*Need a Video about the Latest TOYOTA COROLLA AXIO HYBRID Series !!!* And We need a discussion about Hybrid Vehicle market & future of HYBRID VEHICLES IN SL. #Thank_youu
I alos have the same Axio 2012 . Superb car. I've done 19km/h from kurunegala to Anuradhapura at nearly 4.00 a.m. (without traffic). slight reduce in pickup is only defect. Anyway nice video , and thanks very much !! Cheers !!!
@@ilamalihilustan22 I usually travel 55 km per day (up and down) and five days per week days. It is always around 14-16 km/l. and never goes below. within the 55 km 16 km with medium traffic and rest with low traffic. Also, I go always with AC.
Aluth ewatanam awulak na. starting ekedit ena additional load eka adu karannai, engine off kranna kalin ac off krnna kiynne, jalawashpa AC bata athule thanpath wena nisa... aluth ewage api nokalata system eka ona vidiyta weda karnwa
@@MRJInspire thank you aiyye puluwan ikmana karanna puluwannam hoda mn oyage hema video ekakma wage baluwa hodata pahadili karala denawa nodanna karunu godak e hindama thama aiyyata me deth kiyala denna kiyala comment ekak damme
Seems like Yaris sedan 2006-2012 cheaper and better than this. It has no floor hump, has center armrests, has quality fabric and beige interior. has RPM meter, Better handling and only con is 1.3Ltr engine.
විශේෂ ඉල්ලීම් දෙකක් තියෙනවා
1) ලංකාවේ hybrid මාකට් එකට වෙලා තියන දේ සහ ඒකට හේතුව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න වීඩියෝ එකකින්.
2) Toyota belta 2010 car review එකක් දෙන්න. ගොඩක් අය හොයන, 2 nd hand වැඩිය හොයාගන්න නැති වාහනයක්.
yes supun kranna oni..
පෙට්ට්‍රල් මීටරේ ලග ඊතලයෙන් පෙන්වන්නේ පෙට්ට්‍රල් ටැංකිය නැත්නම් පෙට්ට්‍රල් මූඩිය තියෙන පැත්ත ,
මන් කර් වල ගොඩක් ආසය්...ඉතින් අහබෙන් දැක්කෙ මේ වීඩියෝව..ගොඩක්වටිනව..තෑන්ක්ස් අය්යෙ
Thank u for watching...
ඔබගේ සියලු වීඩියෝ ඉතාමත් වැදගත් , මමත් වාහන ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් , මම නොදන්නා බොහෝ දේවල් ඔබගෙන් ඉගෙන ගත්තා , එතකොට තමයි දැන ගත්තේ මම දන්න දෙයක් නෑ කියලා , තවත් මේ වගේ වැදගත් බොහෝ වීඩියෝ ඉදිරිපත් කිරීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි
නියමයි. මොනව වුණත් මේ දවස් වල වැඩිපුරම පාරෙ තියන vitz වැගන් ආර් වලටත් හෙමීට ටොක්කක් ඇනලා තියෙනවා 😂
මමත් පෞද්ගලිකව කැමති සෙඩෑන් වාහන වලට.
හැච්බැක් වැගන් modles වාහන කොච්චර ගාණ වැඩි වුණත් famous වුණත් පෙනුමක් නෑ වගේ ගතියක් මට දැනෙනවා. මගේ අවුලක් ද මන්දා 😂😂
atta katawa... video ekata dislike enne eyalagen :) hehe... mamath kemati sedan ekata.. hoda hatch ewa tiyenwa etin lankwe life ekath ekka ganna amrui...
මාත් සෙඩාන් වලට විතරමයි කැමති.
