ව්‍යසනයෙන් ඉතිරිවන ලැයිස්තුවේ ඔබත් සිටිනවාද? ▏Deegoda Kumara
Вставка
- Опубліковано 7 лют 2025
- ව්‍යසනයෙන් ඉතිරිවන ලැයිස්තුවේ ඔබත් සිටිනවාද? ▏Deegoda Kumara
-----------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
#DewSuwaSewa
#SpiritualHealingInSriLanka
#DeegodaKumara
#SpiritualHealer
#DewSuwaSewa-Europe
#DeegodaKumaraKidsArtClass
මෙවැනි දේශනා නැවත නැවතත් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට ස්තුතියි
සෑම කෙනෙකුට ම යහපත් ම වේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ රටේ ජනතාවගේ බුද්ධිය වර්ධනය වේවේ මේ දේසනාව ලෝකෙටම ඇසේවා .....පින්වත් .පිරිසක් බිහිවේවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා බුදුසරණයි දෙවිපිහිටයි
නිර්මාංශ අය මෙ කොනට ලයික් එකක්
ඔබ තුමා.. කියන්නේ.. ඇත්ත.. මල කුණු.. කන්න.. නෑ.. හොදින්.. ඉන්න ව.. මම.. නම්.තෙරුවන් සරණයි
කොරෝනා ආව දවසේ ඉදන් මෙතුමාගේ ධර්ම දේශනා අහලාම නිර්මාංශ වූවා ගොඩක් පින් මෙතුමා දුන් ආදර්ශ 🙏🏻🙏🏻🙏🏻
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰👌👌👌👌👌👌😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගුරුපියානණි ඔබතුමාගේ දේශනවලට සවන් දෙන්නේ සිතේ උතුරායන බක්තියකිනුයි .සෑම වචනයම මයිත්රිය කරුණාව ඉතිරිලා..නිර්වානය කරා යාමට මේ පින් හේතුවාසනා වේවා 🙏🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට දෙව්පිහිටයි ලෝක වාසි සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණ
Budu saranai
ඔබතුමාට තෙරුවන් සරණයි මෙවැනි අදහස් රටක් වටිනවා ඔබට විශ්ව ශක්තිය තව තව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
Terwansarin oyatabudu sarin bhama pain
ඔබ තුමා ට ගොඩක් පින්
ගාම්භීර දේශනාවක්. ඔබතුමා ගේ වැඩසටහන් අහන්න හරිම ආසයි . කිසිම කම්මැලිකමක් නෑ.දුර්වල වූ සිත් ඇත්තන්ට සත්‍ය අවබෝධ වේවා !!! තෙරුවන් සරනයි🙏🙏🙏 දෙව් පිහිටයි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය්ය් මණ්ඩලයට .
බුද්ධිමතුන් පහල වේවා තෙරුවන් සරණයි ඔබතුමාට කුවේට් වලින්
ඔබතුමාගේ දේශනා අහන්න අපි හරි ආසයි තෙරැවන් සරණයි දෙවි පිහිටයි!
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏
ස්තුතියි දෙව්පියාණනි ඉතාම වටිනා දේශනාවකි සත්‍යයක් දෙව්පියාණනි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔
මෙම උතුම් ධර්ම දානමය පිංකම ඔබතුමන්ට සුගති ගාමී වීමට මහෝපකාරීම වේවා...🙏🙏🙏🕉️🕉️🕉️
සාදු සාදු සාදු පින්වත් දියගොඩකුමාරමහත්තයාත්සුදුඅමිමාටත් දීර්ඝායුෂ ලැබේවා.ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට අද දඩුවම් ලබා ගෙන පෝලිමේ දින ගණනාවක් තිස්සේ විදිමින් සිටිනවා.
බුදු සරණයි! දෙවි පිහිටයි! ඔබ තුමාගේ දේශනය හරිම හරවත්.ඔබ තුමාත්, දෙව් සුව සැමදෙනාත් මෙම මහගු කර්තව්‍ය කිරීම විශාල පිනක්. දීර්ඝායුෂ ලැබේවා!
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.මෙවැනි දේශන වලින් අපිව දැනුවත් කලාට අපේ යහපතට ගැනීමට ගොඩාක්ම වටිනවා දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි දෙවිපිහිටයි .
