Soul beach හිමිකරු ඝාතන කුමන්ත්‍රණය.මාව මරන්න හැදුවේ ශවේන්ද්‍රට දේශබන්දුට විරුද්ධව නඩු දාපු හින්දා.

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 306

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt Місяць тому +47

    නව ජනාධිපති තුමනි..පරිස්සමෙන් හැම මොහොතකම..ඔබ තුමන් රටට අවශ්‍ය්..තෙරුවන් සරණයි ..🙏🙏

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +43

    අපි විසින්ම අපේ වටිනා ඡන්දය ලබා දී අපේ රටත් අපේ රටේ දරුවන්ගේ අනාගතයෙත් විනාශ කරලා ඉවරයි අනුර කුමාර දිසානායක මේ විදියට රට ගෙනියන බව දන්නවා නම් මීට කලින් ඡන්දය ලබාදෙනවා ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන්නත් මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔබත් හොඳ තීරණයක් ගන්න පව් අපේ දරුවන්ගේ අනාගතය

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 Місяць тому +89

    ශවේන්ද්‍රව දැනටත් තියන් ඉන්න එක ලොකු භයානක තත්වයක්. වහාම ජනාධිපති අනුර ව දැනුවත් කරන්න චමුදිත ❤❤❤❤❤❤👉🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @UbayaBandara
      @UbayaBandara Місяць тому +2

      Chmuditha කියන්න ඕන රේණුවට කුඩු රේනට 😅

    • @anthonyjanz5404
      @anthonyjanz5404 Місяць тому +2

      Asoothiya on kiyala kiyai.

    • @eshruhansa4168
      @eshruhansa4168 Місяць тому

      😂😂😂😂

  • @isururanasinghe7365
    @isururanasinghe7365 Місяць тому +42

    ශවේන්ද්‍ර තෝ යුද්දෙ කරල ලබා ගත්ත,ගව්‍රරවෙත් නැති උනා,නිකන් තුට්ටු දෙකේ බාල වැඩ කරන්න එපා.මේ මනුස්සයට උපරිම සාදාරනයක් වෙන්න ඕනෙ.

    • @bandara.s7433
      @bandara.s7433 Місяць тому +8

      ශවේන්ද්‍ර යුද්දෙට දායක වුණ ප්‍රධාන කොටස්කරුවෙක් හැබැයි ඊට පසුව මහින්ද රාජපක්ෂ කියන හොර ජාවාරම් කරුවන් සමග මහා පරිමාණ ඩීල් කලා තහනම් ප්‍රදේශයක හමුදා සොල්දාදුවන් ලවා අධි සුඛෝපභෝගී මාලිගා සදා ගත්තා වගේම තව බොහෝ ව්‍යාපාරද පටන් ගත්තා පරණ බිරිඳ අතහැර පුංචි කෙල්ලත්ද විවාහ කර ගත් මේ මිනිසා ඔහුට හිමි ගෞරවය නැතිකරගෙන ජඩ වැඩ කරන්න පටන් ගත්තෙ පොර දෙටුවන් සමග එක් උන නිසයි කෙසේ හෝ මේ වගේ ව්‍යාපාරිකයින්ට සහ සහ තවත් බොහෝ අයට උණ අසාධාරණවලට නීතිය ක්‍රියාත්මක වල යුතුයි

  • @leezakrisha5415
    @leezakrisha5415 Місяць тому +31

    මුස්ලිම් මිනිස්සු මම ලඟින් ඇසුරු කරලා තියෙනවා. මේ මිනිස්සු ආගමට හරි යට garu කරන මිනිස්සු. Busness උනත් කරන්නේ දෙවියෝ වදිනවා වගේ. Busness වලට දක්ෂයෝ.. Koi ජාතියේත් බලු මිනිස්සු ඉන්නවා. හැබයි සිංහල අහිංසක අසරණ මිනිසුන් හැර බලය නිලය ගත්තු උන් නම් බල්ලෝ.. අලුත් ජනාධිපති තුමාට මේ රට සුද්ද කරන්න පුළුවන් ශක්ති ය ලැබේවා. මේ මනුස්සයා ට සාධාරණය ඉටු වේවා. දෙවියෝ wada පුදා ගෙන සාධාරණව කරන වැඩක් නම් මොහුට ජය වේවා. කොහොමත් මැරුණේ නැත්තේ වෙඩි wadilath මොහු හරි මනුස්සයෙක් නිසා කියලා අපිට හිතෙනව.. අසාධාරණය අයුක්තිය අතු ගා දැමීම ට ජනාධිපති තුමාට සහාය දෙමු..

