Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මැදවච්චිය සිට තලෙමන්නාරම දක්වා මම සංචාරය කළා . තෙක්කම අමුණ, මඩු පල්ලිය, යෝධ වැව , සිලාවතුර, බයොබැබ් ගස, ලන්දේසි බලකොටුව , තලෙමන්නාරම ජැටිය, ආදම්ගේ පාළම, වැලි දූපත් සුළන් බලාගාර වගේ බලන්න ගොඩාක් තැන් තියෙනවා. මදක් කටුක වූවත් සුන්දර අත්දැකීම් රාශියක් විදින්න මේ ප්‍රදේශය යුද්ධයෙන් මුදවා දුන් රනවිරුවන්ට උත්තමාචාරය......
බොහොම ස්තුති ❤❤❤👏👏
❤😊❤
ඉතාම හොද වැඩසටහනක්. මන්නාරමේ සංචාරය කළ යුතු වැදගත් ස්ථාන ලෙස මලිවතුඔය තේක්කු බැම්ම, යෝධවැව, තිරුකේදීස්වරන් කෝවිල, මාතොට රජමහා විහාරය, මන්නාරම ඕලන්ද කොටුව,බයෝබැබ් ගස, පේසාලෛ වෙරළ, ආදම්ගේ සොහොන, ආදම්ගේපාලම ( වැලි දූපත්) ,තලෛමන්නාරම් ජැටිය, ලයිට් හවුස් එක, කරවල වාඩි, අවසාන දුම්රිය පළ, වාලුකාරාමය යන ස්ථානවල සංචාරය කරන්න.
බොහොම ස්තුති මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා
හරිම ලස්සන විධියට විස්තර ඉදිරිපත් කරනවා. බලන ගමන් අහන් ඉන්න ආස විධියට වැඩසටහන කළ අයුරු අපූරුයි. ස්තුතියි.
බොහොමත්ම ස්තුති ❤❤👏👏
අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි.ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
බොහොම ස්තුති 👏👏👏👏👏❤❤
ගොඩක් විස්තර දැන්ගත්තා ❤ බොහෝම ස්තූතියි වැඩිය කතා නොකරන පැත්තකට අපිව අරන් ගියාට
බොහොම ස්තුති 👏👏❤❤❤❤
සුබ උදෑසනක් වේවා අනුරාධ පුතේ හරිම ලස්සන පලාත පාර සුපිරි ඔබට බොහොම 🙏 🙏 🙏 මෙහෙම හරි අපේ රටේ අපි නොගිය තැන් මුනගැස්සුවට නැවත හමුවෙමු
බොහොම ස්තුති ඔබට ❤❤👏👏👏
මමත් මැදවච්චිය සිට තලේමන්නාරමට සංචාරය කළා. දේශගුණය තරමක් කටුක වූවත් ඇත්තටම සුන්දර ගමනක්. නරඹන්නට බොහෝ තැන් තියෙනවා. මන්නාරමේ ජනයාටත් රටේ අනෙක් පුරවැසියන්ටත් මේ සුන්දර අත්දැකීම් විදින්න දිවි පරදුවට තබා කැපව්ම් කළ රනවිරුවන්ට ආචාරය........
Hello
ඉතාම හොඳ චැනල් එකක්. කොරියාවේ ඉඳන් හැමදාම බලනවා❤
බොහොම ස්තුති ❤❤❤❤❤
Mama gihin thiyenawa.harima lassana palathak.dawas kihipayakma hitiya.oba me giya hama thanakama mamath giya .Thank you e lassana mathakaya aluth kalata...
සුපිරි ...හරිම ලස්සනයි❤️❤️ වෙනදා වගේම ලස්සන ගමනාත්තයක් ...වෙනස්ම අත්දැකීමක් ..ලැබුවා .බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයටත්..ඒවාගේම බස්රථයේ රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් බෙහෙවින් ස්තුතියි පුදකරනවා..🙏🙏🙏🙏🙏
බොහොම ස්තුති 👏👏👏❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි! සුපිරිම සුපිරි.
