Toyota Corolla E140 Narrow Body - Axio Non-Hybrid Review (Sinhala) I Auto Hub

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 802

  • @boostedignite4173
    @boostedignite4173 3 роки тому +26

    This one was our 1st Axio. So far we've been used 4 Axio's in total. I can still remember the day we bought this (2011) for around 38 laks & the day we sold it (2014) for 36 laks to upgrade to the latest Sorento! Damn the time passed & this one is now selling for the same price as we sold our WXB Axio before the virus 😂😭

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      😅 Nice, Thankz for sharing ❤ #admin

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 роки тому +24

    මේ වාහනේ නම් සුපිරි..😎මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා අය කෝ.....🤓තෑන්ක්යූ හසිත ඔයා මේ වගේ සුපිරි වාහන වල review ගේනවට....☺️මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ඔයා මේ වගේ හොඳ වාහන review ගෙනෙයි කියලා....👍ජය වේවා🙏පරිස්සමින් ඉන්න..✋

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      Thank you very much. Digatama set wenna channel ekath ekka.❤❤ Jaya wewa.

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @geethaljayakody7481
      @geethaljayakody7481 3 роки тому

      @@AutoHubSL අනිවාර්යයෙන් 😎

    • @ravinduprabathofficial1201
      @ravinduprabathofficial1201 3 роки тому +2

      බලාපොරොත්තුවක් තිබ්බ හොඳට කරන්න ගත්තට පස්සෙ ඒක නැති උනා😂

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      @@ravinduprabathofficial1201 😅 Ducai bocca. #admin

  • @Sawan_sathmika
    @Sawan_sathmika 3 роки тому +4

    Used an Axio 2008 G grade model for 3 years. No any common issues. But I think that the dashboard should be replaced as it gets ruined by the time but it doesn't costs much. And one of the most reliable family sedan cars. But the price is too much over right now. Anyway waiting for this review for a time, Thank you Auto Hub.

  • @shammikaanthony100
    @shammikaanthony100 3 роки тому +9

    I can remember the day that we brought our toyota axio in 2015 and sold in 2020 now I am so sad that I sold my Toyota axio but now it is so reliable 😢😢😢👍👍👍❤❤

  • @dulithapramodrajapakse8943
    @dulithapramodrajapakse8943 3 роки тому +6

    මේකේ ආවේණික ලෙඩ දෙක තමා AC Compresser එකයි dashboard akayi.මගේ නම් AC Compresser අවුල ආවෙත් නෑ Ac sensor එකක් ගියා විතරයි එකනම් පොඩි එකක්.අවුරුදු 6ක් මේ ලෙඩ 2 ඇර කිසි එකක් වේ නෑ.AC sensor එක ගියා කියලා හොයන පුලුවන් 100kmh walin passe AC aka off වෙනවා blower එක විතරයි වැඩ.ඒක පොඩි ගාණක repair akak.අනික dashboard aka replace කරනවනම් හොදට බලන්න ඕනේ.මං ඒක replace කරන්න බලද්දි තැන් 4 කින් 5කින් කිව්වා replace කරොත් passenger side airbag එක accident එකක්දි එලියට එන්නෙ නෑ කියලා.ඒ ගැන බලල replace කරන්න ඕනෙ හොදට හොයලා බලලා.අවුරුදු 6ට වෙන කිසිම ලෙඩක් ආවේ නෑ.Highly recommended car එක.කවදාවත් පරණ වෙන්නෙ නැති හැමදාම ලස්සන පට්ට කාර් එකක්.ආදරෙයි @Auto hub.

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      😍❤❤ අදහස් දැක්වූවාට ස්තුතියි #admin

    • @menukagunawardhana4308
      @menukagunawardhana4308 3 роки тому

      Mage car eke dashboard interior aul wela tikak replace karanna place ekak thiyanawada

    • @dulithapramodrajapakse8943
      @dulithapramodrajapakse8943 3 роки тому +3

      @@menukagunawardhana4308 Oya seen akata passe mn dashboard aka maru kare naa.Podi awulak thibba hinda.Main comment akak dala balanna poddak oya.Naththm FB ake wage balanna Axio group akakata gihin.

