සුවඳ තුළ ඇති අපූරු බලය

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 370

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 3 роки тому +25

    මලක සුවඳ මෙන් සුවඳවත් ඔවදන් තුනුරුවන් ගේ පිහිටයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම 🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @GeetGeeta-uo6je
    @GeetGeeta-uo6je 9 місяців тому

    ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому

    නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w Рік тому

    පින්වත් උතුමාණෙනි.ඔබේ ආශිර්වාදය මුළු මහත් විශ්වයේම පැතිරේවා.🙏🙏🙏🙏

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 2 роки тому +6

    කතාව ඇත්තමයි මහත්තයෝ මම පොඩිකාලේ 8 වසරෙ ඉදන් බාවනා කරේ අවුරුදු ගානක් බාවනාකරා සුවදට ප්‍රිය උනා සුවද තියන තැන බාවනාවත් ඉක්මනින් වැඩුනා හදුන් කූරු සුවද හරි වෙලාවකට යහපත පිනිස හේතු උනා ඇත්තමයි පොඩිකාලේ වැඩ්තේරුමක් නැහැ මහත්තය කියල දෙනකොට මට වැට හුනා දෙන් මම මහන වෙලා ඉන්නේ මහන උනාට පස්සේ මම ද්‍යන වලින් පිරිහුනා ලබාගත්ත අවබෝදය තියනවා මම හිතන් ආපු දෙය පැවදි ජීවිතයේ ලැබුන් නැහැ ඔබ තුමාගේ දේසන අහලා අයේ මම වීරියකරනවා

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 роки тому

    .තෙරුවන් සරනයි .විශ්ව පියස නාලිකාව තුළින් ඉදිරිපත් කරන සියලු වැඩසටහන් නැවත නැවතත් බලනවා .ගොඩක් වට්නා උපදෙස් තියෙනවා කියලා දෙනවා දෙව් පියනනි ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේනවා .විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාට ගොඩක් ස්තුතිය වැඩසටහන් ඉදිරිපත් කිරීමට .විශ්ව පියස නාලිකාව හා දෙව් සුව පවුලේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .

  • @sujathamary6364
    @sujathamary6364 10 місяців тому

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාවශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge Рік тому

    ඔබ තුමාගේ desanaya ethamat වටිනවා . ඔබ thuma ඇතුළු deu සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා .❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 місяці тому

    ❤❤❤ නමෝ බුද්ධාය ගුරු පියණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @dsspkimesha1923
    @dsspkimesha1923 3 місяці тому

    තෙරුවම් සරනයි පියානෙනි ඔබ තුමාගේ වචන සාහතික ඇත්ත ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🌼🌼🌼 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @nilufernando8198
    @nilufernando8198 2 роки тому +1

    ඔබතුමාට ගොඩක් පිං වටිනා උපදෙස් වලින් අපේ මනස නිරවුල් කළාට, දීර්ගායුෂ පතනවා! ඔබතුමාට .

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +24

    නිරෝගී දිවියකට මනස නිරෝගීව තබා ගතහැකි ආකාරය පහදා දුන්නා ට බොහෝ ම පින්...තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ..

    • @palithafernando6221
      @palithafernando6221 3 роки тому +1

      Obathumata thunuruwan saranai

    • @palithafernando6221
      @palithafernando6221 3 роки тому

      Heki sema vitama obathumage saththaya panividaya asana ma chatholika kenek mage lokuma asawa thamai vihva shaktiya bidakho labagnna uthsaha kirima a pathiharraya karanna nowe awabodayen inna tika innai sudu mahattayooooo ts newathath

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 роки тому +1

    Ape හදවත් සුවඳවත් karana ඔබ තුමාට බොහෝම pin තෙරුවන් සරණයි deergausha ලැබේවා !

