Yashodara Kavi with Lyrics | යශෝධරා කවි | බිම්බා දේවී | Nipuni Hansika Dharmadasa

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @wasanthkumara7945
    @wasanthkumara7945 2 місяці тому +45

    පින්වත් යශෝධරා මෑනියන්ගේ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගි සියලු අංගයන්ගෙන් සම්පුර්න නිරොගි දරු පැටියෙක් වේවා

    • @HemachandraMuthunayaka
      @HemachandraMuthunayaka 2 місяці тому +1

      යසෝදරා රහත් උත්තමාවිය. කියමු නෙද. ❤❤

  • @AshaniHerath-g8c
    @AshaniHerath-g8c День тому +2

    🙏🙏🙏මගේ කුසේ සිටිනා දූ මැනික පින්වත් යශෝදරා දේවියගේ පිහිටෙන් සියලු අගපසඟයන්ගෙන් යුතු නිදුක් නීරෝගී පැටියෙක් වේවා🙏🙏🙏

  • @nishanisumedha3768
    @nishanisumedha3768 Рік тому +409

    රාහුල මාතාවගේ සත්‍යානූ බාවයේන් මගෙ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..සාදු සාදු සාදු ..🙏🙏🙏

    • @gm-shehanitheekshana1660
      @gm-shehanitheekshana1660 11 місяців тому +7

      🥺❤️ එය එසේම වේවා ❤️🙏

    • @sujeewa6510
      @sujeewa6510 9 місяців тому +7

      ඔබේ ඒබලාපොරොත්තුව ඉස්ටසිද්දවේවායි ❤න් පත්මි

    • @dilani5816
      @dilani5816 9 місяців тому +4

      එසේම weva

    • @nisansalamaduwanthi7544
      @nisansalamaduwanthi7544 9 місяців тому +7

      ඔබෙත් මගෙත් දරු සිහිනය සැබෑ වේවා🙏🙏

    • @asirithilindu4996
      @asirithilindu4996 7 місяців тому +4

      එසේම වේවා ...

  • @Kiralagala
    @Kiralagala Місяць тому +12

    මම ද මතු අනාගතයක යශොදරා තෙරනිය මෙන් වේවා ! උතුම් බුදු පදවිය සදහා පෙරුම් පුරන බොසතානන් වහන්සේ නමකට බුද්දත්වය සදහා උපකාරී කිරීමට හැකි වේවා !!!

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 11 місяців тому +88

    තුන් ලොවටම පාරිශුද්ධ වු උතුම් කාන්තා රත්නය යශෝදරා මහරහතත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !සාදු! සාදු ! 🙏💗

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 Рік тому +141

    උඩුපිල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපු පුණ්‍යභූමියේ වැඩසිටින සිරි යශෝධරා මහ සෑ රජුන් තුන්ලෝකයේම යශෝධරා මහරහත් උත්තමාවියගේ ධාතු නිධාන එකම සෑ රජාණන් වහන්සේ ලෙස වර්තමානයේ සලකනු ලබනවා...ඒ උත්තම සිරි යශෝධරා මහ සෑයට නමස්කාර වේවා!!!

    • @wijewije4683
      @wijewije4683 Рік тому

      🙏🙏🙏

    • @mithilazoom4773
      @mithilazoom4773 11 місяців тому +1

      🙏🙏🙏🙏

    • @Udithahimi-p4r
      @Udithahimi-p4r 11 місяців тому +4

      යශෝදරා උත්තමාවියගෙ දාතුන් වහන්සේලාට අතතියන්න වත් කාටවත් විදිහක් නෑ ඒකටහේතුව දීර්ඝ කතාවක් දාතුන්වහන්සේලා ජීවමානව නෑ සියල්ල බශ්මඋනා චරිතාපදානය බලන්න.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 11 місяців тому +1

      @@Udithahimi-p4r නෑ,ශ්‍රී දේහය ආදාහනය කොට ලැබුණු ධාතූන් වහන්සේල නිධන් කරල දඹදිව යශෝධරා මහා සෑයක් හැදුවා.ඒක සදහන් වෙනවා,නිශ්චිත තැන දන්නේ නෑ.භෂ්ම වුනේ නෑ.ඒ සෑය කාලයත් එක්ක අතුරුදහන් වුනායින් පසුව හදපු සෑය තමයි උඩුපිල තිබෙන්නේ.එකම එක ධාතූන් වහන්සේ නමක් ලැබිල නිධන් කොට තිබෙනවා....

    • @EstheticNow0
      @EstheticNow0 10 місяців тому

      ​@@Udithahimi-p4rසෑය හැදුවේ යශෝදරා මහ රහත් තෙරනිය සිහි වෙන්න. දාතූන් තැම්පත් කරා කියන එක කියලා නෑ.

  • @SgmPiyadarshani
    @SgmPiyadarshani 9 місяців тому +109

    මගෙ අක්කි ටයි මටයි හොද අනාගතයක් හා හැම සිහිනයක්ම ඉශ්ට වේවා පතනවා.අම්මි ට හා තත්තිට කවදාවත් මහන්සි හ වරදින්න එපා...බුදු සරනයි...😢🙏🙏😢

  • @MaheeDesilva-it5gv
    @MaheeDesilva-it5gv Рік тому +372

    හිත රිදිලා ඉන්නේ හොදටම, මගේ දෝනිට සනීප නෑ....මා කල පින් බලයක් වේනම් ඒ පින් බලයෙන් මගේ දරුවා සුවපත් වේවා....!!"
    හිත රිදෙන හැම වෙලේම අහන්නේ මෙ කවි බණ ..

