මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 89

  • @SakuFoods
    @SakuFoods 3 дні тому +7

    කවද හරි ලංකාවෙ හොඳම Travel UA-camr කෙනෙක් වෙනවා.ගොඩක් ලස්සයි vedio.

  • @sanjuabishekmedis5243
    @sanjuabishekmedis5243 19 годин тому

    දැකපු සුපිරිම චරිතයක්. දකින හැමදේම ගැන කියල දෙන එක අගය කරනව සහෝදරයා. තව තව මේ වගේ video අරන් එන්න වාසනාව ශක්තිය ලැබේවා..!! 🔥❤️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 дні тому +2

    හරිම ලස්සනයි... කීපදෙනෙක් කල මේ පාරෙ වීඩියෝ බැලුවා...ඊට වඩා මේක රහයි..❤

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@w.a.d.pperera7112 adee.... බොගොම ස්තූති 😍😍😍🍃

  • @nuwanperera6899
    @nuwanperera6899 2 дні тому +2

    අපිත් යන්න ඉන්නෙ මේ සතියේ.බ්‍රෝ ඔයා මේ ගියෙ කවදාද?දැන් පාර හදලා ඇතිද?විස්තරයක් කියන්න.කථා කරන විදිය මරු.බෝරින් නෑ.ලස්සනයි වීඩියෝ එක.ජයවේවා 👍❤🥰

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@nuwanperera6899 shape eke yanna puluwan wei . Athanin ehata aye හදන්න පටන්ගෙනද දන්නෙ නෑ බං

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@nuwanperera6899 thanks bro 😍😍😍😍

  • @Chanakakumara-tq5bx
    @Chanakakumara-tq5bx 3 дні тому +1

    ගොඩක් ලස්සනයි Video එක දවසක යන්න ඕනෙ ❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 3 дні тому +3

    එළ එළ😊

  • @laknathvibes1080
    @laknathvibes1080 3 дні тому +2

    Eco wild glamping patta. කෑමත් මරු. ගානත් එච්චරම අවුලක් නෑ

  • @nishedhasrilakhemachandra5183
    @nishedhasrilakhemachandra5183 2 дні тому +1

    29:53 oka horton pains parata wetenne eka thama athal cluth plate nethuwa giye 😇 parawal dekma ekawage lassanai

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 дні тому +1

    හැමදේම හරි වටිනවා. ඒත් ඔයා අතරමග හම්බෙන අයගෙන් විස්තර අහල ගම් පිළිබඳ තොරතුරු කියනවනම් හරි වටිනවා.

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@ajanthaadikari5560 ස්තූති commnt එකට. හදිසියේම යන නිසා තමයි ඉක්මනින් යන්න බලනකොට කතා කරන්න වෙන්නෙ නෑ.... ඉස්සරහට එහෙම කරන්න ඕන 😍😍😍😍😍😍

  • @ratawatekalumalli
    @ratawatekalumalli 3 дні тому +2

    බයික් එකේ ටයර්වල හුලං 20කට වගේ අඩුකරල යන්න ඕන.එතකොට ගැස්ම අඩුයි.ලිස්සනව අඩුයි..පොම්පෙකුත් අරංයන්න වෙනව..

  • @dishanmalintha9236
    @dishanmalintha9236 2 дні тому

    තනී අතින් කැම් ඒක අරගෙන බයික් ඒක පදිනකොට පරිස්සමේන් බ්‍රො ❤

  • @kanchanamadhushani7435
    @kanchanamadhushani7435 3 дні тому +1

    නියමයි අයියා දවසක යන්නම ඕනි ❤🥰

  • @manojchathuranga5460
    @manojchathuranga5460 3 дні тому +1

    Supiri dapu godak ewa beluwa

  • @koshisenarathne3702
    @koshisenarathne3702 3 дні тому +1

    Wow eka supiri dr 🌿💚

  • @TravellingArtLK
    @TravellingArtLK 3 дні тому +1

    Superrb❤

  • @dulshaniuthpala
    @dulshaniuthpala 3 дні тому +1

    ආයේ යන්න ඕන ගමනක්.. මේක මරු ❤️❤️❤️

  • @akilaimantha8268
    @akilaimantha8268 3 дні тому +1

    Nice ❤

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m 2 дні тому +1

    වීඩියෝ දාන්න අපට ඉක්මනින්ම බලන්න ඕනේ සුභ පතනවා ආදරෙයි පරිස්සමෙන් යන්න❤❤❤⛰️⛰️🌲🌲

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@SakuKumari-z8m අනිවාර්යයෙන් 😍😍😍😍

  • @Kaweshahettige1234
    @Kaweshahettige1234 3 дні тому +1

    Lassanai video eka parissamin travel karanna ❤️ oya kiwwe waterfall eka nidahangala waterfall eka neda 😁😍

