Toyota Axio WXB, Hybrid, G, X Review (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 554

  • @asmallawarachchi
    @asmallawarachchi 4 роки тому +9

    මේ වාහනය හැම දේම වගේ තියෙන හොද පෙනුමක් තියෙන වාහනයක් ඇත්තටම බැලු බැල්මට මේක Hybrid කියල හිතෙන්නෙ නෑ..බොහොම උසස් මට්ටමේ විස්තරාත්මක පැහැදිලි තොරතුරු ඔබ ඉදිරිපත් කෙරුවා, ඔබ වාහන වල Grade එක අනුව තිබෙන පහසුකම් ඇතුලත් කරල හදන chart එක හරිම වටිනවා..Toyota yaris 2020 car එක ගැනත් ඔබෙන් ඉක්මනින්ම full review එකක් බලාපොරොත්තු වෙනවා,, වාහන සම්බන්ධව කාර්මික දැනුම බෙදාදෙන වැඩසටහන් කොටසින් කොටස ඉදිරිපත් කරනවනම් නවකයන්ට ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි,,

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna 6 років тому +28

    We used THIS VEHICLE VERY LONG PERIOD....
    *THIS CAR HAS SUPERB HANDLING, ECO FRIENDLY(28~30 Km/L), Superb ENGINE....*
    *EXCELLENT REVIEW... ELA KIRI...*

    • @ijasdeen3809
      @ijasdeen3809 3 місяці тому

      Are you sure about mileage like "28~30 Km/L"?

  • @TechworldTY
    @TechworldTY 4 роки тому +10

    please include a rough idea about below points in your videos.
    1) brand new price
    2) second hand market price
    3) Battery lifespan
    4) common/factory issues
    5) spare parts availability
    6) maintenance cost
    thank you

  • @IreshDilan
    @IreshDilan 6 років тому +6

    I was waiting for this. Thanks a lot for the review! I bought this car (WXB Hybrid 2018) and I am very happy about it.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro

    • @HassamMalikPK
      @HassamMalikPK 6 років тому

      Iresh, how much mileage you're getting?

    • @VisithaGalhena
      @VisithaGalhena 4 місяці тому

      Is this coming with Lipo4 battery?

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 9 місяців тому +1

    You wrong It's has a combined 135hp of power. You can see that in the energy monitor when you hit the accelerator suddenly the both battery and engine transmit power to the wheels. They lowered the engine power 74hp to reduce the emission and they put the electric motor to give the rest 61hp. The hybrid model is more powerful than non-hybrid 1.5 Axio, Premio or Allion. I used all of these before.

  • @Nuwan0007
    @Nuwan0007 6 років тому +11

    මහන්සිවෙලා කරපු වීඩියෝවක්. රිවීව් ඒක පැහැදිලී ඔනම ‌ෙකෙනෙක්ට ‌ෙතේරෙනවා. තව තවත් ලස්සනට තව තවත් වීඩියෝ කරන්න. ජයවේවා.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @nuwantissera9352
    @nuwantissera9352 6 років тому +6

    Great video !! . Btw Automatic head beam also can be found in G grades. I own a G grade. So it's Optional, As I think

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому +4

    ස්තුති, ඔය කිව්ව සේරම හරි නමුත් ගොඩක් අය වාහන වර්ණනා කරනවා මිස එහි දෝෂ කියන්නේ නෑ, මෙහි ඇත්තටම එන දොෂයක් තියනවා පිටුපස Shock absorb දෙක මෙය ඉක්මනින් සවුත්තු වෙනවා වගේම පිටුපස දෙතුන් දෙනෙක් දාලා යන විට පස්ස පොලොව පැත්තට බර වෙනවා වාහනයේ බර අඩු කරන්න බොහොම ලයිට් shock absorb තමයි යොදලා තියෙන්නේ, යට ගාඩ් එක හම්ප් වල වදිනවා, ඒකට මම කරේ අඟල් 2ක් උස hard Taflon ring දෙකක් කොයිල් ස්ප්‍රින් එකට තියලා වාහනය ඉස්සුවා, නැත්නම් බර දාලා යනකොට වාහනයට රෙන්න බර හැදිලා වගේ අනික යටත් වදිනවා 😁

    • @danusams
      @danusams Рік тому

      meka krnna cost eka giyda lokuwata? Normal repair station ekakin krgnna plwn da?

