I love this song very much and Those days on the radio, program called old song's I was little, I can pictured everything ❤❤❤, I think singer name is Mabel blithe,
Remarkable memories. Very first time I heard this song in year 1980 just soon after I did my OLevel examination. As youngster I had the best opportunity to listen Sri Lanka Board casting corporation (SLBC) commercial service which is best service radio service Sri Lanka. Once dirty service SIRSA start in the year 1993 our good values going to the dogs. At present youngsters do not have opportunity listen good quality songs.
අනේ මම හොයා හොය හිටපු ගීතයක් මගෙ බබා මෙි සින්දු වට හරිම ආසයි බොහොමත්ම ස්තුතියි මෙි වගෙ පැරණි ගීත ගේනවට
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු"
Congratulations එහෙනම්
VG 11
ගීතයට ගැලපෙන පසුබිම් දර්ශන සමගින් එක්වූවිට ඉතාමත් සාර්ථකයි ,හොඳින් රස වින්ද ඔබට ස්තුති ,👍
ස්තුතියි
අතීතය එහෙම පිටින්ම... රංගනයේ පටන් වේශ නිරූපණය , පසුබිම, සංස්කරණය ඇතුලු සියල්ල සම්පූර්ණයෙන්ම සාර්ථක වෑයමක්... අතිශයින්ම රසවින්දා කිව්වොත් නිවැරදියි... ඉතින් ඊලඟ නිර්මාණය එනතුරු හැමෝටම සුබ පතනවා ..අහල විතරක් තිබුන පැරණි ගීතයක් ආයෙමත් ප්‍රාණවත් කරන්නට දායක වූ සැමට ආදරෙයි..... ජයවේවා..
තානායම්පල සමුහජාලය වසර අටක් පුරා සවිමත් කල මගේම සොයුරිය සැමදාම ආදරෙයි
❤️🙏
Mama.paranigethawalata.godak.kamathi.danewa.wadak.naha
@@thaanayampalatv-8906 PopPoopPm
බොහොම ස්තුතියි මෙි වගේ පැරනි ගිිත ගේනවට
මා දන්නා තරමි මෙම ගීතය තමයි ලංකාවෙි තිබෙන දිගම සංහල ගීතය ..ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් අරං තියෙනවා නමුත් අපට ගීතයෙන් දැනෙන හාස්‍යය රසය දර්ශන තලයෙන් ඉස්මතු වෙන්නෙ නැහැ .. තවත් උත්සාහ කර හොඳ නිමැවුමක් කරීමට ඔබ ශක්තිය දහිරිය ලැබෙිවා 🙏තෙරැවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹🌹
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
දිගම ගීතය බුද්දන් සරනම් ගච්චාමි
@@sumudupriyankara8100 sthuthi🙏
අතීතය ආවර්ජනයකරන ඔබට මගේ ප්‍රනාමය,
"කුවේණි ගීතය " තමයි දැන් ලංකාවේ දිගම ගීතය වෙන්නේ....
..යම් යම්..අඩුපාඩූ තිබුනත්..ඔබගේ
මෙහෙය..උත්සාහය..ඉතාමත් අගනේය...අලුත් පරම්පරාවට නෑසෙන...මෙවන් වටිනා ගීත නැවත
සමාජ ගතකිරීම...උතුම්වූ පිනකි
මේ..ක්‍රියාදාමය...තවදුරටත් කර
ගෙන යන්න..එය ඔබ මේ රටට කරන විශාල සේවයක්..ඔබට
නිදුක් නීරෝගී සුව ලැබේවා....!!!
