Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මැස්සො හින්දත් අපිට video බලන්න උනා. බලන් යද්දී මැස්සොත් එසේ මෙසේ බඩු නෙවෙයි. 😂😂
😂😂😂
Aknm visala karaderyk
මං බලන ගමන් 😂
යා යා..මාත් මේ බලනව..මැස්සෙක් ගිය උඩක්😂😂😂
කටහඬ පට්ට බ්‍රෝ ❤️
Bbanakatha VBBbanakatBanana
@@kmlilwathi5743 5a5555
Hmmm katahadanam harima mihiri.ahan inna asai.
@@kmlilwathi5743 +
💛💛😀😀💛💛
අඩේ , මේ ලඟදි video එක දැක්කේ , මාර වැදගත් විශ්ම ලෝකය අයියේ , ඇත්තටම සුපිරි 👌
දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර, ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු.ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට මේ කතාව වැදගත් වේවි..© ස්තුතියි මේ තොරතුරු වල හා ඡායාරූපයේ මුල් හිමිකරුට..🙏නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ මැස්සන් ප්‍රශ්නයට විසදුමක් නැද්ද ❓ 🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰වෙළඳපොළේ ඇති මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ ,මැසි කැට ,රසායනික නිශ්පාදන සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරලා මැස්සන් විනාශ කරගන්න බැරිද ❓මේන්න නියම ව්සදුම 👌👌👍👍 කෝබ්‍රා ස්වභාවික මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ භාවිතා කර මැස්සන් කරදරය 100% නැති කරගන්න පුළුවන් 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯දැනට ලංකාවේ ඇති සාර්ථකම මැස්සන් විනාශ කරන දියර කෝබ්‍රා නිශ්පාදන පමණි .කෝබ්‍රා නිශ්පාදන කුඩා දරුවන්ට ,වැඩිහිටියන්ට ,සුරතල් සතුන්ට සහ ආහාර වලට කිසිම ව්ටක විෂ නොවේ .නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ ඇතුලත වුවද භාවිතා කිරීමට පුළුවන් ,කෝබ්‍රා නිශ්පාදන කිසිම ව්ටක විෂ නොවන අතර කහට ,පැල්ලම් ඇති නොවේ .මැස්සන් කරදරයෙන් නිදහස් වෙන්න.ඔබත් අදම කෝබ්‍රා නිශ්පාදන භාවිතා කර බලන්න කෝබ්‍රා නිශ්පාදන මිලදි ගෙන කෝබ්‍රා නිශ්පාදන පිලබද සැහිමකට පත් විමට බැරිනම් හෝ නිශ්පාදන වල යම් කිසි ගැටලු හෝ ප්‍රශ්නයක් ඇත්නම් නිශ්පාදන මිලදි ගත් දින සිට දින 2ක් ඇතුලත දැන්වීම මගින් ඔබේගේ මුදල් හෝ නැවත අලුත් බෝතලයක් ලබා ගැනීමට පුළුවන් .සියලුම මිලදි ගැනීම් ,ගැටලු ,බෝතලය මාරු කිරීමට හෝ නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක වලට SMS හෝ Call කරන්න .☎0786465699🚫 භාවිතා කරන ආකාරය කෝබ්‍රා නිශ්පාදන මිලදි ගත් විට .නිශ්පාදන සමඟ පත්‍රිකාවක් මගින් එය පාවිච්චි කරන ආකාරය සරලව ලබා දෙනු ලැබේ 🚫 ආයුබෝවන් 🙏 කෝබ්‍රා නිශ්පාදන මිලදි ගැනීමට අවශ්‍ය නම් ඔබගේ නම ,ලිපිනය ,දුරකථන අංක 2ක් ,අවශ්‍ය ml ප්‍රමාණය (250ml/500ml) සදහන් කර එවන්න ,නැත්නම් මෙම දුරකථන අංකයට SMS හෝ whatsApp කරන්න ☎️ 078 64 65 699 Please send your name,address and two phone numbers to deliver Call 078 64 65 699250ml-Rs 990500ml-Rs 1890
ප්‍රාණඝාත සිදු නොකර මේ විදිය ගොඩක් හොදයි....තෙරුවන් සරණයි..