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 9 місяців тому

      Comfort එක වැඩි කරන්න Soft Suspension එන්නේ නැතුව බර අඩු කරන්න නෙමෙයි කාලයක් යද්දී පොඩි oil leak එනවා Shocks වල මේකේ විතරක් නෙමෙයි Prius, Allion, Premio ඒවගෙත් එන්නේ ඔය KYB Soft Suspension එකම තමයි. Hybrid වල Battery එකේ බරත් තියෙන නිසා පිටිපස්ස පාත් වෙනවා පොඩ්ඩක් ලෝඩ් වෙද්දී

    • @sarangadissanayake
      @sarangadissanayake 7 місяців тому

      ඒක ඔයාගේ දෝෂයක් වාහනේ නෙමෙයි. Axio, Premio, Allion, Prius මේවා වල පිටිපස්සේ යන්න පුළුවන් වැඩිහිටියෝ දෙන්නෙක්ට සහ පොඩි ලමෙක්ට මැද යන්න පුළුවන් විදිහට. එහෙම වාහනේක අලි පැටෙව්වම පාත් නොවී තිබ්බොත් තමා පුදුමේ. ඉස්සරලා වාහනේ curb weight and gross weight ගැන දැනගෙන ඉන්න වාහනේට බනින්නේ නැතුව මාත් ඕක අවුරුදු 4ක් පාවිච්චි කරා කිසිම අවුලක් නැති සැප පහසු වාහනයක්.

  • @officiallawrenceperera
    @officiallawrenceperera 6 років тому +2

    It has aircon not climate control, climate control is when you can change the temp for each side/seat of the car.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      No, it has a climate control system. You are talking about dual-zone climate control.
      Climate control means system keeps the temperature at user set level at all times. anyway, thanks for your comment bro.

    • @officiallawrenceperera
      @officiallawrenceperera 6 років тому

      My bad 🤗

  • @hardbodykb
    @hardbodykb 4 роки тому +1

    I only speak and understand english, but i still understood this video very well! This is when you are an excellent reviewer and also know how to film your product very well.

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Місяць тому +1

    Talk in one language.please. I want to know about the auto breaking.

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 років тому +5

    හැමදාමත් වගේ පට්ට මචන්.ජය වේවා!

  • @BeetBaba
    @BeetBaba 2 роки тому

    I would like to know, how to change the Japanse Language to English for NSZN-W64T SD Navigation system?

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 6 років тому +1

    short video 1k unath hama deyak ganama lassanata kiyala dela thiyanawa. thnks bro........

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 7 місяців тому

    Oyata waradila Meke hybrid eka 135hp bro motor ekath thiyena nisa loku combined power ekak enawa 1.5l premio allion walata wada meka fast. non-hybrid eka thama 74hp. hodata search karala balanna Axio hybrid acceleration kiyala engine and motor dekama combined karanawa full hybrid wala sudden accelerate karama.

  • @shiblyhasan8622
    @shiblyhasan8622 5 років тому +1

    I am going to buy Axio wxb because of this review. Thanks a lot.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 років тому +6

    WoW Best Review!! Keep them coming

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

    • @Sammie551
      @Sammie551 4 роки тому

      Only if it was English lol

  • @praneethariyathilaka7871
    @praneethariyathilaka7871 5 років тому +12

    Axio ake awlakata thyenne load aka dala yanna be bumper akakin ganna gyoth yata wadinawa.

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 6 років тому +5

    Best Review!! Keep them coming

  • @kanishkaanuranga5504
    @kanishkaanuranga5504 6 років тому +2

    Lankawe wahana gena thiyena reviews walin dekapu hodama eka... digatama karagena yanna...

  • @senithmillsofficial5548
    @senithmillsofficial5548 2 роки тому +1

    axio wxb 2017 car eke cruise thiyanawada

  • @Ksilva2
    @Ksilva2 6 років тому +11

    එළකිරි video එක හොඳයි ගොඩක් thanks. හැබැයි මට නං මීට වැඩිය චුට්ටක් ගාන වැඩි වුණා උනත් හොන්ඩා සිවික් එක හොඳයි. Hybrid repair risk එකකුත් නෑ.මේකෙ warning message එකක් ආවත් තියෙන්නෙ ජැපනීස් වලින් හැබැයි කොන්ඩ civic made in UK හින්ද ඔක්කොම ඉංග්‍රීසි හැමදේම තේරෙනවා.europe model eakak හින්දා spare parts availability එකත් වැඩියි. overall මීට වැඩිය options තියෙන vehicle එකක්.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +8

      Thanks machan. Meka Civic ekata wada godak petrol karanawa ekai minissu meka ganne machan.

