Yako ahinsaka Kanna bonna nathi darowo ape rate ona tharam innawa e ayata ekathu Karala deepan me katawa mama 2013 ahala udau karala Kelawa gathe himin neme
I think you should bring Dr. Wannaku and Mr. Nimal Wanni for a discussion together to discuss about body building and the diet plans. Please think of it Chamuditha. Thank you Sir
ඔබතුමාව මේ අසරන තත්වයට පත්කල ඒ නින්දිත නිලදාරීන්ට එරෙහිව පියවර ගැනීමට වර්ත්මාන නිලදාරීන්ගේ වගකීමකි. 🫶🫡 තෙරුවන් සරණයි මහත්මයා❤
වර්තමාන ක්‍රීඩා ඇමතිට භාරයි මේ අවනඩුව❤ ජයවේවාා සර්
අනේ ඔව්...
😂😂😂😂
Desapalane karala thiyenna thirisannu akai
කරයි කරයි
අලුත් ක්‍රීඩා අමාත්‍යංශ සුපරි ගිය සතියේ ගියා olympic target කරලා training වෙන කොල්ලෙක් බලන්න, හොරෙන් ගියේ, ඒ කොල්ල තව කොල්ලෝ 10ක් විතර එක්ක එක කාම්බරේ, ලොක්කෝ ටික A/C room වල, ඔක්කොම ටික එවෙලේම වෙනස් කරා, එරංග ගුණසේකරගේ page එකේ සමහර ඒවා යනවා
මම දැකලා තියෙනවා . පට්ට අහින්සක වැඩ්ඩෙක්.... ❤❤❤ අපි ඔක්කොම උදව් කරමු ❤️
Dakala thibbata aurudu gaanak asryakarala thiyanawada?
අනිවාර්යයෙන් එකතු වෙලා මේ මනුස්සයා වෙනුවෙන් නැගී සිටින්න ඕන
ඔළුවෙන් ගහන්නේ කපටි මිනිස්සු
කටින් ගහන්නේ අවංක මිනිස්සු 😢
මේ තාක් අහපු මාරම වචන ටික❤
අනිවාර්යයෙන්ම ❤
@@ishankavlogs1185♥️♥️
ඔලුව පාවිච්චි කරන්නෙ බුද්ධිමත් මිනිස්සු. කට කියවන්නෙ මෝඩයො බං.
E thakota rajapakshia katin nemeda apita ratata keliye
@@kapilsiri9850 ඒක වෙනයි මේක වෙනයි
නියම චරිතයක්,,මට 2012 චාර්ට් එකක් ඉල්ලුවම සුහදව හැමදේම කියලා දුන්නා..රෙස්පෙක්ට් වන්නි අයියා
Gym eka koheda thinne ayyw
මේ සර්ගෙ gym එක කොහේද තියෙන්නෙ
A gym 1 viasa karnda apa ban,Paw a manusya 😅@@himalkosala8136
නිමල් වන්නි සර් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්❤ සර් ගාවට යන අය දන්නවා ❤
මේ සර්ගෙ number දාන්න පුලුවන්වද
mokakkda gym eka ??
Lucian contact kargana No 1 dai
මෙන්න වැඩ්ඩො මෙන්න viral වෙන්න ඹ්න ඒවා ..ස්තුතියි චමුදිත මේ pragramme එකට..වැඩ්ඩ වැඩ්ඩම තමා . මේ මනුස්සයට සාධාරණයක් විය යුතුයි 👍🙏
මම ඇස් දෙකෙන් දැක්කම ලස්සනම ඇඟ. පිරිමි කෙනෙක්ගෙ.
කිසිම අඩුවක්.නැ
එ වගේම චරිතෙත්
ලස්සනයි. පිරිපුන් චරිතයක් ❤
නිමල් අයියා Dubai හිටිය කාලේ අපේ පාටියකට අාවා කැවා විතරයි බී වේ නැහැ අවංක මනුෂයේක් 😊😊😊😊අපි තවමත් Dubai
ඔබ කයින් වගේම හිතෙන් ශක්තිමත් පුද්ගලයෙක් වග පේනවා, හරි දේ වෙනුවෙන් ඔහෝම කතා කරන්න හැමෝටම බැහැ, ඔබට යුක්තිය ඉටු වේවා, ජයම වේවා,
Goodk awanka minisak budu saraniy
2003 අපි කරපු musical show එකක වන්නි අයියා perform කලා. එදා මුලු ground එකම කෑ ගහල ඔල්වරසන් දීපු හැටි තාම මතකයි. එදා කලෙත් ඔය රොබෝ act එකමයි... congratulations ayya 🎉❤
හරිම දුක්බර කථාවක් අනුර සහෝදරයා ගේ අවධානය යොමු වේවා.