    • @sachiirandunu4783
      @sachiirandunu4783 Рік тому +6

      ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි🙏

    • @SugandiRathnayaka-z4x
      @SugandiRathnayaka-z4x Рік тому +4

      Obage diyaniyata ikmanin suwa wewa

    • @hirudil2787
      @hirudil2787 11 місяців тому +4

      ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏

    • @nextekelectronics6225
      @nextekelectronics6225 10 місяців тому +2

      Thunuruwan balen Ikmanin suwa wewi🙏

    • @KrishanChamara-y5v
      @KrishanChamara-y5v 10 місяців тому +1

      ඉක්මනින් සුවය ලැබේවා ....

  • @Sewwandi-Hettiarachchi
    @Sewwandi-Hettiarachchi Рік тому +155

    මට අවුරුදු 27.. මගේ හිතේ ලොකු බලාපොරුත්තුවක් තියෙනවා ඒ දේ වෙනුවෙන් මම බලන් ඉන්නවා.. පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් අපි දෙදෙනාගේ සියළු බලාපොරුත්තු ඉෂ්ඨ කරගැනීමට හැකි වේවා!!!!!

  • @surekajayasingha8878
    @surekajayasingha8878 Рік тому +242

    මට අවුරුදු 24යි..දුක හිතෙන හැම වෙලාවකම මේක අහනවා .මාරම සැනසිමක්❤️

    • @vhagipabasarani8681
      @vhagipabasarani8681 11 місяців тому +2

      Aththa 💆💗

    • @deepasana6232
      @deepasana6232 11 місяців тому +2

      දුක කියන දේ ට වයස් බෙද්‍යක් නෑ 🙏

    • @NiramaniHewage
      @NiramaniHewage 9 місяців тому

      🤝❤💆‍♀️

    • @LathaKumarasingha
      @LathaKumarasingha 7 місяців тому

      Ane math❤

    • @virangasiwmini1965
      @virangasiwmini1965 7 місяців тому +1

      Mth dn Mt aurudu 22 dn aurudu 2ka idan ahanawa, dn nida gnna yanakota aniwaren phone eken kawi dala nida ganne naththam ninda yanne na❤

  • @MaduWijewickrama
    @MaduWijewickrama 7 днів тому +2

    මේ කවි අහනකොට හිතට මාර සැනසීමක් දැනෙන්නෙ... බුදුසරනයි.. 🙏🙏🙏

  • @harshanimadhushika404
    @harshanimadhushika404 Рік тому +359

    අවංකව ආදරේ කරන සියලු දෙනාට යශෝදරා මහ රහත් තෙරණීන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏🙏

  • @tharakaadissanayake218
    @tharakaadissanayake218 Рік тому +415

    පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 මෙය ශ්‍රවනය කිරීමේ පිං බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දීර්ඝායුෂ ලබත්වා... !!! 🙏

    • @denU-r1g
      @denU-r1g Рік тому +11

      Mama daruwek balaporoththuwen ennawa,me sathyanubawa balayen siyalu mawwarunge prarthana etu wewa

    • @ranganalakmal3714
      @ranganalakmal3714 Рік тому +5

      නිදුක් නිරෝගී දරුවන් ලැබෙයි ඔබට.....!

    • @cutieff2783
      @cutieff2783 Рік тому +5

      මං කතෝලික 🥺❤️ එත් මං මේකට ගොඩක් ආසයි 🥺❤️ හිත නිවෙනවා පුදුම සැනසීමක් දැනෙන්නේ ❤️

    • @mihiraniNadeeka-b3e
      @mihiraniNadeeka-b3e Рік тому +2

      Harima pin me geya gayana karana, gethaya liyapu, sangeethaya sapayana siyanlantama. Marama sanaseema hithata danenenne🙏🙏🙏

    • @chandanasrimal6588
      @chandanasrimal6588 Рік тому +2

      ඔබත්, ඔබගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනාත් යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් යහපත් වේවා!!! පින්වන්ත වේවා!!!

  • @sandunisanduni5196
    @sandunisanduni5196 2 місяці тому +12

    යසෝදරා දේවියගේ පිහිටෙන් මගේ කුසේ සිටින daruwa ආරක්ෂා වේවා. නිරෝගී වේවා. 🙏🙏🙏🙏

  • @DimuthuNadeeshan-s1m
    @DimuthuNadeeshan-s1m 10 місяців тому +143

    ඉස්ලාම් මමත් හරි අසාවෙන් අහන කවි පෙලක් ..හිත නිවෙන කවි පෙලක් ..පිංවත් යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏මෙය ශ්‍රවණය කිරීමේ පිං බලයෙන් මාගේ කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් වේවා ....නිරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායුෂ ලබත්වා...සියලු අගපසඟයෙන් යුක්ත වේවා ...පිංවත් වාසනාවන්ත දරුවෙක් වේවා ... සාදු ...සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏

    • @TeshanImesh
      @TeshanImesh 5 місяців тому +1

      දිමුතු නදීෂාන් කියන්නේ කව්ද දන්නේ නෑ නේ 🗿

    • @Db4747.
      @Db4747. 3 місяці тому

      මමත් දිමුතු මම ඔයාගෙ ෆොටෝ දැකලා තියෙනවා නංගි ඔයා ක්‍රිස්තියානි නෙ ඔක්කම ලෙ රතුයි අපි එක අමිමගෙ දරු වො

    • @Db4747.
      @Db4747. 3 місяці тому

      ඔයා ලස්සනයි ඔයා පෝටෝ එක අයිනා කර එක හොදයි ඕයාගෙ නමින් මම ඔයාට ආදරෙයි

  • @MalaneMalne
    @MalaneMalne Рік тому +71

    සාදු සාදු සාදු .මෙම කවිය කියන නංගීට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩක්ම පිං හරිම ලස්සනයි

  • @Abhiman_Mendis
    @Abhiman_Mendis Рік тому +69

    කතෝලික මම ත් හරි ආසාවෙන් අහන කවි බණක්..👏 හිත පුදුම විදිහට නිවනවා.. ජිවිතේ ගොඩක් දෙවල් මම බුදු දහම ඇසුරෙන් අවබෝධ කර ගන්න උත්සාහ කරනවා.. 👏 සියලු දෙනාට බුදු සරණයි..👏

