This is what our church teaches. If secrets of God are given to the bad people, it will be so bad. That's why they teach people to practise obedience and honesty to God first.
Obata pin watina adahus godak CLOUD BUSTER ekak magin godak pratipala labagatha haka, Mage niwase ma nispadanaya kara wasara 5k wenawa, Aken kerenne "nutralise stagnant negative energies from cell phone towers HAARP arrays and other sources of bad vibes and many more"
හොඳයි විශ්වයේ ශක්තියක් නැත්නම් විශ්වය යනු කුමක්ද .හේතුවාදී සංගමයේ නම් ඔබ ඥානය පහළ වේවා මගේ ප්‍රාර්ථනාව!!! Well, if there is no strength in the universe, what is the universe?If you are in the Rationalist Association, I wish you wisdom
@@damith.kariyawasam කවුරුවත් නොදන්න දේ තමන් පමණක් දන්නවා යනු නුගත්කමේ ලක්ෂනයක් . බොහොම ස්තුතියි ඔබට The fact that I'm only know ,what nobody knows is a sign of ignorance. Thank you
ආයුබෝවේවා
ඔබතුමාගේ දේශණය බොහෝ වටිනවා අද මේ විශ්වයේ සිටින සියලුම දෙනාටම යහපත නිවැරදි ගමන්මග යාමට උපකාරයක් වේවා
තවතව ඔබතුමාගේ විශ්වය ගැන දැනගන්න ලැබේවා
නොදැන සිටි කරැනු ඉගෙන ගත්තා පින්සිදු වේවා ඔබතූමා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි
ඔබතුමාට බොහොමත්ම ස්තුති තෙරැවන් සරනයි. 🙏🙏🙏💐❤️🇮🇹
ඇත්තටම කීවොත් , හදවතින්ම බොහෝ වටිනා වීඩියෝ එකක්.. ඒ වචන හදවතට කිදා බහින්නේ ආත්මිය පුරුද්දකට වගේ මට දැනුනේ... ස්තුති බොහොම , ඔබ දෙපලටම.. උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි 🌼🌼
බාලසූරිය මහතාණෙනි,
ඔබ භාවනාවකි 🙏🌸
"දාන, සීල, භාවනා, සමාධි, ප්‍රඥා" එයයි බුද්ධදර්ශනය.... මෙතුමා කියන්නෙත් ඒ ටිකමයි!
ඔබ තුමාට නිදූක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.. වැඩ සටහන ඉතා හොදයි.තෙරුවන් සරණයි
කියන්න වචන නෑ සර්.. ඔබතුමාට ගොඩක් පින්... 🙏❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියී .බාලසූරිය මහත්මාටත්, ඔබතුමියටත්..මේ අසාහාර්ය ආශ්චර්යයමත් විශ්වයටත්
ස්තූතියි ඔබට..තෙරැවන් සරණයි
This is what our church teaches. If secrets of God are given to the bad people, it will be so bad. That's why they teach people to practise obedience and honesty to God first.
බුදු සරණයි ඹබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරණයි !
So wonderful to see you in this interview. You are the best spiritual teacher 🌸🌸
තෙරැවන් සරණයි
බොහොම ස්තුතියි !
ගොඩක් ස්තුතියි ඔබතුමාට
බොහෝ වැදගත් වූ පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතී.. ඒ එස් බාලසූරිය මහතාට සහ මෙම ''අද දවස'' නාලිකාව හසුරවන සියඵම මහත්මා මහත්මයින්ට තෙරැවන්සරණයි
Mama vidiyowa patigatha karana ganu lamaya hodin ema rajakariya karanawa.wadagath, ugath, wadihitiyekuta gawrawen kathakara, , thanks.
jesu pihitai oba thumata . me vishwaye ma punchi thikak panai .
සමාධියට සමවදිනා සිත හදුනනවද🌹
සමාපත්තියට සමවදිනා සිත කෙබදුද🌸
සංඤා නිරෝධ සමාපත්තිය විශේෂයිද🌼
නිරෝධ ඵල සමාපත්තිය අති සුවිශේෂිද🙏
Obathumata bohoma pin !
Obatumata godak stuti viswaye saktiya labewa
Excellent discussion.U must be pure in every way to get the cosmic energy
Meditation is the best medicine..Thank u sir for clear explanation.
No comments . This's the TRUTH. Leave it or take it!.
මමද, ඉතා ව අද්විතීය අත්දැකීමක් තුළින් විශ්වය හා සම්බන්ධ වූ අපූරු අවස්ථාවක් මෑතකදී ලබා ගතිමි!🙏
Thank you Sir! Important video...