උතුම්ම දානය ධර්ම දානයයි සියලුම සත්වයන් සුවපත් වේවා තෙරුවන් සරණයි
මං පරක්කුනෑ තාමත් ඔබ පෙන්වන මාර්ගයේ යන්නට... දවස ගානේ ඔබේ දේශන අහන මගෙ හිත හරිම සැහැල්ලුයි... ඔබතුමාට යහපතක්ම වේවා !! දීර්ඝායුශ ලැබේවා !!!
ඔබතුමා දිව්‍යතලයක සිට මේ මහපොලොවට එවා ඇතිබව මා මීට පෙරත් කිවුවා අදත් එය පසක් වුණා ඔබ තුමාව ඇප පිට එළියේ තියන අයට මේ ආත්මෙන් නික්ම වූවාට පසුව යන්න ඕන තැන මේ වෙද්දිත් සැකසිලා ඇති , ඔබතුමා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ය ලැබේවා , මේ දේශනයෙන් සිල්වත් , දුසිල්වත් සියල්ලෝගෙම දෑස්පෑදේවා,,,,,,,ඔබතුමාට බොහෝම පිං , බොහෝම ස්තූති,🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ සියලු සත්වයෝ ලොව සූවපත් වේවා දීර්ඝායුෂ ලෑබේවා ❤❤❤ අනුග්‍රහය ආශිර්වාද ලබා දෙන සියලුම දෙනාට යහපතක්ම වේවා නිදුක් නිරෝගි වේවා දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සියලුම දෙනාටද යහපතක්ම වේවා ❤❤❤ ගොඩක්ම ආදරෙයි සුදු අම්මාට ❤❤❤ සොරගුණෙ හල්දුම්මුල්ල
මෙවන් බෝසත් ගුණ ඇති ඔබ ඇතළු උතුමන්ට මාගේ නමස්කාරය වේවා ඔබතුමා කුමණ ආකාරයකින් හෝ මේ කරන පින ඔබට නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ඔබතුමා ඇතුළු සැමටත් සියළු ලෝක සියළු සත්වයන්ටත් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ... !!! දෙවි පිහිටයි ...!!!
හරිම ප්‍රයෝජනවත් දේශනාවක් අපේ මිනිස්සුන්ට🙏 තෙරුවන් සරණයි ඔබතුමා ඇතුලු සියලුදෙනාටම දෙවි පිහිටයි සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙇
කුමාර මහත්තයා ඔබට සියලු දෙවි පිහිටයි ජය 🇱🇰
ඔබ තුමාට දීර්ගායු ලැබේවා අහන්න අහන්න ආසම දේසනාවක් හරිම සතුටින් ඇහුවා තෙරුවන් සරණයි
🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වේවා
ආයුබෝ වේවා
මේ වටිනා කථාව අහන්න ලැබිම පිනකි.
ඔබතුමා කියන කථාව මනසට තදින්ම කාවදිනවා විස්තරාත්මකව කියනවා ඒදේට මම හරිම කැමතියී
ඔබතුමාගේ... රැව ....ගුණ... කථාව
මනස සුවපත් කරනවා ස්තුතියි
මේ වටිනා ඔවදන්
ජිවිත ගමනට ශක්තියක්ම වේවා
ස්තුතියි
බොහොම පිං ඔබතුමන්ට🙏🙏🙏
දේවාශිර්වාදය ලැබේවා...
තෙරුවන් සරණයි...
දීර්ඝායූ ලැබේවා මහත්මයානනි🙏🙏🙏
ඔබ තුමාට තෙරැවන් සරණයි
සියලු දෙනාගේ යහපත පිණිස ඔබ ගන්නා ,උත්සාහය සාර්ථක වේවා!!!!
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයී
මේ දේශනය ම්නිසුන්ගේ සිත් තුලට තදින් දැනෙවා.යතාර්තය තේරුම් ගනිත්වා. කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහෝමත්ම පින් , මෙවැනි වටිනා දේශනා මගින් අපව දැනුවත් කරනවට. ඔබතුමා ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
සත්ත්‍ය් දේශනා කරන ඔබතුමආටනිවනම ප්රත්ත්යක්ශ වෙවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු නමස්කාර වේවා!දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා ගේ වැඩසටහන් ලැබෙන සෑම මොහොතක මම බලනවා.ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමා පවසන සියල්ල සත්‍යයි. මම සහ මගේ මෑණියන් නිර්මාංශී
ධර්මානුකූලව ජීවිතය ගෙවනවා.
