Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි වීඩියෝ එක. ඒවගේම මේ දසුන් හරි පැහැදිලියි.බොහොම ස්තූතියි ඔබට මේ වගේ දෙයක් පෙන්නුවාට.
thanks . aluth video athi balanna
Very Beautiful video and thank you for your efforts .Pl.continue
@@anandadharmapriya3132 😍😍 thanks.
wooow aiya i must say your drone driving skill absolutely stunning.much love brother keep it up.god bless you!
@@ravindushehan7108 thank you somuch 🥰 malli
කිකිලියාමාන කන්දේ මුදුන දෙකක් වගේ තියෙනවා. එකක පොලිස් මුරපොලක් තියෙනවා ඒකට දාම check point එක ලගින් යන්න ගියේ. ඒ peak එක තමයි උසම එකත්. Check point එක ලග අනිත් පාර යන්නෙ අනිත් peak එකට. උස ටවර් ටික තියෙන්නෙ එතන. පන්සල ලග හෝල්ට් එක පිටිපස්සෙන් පයින්ස් කැලේ අස්සෙන් යන්නත් අඩි පාරක් තියෙනවා.
@@NadeeshaSumanasekara thanks wisthara walata 😍😍😍 maat danan hotiye ba
I had been living there since 1975 to 1977 At that time very nice village
@@LexomoParts oh 🥺😍😍😍🌿
නුවරඑළියේ යන ගොඩක් දෙනෙක් ඔය ලස්සන දකින්නේ නෑ..ටවුමෙ ඇවිදල හෝටල් වල ඉඳලා කාලබීල එනව..ඔය ලස්සන දකින්නේ ඔයා වගේ සොඳුරු හිතක්.කලාත්මක ඇසක් තියෙන අය පමණයි...❤
@@w.a.d.pperera7112 thank you 😍 ow ekanm aththak
යන්නම ඕනෙයි කියලා හිතාගෙන ඉන්න තැනක්....ස්තූති ඩොක්ටර්....❤
@@priya-jeevithaaram9045 😍😍😍😍
Samapura Meyath Ikkamagiya Parisaraya Bohoma Lassanay Sthuthikarami
@@wgmkarunarathna7337 😍😍😍 thanks
Wow your trip is very nice
thank you somuch
එකින් එක විස්තර කරනවා..දැනෙන්නෙ අපිත් යනවා වගේ..තෙරැවන් සරනයි❤
thanks. aluth video athi balanna
ලස්සනයි වීඩියෝ එකක් tanks doctor 👍👍👍
@@nilanthadhanushkakumara7945 thanks 😍
Nuwaraeliya okkoma cover karanna malli me wage in detail videos walin. Thank you lot for the effort.
@@chamaraweerasinghe5836 thank you 🌿😍
අඩි 7500ක් උඩින් ශාන්තිපුර තියා කිකිලියාමාන මුදුනවත් උස නෑ. අර විව් පොයින්ට් එකේ මනුස්සය කියන එකත් බොරු කිකිලියාමාන 4 වෙනියට උසම කන්දත් නෙමෙයි. 6 වෙනියට වගේ උස අතින් බැලුවාම. ඒත් සමහර කදු අර්ථකථන වලට අනුව කිකිලියාමාන වෙනම කන්දක් විදියට සැලකන්න අමාරුයි. ඇත්තටම මරු වීඩියෝ එක දිගටම ගේන්න. ගොඩක් ට්‍රැවලස්ලා මූන පෙන්නන් දැගලුවාට මේවා තමයි නියම 🎉 ජයවේවා
@@NadeeshaSumanasekara 7400i kikiliyamana . Ow eya kiyana hight ekanm podak awl .thanks brother
😊😊😊
අපරාදේ police point eken උඩටම ගියානම් හරි ගිය එකත් වෙලස් ලස්සනයි vedio එක
Ade ehemda. Wena dawasaka yanna ona 🌿🌿❤
Video එක ලස්සනයි ❤සුපිරි
@@Chanakakumara-tq5bx 😍😍😍😍 thank you
very interesting. Thank You
Glad you enjoyed it
ඔයාගෙ වීඩීයෝ බලන්න පටන් ගත්තෙ ලගදින් ,දැන් මගෙ ආසම ට්‍රැවලස්ලා අතර ඔයත් ඉන්නවා අයියෙ❤️🍀😍