එත් බොරු කාරයෙක්
Diaspora Porawa WAta Kiyamu Neda🎉
@ajithkumara2401 ඩයස්පෝරාව කියන එකේ තේරුම දන්නවා ද
@lalguruge9278 Yapanayata Gihilla.Diaswa.Ahanna .
Etapasse Canada wata Giyama
Porawa Penawa
Dan Harida
@@ajithkumara2401nodakin Moda musalaya..
ඔන්න ඕකයි චමුදිත මහත්තොයෝ.. මහ පොලවේ යතාර්ථ...නිමල් අයියන්ඩී නිදුක් නීරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයී අපි දැක්කේ දන්නේ මේ අද ඊයේ හරි දුකයි මේවා සහගහනවා ඕකුන්ට... ඔබට ජයෙන් ජය හැමදාමත් එච්චරයි ආදරයී ✨️🪔✨️🤝🤗❤️❤️❤️❤️🤗🙏🥺🥺🥺
ඔළුවෙන් ගහන්නේ කපටි මිනිස්සු
කටින් ගහන්නේ අවංක මිනිස්සු ..........Like it & love its
ඔබතුමාට ජයවේවා 🎉🎉 ඔබගේ අවංක කම ජය ගත්තා හරිම සතුටුයි කුහක ඉරිසියා කාරයන්ට වැඩි කලක් ආවූයුෂ නැ ඔය රටට වැඩක් කරපු කෙනෙක්ට ජාතියේ ප්‍රනාමය පුද කරන්න ඔනේ රජය ඇත්තටම මෙතුමාට මීට වැඩියෙන් සැලකිලික් කරන්න ඔනේ චාමුදීත මචන් ගොඩක් පින් මෙතුමාව ගෙනත් මෙහෙම ඉන්ටවි කරපු එක ගොඩක් සතුටුයි ඔබතුමාට ජයෙන් ජයවේවා ඔබදෙපළට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏
ස්තුති නෙවෙයි මේ මනුස්සයාට සාධාරණයක් කරපියව් කෙලෙහිගුනයක් තියේනම් .
මේ රත්තරන් උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය පිරුණු මිනිසාණෙනි, ඔබ දිනෙන් දින යෙහෙන් වැජඹේවා...තෙරුවන් සරණයි නිමල් අය්යේ...🙏❤
රටට කීර්තියක් වගේම තරුණ මැදිවිය ගත කරන අපිට නව පනක්, ජීවයක්, බලාපොරොත්තුවක් ලබාදුන් චරිතයක්..🎉
ඔබට ජයෙන් ජය ජයම වේවා !
.
ජීවිතේට හම්බෙලා නැති උනත් ඕන වෙලාවක ඇහුවොත් දන්නැති දෙයක් කියල දෙන නිහතමානී චරිතයක් ❣️🥰
මැසේජ් එකක් දාලා මොනවා හරි ඇහුවහම අනිවාර්යයෙන් කියලා දෙන මනුස්සයෙක් ❤❤
මේ ඉන්නෙ නියම වැඩකාරයෙක්.ඉන්ග්‍රිසියෙන් කිව්වොත් a true legend..පිට රටක උන්නා නම් ඉතා ප්‍රසිද්ධ පුත්ගලයෙක්..
අපි මොහු වෙනුවෙන් අරමුදලක් එකතු කරල ගොඩ දාමු
Yako ahinsaka Kanna bonna nathi darowo ape rate ona tharam innawa e ayata ekathu Karala deepan me katawa mama 2013 ahala udau karala Kelawa gathe himin neme
@@samankumara9804 උඹ කොහෙද බං වැඩේක් වෙන්නෙ උබ අනිවාර්යයෙන් පඩ්ඩෙක්
@@samankumara9804Uba ponnaya palayan wesige balla...ubata onnam uba udaw karapan
ගේමක් ගහන මිනිස්සුන්ට උදව් කරමු..නිකන් ඉන්න එවුන්ටකන්න දීලා තියාගෙන වැඩකුත් නෑනෙ 😂@@samankumara9804
අසාදාරනයක් වෙලත් හිත ශක්තිමත් ව තියාගෙන ජය මාවතට අාපු ඔබට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔිනේ සහෝදරයා.නියමයි චමුදිත එහෙම තමයි උදවි කරන්න ඔිනේ
මේවගේ මිනිස්සුන්ට විශ්වයෙන් උදව් ලැබේවා....කතාකරන විදිය මගේ ශෝටෝකාන් මාස්ටර් වගෙ..❤
මෙතනින්වත් මෙයාට සාදාරනයකට මග පෑදේවා...❤❤❤❤❤
Thank you Chamuditha for this discussion.