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel Місяць тому +1

      😂😂😂

    • @SusanthabandaraBandara-vw6qh
      @SusanthabandaraBandara-vw6qh Місяць тому +3

      😂😂 දෙවියො වැදල තමය් හරක් මස් කඩේ එකාත් උදේ වැඩ පටන් ගන්නේ 😂😂

    • @mountlankatours3090
      @mountlankatours3090 Місяць тому +1

      😂

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 Місяць тому +1

      😅😅😅

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +4

      ​@@SusanthabandaraBandara-vw6qh කටු කලේ මස් මඩුව බදු දීලා තිබුනෙත් දළදා මාලිගාවෙන් බන්.

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +110

    Soul Beach Resort එක කොළඹ තිබුන සුපිරිම Resort එකක්. මගේ සමහර විදේශිකයෝ මේක දැකලා පිස්සු වැටිලා හිටියේ. මේ විනාශය ඇත්තටම අපරාධයක් නම් නව ආණ්ඩුව යටතේ වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවි...!!!

    • @FATHIMASALMA-ps4rr
      @FATHIMASALMA-ps4rr Місяць тому +5

      💯

    • @clintonwithana3465
      @clintonwithana3465 Місяць тому +1

      Yes

    • @manelmanele1290
      @manelmanele1290 Місяць тому +1

      අනිවාර්යයෙන්ම

    • @Beautyseen805
      @Beautyseen805 Місяць тому +1

      මුගේ තනිකර බොරු කුඩු කාරයෙක් කරන්නේ මේක..

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому

      ​@@Beautyseen805ඔප්පු කරහන් බන්.

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 Місяць тому +8

    වරායෙ එයාපෝර්ට් එකේ යන දේවල් කස්ටම් සම්බන්දව දැන් කියපු දේවල් වහාම පරීක්ශන කරන්න මේව හොර ගුහාවල් කීපදෙනෙකු ගේ ප්‍රබල ආදායම් මාර්ග.මේව අල්ලන්නම ඕන. නියම නිලදාරීන් සේවයේ යොදවන්න බල කරමුකො ආන්ඩුව ට❤❤❤❤❤

  • @user-nkd
    @user-nkd Місяць тому +13

    අයියෝ චමුදිත, ඔළුවට වෙඩි වැදී තවමත් අනාගතේදී මොනවගේ ආබාධිත තත්ත්වයට පත් වේද නොදන්න අයකුට හරි හරි උඹ මැරෙන්න ඉස්සර ඔක්කොම කියාපිය මට කියන ආකාරයට journalism කරන්න තරම් තුච්ඡ වෙන්න එපා. ඔබට ඉක්මන් සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා වගේම ස්තූතියි මේ වගේ ඉදිරියට විත් සියල්ල අපහසුවෙන් හෝ සිංහල බස මනාව හසුරුවා පැහැදිලි කිරීම වෙනුවෙන්.

  • @duwanekakualan6330
    @duwanekakualan6330 Місяць тому +23

    චමුදිත මොලේ තියන මිනිහෙක් වගේ හැසිරෙන්නකො ඔලුවට වෙඩි තියාගන්නෙ නෑනෙ මිනිහෙක් බොරුවට 😂 ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න එපා

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +15

    කොහොමත් ශවේන්ද්‍ර හිටියා හොඳටම වැඩියි. ලංකාවේ invest කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කොයි වෙලාවෙ හරි කෙළවනවා.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Місяць тому +10

    අනිවාර්යයෙන්ම මේ සිද්දිය ට සාදාරණය ඉෂ්ඨ විය යුතුමයි.. අදාල අය මේ වීඩියෝව දකීවා....🙏

  • @Meepaneluwa
    @Meepaneluwa Місяць тому +22

    මට තේරෙන්නේ මුං ඔක්කොම ජාවාරම් කාරයෝ අන්තිමට කෙලවිලා ඇවිලිලා එක එකා කා කොටා ගන්න තැනට ඇවිල්ලා

    • @nihal9815
      @nihal9815 Місяць тому

      @@Meepaneluwa හරියටම හරි

    • @nihal9815
      @nihal9815 Місяць тому

      @@Meepaneluwa 👍👍

    • @SUMAIYARIFA-j6r
      @SUMAIYARIFA-j6r Місяць тому +1

      A මනුස්සයා baua නැතිව ඇවිත් kath කරන්නේ auaga වරදක් නැති නිසා wanda ඇති

  • @chadiyapa6661
    @chadiyapa6661 Місяць тому +2

    ඔබ‍ට සදාරණයක් ලැබේවි

  • @aliyarnaseer
    @aliyarnaseer Місяць тому +3

    NIYAMAI NIYAMAI bro thanks

  • @Sutus0lk
    @Sutus0lk Місяць тому +5

    ශවේන්ද්ර කොයි ආන්ඩුවෙත් බහිරවයා වහාම ගෙදර යැව්වේ නැත්තං මේ ආන්ඩුවෙත් කෙරුවාව ඒකමයි කියල හිත හදා ගන්නම් සිංහල වේවා දෙමල වේවා මුස්ලිම් වේවා කොයි මනුස්සයටත් තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න අයිතියක් තියනවා !!