  • @samjoseph723
    @samjoseph723 3 роки тому +17

    ගොඩක් අය කියන dashboard අවුල මටත් තිබ්බා. 2007 G එකක් ගත්තා ඒ දවස් වල unregistered 2010දී. අවුරුදු 2 යනකොට මැද AC ducts කැඩිල කෑලි කෑලි වැටුනා. වෙන කිසිම අවුලක් නෑ.මේක අපේ රටේ තියෙන දේශගුණික බලපෑමක්ද හිතෙනවා. මම වැඩකරපු තැන car park එක කාස්ට අව්ව. අවුරුදු 2ක් වාහනේ අව්වෙ පිච්චුනා. කෑලි 2 මම replace කලා අවුලක් නෑ ඊට පස්සෙ. රට ආවට පස්සෙ කාර් එක ගෙදර දුවන්න කෙනෙක් නැති නිසා. නිවාඩුවට ආවම බැටරිය මාරු කරල සර්විස් කරල ටිකක් පැදල යනවා අවුරුදු පතා. තාම 55000km. බෝකර් ලගෙන් බේරිල්ලක් නෑ ගෙදර අයට විකුණනවා ද අහල. සති දෙකකට තුනකට වරක් කෙනෙක් අහනවාමයි. සුපියටම තියෙන low mileage ,one owner කාර් එකක් ගෙදර තියෙනවා කියන්නෙ ඇහැට කනට පේන ළමිස්සියෙක් ඉන්නවා වගේ...... යෝජනා ඉල්ලීම් තොරතුරු විමසීම් අඩුවක් නෑ. 😎

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      😍🔥🔥 අදහස් දැක්වූවාට ස්තුතියි #admin

    • @menukagunawardhana4308
      @menukagunawardhana4308 3 роки тому

      Ac duct kohenda replace karagaththe matath oya dema wela thiyenne

    • @samjoseph723
      @samjoseph723 3 роки тому +1

      @@menukagunawardhana4308 accident වෙච්ච් වාහන salvage yard එකකින්. Insurance එකක යාලුවෙක් තමා set කලේ. සුලු මුදලක් ගියේ . හැබැයි ඔය මැද කෑල්ල මුලු උනිට් එකම toyota Agents ල ගෙනත් දෙනවා ලොකු ගානක් ඉල්ලුවා ඒ කාලෙ. මතක හැටියට 34000/- 2012 දී.ඒ සැරේ තමා salvage yard එකකින් බැලුවෙ. උත්සහ කරල බලන්න.

    • @sahanMunasinghe
      @sahanMunasinghe Рік тому

      Denne nadda car eka arn wikunanna nm newei hamadaatama padinna ❤

  • @jayanthapriyarathna4142
    @jayanthapriyarathna4142 3 роки тому +4

    වෙනදා වගේ අදත් සුපිරි හසිත අයියේ
    notification එක ආපු ගමන් වීඩියෝ එකට සෙට් උනා 💝💝💝💪💪💪😀😀😀

  • @avidilshan3143
    @avidilshan3143 3 роки тому +63

    කතා දෙකක් නෑ සුපිරි ...🙂👍 0:45 ඒක බාර් ඇහුන 😅

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +6

      😉❤❤

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @avidilshan3143
      @avidilshan3143 3 роки тому +2

      1k giya gaming vedio eka subscribe karala udauwak denna

    • @avidilshan3143
      @avidilshan3143 3 роки тому +1

      ua-cam.com/video/DAQz_dhlb-M/v-deo.html

  • @kavindumadusanka857
    @kavindumadusanka857 3 роки тому +28

    මේ වාහනේ මන් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරනවා මේකෙ එක අවුලක් තියෙනවා මේකෙ ac එක 60000km වලින් පස්සේ වගේ ac compresser එක අලුතින්ම දාන්න වෙනව තව මේකෙ dash bord එකත් අවුවට සවුත්තු වෙන්ව කියල නම් කියනවා ඒත් මගේ කාර් එකේ තාම එහෙම dash bord එකේ අවුලක් උනේ නෑ වෙන කියන්න කිසිම අවුලක් නෑ සුපිරිම car එකක්

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому +8

      Dash board - 2006-2007 model wala tamai dashboard awla tynne...2008 model eken passe ena ewage dashboard awla naha.. godak aya dashboard maru krala tynne 2008 ewalata...
      AC Compressor - allion, Permio eket oya prashnema tynwa.. hodama de tamai 121 ekaka compressor ekak tyna eka... Kisima awlak natiwa awrudu ganak use krnna plwan.