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
I saw thi in a film Irangani in 1953.I LIKE IT VERY MUCH
@@thaanayampalatv-8906සිසිරසේනරත්න
තෙරුවන් සරණයී.අතිතේ මතක්කර දෙනවාට ඒ කාලේ මොනතරම් සුන්දර අතීතයක් තිබුනෙ.ඒ කාලේ එකමුතුව ලස්සනට ජීවත් උනා.බුදුසරණයි.❤👍👍👍🙏❤
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
👌👌👌👌👌❤❤❤🧡👍👍👍👍
Niyamai apaga parani geethaya saha parani dasun oba latha tharuwan saranai
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
හොඳ අර්ථයක් ඇති සිංදුවක්. අහගෙන ඉන්න ආසයි සිංදුව දිග උනත්. සුපිරියි!
මෙම මුල් ගියත් හින්දි උනත් ඊට වඩා රසවත් මෙබල් බ්ලයිත් ලස්සන ගායනා කරනවා
ඇත්තටම ඔව්
සමරෙ මාමා සුපිරි රගපෑම..මාරයී..තව කරන්න වීඩියෝස් මේ වගේ..
බොහොම ස්තුයි
හරිම ageyi mama podi kaale අහන්න අහන්න ආස කළ geetayak රේඩියෝ එකෙන් අහන්නේ tawath ලස්සනම geetayak neyinage සූදුව ❤❤
ස්තු.තියි ඔබට
Harima lassanai.parana unath adatath essara wagema asa sinduwak.mewani thawath nirmana karanna.jayen jayama wewa🙏👍
බොහොම ස්තුතියි
සුපිරි වැඩක් ස්තුති මෙවන් වීඩියෝ සමාජයට මුදාහරිනාවට ඔබට
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
ඇත්තටම ලස්සන පරණ ගීතයක්
අහන්න ලැබීමත් සත්ටක්.
මෙවැනි අර්ථවත් ලස්සන ගීත සොයා ඉදිපත් කිරීම ගැන අපේ ස්තුතිය.
1.ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
2.ඇල්හේනෙ පැල් රකිද්දී
මේ වගේ ගීතත් සොයා අපිට
දෙන්නේ නම් සතුටුයි.
ජයවේවා...!!!
බොහොම ස්තුතියි ලෙන්ගතු දිරියට තානායම්පල ටි වි පේස්බුක් පිටුවත් ලයික් කරන්න අපි ඔයාලගේ අදහස් අගය කර සලකමි
චාමින්ද අයියා.. ලේකකයෙක්. මැජික් ශිල්පියෙක්. නලුවෙක්.. නිහතමානී මනුස්සයෙක්.හම්මෝ මරු අයියෙ....
ස්තුතියි මල්ලි
Lassanai..ada thamai me sinduwa hariyata therune.niyama wedak
ස්තුතියි නංගි ඔබට
Niyama wedak ela thawa me wge DeWal krnne one 👍😅
ස්තුතියි අනිවාර්යෙන්ම
මනසට සැහැල්ලුවක් දැනුනා.බොහොම ස්තුතියි
හරිම ලස්සනයි . ගොඩක් සතුටුයි . හුඟක් රසවින්දා
බොහොම ස්තුතියි සොයුරිය අපව සබ්බකර දිගටම අප සමග රැදෙන්න
තානායම්පල සියලුම විඩියෝ බැලුව හරිම ලස්සනයි පුලුවනිනමි සර්චරි එකේ තානායමිපල ටී වි අපේ ජනකතා කියල දාන්න හුගාක් අයට හොයාගන්න ලේසියි වගේම ජනකතා තානායමිපල ටි වි හොයනකොටත් විඩියෝව පේනවනෙ
ස්තුතියි ඔබතුමියට ඔව් අපි අනිවාර්යෙන්ම ඒ්ක දානවා අප සමග නිබදව සබද විම පිලිබදව තුති
ලස්සනයි නියමයි අතීතයටම යන්න හිතෙනවා හරිම ලස්සනයි සින්දුව
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
අතීතයේ චමත්කාර චිත්‍රපටයෙ ජවනිකා පෙළකට නවතම පණ දීමක් 👍👍👍
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Eka supiri aiye..👌 Jayaveva..💟
බොහොම තුති
Niyamai ....👍👍👍👍👍 mage game lassana matath hitha ganne bari una
ස්තුතියි ඔබට
ලස්සනම ගිතයක් මම නමි නිතරමඅහනවා පැරනිගිත මෙිවිදියට හරි ඉදිරියට අරගෙන එන්න
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
සමරෙ දෙන්නගෙ රගපෑම නියමයි මගේ උනුසුම් සුබ පැතුම්
ස්තුතියි
@@thaanayampalatv-8906 ymrkichen
සුන්දරයි...