තව තවත් ඔබතුමා ගේ වටිනා ඔවදන් නිරතුරුවම ලැබේවා. ලැබේවා .ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් වේවා නීරෝගී වේවා. සුවපත් වේවා..උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.
ඔබ තුමාගේ desanava sathya theruvan saranai .
මේවගේ දේශනා ඔබ තුමාගෙන් අහන්න ලේබීවා ඉදිරියට සාදු සාදු සාදු නිවන් සුව අත් වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා පතමි. දිගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝයු ලැබේ වා.
ඔබතුමාගේ උතුම් ධර්ම දානය වෙනුවෙන් පින් අනුමෝදන් වෙවා!
සාදු සාදු සාදු තෙරුවන්සරනයි දෙවිපිහිටයි මැතිතුමනි
ඔබතුමන්ගේ මේ කතාව සියලුම ලක්වාසින් අසත්වා තෙරුවන් සරණයි ඔබතුමාටත් සියලුම ලෝකවාසින්ට
ඔබ තුමාට🙏 තෙරුවන් සරනයි.💐💐💐💐💐💐💐
උදේ හවහා ඔබ ඔබවහන්සේ මතක් වෙන වාර ගණන් අනන්තයි
ඔබ වහන්සේගේ සියලූම නීති මෙය කරදර බාධක තුරන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා
අනෙක වාරයක් පින් සිදු වෙනවා ඔබතුමන්ට මේ කරන සේවයට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා .ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට තෙරුවන් සරණයි .
ඔබ තුමාගේ දේශනය අති විශිෂ්ටයි,🙏🙏🙏
මිහි පිට මිනිසුන් තිරිසන් ලෙස හැසිරෙන කොට විශ්වයෙන් දඬුවම් දෙනු ලැබේ සිදු වෙමින් පවතින සියල්ල ඔබතුමා පවසන පරිදි සත්‍ය වේ මාද ඔබ තුමා කියන සියල්ල විශ්වාස කරමි ලක් වාසි ලෝකවාසී සියලු සත්වයාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා සාධු සාධු සාධු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති කුවේට් වලින්
සහතික ඇත්ත මහත්තයා හොඳ කතාවක් අපේ මිනිසුන් කවදාවත් හදන්න බැහැ මේ මිනිසුන්ට මේ තරම් ව්‍යසනයක් වෙලත් බෝතලයක් මස් ටිකක් දැක්කාම සියලුම දේවල් අමතක වෙනවා අපේ මිනිසුන්ට ආත්ම ශක්තියක් තියෙනවා නම් අපේ රට හැදිලා ඒවා පිටුපස ඉන්න උන් ගැන කියල වැඩක් නැහැ මහත්තයා ඔබ තුමාට තෙරුවන් සරනයි !!!🙏🙏🙏
Budu,sarani deviphti
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
ඇත්තටම ඔබතුමා කියලා දෙන දෙවල් ඇත්තටම ඇත්ත මෙ දෙවල් අපෙ අය පිළිපදිනවා නමි තෙරුවන් සරණයි ඔබතුමාට
budu saranei ..atamai ..sateya katawak..oba tumata godak pein...
තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා ....ස්තුතියි මහත්මයා
ඔබතුමාට පින් අපිව හරිමග කියදෙනවට. තෙරුවන් සරනයි... දෙවි පිහිටයි....
ඔබ තුමාට පින් සිදුවේවා....
මේ සත්ත්ව ගාතන ලෝකයෙන් ම දූරු වේවා !!!. පලමුව කුරිරු ගව ගාතනය,,,සහ මුලින්ම දුරුවේවා,,, ගස් කැපීම නතර කෙරේවා ,,, එතෙක් මේ වසංගතය නතර කරන්න අමාරුයි,,,,,,,,,, සත්ත්ව ගාතන කරන අය අප අතරින් දුරු වේවා ,,,,,,,,,,.
