Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
Вставка
- Опубліковано 31 гру 2024
- කාර් එකේ AC එක හරියට Control කරන්න දන්නවද ? learn AC Controls of Cars, vehicles , nanoe, defogger, pollen remover, dust remover ගැන හරියටම දැනගන්න). for this video a Toyota Premio was used and this is valid for almost all cars/ vans or any other similar vehicles.
You can learn following from this video
How Defogger works
How Nanoe (Nano e) technology works in cars
How Wiper heater works in cars
How to cool cabin easily
how virus bacteria removed by naono e
How to remove fog in windscreen
how to heat rear windshield
#MRJ
MRJ inspire
Visti my channel here : / mrjinspire
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video
For more videos subscribe my channel: bit.ly/330ujvK
www.youtube.co...
Facebook : mrjinspire
Twitter : / mrjinspire
Instagram : / mrjinspire
my camera used. Apple iphone XS Max 64GB black (best cam) You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace
UA-cam එකේ මට හම්බුන හොදම රීවීව් කරන්නේ මේයා.. සරලයි තේරුම් ගන්න පහසුයි
good explanation thank you
ඉස්තුති හොද දැනුවත්කිරිමක්.
වාහන පැද්දට මේ වෙනකන් නොදැන හිටපු ගොඩක් වටිනා දේවල් ඔයා නිසා දැනගන්නවා.තව තවත් මේ විදියේ වීඩියෝස් කරන්න.ඔබට ජය...!!!
F e hippo
ඉතා හොඳින් දැනුවත් කලා,බොහොම ස්තූතියි
මම වාහනය ගන්න කලින් මේ වීඩියෝව දැක්ක නම් RPN car sale එකෙන් PREMIO එක ගෙන්න ගන්නෙ නැහැ. මම හුගක් දේ ඉගෙන ගත්ත ඹයාගෙ වීඩියෝ වලින්. හුගක් අය සේල් කරාට වාහන ගැන හරියට දන්නෙ නැහැ. ගොඩක් වටිනව. ස්තුතියි. ජය වේවා!
ඇත්තටම දන් නැති ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් අයියෙ ඔයා නිසා...ජය වේවා..තෙරුවන්සරණයි 🙏
Nanoe technology එකගෙන නොදැනුවත්ව හිටියා, මෙම video එකෙන් ඒ ගැන හොඳ අවබෝධයක් දැන ගැනීමට හැකි වුණා බොහොම ස්තූතියි ✌️👍
great
Sehena dewal igana gaththa. Nikan dash bord eke thiyena tika kiyala iwara karana reviews walata wada me wage detailed reviews patta watinawa.👋👋👋 . Hema video ekakma balanawa api.hema ekakinma aluth deyak igenaganna thiyenawa.patta.supiri.Good luck.
Vehicle gana kiyala denakota e vehicle eke engine specifications ekkama kiyala denna puluwan nm great,thank you mr
ඉතාමත් හොඳයි
I used to watch some videos done by foreign youtubers because they present it in very informative manner. You are the only one who is giving not just a video, a total lecture about cars and their mechanisms. Thank you and keep up.
Ur admiration is really valuable thanks
නියම පැහැදිලි කීරිමක්.
කාර්‍යබහුල ජීවිත එක්ක ගොඩක් දෙනා කාර් යූසර් මැනුවල් කියවන්න කම්මැලි.
ඒ නිසා මේ විදියට සිංහලෙන් කියලා දෙන එක වටිනවා... 👍👍👍
Thanks Brother.... Waahana peddata samahara api nodanna podi podi deewal namut wedagat godak de tiyenawa.. .. ee gena kiyala denawata thanks.... all the best for your Channel...👍👍👍
Comments baluwa aththtama watinanawa lankawe kochchara harak saha meee harak pramane count keranna puluwan jaye wewa.
ඇතුලත වාතය circulation කරන එකෙන් පෙට්‍රොල් ඉතිරි වෙන්ව ඉක්මනින් කූල් වෙනවා. නමුත් මතක් කරලා කැබින් එකට එන එයා ෆිල්ටර් එක හොද තත්වයේද කියලා බලන්න. Service කරද්දී බලන්න. මැනුවල් එකේ උශ්ණත්වය අඩු කරන්න ඕන නම් නිල් පාට පැත්තට දාන්න. වැඩි කරන්න රතු පැත්තට දාන්න. එලියේ වාතය පිරිසිදු වගේ තේරෙනවන්ම් එලියෙන් ගන්න. ට්‍රැෆික් වෙලාවට එහෙමන්ම් circulation තියාගන්න එක හොදයි. නැත්නම් අනෙක් වාහන වලින් පිටවන මාරාන්තික වායු කැබ්න් එකට එනව.