කටහඩ ලස්සනයි ...අහන් ඉන්න ආසයි .....video එකත් හරි වැදගත් ...Thank you....👍
Aww awwww katahada lasanai luu 🤭🤭🤭meyage hitha gihilla e katahada ta 🥺🥺🥺🥺
@@dhaneshrathnayake1041 ඔව්නේ....මට හිත ගියා මේ ලස්සන කටහඩට.......😍
@@sulochanadulanjaleeaththan4058 haaaaako katahada hoda unata muna komada danna 😬😬😬
@@dhaneshrathnayake1041 කටහඩ ලස්සන අයගේ හිත ලස්සනයිලු...ඉතිං කටහඩයි හිතයි ලස්සනයිනම් මූණ අදාළ නෑනේ...😐
@@sulochanadulanjaleeaththan4058 hitha hoda nathi katada lasane ayath inewa 😬
කෑම මේස වලට මැස්සො හරි කරදරයක්නේ. ඒකට සාර්ථක ක්‍රමයක් මේ. කෑම මේසයේ තැන් තැන් වල ඉටි පන්දම් පත්තු කරලා තියන්න. එක මැස්සෙක් කෑමට වහන්නෙ නෑ මම මේක දැකකෙ කිරුලපන හයේ කණුවේ තිබුණ සෝල්ට් ඇන්ඩ් පෙපර් කියන කෑම අවුට් ලට් එකේදි. මම ඒක සාර්ථකව අත්හදා බැලුවා. අපි දීපු දනසැලකදී. 100% සාර්ථකයි. අත්හදා බලන්න
Sathutui denuwath kalata
@Social Tv ×1 2 2"#@
ගොඩාක් වටිනවා ....නොමරා එලවන ක්‍රම පහදලාදුන්නාට...
Sajith Buddika bro මාවත් subscribe karanna
මමත් දෙහිගෙඩියක් කපලා කරාඹු නැට් ගැහුවා .....ම්...හ්..මැස්සො ඒකෙත් වහලා.පට්ටපල් බොරුවක් .ආයෙමත් ගම්මිරිස් කුඩු උණු වතුරෙ දාල දියර ඉස්සා..ම්....හ්..no answer ...පට්ටපල් බොරුවක් ......අපරාදෙ කාලයයි...data ට්කයි.
මැස්සො එලවන්න නොදත් ක්‍රම කිහිපයක්ම දැනගන්න ලැබුන.. ගොඩක් වටිනව...
ගොඩක් වටිනා දෙයක් දැනගත්තා ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩක් පින්....නොමරා පලවා හරින ක්‍රම කියා දෙන එක....
Different See යාලු මාවත් subscribe කරන්න
නියමයි. දිගටම කරගෙන යන්න. කට හඬත් හරිම professional.
ස්තූතියි ඔයාට අපිට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ගොඩක් වටිනවා දිගටම වටින වීඩියෝ දාන්න ජය වේවා!✌🤘
අය්යෙ ගම්මිරිස් වැඩේ කරා ඒක සාර්ථක නැ 😥
ගොඩාක් වටිනවා දිගටම වීඩියෝ දාන්න ජේසු පිහිටයි
bro මාවත් subscribe කරන්න
ගොඩක් පින් අයියේ ඔයාට අපෙ ගෙදර ඉන්නවා බුදු සරණයි ඔයාට
වටින වීඩියෝ එකක් .ආයිනම් මැස්සො මරන්නෙ නෑ 👍🙏
Excellent explanation 👍👌
අඩේ අපේ විදූ 😉
Chlorine කුඩු ටිකක් තැන තැන දාලා තියන්න.. එක මැස්සෙක්වත් එන්නේ නෑ.. කරලා බලන්න..
මොනද බන් ඒ
ethakota un marenawada
මේ කියන්නේ ක්ලෝරින් ද??
ඔ
Api chlorine damma.. thawath masso wadi una😥
Oyat yanna thibune news kiyanna harima lassanai Kat had
මම අහල තියෙනවා මෙය සාර්ථක ක්‍රමයක් කියලා
I tried this and it was success, thank you so much.
නියම,නිවෙිදන,හැකියාවක්,සහ,ලස්සන,හඩක්
නියමයි පට්ට 😊😊
කටහඩ නම් නියමයි
තෑන්ක්ස් මේ දවස් වල අපේ ගෙදරත් මැස්සෝ 😢
Godaaak sthuthy oyalata me wenuwen kapa kalata puluwan nam maduruwanta ha kubeenta karanna puluwan deyak kiyanna budusaranai
Godak watinawa. Voice ekath harima lassanaiiiiiiiiii
වටින වීඩියෝ එකක්👍👍
ගොඩක් ස්තූති .........❤️👍
හූනන් එලවීම ගැන Video එකක් කරන්න
@@rabbit6575 ado eka
@@rabbit6575 😂😂😂😂😂
පැගිරි තෙල් බෝතලයක්ම දාල ඉටිපන්දමක් විශාලව හදල පත්තු කලා..
Hari giyada..??
