රවී කියන්නේ ජාන වලින්ම හොරකම ගෙනාපු උපතින්ම හොරෙක්. - Azath Salley

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 545

  • @slmicro3857
    @slmicro3857 5 днів тому +116

    මහ බැන්කුව කඩනකොට රවි මුදල් ඇමති🤣 රනිල් අගමැති🤣

    • @RasikaShamali-w5q
      @RasikaShamali-w5q 5 днів тому +5

      රනිල් තමයි දුන්නේ 😂😂😂

    • @EnaJanapathi
      @EnaJanapathi 5 днів тому

      @ChathuraDilanka9 රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයා රවි කරුණානායක මැතිතුමා . එදා යහපාලන රජයේ මුදල් ඇමති ළෙස
      දින සීයක් තුලදී රුපියල් දහ දාහකින් පඩි වැඩිකර දහස් ගනන් වලින් ගෑස් සහ සිය ගණන් වලින් තෙල් මිල අඩු කර බඩුමිල අඩුකර ජනතාවට සහන දීම නිසා ලෝකයේ හොදම මුදල් ඇමැති ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය. අනාගතයේ දිනක විපස්සයට රට භාර ගන්නට සිදු වුවහොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණු විට සිටින එකම වැඩකාරයා එතුමා පමණි. අනෙක් උන් සියල්ල කයිකාරයින් පමණි .ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා නිසි තැන ස්ථානගතකර තැබිය යුතුමය .මහබැන්කු කතාව උගන්ඩා පන්නයේ කෙප්පයයක් විතරයි .
      ලෝකයේ හොදම මුදල් ඇමති ලෙසින් ලෝකයේ සම්මානයට පාත්‍ර වූ එතුමාට විශ්වාස භන්ග ගෙනැවිත් කකුලෙන් ඇද්ද නිසා තමයි අපි අද බන්කොලොත් රටක් බවට පත්වෙලා ඉන්නෙ

    • @yapaherath7566
      @yapaherath7566 4 дні тому

      මුන් ඔක්කොම නඩු අහල හිරේට දාන්න ඕනේ.

    • @slmicro3857
      @slmicro3857 4 дні тому +1

      @@RasikaShamali-w5q 😂😂ඔව්

  • @laledirisinghe1555
    @laledirisinghe1555 5 днів тому +77

    අසාද් සාලි මහත්තයෝ ඔබතුමා සිංහලයෙක් නොවන නිසා සිංහලයෙකුට අමතන විදිහට මට ඔබට අමතන්න බැහැ,,ඔබ සිංහලයේ කවුණානම් මං ලියන්නේේ කුණුහරප,,ඔබතුමත් සිංහලයෙක් කියලා හිතලා,,මුසල්මානුවෙකුට බණින්න මට බැහැ,,ඒක මගේ ප්රතිපත්තිය,,,පක්ෂයේ හිටියත් විපක්ෂ හිටියත් ඔබතුමාලා කෝටිපතියෝ බිලියන ප්‍රතිවෙලා ඉන්නේ,,මේ රටේ ජනතාව මහ පාරේ,,,සියල්ලට ඉහළින් දෙවියන් වහන්සේ ඉන්නවා,,ඒකත් මම විශ්වාස කරනවා,,,දෙකෝටි විසි ලක්ෂයක ජනතාවට කන්ඩ නොදී ඔබතුමාලා සැප හොයපු එක තමයි ඔබතුමාලගේ පරාජයට හේතුව,,,දෙවියන් විශ්වාස කරන්න,,ඔබතුමන්ලා මේ රටේ ජනතාව ගැන හිතුවේ නෑ ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ සැප හොයා ගත්තා,,,එතකොට ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් තමා ලැබෙන්නේ

    • @SCDPriyanthi-xz7cf
      @SCDPriyanthi-xz7cf 5 днів тому +9

      මෙි අය සුර සැප විදින අය.මහජනතාවගේ මහජන මුදලින් ජිවත් වුන අය.මෙි අය
      කවුද කියලා ජනතාව දන්නවා 😢.
      පේනවා නේද මෙි අයගේ වැඩ😢

    • @ChathurangaHettiarachchi-j8q
      @ChathurangaHettiarachchi-j8q 5 днів тому +3

      @@laledirisinghe1555 අනිවාර්යයෙන්ම මූ හිතාගෙන ඉන්නෙ ආණ්ඩුව වට්ටන්න අපි ඉන්න කම් ඒක වෙන්න දෙන්නෙ නෑ එන එන ජනාධිපති ගෙදර යවන්න තරම් මොළේ අමාරුවක් ලංකාවෙ මිනිස්සුන්ට නෑ

    • @SanjuEkanayaka-r6w
      @SanjuEkanayaka-r6w 5 днів тому +3

      අනිවාර්යයෙන්ම

    • @rizwanfarook7570
      @rizwanfarook7570 5 днів тому +4

      බැණපං බං ඕකාට 😅😅.. මුස්ලිම් ජනයා මූත් එක්ක නැහැ.. හොඳින් දෙකක් දියං..