බොහොම ස්තුති ❤
Lankawe hama thanakma traval karanna sakthiya dairya labewa budusaranai ❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඔබතුමාගේ නිහතමානී විස්තර කථනය අගය කරනවා... 🙏
Niyamai❤❤❤ ගොඩාක් ස්තුති ❤️👍👍
බොහොම ස්තුති
මං හැමදාමත් ආසාවෙන් බලන ට්‍රැවල් video එක ... 👍👍
බොහොම ස්තුති ❤❤👏👏
මේ වැඩසටහන හුගාක්ම වටින එකක් මගෙ වැඩත් එක්ක හැමතිස්සෙම බලන්න බැරි වුනාත් පුලුවන් වෙලාවක බලනො සුපිරි තාමයි ❤
හරිම වැදගත් සංචාරයක් හිතෙන් විද ගත්තා .බොහොම ස්තුතියි පුතා .
බොහොම ස්තුති 👏👏❤❤❤
හරිම ලස්සනට සිoහළ වචන උච්චාරණය කරනව.ගොඩක් ස්තුතියි මල්ලී
බොහොම ස්තුති ❤❤❤👍👍
I'm an Engineer and I'm proud to be a part of this road construction. People are happy, I'm happy 😊
👏👏👏👌👌👌👌👌
මම මේ වැඩසටහනෙ ව්ශේශයක් දකිනවා ,මොකද ඔබ යන්නේ බස් එකේ ලේශි නැහැ අනික හරි ලස්සනට ඒ ගිය තැන් ගැන හරි විතර ඇට්ජිව කතාකරනවා අපි ගිය තැනක් උනත් අයෙත් බලන්න යන්න හිතෙනවා නියමයි ජයවේවා ❤❤❤❤ ඔබට,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌
බොහොම ස්තුති මේ වචන ටිකට 👏👏❤❤❤❤
අපි ගියා මන්නාරම් thalimannaram ...adamge පාලම තිබුණු වැලි godawal බලන්න මුහුදේ නාවික සැතැපුම් මම හිතන්නේ 15 පමණ දුරට ගියා ....❤❤❤❤ ස්තුති bs
බොහොම ස්තුති ❤❤❤👌👌
ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි ජයවේවා
බොහොම ස්තුති ❤❤👏👏👏👏
ඔබගේ උත්සාහය හරිම සාර්ථකයි.ස්තුතියි.
ඇත්තටම හරිම ලස්සනයි මන්නාරම
අනිවාර්යන්ම
අගෙයි මේ වැඩ සටහන😊😍💗💗💗💗👍🌷🌷🌷👍
බොහොම ස්තුති ❤❤👏👏👏👏👏
මේ ප්‍රදේශය පිළිබඳව විචිත්‍ර වීඩියෝවක් දැක්කමයි.ඉදිරිපත් කරපු විලාශයක් හරිම ආකර්ෂණීයයි.ඔයාට ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තුති .. 👏👏👏👏
යන්න ආස තැනක්.. දැන් ගියා වගේ තමයි. ස්තුතියි අයියන්ඩි..මහා මාර්ගයේ හා දුම්රිය මාර්ගයේ අවසානය...
බොහොම ස්තුති මල්ලි ❤❤👏👏
GREAT journey Very very important programmeThanks
Thank you so much ❤❤❤👏
තෙලෙයි මන්නාරම ගෙදර ඉදන්ම බලන්න සැලසුවට ගොඩක් ස්තුතියි
Harima vadagath.thanks oyta
සුපිරි වැඩක් 👍
බොහොම ස්තුති 👏👏❤❤
ඔය මගේ උපන් ගම මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා ලස්සනයි ❤❤❤❤❤
ඔවු අමුතුම ප්‍රදේශයක් ලංකාවේ තියෙන ❤❤
සුපිරි 👍👍👍
බොහොම ස්තුති මල්ලි ❤❤❤
ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි
බොහොමත් ස්තුති ඔබට ❤❤❤👏👏👏
ස්තුතියි අපිට පෙන්නුවා ට
78,79,80, ඔතනින් රාමේශ්වරම හරහා මදුරාසියට ( චෙන්නායි ) වලට ගිහින් / ඇවිත් තියෙනවා m/v Ramanujam ferry එකේ.පරණ දුම්රියපොල කෙලින්ම පිහිටා තිබුණේ පියර් එකට. රේල් පාරවල් දෙකක් තිබුණා පියර් එකේ. ❤️සියලු සංස්කාරකයෝ වෙනස්වෙන සුළුය.