නිර්මාන්සව ජීවත්වන අය නිරොගි බව අපට අත්දැකිම ඇත,🌹🌹🌹🌹🌹🌹
කුනු රසට ගිජු වීමකි, ඉතාම නිවරිදි උදාහරන සහිත ව්වරනයකි සියලු සත්වයෝ නිරොගි වේවා සුව පත් වේවා 🌹🌹🌹පිංපි ඔබඨුමා සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද නිරොගි සුව ලැබේවා 🔔🔔🔔
බොහෝ මිනිසුන් පිළිගැනීමට මැලි වන සැබෑ සත්‍යය මෙයයි.තෙරුවන් සරණයි,දෙවිපිහිටයි!!!!
ඔබ තුමාගේ මේ දෙසුමි කොපමණන අැසුවත් මටනමි අැති වෙන්නේ නැහැ මම කරන්නේ අැදුමි මහන එක පබාගේ වැඩයි ගෙදර සියළුම වැඩයි ඉක්මනටම ඉවර කරලා බුදුන් වැදලා මහන්න වාඩි වෙන්නේ ඔබ තුමාගේ රතනසුත්‍රය අහලා තෙරැවන් සරණයා දෙවි පිහිටයි ඔබතුමාට මේ කරන මෙහෙයට ගොඩාක් ස්තුතියි
ඇත්තටම මමත් අද බලාපොරොත්තු උනා ඔබතුමාගේ වැඩසටහනක් අහන්න ලැබේයි කියලා ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි!
ඔබතුමාට බුදු සරණයි
කාලෙට ගැලපෙන දෙසනාවක් .කුමාර මහතාට හා සුදුඅම්ම ඇතුළු දෙවූ සුව පවුලේ සැමට තුනුරුවන්ගෙ පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරනයි කුමාර මහත්තයෝ ,විනාශ කාර ලෝකයේ හරිමග යන්න කියාදෙන ඔබතුමා මිහිපිට දෙවිකෙනෙකි.
බුදුසරණයි ජීවිතයට රත්තරන් උපදේස් පමා නොවී ඒ මග යන්න .බුදුසරණයි ඔබ තුමාට
සියලු මිනිසුන්ට මේ බව වැටහේවා.!!ඔබතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි!
ස්තුතියි ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා කියන දේ ඇත්ත , ඔබතුමාට බොහෝම පින්🙏🙏 ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරණයි දීර්ඝායුෂ දෙවිපිහිටයි ඔබතුමාට පං ගොඩාක්ස්තු♥️🙏
බොහො පිං සිදුවෙ. මැතිතුමනි,,,,,🙏🙏🙏🙏🙏
සාදුසාදුසාදු සියළුම හිත් වලට වැටහෙවා යහපත් ලෙස පීවත් වේවා ❤️❤️❤️ ඔබතුමාට පීංන්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබතුමාට ජය.
ඔබතුමා කියන දේ කෙලින්ම කියනවා වැඩසටහන් ටික දිගටම ඔහොම කරගෙන යන්න හැදෙන එවුන් ගොඩයයි නැති එවුන් වලට යයි මට ගොඩක් විශ්වාසයි ඔබතුමාගේ මාර්ගයේ අපේ තරුණ පරපුර ගොඩක් වැලඳ ගනියි කියලා ඔබතුමා සහ කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මාට ඇතුලු කාර්යාලය මණ්ඩලයේ සියලුම දෙනාට
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා... තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු සියලුම ලෝකවාසීන්ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි.........
තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි ඔබ තුමාට !!! 🙏 🙏 🙏 🙏
අපිව දැනුවත් කලාට
ඔබ වහන්සේට බොහෝම ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷
Thearuwan සරණයි 🙏දෙවි පිහිටයි 🙏කුමාර මහත්තයා සහ සුදු අම්මා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව patah වෙත්වා 🙏🙏🙏🙏ඔබ තුමා හැමදාමත් හොද desana කියලා දෙනවා. ඔබ තුමාට පින්. Thearuwan සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.
උපතින්ම බෞද්ධ වූ නමුත් ඔබතුමා නිසයි මට නිර්මාංශ වීමේ සුවය ලබා ගැනීමට හැකි වූයේ.. නිර්මාංශ වීමෙන් ගතට සිතට ලැබෙන සුවය සතුට සැහැල්ලු බව නිරෝගී බව වචනයෙන් විස්තර කල නොහැකියි .. ඔබතුමාට බොහෝම ස්තූති..තෙරුවන් සරණයි දෙව් පිහිටයි....