  • @buddikagunasekara8962
    @buddikagunasekara8962 Місяць тому +3

    චමුදිතට ඕනා මෙයා අනුරට suport කරා කියලා High light කරන්න.ලැජ්ජායි චමුදිත ඔයාගේ ජනමාධ්‍ය.මු බබා ලංකාවම දන්නවා සෝල් බිච් කාගෙ ද කියලා

  • @gayansampatha-iu9yw
    @gayansampatha-iu9yw Місяць тому +35

    අනුර කුමාර මහතයෝ මේ මිනිසුන්ට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න .......

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 Місяць тому +1

      ශවේන්ද්‍ර සිල්වා අරගලයේ කුමන්ත්‍රණකරුවෙක් ඉතින් අනුර එයාට දඩුවම් දෙන්න😂😂😂😂

    • @Helayatv
      @Helayatv Місяць тому

      අනුර කොහොමත් කුඩු කාරයෝ පස්සේ තමයි යන්නේ

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому

      ​@@gihannanayakkara2203 පකො කටෙ ගෙඩි දායි.

    • @emanside3519
      @emanside3519 Місяць тому

      @@gihannanayakkara2203 ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Місяць тому +9

    එදා ඉදලා අද මෙි මොහොත දක්වාම මෙි මනුස්සයා ඇත්තද කියන්නෙ බොරැද කියන්නෙ කියලා පරික්ෂණයක් කරලා සාධරණයක් කරන්න ඹින වැඩක් එහ ඉතාම වටින වැඩක්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Місяць тому

    Thanks you chamuditha ❤❤saudi saman

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 Місяць тому +4

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි

  • @subatheja7574
    @subatheja7574 Місяць тому +1

    කාටත් නීතිය හරියට කරනවා ,,,ඉවසීමෙන් ඉන්න ,,,නටන අයට වැඩේ වරදිනවාමයි...👍👍👍

  • @Gossip10482
    @Gossip10482 Місяць тому +37

    ශවේන්ද්‍ර,කමල් ගුනරත්න,දේශබන්දූ ඔයි පකයලා සේරම එලවන්න ඔන 😂

    • @Hi-xy5nn
      @Hi-xy5nn Місяць тому +2

      Oya army huttige puthala rata panala inne😂

    • @sumithpali3684
      @sumithpali3684 Місяць тому

      Pke amarauwanam kallathoniyekuta kiyala araganin

    • @Gossip10482
      @Gossip10482 Місяць тому +1

      @@Hi-xy5nn atta

    • @Gossip10482
      @Gossip10482 Місяць тому

      @@sumithpali3684 ubli ammge hutta

    • @thamiraasanka160
      @thamiraasanka160 Місяць тому

      එකෙන්ම.

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +10

    රටක ..සාමය, සදාචාරය ,විස්වාස , නීතිය කඩා වැටුණු තැනක ..නැතිවූ තැනක මෙවැනි සිද්දීන් ඇතිවීම අහන්නම දෙයක්ද ..