    • @Ksilva2
      @Ksilva2 6 років тому

      @@ElaKiri true හැබැයි office යන්න වගේ use කරන කෙනෙකුට ඇත්තටම hybrid එකේ full benefit එක ලැබෙනවා ද ?

    • @ElaKiri
      @ElaKiri  6 років тому +5

      Ewage kenekta thama wadima benefit eka thiyenne. Hybrid eke wadi wasiya thiyenne hamadama duwanawa. traffic eke duwana kenekta thama.

    • @oneheart8692
      @oneheart8692 6 років тому +2

      Civic eke suspension hari na bro... Axio eka civic ekata wada 200% comfort.
      resale value eka godak hodai Axio eke civic ekata wada.

    • @ssmfernando
      @ssmfernando 6 років тому +2

      ow lankawe boruwata toyota wala hadapu market ekak tiyenne, olu walata dala eka tamai hoda kiyala.

  • @rajithaxp
    @rajithaxp 6 років тому +2

    Nice video..Keep it up.. There should be a small amendment of the chart. As I know Hybrid G comes with Bi-Beam LED HL. Not only in WXB models.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      No bro, Hybrid G has Projector type halogen not LED. Thanks for the comment

    • @rajithaxp
      @rajithaxp 6 років тому

      No bro.. one of my relation has a G grade one (2015) with LED projection lights.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Maybe some1 has swapped the lights for some reason, like accident

    • @rajithaxp
      @rajithaxp 6 років тому

      No way. Imported directly "0" millage. There are several other cars I that I know.

    • @sujeegunasekara8058
      @sujeegunasekara8058 Рік тому

      I think elakiri is right , Rajith you have to accept the truth

  • @sashikarangify
    @sashikarangify 6 років тому +2

    Elakiri video ekka...good job very informative

  • @naveenrandika
    @naveenrandika 6 років тому +1

    Superb review Elakiri😀💪🏻

  • @issaimai
    @issaimai 6 років тому +3

    Good video as always. described every detail very well

  • @manushasudaraka2135
    @manushasudaraka2135 6 років тому

    ඉතාම හොද පැහදිලි කිරීමක්.
    පුලුවන්නම් 2017/18 Ssangyong Rexton එක ගැන රිවීව් එකක් කරන්න..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan, issarahata karannam

  • @youcenon
    @youcenon 5 років тому +4

    Bro meka supiri.
    Suggestion : low light interior kotas video karaddi, secondary light ekak use kara nam watinawa.

  • @Adeesha70
    @Adeesha70 6 років тому +4

    Video eka nm ithin Ela kirima thamai brother.👌👍

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +1

    Awesome review 😍👍👍
    Keep it up 👍👍👍
    Waiting for the next video

  • @shameer4404
    @shameer4404 2 роки тому

    HONDA Fitt shuttle එක ගැන Video එකක කරන්නකෝ

  • @nimalkumarasinghe4970
    @nimalkumarasinghe4970 5 років тому +1

    How about the fuel compression of Axio 1300 cc ?

  • @sulochanasamith45
    @sulochanasamith45 4 роки тому +1

    The video and the explaining is awesome but if you can improve the lightning inside the reviewing vehicles,it will be great. Because sometimes inside is much darker and cannot see most of the things inside in the vehicles...anyway thank you for sharing knowledge with us...

  • @kameshweerathunga459
    @kameshweerathunga459 6 років тому +3

    Great Review! Keep it up 👍👌

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 років тому

    සුපිරි මචං.defender,allion /primio ගැනත් review එකක් දාන්න.ජය.❤️

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issarahata karannam

  • @furrydude5861
    @furrydude5861 3 роки тому +1

    What's your video editor?

  • @thilan606
    @thilan606 5 років тому

    පට්ට රිවිව් එක.. ඒ වගේම තියෙන දුර්වලතා එහෙමත් කියන්ඩ පුලුවන්නම් තවත් පට්ට

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro, ehema pahadili durwala tha kiyala thiyanawa. Video eka hit wenna api boruwata waradi kiyanne nam naha machan

  • @sasmithatharushan143
    @sasmithatharushan143 5 років тому +10

    මේ axio wxb එකෙයි 2018 අලුත් wxb එකෙයි වෙනස් මොනාද??🔥🔥

  • @kanchanadilruksha6001
    @kanchanadilruksha6001 5 років тому +1

    hybrid battery eke price eka keeyada km keyakata passe battery eka maru karanna onada