  • @gayanipriyanka295
    @gayanipriyanka295 Рік тому

    බුදු සරනයි සියලුම දෙවි දෙවතාවන්ගෙම පිහිට ලැබෙවා ඔබතුමා ට

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    තෙරුවන් සරණයි පියතුමණි මල් මල් සුවඳ හමන මුලු ලෝකයම සුවද හමන වටිනා වදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 Рік тому

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Рік тому

    ඇතෙන්ම ඔබ තුමා කිව වදන් සත්‍ය කි මගේ නිවසේ වටපිටාව නිවසේම ලස්සනට මල් සුන්දරත්වය උදේ නැගිටිලා දවස දකින්නට ඇත්තෙ මල්වල පිබිදිමයි මට හරිම සතුටුයි මිනිසුන්ගේ වදනකි පන්සලක් මෙන් ඔබ තුමා ගේවදන් සිතටවටිනා වදන් දෙවිසුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි කුමාර මහතා ටත් සුදු අමිමා ටත්තෙ⁣රැවන් සරණයි

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 роки тому +7

    වැදගත්ම දේශනයක් .බොහොම ස්තුතියි ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා මෙවැනි කර්තවයන් කිරීම ට ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා

  • @damayanthikumari1263
    @damayanthikumari1263 2 роки тому

    අලුත් හැගීමකින් හිතට සුවයක් දැනුනා.ඔබතුමාට දීර්ඝගායූ වේවා නිරොගි වේවා දෙවිපිහිටයි බුදුසරනයි සුදුඅම්මාටත් සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් .

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 роки тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාත් මේ මාතෘ භූමියට මලක් සේය ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝවැසියන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @prasadkandamulla723
    @prasadkandamulla723 3 роки тому +6

    සම්පුර්ණ ඇත්ත. වැඩි තැකීමක් නොකරපු " නමුත් ජිවිතයට ඉතාමත්ම අවශ්‍ය සහ වැදගත් දෙයක්...
    සිහිපත් කලාට ඔබතුමාට ස්තුතියි...

  • @amayapabasarani8699
    @amayapabasarani8699 3 роки тому +1

    Wedagat karunu resak.oba tumata godak pin.budusaranay...dev pihitay.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому +3

    අපූරුයි කුමාර මහත්මයා හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 роки тому +5

    බොහෝම වටිනා අදහස් ටිකක්. ලෝ වැසි සියලු දෙනා මෙය දකිත්වා ඇසේත්වා. මෙය ඇසීමේන් සියලූ දෙනා සත්පුරුසයෝම වේවා.

  • @areeshakwt4542
    @areeshakwt4542 Рік тому

    ඔබතුමාට ගොඩක් පින් අපිට මේදේවල් කියලා දෙනවට ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 роки тому +1

    මම ඕමාන් ඔබ තුමා කියන්නේ ඇත්ත මම ඉන්න ගෙදර ඔබ තුමා කියන විදිහට තියෙන්නේ

  • @bhadrakumari9327
    @bhadrakumari9327 3 роки тому +1

    අැත්ත ප්‍රකාශනයක් තෙරුවන් සරණයි ඔබතුමාටද දීර්ඝායුෂ වේවා 🙏

  • @rms7694
    @rms7694 2 роки тому

    අප නොසිතූ පැත්තක් ගැන කියාදීම ගැන ඔබතුමා ට ගොඩක් පින්.

  • @yasisameer4441
    @yasisameer4441 3 роки тому +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba thumata bohoma pin.

  • @v.smunasinha1444
    @v.smunasinha1444 Рік тому

    ස්තුතියි පිංවත් මහත්මයා තෙරුවන් සරනයි ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @l.pperera5959
    @l.pperera5959 2 роки тому

    ඔබඨුමා ගේ නිවරිදි දැනුවත් කිරීමට බොහෝ පිං පිං පිං ,🔔🔔🔔

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 роки тому

    තෙරුවන් සරණයි දෙවා පිහිටයි පින්වත් ගුරැතුමනි 🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому +1

    2021 11 15 ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 роки тому +2

    ජීවිතය සුවපත් කරන සුවද කරන ඔබ තුමාට බොහොමයක්ම පින් 🙏🙏🙏🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 роки тому +2

    අනේ අද තමයි මේ චැනල් එක දැක්කෙ.මම ආසම දේවල් .ගොඩාක් වටිනවා ..බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @kumarilekha3345
    @kumarilekha3345 3 роки тому +1