මට හිතෙන විදිහට ලංකාවෙ වාහන ටැක්ස් එක එක්ක බලද්දි ලංකාවට හයිබ්‍රිඩ් හරියන්නෑ.. නියමයි මල්ලි Good review👍👍
මුල් ඒවට වාඩා ලොකු වෙනසක් සහෝදරයා,සුබපැතුම් 💪
Thanks Navod. Ow chuttk noice adu place ekakta awith kale
Honda Fit GP5 එක ගැන review එකක් කලොත් වටිනවා, ගානෙ හැටියට වටිනව උනත් 2nd hand ගන්න ටිකක් මැලිවෙන ඒත් ගොඩක් අය ආස වාහනයක්❤️ ඉස්සරහට එයි කියල බලාපොරොත්තු වෙනවා❤️❤️
ow ow genawa
මන් අද තමයි ඔයාගෙ විඩියෝ බැලුවේ. ඇත්තටම හොදයි .පොඩි ඉල්ලිමක් තියෙනවා .Audi A3 Hatchback එක
මන් ආස වාහනයක් .පුලුවන් නම් එකේ රිවිව් එකක් කරන්න පුලුවන් නම් ආසයි.....👍👍👍👍❤️
Matanam hithenne me axio eka gewana gaanata worth naa. Godak cheap gathiyak danenawa.(especially X grade). (Vitz walata wadanam worth.😉)
🤓Arrow on the fuel gauge- fuel cap eka thiyena side eka.
🤓Headrest- Accident ekakadi neck whiplash wena eka nathi karanna/ for the comfort .
Puluwannam XV40 Camry eke video ekak karanna.(gevana ganata saahena watina car ekak.)(fuel gana wadiya consider karanne nathi kenekuta.🚘)
Adanam video eka quality eka athin godak improve wela thiyenawa. Review karana hama car ekakma puluwannam road test karala driving experience eka ganath kiyanna.
Keep it up.👍👍
Thank you so much..
විට්ස් වැගන් ආර් තරම් ඇල්ටොවත් නෝන්ඩි වෙන්නෙ නැද්ද කොහෙද 😂
@@supun4656 karanwa karnwa.. chutk inna..... hehe wela na malli ekai
Niyamai sahodaraya patta....jayawewa !
Thanks bro
චැනල් ඒක මරු..... MRJ
corolla 121 review 1ka ඹ්නි...
121 එකට පස්සේ 141 corolla එකක් ආවා. Usually green, white, red වගේ පාට වලින් ආවා.
Yes.. Widebody Axio.. 141.
video quality එකයි explanation කලින් ඒවට වැඩිය සුපිරි ❤️ toyota belta ගැනත් වීඩියෝ එකක් කරන්න ලඟදීම.
Great content and love your channel keep up the good work brother 💪👍
20:18 චන්ද්‍රානන්ද badge eka ❤
කොහොමත් හොඳයි වීඩියෝ ....!!!
thanks...
ඊතලෙන් පෙන්නන්නේ පෙට්‍රල් ටැංකියේ මුඩිය තිබෙන දිසාව රියදුරු ට බලාගන්න සහ හෙඩ් රෙස්ට් වල ගලවන්න අැවිල්ලා තියෙන්නෙ හදසි අනතුරකදි දොරවල් අැර ගැනිමට අපහසු ව රිය අැතුලේ හිරවෙලා හිටියොත් හෙඩ් රෙස්ට් ගලවා අරන් විදුරැ බිද ඵළියට එ්මට පහසු වෙන්න මම සිටින රටේ සැම මගි ප්‍රවාහන බස් රථ සහ දුම්රිය වල කිසියම් දුරකින් ග්ලාස් වින්ඩොව් දෙපස කුඩා ප්‍රමානයේ මිටි(small hammer ) සවිකර තිබෙනවා
great..appreciate ur knowledge
Good explain ...all the best..!
Thank you 🙂
Toyota belata එකද ෆැමිලි එකකට හොද toyota belta එකද.
2009 ට කලින් ආව Suzuki Swift ගැන විඩියො එකක් දෙන්න සහො.... ජය ජය 💪👍👍
hari..
මල්ලි ඔයා කොහෙද ඉන්නෙ...ව්ස්තර ට්කක් දෙන්නකෝ...ඔයාගේ විඩ්යෝ නියමයි...
MRJ superb go ahead.......................tks..............
Many many thanks
වෙන වෙන බයිලා කිය කිය ඉන්නැතුව වාහනය ගැන විස්තර කියනවනං එක දිගට කැමතියි
සිරාවට
Car reviews hodatama karanawa oya💥
Toyota Aqua eketh review ekek karanna❤
hodai Kaveen.. karnnm.. thanks..
