විශ්වමය පීතෘවරයා මුණ ගැසී ඒ තුලින් බලය ලබන හැටි.. | | Deegoda Kumara Spiritual Speach

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 462

  • @DeDeen-b8q
    @DeDeen-b8q 6 місяців тому +2

    දෙවියන් වහන්සේට ස්තුතියි

  • @aminapianta9666
    @aminapianta9666 6 місяців тому +2

    තෙරැවන්සරනයිගුරැපියානනි

  • @vimukthibandara9662
    @vimukthibandara9662 6 місяців тому +2

    ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.!!!

  • @Fatima-sw8on
    @Fatima-sw8on 6 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 6 місяців тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹🌹

  • @Gayan_Malinda
    @Gayan_Malinda 6 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @kaushalyaabeynayake8424
    @kaushalyaabeynayake8424 6 місяців тому +3

    ඉතා වටිනා දේශනාවකි. 🙏🙏🙏
    ස්තුතියි. 🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 6 місяців тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    දෙව් සුව පවුලටත් සාමය සතුට දිව්‍යත්වය අපට ලබාදෙන්නට අපමන වෙහෙසක් ගන්නා ගුරු පියානෙනි නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සැපවත් අලුත් අවුරුද්දක් වේවා ...අපෙගේ අම්මා ඔබ තුමන් වෙනුවෙන් දිවි හිමියෙන් ඔබේ සතුට පතන යසොදරාවන් එතුමියටත් දීගායූ වේවා සුවපත් වේවා ..අවසානයේ සියලුම දේනා උත්තරීතර නිවීමේ සැනසිල්ල මේ වසරේ උදා වේවා.
    තෙරුවන් සරනයි දෙව් පිහිටයි.

  • @kasunthimirajayawardana7437
    @kasunthimirajayawardana7437 6 місяців тому +30

    අපේ කුමාර මහත්තය අද අවුරුදු කුමාරයා වගේ ලස්සනයි ❤🌹 ඔබ තුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා 💐

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 6 місяців тому

      ඇත්තම තමයි. අපේඅවුඑැදු කුමරාඇතුලු සැමට සුබ නව වසරක් වෙිවා !

    • @trishilaweerasinghe1033
      @trishilaweerasinghe1033 6 місяців тому

  • @kumarikumari9824
    @kumarikumari9824 6 місяців тому +1

    Piyanan.lassanai..namaskara.weva

  • @dorinperera6124
    @dorinperera6124 6 місяців тому +1

    Sthuthi dewpiyaneni 🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻 bohom pin aluth deyak aluth auruddata theruwan saranai dewpiyaneni 🙏🏻 ♥️ ❤️

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 6 місяців тому +2

    Hare Krishna !
    ,අති ශ්‍රෙශ්ටයි ගුරුතුමනි.
    Step by step you have come to the ultimate goal .
    Thank you very much .We are very happy .
    Dushantha and Prasadi
    🙏🙏🙏

  • @iranganiealahakoon2113
    @iranganiealahakoon2113 6 місяців тому +2

    නමස්කාරවේවාදෙවිපියාණනි විශ්වයේ පියාණනි.තැබූ විශ්වාසය අත නොහරිමි.සාමය සතුට. ප්‍රේමය පැතිරේවා ලොවපුරා .සුදුඅම්මාටත්, දෙවු සුවපවුලේසියලුදෙනාටත්තෙරුවන්සරණයි.

  • @hirum2812
    @hirum2812 6 місяців тому +1

    ඔබ අද රතු මලකි

  • @lahirumadushanka4854
    @lahirumadushanka4854 6 місяців тому +1

    Kolla lassana shirt ekak edala 😁😁😁
    Budu saranai oba thumata suba aluth auruddak wewa!!!.