    • @wheeler981
      @wheeler981 3 роки тому +1

      Anna hari godak kattiya dashboard maaru karanawa nethnam eke engillak gahapu gaman pathuru gelawenna gannawa.. e nisa maaru karanawa 🤜

    • @kaveenperera5669
      @kaveenperera5669 3 роки тому +1

      අපි දන්න කෙනෙක් ගාව kp නම්බර් එකක් තියෙනවා ඒකෙ ඩෑශ් බොඩ් එක දිරලා සවුත්තුවෙලා💔🤧

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +11

      Kavindu. Harshana, Bihandu, Asanka : Thank you very much guys! අදහස් share කරගත්තට. ඒක ගොඩක් වටිනව බලන කෙනෙක්ට. #admin

    • @wheeler981
      @wheeler981 3 роки тому

      @@AutoHubSL 😉😉❤️🔥

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 3 роки тому +4

    Video eka patta 😍👍🏻👍🏻👍🏻
    2021 DFSK I - AUTO SUV eke review ekak karanna

  • @lahirubandaara9886
    @lahirubandaara9886 3 роки тому +25

    හිතේ තියෙන්නෙ රේන්ජ් රොවර් එකක් එත් අයියගෙ විඩියො හැමදාම බලනව ❤️✊

    • @Traveler9111
      @Traveler9111 3 роки тому +1

      🤪

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      ❤❤

    • @chamodaishara7244
      @chamodaishara7244 3 роки тому +1

      මගෙත් මචන් 🤜🤛

    • @lahirubandaara9886
      @lahirubandaara9886 3 роки тому +1

      @@chamodaishara7244 ❤️✊

    • @myreaction1663
      @myreaction1663 3 роки тому +1

      Attatma mun ma wahanayakin lksa 15 k wtara majin akake tiyagana kiyanna, mitiy inna kalla adma tarame samanya minhakuta wahanaykwat ganna hakiyawk tibba apy karume tma

  • @isurutharaka6154
    @isurutharaka6154 3 роки тому +8

    පෙට්‍රල් වැඩ කරන සුපිරිම සැපපහසු වාහනයක්. 🚘😍
    Review එකත් සුපිරියි. 😍🙌✌

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому +1

      Petrol gananm kynna deyak naha itin...
      Combination of 2 technologies VVT-i and CVT.. ❤️. Ekai allion premio axio fuel consumption hodatama tynne . Ekama arrangement eka wahana 3nema tynne..

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      😍❤❤

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 3 роки тому +1

      Fuel consumption kohomada axio eke? Tks.

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому +4

      @@agampodipasindumangaladezo5547
      * highway - 19-21km per liter.. speed eka 90-100kmh tynna ona.
      *Non traffic area - 14 to 18 km per liter
      * Highly traffic area (colombo) - 9 to 13 km per liter
      Me values okkoma AC dagena yaddi.. AC natiwa yaddi khmada danne naha.. poddak wadi ati kyla hitenawa..
      Engine aluten hadalanam oya values tawa tkak wadi wenna plwan.. specially highway eke value eka wadi wenna plwan.. mkda premio eka 24km per liter krnawa kylat yaluwo kyla tynwa mata highway ekedi..
      Kattiya kyna ganan newe oya ekakwat ..okkoma experience eken kypu values...

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 3 роки тому +1

      @@harshanawijesinghe2842 tks reply kalata. Mage axio eke130000km milage eka. Awurudu 2k wenawa aragena . Oya car eke tune up kala da. Mama gatta ta passe kale na.

  • @thilinapeiris2079
    @thilinapeiris2079 3 роки тому +2

    Axio ekak ganda balanne me dawas wala . video eken loku Idea ekak awa . thank you Auto Hub.

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      You are welcome 😍❤ Comments balanna tawa idea ganna plwn ethkota. Danata use karana ayageth #admin

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому

      Oya alutin gannawanam aniwa mileage eka genuine da balanna, CVT eka check karanna, dashboard eka maru krlada balanna 2006-2007 manufactured ekaknam... AC compressor eka check krnna.. AXIO ekak gannawanam aniwa oya tka check krla okay nam ganna... Hodata mataka tyganna oya ekakawat tyna awla scan ekakin ahuwenne naha kyna eka... Danna kiyana kenek ekka yanna wahanaya balanna... Lankawe minisuu sahenna jara wada karanawa... Edirisinghe brothers ekata lagadi WAGON R ekak customer kekek check krganna genalla. Wahane full cash dila argena yana gaman tamai check krnna aran awilla tynne...wahane postlift ekata dala ussanna bahalu..wahne ada wenawlu... Condemn una wahanayak atawala dila.. dash board eke check lights okkoma kapala.. chassie eke onima tan tka wtrak weld krla itiri okkoma tka micro fiber krla wahane dila tynne .. post lift eketa dala issuwama wahane wheels 4a eka eka pati walalu.. customer ta adunalu.. enna ehema andana jara wada karana minissu innawa.. specially oya colombo and kurunegala sales walin balanawanam wahane past years okkogema emission test report tka natnam wahane ganna epa...mkada eka tamai hodama evidence eka mileage eka genuine da kyna ekata ..