    • @madhuchathu7630
      @madhuchathu7630 5 днів тому +6

      ඔව් මටත් ඉන්නවා මුස්ලිම් යාළුවෝ උන්ගේ හිත හොඳයි මේ වගේ ලොන්තයෝ නෙමෙයි. ජාති බේද ඇති කරන්නේ මුන්

  • @K.DPerera
    @K.DPerera 5 днів тому +70

    මුන්ට දඩූවම් දෙන්න බැරිද අපේ ජනපති ත්මනි

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 5 днів тому +3

      මොකටද මුන් මුන්ම මරාගත්ත දෙන්..එතකොට ලේසියි😂😂

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 5 днів тому

      Ane horu maragaththawe ape eka owata gawaganna epa .

  • @slmicro3857
    @slmicro3857 5 днів тому +68

    එක සීට් එකක් බෙදා ගන්න බැරි රනිල් ට රට හදන්න පුලුවන්🤣

    • @Chamziboy
      @Chamziboy 4 дні тому +1

      රනිල් නැත්නම් තොපි ලමයි එක්ක සත්තු වගේ තාම පෝලිම්වල .උබල වගේ කලගුන නොදන්න එවුන්ට උරුම එහෙම ජීවිතයක් තමා

  • @ChathurangaHettiarachchi-j8q
    @ChathurangaHettiarachchi-j8q 5 днів тому +92

    මුන් ඔක්කොම හොරු තමයි දැන් යන එන මං නැති වෙලා ඉන්නෙ 😂😂😂

    • @dilshan4115
      @dilshan4115 5 днів тому +3

      මසුරං කථාව

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 5 днів тому

      රනිල් වික්‍රමසිංහ තමා ඔය සාක්කි ලි වැඩ කරන්නේ රවි කරුණ නයක උනත් එව් වේ..රනිල් වික්‍රමසිංහ මුන්.සියලු දෙනා කම්බ හොරු 😮

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 5 днів тому +2

      Yes😂

  • @slmicro3857
    @slmicro3857 5 днів тому +76

    හෙට රවී එනකොට හොරා හොරා කියලා කියන් නැ..🤣...මාලිමාවේ විනය ඒක❣️

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 5 днів тому +6

      ඇත්තමයි 😂😂 ඔතන ඉන්න තිබුණේ පොහොටිටු සෙටි එක

    • @jollyjumboelephants
      @jollyjumboelephants 4 дні тому +2

      pohottuwe aduwa danenne eka thamai. horata hora kiyanna bari nn wadak na

    • @redeagle9
      @redeagle9 4 дні тому +1

      ​@@jollyjumboelephantsmahinda hora nati unata podi maina innawa

    • @slmicro3857
      @slmicro3857 4 дні тому

      @@chandimaarunamali9214 🤭 හපොයි 🤣

    • @slmicro3857
      @slmicro3857 4 дні тому

      @@jollyjumboelephants පාර්ලිමේන්තුවේ කෑ ගහන එක ගැලපෙන් නැනෙ දැණ්🙂

  • @siddiqhaniffa5413
    @siddiqhaniffa5413 5 днів тому +91

    Salih, I am also a Muslim and I warn you that avoid going on the Muslim track as we are all SRI LANKANS. We are totally fed up with your racial line. We need people who can run the country smoothly. Earlier the so called Muslim leaders were rogues. STOP YOUR RACIAL LINE! This Government will be ruling for many many years to come!