Thanks malliyo 💚💚💚💚❤❤❤❤❤❤
Adehh.. ela ela. Thank u apiwath එක් කරගෙන ගියාට..❤
@@dorecreations8141 thanks. . Thawa ekkkan yanam gaman godak 😍
Ela harima lassamaiiiiiii
@@ajanthakumuduni8249 thank you somuch 🥰
ලස්සනයි මිත්‍රයා 👌✌️🍀🍃🌻
@@YamuAwidinna thanks
කිකිලියාමාන කන්දේ ගිහිල්ලා ත් නෑ ..වීඩියෝ එකකින් වත් දැක්කෙත්අදයි ගොඩාක් පිං පුතේ
බොහෝම ස්තුති comment එකට 🌿❤
නියමයි..👍
@@ironbirdsl4957 😍😍😍😍😍
Sthuthiy oyata jayawewa lassanai widiyo eka
❤💚❤💚🌿🌿🌿🌿🌿❤
❤❤❤ thnks
Harima lassanai godak asawen baluwa 🥰 tanks Doctor 👍💐💚
Thank you ❤❤❤❤
Thanks dr ...
@@kusumsenarathna9194 😍😍😍😍
Hamadamath dr..video blnwa...♥️
Thanks
සුපිරී❤
@@nadunabeythunga thanka bro
Mmth asm bike eken travel krnn tmai...prissmn ayya ❤❤
@@freemindsU thanks malli
Just out of curiosity Where does Nagrak Bungalow in Nanpariyel estate stand in terms of elevation.Btw love the greenCheers
Its around 7000 feet as i know
Apithe giya harima serthali nawathen thiuenawa harima hodai
🌿🌿🌿❤
Supiri
Thank you
නුවරඑළියේ හොදම රෙස්ට්ටුරන්ට් ටිකක ෆුඩ් රිවීව් එකක් ඕන
Good idea krla balamu ❤❤❤❤✌️
44.27.... තේ ගස් විනාශ කරලා නෙවෙයි.... its pruning .... anyway thank you for visiting Oliphant Estate ....
@@shayanireshana6632 thank you e gana kiwata . Mn danan hitiye na 😍😍😍
supirie machan
Superrb❤
හරිම ලස්සනයි
❤❤❤❤
Thanks 🤗❤
ඇගපැන්තාස් මල්
😳 e monwda
නුවරඑළියේ බජට් හොටෙල් කිහිපයක විස්තර දාන්න ..
Aniwaryen lagadi ekak danm
Bike ekata full service ekk dena kale hari wage.sade ahem wense podk dan
@@janithrukshan4620 🥺🥺 lagadi kala
The music sound disturbs the scenary .
oh , ill careful in next videos
Santhipura nama 1635AD born according to history. Santhipura 2 At Pollonnaruwa. San thiyawa at Monaragala.
Santhinayakayano means Buddha.
Oh thanks for information
ඔය පේන ලංකාවේ පැරණිතම ලස්සන තැපැල් කන්තෝරුව තමයි රනිල් විකුණගන්න දැගලුවේ
🥺🥺🥺❤
පුදුම ලස්සනයි video එක ජයෙක් ජයම වෙිවා,,❤❤
@@chamindaroshan8931 thanks 👌😍
Hydrangeas the flores that you ask
oh yes ..............
wow ....
@@jayathugamage5897 thank you 😍
Hi, bro meka 1080p balanna puluwan. ❤👏ohiya video eke mokak hari awulak thiyenawa. eka 360p witharai pennanne. puluwannam re-upload karanna
Nane machan. Mama wena account walinut bakuwa. Ewage 1080 pennanone 🥺
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
@@RSusan-g1p thanks bro
නුවර එලිය පැත්තෙ ඇල්ලෙ ගාල්ලෙ තරම් වගේ forigeners දකින්න නෑ නේද සාමාන්‍යෙන් ?