අයියෙ nissan navara එක ගැන වීඩියෝ එකක් දාන්න ඇයි මාර්කට් අඩු ඇයි කියල කියන්න .
Wish u all the best bro...well explane
Thank you so much 🙂 bro
7:30 your car’s trunk was open I hope you were aware of that and always stay safe ayya :)
Soft suspension වල comfort එක තියෙනවලු පාත් වෙනවලු bodyroll එකක් තියෙනවලු එතකොට මොකක්ද හොදම එක?
Ow. Eka hari.
Meka ganna eka mata padui 2012 ekak ganwata wada allion 2007,2008k ganna eka wasi anika x grade eka nm chora meh kale widihata hybrid eka watinawa okath abs awlk enawa hybrid walata enam issue ekak nemi hybrid battery eka wunth cell maru karanna puluwan nathnm battery ekak damma kiyala paduwak nah kattiya oka battery eka original eka brand new 650k waga wenna warrenty ekka 5years habai parana battery eka cell maru karalath 350kata waga denna puluwan fuel ekka baladdi gana hadala balanna eth labai eka para salli yana nisai apita awl hodata duwannm 200laks duwanna puluwan ekama wasi oka nikan elowatath nathi ekak kiyala hithenna x grade eka ac console eka balnna basic neh ganwa nm g ekak ganna
Echchara parana ewa ganna epa garage eke thama inna wenne patta ghpuwa math 2008 Allion ekakata ahu una eka parak malama jarawak 1L ekkata 10Km wath yaganna ba antime AC compressor, timing belt, Shocks, Steering racks, brake pads, gaskets, throttle body, waterpump & radiator ekkkut danna una okkoma repair walata 16 laks giya parts na hoyagnna e karala padu pita wikka. ABS issue eka enne 30,000Km walin brake oil change nokarama ekata hybrid, non hybrid kathawak na kotatath adalai. Meke hybrid G eka hodai allion ekata wada pickup comfortable with best fuel economy. 163,000km duwala thynne kisima issue ekak na thama
@@Rumesh-n4dehema kiyanna bah bro mata dana widhata oka nikan vitz ekatth wada awl mama th okak baluwa ganna meh lagadi laksha 64k kiwwa wahana condition uth awl mata ita wada condition ekak set wuna habai hybrid oka colombo nm max karanna 10kmpl mama danna tharami hybrid eka nm 19k kala maga yaluwak ge ekak mata non hybrid ekak comfortable madi mehemai ac compressor eka nm owat kattiya eka eka game gahanawa axio wunath allion wunath okak gaththa bro 2012, 2013 ne ganna wenna mata ita wada hodai 2008 2009 allion ekak eka maga mathaya mehemai vitz ekak wageth yanna පුළුවන් 2017k wagy ehema baluwoth vitz ekak ganna eka sakkuwatath shape ehema baluwoth aluth nisa aluth ma kiyala wahana condition balanna onna. Mama allion 2010 k baluwa 97000km duwala thibba ekak sahenna awl. Mata hodatama use karapu 2009 allion ekak hamabwuna toyota lanka maintain ekak inspection ekatath damma koi ekatath eth hodatama thibba compressor pawa company ekan dapu ekak milage nm 156k thibba eth mama gaththa.mamath masa 6k thissa axio non hybrid passa giya kenk habai wahana dekata naggata passei theruna wenasa ganna kota hoyala balala ganna ethakota sakuwatath wasi mata nm axio non hybrid eka hodak pennna nah ita wada hoda wahana thiyanawa 😂😂😂😂😂 mokada mulinma hybrid ekak ganaa yaddi yaluwk kiwwa ubata axio ekak onama nm eka non hybrid eka ganin kiyala 😂