  • @K.DPerera
    @K.DPerera 5 днів тому +81

    රවි හොර බල්ලේක් ....ඕකා මොනවටද parliment යන වද

  • @slmicro3857
    @slmicro3857 5 днів тому +39

    අවසාන වශයෙන් අපේ රට මෙච්චර කල් පාලනය කරලා තියෙන්නෙ ජාත්‍යන්තර හොරු 😂😂😂😩🤣

    • @shermilajayasuriya1688
      @shermilajayasuriya1688 5 днів тому +5

      පලපුරුදු හොරු😂

    • @slmicro3857
      @slmicro3857 4 дні тому

      @@shermilajayasuriya1688 😅🤣🤣 74 වසරක පලපුරුද්ද 😅

  • @slmicro3857
    @slmicro3857 5 днів тому +43

    නොවැම්බර් 14 කතිරයක් කරපු හරියක් 😂😂😂😂😂🙏🙏🙏

  • @mohamedrasheed6744
    @mohamedrasheed6744 5 днів тому +34

    No Muslim minister
    No problem.
    Alhamdulillah.
    Malimawata jayawewa

    • @smallHead-x2q
      @smallHead-x2q 4 дні тому +1

      Mu mona muslim da mu patta horek ne 😊😊😊😊

  • @SamanthiKumari-nu6sh
    @SamanthiKumari-nu6sh 5 днів тому +43

    දැන් තාමා සෙරම අහුවෙන්නෙ....මුන් මෙ රටට කරලා තියන විනාශය.. මුන් සෙරම හොරු .. මෙ කටවන් සමවක් දෙන්න හොද නැහැ...

  • @Pervi3333
    @Pervi3333 5 днів тому +36

    හොරු හොරු මරාගන්නව😂😂
    එහෙන් sjb. මෙහෙන් ගෑස්😂😂😂😂

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 5 днів тому +19

    රවි ඇවිල්ලා හොරැ ටික යන නැවේ කාපිතාන් .......ඔකට පුලුවන් Master class කරන්න හොරකම් කිරිම සම්බන්ධව

  • @mobilelanka368
    @mobilelanka368 5 днів тому +30

    මටනං හිතෙන්නේ රනිලයි රවියයි දෙන්නා එකතුවෙලා ගහපු ගෙමක් වගේ. පෙන්නෙ. රනිල් එනවානම් රනිල්ට දෙන්න කැමතියි කියන්නේ ඒකනෙ. බැරිවෙලාවත් රනිල් මන්ත්‍රීකම ගත්තොත් රනිල්ටත් කියන්ට කතාවක් තියෙනවා. මෙ ප්‍රශ්නය විසඳන්න ඕන නිසා මට ගන්න සිද්ධවුනා කියල....

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 5 днів тому +1

      💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥💥💥💥💥

    • @slwide7507
      @slwide7507 5 днів тому +2

      රනිල් රවී එක්ක ගහපු ගැටේ එලි වෙයි කියලා, රනිලයා හෙට ඉන්දියාවට යනවා.

    • @madhuchathu7630
      @madhuchathu7630 5 днів тому +1

      Sira deal ekak

    • @EnaJanapathi
      @EnaJanapathi 5 днів тому +1

      @ChathuraDilanka9 රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයා රවි කරුණානායක මැතිතුමා . එදා යහපාලන රජයේ මුදල් ඇමති ළෙස
      දින සීයක් තුලදී රුපියල් දහ දාහකින් පඩි වැඩිකර දහස් ගනන් වලින් ගෑස් සහ සිය ගණන් වලින් තෙල් මිල අඩු කර බඩුමිල අඩුකර ජනතාවට සහන දීම නිසා ලෝකයේ හොදම මුදල් ඇමැති ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය. අනාගතයේ දිනක විපස්සයට රට භාර ගන්නට සිදු වුවහොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණු විට සිටින එකම වැඩකාරයා එතුමා පමණි. අනෙක් උන් සියල්ල කයිකාරයින් පමණි .ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා නිසි තැන ස්ථානගතකර තැබිය යුතුමය .මහබැන්කු කතාව උගන්ඩා පන්නයේ කෙප්පයයක් විතරයි .
      ලෝකයේ හොදම මුදල් ඇමති ලෙසින් ලෝකයේ සම්මානයට පාත්‍ර වූ එතුමාට විශ්වාස භන්ග ගෙනැවිත් කකුලෙන් ඇද්ද නිසා තමයි අපි අද බන්කොලොත් රටක් බවට පත්වෙලා ඉන්නෙ

    • @Dildkumaarathunga
      @Dildkumaarathunga 4 дні тому

      ​@@EnaJanapathiඋබ දන්න පකක් නෑ බන්

  • @Vishni123
    @Vishni123 5 днів тому +7

    හොරු සේරම බලයට මරා ගන්නව

  • @LakmalMendis-du5xm
    @LakmalMendis-du5xm 5 днів тому +9

    එකට ඉන්න කාලේ ඔය දේවල් කිව්වේ නෑනේ. දැන් තමයි කියන්නේ

  • @somawgk4778
    @somawgk4778 5 днів тому +22

    අනේ මිලියන ගනන් කතා මුංට මෙච්චර සල්ලි මේ ලංකාවෙද????