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      @@harshanawijesinghe2842 Harshana ❤👌👌

  • @dilankagihan6942
    @dilankagihan6942 3 роки тому +10

    Notification එක ආපු ගමං,,,,ෆොන් එකේ තිබ්බ ඉතුරු 200mb,,,, එහෙනම් කොල්ලා අපි ගියා,,,,🥸🥸🥸🥸

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 3 роки тому +2

    Another Superb review 💪🔥💯 😍Hasitha Ayya 😍 Mama oyage හැම review එකක්ම balanawa Oya 15:30 කියපු කතාවට මමත් එකගයි Toyota Carina review ekakuth karamu 💪💪💯🤩

  • @freesounds3684
    @freesounds3684 3 роки тому +4

    කතා දෙකක් නෑ සිංහලෙන් වාහන ගැන දැනගන්න තියෙන හරිම තැන 👏✌️👌💪

  • @pradeepgamage360
    @pradeepgamage360 3 роки тому +1

    සුපිරි හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව ඔඹ ගේ කතාවට සවන් දුන්නා .ඔඹට තෙරුවන් සරණයි .

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      ❤❤ තෙරුවන් සරණයි.

  • @v.s.n5747
    @v.s.n5747 3 роки тому +3

    ප්‍රායෝගික තලයේ සුපිරි වාහනයක් ❤️❤️❤️

  • @Shehan123-i8m
    @Shehan123-i8m 3 роки тому +6

    Axio, Yaris, Belta, Vios සෙට් එක toyota company එක ගහපු ඩීසන්ම කාර් සෙට් එකක් තමා🤩❤️

  • @yohansenadheera682
    @yohansenadheera682 3 роки тому +1

    Patta review eka🔥
    Ape 2011 x grade ekk thynawa
    Awlk nha hoda wahanee😎
    Ground clearence nm kiypu thrm nha neda👀

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😇😇 Ehamda. E unata anith car walata sapekshawa hodai neda!

  • @deenukagunawardana5620
    @deenukagunawardana5620 Рік тому

    We had a Toyota Corolla 121 then This Axio, then a 2013 Toyota Premio, (all were sold after running more than 70k kms)now we have another 2018 Toyota Premio. Toyota is truly one of the most reliable car brands. We have never had a single bad experience for the past 13 years with these cars. and if anyone asks me "Do you recommend the Corolla 121" (even though it is more than 15 years old) I'll always say yes to a Corolla 121. They are that good! Despite the age. Just routine maintenance and caring, Toyotas will run forver.

  • @s.h1336
    @s.h1336 3 роки тому +5

    විඩියෝ එක පට්ට 🔥👊

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you ❤❤

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara Рік тому +1

    Nice 💯👍🚘

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 3 роки тому +4

    As long as you mentioned about carina let's do a review please bro. I owned one and Carina is a great car. Thanks.. 🙏

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      Sure bro. Stay tuned. ❤❤

  • @tharuka_t_k4714
    @tharuka_t_k4714 3 роки тому +41

    Perfect condition car❤️ still in brand new condition.All credits goes to the owner😎❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Yes, true ❤❤

    • @Automotivearo
      @Automotivearo 3 роки тому

      රත්නපුරේ වාහන වල අනිත් පැති වල වාහන වලට වඩා හොදට කන්ඩ්ෂන් තියෙනවා.

    • @mptech4352
      @mptech4352 Рік тому

      පදින්නෙ නැ නෙ

  • @lasanthakumara5677
    @lasanthakumara5677 3 роки тому +2

    හොඳ රිවිව් එකක්.ආසම වාහනයක්

  • @chathurimaduwanthi3644
    @chathurimaduwanthi3644 3 роки тому +1

    Auto hub good
    Hasitha very good

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😀❤❤ #teamAutoHub

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +2

    වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් 🔥🔥🔥❤️❤️❤️😊😊😊

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you very much❤❤

  • @kawindualakshan9232
    @kawindualakshan9232 3 роки тому +14

    Notification ආපු ගමන්...