AC system එක වාහනේ ඇත්ලත කූල් කරන්නේ කොහොම්ද කියලා ඉතාම සරලව පොඩි කෙනෙක්ට උනත් තේරෙනෙ විදියට ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්
if possible pl do Honda vezel 2014 review
Aruna Ranjana sure. Pl give me few days. Due to rain very dificult to capture videos :)
👍👍👍
අයියා පරන කරකන්න තියන ඒසී ගැනත් කියන්නකෝ
හා
❤❤ තෙරුවන් සරණයි
2015. වැගන් ආර් staingray එකක් ගැනත් දාන්න විස්තරාත්මකව
හරිම පැහැදිලියි,ඔබට ජය
I am new commer to ur u tube program after wached i could absorb more things.
හරිම වටිනවා අපි වාහකයක් එලෙවිවට මෙවැනි දේ ගැන අවබෝධය හරිම අඩුයි. ...ස්තුතියි ඔබට තෙරැවන් සරණයි. ...
තෙරුවන් සරණයි
Thank you MRJ. ඇත්තටම නොදන්නා ගොඩාක් දේවල් දැනගන්න ලැබෙන නිසා මේ වීඩියෝ ගොඩාක් වටිනවා. ඔබට ජය..!!
ගොඩාක් වටිනවා ස්තුති මේවගේ දැනුම ගෙන්වාට . නිසාන් ad wagon (y11) ගැන වඩසටහනක් කරන්න පුලුවන් ද
niymai aiye. bs..... gdak wedagath. ohe tba optin wlin wda gna kyla dunata.
Malli eka eka wahana wala thiyena headlight washer eka gana reaviw ekaka karannako
ඇත්තටම අද තමයි හරියටම වාහනේ A/C controls ගැන දැනගත්තෙ.Thank you so much!
නියමයි
@@MRJInspire මම ඔයාගෙ FB එකට Question එකක් දැම්මා. ඒක බලල Reply කරනවද please. Thank you!
නොදන්නා දේවල් දැන ගත්තා ඔයාට පින්
ගොඩක් වටිනවා මේ විඩියෝ 1ක්
පුලුවන්නම් ඩැෂ්බොඩ් 1කේ තියන බොත්තන් ගැනත් විඩියෝ 1ක් කරනවද?
Hodamai
@@MRJInspire සුක්කානම වගේ එන බොත්තම මොකද ?
මම දන්නේ නැතිනිසයි හන්නේ.
මට මේකේ ඔයාට දන්න පින්තූර බැහැ
www.fb.com/mrjinspire ekata ewanna
Niyamai hodata pehedili kara ❤❤
ගොඩක් හොදින් වාහන සම්බන්ධව දැනීම ලබාදෙන video පෙලක් , සතුටුයි ස්තුතියි ඔබට.
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට...🙏🙏🙏
අනේ අයියේ ඔක්කොම හොදයි ..නියමයි.අනේ අයියෙ කියල දෙනකොට ඔයා කෙල ගිලින්න එපා ..අනේ බන් අයියෙ කැතක් නෙමෙ මාර අව්ල්ක් දැනෙනවා 💝💝💝💝
AC එකේ ඔච්චර දේවල් තියෙනවා කියලා අද දැනගත්තේ
Niyamai thawath a wahe wedagath dewal genna👍👍👍👍
Hodai Kelum
Hodai
aiye nissan primera vehicle eka review ekak dennako
Very Good Explanation .Super ,Excellent .
A/C waahanayak nm nah. Eth video eka balanawa aiye. Eth kawadahari gannawa. Oyage video okkoma balanawa aiye.
Chemistry දැනුම නියමයි. ඇත්තට වෙන දේ දැනගත්තා.
onna oya deyin tama minissunge body eke cholostrol hedenne... api ganna oxegen ashthaai nisa O- hadenwa... ewa ape cells damge karala electrons gannwa. ewa purwanna cholostrol enwa liver eken..
Thanks ayye ❤
Aiye every ekka nuwra idla anuradapure ghill enna manual ekka fuel kochchrak kraida
Thank for advice
Vehicle review කියන්නේ අලුතින් එන එන වාහනේ review කරන එක නෙවෙයි කියල MRJ අද ඔප්පු කරල තියෙනව...වාහනේ යනකොට අර්ථයක් නැතුව කරපු දේවල් අද ඉදන් තේරුමක් ඇතුව කරන්න පුලුවන්...thankz MRJ goodluck
වාහන වල tyre ගැනත් video එකක් කරන්න....
හරි සතුටුයි අපේ අය මේවගෙන් දෙයක් ඉගෙන ගන්නවන්ම්. ඒක සල්ලිවලට ගන්න බැරි සතුටක්
Athu la tiyana waathaya witharak use karala yana 1ken o2 aduwaneda???thura gaman yadee awulak neda.... I travel to jaffna... But i use out airflow to come inside....