  • @gayakaru9901
    @gayakaru9901 3 дні тому +1

    Harima lassana gamanak ❤️❤️❤️❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 дні тому +1

    Jayawewa

  • @NishshankaDXB
    @NishshankaDXB День тому +1

    29.49 uda paren yanne horton plains walata, e para thama yakage padipela hodama tika

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  День тому

      @@NishshankaDXB ow mata miss unane . Aye dawasaka ynna ona 😍 thank you 😍

  • @Nethsara-138
    @Nethsara-138 3 дні тому +1

    Camping ekakut yamu doctor ❤

  • @shameerashanaka3432
    @shameerashanaka3432 3 дні тому +1

    Marama lassana parak kalekata kalin giye.Eda hitha gaththa mge bike enin aye enw kiyla den ekata kale evilla wage 🥹❤️

  • @fixwithdad430
    @fixwithdad430 День тому +1

    horton plains walin ena para thama devils stair case..... Dr. yanne ohiya kalupahana rd eke

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  День тому

      @@fixwithdad430 ow matat eka therune passe 😕😕😕🍃❤️ thanks

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 День тому +1

    යන්න නන්පෙරියල් බෙකස් බෙන්ඩ් මරු ගමන

  • @indrasomamorawaka3169
    @indrasomamorawaka3169 2 дні тому

    Harima duskara than apita penwanna Dr godak mahansi wenawa a wagema thawa friend kenek oya amaru gaman walata ekathu karaganna puluwanam godak safe ❤ theruwan saranai

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 3 дні тому +1

    Gindara Bro. Theruwan Saranayi.

  • @sudamindika5037
    @sudamindika5037 2 дні тому +2

    මේ පාර හැදෙන එක හොද නෑ...මේ වගේ පාරක් තියෙන්න ඕන අපට යන්න පුලුවන් විදිහට ....කරදරයක් වුණොත් අපට උදව් කරන්න පුළුවන් විදියට සර්විස් එකක් තියෙනවා නම්...වටිනවා...

  • @JanakaEranda-hf9yl
    @JanakaEranda-hf9yl 3 дні тому +1

    අපු පාර වැරදි තමායි හරි පාර හම්බු වෙනවනේ හොට්න්තැන්නට යන පාරේ ටිකාක් දුරක් එනකොට එතනින් පහලට එන්න තියෙනපාරෙ

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@JanakaEranda-hf9yl 🥲🥲🥺 matat eka therune gedara awata passe

  • @rushanperera8717
    @rushanperera8717 3 дні тому +1

    bike eka mokakda?

  • @Shemakemefoods
    @Shemakemefoods 2 дні тому +1

    💛

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 2 дні тому +1

  • @Nethsara-138
    @Nethsara-138 3 дні тому +1

    බොරලන්දෙන් ඔහියට යනකොට තියන කන්ද රහංගල

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@Nethsara-138 අඩේ ehemda ? Thanks machan . Mn map eketh baluwa hoyagab bri unane . Thanks . Oya koheda ?

  • @tharangakumara116
    @tharangakumara116 3 дні тому +1

    ❤❤❤ kandy

  • @-avidanyan
    @-avidanyan 3 дні тому +1

    🍀💚

  • @travelguide6412
    @travelguide6412 2 дні тому +1

    ස්කූටර් එකක යන්න පුලුවන්ද

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому +1

      @@travelguide6412 not recommend habai puluwan

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому +1

      @@travelguide6412 double dalanm kohomat ba . Loku bike ekakawat yanna . Scooty eke thaniyenut amarui . Habai godak aya ghin tiyano

    • @travelguide6412
      @travelguide6412 День тому +1

      ​@@Doctorcolambage8001 thanks ❤ oyata jaya

    • @travelguide6412
      @travelguide6412 День тому +1

      ​@@Doctorcolambage8001hike ekakata nam maru neda

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 День тому +1

      මමත් යනන ඉන්නෙ සිකුටර් එකෙ

  • @tharindudinusha7968
    @tharindudinusha7968 3 дні тому +1

    ❤❤

  • @freemindsU
    @freemindsU День тому +1

    Bike eknm iwrai bro

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 20 годин тому

    යකාගෙ පඩි පෙල අමාරුම කොටස හම්බෙන්නෙ ඔය පාරෙන් නෙවේ හැබැයි

  • @Nipun_Day_Vlog
    @Nipun_Day_Vlog 3 дні тому +2

    🍃🤍🌸

  • @sudamindika5037
    @sudamindika5037 2 дні тому +1

    පොඩි ලමයින්ට සල්ලි දෙන්න නම් හොඳ නෑ....කන්න බිස්කට් දුන්නට නම් අවුලක් නෑ

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  2 дні тому

      @@sudamindika5037 ow illana bawa dana nisa mn aran giye chocolate

  • @SameeraAnura-my9ev
    @SameeraAnura-my9ev 13 годин тому