    • @manoriperera5617
      @manoriperera5617 10 місяців тому +3

      🙏🙏🙏
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirutharu-yi1kp
    @hirutharu-yi1kp 2 місяці тому +18

    යශොධරා තමා මේ ලෝකයේ ලස්සන ම කාන්තාව සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️

    • @hirutharu-yi1kp
      @hirutharu-yi1kp 2 місяці тому +2

      ❤❤❤❤❤❤❤

    • @moongirl-rh5zs
      @moongirl-rh5zs 2 дні тому

      විතරක් නෙමෙයි. පින්වත්ම කාන්තාව . උතුම්ම කාන්තාව. වාසනාවන්තම කාන්තාව. අවංකම කාන්තාව. ආදරණීයම බිරිද. ....❤❤❤

  • @asawarnakula871
    @asawarnakula871 Рік тому +689

    මම මගේ බබා ලැබෙන්න ඉද්දි මේක ඇහුවා.දැන් බබා නැලවිලි ගී වලට වඩා මේ කවි ඇහෙද්දි තමා නිදාගන්නෙ. හරිම ලස්සනයි හිත සසල කරවන කවි පෙලක්.යසෝදරා උත්තමාවියගෙ මග යෑමට මටත් මගේ දියණියටත් පින් ලැබේවා.

  • @TashiniPeshala
    @TashiniPeshala 2 місяці тому +14

    ඝණ දෙවියන්ගේ පිහිටෙන් සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්න සිටින මා හට හොද නුවණක් අත් වේවා....
    🙏🤍✨️

    • @prabasaman354
      @prabasaman354 Місяць тому +1

      හින්දු අයගේ දෙවියෝ අපට මොකටද අපට ඉන්නේ පඥාවෙන් අධික සාරිපුත්ත මහාඋත්තමයා නිතර වදින්න 🙏🙏🙏🙏

  • @IsuruDhananjaya-nj3eh
    @IsuruDhananjaya-nj3eh Місяць тому +6

    ලොව සිටින පින්වත්ම ස්ත්‍රිය රාහුල මාතා යශෝදර..යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා..😊

  • @99.9-99
    @99.9-99 10 місяців тому +22

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷තුන් ලොවට ම පරම පාරිශුද්ධ කාන්තා රත්නය වූ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට අනන්ත වාරයක් මාගේ නමස්කාරය වේවා!!!♾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🎆😊.

  • @shaluperera7309
    @shaluperera7309 11 місяців тому +131

    පිංවත් යසෝදරාමාතාවන්ගේ සත්‍යානුබාවයෙන් මගේ කුසට පිංවත් නීරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා..😊

    • @SashiniKavisha
      @SashiniKavisha 11 місяців тому +2

      🥺❤️ A wish for you

    • @gm-shehanitheekshana1660
      @gm-shehanitheekshana1660 11 місяців тому +3

      🥺 එය එසේම වෙන්න ඕනි 🙏🙏💐

    • @Alokainduwara
      @Alokainduwara 10 місяців тому +3

      ඔබට ඔබේ ප්‍රර්ථනාව සැබවින්ම ඉස්ඨ වේවා කියා පිං සිතින් ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

    • @Aliens179
      @Aliens179 9 місяців тому +2

      Oyage prarthanawa ista wennama ona ❤

    • @Chamod1203
      @Chamod1203 9 місяців тому +1

  • @sani-bl6ii
    @sani-bl6ii Рік тому +31

    පිංවත් යශෝධරා මෑණියන්ට මගේ නමස්කාරය වේවා!🙏 යශෝධරා මෑණියන්ගේ ගුණ ශ්‍රවණය කල පිං බලයෙන්, මගේ විවාහ කටයුතු යහපත්ව සිදු කරගන්නට ලැබී, මටයි මගේ ස්වාමිපුරුෂයාටයි දාව උපදින දරු දැරියන් සමග සතුටින්, යහපත්ව, නිරෝගිමත්ව, දීර්ඝායුෂව සහ ධර්මානුකූලව ජීවත්වීමට වාසනාව මට ලැබේවා!🙏

  • @sine.691
    @sine.691 Рік тому +59

    🥺❤️සියලු කාන්තාවන්ට ජීවිත යථාර්ථය අවබෝධ වේවා.
    *සිදුහත් පෙම්වතිය
    *රාහුල මව්තුමිය
    දරාගන්න අමාරුයි හිතට මේ කවි වල වචන.🥺❤️

  • @kt-sf4pm
    @kt-sf4pm Рік тому +47

    යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙනා දරුවා නීරෝගී වේවා..සියලු අගපසඟයන්ගෙන් යුක්ත වේවා.. පින්වත් වාසනාවන්ත දරුවෙක් වේවා....🙏🙏🙏🙏🙏🙏🙏
    දරුවන් නොමැති සියලු කාන්තාවන් ට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා ..නීරෝගී දරුවන් ලැබේවා ..🙏🙏🙏

  • @SgmPiyadarshani
    @SgmPiyadarshani 9 місяців тому +16

    අක්කි ටයි මටයි තත්තිටයි අම්මිටයි ලබන හැම ආත්මයකම හොදින් ඉගෙන ගෙන සිහින ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏

    • @wgchaminda3989
      @wgchaminda3989 2 місяці тому

      අප සිතන හැම සිතුමක් පැතුමක් ගානෙම ඉටු වී අපගේ පවුලට යහපතක්ම වේවා
      මාගේ ප්‍රථම ප්‍රාර්ථනයි🙏🙏