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 5 днів тому

      හොරා කාපුව..මෙච්චර කල්😢😢😢😢..ජනතාව හිගාකෑවා...මුන්..‍රජ උනා...සක්කිලි...

  • @SaSs-o1n
    @SaSs-o1n 5 днів тому +17

    ඌ හොරෙක් නම්. ඌව අත්අඩංගුවට නොගන්නෙ ඇයි. ?

  • @niro6057
    @niro6057 5 днів тому +10

    රවී රනිල් එකතුවෙලා නානාව රැවට්ටුවා 😂😂😂

  • @indikarajapakse7451
    @indikarajapakse7451 4 дні тому +1

    Hi Chamuditha
    I follow you since long time , and really enjoy your program and there are lots to educate my self and update what’s going on in SLK , how ever sad bit is so hard to listen to the conversation you made coz you talk over from the inviter , this is your program you made a time slot for program , so I’m requesting you that either extend your program time slot or once you ask the question let other person to speak , answer or explain
    What I hear only you taking , hope you understand and react

  • @LiyanageAnura
    @LiyanageAnura 5 днів тому +13

    චමුදිත ඔයා හදිස්සි වැඩි පොඩ්ඩක් හිමිට ප්‍රශ්න කරන්න මේගොල්ලන්ගේ යට ගියාගේ ඔක්කොම ගන්න පුළුවන් ඔක්කොම එකයි

    • @depanikumari961
      @depanikumari961 5 днів тому

      චමුදිතට මාර හදිසියක් නේ තියෙන්නේ ඉවසීමෙන් නෙමේ ප්‍රශ්න කරන්නෙ කියන්නෙ .

  • @Randunuheshan
    @Randunuheshan 5 днів тому +4

    හොරු හොරුම කාගන්නකොට තමා ආතල් 😅😅😅

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 днів тому

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 5 днів тому +7

    ආපෝ චමුදිත, කතා කරන්න දෙන්නකෝ. පච පච ගානවා. ඔලුවත් රිදෙනවා. කවෘ ගෙන්නුවත් ඔයාගෙ විනයනම් අජූතයි. 😢 අයිඕඕ මුන් මුන් උඩ බලාගෙන කෙලගහගන්නවා. අපිට හිනා. මරු මරු ඒක හොදයි හොර එලියට එනවා. ඔහොම යමු.😂😂😂

  • @swarnakumaridissanayake6985
    @swarnakumaridissanayake6985 5 днів тому +14

    චමුදිත , හරස් ප්‍රශ්න හා අදහස් කියන්න කලින් ඔහුට තමන්ගෙ අදහස් සියල්ල කියන්න ඉඩදෙන්න.

    • @lovadesi
      @lovadesi 4 дні тому

      වැඩක් නැහැ . මෙයා ගෙ ජාන වල තියෙන්නේ ම ඔය ගතිය .අනුන් ට respect කරලා guest ට කතා කරන්න දෙන්නේ නැතිව එයාගෙ කට ඉස්සර කරන එක.

    • @dananjayaherath1231
      @dananjayaherath1231 3 дні тому

      චමුදිත ගේ ගැටලුව ඕකයි. මිනිහා ගේ ඉන්ටර්වීව්ස් වලදී මිනිහා කියවනවා. අනිත් පුද්ගලයාට කතා කරන්න දෙන්නේ නැහැ 😂😂

  • @SudagarSudagar-e4j
    @SudagarSudagar-e4j 5 днів тому +1

    Super video Super ❤❤❤

  • @jamalrazeek6337
    @jamalrazeek6337 5 днів тому +5

    සාලි මහත්තයෝ මෝඩ කතා කියන්න එපා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 4 дні тому +1

    රට වැටෙනකම් බලා ඉන්න අයට කියන්නෙ වසර ගණනාවක් නොවිදිනා දුක් ගැහැට විදලා උපහස අපහස විදලා ගත් බලය රැක ගන්නවා වගේම ආදර්ශමත්ම මව්බිමට ආදරැතිම අදූශිත ජනතාවාදී රජයක් ලෙස ඉදිරියට නොසැලී යනවා යනවා යනවා මේ රජය කියලා නිසැකය ජයවෙවා

  • @Glowacki-Francis
    @Glowacki-Francis 5 днів тому +2

    අසාද් සාලි ❤

  • @SañathDharmadas
    @SañathDharmadas 4 дні тому +1

    බලං හිටපං # කය මෙ ආණ්ඩුව වැටෙනකං රවි විතරක් නෙවෙයි ඕකත් හොරෙක් චමුදිත.