ලස්සන පරිසරයක් සුන්දර වගේම බියකරු පරිසරයක් බියකරුබව පෙන්නුම්කරන්නේ රුදුරු මහ මුහද නෙවත මෙවෙනි වීඩීයෝ ගේන්න.
බොහොම ස්තුති 👍👍
So beautiful. I like. I am happy... ...❤....🙏.....
Thank you so much ❤❤👏👏👏
ගොඩක් ලස්සනයි ස්තුතියි ඒ ලසන්ත පෙන්නුවට කවදහරි යන්න ලැබුනොත් යනව
හරිම වටිනව❤
Awesome! This brought back the memories of a trip we took to Mannar late last year. We also took a bus in the morning to Taleimannar. Absolutely wonderful.
Thank you so much 👏👏👍
හරිම අර්තවත් ❤❤❤❤
Niyamai.... Good job.. Thank you ayya.
බොහොම ස්තුති 👏👏
Ane godaaak thanks...mama kawadawath gihina na dekalath na Mannar...me video eka dekakma yannama one kiyala hithena...thanks for sharing❤❤❤❤❤
ස්තුති ඔබට.
හරි බිටිෆුල් 😊😊😊😊😊❤❤❤❤❤❤❤
Patta. Nice...❤❤❤❤❤
බොහෝම ස්තුති ❤❤❤👏👏
මෙන්න වැඩ සුපිරි ❤❤
බොහොම ස්තුති ❤❤❤👏👏👏
නියමයි මචං එලකිරි
බොහොම ස්තුති 👏❤
Thank you for your valuable effort
Thank you so much
බොහොම ස්තූතියි 🎉 පුළුවන් නම් ගමනාන්ත වල තිබෙන රජයේ තානායම් හෝ නවාතැන් පිළිබඳ තොරතුරුත් දානවා නම් හොදයි කියල යෝජනා කරනවා.🎉🎉🎉🎉
බොහොම ස්තුති ..එ යෝජනාව හොද එකක් තමයි .. 👏👏
Niyamai❤❤❤❤ From Italy
බොහොමත් ස්තුති ❤❤👏👏👏
Very very beautiful journey ❤❤❤❤
Thank you so much 👏👏
❤❤❤❤❤❤❤ your presenting is impressive
අම්මෝ ඔබතුමා ඉදලා ඉදලා දාන්නෙ පට්ට විඩියෝ නේ ඇත්තටම මන්නාරම් ගිහිල්ලා තියෙනවා ඉන් එහාට ගිහිල්ලා නැහැ මරු මරු ඉස්සරහට ඔහොම වීඩියෝ දාන්න අවම වශයෙන් සතියකට එකක් වත්
බොහොමත් ස්තුති .. 👏👏👏❤❤❤
elakiri vlog eka ayye digatama karanna
බොහොම ස්තුති ..❤❤👏👏👏👏
Excellent ❤
One of my favorite UA-cam channel, Always your videos are amazing brother, keep it up 👍🏻
Thank you so much Brother ❤❤❤
ස්තුති ❤
බොහොම ස්තුති 👏
An interesting program 😊
Thank you so much. ❤❤
❤❤❤ super
Thank you, 👍👍❤❤
මම 1997 හිටියේ ඒ කාලේ හරිම කලබල දැන් වාගේ නෙවෙයි අපි පුදුම කට්ටක් කෑවේ ආයෙමත් 2012ගියා යනකොට සේරම වෙනස් වෙලා ආදරෙයි හැමදාමත් නාවික හමුදාවට
❤❤❤❤👏👏👏👏
good job ❤
Thank you so much ❤
ලස්සනයි ❤අයියෙ ඊලග වැඩසටහන ලස්සන කඳුකරයේ කරන්න 🎉
හොදයි ..එහෙම කරමු .. ❤❤
mama mannarama dakkae oya vidiyo aka nisa
මම මන්නාරම දැක්කේ ඔය වීඩීයෝ ඒක නසා
අනිවාර්යෙන්ම බලන චැනල් එකක් ❤
බොහොම ස්තුති .. 👏👏❤❤❤
පරිසරය ලස්සන උනාට මිනිස්සු තියාගන්න දන් නෑ...හරිම අපිරිසිදුයි,පුත්තලමත් එහෙමයි
එක නම් ඇත්ත .. හැමෝම මේ ගැන වැඩිපුර අවදානය යොමු කරන්න ඕන ඉදිරියට
Supiriy❤❤❤
බොහොම ස්තුති 👏👌
Supiri 👍
Super 🙏
❤❤❤❤❤❤❤❤❤lassanai😂
❤❤❤👏👏👏
අර යනකොට මගදි හම්බ වුන සැමන් factory එක නිරෝෂලාගේ වෙන්න ඕනේ. නිරෝෂ බස් එහෙම තියන කෙනාගේ
තැන්ක්ස්
මහින්ද මහත්තයා හදපු ලස්සන පාරවල් ටික
මහින්ද මාත්තියගෙ අම්මගෙ සල්ලිද කැලුම් ස්‍රීමාල්😅😅
👍👍👍
hoda vidiyo akak
බොහාම සුන්දර වැඩසටහනක්
තලෙමන්නාරමෙ වැලි දුපත් අසල සිට ඉන්දියාවට 20 km ඉන්දියාවේ හින්දු කෝවිල් වල වහලවල් පවා පෙනෙනව
එහෙමද මට එතනට යන්න වෙලාව මදි උනා ..