@@idontknow2880 nuwaraeliye adui tikak . Ella kandy ne godak aya yanne
enga uru brother
❤💚loveyou
අර uncle උස ගැන කියන ඒවා නම් ටිකක් බොරු වගේ නේද. මම අහලා තියෙන්නෙ,1 පිදුරුතලාගල 2 කිරිගල්පොත්ත 3 තොටුපොල4 අග්‍රා බෝපත්5 සමනල6 කිකිලියාමාන7 ග්‍රේට් වෙස්ටන්8 කොනිකල් හිල්9 හග්ගල කන්ද10 සිංගල් ට්‍රී හිල්
Ow ekanam matath theruna. Thank you somuch
Harima lassanai
@@kusumranathunga6721 thanks
🥰🥰🥰🥰
❤
💚🌿
@@koshisenarathne3702 🌿😍
❤❤❤
@@dulshaniuthpala 😍🌿
❤🎉🎉🎉❤❤
Hydrangeas
@@renukasamarakoon4054 ahh anna ewa thama 😍
මෙපමණ ආදායමක් ලැබෙන නගරයේ පාරවල්ටිකවත් හදලනෑ...
@@තල්මසා-ළ2ඛ 😔
මම ඉන්නෙ ශාන්තිපුර. නුවර එලියෙ guest house apartment එකක් කරනවා. Welcome!
Ah marune. Promotion video rkk krala denm ❤💚
විස්තර ලබා දෙන්න පුලුවන්ද .අපි ගම්පහ ඉදන් ඔය පලාතට එන්නයි ඉන්නෙ..නැවතිලා ලස්සන බලලා යන්න
හයිඩ්‍රෙන්ජියා (Hydrangeas) මල්වල නම ❤🥰
@@kanchanamadhushani7435 ah thanks 🥕😍
මුදුන් ගම ගැනත් ටිකක් කිව්වනම් තමයි වටින්නේ
e koheda ??
ඔයාට හොඳ ම ටික මිස් උනා සුද්දා. ඔයා අන්තිමට හැරුනු තැනින් උඩ තමයි හොඳම ටික
ඔච්චර සංචාරකයොඑන නගරයක හැටි පාරවල්වල එහෙම ඔහෙහිටපු ඇමතිල මොකද කලේ මිනිස්සුන්ගෙ ජන්ද අරගෙන
@@stuntclub8943 වැඩක් නෑ ඒවනම් කතා කරලා 🥺
ඇයි දේශපාලකයෝ හෙල් පුරවලා ද පාරවල් හදන්න ඕනෑ 😂. කන්දක් නාය ගියත් බැණුම් අහන්නේ ත් දේශපාලකයෝ තමයි මේ රටේ . ලංකාවට වඩා දිවුනු රටවල් වල පවා හෙල් වල උඩින් යද්දි ඔහොම වත් පාරවල් හදලා නැහැ. චීනේ ගියා නම් පෙනේවී ඒ පාලකයෝ ලෝකේ අල්ලන්න යද්දි රටේ මිනිස්සු වැල් වල එල්ලිලා යන විදිහ . දේශපාලකයෝ ගෙවල් වලින් ඔක්කොම දේවල් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න අය හිතන්නේ තමන්ට තියෙන්නේ රටේ සංවර්ධන සදහා රාජ්‍ය ආදායම් උපයා දෙන්න මෙලෝ දෙයක් නොකර රටට බරක් වෙලා රජයෙන් ඔක්කොම දේවල් කරනකම්ම ඉන්න විතරයි තමන්ට තියෙන්නේ කියලා තමයි .
