Kanda Udarata I උඩරට ශුද්ධ භූමියෙ

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 48

  • @prabashmadushanka7751
    @prabashmadushanka7751 9 місяців тому +19

    ලොව හොල්ලපු සුදුසෙනා වෙල්ලස්සෙදි පසු බැස්සා
    ඇග හිරිවැටෙනවා .... කදුලුත් එනවා අභිමානෙට .

    • @ManojLakmal-m6c
      @ManojLakmal-m6c 4 місяці тому

      පාව නොදුන් එකම ජතියක් ඉන්නෙ ඌවේ ( වෙල්ලස්සෙ ) කොටින්ටවත් අතක් කියන්න බැරි උන බුදුන් වැඩිය හෙල පින්බිම ❤ මම කියන්නෙ නැ අනිත් පැතිවල ඇයෝ රට රකින්න කැපවුනේ නැ කියලා හැබෑයි එදා උඩරට උන් සුද්දට පුක දුන්නෙ නැත්තන් අපෙ රට මිට වඩා සුන්දර වෙලා ලොකේ ඉහම රටවල් එක්ක පෙරට එන්න තිබ්බා 😒 රාවනයන්ගෙ කාලෙ ඉදන් ඉදන් පාව දුන්න උන් හිටිය එකේ අද ඉන්න එක අහන්න එකක්ද,වෙනයම් ජතියට දණ නොනැවු එකම ජතිය සින්හල එත් අපෙම සින්හල ලේ තියෙන ඇයො සින්හලේ පවාදුන්නා 😢

  • @max-uo1sh
    @max-uo1sh Рік тому +20

    අැහැට කඳුලක් එන සිංදුවක් "සුද්ද එවපු කැප්පැටිපොල නිලමෙ හැරුනෙ රට රකින්න" 😢❤

  • @Shashi-g5n
    @Shashi-g5n Рік тому +13

    ඇග හිරිවැටෙනවා මේ සින්දුව අහනකොට

  • @chathurikagayani354
    @chathurikagayani354 Рік тому +18

    ලොව හොල්ලපු සුදු සේනා වෙ ල්ලස්සෙදි පසු බැස්සා 🇱🇰🇱🇰

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 8 місяців тому +7

    හිටිහාමි මුදියාන්සේ රටේ රාල කියන කෙනා තමා මේ සටනේ හැරවුම් ලක්ශය.මේ සින්දුව අහන කොට ලේ කකියනවා මමත් මේ සටනේ පෙරමුණේ ඉදියාවගේ අමුතු හයියක් හදවතට දැනෙනවා.අපේ පාවාදීම් නිසා තමා අපේ ජාතිය නැතිවුනේ 😢

  • @chathurasurige6064
    @chathurasurige6064 2 роки тому +43

    සමන් ලෙනින් මහතා කියන්නේ ලේ රත්කරන්න ගීත ගායනා කරන්න පුලුවන් ගායකයෙක්

    • @Suranga-qc2yg
      @Suranga-qc2yg 9 місяців тому +1

      අනිවා රත්වෙලා උනු වෙනව අැහට කඳුලු එනව සිංහලයට හැමදාම කෙලවෙන්නෙ ඔය එකාට එකා පාව දීමමයි😢

    • @jasintha.123
      @jasintha.123 3 місяці тому +1

  • @sadeeshaheshani4731
    @sadeeshaheshani4731 2 роки тому +10

    මගේ රට ගැන ආඩම්බර හැගීමක් ගේන්න.මේ ගීතය හරිම වටිනවා.💞💕

  • @sakkyaabeysinghe
    @sakkyaabeysinghe 9 місяців тому +2

    Our child hero Madduma Bandara❤

  • @ruwanthushara873
    @ruwanthushara873 2 роки тому +14

    ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් .සුබ පැතුම් සහෝදරයා

  • @IsharaSandarekha
    @IsharaSandarekha 29 днів тому

    හොද ගීතයක් මාමේ ❤

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 8 місяців тому +4

    Adambarai. Dukai. Giethaya ahana vita.

