuru9153
    @isuru9153 4 роки тому +1

    Great 😊..... මේ විදියටම perodua bezza 2020 car 1ke review එකක් කරනවද??

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      අනිවාරයෙන් කරන්වා. චූටි දවසක් දෙන්න හොදෙ

    • @isuru9153
      @isuru9153 4 роки тому

      @@MRJInspire Thanks bro....

  • @imeshlakshan8222
    @imeshlakshan8222 4 роки тому +2

    Honda fb car gan vedio ekk karann.

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      hodai bro. Hema brand ekakma cobwr karanna inne

  • @rohithawijethunga995
    @rohithawijethunga995 4 роки тому +1

    Video එක ඇතුලට දාන මේ වගේ පොඩි පොඩි adventures වලට කැමතියි 🖤

  • @tharidu
    @tharidu 4 роки тому +1

    Ayya.
    Oya video edit karana software eka mokadda?
    Please reply

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Adobe Premeier Pro.

    • @tharidu
      @tharidu 4 роки тому +1

      @@MRJInspire Thanks ayye

  • @tharidujayamanne1392
    @tharidujayamanne1392 2 роки тому

    Nissan dayz highway star review akak tiboth hodi

  • @vihangashaminda9399
    @vihangashaminda9399 4 роки тому

    👍 great work 😍

  • @rusiruprabodh8992
    @rusiruprabodh8992 4 роки тому +1

    superb review 😃😃non hybrid 2006-2011 wala 4 denekuta yanna amaruda?suspension prashne enawada?

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      4 awulak na.. kandu pallam gati wage ten walin parissmen ganna ona.

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      2006-2012 nam awulak na danna widiyata. E161 E165 wala tama meka tiyenne. Ea nisa tma wahane comfortable wela tiyenneth

    • @rusiruprabodh8992
      @rusiruprabodh8992 4 роки тому

      thank you for the advice

  • @nimnadidancecover1602
    @nimnadidancecover1602 3 роки тому

    Rangerover svautobiography eka gana review ekak one

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 4 роки тому +1

    Well done brother

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Рік тому

    ස්තුතියි ඔබතුමාට

  • @dilshanmudannayaka5624
    @dilshanmudannayaka5624 4 роки тому +3

    When will be released your next video brother ?
    We are waiting for it.

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      soon.. Rain made this delay ..

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 роки тому

    නියමයි අයියා ❤️👈

  • @pathumwehigala
    @pathumwehigala 4 роки тому +1

    How to change dashboard time of Axio 2014

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      i will tell this while in a video...

  • @insightday9769
    @insightday9769 4 роки тому +2

    Great presentation.

  • @manojg.r.5030
    @manojg.r.5030 4 роки тому +3

    සෑහෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏

  • @kumudisumithraarachchi2041
    @kumudisumithraarachchi2041 Рік тому +1

    Ac eka gana video ekak one aiye

    • @MRJInspire
      @MRJInspire  Рік тому

      video ekak tiyenwa ..check krla blnna list eke

  • @nanovlogs9263
    @nanovlogs9263 4 роки тому +1

    Nice vedio bro.Please do a honda civic tech review 👍

  • @nipungunwardana50
    @nipungunwardana50 4 роки тому +2

    mage 2019 model AXIO eka 29k karanawa out station hugak hodata karanwa tel

  • @binarapawan4932
    @binarapawan4932 4 роки тому

    Hybrid battery eka gana vdo ekk krnna...eco mode dnna epa kiyanawa samaharu, how to maintain proper...

  • @caffeine_mechanics
    @caffeine_mechanics 4 роки тому

    Niyamai aiye

  • @Qwerty_47-n1f
    @Qwerty_47-n1f 3 місяці тому

    Correction: It has 8 Airbags totally including side air bags.