@ ai me
Mu boruth kiyanawa tikak
@@chamilarukshan1668 මම දන්න ඒව කියන්නෙ. . වැරදි තියනම් කියන්න 👌
@ ☘️☘️💚
❤❤❤❤❤❤❤❤
@@Cricwithgame 😍😍😍😍
ලස්සනයි වීඩියෝ එක. ඒවගේම මේ දසුන් හරි පැහැදිලියි.බොහොම ස්තූතියි ඔබට මේ වගේ දෙයක් පෙන්නුවාට.
thanks . aluth video athi balanna
Very Beautiful video and thank you for your efforts .Pl.continue
@@anandadharmapriya3132 😍😍 thanks.
wooow aiya i must say your drone driving skill absolutely stunning.much love brother keep it up.god bless you!
@@ravindushehan7108 thank you somuch 🥰 malli
කිකිලියාමාන කන්දේ මුදුන දෙකක් වගේ තියෙනවා. එකක පොලිස් මුරපොලක් තියෙනවා ඒකට දාම check point එක ලගින් යන්න ගියේ. ඒ peak එක තමයි උසම එකත්. Check point එක ලග අනිත් පාර යන්නෙ අනිත් peak එකට. උස ටවර් ටික තියෙන්නෙ එතන. පන්සල ලග හෝල්ට් එක පිටිපස්සෙන් පයින්ස් කැලේ අස්සෙන් යන්නත් අඩි පාරක් තියෙනවා.
@@NadeeshaSumanasekara thanks wisthara walata 😍😍😍 maat danan hotiye ba
I had been living there since 1975 to 1977 At that time very nice village
@@LexomoParts oh 🥺😍😍😍🌿
නුවරඑළියේ යන ගොඩක් දෙනෙක් ඔය ලස්සන දකින්නේ නෑ..ටවුමෙ ඇවිදල හෝටල් වල ඉඳලා කාලබීල එනව..ඔය ලස්සන දකින්නේ ඔයා වගේ සොඳුරු හිතක්.කලාත්මක ඇසක් තියෙන අය පමණයි...❤
@@w.a.d.pperera7112 thank you 😍 ow ekanm aththak
යන්නම ඕනෙයි කියලා හිතාගෙන ඉන්න තැනක්....ස්තූති ඩොක්ටර්....❤
@@priya-jeevithaaram9045 😍😍😍😍
Samapura Meyath Ikkamagiya Parisaraya Bohoma Lassanay Sthuthikarami
@@wgmkarunarathna7337 😍😍😍 thanks
Wow your trip is very nice
thank you somuch
එකින් එක විස්තර කරනවා..දැනෙන්නෙ අපිත් යනවා වගේ..තෙරැවන් සරනයි❤
thanks. aluth video athi balanna
ලස්සනයි වීඩියෝ එකක් tanks doctor 👍👍👍
@@nilanthadhanushkakumara7945 thanks 😍
Nuwaraeliya okkoma cover karanna malli me wage in detail videos walin. Thank you lot for the effort.
@@chamaraweerasinghe5836 thank you 🌿😍
අඩි 7500ක් උඩින් ශාන්තිපුර තියා කිකිලියාමාන මුදුනවත් උස නෑ. අර විව් පොයින්ට් එකේ මනුස්සය කියන එකත් බොරු කිකිලියාමාන 4 වෙනියට උසම කන්දත් නෙමෙයි. 6 වෙනියට වගේ උස අතින් බැලුවාම. ඒත් සමහර කදු අර්ථකථන වලට අනුව කිකිලියාමාන වෙනම කන්දක් විදියට සැලකන්න අමාරුයි. ඇත්තටම මරු වීඩියෝ එක දිගටම ගේන්න. ගොඩක් ට්‍රැවලස්ලා මූන පෙන්නන් දැගලුවාට මේවා තමයි නියම 🎉 ජයවේවා
@@NadeeshaSumanasekara 7400i kikiliyamana . Ow eya kiyana hight ekanm podak awl .thanks brother
😊😊😊
අපරාදේ police point eken උඩටම ගියානම් හරි ගිය එකත් වෙලස් ලස්සනයි vedio එක
Ade ehemda. Wena dawasaka yanna ona 🌿🌿❤
Video එක ලස්සනයි ❤සුපිරි
@@Chanakakumara-tq5bx 😍😍😍😍 thank you
very interesting. Thank You
Glad you enjoyed it