හැරීම පැහැදිලි අපිට රජයේ නිවාස ,නවාතැන් පිළිබඳ වත් විස්තර කරන්න ... ස්තුතිවන්ත වෙනවා mawane de apahata ලබා දෙන වට
Budu saranai
බුදුසරණයි ❤👏
VSuba yai gamsna❤
ස්තුතිය
ඔබටත් බොහොම ස්තුති ❤❤👏
Niyamai
Thank you very much.
තලෙයිමන්නාරම කොලාබ ctb ekak thiyanawa 😇
මල්ලි දැක්ක නේද එක .. පේසාලේ වලදී හමු උනේ 👍👍
හරිම ලස්සනයි වේලුපිල්ලේ ප්‍රබාකරන් ලස්සනට මේ දූපත හදලා
සංචාරයක් සූදානම් කරන්න කාටත් එකතුවෙන්න පුළුවන් විදියට ලංකාවේ වටිනාතැන් බලාගන්න හැකිලෙස
අනිවාර්යෙන් ඉදිරියට එහෙම දෙයක් කරමු ❤
පේසාලෙ තලෙයි මන්නාරම අතර තියෙන ආච්චිගේ පොල් වත්ත ඒ දවස්වල හරි ප්‍රසිද්දයි.LTTE ක්‍රියාකාරකම් පේසාලේ හරහා කලපුවෙන් එයාලට අවස්ය තෙල් ටයර් වෙඩි බෙහෙත් බූමි තෙල් කලපුවේ ඉස්සන් කිටු හරහා තෙප්ප0 ආදාරයෙන් ගොඩට ගෙනත් වැල්ලේ ලොකූ වලවල් හාරලා වලදාලා තියෙන්නේ ඒ කාලේ අපේ එක් රාජකාරියක් තමයි රෑට රෑට මේ ප්‍රදේසයේ දවසට දෙකට රැකවලා ඉදලා අල්ලා ගැනීම.අහින්සක දීවර ජනතාව ලවා බලෙන් කරගත් දේවල් ඒ.හරි ලස්සන පදේසයක් මන්නාරමේ පයින් ඇවිදපු නැති තැනක් නෑ.ඇතුලට වෙන්න කජු ගස් විසාලයි උස නෑ පොලව මට්ටමෙන් අතු විහිදිලා තියෙන්නේ.ඒ වගේමයි වල් ඌරන් කලපු සීමාවල මතක් වෙනකොටත් .......වැඩක් නෑ ඉතින්.
ගොඩක් වටිනවා ඔයාගේ මේ අත්දැකීම අපි හැමෝටම
සියලුම දෙනාටම ප්‍රණාමය
මාතොට රජමහ විහාරයත් මන්නාරම් ගියොත් යා යුතුම තැනක්..පැරණි මාතොට වරායෙ මායිමක්.. තියෙන්නෙ තිරුකේතීස්වරන් කිට්ටුවමයි..දැන්නම් තල්ලඩි හන්දියෙ ලොකු නාම පුවරුවකුත් හදල තියෙන්නෙ..
Good
කුදිරමලේ විල්පත්තු මායිමේ
👍👍👍👏👏👏
බස් ටිකට් එක කීයඳ.....?