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 6 місяців тому +1

    Mge guru piyaneni hemadam mma nida ganne obthumage desna ahamin a cihiyen, sudu amme oya godak pin krpu dewgnak, oba depltama ... bohoma pin , bohoma sthuthi, theruwan sarnai, devipihitai

  • @indhumadhurika1784
    @indhumadhurika1784 6 місяців тому +36

    මම ගොඩාක් වාසනාවන්තයි...මට අවශ්‍යම වෙලාවෙ ඔබ තුමාගෙ දේශනයක් අහන්න පෝන් එක අතට ගත්තේ....අලුත්ම vedio එක අහන්න දකින්න ලැබුනා..ඔබ තුමා තමයි මේ විශවය අපට කියන ඒත් අපිට නොතේරෙන හැම ඇත්තක්ම කියල දෙන්නෙ...ඔබ තුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලේ හැමෝටමත් බොහෝම පින්..🙏🙏

    • @ranjanihettige
      @ranjanihettige 6 місяців тому +1

      Dewsuwa,desayata subanawawasarakwewa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 6 місяців тому +1

      තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණනි

    • @karunasiribandara1355
      @karunasiribandara1355 6 місяців тому

    • @karunasiribandara1355
      @karunasiribandara1355 6 місяців тому

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

    • @SudharmaPerera-w1f
      @SudharmaPerera-w1f 6 місяців тому

      Teruwan Saranai labuwa u aluth aurudda kumara mahathata Saha dewsuwa karma mandalayata da sudu ammata da niduk wewa nirogi wewa budusaranai

  • @hemanthawickramasinghe8595
    @hemanthawickramasinghe8595 6 місяців тому +1

    Theruwan saranai obathumata..yahapathwa jeewath wenawanm hamadama awrudu tamai..

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 місяці тому +1

    ගුරු පියාණනි සත්තයි අපි අසරණ වෙලා නැහැ අපිට ඔබවහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @dayakappagoda
    @dayakappagoda 6 місяців тому +7

    දෙවැනි බුදුන් ලෙස ලොවට පිදුම් කල ඔබතුමාගේ ආශීර්වාදය අපිට සරණයි ...

  • @himanshi600
    @himanshi600 6 місяців тому +9

    අපේ ආදරනීය කුමාර මාමා හරිම ලස්සනයි. අද තමයි පලවෙනිවතාවට මාමා රතුපාට ඇදුමක් ඇදල ඉන්නව දැක්කෙ.❤ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට. සුබ ප්‍රේමනීය වසරකට දෙව් සුව පවුලට ආසිරි වේවා...🌹🌹🌹🙏🙏🪻🪻🌟🌟🪷🪷🪷🪷

  • @primaamarasingha2967
    @primaamarasingha2967 6 місяців тому +1

    ❤ දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 6 місяців тому +2

    Thayruwansarani deviphiti ❤🙏wish you very happy new year all of dewisuwa family ❤

  • @champidelgoda1949
    @champidelgoda1949 6 місяців тому +1

    ගුරුපියානනි සත්තයි අපි අසරණ වෙලා නෑහා..අපිට ඔබවහන්සේගේ ආශිර්වාද ය නිරතුරුවම ලැබේනවා.තෙරුවන් සරනයි සුදු අම්මා ඇතුලූ සැමට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @kumariekanayka5498
    @kumariekanayka5498 6 місяців тому +1

    ඔබ තුමා සුදු අම්මා ඇතුලු සීයලු දෙනාට තෙරුවන්සරනයි❤

  • @ThanujaSewvandi
    @ThanujaSewvandi 6 місяців тому +7

    පියාණනී ස්තූතියි ඔබට
    පුංචි රහසක්කියන්නයි යන්නෙ
    ඔන්න අහගෙන ඉන්න ඕනෙ
    විශ්වයේ පියාණන් හොයාගන්නෙත්..නුබේ අතේ
    එල්ලිලා ආවිදිනුයි...ආදරෙයි ගොඩක් ...සුදු අම්මාටත් පියාණන්ටත් ..නිදුක් නිරෝගීව
    දිගු කාලයක් ජීවත් වීමට හැකියි
    අපි වෙනුවෙන්...තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    එල්ලිලා ඇවිදින්..

  • @p24-p7d
    @p24-p7d 6 місяців тому +1

    ස්තුතියි ආදරණීය පියාණනී. මගේ හිත සුවපත් කලාට. මගේ පුතා ගේ මානසික රෝගය සුවපත් වේවා.

  • @thilakalatha3706
    @thilakalatha3706 6 місяців тому +15

    🙏🙏🙏 නමස්කාරය වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! සියලු දෙයක් ගැනම නැන නුවන පහදා දෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @irangani3682
    @irangani3682 6 місяців тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි .දෙවි සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි .

  • @wasanthiganga2735
    @wasanthiganga2735 6 місяців тому +11

    ගුරු පියානනි ..🙏🙏🙏ඔබතුමාගේ දේශන යෙන් සිත ගත බොහෝ සැහැල්ලු වෙනවා..සුවහසක් දෙනාට ඔබතුමාගේ දේශන යෙන් සත්‍යය අවබෝධ වේවා..දීගායු වේවා ..ඔබතුමා අද බොහොම ලස්සනයි .🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏

  • @p24-p7d
    @p24-p7d 6 місяців тому +1

    බියෙන් දුකෙන් තොර වේවා මගේ සන්තුෂ් නිපුණ් තත්සර පුතුනේ.

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 6 місяців тому +1

    පියතුමන්ට අවුරුදු ජයය් නේද.හරි ලස්සනය්.මටත් අවශ්‍යම දේශනාවක් පියතුමනි.ලබන්නා වු සිංහල හා හිංදු අවුරුද්ද ආදරනීය පියතුමන්ටත් සුදු අම්මාටත් කාර්‍ය්සමන්ඩලයටත් දෙව්සුව දේශයටත් ආදරයෙන් සුබ පතනවා දීර්ගායු වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 6 місяців тому +1

    ආදරණීය කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි !.....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 місяців тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි අපගේ ගුරු පියාණනි ගුරු මෑණියනි දෙව් සුව පවුලේ සැමට ශුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +1

      විශ්වයේ සිටින සියලුම සත්ත්වයන් ද මනුෂ්‍යයන් ගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා!

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +1

      ❤❤❤❤❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +1

      ❤❤❤❤❤

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 6 місяців тому +1

    ඔබ tumata suba අලුත් අවුරුද්ද ක් වේවා theruwan saranai .🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 6 місяців тому +2

    ලෝකයෙන් සැගවී යන උතුම් දහම නැවත අපට කියාදෙන පියානන් ට නමස්කාර වේවා🙏 🌷🌷🌷
    පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому

    ❤❤❤ ආධ්‍යාත්මික ගුරු පියණන්ට යහපතක්ම වේවා ❤❤❤ ලස්සනයි ගුරු පියණනි ❤❤❤ දෙවිසුව පවුලේ සැමටද කාර්ය මණ්ඩලය සහ අනුග්‍රහය දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල දේශනාව හරිම වැදගත් 👍

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 6 місяців тому +3

    ගුරු පියානනි ඔබ මතු දිනක බුද්දතයට පත් වේවා! ගුරු තමනි ඔබ තුමාගේ පිහිටෙන් සියලුම සත්‍යවයාටම පිහිට අරක්ෂව යහපතක්ම උදා වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤❤

  • @pubudiniper5301
    @pubudiniper5301 6 місяців тому +1

    ඔබතුමගේ දේශනයට ඔවදනට මගේ සතුටුමත් බාවමය පින ස්තුතිය පුදමි .🙏😊🙏 අදබොහෝමම ලස්සනට කුමර තුමාව ඉර පායලා වගේ 🌤️☺️ පේනවා ..තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි සියලුම දුක් කර දර අනතුරු ව්පත් ලේඩරෝග දුරු වී යස ඉසුරුමත්ව දිගුකල් ජිවත් වෙන්න දෙව්‍ රැකවරණය ලැබේවා කුමර ඍෂීතුමට ...තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ටත් ලැබේවා ....
    🌻🙏🌻🙏🌏🙏🌻🙏🌻🙏🌻
    🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱

  • @janakijanaki282
    @janakijanaki282 6 місяців тому +1

    ස්තූතියි ගුරු පියාණනි ඇස් වහක් නම් වඳින්න එපා ඔබ තුමා අද හරිම ලස්සනයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 6 місяців тому +1

    අද නම් අපේ මැතිදුන් හරිම ලස්සණයි.මැතිදුන්ගේ දේශනයෙන් අලුත් අවුරුද්දම ශක්තිමත් වුනා.ප්‍රේමය,සතුට, ප්‍රීතිය, සමානාත්මතාවය,පිරි විශ්ව ප්‍රේමය අපූරුයි, සුන්දරයි.සමස්ත විශ්වයටම ප්‍රේම කරන දෙව් සුව පවුලේ දරුවන් කිසිදා අසරණ වෙන්නේ නෑ.ඒක සහතිකයි.හරිමග පෙන්වන මැතිදුනි.ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු දෙව් පිහිටෙන් සියලු යහපත උදාවේවා.නිදුක්, නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා,සැමට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @KapIla-y1z
    @KapIla-y1z 6 місяців тому +4