ඔයාගෙ වීඩීයෝ බලන්න පටන් ගත්තෙ ලගදින් ,දැන් මගෙ ආසම ට්‍රැවලස්ලා අතර ඔයත් ඉන්නවා අයියෙ❤️🍀😍
Thanks malliyo 💚💚💚💚❤❤❤❤❤❤
Adehh.. ela ela. Thank u apiwath එක් කරගෙන ගියාට..❤
@@dorecreations8141 thanks. . Thawa ekkkan yanam gaman godak 😍
Ela harima lassamaiiiiiii
@@ajanthakumuduni8249 thank you somuch 🥰
ලස්සනයි මිත්‍රයා 👌✌️🍀🍃🌻
@@YamuAwidinna thanks
කිකිලියාමාන කන්දේ ගිහිල්ලා ත් නෑ ..වීඩියෝ එකකින් වත් දැක්කෙත්අදයි ගොඩාක් පිං පුතේ
බොහෝම ස්තුති comment එකට 🌿❤
නියමයි..👍
@@ironbirdsl4957 😍😍😍😍😍
Sthuthiy oyata jayawewa lassanai widiyo eka
❤💚❤💚🌿🌿🌿🌿🌿❤
❤❤❤ thnks
Harima lassanai godak asawen baluwa 🥰 tanks Doctor 👍💐💚
Thank you ❤❤❤❤
Thanks dr ...
@@kusumsenarathna9194 😍😍😍😍
Hamadamath dr..video blnwa...♥️
Thanks
සුපිරී❤
@@nadunabeythunga thanka bro
Mmth asm bike eken travel krnn tmai...prissmn ayya ❤❤
@@freemindsU thanks malli
Just out of curiosity
Where does Nagrak Bungalow in Nanpariyel estate stand in terms of elevation.
Btw love the green
Cheers
Its around 7000 feet as i know
Apithe giya harima serthali nawathen thiuenawa harima hodai
🌿🌿🌿❤
Supiri
Thank you
නුවරඑළියේ හොදම රෙස්ට්ටුරන්ට් ටිකක ෆුඩ් රිවීව් එකක් ඕන
Good idea krla balamu ❤❤❤❤✌️
44.27.... තේ ගස් විනාශ කරලා නෙවෙයි.... its pruning .... anyway thank you for visiting Oliphant Estate ....
@@shayanireshana6632 thank you e gana kiwata . Mn danan hitiye na 😍😍😍
supirie machan
thanks . aluth video athi balanna
Superrb❤
හරිම ලස්සනයි
❤❤❤❤
Thanks 🤗❤
ඇගපැන්තාස් මල්
😳 e monwda
නුවරඑළියේ බජට් හොටෙල් කිහිපයක විස්තර දාන්න ..
Aniwaryen lagadi ekak danm
Bike ekata full service ekk dena kale hari wage.sade ahem wense podk dan
@@janithrukshan4620 🥺🥺 lagadi kala
The music sound disturbs the scenary .
oh , ill careful in next videos
Santhipura nama 1635AD born according to history. Santhipura 2 At Pollonnaruwa. San thiyawa at Monaragala.
Santhinayakayano means Buddha.
Oh thanks for information
ඔය පේන ලංකාවේ පැරණිතම ලස්සන තැපැල් කන්තෝරුව තමයි රනිල් විකුණගන්න දැගලුවේ
🥺🥺🥺❤
පුදුම ලස්සනයි video එක ජයෙක් ජයම වෙිවා,,❤❤
@@chamindaroshan8931 thanks 👌😍
Hydrangeas the flores that you ask
oh yes ..............
wow ....
@@jayathugamage5897 thank you 😍
Hi, bro meka 1080p balanna puluwan. ❤👏ohiya video eke mokak hari awulak thiyenawa. eka 360p witharai pennanne. puluwannam re-upload karanna
Nane machan. Mama wena account walinut bakuwa. Ewage 1080 pennanone 🥺
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
@@RSusan-g1p thanks bro
නුවර එලිය පැත්තෙ ඇල්ලෙ ගාල්ලෙ තරම් වගේ forigeners දකින්න නෑ නේද සාමාන්‍යෙන් ?