Axio baluwa x ewwa ewaye optionuth nah aparade echara ganak wiyadm karanan ehema wanahanyakata susupentionuth tough eka pitipassa gassenawa hybrid ona nm axio hybrid okay mama normal non hybrid hoyawa nm oya model ekata wada eka parana model ekakata yanaa ita wada hodai 2011 manufacture G or x limited wagy ekakata
@@pasanmanuranga6851 Thamunge kamaththak mm ithin help ekak widihata kiwe oyata. 156 duwala kynne ithin repairs kohomat issarahat enawa. inspection eka eweleta witharai mkda owa okkkoma yakada godawal gewenawa math owa inspection karala thamai ganne wattala toyota plaza eken mkda mn wada karannet ekemai danata vahana 12k use krla thynawa allion, premio, axio, 121, prius, aqua, vitz owat ekka. ekai kiwe aurudu 14 withara parana ewata dan parts availability eka adui kiyala wadagatma de 2012 kalin allion, axio wala factory enne faulty Takata airbags safety ekat adui standard driver and passenger airbags tynnet. hugak aya free recall eken passe vahane wikunuwa pahugiya dws wla. ow mn piligannawa meke x eka vitz ekata samanai habai vitz ekata wada worth mkda meke sedan ekak nisa ida thynawa hatch ekakata wada. eka thamai mm kiwe Axio hybrid G eka hodai kiyala x ekata wada 25-30 fuel wada battery eka hodainm, comfort ekat hodai, eCVT wala pickup ekat hodai regular cvt walata wada mekak 30k padala wikkat sahena labayak thynawa. penumai grade ekai hoya hoya parana wahana ganna eka dan worthy na brother. It's up to you I don't particularly care :)
සුපිරිම Toyota උණ තියෙන මෝඩයෝ දෙන්නෙක් දිරපු දරගොඩවල් ගන්නවට වඩා නම්බුකාරයි හුත්තෝ පරණ Peugeot එකක් අරන් පැද්දනම් අලුත් වාහන දැකල නැති දුපතේ උන් 🤣🖕
2008 Allion එකක් අරන් දෙන්නම් මයේ පුතාට ලක්ෂ 7කට වගේ වරෙන් හුත්තෝ ජපන්
නියම වීඩියෝ එක අයියා..❤️👍
ස්තූතියි 🤗
*Need a Video about the Latest TOYOTA COROLLA AXIO HYBRID Series !!!*
And We need a discussion about Hybrid Vehicle market & future of HYBRID VEHICLES IN SL.
#Thank_youu
Yes o also thought the second. And will do both in coming days.
මන් use කරා Same car එකේම G grade එක ඒත් ඔයා කියපු විදියට keyless entry ,electric seats,push start දේවල් නම් තිබ්බේ නෑ.
ම්ම් පොඩ්ඩක් බලන්න වෙනව. ඔරිජිනල් G එකේ එනවනෙ. Vehicle code number eka tiyenwada laga
DBA-NZE141-AEXEK
Toyota chr eka ganath video ekak karanna
aniwa dennmko issrhta
😍😍😍
Good review bro..!! Thanks for driving and giving personal opinion. That's very important..
Godak hodai digatama karanna
Good luck
thank u Jayashan. Mage nameth jayashan kiyala tiyenwa MRJ eke J kiynne Jayashantha :)
@@MRJInspire man oyage hema video akakma beluwa godak hodai good luck
Charith Jayashan thank u brother
G grade axio ekak genath karanna.oya ge pehedili kirim hari watinawa.sounnd samahara welawata adu wenawa eka poddak balanna.
Thank u. I try. Ow sound tikak meke awul man hadagnna ona
Wow bro superb 🔥.........
Umm can you do a review of a Honda gp5
lgadima karnwa. Gp1 and 5
@@MRJInspire hari bro ela
Nisan fb15 aka ගැන කරන්න එකක් .
lagadima dennm
yes
Video niyami godak hodata vistara karanawa..good luck
thabks...
වාහන දැනුම වගෙම බුද්ධ ධර්මය දැනුම ගැන ගොඩක් සතුටුයි බුදු සරණයි ඔබට
Vitz වාහන යේ digital speedometer ගැන විස්තර ටිකක් කියන්න
Priyantha (mattakkuliya)
මෙ විදියට ඇදන් කරන්න ලස්සනයි ❤️😍
Good stuff indeed ,good on you bro and let everybody knows about Toyota Camry coz for me it is one of my dream car here in New Zealand.