  • @ranjansasthra7358
    @ranjansasthra7358 2 дні тому

    නියමයි මචං හොරු හොරු ඇරගන්නව

  • @sandybabacreations2656
    @sandybabacreations2656 5 днів тому +6

    චමුඩිත.. ඔයා පදිරි මේ මනුස්සය එක්ක නම්.ඔයාගෙ ස්ටයිල් එක ගැන කියලම රෙද්ද ගැලෙව්ව නේ.

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 4 дні тому

    මෙම දෙදෙනා ඉක්මනින් ගන්න අපි බලන් ඉන්නවා

  • @mrsanchaz2003
    @mrsanchaz2003 5 днів тому +3

    මුස්ලිම් මිනිහෙකුව සිංහල මිනිහෙක් ගොනාට ඇන්දුව කියල ඇහුවම
    😅😅😅 හිනාත් යනව

    • @MdMamu-h1w
      @MdMamu-h1w 11 годин тому

      Kauda kiuwe raviya sinhala kiyala .oka demala.ravi karunanayagam

  • @vandenriesen1294
    @vandenriesen1294 5 днів тому +3

    2019 දී UNPය ආසන බින්දුවට බස්සලා, සමනල සීයා කිව්වා නේද පින් ආසනය අරගෙන පාර්ලිමේන්තු යන්නේ නැහැ කියලා. මේ පාරත් ඒ ගේමම තමයි ගහන්නේ. උන්දැ යනවා.

  • @kasundilhara-nz3yx
    @kasundilhara-nz3yx 5 днів тому +2

    1st

  • @maheshdanura5758
    @maheshdanura5758 5 днів тому +2

    රවී ඕක තනියම කලා නෙමෙයි , රනිල්ගෙ ගැටයක් ඕක,බලං හිටපල්ල පොඩ්ඩක් මොකක්ද වෙන්නෙ කියල 😂😂

  • @vipularohitha320
    @vipularohitha320 4 дні тому +2

    චමුදිත නියමයි මුත් හොරා උත් හොරා 😢 රනිල්ගේ දන්න හොරු

  • @shanukagishan3224
    @shanukagishan3224 4 дні тому +2

    කජු ආතා රැක ගනිමු ❤❤

  • @PriyaSgpp
    @PriyaSgpp 5 днів тому +3

    උසස්පෙල ළමයි ලැබිය යුතු
    මාසයක කාලය ලබා ගන්න උදව් කරන්න සර්.

    • @Anlaf-n1p
      @Anlaf-n1p 5 днів тому

      Oka wennehe sahodhariya 😢 theranaya karala iwarai

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 днів тому

      මාසයක් ඇති ද

    • @prabathchathuranga2527
      @prabathchathuranga2527 5 днів тому

      ඔයාලාට පිස්සු ද?විභාගය තියෙනවා .සියලූම වැඩ දැනටමත් අවසන්

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 5 днів тому +1

      බෑ තොපිට ඔනී නම් ලියපියව්😂😂 නැත්නම් ලබන පාර ලියපියව්😂😂

  • @westenmatch1928
    @westenmatch1928 5 днів тому +12

    රනිලුත් හොරෙක් පොරට ගෑවුන ගෑවුන එවුනුත් ආයෙ ඉතින් කම්බ හොරු😂

  • @imthiyazahamed9331
    @imthiyazahamed9331 5 днів тому +4

    අඩෝ අසාත් සාලි, අපිත් මුස්ලිම් නමුත් අපි උබව reject කරනව

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 5 днів тому +3

    මුන්ට..කොහෙන්ද..මිලියන ගනන්..ඉඩම්.ගන්න උපදෙද්දි..අරන්.ආවාද..දෙමව්පියන් ගෙ..දේපලද..නෑ..රවිල.එක්ක.එකකු.වෙලා.කාපු.අපේ.සල්ලි

  • @janubole9026
    @janubole9026 5 днів тому +3

    චමුවා කෑගහනවා අරූට කතා කරන්නවත් නොදී. පොඩ්ඩක් ඉන්නවකෝ..වාචාලයෙක් වෙන්නෙ නැතුව😊

  • @Adj-y7c
    @Adj-y7c 5 днів тому +2

    කොහොමද ප්ලෑන් 😅😅😅 රවී රනිල් ඩීල් .....