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
වැඩේ ගොඩාක් හොඳයි ජයවේවා
ස්තුතියි මල්ලි
Niyamai👌👌👌
Good luck 💗💗💗
බොහොම ස්තුතියි
සමරෙ මාමා මරු හොදේ...👍👍👍👍😁
බොහොම ස්තුතියි
ලස්සනයි නියම සුපිරි වැඩක් ...සුබ පැතුම්
මට සුවිසල් සවියක් වෙමින් තානායම්පල ටි වි ආරම්බ කිරිමටත් මගේ මගට ශත්තිය දුන් ආදරනිය ඔබට ස්තුතියි
L8
@@thaanayampalatv-8906 xxxxx2xx
ඒක සුපර්බ් .... Congratulations aiya...
ස්තුතියි
බොහොම තුති
සුපිරිම සුපිරි හරිම ලස්සනයි
ස්තුතියි ඔබට
ලස්සන වැඩක්. තව මේ වගේ දේවල් කරන්න සුභපැතුම්
බොහොම ස්තුතියි ඔබතුමට නිරතුරැ ලබා දෙන සවියට
වැඩේ සුපිරියි ජයවේවා
ස්තුතියි ධර්මපාල මහත්මා ඇතුලු ප්‍රමුක ටි වි
ලස්සන වැඩක් හදවතින්ම සුභ පතනවා හැමෝටම
ස්තුතියි
බොහොම තුති
Patta hoda
නියමයි අයියේ.සුපිරි වැඩක්.සුභ පැතුම්
බොහොම ස්තුතියි
I love this song very much and Those days on the radio, program called old song's I was little, I can pictured everything ❤❤❤, I think singer name is Mabel blithe,
රගපෑම.සුපිරියටම.සුපිරියි👌👌👌👌👌🖐️🖐️🖐️🖐️
🥰
මාරම ලස්සනට රගපානවා.
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
ලස්සන රංගනයක්. රාලහාමි මඩේ වැටුනම තොප්පිය ගැලවුනේ නැති එක තමා අවුල
🥰
ලස්සනයි සුපිරි තානායම්පල සැමට ජයෙන් ජය
උඩුගම්බලා අත්වැල් බැද යමු පෙරටම
@@thaanayampalatv-8906 කැපවෙමු සමගි වෙමු නැතිනමි ගැහැට යෙදේ..
අප පෙළ ගැසෙමු එත කොට වැට කඩූළු බිදේ..
Ohoma yamu... excellence. ..
ස්තුතියි ඔබට
මෙම ගිතය 1956 තිරගත වු දෛව විපාකය චිත්‍රපටයේ
1955 දි භාරතයේ තිර ගතවු Shree 420 නැමති චිත්‍රපටයට මන්නාඩෙි ගායනා කල Dill ka haal suno dilwala යන ගිතයෙන් තනුව උපුටා ගෙන ඇත.
ගායනය: මෙිබල් බිලයිත්, පද. A.J.De Soysa
තනුව: ශන්කර් ජායිකිෂන්.
සංගිතය: R.A. චන්දුසේන .
Chaminda aiye supiri
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Supiri wadak 💯
බොහොම තුුති අපේ අනෙක් විඩියොත් බලන්න
ඉතාම තාත්විකයි,බොහෝම ලස්සනයි ..
බොහොම ස්තුතියි
අපි ආසාවෙන් රස විඳපු ලස්සන ගීතයක්..