.
අනිවාර්යයෙන්ම
Mamath
budu saranai oba thumata
මමත් එහෙමයි 🙏
ඔබ තුමාට දීර්ඝ ආයුෂ වේවා
මෙම හුදෙකලා කාලසීමාව තුල ඔබතුමා ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහනෙහි අන්තර්ගතය කීමට වචන නොමැත. ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
💐💐💐💐🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 ස්තුතියි ඔබතුමාට 🙏🙏💐💐💐
කාලයට ඔබ්න වැදගත් දේශනයක් . ඔබතුමාට පින්.
🙏🙏🙏❤❤❤දෙවි පිහිටයි ඔබතුමාට සවන්දීම ද මහා පිනක් සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...!!!🙏🙏🙏
හැමෝටම ඔය කියන තැනට එන්න සිද්ද වෙනවා. තව තවත් මේවා ගේ බණ දහම් මේ ධර්මත් දීපයේ අසන්න ලැබේවා .
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිවීමේ සුවයෙන් හෙවත් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා!
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....🙏🙏🙏 ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට
හරිම වටිනා දේශනාවක් ලබා දුන්නාට ඔබතුමාට ස්තූතියි .
බුදුසරණයි.
ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි
සියලු සත්වයෝ සුවපත් වේවා !💕💐🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට ..සියලු සත්වයො නිදුක් වෙත්වා...
තෙරුවන් සරණයි !
මම නිර්මාන්ස වෙලා දැනට අවුරුදු 40ක් පමන වෙනවා .ඒ නිසා වෙන්න ඇති මට ප්‍රෙශර්,දියවැඩියාව ,කොලෙස්ටරෝල් ආදී රෝග වැලන්දුනේ නැත්තේ .නිර්මාන්ස පුද්ගලයාට විශ්ව ශක්තියේ ආරක්ශාව තිබෙනවා .මිනිසුන්ට මේ දැනුම ලබාදීම පිලිබදව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
මාත් සත්තු හිතාමතා මරන්නෙ නැහැ නොදැනුවත්ව මැරෙන සතෙක් මිසක්.. බොහොම පිo මාමෙ මාත් ආව මාමගෙ දෙව්සුව සේවා වැඩසටහනකට මගෙත් තිබ්බ අසනීපයක් හොද කලා ...මාමට බුදුසරණයි පරිස්සමෙන් නීරෝගීව ම ඉන්න ලැබෙන්න ඕනි ... හැමදාමත් හරියන්න ඕනි .. නිවන් අවබෝධ වේවා.!🙏🧠🇱🇰
සාදු සාදු සාදු සියලු සත්තයෝ සුව පත්වෙිවා 🙏🙏🙏🙏🙏
ඔබතුමා ඇතුළු සැවොම සුවපත් වෙවා
ඔබ තුමට ගොඩක් පින් තෙරුවන් සරණයි
තේරැවන් සරණයි!
දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏❤❤❤❤🌹🌹🌹තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏❤❤❤🌹🌹🌹සාධු සාධු සාධු උඩ යට සිටින්නා උ සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏😭😭😭😭
Teruwan සරණයි ඔබ tumata itamat hoda පාඩමක් නොදන්නා ayata කියලා දුන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔයාලට සැමදෙනෙකුටම
දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට බෙහෝම පිං
අනිවාර්යයෙන්ම ඔබතුමා ඇතුළු සියලු පිරිසක් ඇවිත් ඉන්නෙ මේ මහීකතගේ පිරිසිදු දරුවන් ආරක්ෂා කිරිම සදහා ස්වභාවධර්මයට එරෙහි වීමෙන් ස්වභාව ධර්මය පහර දීමක් සිදුවෙන්නේ තෙරුවන් සරණයි !
කාලබීල මැරෙන්න ඕනෑ කියන බේබද්දා ඔට පෙර.ඔහු නිසාම ජීවිතය අපායක් කරගෙන දහදුක් විධි පවුලේ අනික් සාමාජිකයන් ව්‍යසනය න්ටද ගොදුරුව වධවීමයි අසාධාරන. ඔබතුමාට මා හැමදාම ගෞරව කරනවා. දෙදණ නමා ආචාර සමාචාර කරනවා. .