    • @nipunadayarathna8083
      @nipunadayarathna8083 3 роки тому +3

      මාත්

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +2

      😍🔥🔥

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      @@AutoHubSL frein mata subscribe karala podi hari udauwak denawada please

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      @@nipunadayarathna8083 frein mata subscribe karala podi hari udauwak denawada please

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please e

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 роки тому +2

    අදත් සුපිරි review එකක් 🤩🖤

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you very much Sasindu ❤❤

  • @lakshansenevirathne9182
    @lakshansenevirathne9182 3 роки тому +2

    මා ගාව YOM2009 එකක් තිබිලා විකුණලා YOM 2011 එකක් ගත්තා. දැන් අවුරුදු 6 ක් තිස්සෙ use කරනවා. A/C compressor අළුතෙන් දැම්මා. ඒ හැර කිසිම ලෙඩක් නෑ. සුපිරි වාහනයක් 👍

  • @dinukanirmal2625
    @dinukanirmal2625 3 роки тому +2

    නියමයි අයියා වීඩියෝ එක ❤❤👍

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      Thank you😇❤

  • @kavindutheekshana3314
    @kavindutheekshana3314 3 роки тому +2

    Honda Insight 2011 කාර් 1ක reviwe 1ක් දෙන්නකො

  • @thanuwaravindiw4980
    @thanuwaravindiw4980 3 роки тому +1

    Thank you Hasitha Aiye.mama illapu video eka 😘😘😘

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      welcome 😇❤

    • @thanuwaravindiw4980
      @thanuwaravindiw4980 3 роки тому

      @@AutoHubSL aiye axio 141 eke steering wheel eka adjust karanna puluwan.tilt karanna puluwan.telescopic karannath puluwan

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      ​@@thanuwaravindiw4980 Eka watinawaa ❤😇

    • @thanuwaravindiw4980
      @thanuwaravindiw4980 3 роки тому

      @@AutoHubSL ow.ape thiyenne 141 ekak supirima car ekak.

  • @sahanparaketawella6741
    @sahanparaketawella6741 3 роки тому +13

    සුපිරිම car එකක් අපි අවුරුදු 11 පවිච්චි කරනවා repair එකක් අවෙම නෑ 😍😍

  • @hasherprasanna815
    @hasherprasanna815 3 роки тому +2

    Machan korean vehicle luth review karanna sorento , tuscon , Sportage, car etc

  • @NDS22706
    @NDS22706 3 роки тому +3

    Super👌👌👌

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 роки тому +1

    Meke head lamp daala neda aluthin G mage eke awe nane 2007 Projection lamp anyway supiri ayye... oyagen video balala thamai man audi eka gattet

  • @dilankasiriwardhana6428
    @dilankasiriwardhana6428 3 роки тому +1

    patta aiyee

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you malli ❤❤

  • @tharinduabeysinghe9902
    @tharinduabeysinghe9902 2 роки тому

    One and only axio I ever saw that comes with 8 air bag... Nice vehicle

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 3 роки тому +1

    Toyota lage affordable ma car ekak!!! Superb detailed review!! ;)💖

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you very much ❤❤

  • @production6603
    @production6603 3 роки тому +2

    ලොකු වරදක් නෑ..පවුලකට මරු වාහනෙ👀✋❤

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Agreed ❤😇😇 #admin

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 3 роки тому +1

    Maru patta ❤💪

  • @ChiranVlog12
    @ChiranVlog12 3 роки тому +2

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @shehanjayaneththi8341
    @shehanjayaneththi8341 3 роки тому +3

    Superb car...😍 conditions 🤘
    Owner is a real vehicle lover...❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Yes, true 😇😇❤❤

  • @CRICKTHANU
    @CRICKTHANU 3 роки тому

    Good review. Please do a review about Hyundai Elantra 2001.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 роки тому +1

    Maru hasitha ayya.💯

  • @MihisaraNanayakkara
    @MihisaraNanayakkara Рік тому

    Conditions සුපිරිමයි 👌 ❤

  • @janakawanniarachchi348
    @janakawanniarachchi348 3 роки тому +2

    Excellent vehicle

  • @TkBroSL
    @TkBroSL 3 роки тому +3

    Toyota tank එකෙ video එකක් කරන්නකෝ

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 3 роки тому +2

    ආසම වාහනයක් ටොයෝටා එකේ....