  • @ashannuvan7808
    @ashannuvan7808 7 місяців тому +3

    සමන් ලෙනින් ජාතික වස්තුවක් ලේ රත්වෙන්න කියන ගායකයෙක් 💖

  • @jasintha.123
    @jasintha.123 3 місяці тому +2

    ❤💪🇱🇰

  • @balasooryaranjith3558
    @balasooryaranjith3558 2 роки тому +5

    සුපිරි i a like

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 5 місяців тому

    එදා විතරක් නෙවෙයි අදත් අරගලය පාවා දෙන එවුන් උන්නා.එකටම හිටපු ඈයො කැඩිල ගිහින් අරගලය පාවා දුන්නා. අද එහි ප්‍රතිඵලයයි අනුප්‍රාප්තිකයෙකු යටතේ ජනතාව පීඩාවට පත්ව සිටින්නේ. දැනුත් කකුළෙන් අදින එවුන් ඉන්නවා. ඔබ ගයන මේ ගීය එදා විතරක් නොවේ වර්තමානයටත් ගැළපෙනවා.

  • @SandaruwanSandaruwan-x5q
    @SandaruwanSandaruwan-x5q 10 місяців тому +4

    කැරකො එක දෙන්නකො

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 3 місяці тому

    Excellent, advanced and creditable,

  • @SAMIYA-g9b
    @SAMIYA-g9b 4 місяці тому +1

    ගහට විපත ගහම වේය... 🥺💔

  • @roshhewa
    @roshhewa 4 місяці тому +2

    🙏❤❤🙏 😥😥

  • @SLVTDevil
    @SLVTDevil Рік тому +3

  • @ShakyaAbeysinghe
    @ShakyaAbeysinghe 9 місяців тому

    2.59 - 3.18 best part❤‍🔥

  • @gayan6100
    @gayan6100 2 роки тому +13

    අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙනගන්න....

  • @indikaranasigha7953
    @indikaranasigha7953 Рік тому +4

    😍🤩

  • @දගකාරයාමල්ලිඅක්කයි

    👍👍👍👍👍👍👍👍👍👍

  • @maheshindika22
    @maheshindika22 Рік тому +2

    👍🌟🏆️🎖️️

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 роки тому +4

    ❤❤❤❤❤❤❤

  • @upulhad
    @upulhad 2 роки тому +2

    thank you ..!

  • @amilaranasingha4079
    @amilaranasingha4079 2 роки тому +3

    ❤️👍❤️

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 роки тому +24

    මේක අහන් ඉන්නකොට මගෙ රට ගැන දැනෙන්නෙ පුදුම අාඩම්භරයක්....

    • @MNOmath
      @MNOmath 2 роки тому

      ගෝටා අත්සන් කරෙත් මගුල් මඩුවෙදි

    • @krishanvidarshana1469
      @krishanvidarshana1469 2 роки тому

      @@MNOmath එ් සාපෙත් නිමා කරන්න කාලෙ හරි...රට කන්නම අාපු කපටි දහදුරා හැතිකරේ ඔය වගේ තැන් වලට යන එකත් රටට සාපයක්

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunSir
    @SupunSir Рік тому +2

    ❤️✊•

  • @ChandrikaSumanathilaka
    @ChandrikaSumanathilaka 5 місяців тому

    ❤❤❤❤

  • @dilshanperera5775
    @dilshanperera5775 3 роки тому +10

    sinhalayage boru mannayai apema ayawa pahath karana kalakanni gathiyai paragathi chinthanaya nisai apita mehema une.dan wath salasumak ekka ape parisarayawath raka gamu.nathnam oxygen nathuwa marenna wenne!!!!!!!!!

  • @SandaruwanBandara-l2u
    @SandaruwanBandara-l2u Місяць тому

    කැරොකි එක දෙන්න.

  • @amilabandara9369
    @amilabandara9369 2 роки тому +8

    අනේ මගේ රට අද විනාශයි

    • @ManojLakmal-m6c
      @ManojLakmal-m6c 4 місяці тому

      ගියපු නුවණ අයෙත් බැ ඇතුන් ලවා වත් අදින්න,,,
      අතිතයම ගුරුවරයෙකි හොද පාඩම් ඉගෙන ගන්න ❤❤ හො,ම,ත,යු

  • @thusharidhananjana1090
    @thusharidhananjana1090 Рік тому +2

  • @GaganaHansamal
    @GaganaHansamal 4 дні тому

    ❤❤❤❤

  • @thilinikaushalya924
    @thilinikaushalya924 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @dulanjidahamsaboralaliyana841
    @dulanjidahamsaboralaliyana841 8 місяців тому