    හරිම සරලව හැමදාම කියලා දෙනවා obta.theruwan sarani

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @teygetyfrggst9180
    @teygetyfrggst9180 3 роки тому +10

    සහතික ඇත්ත ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා බුදු සරණයි

  • @nuranura619
    @nuranura619 2 роки тому +2

    ඔබ..තුරුමාට...දෙවි..පවුලේ..සියලු..දෙනාටත්...සුදු..අමිමාට..බුදු..සරනයි..දෙවි
    ...පිහිටයි

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth1362 3 роки тому +11

    බොහොම වටිනා තේරුම් කිරීමක්... ඉතා සරලව ජීවිතේට පාඩමක් කියලා දුන්න ඔබ තුමාට බොහොම පින් ..

  • @jayanthabandara2720
    @jayanthabandara2720 3 роки тому +4

    මගේ පැනයකට පිලිතුරක් ලැබුනා සෑහීමකට පත්විය හැකි. ස්තුති ඔබ තුමන්ටත් දෙව්සුව මාධ්‍ය සියලුම දෙනාටත්. තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 3 роки тому +14

    මම ආසයි ආද්දයාත්මික දේවල් වලට...සිතුවිලි , දනාත්මක ආකල්ප, මෛත්‍රිය ගැන මන් හරිම ආසවෙන් බලා ඉන්නවා දීගොඩ කුමාර මහතාගේ වීඩියෝ වක් එනකන්..එතුමා උගත් දේවල් දැනගන්න ආසයි..🙏

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 роки тому +6

    නිතරම යහපත් අලුත් වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 роки тому +1

    ඔබ තුමාට දීර්ග ආයුශ ලැබේවා........පතන්නවු බොදියක් කරායාමට මේපින් හේතුවක් වේවා.............

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා බුදු සරණයි

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻 අපව දැනුවත් කරනවාට ඔබතුමාට පිං සිදුවේවා.

  • @nipunidammika3502
    @nipunidammika3502 3 роки тому +1

    තෙරැවන් සරනයි ගුරැ පියානෙනි නුබ දුන් ඔවදන් සුවද මලක් සේම සුවදයි සුන්දරයි පියකරැයි.මනනරමි නුබදුන් ඔවදන්.......බුදු සරනයි........🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @endikasanjeewa4750
    @endikasanjeewa4750 2 роки тому

    Ganna Hama husmakma suwadawath wewa.obathumatagodak pen.budusaranai.

  • @anjuanju3707
    @anjuanju3707 3 роки тому +1

    Ane sir kathawe watinakame tharamanam kiyanna baha. oba thumata deergau wewa 🙏🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට නිරෝගී වාසනාවන්ත ජිවිත යක් ගතකිරීමට උපදෙස් ගොඩක් වටිනවා .එක පිනක් .ඇත්ත මයි ඔබතුමාට.මෙ පින් බලයෙන් යහපත උදාවෙවා.නිරෝගී වෙවා සම්මා සම්බුදු සරණයි

  • @niroshahimali4717
    @niroshahimali4717 2 роки тому +1

    Aka sathyai mahathmayanani minisun ta dan weth tharumm yanna oba thumata uthum niwenama wewa mathiduni 🙏🙏🌼🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🙏💕💕❤️❤️❤️🌹🌹🌹🌹☸️☸️☸️🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs Рік тому

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🌼🌹🌼🌹🌼🌹🌼❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 2 роки тому

    ඔබ තුමාට ගොඩක් පින්. අපිව දැනුවත් කළාට

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 роки тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි . යකඩ තැමිපත් විමෙන් මොලය අක්මාව , අසිහි සෝමරත්න පුංචි මාමා සුවපත් වේවා

    • @primaamarasingha2967
      @primaamarasingha2967 2 роки тому +1

      දෙවි සූව පවුලේ සියලූම දෙනාම සුව පත් වේවා.