මමත් දෙහිගෙඩියක් කපලා කරාඹු නැට් ගැහුවා .ම්..හ්..මැස්සො ඒකෙත් වහල.පට්ටපල් බොරුවක් .ආයෙ ගම්මිරිස් උණු වතුරෙ දාල දියර ඉස්ස...ම්ම්...හ්...no answer ..පට්ටපල් බොරුවක් ......ස්තූතියි
Ithama watina video ekak thanks. Wisha beeja nashaka diyara tikakata wathura dala spray kalamath massan palawa harinna puluwan.
ow harema watina wada satahan.obata jayawewa.
Vatina vedio akak. Karapoththo wanda karanne kohomada.Lee badu walin chooty biththara wage watena akata piliyamak kiyanna puluwanda.
ඉදිරිපත් කිරීම ඉතා ආකර්සනීයි හොඳට හිතට දැනෙනවා අගේය්
ඔවි
සුපිරියි අය්යෙ
Debaru elawanne kohomada kiyala th dana ganna kamathi
thank you harema vatinava.
ගොඩක් වටිනවා 🙏
Makkunokeyanna
හූනො and මැස්සෝ දෙගොල්ල ම අපේ ගෙදර සහජීවනයෙන් ඉන්නවා 🥴🥴
උං මැසෝත් එක්ක ගිවිසුමක් ගහගෙන ද කොහෙද 🤣🤣🤣
Please let me
😁🤣😂🤣😂😅😄😃😄😃😝😝
අමෝ නේත ඒක මල්ලි 🔥😂👌
Thank you so much your voice is ❤️♥️ ❤️ superb
Good video 🐝 I like it 🤪🤪🤪 🤑. Thank for you. 🏠. 😜😝😛🤑
ස්තූතියි මේ ක්‍රම සත්ව හිංසාවක් නැති ක්‍රම මේවගේම මීයන්ට හානි වෙන්නෙ නැති එන එක වලක්වා ගන්ග ක්‍රම තිබෙනවනම් කියන්නස්තූතියි
ගොඩක් හොඳයි .
ඔබට ගොඩක් ස්තුති
ඔයාගේ හඩ ලස්සනයි අහාන්න ආස හිතෙන හඩක්
අපෝ අර නිව්ස් වල කුනුහරප කිව්වේ තෝ නේ
Reta light eliyata ena saththu elawana widihak thiyenawada
කටහඩ 🙂👍👍
🤔👂Good 👍🏻බුදුසරණයි මල්ලි
එක ක්‍රමයක්වත් සාර්තක නෑ..😥😥
Ow ane
Ow
මමත් මේක කරා. වැඩක් උනේ නම් නෑ තමා. අවසානයේ උන ඉබේ මැරෙනකන් ඉන්න වෙනවා. හරි නොගියොත් ඉතිං වස ගහන්න තමා වෙන්නෙ.
ow wada karanne na.gambiris ekata nam yanawa eth aye enawa
කොහොබ කොල බාගෙක හරි ගියා ඔයා ගොඩාක් හොදයි ❤❤❤❤❤😊😊😊
Godak sthutiy theruwan saranay obata
Very useful facts in order to chase away flies.give more and more information about about other insectts such as mosquitoes
Karapothe marnne natuwa alwanne kohomada
This is very essential video for these days..thaaaaaaankss
නියමයි. 😜😄😛
Thanks. Ane pls hunanwa gedarin elawaganna krama tikak kiyanna???
Ninja pawichchi karanda.eka shot ekai huuno bima
9:08 අයිය කිව්ව හරි. මට මාර කේන්තියක් එන්නෙ
සුභ පැතුම් ස්තූතියි
මැස්සන් පලවා හරින්න එක ක්‍රමයි තියෙන්නේ. ඒ හොඳට පස්ස දික් කරලා හොඳ සැරට එකක් දෙකක් යවන්න. ඉතා සාර්ථක ප්‍රතිපල ගෙන දෙයි.
කටහඩ 👑
Patta
Godak Lassana voice ekak 👌👌👌👌👌👌😀😀😀😀
අපි දෙහිවලට කරබු නැටි තිබ්බා වැඩක් වුණේ නෑනේ
Aiyo eththada
Lemon valata gahanna
මම නම් දාස්පෙතියා ගේ වටේම හදල තියෙන්නේ එක මැස්සෙක්වත් නෑ
Voice eka nam quality.😗😗
මේවා හරියන් නැහැ. කීයක්නම් කරාද. අවසානෙ මැස්සො මැරිලා යනකල් බලන් ඉඳියා.
A good video stay connected
අපිත් කරලා තියේ.. ඉස්සර ආච්චි ඕවා කරනවා.. එලම😘😎💦
ප්‍රතිඵල හොදයිද
tenkiu
ගොඩක් වටිනවා
Puluwannam makunudal nati karanna krmayak nadda ,
Good news.thank you
Ana kurumini patau karaderan berimat mona hari kiyannako
Me ekakwath hari giye na.habai kapuru bola podi karala gawamanm hari giya
Thank you so much dear....