  • @shanthisilva2438
    @shanthisilva2438 Місяць тому +1

    ❤take care Godbless you

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Місяць тому +1

    Justice need to be prevail

  • @nandunchamal1176
    @nandunchamal1176 Місяць тому +42

    නිදහස් අදහස් දක්වන්න දැන් බය වෙන්න එපා ❤

    • @wajiraranjan8928
      @wajiraranjan8928 Місяць тому +2

      😂😂😂😂 ඇයි කයියා ජනාදිපති හින්දාද😂😂😂😂

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 Місяць тому +1

      @@wajiraranjan8928 මෑණියන්ට හැමනියන්ට ඔබතුමා

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 Місяць тому

      ​@@wajiraranjan8928බලා හිටපන් තෝ වගේ සක්කිලියෝන්ගේ හක්කේ තියලා සෙම අරින්නේ

    • @emanside3519
      @emanside3519 Місяць тому

      @@wajiraranjan8928 ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei

    • @_su00
      @_su00 Місяць тому

      @@wajiraranjan8928kayya ube appa wend athi😂

  • @MRYT-sy7lz
    @MRYT-sy7lz Місяць тому +2

    1st commet

  • @bestfoodreview6389
    @bestfoodreview6389 Місяць тому +2

    Maru resort Eka bng Eka. Couple gihin free royal dinner ekak ganna maru♥️♥️♥️

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 Місяць тому

      කියන විදිහට හොද බව තේරෙනනවා

    • @Hi-xy5nn
      @Hi-xy5nn Місяць тому +2

      Math kello dekak adda okata

  • @user-isha12354
    @user-isha12354 Місяць тому +1

    ශානි අබේසේකරගේ interview එකක් ඔනේ චමුවෝ ඉක්මනට ❤

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg Місяць тому

    මේ මහත්මයගෙ ප්‍රශ්ණය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනෙ.

  • @ShrimalbPerara
    @ShrimalbPerara Місяць тому +1

    අපේ සදාකාලික වීරයා, ෂවේන්ද්‍ර සිල්වා තුමාට,
    සමස්ත ජාතිය ඔබව ගෞරවයෙන් පුරාකළෙයි. ප්‍රසාදය නැති පුද්ගලයින් පමණක් ඔබ පිළිබඳ නින්දා කරති. ඔබගේ මනුෂ්‍යත්වය සහ ශක්තිය අසල යා හැකි කිසිවෙකු නැත. අපේ උත්තමාචාරය අරගලයේදී ඔබගේ තීරණයටයි තරුණ පරපුරට අවි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේ ජීවිත ගෞරවයෙන් කටයුතු කිරීමටයි. ඔබගේ තනතුරින් ඉවත්වීම, ගෞරවයට හෝ ධුරයන්ට නොව, මනුෂ්‍යත්වයෙහි සැබෑ අරුත දැක්වීමයි.
    ඔබ යුධ වීරයෙකු පමණක් නොව, මානවීය වටිනාකම් සහ දේශපාලන මූලධර්මයන්ට අනුකූලව හැසිරෙන, සත්‍ය පරිෂ්‍රමිකයෙකුයි ශ්‍රී ලංකාව ඔබව ආදරයෙන් බැඳී ඇත. අපි ඔබව නිසි ගෞරවයෙන් පිළිගනිමු, ඔබගේ වැඩ සහ අමරණීය දායකත්වය ගැන කෙදිනකත් අමතක නොකරමු.
    අපගේ හදවතේ සදාකාලික වීරයා වෙත, අපේ උත්තමාචාරය!♥️🙏🙏👏

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl Місяць тому +7

    වහාම පරීක්ෂණ පවත්වා ...නියම කෙනාව අල්ලන්න

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 Місяць тому

    All the best

  • @vidyapathirana3811
    @vidyapathirana3811 Місяць тому

    මිනිස්සුන්ට රජයේ ඉහළම නිලදාරීන් මෙහෙම කරදර කරන එක හරිම අවාසනාවක්. ඇත්තටම වැරදි නම් දඩුවම් කරන්න ඒත් නිර්දෝශී නම් මෙහෙම වද දුන්නම මේ රටට වෛර කරන්නෙ මේ මිනිස්සු

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Місяць тому +1

    අනුර ජනපති
    තුමනී පිස්සෝ බල්ලො වහා බැද ධමින්න ඔබට ඈරදර කරයි.ඔබට දීර්ඝායුෂ ලාබේවා..පවි මුස්ලිමි අය බොරැ කියන්නෙ.නෑ..😭😭😭😭😭😭

  • @Rockrocker-d7n
    @Rockrocker-d7n 26 днів тому

    Chamuditha ayya

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx Місяць тому

    සාදාරනයක් වියයුතු මයි...

  • @anuraanthony2431
    @anuraanthony2431 Місяць тому +12

    චමුදිත
    ප්‍රශ්න අහන්න එපා බං මැරෙන්න තියෙනවා මිසක් බේරෙන්න තියෙනවද ඔළුවට ොන් ප්‍රශ්න ඕවට😂😂😂😂😂😂😂😂

    • @FATHIMASALMA-ps4rr
      @FATHIMASALMA-ps4rr Місяць тому

      Ette kiyene chamudiketai umbelaa vedi tiyende yanewaze.