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
හරිම ආසසිංදුවක් ඉදිපත්කෙරිමගැන ඉස්තුතියි
ස්තුතියි
Harima sundara athithayk apita thibuna api ayeth mewan ratak kara yumu budu saranai
Atamai ගොඩක් diga ලස්සන sinduwa anik eiwagi wagi eikama 3 .4 tara sarayak කියන්නෙ නැහැ taruwan සරණයි
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
අතීතයේ ලස්සන දේවල් නැවත මතක්කරදීමටගැන මාගේ ආදරප්‍රනාමය
Thank
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
@@buddikaanurada352 up no k
Lassanai ranwala kiwe godakawala ranwalada man godakawela jaya wewa💕💕💕👍👍
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
රංවල වැඩක් කොලොත් සුපිරි තමයි
harima lassanai hada song eka thanks
ස්තුතියි
Ane eka maru
🥰
නියමයි අයියේ..ජයවේවා!!!
බොහොම ස්තුතියි
කොයිතරම් ලස්සන da parana සිංදු magi tata ගොඩක් asai mi sinduwata
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Harima lassana geetayak
Great work 👏👍
ස්තුතියි නංගි
අම්මො ඉස්කොලේ 1වසරේ ඉද්දි කොන්සට් එකටට නටපු විදිහ මතක් උනා 😗😗☹️☹️❤️❤️
ස්තුතියි ඔබට
Superb ...❤
උඩුගම්බලා යන ගමනේ සුවිශේෂි ශක්තිය
@@thaanayampalatv-8906 🥰🥰🥰🥰🥰❤❤🙏
@@මුතු-ම5ණ w
ඒක නම් හරිම අගෙයි මල්ලියෙ .
ජය වේවා
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Attatama.ma.sinduwa.mama.podi.kale.asama.akak.❤❤❤❤
ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න
ලස්සනයි
ස්තුතියි ගොඩක්
මරු මරූ
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Sara goiyage acting nam maru hinayanawa
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
සුපිරි වැඩක්.... 😊

Ayye supiri aaa🔥🔥🔥🔥🔥🔥❤❤❤❤
බොහොම ස්තුතියි
Harema lassanai theruwan saranai
ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න
හරි ලස්සනයි ජයවේවා
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
Niyamai jaya wewa
ස්තුතියි පුතා
@@thaanayampalatv-8906 😘😘
විශිෂ්ඨ යි.. ................. සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
ස්තුතියි සොයුර
ඒකත් නියමයි
ස්තුතියි මල්ලි
ඒ කාලය දැනුත් ඒ කාලයනම් ෙකතරම් වාසනාවන්තද ❤
ඒකනම් සුපිරිම සුපිරියි❤👍👍🔥🔥🔥
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
අතීතය ලස්සනයි
ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න
Remarkable memories. Very first time I heard this song in year 1980 just soon after I did my OLevel examination. As youngster I had the best opportunity to listen Sri Lanka Board casting corporation (SLBC) commercial service which is best service radio service Sri Lanka. Once dirty service SIRSA start in the year 1993 our good values going to the dogs. At present youngsters do not have opportunity listen good quality songs.
ඒ්ක ඇත්ත මහත්මයා ඒ් අතිතය හැකි තරමින් හෝ මතුපරපුරට ලබා දිමට හැකිනම් -මේ ගිත වල රසවිදුම් සදාකාලිකයි
තානායම්පොල ප්‍රේක්ශක සමූහයා වෙත චාමින්ද දිසානායක කලාකරුවා පිලිබඳ තබන කෙටි සටහනකි යු ටියුබ් අවකාශය තුල සුන්දර චරිතයක් මා දුටුවෙමි අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමග සසඳා බැලීමේ දි චාමින්ද විශිෂ්ට ගනයේ රංගන ශිල්පියෙකි විටෙක ඔහු ඇඟ කිලි පොලායන වාර්තා සපයන අග්‍රගනය පුවත්පත් වාර්තා කරුවෙකි තවත් විටෙක විශ්මය පිරි මැජික් ඉදිරිපත් කරන මායා කරුවෙකි මේ සියල්ල ටම වඩා චාමින්ද නිහතමානී මිනිස්කම හදවතින් දරාගත් උතුම් මිනිසෙකි ඉතින් මේ කලාවේ විවිධ පැති ස්පර්ශ කරන දිගු ගමනකට සුභ පැතුම් එකතු කරන්නෙමි මම ධර්මපාල සුදුමල්කන්ද
ස්තුතියි අපේ ධර්මපාල මහත්මයා
සුන්දර නිර්මාණයක් 🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏🙏🙏
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු
ලස්සන සුන්දර ගීත අැහෙනකෙට අතීතය මතක්වෙනවා.