මෙම සහෝදරයාගෙ කතාවනම් සහතික ඇත්තකි🤔🤷♂️
කුලියපිටියට ආඩම්බරයක් ඔබතුමා ❤
❤
අනිවාර්යයෙන් math kuliyapitiye තමයි
බොහොම ස්තුතියි සර් අපේ රටට ජයග්‍රහණයක් ගෙනාවාට හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤🙏
චමුදිත මහත්තය මේ කෙනා ඉන්නෙ කුලියාපිටියෙ මෙයා හරිම නිහතමානී සාමාන්‍ය කෙනෙක් හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්
සුපිරි නිහතමාන ගතිගුන තියෙන මනුස්සයෙක්
බුදු සරනයි...
ජයෙන් ජයම වේවා...
මදලින් සහයෝගය දෙන අයවලුන් මුන ගැසේවා..වර්තමාන ක්‍ර්‍රිඩා ඇමතිවරයා ගේ අවදානය ලැබේවා
සර් ඉස්සර පට්ට ලස්සනයි සුනිල් සෙට්ටිවගෙ
මගේ පලවෙනි ගුරුතුමා සහ ජිවිතයෙ දැකපු නිහතමානී කායවර්ධන ක්‍රීඩකයා
මෙයාගෙ ටෙලිෆෝන් අංකය හොයල දෙන්න යම් උදව්වක් කරන්න
Number eka denawako
ඔබ තුමාගේ දක්ෂතා අනුව
තවතවත් ඉදිරියට යාමට
ශක්තිය ලැබේවා,මේගැන රටේ බලධාරින් ගේ ඇස් ඇරඹේවා ,සුදුස්සාට සුදුසු තැන හිමිවේවා!එදා රටේ තත්
වයස එයයි, ක්‍රීඩාව ,ආදී හැම දෙයටම තැන් දුන්නේ කිසිම
පලපුරුද්ද ක් නැති අයට තමයි
හැමදෙයක්ම තීරනය කලේ
දේශපාලනයයි,
තෙරුවන් සරණයි 🙏 දෙව් පිහිටයි 🙏🙏ජයෙන් ජයම වේවා 🙏❤️👍
ඇත්තටම මාර කනගාටුවක් හිතට දැනෙනව ඔබතුමන්ලාගෙ කතාව බැලුවාම ජේසුපිහිටයි
හැම තැනම අසාදාරන තමා ලෝකයේ රජ වෙන්නේ ජයවේවා වන්නිට
අනුර සහෝදරයාගේ අවධානය මෙතුමාට යොමුවේවා!
Robo. Nima. Wanniarachchi..🙏🇱🇰💯ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
චමුදිත, අර ලංකාවේන්ම ලොකු ජිම් එකක හිමිකාරියට පත්වෙන්නකෝ! මේව අනිවාරෙන්ම සුපිරි ගේම් එකක් ගහයි. අහිංසක මනුස්සයෙක්, හැරීම අසාධාරණයට ලක්වූ කෙනෙක්. ලොකු පිනක්, චමුදිත!
බොහොම ස්තුතියි මේ අවස්ථාව ඔහුට දුන්නට චමුදිත මහත්තය ❤අසරන අවන්ක ම්නිසෙක් ඔහුට අනිවාර්යයෙන් උදව් කල යුතුයි 🎉❤
ඔලුවෙන් ගහන්නෙ කපට් මිනිස්සු ,කටින් ගහන්නෙ අවන්ක මිනිස්සු ,,ඒක හිත පතුලට දැනුන.