  • @ruwansandaru4227
    @ruwansandaru4227 6 років тому +1

    Eknm niyami bro, supiriytm thiyenew oyalge review wla kiyanna wrdk na, bro puluwannm 🔥perodua bezza wahneta review ekk denna

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro, issarahata karannam

  • @itechdigest4360
    @itechdigest4360 6 років тому

    Axio 2008, Audio system eke replace kara ganna hoda tenak tiyenwada. Godak tenwala Player ekayi, outing case ekayi tiyenwa. eth player eka hodata mount wenna bracket ne. help ekka denna.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Yanna issella call karala ahanna. Hama wahena part sure thiyanawa kiyanna puluwan thanak kohewath naha. Hama ekenma call karala ahanna

    • @itechdigest4360
      @itechdigest4360 6 років тому

      ow bro. call kalama tiyenawa kiyanawa, a welama gihama kiyanawa me den ewara wuna kiyala. ekayi case eka. xD.. Kohoma hari tenak set wuna. ela. Cheers!

  • @shankumara4976
    @shankumara4976 6 років тому

    වීඩියෝ එකේ අන්තිමට දැන් වෙළෙඳපොළ පවතින මිලත් කියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි...

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Price eka description eke thiyanawa bro

  • @lehanperera1337
    @lehanperera1337 6 років тому

    Bro ikmanata honda vezel hybrid 2014 eke review ekak denna orange package hari aulak naa

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

  • @samannishara1960
    @samannishara1960 5 років тому

    Meke piti passe sheet wala wadi unama pitipasse body eka godark pahath wenne ay??????
    Ehema pahth unama body eka roda wala gawenna wage enawa ethakota eliyen baluwahama kathata penne ...
    Eka magaharawa ganna kramayak nadda??????

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Wahaneta danna puluwan recommended barak thiyanawa. Eeta wada dammama thama ehema wenne.
      Wadi barak geniyanna ona nam ekata hari yana wahanekata maru wena thama hondama de machan

    • @samannishara1960
      @samannishara1960 5 років тому

      @@ElaKiri thank you ayye..

  • @RaptorMako
    @RaptorMako 6 років тому

    Toyota original Setup eke language change kranne khmda English?

  • @snowball3396
    @snowball3396 6 років тому

    Toyota aqua Gs එකෙත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam malli

  • @AnjanaDharmasiri85
    @AnjanaDharmasiri85 6 років тому

    Great review! ඔයාල දානව කිව්ව් Toyota AQUA Prius C Hybrid review එකට මොකද වුනේ? ඔයාලගේ video list එකේ ඒක නෑනේ. ඒකෙ හදපු preview එක තියෙනවා.

  • @lehanperera1337
    @lehanperera1337 6 років тому

    Need a reviwe on nissan tiida latio 2007 beige interior (touch A/C model)

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam machan.

  • @MenakaIndeewari-w2n
    @MenakaIndeewari-w2n 2 місяці тому

    Fit shuttle eke review ekak please ❤

  • @kaveejasachintha2116
    @kaveejasachintha2116 6 років тому +4

    2017 Toyota premio video ekak dannako please

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata dennam machan

  • @anupakarunarathna3455
    @anupakarunarathna3455 5 років тому

    Elakiri honda grace ekada vezel ekada hoda bn vezel eke problems thiyenawada help me

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Ape vezel review eka balanna machan.

  • @DilshanFernando97
    @DilshanFernando97 6 років тому

    bro review eka patta! puluwannam 2014-2015 prado review ekak dannako

  • @kanthoruwa9340
    @kanthoruwa9340 Рік тому

    Can you do a video about Honda FIT GP5

  • @kaveehome5548
    @kaveehome5548 6 років тому +1

    Toyota hilux revolution , suzuki celario and Toyota Harrier hybrid car and jeep tikee sinhala review tika karanna elakiri broos please 👍😉😀😆😎

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

  • @dileesha7063
    @dileesha7063 6 років тому +2

    සුපිරි....හොදටම පැහැදිලී

  • @chamathfarcry
    @chamathfarcry 5 років тому

    Axio 2017/2018 model walata petrol 92 gahuwata engine ekata hoda nadda. Enngine eka knock karanawada

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      mathaka widiyata Axio walata 95 gahannama kiyala toyota kiyala naha. Enisa 92 ok.

  • @anupakarunarathna3455
    @anupakarunarathna3455 5 років тому +1

    Honda grace eka kohomada

  • @dinukapinnagoda4728
    @dinukapinnagoda4728 6 років тому +1

    Do u have a review of toyota premio 2018?