Well said. will do ❤️
Excellent review. Learnt lots of things from your reviews day by day. Thanks. Keep going..
Thanks, chamara...
need a 2014 - 2018 Toyota Aqua review. Really appreciate your reviews. Thanks
Will do in coming days. Thanks bro
Video එක සුපිරි..
පොඩ්ඩ්ක engine එක පෙන්නල ඒ ගැන විස්තර කීවනම් හොදයි කියල හිතෙනව...
ඕකෙත් premio එකේ වගේ vvti engine එකද්ද තියෙන්නෙ.?
Premio එකත් එක්ක බලද්දි suspension සමානයිද?
පුලුවන් නම් Dual vvti engine vs vvti engine එකේ වෙනස ගැන වීඩියෝ එකක් කරන්න.
හොදයි කරන්න්ම් ඉස්සරහට. Ow same engine. Suspension soft. Podi walkata wetunath denenwa. Premio eka godak issarahin. Engine tawa technical ewa issarahata dannam. Thank u for commenting bro
AXIO G GRADE එකක් මට තියෙන්නේ. ඒ ගැනත් කියන්න. වර්තමානයේ (2024 පෙබරවාරි ) එහි ගාන කීයද ?
Great content bro❤is it still worth in 2024
වීඩියෝ එක සුපිරි 😎
thanku
Gear box eke 2 and L position or cvt gear box eke S and B position wada karana vidiya practical karala pennana plz...
Hari
Honda GP5 එක ගැන එකක් ඕනේ 😊
hari bro...
හොන්ඩ visal එක ගැනත් විස්තරයක් දාන්න
ලගදීම දානව....
2015 Vezel
මේකේ එන්නේ Softer suspension එතකොට Premio එකේ තියෙන්නේ මොනාද?
Eetah wada meka soft
@@MRJInspire එහෙනම් ඒකට වඩා මේක comfortable වෙන්න එපැයි. මන් අහල තියෙන විදිහට Premio වල torsion bar ද කොහෙද එන්නේ
I alos have the same Axio 2012 . Superb car. I've done 19km/h from kurunegala to Anuradhapura at nearly 4.00 a.m. (without traffic). slight reduce in pickup is only defect. Anyway nice video , and thanks very much !! Cheers !!!
what is fuel average in local with AC? What is minimum fuel average km/l
@@ilamalihilustan22 I usually travel 55 km per day (up and down) and five days per week days. It is always around 14-16 km/l. and never goes below. within the 55 km 16 km with medium traffic and rest with low traffic. Also, I go always with AC.
Petrol icon eken thama tank eke fuel gahana kata theyana peththa balaganna theyenne
welldone
ගොඩක් හොඳයි අද වීඩියෝ එක.මට ප්‍රශ්නයක් තියනවා vitz රථයක් සහ allion 2008 සහ axio non hybrid මේ රථ 3න් නඩත්තු වියදම අඩු ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහනය මොකක්ද කියලා.මේ වාහන 3ම හොඳ වෙළඳ පොලක් තියන වාහන.මධ්‍යම පාන්තික පවුලකට මොන රථයද වැඩි පුරම ගැලපෙන්නේ.ඔබතුමා මේක බලලා විස්තරයක් කියන්න ...ඉදිරි ගමනට සුභ පැතුම් ..🙏🙏🙏
1:Allion 2: axio 3 vitz
මේවා පාවිච්චි කරපු ඒවා නිසා අනිවාරෙන් හොදට චෙක් කරලා ගන්න. පාවිච්චි කරපු කෙනාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ. පොඩි රෙපයාර් , වාහනෙ පරණ වෙද්දි එන දේවල් සාමාන්‍ය යි. එනවනෙ කොහොමත්. වාහනේ ලොකු ඇක්සිඩන්ට් වෙලා නැත්නම්
බය වෙන්න දෙයක් නෑ
MRJ inspire ගොඩක් ස්තුතියි....
mata thiyena prasne thama car wala yata wadina eka. godak parawal wala yanna amarui.25 lakes withara tikak usa hoda wahanayak kiyanna. thanks.
vitz 2005-2010 eka nam usai
Gannawa nam hoda hybrid wahanayakda, non hybrid wahanayakda kiyala video akak one brother ...