චමුදිතගෙ මූන😂😂😂
අපි 2012/2013 කාලේ මිට් නගිද්දීත් මේ ප්‍රශ්න තිබ්බා , ඉතින් හිතල බලන්නකෝ 2000 විතර කොච්චර ප්‍රශ්න තියෙන්න ඇද්ද ? මන් මට පුළුවන් විදියට නිමල් අයියට උදවු කරනවා ලංකාවට ආවට පස්සේ. අපි හැමෝම එකතු වුනොත් මේවා ලොකු වැඩ නෙමෙයි. ❤
සුපිරි වැඩ්ඩෙක්.ආදරෙයි හදවතින්ම
ඔයාට බුදු සරනයි , නිදුක් නිරෝගී සුවය labawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
පට්ටම වැඩ්ඩෙක් ,ඔයා සුපිරි මමේ 🥺නිහතමානීකම පට්ට
Kuliyapite unne ....mama dannawa ...hoda නිහතමානී kenik..
ජය වේවා ..congratulations
උතුම් මනුස්සයෙක් ..රට ට වාසනාවක්..
බුදු සරණයි නිමල් වන්නි සර්..🙏❤️
ඇග විතරක් නෙවෙයි.කතා කරන ආකාරය හරිම තැන්පතථරිම ආකර්ෂණීය අදහස් දැක්වීමක් තියෙන්නෙ..ජයවේවා අය්ය
Well done Chamuditha! Really appreciate your service for broadcasting this message! Hope this guy gets the deserving support and attention!
ජයග්රහණයන් දක්වාම ඔබතුල තිබූ ආත්ම ශක්තිය,අධිෂ්ඨානය අගයමි.මාලිමාවේ රජයෙන් ඔබට හා ඔබේ ක්‍රීඩාවට ගෞරවයක් හා ශක්තියක් ලැබෙනු ඇතැයි කල්පනා කරමි.ජයමවේවා ❤❤
Nimal brings so much pride to Sri Lankans. Hope you go from strength to strength!!💪👍
මේ රජයෙන් ඔබතුමාට ජයක් ලැබේවා කියලා පාර්ථනා කරනවා
ජයවේවා මුදලකින් උපකාරයක් උවමානාම් උදවු කරන්න බාලාපොරොත්තු වෙමි
Please help him.
❤❤❤❤
මයාගේ ටෙලිෆෝන් අංකය හොයල මටත් දෙන්න
Kohoma hari karanna visistayek aawankawama
හොයා ගත්තොත් අපිටත් කියන්න.. මහ ලොකුවට බැරිඋනත් අනිවාර්යයෙන්ම පුලුවන් විදියට උදවු කරන්න කැමතී..
සර් තවත් ඔබට ඉදිරියට යන්න යෝද සක්තිය ලැබේවා
නිමල් මහත්මයාට නිදුක් නීරෝගීව සිටීමට වාසනාව ලැබේවා!🙏 චිරං ජයතු!🙏
දැන්වගේ නෙමෙයි 2000 වගේ කාලේ බලන්න ඕන මෙයාගේ පට්ට ලස්සන බොඩි එකක් තිබ්බේ. ඒ කාලේ මෙයාගේ ෂැඩුල් ෆොටෝ කොපි ගහල පොත් හදාගෙන අපිත් පාවිච්චි කළා,හරි තැනක් ලැබෙන්න ඕන පුද්ගලයෙක් තමයි.බොහොම නිහතමානී චරිතයක්.අදාළ බලධාරීන්ගේ නෙත ගැටේවා.
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ස්තුතියි නිමල් වන්නිආරච්චි මහත්තයා !❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි චරිතයක් නිමල් වන්නි අපි සෙල්ලම් කරනවා සමහර හොර ගොන් හරක් ඉන්නවා එත්තට,ඉඩක් නොමැත ,ඇඹිලිපිටිය තුන්කම හොර gym ,එකක්,තියෙනවා මෙල්වි රහක් නොහැකිය පුහුණු කරුවෙක් ඉන්නවා ....මෙන්න,සුපිරි චරිතයක් ....ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෝමාගම වැඩ්ඩා, දැන් ලෝකෙම දන්නවා 👍👍👍
දරුවො බිරිඳ ගැන සඳහනක් නෑ නේද
@@DLwickzzoya danawada???