  • @tknuwan
    @tknuwan 9 місяців тому +1

    Wxb 2018 perl white G grade ekak dan 14M to 15M venava in 2024.. Is this reasonable in 2024.? Can someone comment please.?

    • @ChathuraMadhu
      @ChathuraMadhu 8 місяців тому

      හැම එකම දැන් ගනන්නේ බන්. හැබැයි ඉතින් කෝටි ගණන් වලට පරණ 2008-2013 වගේ Allion, Premio ගන්නවට වඩා මේක වටිනවා 2018 නිසා ලෙඩත් නැ වැඩිය

  • @Almaaz111
    @Almaaz111 6 років тому +1

    Supiri video eka. Mara useful 👍

  • @sangeethleelarathne
    @sangeethleelarathne 6 років тому

    Very good review on Axio.
    Please do a review on Honda Grace 2019 .
    Thanks

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks, sure will do bro

  • @mohamedanfas9323
    @mohamedanfas9323 6 років тому

    Bro old best cars gena review ekak dannako civik ek3, glanza,lancer ck2

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      issarahata karannam bro

  • @letsunboxit6010
    @letsunboxit6010 4 роки тому +1

    Aiyye දැන් Hybrid එකට වඩා Normal එක ගනන් නේද Hybrid Secon hand market නැහැනේ

  • @akilafernando476
    @akilafernando476 6 років тому

    Toyota prius g sport model eke full review ekak dannako

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

  • @manjulabw
    @manjulabw 2 роки тому

    machan axio 161 non hybrid version eka kalada

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +1

    Great video 😍👍
    Waiting for perodua bezza review

  • @richardbailey6113
    @richardbailey6113 6 років тому +1

    Good review brother please do in kia Picanto 2017/18

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks, will do bro

  • @poornakaushalya4176
    @poornakaushalya4176 6 років тому +1

    Great vedio.keep it up 👍👌

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 6 років тому +2

    Fattama review ekak thanks elakiri

  • @nimalthilaka5890
    @nimalthilaka5890 2 роки тому

    Axio 2017 wxb ake cruise control thiyanawada ??

  • @sahanpiyumalamarathunga2290
    @sahanpiyumalamarathunga2290 6 років тому

    ayye ikmanata spacia custom eke reveiw ekakuth karannako please

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam malli

  • @vathsalyaweligama2698
    @vathsalyaweligama2698 6 років тому

    Thanks for the detailed informative review.... please add honda grace review n a comparison between grace n axio.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issahrata karannam

  • @wimalipalawatta3476
    @wimalipalawatta3476 6 років тому

    Superb, very useful video. Keep it up.

  • @kosalamadawa9528
    @kosalamadawa9528 5 років тому

    Axi 2019 wxb eke auto brake off krnn khs thiyenne?

  • @dinukalakmal3155
    @dinukalakmal3155 6 років тому +3

    Nice review 😉✌️

  • @mad-manu
    @mad-manu 6 років тому

    Good luck
    Axio hodai bima wadina eka tama aula. Kohewt ynna ba 5k dala giyot wadinawa.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa1035 6 років тому

    Mini cooper 2018 washan eke car eke riviw ekak genna plx

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

  • @jemilamohamady2531
    @jemilamohamady2531 4 роки тому

    Bro oyage videos wala wahane ganan ehema tikak kiyanna barida.

  • @oneheart8692
    @oneheart8692 6 років тому

    Supiri machan.... Ahh thawa deyak Axio WxB eke cruise control enne na.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Enawa. Parana ewala thama naththe machan

    • @oneheart8692
      @oneheart8692 6 років тому

      Ah ow 2018 WxB wala enawa neda.... 2017 WxB eke na.

  • @shazlicool534
    @shazlicool534 5 років тому

    Could plz do a review of Toyota Prius G sport?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Sure will do bro

  • @inrservices5816
    @inrservices5816 6 років тому

    Please give a video about prius

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Sure will do bro

  • @jjvj4525
    @jjvj4525 6 років тому +1

    Hi bro please make a video about toyota premio 2017 or 2018
    Subscribed
    If you can please put captions in the video

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks will do bro.