Karanna inne. Karannmko
@@MRJInspire ela..jayawewa bro💪
Please do the Toyota Yaris review, no one did it before.
Aniwaren dennm
Ape essara tibba car eka patta apitath tibeeb gold g grade eka ekak
Ayye toyota aqua eka gana full review ekak karanna
hari
Day by day , viedeos become advance ❤️😍 Great job bro ❤️❤️
Thank you so much 😀 it means alot
Brother honda insight ake video ekak
dennm...
Looking Forward to more videos.Good Luck❤🔥🚘
🤗
Aiye vezel eka hondaida.godak kattiya eka eka fault gena kiyanawa.2nd hand ganna honda vehicle ekakda vezel eka?
market eka nam adui. Aduwata tiyenwa. But niyma wahanayak. Hariyta denagena padinna ona. Video ekak dennm issarahata
Thel gahana tanking mona paththenda tyenne kiyala tyenne. Arrow eken.
welldone..
Ane mata chuttak kiyanawada corolla 141 eka hodada kiyala.
2007year eka
rely ekak demma
@@MRJInspire 🙏
Superb vedio ❤
thanks...
perodua bezza eka video ekak onna compare with axio 2012 non hybrid ekak ona
හරි... මන් ලිස්ට් එකට දාගන්න්ම්..
All the best good review
මචන් අපිට kdh ෆුල් රිවීව් එකක් ඕන. KDH , THR , HIGHROOF මේ ඔක්කොම ගැන.. ඒ වගේම DISEL ඒවා ගණන් PETROL ගණන් අඩු ඇයි.. මාකට් අවුල්ද.. තව නෝර්මල් KDH වල නම්බර් එන්නෙ PF-1234 ඒත් HIGHROOF වල NA-1234 එහෙම වෙන්නෙ ඇයි.. දැනුවත් කරන්න පුලුවන් නම් වටිනවා ..
හොදයි මන් කරන්න්ම්. මේ ගැන මේ ට්කේ අධයනය කරම්න් ඉන්නේ...
Honda gp5 eka gena video ekak ona bro
issarahata karannm hode..
Fb15 eka ganath review ekk oone...❤
Yes..🙏🏾
Nessan leaf ඒක ගැන හැදින් විමක් කරන්නකෝ....💪🚗
hodai karnnm
Thanks 😊
සාමාන්යේන් දැනට පවතින මිලගනන් දාන්න මන් අර ඉස්සල්ලා බෙන්ස් එකේ video එකට කමේන්ට් එකක් දැන්මා😊
Den ewage mama kiyanawa mila ganan bro
Hybrid wahana wala leda na.lankawe tyena hybrid wahanawala leda tibunata
ow ... man ekai kiwe awasanwantha iranama kiyala..
Tayota belta,Yaris,viose vahana gena review ekek karannako aiye
aniwa denawa
2008 wage ආපු toyota yaris එක ගැන review එකක් කරන්නකෝ...🙏🙏🙏
MRJ...me model eka thiyana kenek denne ne lesiyen...hema athinma hodai tikak options aduwunath...
sites walath hoyaganna amarui..
Ayye Toyota Prius 2019 car eka dan lankawe thiyenawada thiyenawanm vedio ekak danna.🖤 me vedio eka patta ayye...
Man dakala thiyenawa bn chamara stickers la gawa tiyeno kiyala aranchi widiyata price eka 15 million
@@punethrapathinayaka5435 ow bn eyal laga eka thiyenawa white ekak.
I try malli
hmm tax eka tama case
Volvo cars hodaida aiye spare parts thiyenavada
Which one is better Toyota Corolla gli 1.3 or axio non hybrid
Nissan skyline eka ganath review ekak karanna
Hodamai..
Bmw 520d and prado 150 jeep wala videos oney
angathe karnnm hode
Head rest eka thiyenne hadissiye doors lock unoth eka galawala aran windscreen or shutters kadala eliyata enna
ඔව්. සහ ආරක්ශාවට
@@MRJInspire is that only?
Great review 👍
Thank you! Cheers! Sameera..