  • @MaheeDesilva-it5gv
    @MaheeDesilva-it5gv Рік тому +75

    මගේ පැංචි නිදාගන්නේ මේ යශෝධරා කවි දැම්මම 🥰🥺

  • @dildilhara7521
    @dildilhara7521 Рік тому +55

    තුන් ලොවටම උතුම් පාරිශුද්ධ කාන්තා රත්නය, යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ! සාදු ! සාදු! 🙏🙏🙏🌼🌼🌼

  • @Sewwandi-Hettiarachchi
    @Sewwandi-Hettiarachchi Рік тому +96

    පිංවත් යශෝදරා මෑණියන්ගෙ පිහිටින් මා හට මගේ සැමියා සමග එකට ඡීවත් වීමට හැකි වේවා!!!
    මා කළ යම් හොඳ දෙයක් වේ නම් ඒ පින් මහිමෙන් මගේ සැමියා ආරකෂා වේවා!!!🙏🏻

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 3 місяці тому +5

    සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ සංසාර පාදපරිචාරිකාව ලෙස හැම ආත්මයකම හැම දුකක් වේදනාවක් දාරාගත් උතුම් උත්තමාවිය , ඒ දරා ගැනීම පවසන්නට තවමත් මහපොළවට නොහැකිය එදා සිට ඇය ඒ දුක් සියල්ල දාරා නොගන්නට අද බුදුන් වහන්සේ නමක් ලොව නැත
    පිරිසිදු බවේ පිවිතුරු බවේ උතුම් බවේ ප්‍රතිමූර්තිය වූ ඒ මගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා !!!

  • @Sithumini20005
    @Sithumini20005 Рік тому +30

    තුන් ලෝකයේම පවිත්‍රම කාන්තා රත්නය වන පින්වත් රාහුලමාතා යසෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏මාගේ ජීවිතය පූජා වේවා 🌼

  • @sumithrawickaramage5972
    @sumithrawickaramage5972 Місяць тому +2

    යශෝදරා මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා. නිරෝගීව වැඩෙත්වා....!!!

  • @rashmivindya1840
    @rashmivindya1840 Рік тому +40

    තුන් ලොවටම පරම පරිශුද්ද වු උතුම් කාන්තා රත්නය, යශෝදරා මහරහත් තෙරණින්වහන්සේට මගේ නමස්කාර ය වේවා!!! සාදු... සාදු... සාදු...! 🙏🤍🙏

  • @madufernando7449
    @madufernando7449 Рік тому +33

    මේ කවි ඇහෙද්දී මට හිතෙන එකම ප්‍රාර්ථනාව කවදා හරි දවසක මටත් මේ වගේ උතුම් චරිතයක් වෙන්න ඇත්නම් කියල. මේ ලෝකේ අපි කොච්චර දේවල් අසාවෙන් ලබා ගත්තත් අන්තිමට දුක විතරයි. හැම දේම දවසක නැති වෙනවා. එහෙම නැති වෙද්දීත් දරාගෙන දුක් නොවී මගේ නොවෙන ගානට අතහැරලා ඉන්න පුළුවන් නම්, ඒකයි මගේ ආසාව.

  • @IreshaIresha-t8c
    @IreshaIresha-t8c 4 місяці тому +7

    රාහුල මාතාවගෙ පිහිටෙන් මගෙ කුසට පින්වන්ත දරු උපතක් ලැබේවා ,මාගෙ ස්වාමියාට තියෙන සියලු ප්‍රශ්න වලට හයියක් වෙන්න මා හට අවශ්‍ය මුල්‍යම පැත්ත ශක්තිමත් වේවා,රාහුල මාතාවට නමස්කාර වේවා,මගෙ අම්මා තාත්තා මගෙ මහත්තයා සහොදරයන් සැමියගෙ මවට කිසිදු කරදරයක් නොවේවා මෑනියන්ගෙ පිහිට ලැබේවා 💯✅

  • @tharukanadeeshani7470
    @tharukanadeeshani7470 10 місяців тому +4

    පිංවත් දරු සම්පතක් අප හට ලැබේවා ...පිංවත් යශෝදරා .මෑනියන් හට මාගේ නමස්කාරය වේවා...

  • @darmasirimahakubura7485
    @darmasirimahakubura7485 3 місяці тому +5

    අනේ ඒ පින්බර කටහඬ කොච්චර ලස්සනද, උතුම් නිවන අවබෝධ වීම පිණිසම ඔබ‍ට මේ පින හේතු වේවා !!!

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 Рік тому +28

    කොච්චර ලොකු ප්‍රශ්නයක වේදනාවක හිටියත් මාරම විදිහට හිත නිවනවා
    ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරයම වේවා! සාධු ! සාධු ! සාධු !🙏🙏🙏🙏🙏

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 7 місяців тому +62

    මම කතෝලික ඒත් මේක හරිම ආසාවෙන් අහද්දි අමුතූ පුරුදු ගතියක් තියෙනවා

    • @ChinthakaGayanKoshalaWidanaPat
      @ChinthakaGayanKoshalaWidanaPat 5 місяців тому +1

      ua-cam.com/video/1dQWZ1tVsK0/v-deo.htmlsi=V33vpt_KOMnT7woy
      මම කියනවට යසෙධරා උත්තමාවිය ගැන අහන්න පුදුම හිතෙනවා

  • @NishaniRandima
    @NishaniRandima 11 місяців тому +7

    මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම්ම ස්ත්‍රී රත්නය වන රාහුල මාතාව වන යශෝදරා මහ රහත් තෙරණියටත්,එම උතුම් වූ ධාතූන් වහන්සේලා දරා වැඩසිටින සිරි යශෝදරා මහ සෑ රජුන්ටත් මාගේ නමස්කාරය වේවා.....මාගේ මේ ජිව්තය පූජා කරමි ...පූරා වේවා....ස්ත්‍රියක් වන මාගේ දුර්ගුණ දුරු වී පව් කමාවේවා...මා පතන මගේ ප්‍රාර්තනා සඵල වේවා.හිතට සැනසීම ලැබේවා....

