Baddage sir samaga saman lenin puthage gayanaya harima lassanai.sinhala gami hadata api adarei oba dedenata thawath lassana nirmana kirimata hakiyawa labewa.beddage sir ta labunu thanathurata mulu hadawathinma suba pathanawa
Lassana nirmanayak sir..angata parapurta mewage watinakmk denennethi ekanm pudumi..ape sanskruthiya ha sangeethaya kiyna de ghata potta wage..gahata potta nethiunma gha merenawa awage ape me nethiwela yana sanskruthiyt ekklama ape hela sangeethayath neththatama netiwela yawi sir..
අපේ ආත්මයට හරියන ගීත..❤️
රටක් වටින රටේ වස්තුවක් වූ රෝහණ බැද්දගේ මහතාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏 සමන් ලෙනින් මහතා💐
සමන් ලෙනින් සර් බැද්දගේ සර්ට අන්තිමට වඳිනවා... නිහතමානී කලාකරුවෙක් ඔබ.
විශ්ව විද්යාලයේ්දි එතුමා සමන්ගේ ගුරුවරයෙක්. ගුරු ගෝල දෙන්නම නිහතමානී රටට සංස්කෘතියට ආදරේ කළා කරුවන්..
වැඩ්ඩෝ කියන්නේ මේන්න මේ අයටයි
Aniwarenma..akane saman lenin sirta thama thana theyenne
@@madhurangana එ
රෝහණ බැද්දගේ මහතාට දීර්ඝායුෂ වේවා, සමන් ලෙනින් කියන්නෙ ඉතින් සුපිරි බ්‍රැන්ඩ් එකක් නේ
මේවා trending උන දවසක ලංකාවෙ රසවින්දනය තැනකට එයි
අනිවාර්යෙන් ❤
විය යුත්තේ මෙයයි...බිහි විය යුත්තේ මෙවැනි නිර්මාණයි... ඔබ දෙපලට දීඝායු වේවා!!!
දැන් තියෙන එවා වගේද මේ සිංද කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ
මට නම් සිංදු ඇහිල්ල එපා වෙලා තිබුනේ. ගොඩක් ආසාවෙන් මේ සිංදුව රස වින්දා. මං හිතන්නේ සිංහල සංගීතයේ ඉන්න අවසාන පුරුක් දෙක. දෙදෙනාටම දීර්ගායු ප්‍රාර්ථනා කරමි.
අවංක අතිශය දක්ෂ දෙන්න නිර්මානය හරිම හරි අපුර්ව නිර්මානයක් ඉතාම හැගීම්බර සතුටක් මෙවැනි ගී අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .
Ammo Asana dennek eka thana😊❤ super
පිට බෙල්ල කහනා කනකොක්කු නඩයට කිනිතුල්ලො මී පැනි වුනා......හරිම අපූරු නිර්මාණයක්.
Oba thumanlar,susadi,supahan,sorbana nirmarna,siyallama parhey,rasavidina,margey pathuma budusaranin,deviraka waranin pathana pathum pireywar ,yahapathin yahapathatama.
එදා වැඩිහිටි පරපුර සංස්කෘතිය, සංගීතය, කලාව කෘෂිකර්මාන්තය හා අධ්‍යාපනය නිවැරදිව ප්‍රායෝගික බාලපරපුට දුන්නා ඒ ඔවදන් අනුව ළමා තරුණ පරපුර කටයුතු කළා
Ahanna Asai Artawat gee❤❤❤
Asama gayakayo......
නැවතත් මෙවැනි යුගයක් බිහි කිරීමට කාලයය් මෙ.පාසල තුල 1 වසරෙ සිටම මෙවැනි ගීත රසවින්දනයට අවස්තාව ලබා දියයුතුයි.සින්හලකම අදුනන දරු පිරිසක් මෙ රටෙ බිහිකල යුතුයි.එතකොට අනාගතේ මෙ වගෙ නිර්මාන අපට රස විදීමට වාසනාව ලැබෙයි.
ආදරය විකුණන් කාපු,කන,හුදෙක් උන්මත්තකයන් ට මොලේ පෑදීම ට හේතු වේවා
සුජීව හෙට්ටිතන්ත්රී මෑත යුගයේ අපූර්වතම නිර්මාණකරුවෙක්. මුහුණු පොතේ මෙතුමන්ගේ ඇති නිර්මාණ මා කියවූ අපූරුම නිර්මාණයි. ලස්සන ගීයක්. ඉතාම අර්ථවත් ගීයක්. වාසනාවන් මෙවැනි ගීත අසන්නට ලැබීමත්.
සර්/මැඩම් ඒ fb account එකේ link එක දාන්න please
ගාථාචක් තේරවිල්ලක් වගේ. වගේ වචන පුරැදුයි තේරැම දන්නෙ නෑ. මහත්වරු කීප දෙනෙකුට පින් සිද්ද වෙන්න ඹින අපිට තේරැම කියල දුන්නට. තවත් මෙවන් නිර්මාණ බිහිවේවා
කොහොමද තේරුම හොයාගත්තේ...