Very nice video 😊😊
good vidioo tnxx to you
Oyaage katahada wgeema muuna kohomad kiyala balanna live ekak oni
Gdk වටිනා vedeo ekk..thanks...
Such a good video very nice.
හරිම ලස්සනයි කියනවා .
Who gives the background speech for this video?
මී කූඩූවක් ගේන්න,මරන්නේ නැතුව අල්ලගන්න පුලුවන් හරිම ලේසීයෙන්
Super
මකුලුවන් පාලනය කරන සාර්ථක ක්‍රමවේදයක් කියන්න පුලුවන්ද .....
I will try it
හොදයි ❤️
Ewaleta witharai yanne aye deguna wela enawa sarthaka na kohomba kola eka nam
Ou
God thank you👌👌
කටහඩ ඉස්තරම් ❤❤❤❤
Mata masso pennanna ba massekkussiyata enawa dakkoth maara keanthiyak enne ithin mokak hari aragena gahanawa marennama a unata hithin wada wenawa paw sidda una kiyala inpasse mama budu pinthoore gawata gihin karunu kiyawanawa apirisidui dedagroga bowenawa maranne nathiwa wenawa monawa karannada ane pawak sidda wenna epa kiyala wadinawa ithin me lipiaya godak watinawa aaya masso maranne na.
Thank you....................
මොකක් හරි බලන්න ගියොත් T V එකේ වගේ mewatat ad danawa මේවා wada කරන්නේ deta වලින් Sandilk ad එකටත් අපේ deta කැපෙනවා අපිට deta දන්නෙ sansilk aiti karayada
මම නම් කරන්නේ වයිෆරේ නාවන එක. ඒක අංක එකට එකතු කර ගන්න. මැස්සන් ගෙන් තොර නිවසකට අගනා උපදෙසක් වේවි.
ඒක කොහොමද කරන්නෙ
@@gimhandesilva7614 ඔබ උක්ත අදහස තේරුම් නොගත් බවයි පෙනී යන්නේ. 😄😄😄😄
Huuno nathi karanana kramayak kiyannako?
ලෙමන් වෙනුවට දෙහි ගන්න බැරිද
ජය වේවා😏
Kohoba thel wathurata dala holawa spray karanna
හුනො නම් මගේ කිරි කොප්පෙත් වැටිලා ඉන්නවා .. දැක්කේ බිව්වාට පස්සේ මැරිලා අඩියේ හිටියේ
තේ එක හදලා දුන්නම.. පස්සේ බොන්නම් කියන එවුන්ට... ඔහොම වෙන්න ඕන 😂😂
Ammo sthuthi 🙏
ඇත්තටම godaaaaaak watinawaa..
මැස්සො හින්දත් අපිට video බලන්න උනා. බලන් යද්දී මැස්සොත් එසේ මෙසේ බඩු නෙවෙයි. 😂😂
😂😂😂
Aknm visala karaderyk
මං බලන ගමන් 😂
යා යා..මාත් මේ බලනව..මැස්සෙක් ගිය උඩක්😂😂😂
කටහඬ පට්ට බ්‍රෝ ❤️
Bbanakatha VB
Bbanakat
Banana
@@kmlilwathi5743 5a5555
Hmmm katahadanam harima mihiri.ahan inna asai.
@@kmlilwathi5743 +
💛💛😀😀💛💛
අඩේ , මේ ලඟදි video එක දැක්කේ , මාර වැදගත් විශ්ම ලෝකය අයියේ , ඇත්තටම සුපිරි 👌
දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර, ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු.
ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.
මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට මේ කතාව වැදගත් වේවි..
© ස්තුතියි මේ තොරතුරු වල හා ඡායාරූපයේ මුල් හිමිකරුට..🙏
නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ මැස්සන් ප්‍රශ්නයට විසදුමක් නැද්ද ❓
🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰
වෙළඳපොළේ ඇති මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ ,මැසි කැට ,රසායනික නිශ්පාදන සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරලා මැස්සන් විනාශ කරගන්න බැරිද ❓
මේන්න නියම ව්සදුම 👌👌👍👍 කෝබ්‍රා ස්වභාවික මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ භාවිතා කර මැස්සන් කරදරය 100% නැති කරගන්න පුළුවන් 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
දැනට ලංකාවේ ඇති සාර්ථකම මැස්සන් විනාශ කරන දියර කෝබ්‍රා නිශ්පාදන පමණි .කෝබ්‍රා නිශ්පාදන කුඩා දරුවන්ට ,වැඩිහිටියන්ට ,සුරතල් සතුන්ට සහ ආහාර වලට කිසිම ව්ටක විෂ නොවේ .
නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ ඇතුලත වුවද භාවිතා කිරීමට පුළුවන් ,කෝබ්‍රා නිශ්පාදන කිසිම ව්ටක විෂ නොවන අතර කහට ,පැල්ලම් ඇති නොවේ .මැස්සන් කරදරයෙන් නිදහස් වෙන්න.ඔබත් අදම කෝබ්‍රා නිශ්පාදන භාවිතා කර බලන්න
කෝබ්‍රා නිශ්පාදන මිලදි ගෙන කෝබ්‍රා නිශ්පාදන පිලබද සැහිමකට පත් විමට බැරිනම් හෝ නිශ්පාදන වල යම් කිසි ගැටලු හෝ ප්‍රශ්නයක් ඇත්නම් නිශ්පාදන මිලදි ගත් දින සිට දින 2ක් ඇතුලත දැන්වීම මගින් ඔබේගේ මුදල් හෝ නැවත අලුත් බෝතලයක් ලබා ගැනීමට පුළුවන් .සියලුම මිලදි ගැනීම් ,ගැටලු ,බෝතලය මාරු කිරීමට හෝ නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක වලට SMS හෝ Call කරන්න .
☎0786465699
🚫 භාවිතා කරන ආකාරය කෝබ්‍රා නිශ්පාදන මිලදි ගත් විට .නිශ්පාදන සමඟ පත්‍රිකාවක් මගින් එය පාවිච්චි කරන ආකාරය සරලව ලබා දෙනු ලැබේ
🚫 ආයුබෝවන් 🙏
කෝබ්‍රා නිශ්පාදන මිලදි ගැනීමට අවශ්‍ය නම්
ඔබගේ නම ,ලිපිනය ,දුරකථන අංක 2ක් ,අවශ්‍ය ml ප්‍රමාණය (250ml/500ml) සදහන් කර එවන්න ,නැත්නම් මෙම දුරකථන අංකයට SMS හෝ whatsApp කරන්න ☎️ 078 64 65 699
Please send your name,address and two phone numbers to deliver
Call 078 64 65 699
250ml-Rs 990
500ml-Rs 1890
ප්‍රාණඝාත සිදු නොකර මේ විදිය ගොඩක් හොදයි....තෙරුවන් සරණයි..
කටහඩ ලස්සනයි ...අහන් ඉන්න ආසයි .....video එකත් හරි වැදගත් ...Thank you....👍
Aww awwww katahada lasanai luu 🤭🤭🤭meyage hitha gihilla e katahada ta 🥺🥺🥺🥺
@@dhaneshrathnayake1041 ඔව්නේ....මට හිත ගියා මේ ලස්සන කටහඩට.......😍
@@sulochanadulanjaleeaththan4058 haaaaako katahada hoda unata muna komada danna 😬😬😬
@@dhaneshrathnayake1041 කටහඩ ලස්සන අයගේ හිත ලස්සනයිලු...ඉතිං කටහඩයි හිතයි ලස්සනයිනම් මූණ අදාළ නෑනේ...😐
@@sulochanadulanjaleeaththan4058 hitha hoda nathi katada lasane ayath inewa 😬
කෑම මේස වලට මැස්සො හරි කරදරයක්නේ. ඒකට සාර්ථක ක්‍රමයක් මේ. කෑම මේසයේ තැන් තැන් වල ඉටි පන්දම් පත්තු කරලා තියන්න. එක මැස්සෙක් කෑමට වහන්නෙ නෑ මම මේක දැකකෙ කිරුලපන හයේ කණුවේ තිබුණ සෝල්ට් ඇන්ඩ් පෙපර් කියන කෑම අවුට් ලට් එකේදි. මම ඒක සාර්ථකව අත්හදා බැලුවා. අපි දීපු දනසැලකදී. 100% සාර්ථකයි. අත්හදා බලන්න
Sathutui denuwath kalata
@Social Tv ×1 2 2"#@
ගොඩාක් වටිනවා ....නොමරා එලවන ක්‍රම පහදලාදුන්නාට...
Sajith Buddika bro මාවත් subscribe karanna
මමත් දෙහිගෙඩියක් කපලා කරාඹු නැට් ගැහුවා .....ම්...හ්..මැස්සො ඒකෙත් වහලා.පට්ටපල් බොරුවක් .ආයෙමත් ගම්මිරිස් කුඩු උණු වතුරෙ දාල දියර ඉස්සා..ම්....හ්..no answer ...පට්ටපල් බොරුවක් ......අපරාදෙ කාලයයි...data ට්කයි.
මැස්සො එලවන්න නොදත් ක්‍රම කිහිපයක්ම දැනගන්න ලැබුන.. ගොඩක් වටිනව...