    පින්වත් කුමාර මහත්මයාටත්/සුදුඅමිමා/කාර්යය මණ්ඩලයටත් / දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් ගොඩක් ස්තුතියි, පින් සිද්ධ වෙවා! අපිව නිවැරදි මාර්ගය ට යොමුකරනවාට. 🙏❤️

  • @srilankaelle
    @srilankaelle 6 місяців тому +7

    මම ඔබතුමා කියන්නේ මොකක්ද ..එය කරන්න පුලුවන් තරම් උත්සාහ කරනවා...ඒ අනුව බොහොමයක් දේ ඉටුවෙනවා....ඔබතුමාට 🙏 ස්තුතිය .. දෙවි පිහිටයි බුදු සරනයි ...

  • @Madu-ml7fg
    @Madu-ml7fg 6 місяців тому +1

    ඔබතූමා අද හරිම ලස්සනයි

  • @Hiran326
    @Hiran326 6 місяців тому +1

    🙏🙏🙏

  • @madushankumara-ox7ml
    @madushankumara-ox7ml 6 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤

  • @kumarikumari9824
    @kumarikumari9824 6 місяців тому +1

    Jesu.pihitai. ❤.❤

  • @dammikabhr8246
    @dammikabhr8246 6 місяців тому +1

    ස්තුතියි අපේ දෙවි පියාණෙනි අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @kumarikumari9824
    @kumarikumari9824 6 місяців тому +1

    Ale.luiya.devi.pihitai

  • @neilranasinghe8171
    @neilranasinghe8171 6 місяців тому

    Mahaththyatath, sudu ammatath sarath mahaththayatath lahiru mahaththayatath anith nonala saha mahathwarun hata suba aluth awruddak wewa,,,,,,,

  • @mayurisamanali2939
    @mayurisamanali2939 6 місяців тому +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 6 місяців тому +1

    අපේගුරු පියානන් අද හරිම ලස්සනයි දීර්ග ආයුශ ලැබේවා තුනුරුවන්සර නයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 6 місяців тому

    ස්තූතියි ගුරු පියාණනි . ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද ඔබතුමාටත් , සුදු අම්මාටත් , දෙව්සුව මාධ්‍ය අංශයටත් , දෙව් සුව පවුලටත් සාමය සතුට ප්‍රේමය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @isurufernando9674
    @isurufernando9674 6 місяців тому +1

    අළුත් අවුරුද්දේ සියළුම ලංකා වාසින් ට වටිනා දේශනයක්. පැහැදිලි වම ලස්සන ට ඔබ තුමා එය විග්‍රහ කර දුන්නා. කිසිම ආගම් භේදයකින් තොරව අහන්න පුළුවන් දේශනා වලින් සියලු දෙනාම නිවැරදි සත් දහමක් වෙත ට අරගෙන යනවාට ඔබ තුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ජේසු පිහිටයි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹☀️🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️🌸🌸🌸🌸🌸🌸🌸🌻👑🌻🕊️🌻

  • @sdabare1939
    @sdabare1939 6 місяців тому +1

    විශ්වයේ ගුරුපියාණනි ඔබතුමාටත් සුදු අම්මා දෙව් සුව සුව සේවා කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී දෙව් සුව .පවුලේ සැමටත් එළඹෙන සූර්ය මංගල්‍යය සියලු දෙනාගේම සිත් තුළ. ප්‍රේමය ප්‍රීතිය ඇතිවේවා🙏🙏🙏🙏🙏

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 6 місяців тому +1

    ⁣සුභ අලුත් අවුරුද්දක් වේවා අධ්‍යාත්මික නායකයාණනි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා ! නීති ප්‍රශ්න නිරාකරණය වේවා !