මටත් ඕනේ දැනගන්න
Deshapalakayo Gena kiyanne.
යුග දෙකක අපූරු සුසංයෝගයක්.
ඇගේ ලේ උනුවීගෙන යනවා වගේ දැනුනා ඒතරමටම අපේ සින්හලකම ගතට සිතට දැනුනා ඔබ දෙදෙනාටම දීර්ගායු ලැබේවා මෙවැනි තවත් නිර්මාණය න් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා
අහන්න...මිහිරියි
රසයේ නිමක් නෑ
ගැයුවෝතින් ආයේ...මසුරන් තමා
අවුරුදු ගානකට පස්සෙ , ජීව්ත් වෙලා ඉන්න කාලෙටම අහන්න පුළුවන් සිංදුවක් ,
ගැම්මක් තමයි 💪
2021/08/29
මෙවන් නිර්මාණ මෙවන් කාලයක දකින්නට ලැබීමත් සතුටක්
මෙවන් නිර්මාණ තච තචත් කිරීමට ඹඛලාට ශක්තිය ලැබේ වා
මෙ ගීත ඇහෙනකොට අපේ කම ලේ වලටම දැනෙනව ,🌹
සුපිරි👍👍👍👍👍👍👍👍
රසඥතාවය අඩුවී යන යුගයක ඔබ ලබා දුන් ඒ නිර්මාණය දැවැන්ත වටිනාකමක් තියෙනවා ...මෙවැනි නිර්මාණ පිළිබඳ පරිකල්පනයක් තියෙන දැවැන්ත යුග පුරුෂයෙක් රෝහණ බැද්දගේ කියන්නේ..දීඝායු වේවා..
අදත් අහනවෝ...... 2020/04/22
රෝහන බැද්ද්ගේ මහත්මයා.. ලයනල් රංවල මහතා නවත්වපු තැනින් සමන් ලෙනින් පටන් ගන්න ඕනි.. අපේ ඉදිරි පරම්පරාවට අපගේ යුගයේ කලාකරුවෙක් කියල කියන්න පුලුවන් වෙන්න..
ඔබ දෙපලගෙන් තවත් ලස්සන නිර්මාන රසිකයන්ට දායාද කිරීමට ෂක්තිය ලැබේවා...
ගොමරිටි උඩ එනවා පාවෙනවා ඕසෙට. මේ වගේ මිණි කැටත් දිය යට තියනවා. මෙතුමන්ලාගෙ වචනයක් පවා ආත්මයම සනසනවා.
මෙක බලද්දි මාමයි බැණයි මතක් වෙනවා
Baddage sir samaga saman lenin puthage gayanaya harima lassanai.sinhala gami hadata api adarei oba dedenata thawath lassana nirmana kirimata hakiyawa labewa.beddage sir ta labunu thanathurata mulu hadawathinma suba pathanawa
Baddage sir,Saman sir thawat eka amila manikak.harima nihathamaani, lassana kalakaruwek..
Super sir thahks
ලස්සන නිර්මාණයක් ✌️🤟🙏
Man harima kamati kalakaruweak Rohan bandage seeyata munupurata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa
යුග දෙකක අපූර්ව සංඝටනයක්....
🙏❤🔥
දීඝායු වේවා ඔබ දෙපලට
අනේ අම්මා පල්ලා, අමුතුම ආකාරයේ සු0දර ගිතයක්.!👍
දැන් මේ සිංදු ඇහෙන්නෙ නැ 🌷🌷 ගැම් කම ලස්සනයි 💕💕💕
අපේකම රැඳෙන්නට මෙවන් නිර්මාණ බිහි විය යුතුය bs
Mr. Rohana Beddage and Mr. Saman Lenin
Best combination ever.
ගුරුතුමාට දීඝායු....සමන්ට සුබඅනාගතයක්....
කොහොමද අප්ප එ සද්දෙ දැම්මේ ලෙනින්
Harima sundarai
කාලෙකට පස්සෙ ගමේකම ඇඟටම දැනුනා..💕💕
Gathi guna thiyena polawe hitagena inna manussayek .budu saranai
Thawathawath mewage nirmana karanna labewa....
Marune niyamai
අහන්නත් කලින් like කලා...දන්නවනෙ ලස්සනයි කියල අනිවාර්යයෙන් 😜🤪❤️💕
Oba depalatama suba pathanawa
Ane ,mei ape kalawa nathiwenna nodee rekaganna hamadenatama godaak pin.mewa ahannath asai.
Anee super 👍,
කොච්චර ඇහුවත් අහන්න අහන්න ආසයි... නියමයි....❤️
හරිම අපුරුයි.... නියම සියයි මුණුපුරයි....
Supiri waddo dennek
මෙච්චර ලස්සන සංස්කෘතියට මොකද උනේ 😢❤
සුබ පැතුම් එක් කළ අදහස් දැක්වූ සහෘද හිතවතුන් සැමට අපගේ ස්තුතිය පිරිනමමු !