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 днів тому +2

    රනිල්ට විනයක් නැති පක්ෂයක් රටෙ මිනිසුන්ට බොරු කිව්වා සිලින්ඩරය පුපුරනවා කියලා දැන් අතුලෙ පත්තු වෙලා 😂😂😂

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 5 днів тому

    👍

  • @samanthaqatar6493
    @samanthaqatar6493 4 дні тому

    චමුදිතගේ මේවා බලනවට වාඩා හෝදයි බලු පොරයක් බලනවා 😂😂

  • @kumudinisilva9840
    @kumudinisilva9840 4 дні тому

    චමුදිත එන කෙනාට කතා කරන්න දෙන්න .

  • @susilagunathunga3705
    @susilagunathunga3705 4 дні тому +1

    යකෝ චමුදිත සංවරකම තියාගෙන ප්‍රශ්න අහපන්කො.

  • @chaminda69
    @chaminda69 5 днів тому +1

    අත්දැකීම් ඇති අය ගහගත්ත දෙන්, මාලිමාව රට කරගෙන යයි.

  • @morinbotheju1418
    @morinbotheju1418 5 днів тому +1

    මේ වෙන තෙක් මුන් සේරම ටික කට වහගෙන හිටිය දැන් තමයි සේරම මතක් වෙලා මුන් ඔක්කොම එකඊ මාලිමාව ජයවේවා

  • @yesvcan
    @yesvcan 3 дні тому

    He is innocent and let him talk and learn to respect your guest

  • @lepanhar9350
    @lepanhar9350 5 днів тому +4

    ලොකු කුහකකමක් තියනවා රජය මාස 3/4 වැටෙනවාලු,මාලිමාව මුස්ලිම් සහෝදරයෙක් කැබිනට් එකේ නැතිලු,මෙයාකියනවිදිහටද මාලිමා කැබිනට්ටුව හදන්න ඔිනේ,

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 5 днів тому +2

    AKD ❤❤ Npp ❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 5 днів тому +3

    ඔය ජාතික ලැයිස්තුව කියන එක අහොසි කරන්න ඕන

  • @aes9217
    @aes9217 4 дні тому +1

    එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..
    චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ..
    සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා..
    කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ..
    චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා..
    ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා..
    ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..
    දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..
    දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව..
    හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..
    සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..🥹

  • @milroyfr
    @milroyfr 5 днів тому +2

    රනිල් සහා..රවි. අසාඩ් සාලි සියලුදෙනාටකම්බ හොරු

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 5 днів тому

    ❤❤❤❤

  • @channasuresh7076
    @channasuresh7076 5 днів тому +1

    රනින් සීය පරිණත අය එවන්න කිව්වෙ මෙන්න මේකට තමයි එහෙනම් 🤣🤣

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 4 дні тому

    මටත් ආසයි අප්ප වැල්ලවත්තේ ඇපාට්මන්ට් එකක් ගන්න අප්ප 😂😂😂

  • @LiyanageAnura
    @LiyanageAnura 5 днів тому +12

    මාස තුනක් ඇතුළත තොපිට බෙල්ලෙ වැල දාගන්න වෙනවා අසා

  • @chanakasiriwardana4416
    @chanakasiriwardana4416 4 дні тому

    සුදුසුම කෙනා parliament ඇවිත් ඉන්නෙ සිලින්ඩරයෙන්.
    රවී කියන්නෙ දක්ශයෙක් ❤

  • @hawameemanage7246
    @hawameemanage7246 4 дні тому

    Gota 2 !!!!! Need to investigate about that Anad question Asad saly

  • @darsanramasamy6398
    @darsanramasamy6398 4 дні тому

    Please Do An interview with the person who sold that whole building for 120mn.
    Is that the price ?