හරිම ලස්සනයි
අපේ තිලක මිස් අපේ කලින් විඩියෝ .ත් බලන්නකෝ
@@thaanayampalatv-8906 දොම්පෙ ට යන පාරත් අහගත්තා
@@ThilakaRandeniChannel නැන්දම්මයි ලේලි කතාවත් තියනව මිස්
මරු වැඩක්💪🖤
ස්තුතියි ඔබට
ඒක 👌 මරු සමරවීර අයියේ😃 සුබ පැතුම්😘
බොහොම ස්තුතියි
ගොඩක් ලස්සනයි
ස්තුතියි ඔබට
Supiri wedak
ස්තුතියි ජගයි සුගයි
❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන යි..
ආ කාලේ ඉදන්ම පිස්සු කෙලලානේ හොද වෙලාවට එදා පිස්තෝලය තිබිලා නැහැ නැත්නමි අහිංසක සරා ඉවරයි
ඒ ඒක මරු
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු"
සරා ගොයිය හරි මිනිහා තමයි 🤣😁😍❤️
ස්තුතියි රොෂාන් මල්ලි
සුන්දරයි
ස්තුතියි ඔබට
ලස්සන පරන ගීතයක්
ස්තුතියි ඔයාට
හරිම ලස්සනයි 🙂
හොද වැඩසටහන ක්
ස්තුතියි හසාන් මහත්මා ඉතිහාසය සංකලනය කර සුන්දර ගමනක් යමු මම අද ඔබතුමට කතා කරන්නම්
Ade Chinese b3 under liver Air rifle 1k neda. Video 1ta ona nisama gattada manda. But eke sticker 1th tiyenawa. Parana Shot gun 1k tibunanam oka tawath taatwikai. Sarge katanam maru 😁Punchi dewal tikak arenna okkoma hodai. Jaya wewa
අාසම. ගිතයක් පැරනි
ස්තුතියි අපේ තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරන්න අප සමග දිගටම රැදෙන්න
අපේ අත්තා ආසම සිංදුව
ස්තුතියි තව විඩියෝ තියනවා බලන්න
සුපිරි 👍👍👍😅
ස්තුතියි අපව සබ්කරල තානායම්පල ටි වි පේස්බුක් පිටුවටත් ලයික් කරල දිගටම අප සමග රැදෙන්න ඔබේ ශක්තිය වාසනාවකි -දිගටම අපේ දෙය අපි ඉදිරයටම ගෙන යමු"
මෙම ගීතය, අපේ විරිදු ආශ්‍රිතව ශංකර් - ජායිකිශන් 1955 තිරගතවුන ශ්‍රී - 420 චිත්‍රපටයට නිර්මාණය කළ මන්නඩේ ගැයූ "දිල්කා හල් සුනෙ දිල්වලා" ගීතයට අනුව නිර්මාණය වූවකි.
හරියට හරි මහත්මයා ඒ් මල් ගිතයත් අපි සවන් දුන්න මේක රැ ගත කරන්න කලින් ඒ්ත් අපිට ඒ මුල් ගිතයේ විසුවල් ඒකක් හමුවුනේ නැ නැරඹිමට කැමැත්තෙන් ඉන්නවා