Enjoyed a lot
Baddage sir, saman sir lassana wedak. Harima aasai meewage deewal dakiddi. Oba depala bihakarapu amma thaaththata wageema pin denna oone shilpaya deela mee apee urumaya apitath apen idiri parapuratath geniyanna paara pennapu guru aduru parampara wlatath. Bohooma pin liyapu, sangiithawath karapu hamootamath. Thawath mee wage nirmaana karanna labeewa kiyala pathanawa.
Excellent, God bless both of you
අපුරුයි.............
Wow one of my favourite song Saman ayye. I love it
Aeththatama me sindunam kiyalawedak na
කනට කොයිතරම් මිහිරි ද මෙම සංගීතය
Baddaga parapura ganiyanna saman mahattaya innawa sattai adambarai 💖 💖 taruwansaranai obalata dirgauwawa
ඇත්තටම ඔබට රෝහන බැද්දගේ මහතාගේ ආබාශය තිබෙනවා. සුබගමන්.
Lassana nirmanayak sir..angata parapurta mewage watinakmk denennethi ekanm pudumi..ape sanskruthiya ha sangeethaya kiyna de ghata potta wage..gahata potta nethiunma gha merenawa awage ape me nethiwela yana sanskruthiyt ekklama ape hela sangeethayath neththatama netiwela yawi sir..
හරිම ලස්සන නිර්මාණයක්!❤❤
ගුරුතුමයි ගෝලයයි නේද මේ ❤❤
ලස්සණයි අතීතයට මතකය අරන් ගියා
Hugaaaak assanai
හරිම ලස්සනයි 👍👍👍
කිරිජ්ජපල්ල
මේ කාලෙට උචිත ගීතයක් 😅😅
kaalekin dakapu honda nirmanayak. suba pathum !!!!
2024❤❤❤❤❤
ammmaaa PATTA SUPIRI
MAGE PRIYATHAMA SIRLA DEDENEK
OBA DEPALATA HADA PIRI THUTHI ..THERUWAN SARANAI
Excellent
ජාඩියට මුඩිය කියලා කියන්නේ මෙහෙම සුසංයෝජනයකට වෙන්න ඇති.යුග දෙකක අපූරු ගැලපීමක්
අම්මෝ ආදරේ
Harima lassanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻😍🏆
Ai ane me wage sindu ape minissu ahan naththe.
Marvellous lyrics
Ane lassanai gooodak. ....budu saranai siyatai. ..munuburatai. ....
ලස්සන නිර්මාණයක්
This is a beautiful creation.
බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා
සීයේ
පිට බෙල්ල කහනා
කණ කොක්කු නඩයට
කිනිතුල්ලෝ මී පැණි වුනා
දරුමල්ලෝ රකිනා
කිරිවැදුනු ගොයමට
මයෙ අම්මපල්ලා විණ කලා //
ලොකු අම්මා කිව්වා
මයෙ රත්ති කෙල්ලට
කිරිපල්ල පෙන්නල මේ යකා
බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා
වරමන්ද ගහලා
රන් ගෙජ්ජි දාලා
බරබාගේ බැන්දේ සීයලා //
කෙවිටෙන් තලාලා
දැන් එලවපල්ලා
නෑ ගමන යන්නේ මේ ගොනා
බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා
ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග සමන් ලෙනින්
පද -සුජීව හෙට්ටිතන්ත්රි
සංගීතය- අමිත් ලියනගේ
අපේකම උතුරන, හිතට දැනෙන නිර්මාණයක්.
බැද්දගේ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා!
ලෙනින් සංගීතවේදියාණන් තව ලොකු ගමනකට ඇරඹුමක්.
සුජීවයන් අතින් තවත් අපූරු අඬහැරයන්ට ඕවිටි සැකසේවා!
Superb.... 👍 👍 👍 👍 💪 💪 💪
Monawada liyanne kiyala hithuna.. Liyanna deyak hithata enne na.. Etharam lassanai.. Kiyanna wachana madi hithata ena
සුන්දර අසිරිය කියන්න වචන කොයින්ද කරත්ත ගමනේ සිරියාව පුංචි කාලයට මතකය දිව යති
Man hithanne saman sir harak mas kanne na ❤❤ adarei sirge nirmanawalata digu gamanak yanna shakthiya wasanawa labewa
අවුරුදු 74ක් හොරාකෑ මේ හොර නඩය එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි ..
අවුරුදු 74ක්ම හිටපු දේශපාලකයො හොරකම් කරේ නෑ... 1977න් පස්සේ ආපු හැම එකාම හොරකම් කරා... චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඇතුළුව
ලස්සනයි ❤❤❤
Balapalla Lenin ge sindu top neda
ලස්සනයි 👍❤️❤️
මේ තමයි අපේ රටේ දේශපාලනය .
rohana bandage mahaththayata sathutuida dan. lassanai. adambari.
Patta