*Car eka start karaddi A/C off karala start karanna kiyala samaharu kiyanawa. Eke eththak tiyenawada* ??
Aluth ewatanam awulak na. starting ekedit ena additional load eka adu karannai, engine off kranna kalin ac off krnna kiynne, jalawashpa AC bata athule thanpath wena nisa... aluth ewage api nokalata system eka ona vidiyta weda karnwa
MRJ inspire thank you so much 😊
MRJ inspire toyota vitz 2018-19 ewayeth me aluth system ekada tiyenne
@@KEVIN-xd6qg man hitanne ow.
MRJ inspire thank you oyage denuma bedagaththata 😊
සහෝදරයා, වාහනය ලියාපදිංචි අංකය අනුව එම වාහනය නිශ්පාදනය කරපු වසර හෝ ලියාපදිංචි කරපු වසර හොයාගන්න විදිය දැනුවත් කරන්න පුලුවන්ද?ඉංග්‍රීසි අකුරු දෙක මොන වසර වලද ඉංග්‍රීසි අකුරු තුන මොන වසර වලද ආදීය සහ එක එක වාහන වර්ග වලට එම ඉංග්‍රීසි අකුරු වෙන වෙන ඉංග්‍රීසි අකුරු ලබාදෙන්න හේතුවත් එක්කම..second hand market එකේ අලවි කරන වාහන මිලදී ගන්න කෙනෙකුට වාහනයේ වටිනකම ගැන දළ අදහසක් ලබා ගැනීමට එය ඉතා වැදගත්.. ඒවගේම Vitz රථයේ පසුපස අසුනේ මගීන් ගෙනයාමේදී මෙම Axio රථයේ මෙන් වාහනය පහත් වන දුර්වලතාවය තියෙනවද,,මේකට සාපේක්ශව Vitz ඒ කාරනාව අතින් හොදයිද? ස්තුතියි.
Vitz eke path wen na. But eda tikak madi axio ekta wada.
Year eka always Manufacture year ekka hitanna.
@@MRJInspire බොහොම ස්තුතියි
@@MRJInspire පොඩ්ඩක් පැහැදිලි කරන්න..ඉංග්‍රීසි අකුරු ලැබෙන පිලිවල..ස්තුතියි.
Corolla 110 gana vidio akak karann aiye.
Karannm...
Mr, Toyota Avanza gana obe adahasa mokakda
thanks.
will upade u
please review toyota kdh super gl 201 2015 and toyota prius 2015
Nissan Tiida eka genath video ekk daannko
hodai..
Axio eka original corolla platform eke nemei neda.. usa yawanne me chasssy eka nemei
aiyye wahanayak drive karanakota inna ona position eka gena video ekak karannako puluwan ikmanata
Hodai malli
@@MRJInspire thank you aiyye puluwan ikmana karanna puluwannam hoda mn oyage hema video ekakma wage baluwa hodata pahadili karala denawa nodanna karunu godak e hindama thama aiyyata me deth kiyala denna kiyala comment ekak damme
@@LensloomEdits video karala tiyenne edit karala dannm :)
@@MRJInspire hari aiyye thank you balagena innawa video eka danakan
Jayasantha aiya aka maru aaa...
Thanks Malli :)
Aiye, suzuki swift 2010 car ekk ganna innawa.. 29lk.
E gaanatama toyita vitz ekath tiyenawa.. me vehicle deken mkkda hoda, compare karanna puluwanda ?
Seems like Yaris sedan 2006-2012 cheaper and better than this. It has no floor hump, has center armrests, has quality fabric and beige interior. has RPM meter, Better handling and only con is 1.3Ltr engine.
good point... Appriciate ur view. I also agree
Bmw 320i ගැනත් ඕනේඑ
අයියෙ අලුත්ම wagon r එකක් ගන්න එකද හොද නැත්නම් used axio allion වගෙ එකක් ගන්න එකද හොද ??
Honda s660 car eka gana wisthra danaganna puluwanda
Mmm vehicle ekak hoyagnna puluwan unoth karannm...hode
Thanks mrj
ayiya honda grace 2018 model eka gena video ekak danna
will do dileepa