@@chamindapiyathissa9935ඔව් රමේෂ් මල්ලි මගෙ යාලුවේක් හෝමාගම ජනධිපති විද්‍යාලයේ.
ow putha innawa supiri charithayak miniha
@@chamindapiyathissa9935putha nikan jeewithe sauththu karagannawa uwa thenakata genna supiri wededek u
වන්නි අයියේ මොකා මොන කරත් දවසක් එනවා ධර්මය පඩිසන් දෙන..එදා ඔයාට ඔය දේ උනේ නැත්නම් අද ඔයා මේ වගෙ ගැම්මක් වෙන්නේ නෑ..එදා නැති උන දේ දේ උන් නැති කරපු දේ දැන් ඩබල් වෙලා ඔයාට ලැබෙනවා..අල්ලපන් ගැම්මක් අයියේ...චමුදිත පුලුවන්නම් හර්ශ අයියාව වන්නි ට සෙට් කරන්න❤❤❤❤❤
වන්නි ජය ඔයට
මට මුනගැහැනව මේ ප්‍රතාවත් යොධයා….හරිම නිහතමාණි❤❤❤
Thank you Camuditha bring inspiring people like Nimal. He deserves the best. Wish him very very best!
මේ රජය යටතේ අනිවාර්යයෙන් ඔබට හොද මගක් පාදා දෙයි.
ඔබට ජයවේවා .
නිමල් අයියා අදුරන්නේ අවරුදු 30ක විතර ඉදන්.... හිත හොද කෙලින් වැඩකරන කෙනෙක්... එදා වගේම අදත් ❤❤❤❤සතුටුයි
නියම මනුස්සයෙක්. එයා පිළිගන්නේ දර්මයලු, අන්න වචනේ 💪💪💪එකෙන්ම රෙස්පට්. 👌👌👌👌🎉🎉🎉🎉
හරිම අවුයාජ මනුස්සයෙක් තෙරැවන් සරනයි❤️❤️
I think you should bring Dr. Wannaku and Mr. Nimal Wanni for a discussion together to discuss about body building and the diet plans. Please think of it Chamuditha. Thank you Sir
ඇත්තටම මේ ක්‍රියාවට ආදරේ කරන මිනිසුන් ගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් විදිහට මේ අපේ ලෝක ශුරyata උදවු කරන්න.
වත්කමින් පෝසතකු වීමට වඩා මිනිස්කමින් පෝසත් වීමත් ජයග්‍රනයක්. ඔබේ යහපත් සියළු බලාපොරොත්තු ඉටුවේවා.🎉
ජය වේවා වන්නි අයියා.....
හරිම වටින වැඩසටහනක් ...ඉක්මනින් ඇස් ඇරිය යුත්තන්ගේ ඇස් ඇරේවා....❤❤❤❤❤❤❤
ඔයා ඉස්සර හෝමාගම ජනාධිපතියට එනව,, හරියට නලුවෙක් වගේ,, ආස චරිතයක්,,ජයවේවා ❤❤❤
පුතා හිටියෙ ප්‍රසිඩන්ට් එකේ රමේශ්
@@wenura1165Ramesh mage yaluwa class friend apita 2006 .tamai dakke gym ekedi
@@wenura1165 ඔව් ඔව්..මට මතකයි ❤
@@SandipaDananjayaමෙයාගෙ ටෙලිෆෝන් අංකය හොයල දෙන්න යම් උදව්වක් කරන්න
Godak Nihathamani kenek .budusaranai idiriyata yanna .
Chamuditha thanks !
චමු . ඔයාට ස්තුතියි ❤
සුපිරි සුපිරි සර් ජයවේවා
තෙරැවන් සරණයි අයියෙ❤❤
Master 💪❤.කොච්චර දුක්බර කතාවක්ද.මෙතනින් වත් බලධාරීන්ගේ ඇස් පෑදෙයි ද
බුදුසරණයි හරිම ලස්සනයි එදා රොබො විදියට දාපු ඇඩි එක❤️❤️
Kuliyapitiya Gemmak🤟👌💪 Adarei Sir❤ නිහතමානී චරිතයක්👌❤
Well-done brother 🎉.oyata budu saranai.