  • @wasaliyanage7390
    @wasaliyanage7390 Місяць тому

    Shawendra kiyana paharayawa aiyn karanna onne kiyala mama kiuwe anura sahodaraya janadipathi wechcha dawasemai u anura sahodaraya pitipassata wela hitagena inna widiha dakkama oka maha minimaru balla dan uge chandi kam baha uge naki mainata balayak naha

  • @Graham45Dvlog
    @Graham45Dvlog Місяць тому

    Be careful...you know SriLanka system

  • @sujeeperera3176
    @sujeeperera3176 Місяць тому

    👍👍👍👍👍👍👍👍👍

  • @samserasinghe3109
    @samserasinghe3109 Місяць тому

    Hari da hoya gamu. Apa rate onama kanakuta nithiyanu kulawa onama dayak katanna puluwan

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 Місяць тому

    උනුත් වැරදි. මුනුත් හොද එඋන් නෙමෙයි. නොදන්න ඒවට නිසදැස් ලියන්නේ නැතුව ඉමු.

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 Місяць тому +4

    මේකෙ මූහොදයි කියන උන්ට පස්සෙ තේරෙයි

  • @SUMAIYARIFA-j6r
    @SUMAIYARIFA-j6r Місяць тому

    මේ මනුස්සය පාතාලය හා සම්බන්ධ වී සිටින kanaknam මොකටද media වලට kath කරන්නේ enna පාතාල කල්ලි ඔක්කොම media වලට kath කරනවද aualath වන අසාධාරණය වෙනුවෙන්

  • @nalinnalin9271
    @nalinnalin9271 Місяць тому +3

    අනේ චමෝ පවු

  • @SandhyJayetileke
    @SandhyJayetileke Місяць тому

    He should be careful about that man anyway

  • @rasyjayasri153
    @rasyjayasri153 Місяць тому

    This is a real drama 😢

  • @sivasivakumar1557
    @sivasivakumar1557 Місяць тому +1

    Kanji paanage father ta police guard deela.. Yako unta padi denne ape badu mudaling neada???.

  • @chamithkrishan3503
    @chamithkrishan3503 Місяць тому

    Chamuditha minissunta respect karala Katha karanna purudu wenna

  • @MohamedShamil-hw8bt
    @MohamedShamil-hw8bt Місяць тому +1

    ❤❤❤❤❤

    • @sumithpali3684
      @sumithpali3684 Місяць тому

      Kallathoni serama deport karanna owne merata nathikaranawa drugs criminal

  • @SUMAIYARIFA-j6r
    @SUMAIYARIFA-j6r Місяць тому +3

    මේ මනුස්සයා රජයේ නිලධාරීන් ගැන hotel aka kadapu. දවසේ edala කියනවා a දවසම a ගැන ouala බලලා තිබුණා නම් මේ වගේ දෙයක් නවත්තන්න තිබුණා බොරු කියන මනුස්සයෙක් නම් බය නැතුව kath කරන්නේ නැහැ

  • @niroshanganeshanathan8881
    @niroshanganeshanathan8881 Місяць тому +1

    First time when he met chamudtha he was crying and calling chamufitha mahathaya now big talks and calling malli😂😂😂

  • @chamikarapro1410
    @chamikarapro1410 Місяць тому

    අනිවාර්යයෙන් නීතිය ඉටු විය යුතුයි

  • @SDJA-hd6df
    @SDJA-hd6df Місяць тому +9

    🙆 අයියෝ චමුදිත , කොයිතරම් දුර්වලයි ද, ඔයාගෙ ඉස්සර කොලිටීස් නෑ, ඔහේ කියවනව ,ඊලග එකට කීර්ති රත්නායක ගේනව, වීව්ස් ගන්නව විතරයි , 😂😅😊

  • @mountlankatours3090
    @mountlankatours3090 Місяць тому +7

    මේකට වෙඩි තියලා තියෙන්නෙත් අර උද්දික පුතාගේ යාලුවද 😂

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 Місяць тому

      Ubawa ganna.ona mulinma

    • @mountlankatours3090
      @mountlankatours3090 Місяць тому

      @@araliyakesbewa5286 මොකටද යකෝ

    • @emanside3519
      @emanside3519 Місяць тому

      ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei

    • @mountlankatours3090
      @mountlankatours3090 Місяць тому

      @@emanside3519 ඔවු ඔවු වරෙන් යන්න .

    • @emanside3519
      @emanside3519 Місяць тому

      @@mountlankatours3090 තනියම යන්න බයද

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 Місяць тому

    Dubhi yanna enna kudu karyoth ekka sambanda ahya, natnam wadi wadinna na, natnam tawa koccara ahya hotel karanawada, ehyalata me wage prasna na, otana tiyenawa molen gana gemak, hodata adyanya karanna

    • @macmrifa4856
      @macmrifa4856 Місяць тому

      DEAR MATE KAWRUTH VEDITIYENDE EVILA NEY.JANUARY 1ST VENEKANG.MAME 52YEARS JEEWATH VELA TIYENEWAA.MAGEY HOTELL PRESNE VELING PASSE TAMAI MATE PRESNE ENNEY.