  • @SNanayakkara-w1g
    @SNanayakkara-w1g 17 годин тому

    🙏👍👍👍👍

  • @sdvlog69
    @sdvlog69 5 днів тому +2

    ලංකාවට ආවා seeweed project එකක්. සුද්දාගෙන් company share එකක් හරි කොමිස් ඉල්ලුවා, ඊළඟ දවසේ සුද්දා යන්න ගියා. පිටි පස්සේ හිටියේ රවී හොරා ආරන්චිය😮

  • @think_twice_02
    @think_twice_02 5 днів тому +7

    මුලු interview එක පුරාම, චමුදිතයා try කරන්නේ අර දූෂිතයා, හොරා, රවී සුදනා කරන්න. ඌට සුදුහුණු ගාන්න. මොකද, චමුදිතයා රවීගේ හොඳම යාලුවෙක්. මුදල් ගනුදෙනු කරගන්නේ ඌ එක්ක.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 днів тому +1

    😂😂😂ඔය ගේම් එකේ අන්තිමේට සිද්ධ වෙන්නේ රනිල් මේ ඔක්කොටම පුකට පයින් ගහලා මිනිය ඇතුලට එන එක😂😂ඔය නිකන් සෙල්ලම් විතරයි මිනිස්සුන්ට දාන්න

  • @onadicivil3782
    @onadicivil3782 4 дні тому

    තමුන්නැහැලාට අසාධාරණයක් සිදුවුණු විටදී ඔහු හොරා නැති නම් හොඳම මිනිහා ඔහු.

  • @KalaniBhagya-i3c
    @KalaniBhagya-i3c 4 дні тому +1

    රවි පාමන්කඩ යා.හමුදවට එදා අපහස කල.අම්මෝ චමෝ අංකල් එකම විසදුම එක දිගට මාසයක්වත් mind relax meditation කරන්න.සන්සුන් වෙනවා.

  • @rashmipavithra9941
    @rashmipavithra9941 5 днів тому

    චමුදිත සර් කාගෙන් හරි වෙලාවක් කනව ලොවෙත් නැති වෙන්ඩ කියල මට විස්තරද හිතෙන්නෙ😮😮

  • @yesvcan
    @yesvcan 3 дні тому

    Please don’t be personal Chamuditha

  • @Haoo-35g5
    @Haoo-35g5 5 днів тому +3

    ඔයගොල්ලො යාලුවො සාාලි ඔය ගොල්ලන්ගෙ අාගමෙ හොරකම,,පොලිය පච කියනෙක,,හරාම් නේද එතකොට මේ හරාම් ටික කරල පල්ලියට ගිහිල්ල දවසට. පස් වේල දෙවියො සිහිකරන්ඩ පුලුවන්ද????? අනෙ දන්නැති නිසා අැහැව්වෙ මිස්ට සාලි

  • @MerianWikramasingha
    @MerianWikramasingha 5 днів тому

    ❤ MR CHAMUDITHA. MEA MINISSU KOHOMADA RATAK HADANNEA?APEA RATATA ADARAYA AYA THAMAI MALIMAVATA X GEAHAWUVEA MEELAGA MEATHIVARANAYEN PASU MEA AYA HOYANNA WATH NEATHIWEAVI. MEAKA RANIL GEA SAHA RAVI GEA PLANAK ❤THANKS MR CHAMUDITHA ❤

  • @MallikaPearea
    @MallikaPearea 3 дні тому

    අනේ ඕයි, මේ තරම් අලි හොරෙක් කියල දන්නවනං මොකටද හොරුත් එක්ක සන්ධාන ගැහුවෙ?

  • @ninniperera64
    @ninniperera64 5 днів тому

    Mr. Chamuditha pls be kind to listen to the other partner. You interuppt him a lot.

  • @indram660
    @indram660 4 дні тому

    චමෝදිත හැමදාමත් හොරුන්ට කඩේ යනවානේ

  • @vigitaherath64
    @vigitaherath64 5 днів тому +1

    මොවුන්.මෙවා.දෙන්නෙ.කියන්නෙ.මීට.කලින්.ගිලගෙන.හිටියා.මාලිමා.රජය.ආවට.පස්සෙ.නිකන්ම.මුන්ගේ.කටින්.එලියට.එනවා.දිට්ඨිය.දමිළ.වේදනාව.කර්ම.

  • @LiyanageAnura
    @LiyanageAnura 5 днів тому

    👍👍👍,,,

  • @chaminda69
    @chaminda69 5 днів тому

    ඌ හොරෙක් කියලා දැනගෙන හිටියානම්, ඇයි ගොනෝ ඌත් එක්ක එකම දේෂපාලන කදවුරේ හිටගත්තේ?