  • @Anushakamuthukumara
    @Anushakamuthukumara Рік тому +36

    පිංවත් යශෝධරා මහ රහත් තෙරණියන් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @fernandosewmini7906
    @fernandosewmini7906 Рік тому +57

    මතු උපදින ආත්මෙක යශෝදරා තෙරණින් වහන්සේ සරන යම්වා 🙏🙏🙏🙏

  • @niroddilshan2866
    @niroddilshan2866 Рік тому +71

    අවංකව ආදරය යනු මෙයයි .ඇත්තටම ආදරය යනු මෙයයි ❤❤❤❤

  • @ThakshilaHansi-j3y
    @ThakshilaHansi-j3y Рік тому +64

    අවුරුදු 5 කට ආසන්න කාලයක්.හිත රිදෙන හැම වෙලාවකම අහනව.භාවනවක් වගේ ..ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥹💫

  • @fernandosathsarani4179
    @fernandosathsarani4179 7 місяців тому +6

    මේ සසරේ සැනසුම මුන ගැසේවා. මේ බවයෙන් මගෙ ජීවිත ගමනේ නැවතුම් පල අවසන් වේ වා නැවත ජීවිත නැවතුම් පලක් මුන නොගැසේවා . මේ බවයෙන් මගෙ සන්සාර ගමන අවසන් වේවා

  • @SrimaliThilinika
    @SrimaliThilinika 10 днів тому

    පිංවත් යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිහිටානුභාව බලයෙන් මගේ කුසෙහි වැඩ දරුවා නිදුක් නිරෝගී වේවා. සියලු අඟපසඟයන්ගෙන් යුක්තව මාගේ කුසෙහි නිවැරදි ස්ථානයෙහි වැඩේවා. සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා....🙏🙏🙏🙏

  • @Dewmi-x1p
    @Dewmi-x1p Рік тому +29

    පිංවත් යශෝධරා මෑනීයන්ගේ පිහිට ආනුභාව බලයෙන් .....මගේ ආදරය මා හට කිසිදු දිනෙක වේදනාවක් නොවෙවා.....සැනසීමේන් ජීවත් වෙන්න ට හැකියාව ලැබේවා ......

  • @ayoshaekanayaka7150
    @ayoshaekanayaka7150 Рік тому +34

    මම අදරෙ කරන කෙනා මට කල්ප කලයක් මුන ගෙසෙවා අපි දෙන්නා ගෙ ප්‍රශ්න සෙරම විස දිලා අපි අපි වෙනුවෙන් ජිවත් වෙන්න පුලුවන් වෙත්වා එයාගෙ හිතෙ තියෙන අදරෙ මට වෙඩිවෙවා යෂොදරා මෙනියන් ගෙ පිහිට අරක්ශා ව අපි දෙන්නට ලෙබෙවා🙏🙏 🙏

    • @SaaraHennadige411
      @SaaraHennadige411 10 місяців тому

      🥺❤️‍🩹

    • @NuwanThilina-o2s
      @NuwanThilina-o2s 6 місяців тому +1

      මගෙ යශෝදරා මාතාවනි මගෙ මහත්තයා මාව දරුවො 4දෙනා දාලා යන්න ගියා.වෙන කෙනෙක් එක්ක.මගෙ හිත හදාගන්න මේ කවි මගේ ජීවිතය වෙනස් කරගන්න හිත හදාගන්න ගොඩක් උපකාරි උන අත් හැරීම මට යශෝදරා මාතාවනි පිහිට වෙන්න මගෙ දරුවො ගොඩක් දුක් විඳිනවා.මගෙ පැටව්ට මම සැප දෙනවා.

  • @kavindyarasanjali4877
    @kavindyarasanjali4877 Рік тому +25

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය ..ඒ මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුන කදේ මහිමයෙන් මම ඉක්මනින් සුවපත් වේවා

    • @iprathnaweera9980
      @iprathnaweera9980 9 місяців тому

      ඉක්මනින්ම සනිප වෙන්න 🙏

  • @nethmidivyanjali4216
    @nethmidivyanjali4216 Місяць тому +3

    රාහුල මාතාවගේ සතයානු භවයෙන් මට මගෙ ඉගෙනිම් කටයුතු සාර්තක වේවා .🙏🙏🙏🙏යශෝදරා මතාවගේ පිහිට ආරක්ෂාව ලැබේ වා.සදු..සාදු සාදු 🙏🙏🙏🙏

  • @DiliniWasana-i8l
    @DiliniWasana-i8l 5 місяців тому +6

    පිංවත් යශෝධරා මෑනීන් හට මාගේ නමස්කාරය වේවා .....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    නමස්කාරය වේවා.....
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ









  • @Ushierangi
    @Ushierangi 3 дні тому

    මගෙ කුසෙ වැඩෙන දරු පැටවු දෙදෙනා මෙන්ම හැම අම්ම කෙනෙක්ගෙම කුසේ වැඩෙන දරුවා නිරෝගී අංග සම්පූර්ණ සත්පුරුශයෝම වේවා. කිසිම කරදරයක් නැතුව මගෙ දරු දෙදෙනාව බිහි කිරීමට යශෝදරා මහාරහතන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ushanwijerathna569
    @ushanwijerathna569 Рік тому +10

    යශෝදරා මහරහත්තෙරනින් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f 2 дні тому

    මමත් නිතර නිතර මේ කවි අහන්ව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අහන්න අහන්න ආසයි වගේම ඒ දුකයි. උන් වහන්සේලා නිවනින්ම සැනසුනා. අපි තාම රාග ද්වේෂ මෝහ තුරුළු කරගෙන කරගෙන සසරෙ අතරමන් වෙලා 😭🙏🙏🙏☸️🙏🙏🙏.