  • @d.uthpalani3416
    @d.uthpalani3416 Місяць тому

    Chamuditha hesirena akaraya nm antima sawuttui hebei

  • @UdithaBanda
    @UdithaBanda Місяць тому

    Sawendrata api army eke iddi qwwe photo jenic kiyala kamarawa koheda sawendra ethana😊

  • @EAGLEBOY191
    @EAGLEBOY191 Місяць тому +2

    Lankawe ekek kaala adala hadila ennawata kamati na kaalakanni , Minissu nta karanne asadarankm Mona jatiye unat Bisnus ekak

  • @chamararangamal2230
    @chamararangamal2230 Місяць тому

    Aparada kerapu hama ekektama nithiya kriyathmaka keramu.

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw Місяць тому

    අයියෝ සාමි

  • @DLwickzz
    @DLwickzz Місяць тому +8

    මේක බොරු වෙඩිතැබීමක් තමා.. චමුදිත කියනව වගේ.. අඩි තුනක් හතරක් ඈත ඉඳලත් 9කින් ඒම් එක ගන්න බෑ කියන්නෙ බයිලා කථාවක්..
    ඕනම ගැහිලි කාරයෙක් මරන්නම ආවනම් ලඟ ලඟ ශොට් තුනක් වත් ගහනවා.. හරියටම එකක් ගහලා මාරුවෙලා ගිය එකනේ වැඩේ..😂

    • @mohamednaushad6034
      @mohamednaushad6034 Місяць тому +3

      ඔබ කියනදේ හරි ඒත් උනේ වෙන දැයක් පිස්තෝලේ උන්ඩයක් පිට කලත් සමග ලෝක් උනා ඒ නිසා තමා එක උන්ඩෙන් බේරැනේ.පිස්තෝලේ ලොක් උනා කියා අපි දැනගත්තානම් වැඩි කරැ අපේ අතේ.
      ..

    • @SUMAIYARIFA-j6r
      @SUMAIYARIFA-j6r Місяць тому +3

      කවුරු හරි කෙනෙක් බොරුවට wade තියනවානම් ඔලුවට tiunna na modauo

    • @emanside3519
      @emanside3519 Місяць тому

      ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei

    • @lahirusankalpa5598
      @lahirusankalpa5598 Місяць тому

      අනිවාර්යයෙන් මචන්, මූ මේ මිනිස්සුන්ගෙන් අනුකම්පාව ගන්න කරන වැඩ.

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg Місяць тому +11

    මුංවනං තඹයකට විශ්වාස කරන්න නරකයි පට්ට කපටියො
    කව්රු දින්නත් මුං එදාට කියන්නෙ එයාට උදව් කරපු බව...මොකා දින්නත් මුං රතිඤ්ඤා පත්තු කරනව...

  • @Killer483-cat
    @Killer483-cat Місяць тому

    How he has knows those stf police officers names and why maintain that much of connections with all security officers im confused
    As he a normal business man why he maintaining that much of connections with stf and police has to be think 🤔

  • @Lanka-j3i
    @Lanka-j3i Місяць тому +4

    කුහකයන්
    ගෝඨාභය මහත්තයාටත් ඇරපු යාලුවනෙ අරයා
    ඉතින් හිතා ගන්න පුළුවන් ඕක ඇත්තක් කියලා
    තාමත් එතනම ඉන්නවා විශ්‍රාම යන්නෙ කවදද මන්දා

  • @bankokanthurium7272
    @bankokanthurium7272 Місяць тому +3

    ය්ය්යක්කෝඔ ඕලූව්වට්ට වෙඩි වෑදුන මිනිහෙක් මහාන්න්සි කරාන්න ඒපා

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp Місяць тому +7

    මේ තව කැරි කුඩ්ඩෙක් දැන් මු ජනාධිපතිට සෙට්වෙන්න දගලනව මේවගේ වුන් මරලම දාන්න ඕන.මුන් ලගට ගත්තොත් ආයෙ ගමනක් නැ

    • @SUMAIYARIFA-j6r
      @SUMAIYARIFA-j6r Місяць тому

      Hallo dannatuwa kath කරන්න apa ඒ මිනිසාගෙන් oua කුඩු gathda

  • @TeeShanM
    @TeeShanM Місяць тому

    meyata wedi thibba kiyala news ekka giyae na ne?

  • @kavindusanjaya8126
    @kavindusanjaya8126 Місяць тому

    ඒ මනුස්සයා කියනකන් ඉදහන්කො චමුදිත ටිකක් 😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Місяць тому

    Kohomath thope ewun lankawata kudu gena pathala thrasthawadiyo thamai ban.
    Aparade miss une.
    Ubala ape ratata henayak huththala.
    Iwara ne ekek dennek merena kan.