ගොඩක් වටිනා දෙයක් දැනගත්තා ස්තූතියි තෙරුවන් සරණයි
දන්නවද මේ මැස්සා කරන්නෙ මොකක්ද කියලා..එයා මොනව හරි කෑමකට වහපු ගමන් කරන්නෙ කලින් කාපු ජීර්ණය නොවූ ආහාර, ජීර්ණයට අවශ්‍ය ඇසිඩ් එකක් එක්ක බෝල විදියට සකස් කරලා අර වහපු කෑම එක උඩට වමනය කරන එකලු.
ඒ ශ්‍රාවයත් එක්ක කෑම දිය කරලා තමයි ඌ අර කෑම ආහාරයට ගන්නෙ.
මැස්සෙක් වැහුවා කියලා ගනන් නොගෙන ඉන්න අයට මේ කතාව වැදගත් වේවි..
© ස්තුතියි මේ තොරතුරු වල හා ඡායාරූපයේ මුල් හිමිකරුට..🙏
නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ මැස්සන් ප්‍රශ්නයට විසදුමක් නැද්ද ❓
🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰🪰
වෙළඳපොළේ ඇති මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ ,මැසි කැට ,රසායනික නිශ්පාදන සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරලා මැස්සන් විනාශ කරගන්න බැරිද ❓
මේන්න නියම ව්සදුම 👌👌👍👍 කෝබ්‍රා ස්වභාවික මැස්සන් විනාශ කරන දියර ස්ප්‍රේ භාවිතා කර මැස්සන් කරදරය 100% නැති කරගන්න පුළුවන් 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
දැනට ලංකාවේ ඇති සාර්ථකම මැස්සන් විනාශ කරන දියර කෝබ්‍රා නිශ්පාදන පමණි .කෝබ්‍රා නිශ්පාදන කුඩා දරුවන්ට ,වැඩිහිටියන්ට ,සුරතල් සතුන්ට සහ ආහාර වලට කිසිම ව්ටක විෂ නොවේ .
නිවසේ ,කාර්යාලයේ ,හොටලයේ ඇතුලත වුවද භාවිතා කිරීමට පුළුවන් ,කෝබ්‍රා නිශ්පාදන කිසිම ව්ටක විෂ නොවන අතර කහට ,පැල්ලම් ඇති නොවේ .මැස්සන් කරදරයෙන් නිදහස් වෙන්න.ඔබත් අදම කෝබ්‍රා නිශ්පාදන භාවිතා කර බලන්න
කෝබ්‍රා නිශ්පාදන මිලදි ගෙන කෝබ්‍රා නිශ්පාදන පිලබද සැහිමකට පත් විමට බැරිනම් හෝ නිශ්පාදන වල යම් කිසි ගැටලු හෝ ප්‍රශ්නයක් ඇත්නම් නිශ්පාදන මිලදි ගත් දින සිට දින 2ක් ඇතුලත දැන්වීම මගින් ඔබේගේ මුදල් හෝ නැවත අලුත් බෝතලයක් ලබා ගැනීමට පුළුවන් .සියලුම මිලදි ගැනීම් ,ගැටලු ,බෝතලය මාරු කිරීමට හෝ නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක වලට SMS හෝ Call කරන්න .
☎0786465699
🚫 භාවිතා කරන ආකාරය කෝබ්‍රා නිශ්පාදන මිලදි ගත් විට .නිශ්පාදන සමඟ පත්‍රිකාවක් මගින් එය පාවිච්චි කරන ආකාරය සරලව ලබා දෙනු ලැබේ
🚫 ආයුබෝවන් 🙏
කෝබ්‍රා නිශ්පාදන මිලදි ගැනීමට අවශ්‍ය නම්
ඔබගේ නම ,ලිපිනය ,දුරකථන අංක 2ක් ,අවශ්‍ය ml ප්‍රමාණය (250ml/500ml) සදහන් කර එවන්න ,නැත්නම් මෙම දුරකථන අංකයට SMS හෝ whatsApp කරන්න ☎️ 078 64 65 699
Please send your name,address and two phone numbers to deliver
Call 078 64 65 699
250ml-Rs 990
500ml-Rs 1890
ගොඩක් පින්....නොමරා පලවා හරින ක්‍රම කියා දෙන එක....
Different See යාලු මාවත් subscribe කරන්න
නියමයි. දිගටම කරගෙන යන්න. කට හඬත් හරිම professional.