  • @kasunfonseka8867
    @kasunfonseka8867 6 років тому +1

    Honda Fit Gp5 2018 review 1k karapanko..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karanam machan

  • @skymaxaki94
    @skymaxaki94 5 років тому +1

    තෙල් වැඩ කරන කාර් එකක් ගන්න එකද හොඳ හයිබ්‍රයිඩ් එකක් ගන්න එකද හොඳ? සමන්නයෙන් හයිබ්‍රයිඩ් එකක් ගත්තම 5අවු කින් වගේ බැටරි මාරු කරන්න ඕනේ කියනවා, කෝස්ට් එකත් වැඩි නේද බැටරි මාරු කරන්න ,, හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරන එකේ වාසිය මොකක්ද? මට අදහස තියෙන්නේ හයිබ්‍රිඩ් නොවන කාර් එකක් ගන්න එත් දැන් ගොඩක්ම තියෙන්නේ හයිබ්‍රිඩ්, හොඳ උපදෙසක් දෙන්න

    • @dltln93
      @dltln93 5 років тому

      පරිසරය ගැන හිතනවනම් hybrid එකකට යන එක හොදයි
      Battery එක දාන්න යන ගාන තෙල් වලින් ඉතුරු කරලා දෙනවා drive කරම style එක මත තමා ඔක්කෝම

  • @loshankannangara7727
    @loshankannangara7727 6 років тому

    ela ela :) dan weekly episode upload karanawa neda,, jayen jaya!!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Ow machan. Thanks

  • @devjanethlak2573
    @devjanethlak2573 4 роки тому

    Nano e air system? What is that

  • @Adeesha70
    @Adeesha70 6 років тому +1

    Meke engine eke power eka 74 bhp.ethakota electric motor eke 61 bhp thiyenawa.ethakota me dekama Combining karama max power eka 135 bhp neda?

    • @oneheart8692
      @oneheart8692 6 років тому +1

      Axio eke max 140Km/h mama gihin thiyenawa. Hoda power ekak thiyenawa.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Na machan max 100PS wage enne. Dekama combine karala full power eka ganna baha

    • @Adeesha70
      @Adeesha70 6 років тому

      Top speed eka 180km/h neda

    • @Adeesha70
      @Adeesha70 6 років тому

      Meke engine eka honda civic 1.0L engine ekata wada powerful na neda

    • @oneheart8692
      @oneheart8692 6 років тому +1

      180km/h speed karanna amarui habai. Max 150-160km/h wage puluwan wevi.

  • @virangapiyadarshana3366
    @virangapiyadarshana3366 6 років тому +1

    Supliiiii chanel ekak... plzz ikmteme benz ganath video ekak aran enne

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro, issarahata karannam

  • @achinthalakshan8663
    @achinthalakshan8663 5 років тому

    Toyota estima/esquire wage vehicles gana details damuda

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @upeksharanasinghe5459
    @upeksharanasinghe5459 6 років тому

    @ elakiri: Toyota Allion 2017 hari Primio 2018 F Ex gana review ekak genna puluwanda?

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

    • @upeksharanasinghe5459
      @upeksharanasinghe5459 6 років тому

      ElaKiri allion & primio fual consumption eka gana idea ekak denawada

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      city 10 outstation 17

  • @swarnadeep-the48kdiagold62
    @swarnadeep-the48kdiagold62 3 роки тому

    I am the only person, who love this types of interior.....

  • @asangaperera4767
    @asangaperera4767 5 років тому +1

    ,35k 40k atare yanna puluwan hondama option eka mokadda, monthly usage 600 km,

  • @suppamilinda4115
    @suppamilinda4115 6 років тому +2

    niyamai machan patta review

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 6 років тому +2

    සුපිරි review ekak

  • @sumee1976
    @sumee1976 5 років тому

    Kia picanto aka ganath vidio akak karannako

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @suraweerahardware1915
    @suraweerahardware1915 6 років тому

    Okkoma hoday habay upmarket kiyana word eka tikak adu kalanam hoda nadda?

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Kiyanna ona thanata thama ehema kiyala thiyenne machan, Anyway balamu. thanks oyage comment ekata.

  • @jhtdeshan
    @jhtdeshan 6 років тому

    Great video. Sounds also awesome

  • @yohanmanahara6331
    @yohanmanahara6331 6 років тому

    Ela bro❤️❤️❤️ kia picanto 2018 review 1k karapan

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      issarahata karannam machan

  • @madusankadissanayake8292
    @madusankadissanayake8292 6 років тому

    Axio wxb 2018 හොදින් maintain කරන අයුරු දැක්වෙන විඩියෝවක් පුළුවන්නම් දෙන්න.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam bro

  • @nisala00
    @nisala00 6 років тому

    Axio wala wadima market ekk thiyenne WXB model ekatada??