  • @minoliashara8927
    @minoliashara8927 Рік тому +66

    මං දැන්නෑ පුදුම සැනසීමක් දැනෙන්නේ🥺හිත නිවෙනවා මාර විදිහට මේ ටික අහගෙන ඇස් පියන් ඉද්දි කදුලු එනවා නොදැනිම මන් දැන්නෑ ඇයි කියලා ඒත් මන් මාර ආසයී🥺🙏❤️

  • @charithlaksan2855
    @charithlaksan2855 Місяць тому

    පින්බර යස්ශොදරා මාතාවට මාගෙ නමස්කාරය වේවා.🙏💓 සාදු..සාදු ...සාදු...🙏🙏🙏🙏......තෙරුවන් සරනය්🙏🙏 සියලු ලෝකවාසින්ටත් ,සියලුම සත්වයන්ටත්💓🙏 හැමදෙනාගෙම සිතුම් පැතුම් ඉටු වේවා💓🥺🙏

  • @nethmidimasha9724
    @nethmidimasha9724 Рік тому +24

    රාහුල මාතාවගේ සත්‍යානුබාවයෙන් අසනීපෙන් සිටින සුරේශ් දේවප්‍රියට නිදුක් නීරෝගී සුවය ලබාදී දීර්ගායුශ ලබා දෙන්න❤🙏 ඒ අසරනයට පිහිට වෙන්න උත්තමාවියනී....😢

  • @Pramodya-l4w
    @Pramodya-l4w Місяць тому +1

    සාදු 🙏 යසෝදරා තෙරණිනින් වහන්සේ ට මාගේ නමස්කාර වේවා පලමුව දෙවනුව තෙවනුව ද මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏🇧🇪🇧🇪🇧🇪

  • @chathurikanilukshi2045
    @chathurikanilukshi2045 Рік тому +16

    මම ඉස්කෝලේ යන කාලෙ ඉදලා අහන්න ආසම තාලයක් වගේම සිතට තදින්ම කා වැදුනු වචන. අද මගෙ මහත්තයා එක්ක දරුවොත් එක්ක ජීවත් වෙන්න ගොඩාක් උදවු වෙච්ච වචන. මම කතෝලික කෙනෙක් උනත් පුන්චි කාලෙ ඉදලා යසෝදරාවන්ගෙ සිතුවිලි වලට ගරු කරා. මට අද ඒ දේවල් ගොඩාක් වටිනවා යසෝදරා මෑණියනී,,,,,,,, පිo ඔබට

  • @IshaniDilhara-y7w
    @IshaniDilhara-y7w 2 місяці тому +2

    මගෙ අම්මා ඔබ වහන්සේ ගොඩක් වන්දන කරනවා එයාට කවදාවත් දුකක් දැනෙන්න එපා.මගෙ අම්මායි මගෙ මහත්තයි මගෙත් ආයුශ අරන් නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා...🙏🙏🙏😢

  • @GirlyDream
    @GirlyDream 4 місяці тому +4

    පින්වත් යශෝධරා මාතාවගේ පින් බලයෙන් මගේ නැති උන පුතාට ආයේ කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයකට මූණ දෙන්න සිදු නොවේවා 😢😢🙏🙏🙏🙏මේ කාව්‍ය පෙළ මගේ හිත හදාගන්න හේතු වන පින් බලයක් ම වේවා. යශෝධරා මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @kgsiriyawathi1268
    @kgsiriyawathi1268 5 днів тому +1

    මම රැයක් ඇඩුව මෙ කවි අහල.😢අපි හස්බන් කොහෙ හරි ගියත් එනකන් බලන් ඉන්නෙ දුකින්.කවදාවත් ආයෙ නොඑන්නම ගිය සිදුහත් කුමාරයා ගැන කොච්චර දුකක් දැනෙන්න ඇතිද???😢😢😢මම අහපු හිතට දැනෙන සංවේදීම කවි පෙලක්.සියලු දෙනාටම යශෝධරා තෙරණින් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා......

  • @HasunMalinga-v7u
    @HasunMalinga-v7u Рік тому +41

    පින්බර යශෝදරා මැණියන්ගෙ පිහිටෙන් මෙි මගෙ බඩෙ ඉන්න දරැවා රැකදේවා🙏🙏🙏🙏

    • @n.qwertyy_
      @n.qwertyy_ Рік тому +1

      ඔයාටත් ඒ පින්වත් දරුවාටත් තෙරුවන් සරණයි
      නිදුක් නීරෝගී සුවය, කායික මානසික සුවපත් භාවයම උදාවේවා

  • @GuwaniMadara
    @GuwaniMadara 4 дні тому

    පිංවත් යශෝධරා මාතාවගේ පිහිටානු බාව බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නිරෝගි දිර්ඝායුෂ තියන සියලු අග පසගයන්ගෙන් යුතු ගුණවත් ණැනවත් රුප සම්පත්තියෙන් අගතැන්පත් බුද්ධිමත් දරු පැටියෙක් වෙවා.මාගේ කුස තුල වර්ධනය වෙවා.🙏🙏🙏🙏🙏

  • @gimhaniumeshika8074
    @gimhaniumeshika8074 Рік тому +27

    ❤️🙏🌸 යශෝදරා රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සැම දෙනාටම වාසනාවන්ත දවසක් වේවා සාධූ සාධූ සාධූ සාධූ🌸🙏❤️🌍🌹😊

  • @Anula-o1m
    @Anula-o1m 17 днів тому +1

    මේක අහන කොට දුකහිthenawa හරි ම පින්බර කවියක්

  • @reshmiama2327
    @reshmiama2327 Рік тому +83

    දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ
    ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏

  • @nalinsenarath2998
    @nalinsenarath2998 Місяць тому

    පිංවත් යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ කුසෙ වැඩෙන දරුවා සේම සියලුම දරුවන් නිදුක් නිරෝගී වේවා ..🙏 යශොදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MrElsha
    @MrElsha Місяць тому +3