Bohoma sthuthee sir
Thank you so much 🙏
theruwansaranai bhomath pin obathumata
Next time No music please, his voice is the best universal music 🙏❤️
Amsusha
Theruwan Saranaei 🙏
❤️❤️❤️
What is this background music 🎶 while I am listening to it , it is bring me happiness and I feel more strong 💪 .😀😇
Theruwan saranai
Good teaching
Good ser
🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
Thanks you
තැන්ක්ස්
විශ්ව ශක්තිය යනු අප එදිනෙදා කරන .කියන .හිතන .අපිම විශ්වට මුදා හරින ශක්තිය ඒ නිසා හොදම කරන්න කියන්න හිතන්න මෛත්‍රී භාවනාව කරන්න එහෙම නේද සර් තෙරුවන් සරන වේවා
Shanthi ! A.S.Balasooria Vidwathanani . Awasarai.. Oba thumage 2013 patan ada dakwa siyaluma desana balala study karana min ediriyatath Cosmic Energy gena nawa thorathuru danaganna unanduwen sitina bawa kamaththemi. Wishwa Shakthiya upayogi karagena danata videsha rakiyawe niyathu 1.5m shramikayanta Wishwa Shaktiye Dhanathmaka shakteen tamange diyunuwta jayagrahanayata upakarawena vishesha deshanayak apata labadenna. For us Money equals Happiness & Hapiness equals to Money. Please clarify Dear Sir. Shanthi
👍
Godak.isthuthi..balasuriya.guru.piyanantath..nangi.patiyo.oyatath.godak.watina.karunu.karana.tikak..dana.gaththa
Thank u sir
Obata devipitai
Thank you
Itha watina pahadili kirimak obathumata godak ithuthi
Good..
The background music is a distraction. The sound of his voice is more than enough to grasp what he is talking about.
Ammo bayai
ඔබගේ අදහසට ස්තුති
A.S. Balasooriya mamthmaya kalaya pilibadawa obage adahasa kebaduda ???
Background music 🎶
💕💕💕💕💕💕💕💕💕
🧚♂️🧚♂️🧚♂️🧚♂️
ලෞකික නායකත්වකේ හා කලෝකකෝත්තර නායකත්වකේ කවනස හදුනා ගැනීම.
1. වරද දක්නා සුළුවූ, නිග්‍රහකකාට කියන්නාවූ විදර් නා ඥානකයන් යුක්තවූ යම් කළ්‍යාණ ිත්‍රකයකු නිධ්‍ානය (තිබූ තැන) කියන්නක්ු වැනි කකාට දක්කන්කේද එබඳු පණ්ිතයා කසේවනය කරන්කන්ය. එබන්දා (පණ්ිතයා) කසවුනාහට වැඩක්ම වන්කන්ය. අවැඩක් කනාවන්කන්ය. 2. ලාභ උපදවන ප්‍රතිපත්තිය අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිය අනිකක්මය.
Obathumatabohomapin
මෙතුමාගේ phon අංකය ලබා දෙන්න. බුදු සරණයි.
0714269316
@@balasooriyaas පිං සිද්ද වේවා!
බොරු පොයියවල්. මම ලෙඩෙක් දෙන්නම් සුවකරනවද ලක්ෂ 5ක් දෙනවා
Methumage no eka ewannako kauru hari.plz
තෙරුවන් සරණයි ඔබ තුමාට. එක දෙයක් විස්වාසයි එනම් බුදුන් වහන්සේගේ සුත්‍ර දේසනා වල සදහන් වෙනව නේද මිහිමත මිනිසා ඇතිඋන විදිහ. මම එකහෙලාම පිළිගන්නේ බුද්ධ දර්ශනය මිසක් අදුරේ අතපතගා න දියුණු යයි කියන විද්‍යාව නොවේ. මන්ද යත් අපි දන්න තරමින් බුදුන් වහන්සේ තරම් විද්‍යාව සියසින් දුටු කිසිම කෙනෙක් මේ විශ්වය තුල නැත. එසේ වූ බුදුවරුන්ම මිස
මට දෙයක් දැනගන්න ඔනි බුදුරජාණන් වහන්සේ විශ්ව ශක්තිය පිලිබදව දේශනා කරලා තියෙනවද?