  • @janakaperera3073
    @janakaperera3073 Місяць тому

    Harima aparadayak

  • @wasaliyanage7390
    @wasaliyanage7390 Місяць тому

    Chamuditha me manussayawa boruwa kagassawanna epa me manussaya asanepa karayek poddak hithanna e gana anika me manussaya muslim sinhala katha karana kota patalenawa athi pau 😢

  • @silvadasun4800
    @silvadasun4800 Місяць тому

    චමුදිතට පිස්සු බං. මේ මනුස්සයා කියන එක චමුදිතයට තේරෙන්නෑ..

  • @prageethwishwajith2034
    @prageethwishwajith2034 Місяць тому +1

    1. ලංකාවේ නිතිය රකින්න ඉන්න ඉහලම නිලදාරීන් මෙහෙම නම්...? මුන්ටත් එක පෙලට තියල නඩු දල නම් යේ මොන කතාද.. (ලැජ්ජයි ටිරාන් අලස් ඇමති, ශවේන්ද්‍ර සිලවා හමුදාපති, දේශබන්දු පොලිස්පති, දෙහිදෙනියි, පාරපන පොලිස් ලොක්කෝ.
    2. මේවා සිරාන් බසික්ගේ හෝ KPI ගේ සල්ලි.
    3. මෙය ඩුබායි යන්නේ වෙන මොනවටත් නෙමේ කුඩු සල්ලි වලට තමා.
    4. ශාවෙන්ද්රගේ hotel වලට පාඩු කතාවක් නැ, හැමෝම දස්න්නවා ඔය කුඩු සල්ලි කියල එකයි ඔය පොර කන්නේ.
    5. මේ වගේ යට ගහපුවා කොච්චර ඇද්ද. කුඩු කාරයොන්ගේ සල්ලි ඇදපුව.
    6. අර මාකදුරේ මදුෂ්ගේ හොර ගැනිටත් talk කරලා තිබ්බේ උගේ සල්ලි ගන්න ඒවාට.
    7. චමුදිත් කලින් video එකක් කරනවා construction company එකේ එක්ක. එකේදී කියනවා සල්ලි දුන්න විදිය ගත්ත විදිය, ඔක්කොම කළු සල්ලි මිටි මිටි. එතනදිත් කීයවෙනවා සිරාන් බසික්ගේ මල්ලි හෝ තාත්තගේ සල්ලි දුන්න විදිය.
    8. චමුදිතත් අහන්නේ මාර ප්‍රශ්න බය කරන්න කව්ද මිනිහෝ ඔලුවට වෙඩි තියන්නේ.

  • @Alianslanka
    @Alianslanka 15 днів тому

    harine anura den tambilai demalui ta kiyap[u porondu itu karapan onmna hambayo ali behela

  • @Maverick-k2o
    @Maverick-k2o Місяць тому

    අපෝ Chamuditha ලැජ්ජයි. ගිරිය යටින් කෑගහන්නේ ඇයි?

  • @nuwansilva9131
    @nuwansilva9131 Місяць тому

    eka walleeeee pol......

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 Місяць тому

    ට්‍රම්ප්ගේ කන ලඟින් ගියා වගේ එකක් 😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u Місяць тому +3

    අැත්ත මුන් තමයි කරන්න අැත්තේ මදුස මරල දැමිම කුඩු ලොක්කො මුන්ට සල්ලි දිල

  • @cloudnine3454
    @cloudnine3454 Місяць тому

    ඇත්තටම චමුදිත , කෝ දැන් අර බිල්ලෝ මවන, ටිරාන්ට දේශබන්දුට රෙදි නැතුව කඩේ ගිය සුකිරි බටිල්ලා කීර්ති රත්නායක 😂😂😂

  • @preethiramanayake3101
    @preethiramanayake3101 Місяць тому

    චමුදිත ඔයා හොද වැඩක් කරන්නෙ ඒත් ඔයා කලබල වැඩී
    Pls පොඩ්ඩක් ඉවසන්න

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 Місяць тому

    අපි වගේම කොල්ලෝ අයිස් ගහලා නන්නත්තාර වෙලා මැරිලා යනවා ගෙදර කන්න තියෙන හාල් පොල් පවා අරන් ගිහින් විකුණලා කුඩු ගහනවා කුඩ්ඩෝ. ඒ සල්ලි වලින් මුන් සැප විඳිනවා. ඒ ඔක්කොමත් හරි මුන්ට කඩේ යන එවුනුත් ඉන්නවනේ.