  • @lahiru4459
    @lahiru4459 3 роки тому +11

    මං use කරපු හොදම කාර් එකක්. 2008 axio g grade. ගෙවපු ගානට සාදාරනයක් කරපු එකක්, ලෙඩ ආවෙම නෑ. අවුරුදු 4ක් use කලා

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😍😍 nice

    • @boostedignite4173
      @boostedignite4173 3 роки тому

      දැන් මොකද්ද තියෙන්නේ

    • @lahiru4459
      @lahiru4459 3 роки тому

      @@boostedignite4173 aqua ekakui chinese jeep ekakui 🤣

    • @lahiru4459
      @lahiru4459 2 роки тому

      @tharindu devinda aqua eka practicle. axio ekath hodai normal use ekata. man daily office yana nisa aqua eka thamai mata hari yanne. trips yanna wage nam axio eka hodai hodata ida thiyenawa 5 kata.

  • @manojgamage9216
    @manojgamage9216 3 роки тому +1

    Prefect 👍👍👍

  • @monalbro6112
    @monalbro6112 3 роки тому +1

    Let's talk about Toyota #Corolla #Axio Non Hybrid version. Which is a reliable family sedan in Sri Lanka.

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Wht's your idea? #admin

  • @kumarasaman271
    @kumarasaman271 3 роки тому +1

    මරුවට කරල තියනව.ආසයි බලන්න.tesla modle s එක ගැන කරමුද.ඉස්සරහට EV vehical වලට හොද තැනක් එයි වගේ...

  • @kediya182
    @kediya182 3 роки тому +2

    මරු

  • @geniustech08
    @geniustech08 3 роки тому +2

    මම මේ වාහනේ use කරනවා.මට තියන කාර් එක ගත්තේ 2013.ඔකේ steering wheel එකේ multifuntion option එක නොතිබුනාට මගේ කාර් එකේ multifuntion option තියනවා

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😍👌👌

    • @geniustech08
      @geniustech08 3 роки тому

      @@AutoHubSL තාමත් හොද condition එකේ තියනවා

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      @@geniustech08 Niyamai 😍❤👌👌

  • @dineshdarshana2019
    @dineshdarshana2019 3 роки тому +1

    Any vehicle lovely care... Clean use is best

  • @harshathushari4338
    @harshathushari4338 3 роки тому +1

    අයියා ආදරෙයි ❤️💪

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 3 роки тому +1

    Notification apu gaman beluwa Bro! BS...👌

  • @kaveennisal1429
    @kaveennisal1429 3 роки тому +4

    ලංකාවේ වාහනවල ගනන් ජපානේ එවුන් දන්නවනම් උන් පිටිපස්සෙනුත් එක්ක හිනා වෙන්නේ..

  • @Matheesha-c8j
    @Matheesha-c8j 3 роки тому +1

    සුපිරි 👍👍

  • @anoshaalahakoon5575
    @anoshaalahakoon5575 Рік тому +1

    Dashboard ekata wena rexin ekak demmama air bag wedada?

  • @devilforce1481
    @devilforce1481 3 роки тому +1

    නියම වැඩක්

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thnk you ❤❤

    • @devilforce1481
      @devilforce1481 3 роки тому

      @@AutoHubSL ua-cam.com/channels/3GSpj7QvK3K5BlihDeYZXA.html

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому +4

    මන් ආසම කාර් එකක්.රිවීව් එක හොදයි.දාන හැම වීඩියෝ එකක්ම බලනවා.

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you very much Pathum! 😇❤ #admin

  • @sajeewsenaratne2201
    @sajeewsenaratne2201 3 роки тому +1

    Watina video ekak ❤️❤️

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      ❤❤ Sajeew

  • @jpautocar4729
    @jpautocar4729 3 роки тому +3

    Aiye Prius eka gana karannako, vios eka ganath oni 2003 wage

  • @rekheethapathiranage9222
    @rekheethapathiranage9222 3 роки тому +1

    Try to do a review for Mazda Axela 2009 - 2011.

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      will try. Thanks for the suggestion 😇❤ #admin

  • @hirushas.n.3945
    @hirushas.n.3945 3 роки тому +1

    පහරක් ❤

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

    • @hirushas.n.3945
      @hirushas.n.3945 3 роки тому

      @@pasiyatechyt kk

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      * H I R U W A* S. N. Thankz 😇🔥