රුපියල් 150 යි ..
මේ අපේ රට බන්
අපේ ලස්සන රට ❤❤👏👏
🎉🎉
👏👏👏❤❤❤❤ මල්ලි
Anurada ලස්සන ට්‍රිප් එකක් එක්කන් ගියා අපිව. පැහැදිලි හෙමින් සැරේ ගිය චාරිකාවක්. Jaffna ගම්මාන වලට යන්න බැරිද.?.
බොහොම ස්තුති ඉදිරියට එහෙම යන්න බලමු ❤❤
❤❤❤❤❤
❤❤❤❤👏👏👏
Aruggammana tath ennko.bogala pathala tath yanna puluwan
අනිවාර්යෙන් කරමු...මට ඔයාගේ number එක whatsapp කරන්න ..විස්තර ටිකක් දැනගන්න ඕන .. 0777755009
බූරුවො නම් රංචු පිටින් හිටියා දියවණ්නාවෙ
🤣🤣🤣👌👌👌
Rishad badiudeenge kalakanni weda...mathura walaka gewal hadala
👍👍👍👏
Thanks again come
Thank you very much
Kawadaawath nethiwa me wage vedeo aekak beluwaa.pudume kiyanney ratey salli wiyadamkaralaa nam heduwe vedeo aekey pennapu niwaasa,aei hadapu arya dan nedda wathurata yata wena bawa.pradeysaye minisunta gewal ouwner thamai.ae unaata proyojanayak ganner beri welaa ney.eeta wadaa muhudu rakshawa karana ayata podi deewara waraayak,del,armpanner repair kara ganner hoda shelter aekak,cool room,wage deyak heduwaa nam koi tharam hoda da?hariyata hambanthota sammanthrana shaalaawa wage.
එක නම් ඇත්ත ..අපේ සල්ලි නාස්ති කරලා තියෙනවා දුර දිග බලන්නේ නැතිව
Thank you❤❤❤❤❤❤
මැදවච්චිය සිට තලෙමන්නාරම දක්වා මම සංචාරය කළා . තෙක්කම අමුණ, මඩු පල්ලිය, යෝධ වැව , සිලාවතුර, බයොබැබ් ගස, ලන්දේසි බලකොටුව , තලෙමන්නාරම ජැටිය, ආදම්ගේ පාළම, වැලි දූපත් සුළන් බලාගාර වගේ බලන්න ගොඩාක් තැන් තියෙනවා. මදක් කටුක වූවත් සුන්දර අත්දැකීම් රාශියක් විදින්න මේ ප්‍රදේශය යුද්ධයෙන් මුදවා දුන් රනවිරුවන්ට උත්තමාචාරය......
බොහොම ස්තුති ❤❤❤👏👏
❤😊❤
ඉතාම හොද වැඩසටහනක්.
මන්නාරමේ සංචාරය කළ යුතු වැදගත් ස්ථාන ලෙස මලිවතුඔය තේක්කු බැම්ම, යෝධවැව, තිරුකේදීස්වරන් කෝවිල, මාතොට රජමහා විහාරය, මන්නාරම ඕලන්ද කොටුව,බයෝබැබ් ගස, පේසාලෛ වෙරළ, ආදම්ගේ සොහොන, ආදම්ගේපාලම ( වැලි දූපත්) ,තලෛමන්නාරම් ජැටිය, ලයිට් හවුස් එක, කරවල වාඩි, අවසාන දුම්රිය පළ, වාලුකාරාමය යන ස්ථානවල සංචාරය කරන්න.
බොහොම ස්තුති මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා
හරිම ලස්සන විධියට විස්තර ඉදිරිපත් කරනවා. බලන ගමන් අහන් ඉන්න ආස විධියට වැඩසටහන කළ අයුරු අපූරුයි. ස්තුතියි.
බොහොමත්ම ස්තුති ❤❤👏👏
අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි.
ඔබතූමාට බොහොම ස්තුතියි.