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 6 місяців тому +9

    ලබන්නාවූ නව වසර ගුරු පියාණන්ටත් , සුදු අම්මා, සරත් ගුණතිලක ප්‍රධාණ සංවිධායක ඇතුලු දෙව්සුව මාධ්‍ය අංශයේ සියලු කාර්‍ය්මණ්ඩලයටත්, දෙව්සුව දේශයේ සියලු නෑසියන්ටත් ජය හා වාසනාවන්ත වසරක් වේවායි පතමි 🙏🙌🙏🙌🙏🙌🙏👐🙌🙏

    • @GirtyRankothge
      @GirtyRankothge 6 місяців тому

      ලබන්නාවූ අලුත් අවුරුද්ද අපගේ ගුරැපියාණන්ටත් සුදු අම්මාටත්,
      දෙව්සුව මාධ්‍ය අoශයේ සියලු කාර්‍ය
      මණ්ඩලයටත්,දෙව්සුව පවුලටත්
      සුබ අලුත් අවුරුද්දක් වේවා .තෙරැවන් සරණයි !!!දෙවි දිහිටයි

    • @GirtyRankothge
      @GirtyRankothge 6 місяців тому

      ඉතාම සතුටුයි ගුරැපියණනි අපි
      අසරණ වෙලා නෑ නෑමයි.සත්තයි.
      සහතිකයි.එය ඔබතුමා දැන් ලස්සන්ට පැහැදිලි කරදුන්නා.ස්තුතියි ස්තුතියි අපගේ
      ගුරැපියාණනි.තෙරැවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 6 місяців тому

    STHUTHI. SIR.WISHWAMAYA PIYANANTA NAMASKARA WEWA. 🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI..

  • @seethamarasinghe3277
    @seethamarasinghe3277 6 місяців тому

    Theruwan saranai devipihitai obathumata

  • @peraraperara639
    @peraraperara639 6 місяців тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් බොහෝම පින් ස්තුති සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සැමටත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @විමලාවති
    @විමලාවති 6 місяців тому +1

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙත්වා🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 6 місяців тому

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි ලැබුවා වූ අලුත් අව්රුදුද්ද ලක්‌ වාසි ලෝක වාසි සියළුම දෙනාට සාමය සතුට පිරි සුභ අලුත් අව්රුද්දක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @kadnhperera6062
    @kadnhperera6062 6 місяців тому

    නමස් කාර් වේවා කුමාර දෙව් පියාණෙනි.
    ඔබතුමාටත් සුදු අම්මාටත් මාධ්‍ය අංශයේ සැමටත් ලෝවාසී දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි.....

  • @iroshairosha6992
    @iroshairosha6992 6 місяців тому

    අදනනන් අපේ දේවාමතාව. දේවපියාණන් වැඩලා හරිම සුන්දරයි. හරිම ලස්සනයි අපේ දෙව්පිය අවුරුදු කුමාරයා. සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් wewa🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🎁🎁🎁

  • @renukaperera2460
    @renukaperera2460 6 місяців тому +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 6 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි! ජීවිතයේ සැබෑ වටිනාකම අවබෝධ කර ගැනීමට උපදෙස් රැසක්ම ලදිමි.නමස්කාර කරමි ගුරු පියාණනි.සැමට විශ්වයේ ආශිර්වාදය සතුට ලැබේවා!🙏🙏🙏

  • @GeetGeeta-uo6je
    @GeetGeeta-uo6je 6 місяців тому +1

    ගුරු පියානන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට සුහ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 6 місяців тому

    නියම උුතුම් සද්දහම දේශනාකරන ඔබතුමා අති⁣⁣⁣ශේස්ටයි තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @sathyaahettige6345
    @sathyaahettige6345 6 місяців тому

    අපගේ ගුරු දෙව් පියානෙණි බොහම පිං ඔබ තුමාට. ලබන්නා වූ නව වසර අාදරණීය සුදු අම්මාට ගුරු පියානණ් ට නිදුක් නිරෝගිව සිටිමට ලැබේවා මානසික සුවපත් භාවය කායික සුවපත් භාවය ලැබේවායි පතමි.