Great aiya.. Keep it up.. ♥️🇱🇰
This is good channel . I feel this gentleman also very good person and also its real vedio. Not a posh editing & given very good information all time that what we needed. Thank you very much & have bright future for you. From Saudi Arabia.
thank you for comment. It is valuable. I didnt include animation and other video effects as it consume more time.. I am having very limited time for these works bro
Niyama widihatama pahadili krnw.... superb 👌❤️
Glory 330 vehicle eka genath video ekak karanna. Plz
Thank you 👍🏻👍🏻👍🏻
Excellent 👍👍👍
Oyage programme godak watinawa
ඔයා නියම වටිනා වැඩක් කරන්නෙ...thanks...
thank you so much...
Thank you!❤
Budu saranai oyata godak wathinwa video akak
Honda insight 2009 sinhala review eakak denna puluwanda
ගොඩාක් ස්තුතියි වටිනා දේයක් ඉගනගන්න ලැබුණේ
ගොඩක්.. ස්තූතියි... වීඩියෝ බලනවට..
Thank you so much for sharing your knowledge. May you be Blessed with all the good things Theruwansaranai 🙏🏼
Bohoma sthuthiy danne nathi godak dewal danagatta
oba a/c sabadiwa danuwath kirimean godak dewal igeanagatta bohoma istuti ...wanwalath ama pada karanna puluwannam godak hodai
hodai
අහම්බෙං දැක්කෙ. අයියගෙ බලපු පලවෙනි වීඩියෝ එක. සුපිරියට තේරුං කරල දෙනව. ජය වේවා
Thanks malli
එල එල කොල්ලො දුර ගමනක් යාහැකි ජයශ්‍රී තෙරැවන්සරණයි !!!
Niyamai ayya good luck.
thanku
Every wagon tarbo gana rivew akak karanna
Thanks for the video ❤❤❤
හොද දෙයක්
හොඳ විස්තර කිරිමක් !.......
හොද video එකක් වගේම, හොද පැහදිලි කිරීමක්👍
Das bood eke signal sanya pehedili karala video ekak dannako balanna
නොදන්න දෙ දැනගත්තා වටින විඩියෝ එකක් ස්තුතිය
your programs are worth a lot.i hope to buy a brand new car.is it okay to buy a mahindra kuv 100 for the money i have? explain your point honestly. thanks.
Niyamai.. Godak pin
Bluebird shylphy review please ??
නිතමානීකම එකෙන්ම තියෙනවා.බුදු සරනයි
6:44 e thiyne option ekk on krlada duwann one neththm off krla da mt eka hriyta therunnethi hinda ahnn
Ikmanik car ekk cool krnn pulluvn da
Please do a review on Toyota Allion T260 2011 multifunctional steering wheel
සුපිරි වැඩක්.. බොහොම ස්තුතියි... ජයවේවා...
Aiya samahara car grade karala tiyanawa neda a ai ahema grade krala tiynne ekata hatuwa mokakda kiyla poddak wisthara karala kiyla denne puluwanda....?
Oyge videos patta aiya ALL THE BEST.... ❤️❤️
Supiri mrj uncle 😊
Excellent explanation. Very useful tips. Thanks a lot for uploading
Physics , chemistry ekka karana explain eka niyamai
Sir peugeot 406 full review ekak puluwanam karanna.
Thank you so much for this. Keep up the good work
හොද පැහැදිලි කිරීමක් ජය වේවා...!
What a great explanation.thank you very much
Thank for your information
Very useful thank you dear
PLEASE DO SOME EXPLANATION ABOUT KOREAN CAR'S
I found my Toyota Axio hybrid 2015 model AC malfunctioning , gives air blow to legs when it set for front (face)
Please explain why ? Thanks
This is the best channel that I loved. I learned a lot.
PREMIO 2014 MODEL එකේ SPEED METER එකේ පෙට්ට්‍රල් දහනය වන විදිය පෙන්නන විදිය....එකේ SETTING හදාගන්න විදිය කොහොමද ....විඩියෝ එකක් නැද්ද ....
Types of vehicles chasis gena review ekak one..
Godak watinawa thanks for you
Loku deyak igena gaththa..data kapagena baluwata kisima paaduwak na ayyage channel eka..🌝❤
🤗🤗🤗
MRJ, wahnayak godak dura gihin akparatama yathuren nathara karanna hodanadda
ස්තූතියි ඔබට බොහෝම වටිනවා ඉතාමත්ම අගෙයි
🤗🤗
ඔබගේ නිහතමානී කමට ගොඩක් ගරැ කරනව 🙏🙏 Premio Axio Allion වලින් එහාට ගිහිල්ලා වෙනත් වෙනත් වාහන හරහාද පාඩම් කියා දෙන්න
Very Useful, Thanks MRJ
Puluwannam viva elite eka gana wistharayak denna
Ekanam patta aiye.
Hodatama kara.
Kalin dekala thibbata monada hariyatama wenne kiyala dena gaththe ada.
Electric car wala AC system eka gena poddak kiyala dennako
Hodai malli
සුබලැතුම්. ලස්සනයි
හුඟක් දේවල් දැකල තිබ්බට වෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගත්තෙ අද.
Godak kal sub karala. Aye baluwa.. Hyundai alenta 2011 review ekak kaeanna puluqansda?
I try Kamal