එ මනුස්සයා කතා කරන විදිහ හරිම diesen ❤.ආස හිතෙනවා අහන් ඉන්නත්.මේ වගේ මිනිස්සු රටට කොච්චර වටිනවද කොච්ච්ර පිලිගනීමක් තියෙන්න ඕන අයද.ලංකාව කීවට බුදු දහම තිබ්බට den ඉන්නෙ මහ ජරා ඉරිසියාකාර මිනිස්සු ඒකයි මෙ මිනිස්සුන්ට ආර්ථික අපහසුතා පවා වෙල තියෙන්නෙ පිටරටක ඉපදුනා නම් මෙයා තනිකර රජෙක් වගෙ.නිකමට හොයලා බලපන් විශ්‍රාම ගියපු පිටරට bodybuilders ලා විදින luxury lifes.මේයා පව් ඒ අතින් තවත් ඉදිරියට යන්න heki වේවායි ප්‍රාර්ථනා කරනවා.පුලුවන්නම් කවරු හරි මෙයාගේ උස කියන්න
මමත් සර්ගෙ ගෝලයෙක් ආඩමිබරයි සර්❤❤
Nimal master ge no danna
මාත් 1998
මම 1999
මෙයාගෙ ටෙලිෆෝන් අංකය හොයල දෙන්න යම් උදව්වක් කරන්න
පොඩි කාලෙ ඉදන් දන්න..හොමාගම හිටපු චරිතයක්...පුතත් දක්ශයා.
මේ සර්ගෙ number දාන්න පුලුවන් ද
නිමල් අයියේ ඔයාට ඔය ක්‍රීඩාව දිගටම කරගෙන යන්න ශක්තිය දයිර්ය ලැබෙන්න ඕන .
මේ වගේ වටින මිනිස්සු අද සමාජයේ අඩුයි . ඔබට නම් සාදාරනයක් විය යුතුයි
Ettama Niyama gurawayek.mata digatama yaganna beri una,et sir mn karapu kale apita hoda advice dunna.sir obatuma ta suba patanawa.
රෙක්ස්පට් සර් ඒ වචන ටිකට ඔලුවෙන් ගහන්නෙ කපටි උන්
පැහැදිළිවම උන් ඔලුවෙන් ගැහුවෙ කපට්කමට.නිමල්ව අපි දන්නවා.ඉතා කාරුණික,නිහතමානී ,අවංක අයෙක්.කිසිම කපටිකමක් ඔහුතුල නෑ..මම හෝමාගම සුදර්ශියේ උගන්වන කාලයේ හෝමාගම කලහේගේ මාලි ස්ටූඩියො එකට එනවා.හරි සරල මිනිසෙක්.හදවතින්ම සුබ පතමි❤❤❤❤❤❤ 30:56
මාර මනුස්සයෙක් මාමෙ ඔයා. ඔයාගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනව සමාජෙට❤
බලධාරින්ගෙ අවධානය යොමුවේවා.ඔබට තෙරැවන් සරණයි.
Homagama lion arm gym upstair eka thibuna mamath giya 2002 budusaranaie sir...godak hoda teacher kank...subapathum sir
Mamath eke hitye.2002 meet eka nagga.4
චමුදිත ගේ කට හිංදා තමා එපා වෙන්නේ බලන්න....
😂
කට ඇති පුතෙක්
රෙස්පෙක්ට් සර්.ඔයාගේ උත්සහය සහ කැපවීමට.අපිටත් හොඳ ආදර්ශයක්.බුදුසරණයි❤
මේ පවතින ආණ්ඩුවෙන්වත් මෙවන් දක්ෂයින් දෙස බලා අත හිත දිය යුතුයි.
නියම වන්නි...ජයවේවා ..
ඔයා අහිංසක මනුස්සයෙක් ..ඒක් මම දැකපු දේ..stage එකක් උඩට ආවත් මල්ලි වැඩේ නියමට කරමු කියල සුහදව කතා කරන කෙනෙක්..ආදරෙයි
ඕක තමයි අපේ රටට වෙලා තියෙන්නෙ. මට ඩුබායි වලදි මෙතුමව හමුවුනා. හරිම අහින්සක , නිහතමානී පුද්ගලයෙක්. මේ මනුස්සයට කරපු අසාදාරනයට මාලිමාවෙන් නියම තීන්දුවක් ලැබෙන්න ඕන. මට විශ්වාසයි ඒ ගැන..
නිමල් අයියා කියන්නෙ. පට්ටම චරිතයක්.ඹය කියන කථාව සම්පූර්ණ ඇත්ත.
මම හෝමාගම ,කාලයක් නැතුව හිටියාට හෝමගම මිනිසුන්ට තාමත් අමතක නැති හොද මනුස්සයෙක් ....ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්,ඔය කියන කාලේ වැඩ්ඩො එලවලා හඩ්ඩො රජ කරවපු කාලයක් දැන් ඉතින් අහපව් වැඩ්ඩන්ට වැඩ පෙන්නන්න පුලුවන්....😊😊😊😊😊
බුදු සරණයි ..ජයෙන් ජයම වේවා ...📯📯📯📯📯📯