එහෙම නම් මේතුමා කියන විදියට විශ්ව ශක්තිය අවදි කරානම් නිවන් දකින්න පුලුවනි නේ මේ කියන දේවල් සමහර අදහස් අපේ බුදුදමට පටහැනියි නේද
No music please
Theruwan saranai suwapath wewa siyalu denama
බාලසුරිය මහත්තයාගෙ නමිබරේ දෙනවද 0714946125
Budusarni
Its so disturbing that background music..that's not required
💕🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️🇸🇪
Suvapat veva
Me gon music ekak dala mala karadare.
❤
Obata pin watina adahus godak
CLOUD BUSTER ekak magin godak pratipala labagatha haka, Mage niwase ma nispadanaya kara wasara 5k wenawa, Aken kerenne "nutralise stagnant negative energies from cell phone towers HAARP arrays and other sources of bad vibes and many more"
Danna kenek innawanam mata methumage T p no dannako pls
LASSANATA WADASATAHANA KARANAWA AYE VIDEO KARADDI AEGILI SOMIYA GANNA 1A NAWATTAGANNAWA HODADA KELLE
බලුවෙ නැත්තම් බලල comment එකක් දාගන යන්න. ඔයා සදුටු වෙනව සත්තයි..
ua-cam.com/video/M9-kC27DgT4/v-deo.html
විශ්වයේ කිසීම ශක්තියක් නෑ!!! !!! !!! ඒක ඔයගොල්ලො නොදන්න කමට හිතාගෙන ඉන්න දෙයක්!!! !!! !!! මේ වගේ 'විඥාණයේ මායා' වලට අහුනොවී FB එකෙන් මාව follow කරන්නකො. වැඩිකල් යන්න කළින් විඥාණය - මනස ඔක්කොම පතුරුගහල විශ්වයත් පතුරුගහල දානවා!!! !!! !!! :) (මේ මහත්තැන් නොදන්න 'නිර්වාණ ධාතුවක්' ගැන කියවන්න ගිහිං අනාගනී කියලත් හිතෙනව.)
හොඳයි විශ්වයේ ශක්තියක් නැත්නම් විශ්වය යනු කුමක්ද .හේතුවාදී සංගමයේ නම් ඔබ ඥානය පහළ වේවා මගේ ප්‍රාර්ථනාව!!!
Well, if there is no strength in the universe, what is the universe?If you are in the Rationalist Association, I wish you wisdom
කරුනු මෙහි දක්වන්න FB වලට සම්බන්ද වීම අනවශ්‍යය
It is not necessary to contact FB give facts here, thanks
@@mptmsr මේ ලෝකෙ ඉන්න කවුරුවත් නොදන්න ගොඩක් දේවල් අනිවා කියල දෙනවා!!! හැබැයි මේකට නම් දැමෙන්නෙ නැහැ!!! 😀 FB එකට ඇවිත් බලන්න.
@@damith.kariyawasam කවුරුවත් නොදන්න දේ තමන් පමණක් දන්නවා යනු නුගත්කමේ ලක්ෂනයක් . බොහොම ස්තුතියි ඔබට
The fact that I'm only know ,what nobody knows is a sign of ignorance. Thank you
@@mptmsr "කවුරුවත් නොදන්න දේ තමන් පමණක් දන්නවා යනු නුගත්කමේ ලක්ෂනයක්" -- මොට්ටයෝ, මේක සංසාර පැවැත්මෙන් මට ලැබිල තියන හැකියාවන්... මගේ ශ්‍රද්ධාව... පිරිසුදු බුද්ධ දේශණා... කල්‍යාණ මිත්‍ර දෙවි පිරිසගෙන් මට තිබුණු / තියන උදව් උපකාර... මං ඉගෙනගත්තු - දැනගත්තු - අත්දැකීම් ලබපු දේවල්... ඔක්කොම පාවිච්චි කරලා අවුරුදු ගණනාවක් තිස්සෙ බොහෝම මහන්සිවෙලා (විදර්ශණා වඩලා) දැනගත්තු දේවල් ලෝකයාට එළිදරව් කිරීමක්!!! !!! !!! නිකං ගොං කතා කියන්න එපා!!! !!! !!!
මං දැන් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ලෝකයාට එළිදරව් කරපු (කියපු) ප්‍රමාණයට වඩා තව සෑහෙන ප්‍රමාණයක් දන්නවා!!! !!! !!! ඒ කියන්නෙ මේ ලෝකෙ ඉන්න එවුන් කවුරුවත් නොදන්න දේවල් ගොඩාක් දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොටත් ඕනෙ නම් ඒවා FB එකට ඇවිල්ල බලල දැනගනින්. නැත්නම් බම්බු ගහගනිං.
thanks
🙏
🙏
🙏