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
බොහොම ස්තුති 👏👏👏👏👏❤❤
ගොඩක් විස්තර දැන්ගත්තා ❤ බොහෝම ස්තූතියි වැඩිය කතා නොකරන පැත්තකට අපිව අරන් ගියාට
බොහොම ස්තුති 👏👏❤❤❤❤
සුබ උදෑසනක් වේවා අනුරාධ පුතේ හරිම ලස්සන පලාත පාර සුපිරි ඔබට බොහොම 🙏 🙏 🙏 මෙහෙම හරි අපේ රටේ අපි නොගිය තැන් මුනගැස්සුවට නැවත හමුවෙමු
බොහොම ස්තුති ඔබට ❤❤👏👏👏
මමත් මැදවච්චිය සිට තලේමන්නාරමට සංචාරය කළා. දේශගුණය තරමක් කටුක වූවත් ඇත්තටම සුන්දර ගමනක්. නරඹන්නට බොහෝ තැන් තියෙනවා. මන්නාරමේ ජනයාටත් රටේ අනෙක් පුරවැසියන්ටත් මේ සුන්දර අත්දැකීම් විදින්න දිවි පරදුවට තබා කැපව්ම් කළ රනවිරුවන්ට ආචාරය........
Hello
ඉතාම හොඳ චැනල් එකක්. කොරියාවේ ඉඳන් හැමදාම බලනවා❤
බොහොම ස්තුති ❤❤❤❤❤
Mama gihin thiyenawa.harima lassana palathak.dawas kihipayakma hitiya.oba me giya hama thanakama mamath giya .
Thank you e lassana mathakaya aluth kalata...
සුපිරි ...හරිම ලස්සනයි❤️❤️ වෙනදා වගේම ලස්සන ගමනාත්තයක් ...වෙනස්ම අත්දැකීමක් ..ලැබුවා .බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා ඔබ තුමාට ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයටත්..ඒවාගේම බස්රථයේ රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් බෙහෙවින් ස්තුතියි පුදකරනවා..🙏🙏🙏🙏🙏
බොහොම ස්තුති 👏👏👏❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි! සුපිරිම සුපිරි.
බොහොම ස්තුති ❤
Lankawe hama thanakma traval karanna sakthiya dairya labewa budusaranai ❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඔබතුමාගේ නිහතමානී විස්තර කථනය අගය කරනවා... 🙏
බොහොම ස්තුති ❤❤❤👏👏
Niyamai❤❤❤
ගොඩාක් ස්තුති ❤️👍👍
බොහොම ස්තුති
මං හැමදාමත් ආසාවෙන් බලන ට්‍රැවල් video එක ... 👍👍
බොහොම ස්තුති ❤❤👏👏
මේ වැඩසටහන හුගාක්ම වටින එකක් මගෙ වැඩත් එක්ක හැමතිස්සෙම බලන්න බැරි වුනාත් පුලුවන් වෙලාවක බලනො සුපිරි තාමයි ❤
බොහොම ස්තුති ❤❤👏👏
හරිම වැදගත් සංචාරයක් හිතෙන් විද ගත්තා .බොහොම ස්තුතියි පුතා .
බොහොම ස්තුති 👏👏❤❤❤
හරිම ලස්සනට සිoහළ වචන උච්චාරණය කරනව.ගොඩක් ස්තුතියි මල්ලී
බොහොම ස්තුති ❤❤❤👍👍
I'm an Engineer and I'm proud to be a part of this road construction. People are happy, I'm happy 😊
👏👏👏👌👌👌👌👌
මම මේ වැඩසටහනෙ ව්ශේශයක් දකිනවා ,මොකද ඔබ යන්නේ බස් එකේ ලේශි නැහැ අනික හරි ලස්සනට ඒ ගිය තැන් ගැන හරි විතර ඇට්ජිව කතාකරනවා අපි ගිය තැනක් උනත් අයෙත් බලන්න යන්න හිතෙනවා නියමයි ජයවේවා ❤❤❤❤ ඔබට,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌
බොහොම ස්තුති මේ වචන ටිකට 👏👏❤❤❤❤
අපි ගියා මන්නාරම් thalimannaram ...adamge පාලම තිබුණු වැලි godawal බලන්න මුහුදේ නාවික සැතැපුම් මම හිතන්නේ 15 පමණ දුරට ගියා ....❤❤❤❤ ස්තුති bs
බොහොම ස්තුති ❤❤❤👌👌
ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි ජයවේවා
බොහොම ස්තුති ❤❤👏👏👏👏
ඔබගේ උත්සාහය හරිම සාර්ථකයි.ස්තුතියි.