  • @AusBreez
    @AusBreez 4 роки тому +1

    Toyota Passo Moda/X (Daihatsu Boon Cliq/X) review ekak karanna. (Compare with Vitz)

  • @pinkyperera9192
    @pinkyperera9192 4 роки тому +1

    good review thankz

  • @sandeepjayasinghe6912
    @sandeepjayasinghe6912 3 роки тому

    Hibrid vahana hodaida samanyen gedara pavichchiyata

  • @nandanasemasinghe8734
    @nandanasemasinghe8734 4 роки тому +2

    Please Review Honda Civic FD Series (Specially FD1 & FD4)

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +1

      Will do soon

    • @nandanasemasinghe8734
      @nandanasemasinghe8734 4 роки тому +1

      MRJ inspire Used Car ekak gaddi Mechanic kenek ekkan gihin ganna ekada Nattan Company dala Check karala ganna ekada wadiyen Sure? Habai Lease ekak danawanam Vehicle records ehema okkoma Check karala balana nisa Leasing company eken baya wenna deyak naha neda? Advice ekak denna Puluwan nam watinawa

  • @buddikawarna5695
    @buddikawarna5695 4 роки тому +1

    supiri video aka.mama ma car akata kamati ne.aka atula madi.parana vidihata hadala tiyanna

  • @sanjayaprasad6366
    @sanjayaprasad6366 4 роки тому +1

    Aiiya Toyota Tank review aka dennako. Please

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      Toyota roomy eka kala. Eka tank ekama tamai. Poddk blnna

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 роки тому

    Good video eka godak hodai thanks Prius eka one ikmanata

  • @dilshanwijesooriya1124
    @dilshanwijesooriya1124 4 роки тому +1

    Good job bro

  • @tharunidesilva8379
    @tharunidesilva8379 4 роки тому

    Honda Insight Reviwe ekak karanna

  • @amilathiwanka7756
    @amilathiwanka7756 3 роки тому +1

    Original battry eka keeyak wenawada

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 4 роки тому

    Malli danata Toyota hoda second valid mikadda hoda tell me please

  • @gihankumara8394
    @gihankumara8394 4 роки тому +1

    Hybrid 1k aragathoth sathiyata awama km kiyak wath duwanna onada bettery sauthu novi thyaganna

    • @MRJInspire
      @MRJInspire  4 роки тому

      නිතර යන් එක තමා හොද. ඉස්සරහට එකක් කරන්න්ම්

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 3 роки тому

    Hybrid battery eka gana eke repair gana poddak video ekakin kiyanna

  • @pasindunilanga1985
    @pasindunilanga1985 4 роки тому +1

    Hybrid wala abs prashnayak enawa kiyana eka pahadili karanna puluwanda, hybrid abs repair option ganath ekkama saha wiyadama 👍👍👍

  • @wishvajithbandarawijesingh6277
    @wishvajithbandarawijesingh6277 4 роки тому +1

    Toyota prius eka ganath video ekk Genna.😊

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 3 роки тому +2

    ඔයාගේ රිවිව් එකක් නැද්ද වාහනවල Grads ගැන?

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      Tibba. Generation faclift gena ekedi kiwa wage matakai

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
      ua-cam.com/video/pDW1UhgAS_Y/v-deo.html

  • @villagesong2785
    @villagesong2785 4 роки тому

    Aiye, suzuki swift 2010 car ekk ganna innawa.. 29lk.
    E gaanatama toyita vitz ekath tiyenawa.. me vehicle deken mkkda hoda, compare karanna puluwanda ?

  • @ScienceBack2Back
    @ScienceBack2Back 4 роки тому +7

    3:12 අයිය කඩේට ගිහින් බඩු ගන්නෙත් අපි ගන්නව වගෙම තමයි. අතට අහු වෙන ටික දාන්න කියනව. කොච්චරද කියල ගාන කිවුවහම ආ ඒක දෙන්න කියනව...😂😂

    • @MRJInspire
      @MRJInspire  4 роки тому +2

      :) ow malli.. thank u....

  • @tharangachandimal3496
    @tharangachandimal3496 4 роки тому

    I have seen some advertisement axio G grade and axio G limited. What is the different between G grade and G limited.