ස්තූතියි ඔයාට අපිට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ගොඩක් වටිනවා දිගටම වටින වීඩියෝ දාන්න ජය වේවා!✌🤘
අය්යෙ ගම්මිරිස් වැඩේ කරා ඒක සාර්ථක නැ 😥
ගොඩාක් වටිනවා දිගටම වීඩියෝ දාන්න ජේසු පිහිටයි
bro මාවත් subscribe කරන්න
මමත් දෙහිගෙඩියක් කපලා කරාඹු නැට් ගැහුවා .....ම්...හ්..මැස්සො ඒකෙත් වහලා.පට්ටපල් බොරුවක් .ආයෙමත් ගම්මිරිස් කුඩු උණු වතුරෙ දාල දියර ඉස්සා..ම්....හ්..no answer ...පට්ටපල් බොරුවක් ......අපරාදෙ කාලයයි...data ට්කයි.
ගොඩක් පින් අයියේ ඔයාට අපෙ ගෙදර ඉන්නවා බුදු සරණයි ඔයාට
වටින වීඩියෝ එකක් .ආයිනම් මැස්සො මරන්නෙ නෑ 👍🙏
Excellent explanation 👍👌
අඩේ අපේ විදූ 😉
Chlorine කුඩු ටිකක් තැන තැන දාලා තියන්න.. එක මැස්සෙක්වත් එන්නේ නෑ.. කරලා බලන්න..
මොනද බන් ඒ
ethakota un marenawada
මේ කියන්නේ ක්ලෝරින් ද??
ඔ
Api chlorine damma.. thawath masso wadi una😥
Oyat yanna thibune news kiyanna harima lassanai Kat had
මම අහල තියෙනවා මෙය සාර්ථක ක්‍රමයක් කියලා
I tried this and it was success, thank you so much.
නියම,නිවෙිදන,හැකියාවක්,සහ,ලස්සන,හඩක්
නියමයි පට්ට 😊😊
කටහඩ නම් නියමයි
තෑන්ක්ස් මේ දවස් වල අපේ ගෙදරත් මැස්සෝ 😢
Godaaak sthuthy oyalata me wenuwen kapa kalata puluwan nam maduruwanta ha kubeenta karanna puluwan deyak kiyanna budusaranai
Godak watinawa. Voice ekath harima lassanaiiiiiiiiii
වටින වීඩියෝ එකක්👍👍
ගොඩක් ස්තූති .........❤️👍
හූනන් එලවීම ගැන Video එකක් කරන්න
😂😂😂
@@rabbit6575 ado eka
@@rabbit6575 😂😂😂😂😂
පැගිරි තෙල් බෝතලයක්ම දාල ඉටිපන්දමක් විශාලව හදල පත්තු කලා..
Hari giyada..??
මමත් දෙහිගෙඩියක් කපලා කරාඹු නැට් ගැහුවා .ම්..හ්..මැස්සො ඒකෙත් වහල.
පට්ටපල් බොරුවක් .ආයෙ ගම්මිරිස් උණු වතුරෙ දාල දියර ඉස්ස...ම්ම්...හ්...no answer ..
පට්ටපල් බොරුවක් ......ස්තූතියි
Ithama watina video ekak thanks. Wisha beeja nashaka diyara tikakata wathura dala spray kalamath massan palawa harinna puluwan.
ow harema watina wada satahan.obata jayawewa.
Vatina vedio akak.
Karapoththo wanda karanne kohomada.
Lee badu walin chooty biththara wage watena akata piliyamak kiyanna puluwanda.
ඉදිරිපත් කිරීම ඉතා ආකර්සනීයි හොඳට හිතට දැනෙනවා අගේය්
ඔවි
සුපිරියි අය්යෙ
Debaru elawanne kohomada kiyala th dana ganna kamathi
thank you harema vatinava.
ගොඩක් වටිනවා 🙏
Makkunokeyanna
හූනො and මැස්සෝ දෙගොල්ල ම අපේ ගෙදර සහජීවනයෙන් ඉන්නවා 🥴🥴
උං මැසෝත් එක්ක ගිවිසුමක් ගහගෙන ද කොහෙද 🤣🤣🤣
Please let me
😁🤣😂🤣😂😅😄😃😄😃😝😝
අමෝ නේත ඒක මල්ලි 🔥😂👌
😂😂😂
Thank you so much your voice is ❤️♥️ ❤️ superb
Good video 🐝 I like it 🤪🤪🤪 🤑. Thank for you. 🏠. 😜😝😛🤑
ස්තූතියි
මේ ක්‍රම සත්ව හිංසාවක් නැති ක්‍රම
මේවගේම
මීයන්ට හානි වෙන්නෙ නැති එන එක වලක්වා ගන්ග ක්‍රම තිබෙනවනම් කියන්න
ස්තූතියි
ගොඩක් හොඳයි .