  • @damithkumara1071
    @damithkumara1071 2 роки тому +1

    හොදින්ම පැහැදිලි උනා මාමෙ..ගොඩාක්ම ස්තූතියි මාමෙ.....🙏🙏🙏

  • @mallikadharmathilaka8768
    @mallikadharmathilaka8768 3 роки тому +1

    ඔබතුමාට. නිදුක් නීරෝගි සුවය,දීර්ඝායුෂ වේවා....

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 місяці тому

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 2 роки тому

    සුභ උදෑසනක් හරිම වැදගත් දේශනාවක් මමත් මල් වලට ආසා කරන කෙනෙක් ඔබතුමාට සුදු අම්මට තෙරුවන් සරණයි

  • @sashikadeepthika576
    @sashikadeepthika576 3 роки тому +1

    Godaaak Watina Adahas idiripath karana oba thumaata budusaranai!!!🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +3

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....🙏🙏🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 роки тому

    බොහොම පින්. බුදුසරණයි. දෙවිපිහිටයි.

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 роки тому +3

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 3 роки тому +2

    ඔබට ස්තුතියි ඔබට දිර්ගායුස ලැබේවා තවතවත් ජිව්තයට ඔවදන් දෙනවාට

  • @rathnadeshapriya1761
    @rathnadeshapriya1761 3 роки тому +1

    අනේක වාරයක් ස්තුතිය ඔබ තුමාට තෙරැවන් සරණයි මගේ ඡිවිතේට අලුත් ඡීවයක් ලැබුනා ඔබතුමාගේ දේශනා අහලා ස්තුතියි

  • @deepaShamali-d7z
    @deepaShamali-d7z Рік тому

    Sitha gath suwapath karana oba thumata godak pin dewidune adarei piyanani 🙏🙏🙏❤❤❤

  • @dorinperera8591
    @dorinperera8591 3 роки тому +2

    mewani dewal ahanna selasvima obathumata bohoma pin me wage dewal denuwath kara samajayata beda saranai. suduammatath obathumata bohoma pin.

  • @chambachamba7848
    @chambachamba7848 Рік тому

    Godak sthuthi 🪔 me wage panividayak laba dunnata obathuma athulu dew suwa mandalayata theruwan saranai 🪔

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 роки тому +4

    ඔබ තුමා සෑම දිනකම අපිට ලබාදෙන්නේ යහපත් අළුත් ජීවිතයට වටිනා කමක් ඇති කරගන්න අවශ්‍ය ⁣කරුණු කාරණා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 роки тому

    ඔබ තුමා ට තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට ලැබේවා . දැනුවත් කීරීම ඉතා පිං ,කුසල්‍

  • @SP-cd7lh
    @SP-cd7lh 3 роки тому

    ආදරෙයි පැලෙන්න ,ජය වේවා.දිර්ඝායු වේවා!!! ගුරුතුමනි,,

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 роки тому +2

    බොහොම ස්තුතියි සර් වට්නා අදහස් ට්ක

  • @SS-pv2zm
    @SS-pv2zm 3 роки тому +2

    ඔබ තුමාගේ කතාව සත්‍යයක් , බොහෝම ස්තූති ඔබතුමාට , නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට අපිට තව, තවත් මෙවැනි වටිනා දේවල් කියාදෙන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @thambiaiyaperinpanayagam7869
    @thambiaiyaperinpanayagam7869 2 роки тому

    very valuable lessons we are very fortunate to have you in srilanka sir God bless you sai ram.padmadevi perinpanayagam.

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому

    ඔබතුමාගේ දේශනාව හරිම වැදගත් බොහෝම ස්තූතියි මෙවැනි වැඩසටහන් පැවැත්වීම ගැන තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @peraraperara639
    @peraraperara639 3 роки тому

    ඔබ තුමාගේ කතා ව සම්පුර්ණ ඇත්ත මම ත් විදේශ රට ක ඉන්න නිසා මම dannawa මල් වලට මෙ අය මොන තරම් කැමති da කියලා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 роки тому +2

    Oba tumata dirgausa labewa budu saranai devi pihitai godak watina video aekak

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට මහා බද්‍රකාලි දේන මෑණියන්ගේ ආරක්ෂාවයි ඔබ තුමාට