@@idontknow2880 nuwaraeliye adui tikak . Ella kandy ne godak aya yanne
enga uru brother
❤💚loveyou
අර uncle උස ගැන කියන ඒවා නම් ටිකක් බොරු වගේ නේද. මම අහලා තියෙන්නෙ,
1 පිදුරුතලාගල
2 කිරිගල්පොත්ත
3 තොටුපොල
4 අග්‍රා බෝපත්
5 සමනල
6 කිකිලියාමාන
7 ග්‍රේට් වෙස්ටන්
8 කොනිකල් හිල්
9 හග්ගල කන්ද
10 සිංගල් ට්‍රී හිල්
Ow ekanam matath theruna. Thank you somuch
Harima lassanai
@@kusumranathunga6721 thanks
🥰🥰🥰🥰
❤
💚🌿
@@koshisenarathne3702 🌿😍
❤❤❤
@@dulshaniuthpala 😍🌿
❤🎉🎉🎉❤❤
Hydrangeas
@@renukasamarakoon4054 ahh anna ewa thama 😍
මෙපමණ ආදායමක් ලැබෙන නගරයේ පාරවල්ටිකවත් හදලනෑ...
@@තල්මසා-ළ2ඛ 😔
මම ඉන්නෙ ශාන්තිපුර. නුවර එලියෙ guest house apartment එකක් කරනවා. Welcome!
Ah marune. Promotion video rkk krala denm ❤💚
විස්තර ලබා දෙන්න පුලුවන්ද .අපි ගම්පහ ඉදන් ඔය පලාතට එන්නයි ඉන්නෙ..නැවතිලා ලස්සන බලලා යන්න
හයිඩ්‍රෙන්ජියා (Hydrangeas) මල්වල නම ❤🥰
@@kanchanamadhushani7435 ah thanks 🥕😍
මුදුන් ගම ගැනත් ටිකක් කිව්වනම් තමයි වටින්නේ
e koheda ??
ඔයාට හොඳ ම ටික මිස් උනා සුද්දා. ඔයා අන්තිමට හැරුනු තැනින් උඩ තමයි හොඳම ටික
ඔච්චර සංචාරකයොඑන නගරයක හැටි පාරවල්වල එහෙම ඔහෙහිටපු ඇමතිල මොකද කලේ මිනිස්සුන්ගෙ ජන්ද අරගෙන
@@stuntclub8943 වැඩක් නෑ ඒවනම් කතා කරලා 🥺
ඇයි දේශපාලකයෝ හෙල් පුරවලා ද පාරවල් හදන්න ඕනෑ 😂. කන්දක් නාය ගියත් බැණුම් අහන්නේ ත් දේශපාලකයෝ තමයි මේ රටේ .
ලංකාවට වඩා දිවුනු රටවල් වල පවා හෙල් වල උඩින් යද්දි ඔහොම වත් පාරවල් හදලා නැහැ. චීනේ ගියා නම් පෙනේවී ඒ පාලකයෝ ලෝකේ අල්ලන්න යද්දි රටේ මිනිස්සු වැල් වල එල්ලිලා යන විදිහ .
දේශපාලකයෝ ගෙවල් වලින් ඔක්කොම දේවල් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න අය හිතන්නේ තමන්ට තියෙන්නේ රටේ සංවර්ධන සදහා රාජ්‍ය ආදායම් උපයා දෙන්න මෙලෝ දෙයක් නොකර රටට බරක් වෙලා රජයෙන් ඔක්කොම දේවල් කරනකම්ම ඉන්න විතරයි තමන්ට තියෙන්නේ කියලා තමයි .
@ ai me
Mu boruth kiyanawa tikak
@@chamilarukshan1668 මම දන්න ඒව කියන්නෙ. . වැරදි තියනම් කියන්න 👌
❤
thanks. aluth video athi balanna
❤❤❤
thanks. aluth video athi balanna
@ ☘️☘️💚
❤❤❤❤❤❤❤❤
@@Cricwithgame 😍😍😍😍