    Yasodera theraniyata mage නමස්කාර wawa🙏🙏🙏

  • @VindyaLiyanage-tv7gd
    @VindyaLiyanage-tv7gd 14 днів тому

    අති උතුම් පින්වත් යෂෝධරා මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනාම ආරක්ෂා කරදෙන සේක්වා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 Рік тому +12

    දෙකන් සැනසුනේ බුදුගුණ යසෝදරා කවි බණ පමණයි දෙමව්පියෝ ගාවට 🙏🙏❤🙏🙏

  • @AshaniHerath-g8c
    @AshaniHerath-g8c Місяць тому

    පින්වත් යශෝදරා මාතාවගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙනා චූටි මැනික නිදුක් නීරෝගී සියලු අගපසඟයන්ගෙන් යුතු උතුම් පැටියෙක් වේවා🙏🙏🙏🙏

  • @DewminiAnuradha
    @DewminiAnuradha 2 місяці тому +7

    ඒ උත්තම රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏❤

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862 7 місяців тому +1

    හිතට ප්‍රශ්නයක් එන හැම මොහොතකම යශෝදරා කවි අහනවා. පාඩම් වැඩ වැඩි වුනාම හිතට සැනසීම දෙන්න මේ කවි වලට පුලුවන්. මට අවුරුදු 20. බුදු බණපද හිතට ගොඩක් සැනසීමයි.

  • @rushiakarsha-1111
    @rushiakarsha-1111 3 місяці тому +130

    මම අවුරුදු 17 ක ගෑනු ලමයෙක් මට ලොකූ බලාපොරොත්තුව ක් කසාවත දරන එක මම විශ්ව මාතාවගෙන් ඉල්ලනව මට ඒ වාසනාව ලැබෙන්න කියල 🙏🙏🙏

    • @PpNelum
      @PpNelum 3 місяці тому +2

      ඔබේ ප්‍රාර්තනාව ඉටු වේවා 🙏

    • @DinushiChasika
      @DinushiChasika 3 місяці тому +1

      Sadu sadu sadu mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏 ingiriya jethawanaramaya

    • @Dilki-v3b
      @Dilki-v3b 3 місяці тому +1

      සාදු සාදු සාදු ඔබට ඉක්මනින් ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා🙏🙏🙏

    • @Sachinise34
      @Sachinise34 2 місяці тому +4

      සාදු සාදු සාදු.. 🙏 .... මටත් ආසයි කසාවත දරන්න... හැබැයි කලකිරිමෙන් නෙවේ දර්මය පිලිබදව අවබොදයෙන්..🙏

    • @tharukaWeerasekara-k4v
      @tharukaWeerasekara-k4v Місяць тому

      සාදු සාදු සාදු

  • @AnuWeerasooriya
    @AnuWeerasooriya 24 дні тому

    සද්ධාසිල ස්වාමින් වහන්සේගේ දේශනාවක් අහලා අපිත් යශෝදරා මෙ⁣හෙණින් වහන්සේගේ අනුරැවක් සසුනට පුජා කලා..ඒ පින් අපේ ස්වාමින් වහන්සේට අනුමොදන් වෙිවා....චිරාත් කාලයක් නිදුක් නිරෝගී ව සසුනේ වැජ⁣⁣⁣බෙිවා....❤❤

  • @වශිනිමායා
    @වශිනිමායා 2 місяці тому +11

    ජීවිතේ අතටත් විශ්වාස කරන දෙයක් තමයි යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේ ගේ බල මහිමය
    ජීවිතේ ගොඩාක් අසාර්ථක වීම් මැද්දේ ජීවිතේ ගෙවපු මම දැන් සැනසීමෙන් ජීවත් වෙනවා
    මට ත් කාලෙකදි මම ආදරේ කරන කෙනා අතාරින්න වෙනවා එයාගෙම අනාගතේ ගැන හිතලා
    ඒත් අද වෙනකං මට කවදාවත් හිතිලා නෑ වෙන පිරිමියෙක් ළගට යන්න.
    අවුරුදු ගණනාවක් මම ත් මේ තෙරණිය ට වන්දනා කරනවා. අදටත් මම විශ්වාස කරන දෙයක් ඉවසීම,දරාගැනීම වගේම කැපවීම හාඅතහැරීම තමයි අපිට හැමදේම ළගා කරන්නේ
    අවුරුදු ගානක් මම රැකපු පතිබලකින් හරි ඔහුත් නැවත මගේ ජීවිතේ ට ඇවිත් තාත්තා වගේම මාව හොඳට බලාගන්නවා (S)
    ඒ පිළිබදව මේ විශ්වටත් සොභාදහමටත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා
    ප්‍රගුණ කරන්න හැමදාම මේ උතුම් ස්ත්‍රී ගුණ
    තමන් අවංකයි නම් ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ
    බොරු දේවල් වලින් ගොඩක් අය සතුට හොයාගෙන ගියත් ඒ දේවල් හරි ම කෙටියි
    කාන්තාවක් නම් කැපවෙන්න එක් පිරිමියෙක් වෙනුවෙන් සොභාදහම පවා පිහිට වෙනවා අනිවාර්යයෙන්
    දිනපතා උතුම් යශෝදරා මහරහත් තෙරණිය ට වන්දනා මාන කරන්න
    සැනසිලිදායක ජීවිතයක් ඔබට ත් අනිවාර්යයෙන් ලැබේවි

  • @hirunikosala4289
    @hirunikosala4289 Місяць тому +1

    උතුම් යශෝදරා තෙරනිය වන්දනා කරමි 🙏🙏🙏

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m 11 місяців тому +9

    මාත් වදිනවා යශොදරා මහරහත් තෙරනින් වහන්සේට පුඩුම සැනසීමක් හිතට 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @Dammika-dy3pe
    @Dammika-dy3pe 3 місяці тому +1

    මෙය අහන වෙලාවට හිතට මාර සැනසීමක් දැනෙනවා.යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.!!!!
    සාදු... සාදු ....සාදු...
    ලංකාවාසී ලෝකවාසී සියලු ම දෙනාට යශෝධරා මෑණියගෙ ආශිර්වාදය ලැබේවා!!!