  • @thamarawong1825
    @thamarawong1825 6 місяців тому

    Ape Uthum Dew Piyanani Viswayen labuna Uthum Watina Thagga Ape piyanan Ape Maniyan Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Ape pinwath Daruwanta Esema Wewa Ape Adaraniya Viswayata Godakm pin Stuthi Api Denage Namaskaraya wewa Watina Desanayata Godakm pin Dew Piyanani Ada Godakm lassanai Piyanani Ape Dew Piyanange Uthum Asiri Wadayen Uthum Dathing Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sith Suwa Path Wewa Esema wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤❤❤

  • @Latah-lo8tm
    @Latah-lo8tm 6 місяців тому

    ස්තුතියි ගුරු තුමනි අපි අසරණ වෙලා නෑ ඔබ තුමා බුදුණ් වහන්සේ දේශනා කල දර්මය අපිට පැහැදිලි කරනවා ඔබ තුමා මට මුණ ගැසුනේ වාසනාවකට මම හරිම අසාවෙන් ඔබ තුමාගේ දේශනා අහනවා ඔබ තුමාටත් ආදරණිය සුදු අම්මටත් ලහිරු ඇතුළු කාර්යාලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏සුබ අලුත් අවුරුද්දක් වේවා දෙවි පිහිටයි

  • @KanishkaMadushan-x7o
    @KanishkaMadushan-x7o 6 місяців тому

    හරිම ලස්සන අර්ථවත් උදාහරණ ගෙනහැර පාමින් අපගේ හර්ද මනසට කාවදින අයුරින් සියළු දෙ මනාව පහදා දෙන්න ඹබ තුමා ගන්නා මේ උතුම් සත් ක්‍රියාව සාර්ථක වේවා සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 😊

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 місяців тому

    Parana awrudde ape devipiyanan, hari a lassanaie ake nekata udaw kara gan na siyaluma denata math. Ape devipiyanantath theruwan saranin deviyan ge pihiten niduk wewa nirogi wewa suwase giwath wen na labewaa

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 6 місяців тому +3

    අලංකාර රූපයකට. උරුමකම් කියන,,,,, ඉතාම අර්ථාන්විත, දේශනයක්, කල. උතුමාණන්හට,හද පිරි ස්තුතිය,,,ආදරය පුදකර. සිටිමි,,,
    🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾

  • @nadeechandrika2544
    @nadeechandrika2544 6 місяців тому +1

    නමස්කාර වේවා ගුරු පියානනි සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට සුදු අම්මාට්ත් දෙවි සුව් කාර්යමන්ඩලයෙ සැමටටත් ❤❤❤❤❤

  • @badboys4671
    @badboys4671 6 місяців тому +6

    ගුරු පියාණනි ඔබ සිටිනා තුරැ අසරණ නැත .බුදු රජාණන් වහන්සේගේ සත් දහම ඔබ තුලින් අප දකිමි.ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .නිවන් සුව ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 6 місяців тому +1

    ස්තුතියි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 6 місяців тому

    ස්තූතියි දෙවිපියානනි. පුන්චි.සන්දියේ.මගේ. පියාත්.මට.හයියක්. වුනා.ඉන්පසු. අන්ධවු මගේ. ඇස් පෑදූ.ඔබතුමාට බොහොම පින්

  • @TarakaAsanka-yr2ts
    @TarakaAsanka-yr2ts 6 місяців тому +1

    Gampola amitha obathuma apeniwesata avith apisiyaludenatama asirwada kera mame hinen dakka obathumatath suduammath devi0hitai 😊😊😊😊😊😊😊😊

  • @seetha25
    @seetha25 6 місяців тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishakaperera5080
    @nishakaperera5080 6 місяців тому +2

    💐💐💐🙏🙏🙏ගුරු පියාණනි ඔබතුමා අද හරිම ලස්සනයි. පොඩි දරුවාට තමන්ගේ තාත්තා ලග ඉන්නවා වගේ ,ඔබතුමා අපට ශක්තියක් දෙව් පියානනි. 💐💐💐🙏🙏🙏

  • @champakumari1259
    @champakumari1259 6 місяців тому +1

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් මුලු ලොව වාසි සියලු දෙනාටත් ලබන්නාවු අලුත් අවුරුද්ද සියලු දුන් කම්කටොලු වලින් තොර සාමය සතුට පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා !"

