ape hamuduruwanta samma sambudu saranai.me bhawanawa ahagena iddi mulu lokema amathakawela sirtha sanasima labenawa himiyani.obata niwan suwa prarthana karanawa...
oba apa siyalu denatama me sansaren ethara vimata.thilo guru ama mani samma sambudu piyanan wahansege sri saddhrmaya upakara wewa...shadu...shadu...shadu... s.rajapaksha
sadu sadu sadu ape hamuduruwane uba wahanseta pawathina siyalu apala Graham apala yaksha pretha kumbanda mala yaksha desa palakayan gen saha ama kujitha desa paluwan ge passenger yana nara panuwan genda pawathina siyalu desa duru wewa
ගලගොඩ අත්තේ ඤානසාර ස්වාමීන් වහන්ස ඔබ ව්ශන්සේගේ මේ හඬ චිරාත්කාලයක් පවතීවා❤
මම පුංචි කාලයේ සිට මේ බුද්ධානුස්සති භාවනාව ශ්‍රවණය කරනවා, මහ පුදුම සැනසීමක් සිතට දැනෙන්නේ. මේ දේශනා කරන ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි ලැබිලා ඉක්මන් නිසහස ලැබේවා!!!
මගේ කුසේ සිටින දරුවා නීරෝගී අංගසම්පූර්ණ ලස්සන පින්වත් පුත් කුමරෙක් වේවා..❤🙏
මාවත් පුතාවත් නිරෝගී වේවා..❤
අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .
මේක අහනකොට හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ🥺🙏🙏🙏
හිත නිවෙන එකම මාර්ගය මාගේ බුදු පියානන් වහන්සේ වැඩි මග ගමන් කිරීමයි.. තතාගත අමාමෑණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගෙ ජීවිතය පූජා වේවා.. පූජා වේවා.. පූජාම වේවා... සාදු සාදු සාදු
මගේ දරුවන්ට යහපතක් වේවා ..මගේ දරුවන්ගේ ජිවිත වලට යහපතක් වෙම්මා.....මේ වැලි කතරේ සේවය කරන අපිට සැනසිම ලැබේවා ....අද දවසේ මගේ දරුවාගේ ඒ ගිය ඉන්ටවිව් එක සාර්ථක වේවා .මගේ දෙසයේ සෙවය කරන මගේ පොඩි දරුවාටත් සෙතක් ශාන්තියක් වේවා බුදු පියානනේ අප සැමට සෙතක් ශාන්තියක් වේවා
මම මගෙ ජීවිතේට අහපු ලස්සනම හඩ....🙏
ඔව් අනේ හිත පට්ටෙටම සන්සුන් වෙනෝ🙂💞
Podi kaaale idan hewuwe😢
ඥානසාර හිමි මේ.. ..
ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ බුදුගුන වන්දනාව ඉතාම ශාන්තයි. ඔබ වහන්සේට භාග්‍ය වතුන් වහන්සේගේ ආරය මාරගයේ යන්න ලැබේවා !
වඩිනු මැන බුදු හිමියණි නැවතත් මෙි මිහිකතට.. ගළවා ගනු මැන අප සැම දුක් ගොන්නෙන්.... සාදු! සාදු!! සාදු!!!
🥺🙏
අන්ධකාර මාගේ ජිවිතය ඵළිය කළේ නුබයි මාගේ බුදු සමිඳුනේ මම ඔබ වහන්සේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි නමස්කාරය වේවා!🙏
දෙසනා කර නා ඔබ වහන්සෙ ට තෙරුවන්ගේ සරනයි 🙏🙏🙏
අනේ සමිදුනේ උදේ සවස මම මේක අහනවා මම ගැබිණි මවක් මාව රැක denna🙏
Sadu sadu sadu
උතුම් බුද්ධානුභාවයෙන් දම්මානුභවයෙන් සංඝානුභාවයෙන් මාගේ විශ්මි දියනියගේ සියලුම රෝග දුරු වේවා ...උතුම් ධර්මය ඇසීමට හිත යොමු වේවා ...ඔබ සැමට උතුම් තෙරුවන් සරනයි.!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මහා පුදුමාකාර සැනසීමක් දැනේනවා.🙏🙏 මගේ පවුල ආරක්ෂා කරත්වා.. සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
මාගේ ලොවිතුරැ තථාගත බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා !!🙏☸🙏☸🙏☸🙏
දිර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට !!!
Budusarni
Sadu sadu sadu
මන් පොඩි කාලෙ ඉදන් අද වෙනකන් මේ ශාන්තියට ගොඩාක් ආසයි ලස්සන හඩක් හිතට පුදුමාකාර සැනසීමක් මේක ඇහෙන කොට මේ ආශිර්වාදයෙන් මගේ සියලු ම බලාපොරොත්තු සාර්ථක වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 අනෙක් සියලු ම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා🙏🙏🙏🙏 ත් කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ape hamuduruwanta samma sambudu saranai.me bhawanawa ahagena iddi mulu lokema amathakawela sirtha sanasima labenawa himiyani.obata niwan suwa prarthana karanawa...
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏මහා කාරුණික ඔබවහන්සේ සරණා යමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක අහද්දී මටනම් මාර නිදහසක් දැනෙන්නේ ❤🙏🙏
හැමදාම උදේට වැඩට යද්දි බස් එකේ යනගමන් අහන හිත නිවන හඬ & බණ.