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake 4 дні тому

    ඇතුලත්මුදලි හොරෙක් නෙවෙයි. එයා ලඟනේ හිටියේ

  • @ApiLankawe-h6m
    @ApiLankawe-h6m 4 дні тому

    අල්ලන්න කලින් කෙන්දිරිගානවනේ!!ඔන්න ඔකය් ප්‍රෂ්නේ 😂😂

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 5 днів тому +1

    රවියා කොහොමත් දෙමලා😂😂 ඌ කරපු දේශපාලනයක් නෑ ඌ බිස්නස් කරයෙක්😂😂

    • @MdMamu-h1w
      @MdMamu-h1w 11 годин тому

      Respect bro.raviya demala thamai.goda denek danne na mu demala neme sakkili demala

  • @dharshanasandaruwan3714
    @dharshanasandaruwan3714 3 дні тому

    Ravi mahattayawa ella maranna oni...

  • @wickramarathnehgnt9883
    @wickramarathnehgnt9883 5 днів тому +2

    එකට හොරා කාලා... යාළුවාව පාවල දෙන එක "කෙත වැඩ" නේද..?

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 5 днів тому

    ඕන්න හොරා කිවුවාම...රවී හොරා..ගෙදර යාවී😂😂😂😂😂😂😂😂😂😂

  • @HansapaKolamunna
    @HansapaKolamunna 3 дні тому

    Hoooooo

  • @suranisandalika6801
    @suranisandalika6801 5 днів тому +1

    ටෙලි ස්ක්‍රිප්ට් එකක්...

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 4 дні тому

    Mama hithanawa ranil sir dena gena raviya danna ethi kiyala anumana karanawa moko kiyanne yaluwane 😂

  • @SithaEranda
    @SithaEranda 3 дні тому

    මු හිරේ ඉද්දි කෝල් ආව කියන්නේ පොලිසියේ ලැන්ඩ් ලයින් එකටද😢

  • @Srilankantravelers1
    @Srilankantravelers1 4 дні тому

    RK is the Best Choice ❤🐘

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 4 дні тому

    අවාසියක් උනේ නැත්තං.. ඌ උබාලට හොරෙක් වෙන් නැ. අපිටනම් ඔක්කොම හොරු😂😂😂ඒකනේ එලවලා දැම්මේ😂😂😂

  • @yesvcan
    @yesvcan 3 дні тому

    Yakko Chamuditha listen to him

  • @malikadewathi3584
    @malikadewathi3584 5 днів тому

    Ammo ekak bada gannabari ranila .mulu ratak oho.a thami anagana kawa.apa AKD sahodara janadipathi..dalada samidu pihitai ❤❤❤❤❤

  • @kelumekanayake3221
    @kelumekanayake3221 4 дні тому

    මුන් සෙට් එකේ ඉන්නේ ඔක්කෝම එක සමානයි

  • @vistaa75
    @vistaa75 4 дні тому

    රනිලයි රවියයි දෙන්නා එකතුවෙලා ගහපු ගෙමක්

  • @MrChandanabandara
    @MrChandanabandara 5 днів тому +1

    රනිල් වික්‍රමසිංහ ඵකතු වෙලා මෙම දේ කලේ.සල්ලි වියදම් කලේ ඡන්ද කරන්න රවී.ඵ්කට දෙන්න ඇති.ඊලගට රනිල් ඵනවා.

  • @sarathkumara5183
    @sarathkumara5183 4 дні тому

    සාලි උබලා අවුරුදු 76 ක් පුරාවට රට කොතනටද ගෙනිහිල්ලා තියෙන්නේ ඒ හින්දා තක්කඩි,ත්‍රාඩ,මජර,දේශපාලනයට තිත තබා ඇත. ජනතාව විසින් පාලනය කරන ජනතා වාදී ආණ්ඩුවක් පිහිටුවා ගෙන තියන මොහොතේ "පොහොසත් රටක්,ලස්සන ජීවිතයක්" ලබා ගැනීම ජනතාවගේ ඒ කායන බලා පොරොත්තුව වී අවසානයි.එය මොන බාධක ආවත් ජයක් ග්‍රහණයෙන් අවසන් කරනු ඇතිබව අවධාරණයෙන් පවසමු.අවසානයේ දේශපාලන අපයන්ගේ බලා පොරොත්තු කිසි දිනක ඉටු නොවන බවද සපතකර සිටිමු.