  • @Banuja2004
    @Banuja2004 3 роки тому +1

    Auto hub ❤️

  • @offroadlanka5793
    @offroadlanka5793 3 роки тому

    Supiri mame

  • @oshiasproduction
    @oshiasproduction 3 роки тому +2

    Ganath ekka damma golden engine Allion premio wage 😅🥲 review Eka wazii

  • @mojithsidantha228
    @mojithsidantha228 3 роки тому

    great job 👌🔥
    Please review about toyota corolla 110

  • @isurubhanuka6604
    @isurubhanuka6604 3 роки тому +1

    Honda accord 2016 hybrid eka gana review ekak karanna...🙏🙏

  • @sujanasanketh1671
    @sujanasanketh1671 3 роки тому +1

    😍❤️‍🔥❤️

  • @m.m.gunawardana3133
    @m.m.gunawardana3133 3 роки тому +1

    2:37 Anna 110 ekak giya. Review ekak ona

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😂❤️❤️✌️

  • @samjoseph723
    @samjoseph723 3 роки тому +1

    ගාල්ලෙ තියෙනවා දැං x limited 2008 pearl white alloy scoop light සුපිරි.බලන්න ඉක්මන් වෙබ් එක.

  • @vihangasathsara6028
    @vihangasathsara6028 3 роки тому +1

    රිවීව් එක පට්ට😍

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you very much ❤❤

  • @benulokitha5306
    @benulokitha5306 3 роки тому +1

    නියමය් broo

  • @SCIENCE-FOR-TECHNOLOGY
    @SCIENCE-FOR-TECHNOLOGY 3 роки тому +1

    Honda fit gp5 eka oneee

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 3 роки тому +1

    මරු..

  • @sunandaperera1434
    @sunandaperera1434 3 роки тому

    Please do review for corolla fielder as well

  • @jamesperera2555
    @jamesperera2555 3 роки тому +1

    ❤️🔥❤️

  • @wnb6455
    @wnb6455 3 роки тому +1

    සුපිරිම යි❤️

  • @ictwithvimu
    @ictwithvimu 3 роки тому +2

    ඔය වාහනේ මම දැක්ක comon problem eka dashboard eka දිරනව සහ AC high speed waladi adu wenawa

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😇❤ අදහස් දැක්වූවාට ස්තුතියි #admin

    • @menukagunawardhana4308
      @menukagunawardhana4308 3 роки тому

      Dashboard interior ganna place ekak thiyanawada

  • @BinaryBot7
    @BinaryBot7 3 роки тому +1

    Toyota prius 3generation eka video ekak karanna

  • @geniusgsn43980
    @geniusgsn43980 3 роки тому +24

    0:45 ඒක බාර් 😂😂

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +6

      😉😉

    • @pasiyatechyt
      @pasiyatechyt 3 роки тому

      frein mata subscribe karala podi hari udauwak denawada please

  • @himethliyanage3701
    @himethliyanage3701 3 роки тому +2

    toyota prius 3rd gen ekakuth ohommama gennoooooo......

  • @Heshan_GDZ
    @Heshan_GDZ 3 роки тому +3

    0.45 ලංකාවෙ Trending Song එකක් ඇහුණා 😅✌

  • @danalbawan1290
    @danalbawan1290 3 роки тому +1

    නියමයි

  • @thisallakpura5991
    @thisallakpura5991 9 місяців тому

    Allion 240 2006-2007 G/aniversery model vs This Axio 2007-2011 ? which one worth for the money

  • @hemanthabandara6810
    @hemanthabandara6810 3 роки тому +1

    Gear box eka CVT. 4 speed auto newei. engine enne 3k witharai. 1.3, 1.5 and 1.8 (all petrol). Corolla 141 export model ekath ekka patalila wage smahara dewal.

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому

      Corolla 11th gen eke tamai 1.3 engine awe...me 10th series eke enne engine dekai.. 1NE-FE (1.5L) ekai 2ZR-FE (1.8L) engine deka wtarai.
      11th gen ekata eddi 1NR-FE kyna engine ekat ektu wenawa Corolla ekata. Eka awilla 1.3 litres. 11th gen eka start wenne 2012di. . 2013 di Corolla hybrid models enna patan gannawa... Eke enne 1NZ-FXE kyna engine eka..ekat 1.5 litres..
      12th gen ekanam mona wageda danne naha.. lakawe attema nati taram ...kolaba tynwa keepayak... Kolabin pitanam mama dakala naha...

    • @hemanthabandara6810
      @hemanthabandara6810 3 роки тому +1

      @@harshanawijesinghe2842 ow oya hari. 1.3 eka awe 11th gen (E160) eke. 12th gen (E210) sedan eke enne 1.2 ,1.8 petrol. hybrid ekath 1.8. 1.2 sedan eka enne manual witharai. hatchback (Corolla Sports) 1.2 eka CVT enewa. Axio production eka officially over.