  • @asokawijayaratne332
    @asokawijayaratne332 6 місяців тому +1

    විශ්වයේ ගුරැපියාණෙනි ඔබතුමාටත් සුදුඅමිමා දෙවුසුව සේවා කාර්ය මණ්ඩලයටත් සියලුම ලෝකවාසී දෙවුසුව පවුලේ සැමටත් එළඹෙන සූර්ය්‍ මංගල්‍යය විශ්ව අසීමිත ප්‍රේමය වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @sujathamary6364
    @sujathamary6364 6 місяців тому

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏 😊

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 6 місяців тому

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් අවවාදයන් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 6 місяців тому +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි ගුරු මෑණියෙනි සැමවිටම සද්දහම කියා දෙන ඔබතුමාට අපි සදා ණයගැතියි.. දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 6 місяців тому +2

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු.... සාදු.... ගැරැ පියාණනි අද. සමාජයට. ⁣ඉතා අර්ථවත් හරවත් දේශනා වකින් අපව. දැනුවත් කල. ඔබතුමා ට. පිං ස්තූතියි .දිර්ගායුෂ. නිරෝගි සුවය. සැනසුම. ලැබෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @chandanihemamala9256
    @chandanihemamala9256 6 місяців тому

    මාගේ ගුරු පියානෙනි හරිම ලස්සනයි හරිම අගෙය් !!!!❤ උතුම් පියානෙනි හරි දෙ,කියා දෙමින් යහපතක් උදා කල ඔබ තුමාට ආදර සුදු අම්මාට දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!! දීර්ඝායු වේවා !!!❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @roopaweerasoori67
    @roopaweerasoori67 6 місяців тому

    ඔබ තුමාගේ දේශනය අරුත්බරය්. සියලු දෙනාටම තෙරුවන් සරනය්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා, ගුරු පියාණෙනි සුදු අම්මාටත් එසේම වේවා බොහොමත් පින් ඔබවහන්සේගේ මේ අපට පහදා දෙන්නාවූ කර්තව්‍යයට දේව සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ESRP25
    @ESRP25 6 місяців тому

    ඔබ තුමාට ගොඩාක් පින් ගුරුතුමනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 6 місяців тому

    නමස්කාර වේවා දෙවිපියානනි,සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් කාර්‍යමන්ඩලේ සියලු ඩෙනටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා දිර්ඝායුශ වේවා.තෙරුවන්සරනයි දෙවිපිහිටයි.

  • @komalravat404
    @komalravat404 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,❤❤❤❤❤ මම කුවේට් සිට

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 6 місяців тому +1

    තෙරුවන් සරණයි ගුරු පියාණෙනි 🙏🌸❤

  • @psenanayaka218
    @psenanayaka218 6 місяців тому

    ආදරණීය ගුරු පියානෙනි අද ශ්‍රී මහා බද්‍රකාලී මෑනියන්ගේ වර්ණය සහිත කමීසය හරිම ලස්සනයි ඔබතුමාට . අලුත් අවුරුද්දට දීපු අගනා දේශනාවක් . අනේක වාරයක් පිං . ඔබතුමා ඇතුළු සැමටමත් සුදු අම්මාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .❤💐🙏🙏🙏

  • @indranisenawiranthna
    @indranisenawiranthna 6 місяців тому

    ගුරැපියානනි සුදු අම්මා දෙවුසුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගිමත් සුබම සුසම අලුත් අවුරැද්දක් වේවා තෙරැවන් සරනයි දෙවිපිටයි

  • @Nirashi567
    @Nirashi567 6 місяців тому

    අපි අසරණ වෙලා නෑ වගෙයි බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏කුමාර පියාණනි...🙏🙏🙏
    විශ්ව පියාණන්ට ස්තූති වේවා...

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 6 місяців тому

    අපේ පියතුමාටත් සුදුඅමිමාටත් දෙවිසුව පවුලේ සැමටත් සුභ නව වසරක් හා ප්‍රේමණීය වසරක් වෙිවා. 🙏

  • @renukasamankumari9057
    @renukasamankumari9057 2 місяці тому

    🙏💐☀️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 6 місяців тому

    ඔබතුමා හරිම ලස්සනයි ..විශ්වයට ස්තුතියිවන්ත වෙනවා අපට නිවැරදි මාවත පෙන්නලා දෙනවට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු බෝ වේවා 🌹🙏❤️