බොහොම ස්තුති ❤❤👏👏
ඇත්තටම හරිම ලස්සනයි මන්නාරම
අනිවාර්යන්ම
අගෙයි මේ වැඩ සටහන😊😍💗💗💗💗👍🌷🌷🌷👍
බොහොම ස්තුති ❤❤👏👏👏👏👏
මේ ප්‍රදේශය පිළිබඳව විචිත්‍ර වීඩියෝවක් දැක්කමයි.ඉදිරිපත් කරපු විලාශයක් හරිම ආකර්ෂණීයයි.ඔයාට ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තුති .. 👏👏👏👏
යන්න ආස තැනක්.. දැන් ගියා වගේ තමයි. ස්තුතියි අයියන්ඩි..මහා මාර්ගයේ හා දුම්රිය මාර්ගයේ අවසානය...
බොහොම ස්තුති මල්ලි ❤❤👏👏
GREAT journey
Very very important programme
Thanks
Thank you so much ❤❤❤👏
තෙලෙයි මන්නාරම ගෙදර ඉදන්ම බලන්න සැලසුවට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුති ❤❤
Harima vadagath.thanks oyta
බොහොම ස්තුති ❤❤
සුපිරි වැඩක් 👍
බොහොම ස්තුති 👏👏❤❤
ඔය මගේ උපන් ගම මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා ලස්සනයි ❤❤❤❤❤
ඔවු අමුතුම ප්‍රදේශයක් ලංකාවේ තියෙන ❤❤
සුපිරි 👍👍👍
බොහොම ස්තුති මල්ලි ❤❤❤
ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි
බොහොමත් ස්තුති ඔබට ❤❤❤👏👏👏
ස්තුතියි අපිට පෙන්නුවා ට
78,79,80, ඔතනින් රාමේශ්වරම හරහා මදුරාසියට ( චෙන්නායි ) වලට ගිහින් / ඇවිත් තියෙනවා m/v Ramanujam ferry එකේ.
පරණ දුම්රියපොල කෙලින්ම පිහිටා තිබුණේ පියර් එකට. රේල් පාරවල් දෙකක් තිබුණා පියර් එකේ. ❤️
සියලු සංස්කාරකයෝ වෙනස්වෙන සුළුය.
ලස්සන පරිසරයක් සුන්දර වගේම බියකරු පරිසරයක් බියකරුබව පෙන්නුම්කරන්නේ රුදුරු මහ මුහද නෙවත මෙවෙනි වීඩීයෝ ගේන්න.
බොහොම ස්තුති 👍👍
So beautiful. I like. I am happy... ...❤....🙏.....
Thank you so much ❤❤👏👏👏
ගොඩක් ලස්සනයි ස්තුතියි ඒ ලසන්ත පෙන්නුවට කවදහරි යන්න ලැබුනොත් යනව
බොහොම ස්තුති 👏👏❤❤❤
හරිම වටිනව❤
බොහොම ස්තුති
Awesome! This brought back the memories of a trip we took to Mannar late last year. We also took a bus in the morning to Taleimannar. Absolutely wonderful.
Thank you so much 👏👏👍
හරිම අර්තවත්
❤
❤❤
❤
බොහොම ස්තුති 👍👍
Niyamai.... Good job.. Thank you ayya.
බොහොම ස්තුති 👏👏
Ane godaaak thanks...mama kawadawath gihina na dekalath na Mannar...me video eka dekakma yannama one kiyala hithena...thanks for sharing❤❤❤❤❤
බොහොම ස්තුති ❤❤❤👏👏
ස්තුති ඔබට.