  • @elanvaz7
    @elanvaz7 Місяць тому

    Let us come together, all 22 million of us, in a collective effort to secure a brighter and more prosperous future for our children. The time has come to take decisive action and address the deep-rooted challenges that have held back our nation’s potential for far too long. To achieve this, we must rally behind the National People's Power (NPP) and ensure they are granted a strong and decisive mandate in Parliament. A majority of 5/6 seats will empower the NPP to implement critical reforms, dismantle entrenched corruption, and create a fairer, more transparent system that prioritizes the well-being of every citizen.
    By working together, we can help steer our country towards a path of genuine progress, where integrity and accountability are restored to governance. This is not just about today-it’s about building a legacy of hope, opportunity, and prosperity for generations to come.

  • @SUMAIYARIFA-j6r
    @SUMAIYARIFA-j6r Місяць тому

    මේ මනුස්සයා kudukarayak කියලා කියන්නේ මේ manussayagan ke danak කුඩු ගත්තා ද

  • @Susantha-g6c
    @Susantha-g6c Місяць тому +3

    Wapan akak gattata ounta sutter wanda bha

  • @anandaanand4839
    @anandaanand4839 Місяць тому

    කපපු ජතිය හොදද නරකද කියන්න බැ සල්ලි සොයන්න ඩන දෙයක් කරනවා

  • @amalmaduranga7884
    @amalmaduranga7884 Місяць тому

    ශවේන්ද්‍ර වෙස් මූනක් දාගෙනද ඉදලා තියෙන්නේ,පොලීසිය නම් කොහොමත් ජරාවක්නේ,

  • @hemsampathi671
    @hemsampathi671 Місяць тому +1

    සීනි බදු වංචාව ,සුදු ළූනු වංචාව වගේ වැදගත් දෙයක් ගන්න චමුදිත. ඔය වල කකුස්සියක් හාරන් කන්නෙ,
    ගූ කන එක නවත්තන්න දැන් වත් .

  • @UchithaSilva-l5h
    @UchithaSilva-l5h Місяць тому

    මු හොද හොරෙක් දැන් බබා වගේ කතා කරනවා මුන් හොර ගේම් ගහලා ඒවා මට්ටු උනම බාබා වෙන්න හදනවා

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +2

    ඇයි මේ වගේ සහගහන අපරාධ කරන්නෙ .කොයිතරම් හොද වටිනා වියාපාරයක්ද විනාස කරලා දැම්මේ .මෙහෙම පුලුවන්ද රටක් ගොඩදාන්න ..ලැජ්ජායි ..

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 Місяць тому

    No worries, the rule of law will be implemented after general elections, VOTE for NPP November 14, don't promote Muslims only vote for Muslim MP'S old generation concept.❤

  • @JaxApocalypse
    @JaxApocalypse Місяць тому

    මු කුඩ්ඩෝන්ගේ සල්ලී සුදුකරන ඒසික පුථෙක්!! ශිරාන්බාසික් ගේ එකවුන්ටන්!! දෙහිවල කුඩු අයිස් විකුණගන්න උන්ව පොලෝයට යවන්න ඕන!

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Місяць тому +2

    මු අහන ගොන් පුශ්ණ මෙි වෙඩි කාපු මනිහගෙන්

  • @macmrifa4856
    @macmrifa4856 Місяць тому

    MR CHAMUDITA NOW I HEARD 2022 SOME TRUGS ASSOLTED YOUR HOUSE.NOW SOME JOURNELIST SAYING ITS DID BUY CCD OR OTHERS THEY ARE SUSPECTING.
    SAME THING APPEN TO ME.

  • @wasaliyanage7390
    @wasaliyanage7390 Місяць тому

    Wesa bandu thota wahi nathi hena gahanna ona thopi bale inna kale karapu sellam dan baha lahasthi wela hitapan thoi mongal tiran thopi denna lasthi wela hitapalla karapu pau walata wandi gewannama wenawa balapan thopi bale inna kale karala thiyana pahara mini maru wada me manussaya paduwe karagena giya hotel eka thopita bala inna bari una me manussayage diunuwa Kalakanni

  • @SmallHead-s1b
    @SmallHead-s1b Місяць тому +2

    Chamu going to kade agian...Y this Darama chamuu???

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Місяць тому +2

    ෂවේන්ද්‍ර, කමල්, අනුරට ෂුවර්ලුද?

  • @SLliveHits
    @SLliveHits Місяць тому

    මං බලන් හිටියෙ දෙන්නට දෙන්න නෙලා ගනීද කියල 😂

  • @anudilcom8103
    @anudilcom8103 Місяць тому

    Aniwaryen hoyala sakkili ballo tika ethulata danna ona