ඔබට ගොඩක් ස්තුති
ඔයාගේ හඩ ලස්සනයි අහාන්න ආස හිතෙන හඩක්
අපෝ අර නිව්ස් වල කුනුහරප කිව්වේ තෝ නේ
Reta light eliyata ena saththu elawana widihak thiyenawada
කටහඩ 🙂👍👍
🤔👂Good 👍🏻බුදුසරණයි මල්ලි
එක ක්‍රමයක්වත් සාර්තක නෑ..😥😥
Ow ane
Ow
මමත් මේක කරා. වැඩක් උනේ නම් නෑ තමා. අවසානයේ උන ඉබේ මැරෙනකන් ඉන්න වෙනවා. හරි නොගියොත් ඉතිං වස ගහන්න තමා වෙන්නෙ.
ow wada karanne na.gambiris ekata nam yanawa eth aye enawa
කොහොබ කොල බාගෙක හරි ගියා ඔයා ගොඩාක් හොදයි ❤❤❤❤❤😊😊😊
Godak sthutiy theruwan saranay obata
Very useful facts in order to chase away flies.give more and more information about about other insectts such as mosquitoes
Karapothe marnne natuwa alwanne kohomada
This is very essential video for these days..thaaaaaaankss
නියමයි. 😜😄😛
Thanks. Ane pls hunanwa gedarin elawaganna krama tikak kiyanna???
Ninja pawichchi karanda.eka shot ekai huuno bima
9:08 අයිය කිව්ව හරි. මට මාර කේන්තියක් එන්නෙ
සුභ පැතුම් ස්තූතියි
මැස්සන් පලවා හරින්න එක ක්‍රමයි තියෙන්නේ. ඒ හොඳට පස්ස දික් කරලා හොඳ සැරට එකක් දෙකක් යවන්න. ඉතා සාර්ථක ප්‍රතිපල ගෙන දෙයි.
කටහඩ 👑
Patta
Godak Lassana voice ekak 👌👌👌👌👌👌😀😀😀😀
අපි දෙහිවලට කරබු නැටි තිබ්බා වැඩක් වුණේ නෑනේ
Aiyo eththada
Lemon valata gahanna
මම නම් දාස්පෙතියා ගේ වටේම හදල තියෙන්නේ එක මැස්සෙක්වත් නෑ
Voice eka nam quality.😗😗
මේවා හරියන් නැහැ. කීයක්නම් කරාද. අවසානෙ මැස්සො මැරිලා යනකල් බලන් ඉඳියා.
A good video stay connected
අපිත් කරලා තියේ.. ඉස්සර ආච්චි ඕවා කරනවා.. එලම😘😎💦
ප්‍රතිඵල හොදයිද
tenkiu
ගොඩක් වටිනවා
Puluwannam makunudal nati karanna krmayak nadda ,
Good news.thank you
Ana kurumini patau karaderan berimat mona hari kiyannako
Me ekakwath hari giye na.habai kapuru bola podi karala gawamanm hari giya
Thank you so much dear....
Very nice video 😊😊
good vidioo tnxx to you
Oyaage katahada wgeema muuna kohomad kiyala balanna live ekak oni
Gdk වටිනා vedeo ekk..thanks...
Such a good video very nice.
හරිම ලස්සනයි කියනවා .
Who gives the background speech for this video?
මී කූඩූවක් ගේන්න,මරන්නේ නැතුව අල්ලගන්න පුලුවන් හරිම ලේසීයෙන්
Super
මකුලුවන් පාලනය කරන සාර්ථක ක්‍රමවේදයක් කියන්න පුලුවන්ද .....
I will try it
හොදයි ❤️
Ewaleta witharai yanne aye deguna wela enawa sarthaka na kohomba kola eka nam
Ou
God thank you👌👌
කටහඩ ඉස්තරම් ❤❤❤❤
Mata masso pennanna ba massekkussiyata enawa dakkoth maara keanthiyak enne ithin mokak hari aragena gahanawa marennama a unata hithin wada wenawa paw sidda una kiyala inpasse mama budu pinthoore gawata gihin karunu kiyawanawa apirisidui dedagroga bowenawa maranne nathiwa wenawa monawa karannada ane pawak sidda wenna epa kiyala wadinawa ithin me lipiaya godak watinawa aaya masso maranne na.
Thank you....................
මොකක් හරි බලන්න ගියොත් T V එකේ වගේ mewatat ad danawa මේවා wada කරන්නේ deta වලින්
Sandilk ad එකටත් අපේ deta කැපෙනවා අපිට deta දන්නෙ sansilk aiti karayada
මම නම් කරන්නේ වයිෆරේ නාවන එක.
ඒක අංක එකට එකතු කර ගන්න.
මැස්සන් ගෙන් තොර නිවසකට අගනා උපදෙසක් වේවි.
ඒක කොහොමද කරන්නෙ
@@gimhandesilva7614 ඔබ උක්ත අදහස තේරුම් නොගත් බවයි පෙනී යන්නේ.
😄😄😄😄