    • @mangalapadmasiri4590
      @mangalapadmasiri4590 3 роки тому

      සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට මහා බද්‍රකාලි දේව මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @lankanlanka1160
    @lankanlanka1160 3 роки тому +1

    Dheergayu wevah uthumanani sthuthi obata anargai pahadhili kireema budhu saranai dhevipihita

  • @syamasanjeewani6941
    @syamasanjeewani6941 Рік тому

    Jeewithayama suwadawath karana owadan. Obathumata godak pin. Mewan danuwath kireemwalata. 😊

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому

    තෙරැවන්..සරනයි...දෙව්පිහිටයි

  • @kashgayangi8020
    @kashgayangi8020 2 роки тому

    ඉතා වටිනා දේශනයක්. තෙරුවන් සරණයි🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 роки тому +2

    ඔබ තුමන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 роки тому +3

    ඔබතුමා කියන දේ හරියටම ❤️😇🌍

  • @chithrachandani9007
    @chithrachandani9007 3 роки тому +1

    ඔබතුමාට තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 3 роки тому +1

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @SamarSamar-fy7ne
    @SamarSamar-fy7ne 3 роки тому +1

    හරියටම කියලා දුන්නා ස්තුති ඔබට 🌞🌞🌞🌻🌻🌻🍀🍀🍀🌹🌹🌹🌝🌝🌝🌺🌺🌺🌸🌸🌸

  • @tiron5700
    @tiron5700 3 роки тому +6

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 роки тому

      බොහොම ස්තුතිය .බොහොම පිං .දැනුවත් කලාට.

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 роки тому +2

    Bohoma sthuti oba thumata

  • @chandra2838
    @chandra2838 2 роки тому

    dew suwa peyaneane oba thumatah sudu ammatah dew suwa pawlea siyalu deanatamath nedu neroge ceira jeewanaya deergayusa lebewa theruwan saranai devi petai 🙏🏻🙏🏻🙏🏻siyalu sathwsyo suwapath wewa 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому +1

    Bohoma watina desanyak oba thumata sh anikuth siyaluma denaata theruwan saranyi 🙏🙏🙏💐❤️🇮🇹

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 роки тому +1

    සරණයි සියලු දෙවි පිහිටයි උතුම් දීගොඩ කුමාර මැතිතුමනි!

  • @anomashani3664
    @anomashani3664 3 роки тому +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා ඔබතුමා ට

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 роки тому +1

    හරිම වැදගත් අදහසක්. තෙරුවන් සරණයි

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 роки тому +1

    අනෙකවරක් ස්තුතියි තෙරැවන්සරනයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 роки тому +1

    ඇත්තටම හිතාගන්න බැරි තරම් දේවල් ගොඩාක් ස්තූතියි

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 роки тому +1

    රෝගි ගතට සිතට ඔබ තුමාගේ වදන් ඔෟෂධයක් සමානයි මම විදේශ රටක ඉන්නෙ ආශාවෙන් මල් වවනවා.

  • @dulikanilmini855
    @dulikanilmini855 2 роки тому +1

    බොහොම වට්නා දෙෂනයක්

  • @udayangasenarathna6260
    @udayangasenarathna6260 3 роки тому +1

    ඔබ තුමා කරන සේවයට ගොඩක් පිං. ඔබ තුමාට වෙලාවක් තියෙනවා නම් මනස සෙමින් වැඩෙන දරුවන් ඉන්න ලමා නිවාසයකට ප්‍රතිකාර කරන්න මා හට දැනුම් දෙන්න. බුදු සරණයි. 🙏❤️

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 3 роки тому +6

    බොහොම වටිනා අදහස් ටිකක් .මෙය අසන දකින හැමෝම සුවදැති සත්පුරුෂයින් වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවිපිහිටයි !!!

    • @vishwapiyasa
      @vishwapiyasa  3 роки тому

      බොහොම සතුටුයි ඔබේ පැතුම ගැන...

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 роки тому +1

    Oba thumage kathawa harima
    Pivithuri god bless you