  • @upaliupali4371
    @upaliupali4371 7 місяців тому +6

    යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මාගේ ඉදිරි කටයුතු සාර්ථක ම වේවා.... සාදූ සාදු සාදු 🙏🙏

  • @Harshani809
    @Harshani809 5 місяців тому +1

    පිංබර යශෝදරා මාතාවට මාගේ නමස්කාරය 🙏ඇයගේ අනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයෙන් පරිපූර්ණ වෙත්වා!!!

  • @diliniedirisinghe8066
    @diliniedirisinghe8066 Рік тому +20

    අනේ දෙවියනි මගේ පුතාට ඔබගේ පිහිට ලබා දෙන්න .මගේ හිතේ තියෙන දුක නිවලා දෙන්න 😢

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 2 місяці тому +1

    යශෝදරා දේවියගේ සත්‍යානු බාවයේන් මගේ කුසේ වැඩේන දරුවා සත්පූරුෂ දරුවෙක්ම වේවා සාදූ..සාදූ..සාදූ

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Рік тому +15

    යසෝදරා බුදු මෑණියන්ගේ පිහිට බලයෙන් මාගේ පුතාගේ කායික මානසික සුවය සුවපත් වේවා.🙏🙏🙏

  • @damayanthi7105
    @damayanthi7105 Рік тому +6

    සුපින් වත් යශෝධරාවන්ගේ ආශිර්වාද යෙන් මහානුභාවයෙන් මා⁣ හට වැළදි ඇත්තා වු සියළු රෝග සුව වේවා,පවුලේ සියළු දෙනා⁣ටත් නිදුක් නිරෝගි දීඝායු සුව ලැබි සියළු යහපත් ප්‍රාර්තනා ඉටු වේවා,එමෙන්ම යශෝධරා වරුණ සවනට යොමු කල මෙම නාලිකාවේ නිර්මාතෘා ඇතුළු මෙම පුණ්‍ය කර්මයට දායකත්වය දුන් ඔබ සියළු දෙනාටමද නිදුක් නිරෝගි දීඝායු සුව ලැබේවා ,🙏🙏🙏

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 Рік тому +33

    හැමදාම උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් අහනනේ යශෝදරාවත❤❤

  • @AnishakaNirmNi
    @AnishakaNirmNi Рік тому +9

    Meka ahanakota mage hithata godak loku සැනසුමk danenawa.man prarthana karanawa e pinbara පැවිදි බව ❤

  • @nimeshamadushani6726
    @nimeshamadushani6726 Рік тому +10

    පින්බර යශෝදරා මහරහතන් වහන්සෙගෙ පිහිටෙන් අයියටයි මටයි හොද ජොබ් දෙකක් හම්බෙලා අපි දෙන්නට ඉක්මනට අපෙ හින වලට යන්න පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 Рік тому +15

    ඔබතුමාට හුගාක් පිං ඒවගේම මේ කවි රචනා කල....ගායනා කල..සැම සියලු දෙනාටම හුගක් පිං....දවසට දහ වතාවකට වඩා මේ කවි පෙළ අහනවා............හැමදාම....❤️..ඒ තරම් හිතට සැනසීමක් මේ සුන්දර ගායනය..මනරම් කවි පෙළ....

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 Рік тому +9

    සාදු සාදු පින්බර යසෝදරා මහ තෙරණියගේ අානුභාවයෙන් මගේ සියලුම කරදර නිමාවී ගොස් යහපතක්ම වේවා ! 🙏🙏🙏

  • @sandunimaya1780
    @sandunimaya1780 Місяць тому

    තුනුරුවන්ගෙ උතුම් සත්‍යයේ බලයෙන් කසාවත දරාගන්නට මේ ආත්මයේම හැකි වේවා..!සියලු සත්වයනට යශෝදරා මෑණියන් වහන්සේගේ පිහිට ලැබේවා..!🙏🙏🙏

  • @ShampikaSiriani
    @ShampikaSiriani Рік тому +16

    පින්වත් යශෝදරා උත්තමාවිය මාගේ නමස්කාරය වේවා 🙏🙏 🙏

  • @SachinBalasuriya
    @SachinBalasuriya 4 місяці тому +1

    මේ සජ්ජායනාව මහා ඖෂධයක්
    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා
    පිං පෙත් පුරා කෙළවර අමා මහා නිවනට මග පිරේවා සසර කෙළවර කර බුදුන් සරණ යමි 🙏

  • @neehu936
    @neehu936 3 місяці тому +4

    මේ ආනුභාවයෙනුත් මගේ දියනියගේ ලේසර් එක සාර්තක වේවා

  • @nethwanthi
    @nethwanthi Рік тому +4

    පිංවත් යශෝදරා තෙරණිය ට මාගේ නමස්කාරය වේවා . මෙම සත්‍යක්‍රියාවෙ බල මහිමයෙන් . මගේ හැම බලාපොරොත්තු වත්ම ඉටු වේවා. සාදූ.... සාදූ🙏

  • @nicreation6857
    @nicreation6857 Рік тому +108

    මට ද පින්බර යශෝධරාවගේ මග යන්නට ලැබේවා!!! 🙏🙏🌸💮

  • @SaduniMadushika-mm4ms
    @SaduniMadushika-mm4ms Місяць тому

    පින්බර යශෝදරා මෑනීයන්ගේ පින් බල මහිමෙන් මගේ තාත්තට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @battaindika6266
    @battaindika6266 Рік тому +8

    පිරිමින් una api kochara asaida mewa ahanna hamadama....amma matak wena wara anantaii...Tatta amma ekata jeewat unu kalaya apita matak una....😢😢😢😢 Yasodarawata mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