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому

      @@hemanthabandara6810 thanks saho..mata 12th gen eka gana taama loku idea ekak naha tama... Personally axio kyna name eka Corolla JDM ekata use kalata mamanam akamati.. Corolla kyna name ekama tibbanam tama lassana..wena mnwa hari trim ekak widiyata danna tibba axio kyla name ekak danne natiwa.. corolla name tamai gatiya tynne...corolla kiyanne legend ekak. Lankawe inna samaharu dannet naha axio kiyanne corolla car ekak kyla..
      Axio wtrak newe, allion and premio deket production iwarai me awruddu march wala idala.. corolla continue wenawa.. 2030 wage weddi corolla EV enna gani.. i will miss the engine sound appa...😭

    • @hemanthabandara6810
      @hemanthabandara6810 3 роки тому +1

      @@harshanawijesinghe2842 kohomath issarahata Corolla only. Allion/Premio wenuwata ae size eke sedan ekak launch karana kathawak thiyenewa. samaharawita Yaris ekama wenas karala domestic market ekata dannath puluwan. dan godak manufacturers la hybrid/EV Cross-over/SUV paththata yanawa (math kemathi ne EV walata). Japan walath sedan wala market eka godak adu wela.

    • @harshanawijesinghe2842
      @harshanawijesinghe2842 3 роки тому

      @@hemanthabandara6810 ow.. Toyota production line eka sahenna wenas wenawa issarahata... Japane sedans wikennen nahalu.. jappo ganne SUVs ma lu...eka nisa sedans JDM lokuwata nati wei issarahata..
      Matat EV nam set wennema naha.. engine tynnama ona... kochchara try kalat oluwa hadagannama baha...dan fuel cell concept ekat toyota eken sahenna promote karagena yanawa.. danata hitaganna baha EV da, fuel cell da issarahata dominate wenne kyla...teslta eka natnam aniwa fuel cell me weddit Toyota eken lokema leading technology eka karala iwarai.. tawa seen ekak yanawa...toyota hydrogen engine ekak develop karanawa.. lagadi race ekakut ghlla tibba hydrogen engine ekak dapu car ekakin... Tama hitaganna baha automotive engineering mona pattata 2030 weddi yaida kyla.. boho durata EV or Fuel cell deken ekak wei.. hydrogen engine technology ekata yana ekak nati wei kyla hitenawa..

  • @movietime2838
    @movietime2838 3 роки тому +1

    My 1st car in 2010

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      woow nice ❤ #admin

  • @vihangafernando7382
    @vihangafernando7382 3 роки тому +1

    Hi, can you review Sangyong Rexton ?

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Will add to pending list. Thanks for the suggestion.. #admin

  • @thuggy67
    @thuggy67 3 роки тому

    The title alone makes me want to watch the video , right away it's informative and won't waste our time when we have to figure out what model it is lol
    This is modified , please edit ur title

  • @manujathennakoon800
    @manujathennakoon800 3 роки тому +1

    Ane auto hub eken honda civic fd4
    Eke review ekk oni kiyala illana aya මෙයාට

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 3 роки тому +1

    ලක්ශ 23 ට තිබ්බAxio එකට තටු ආවා අයියේ ඒකයි ගණන් ගියේ , ආ අමතක උනා ඔකට විතරක් නෙවෙයි අනික් ඒවටත් එහෙම උනා, සමහර ඒවගෙ පිස්ටන් රත්තරන් වලින් දාල ඒ වාහන ගණන් ගියා ,
    අපි දැන් කවදාවත් නොබලපු rexton දිහා බලලා ඒකක් හරි ගන්නම් කියල හිතාගෙන ඉන්නව, ඔය හැමදේම එක්ක පස්ස බිම ඇනුනා වගේ feeling එකක් එනකොට , සිරිලක දේ සිරි සැප දේ කියලත් හිතෙන්න ගන්නවා 🔥😌

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      😅😅

    • @malakasiriwardhana7025
      @malakasiriwardhana7025 3 роки тому

      @Yoshan Perera මේ ලගදි ගණන් ගියේ 90 ට ඉස්සුවා 60 ට තිබිලා 2008, 2003 ඒවා 60 දැන්

  • @Rajitha.959
    @Rajitha.959 3 роки тому +2

    Isuzu truper review එකක් ඕන

  • @Rajitha.959
    @Rajitha.959 3 роки тому +3

    Toyota hilux 2006-2015 review එකක් ඕන අයියේ

  • @blackboy20077
    @blackboy20077 3 роки тому +2

    Aiye toyota corolla 141 eka gana ilanga vedio eken one