බොහොම ස්තුති
හරි බිටිෆුල් 😊😊😊😊😊❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ❤❤👏👏
Patta. Nice...❤❤❤❤❤
බොහෝම ස්තුති ❤❤❤👏👏
මෙන්න වැඩ සුපිරි ❤❤
බොහොම ස්තුති ❤❤❤👏👏👏
නියමයි මචං එලකිරි
බොහොම ස්තුති 👏❤
Thank you for your valuable effort
Thank you so much
බොහොම ස්තූතියි 🎉 පුළුවන් නම් ගමනාන්ත වල තිබෙන රජයේ තානායම් හෝ නවාතැන් පිළිබඳ තොරතුරුත් දානවා නම් හොදයි කියල යෝජනා කරනවා.🎉🎉🎉🎉
බොහොම ස්තුති ..එ යෝජනාව හොද එකක් තමයි .. 👏👏
Niyamai❤❤❤❤ From Italy
බොහොමත් ස්තුති ❤❤👏👏👏
Very very beautiful journey ❤❤❤❤
Thank you so much 👏👏
❤❤❤❤❤❤❤ your presenting is impressive
Thank you so much 👏👏
අම්මෝ ඔබතුමා ඉදලා ඉදලා දාන්නෙ පට්ට විඩියෝ නේ ඇත්තටම මන්නාරම් ගිහිල්ලා තියෙනවා ඉන් එහාට ගිහිල්ලා නැහැ
මරු මරු ඉස්සරහට ඔහොම වීඩියෝ දාන්න අවම වශයෙන් සතියකට එකක් වත්
බොහොමත් ස්තුති .. 👏👏👏❤❤❤
elakiri vlog eka ayye digatama karanna
බොහොම ස්තුති ..❤❤👏👏👏👏
Excellent ❤
Thank you so much
One of my favorite UA-cam channel, Always your videos are amazing brother, keep it up 👍🏻
Thank you so much Brother ❤❤❤
ස්තුති ❤
බොහොම ස්තුති 👏
An interesting program 😊
Thank you so much. ❤❤
❤❤❤ super
Thank you, 👍👍❤❤
මම 1997 හිටියේ ඒ කාලේ හරිම කලබල දැන් වාගේ නෙවෙයි අපි පුදුම කට්ටක් කෑවේ ආයෙමත් 2012ගියා යනකොට සේරම වෙනස් වෙලා ආදරෙයි හැමදාමත් නාවික හමුදාවට
❤❤❤❤👏👏👏👏
good job ❤
Thank you so much ❤
ලස්සනයි ❤අයියෙ ඊලග වැඩසටහන ලස්සන කඳුකරයේ කරන්න 🎉
හොදයි ..එහෙම කරමු .. ❤❤
mama mannarama dakkae oya vidiyo aka nisa
මම මන්නාරම දැක්කේ ඔය වීඩීයෝ ඒක නසා
අනිවාර්යෙන්ම බලන චැනල් එකක් ❤
බොහොම ස්තුති .. 👏👏❤❤❤
පරිසරය ලස්සන උනාට මිනිස්සු තියාගන්න දන් නෑ...හරිම අපිරිසිදුයි,පුත්තලමත් එහෙමයි
එක නම් ඇත්ත .. හැමෝම මේ ගැන වැඩිපුර අවදානය යොමු කරන්න ඕන ඉදිරියට
Supiriy❤❤❤
බොහොම ස්තුති 👏👌
Supiri 👍
බොහොම ස්තුති 👏👏❤❤
Super 🙏
බොහොම ස්තුති 👏👏
❤❤❤❤❤❤❤❤❤lassanai😂
❤❤❤👏👏👏
අර යනකොට මගදි හම්බ වුන සැමන් factory එක නිරෝෂලාගේ වෙන්න ඕනේ. නිරෝෂ බස් එහෙම තියන කෙනාගේ
තැන්ක්ස්
මහින්ද මහත්තයා හදපු ලස්සන පාරවල් ටික
මහින්ද මාත්තියගෙ අම්මගෙ සල්ලිද කැලුම් ස්‍රීමාල්😅😅
👍👍👍
hoda vidiyo akak
බොහොම ස්තුති ❤❤
බොහාම සුන්දර වැඩසටහනක්
බොහොම ස්තුති ❤
තලෙමන්නාරමෙ වැලි දුපත් අසල සිට ඉන්දියාවට 20 km ඉන්දියාවේ හින්දු කෝවිල් වල වහලවල් පවා පෙනෙනව
එහෙමද මට එතනට යන්න වෙලාව මදි උනා ..
හැරීම පැහැදිලි අපිට රජයේ නිවාස ,නවාතැන් පිළිබඳ වත් විස්තර කරන්න ... ස්තුතිවන්ත වෙනවා mawane de apahata ලබා දෙන වට
බොහොම ස්තුති 👏👏❤❤
Budu saranai
බුදුසරණයි ❤👏
V
Suba yai gamsna❤