සාධූ සාදූ සාධූ🙏🙏🙏
තෙරුවන් සරණයි💖🙏
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
මහා පුදුමාකර සැනසීමක් දැනෙනව.... දිර්ඝායු ලැබෙවා ඔබ වහන්සෙට.... 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🥺🥺🥺
🙏🙏🙏🙏සාදු කාර දෙමි බුදුරජනන් වහන්සේට🙏🙏🙏🙏🙏
sadhuu sadhuu sadhuu.. ape garu pujjiya gnasara swameen wahanseta samma sambudu saranaii....!!
සාදු ...සාදු ...සාදු ...!!!
සාදු! සාදු!! සාදු!!!
තෙරැවන් සරණයි...!
oba wahansege budu guna ananthai. apramanai...
mm hamuduruwo kenek mmth me wakya kiyamin minisunta buddanussathi bawanawa sidda kaara e anuwa oyalata godaaak pin ape hamuduruwane
මහා කාරුණිකයාණන් වහන්ස,මාගේ ජීවිතය ඔබ වහන්සේ ට පූජා කරමි, පූජා වේවා, පූජා ම වේවා! 🙏🙏🙏
दिल को छू लेने वाली आवाज! नमन तथागतको!!!
❤
සාධු
සාධු .සාධු .බුදු සරණයි .
Ahanna ahanna aasai sadu !! Sadu!!Sadu!!
මාගේ තථාගත තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේනමස්කාරය වේවා🙏🙏🙏
Maage jiwitaya puujaakarami..newatat me pinbimata wadinu mena.siyalu satwayanta niwan maga kiyadenu mena..saadu..saadu...saadu.!!
Buddan jiivitha pariyanthan... Saranan gachchaamii...,☸️🙏❤
oba apa siyalu denatama me sansaren ethara vimata.thilo guru ama mani samma sambudu piyanan wahansege sri saddhrmaya upakara wewa...shadu...shadu...shadu... s.rajapaksha
සාදුසාදුසාදුසාදුපිංවත් අපේ හමුදුරුවන්.වහන්සේ ට.
සම්මාසම්.බුදු සරණ යි
තෙරැවන් සරණයි...!
මෙ බණ ටික දැමු ඔබ වහන්සෙටත් තව මෙවනි දර්ම දෙශනා දැමිමට දිර්ඝායු වෙවා
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
साधू, साधू, साधू !!!
සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා!🙏
Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahanseta 🌸🌸🌸🙏🌸🙏🌸🙏🌸💐💐💐💐💐💐💐
maga Karenina wu budu rajanann wahnse sarana yami
M
හිත නිවෙන තරම් ...🌹🌹🙏🙏🙏..සාදු සාදු සාදු ..
Canasara හිමි ඉක්මනින් nidahas වේවා budu saranai
Budu සරණයි
Sadu sadu sadu!!!
ඔබ වහන්සේට පින් අපේ සිත නිවනවට බුදු සරනයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
Galagodaatte gnanasara himiyan😢🙏🙏🙏
Hitha niwenawaaa sadu sadu
පුදුමා කාර සැනසීමක් දැනෙනවා මේ උතුමි ගුණ කඳ කොච්චර ඇහුවාත් ඵපා වෙන්නෙ නෑ සාධු !!! සාධු!!! සාධු!!!🙏☸
ඇත්තටම හිතට ලොකු සැනසීමක් ලැබෙන්නෙ....🙏
Sadu sadu.sadubudusaranalbewa
සාදු ...සාදු ...සාදු ...🙏🏵️🙏🏵️🙏🏵️
sadu sadu sadu ape hamuduruwane uba wahanseta pawathina siyalu apala Graham apala yaksha pretha kumbanda mala yaksha desa palakayan gen saha ama kujitha desa paluwan ge passenger yana nara panuwan genda pawathina siyalu desa duru wewa
Sadu.sadu
නමස්කාර වේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Sadu sadu sadu godaak mihiri katahada ape hamuduruwane dawasama ahan inna puluwan hithata amuthu sanasimak danenwa sadu sadu sadu
සියලු සත්වයෝ නිදුක් වෙත්වා....
නිරෝගී වෙත්වා....
සුවපත් වෙත්වා.....!🙏❤️
සාදු....සාදු...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සාදු සාදු සාදු...❤️🙏
මෙසදි දුවගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා.🙏🙏🙏🙏
saadu sadu sadu 🙏 maage namaskaaraya wewa 🙏🙏🙏
තෙරුවන් සරණයි....! 🙏🙏🙏
Shrawakayan wahanse namakage katahanda ta mepamana pahadinawa nam shasthrun wahanse ge uthum katahanda ta kopamana pahadeewi da 🙏🙏🙏
මගෙ හදවත බුදු කුටියක් වෙවා
Sadu sadu
සාදු සාදු සාදු
Mage manasa suvapath weva .
මගෙ බුදු පියාණන්ට නමස්කාර වෙවා සදු
සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budu guna balen siyaluma denata yahapathakm weva 🙏🙏🙏
ssdu sadu niwan sampath labewa
තෙරුවන් සරණයි...!
sadu sadu
Sitha niwanawa
සාදු සාදු 🙏🏽🙏🏽
සාදු සාදු සාදු!!!!! නමෝ බුද්දාය!!!!
සාදු සාදු❤
sadu sadu sadu
හදවතට හරිම සැහැල්ලුවක්
hitha niwenawa e wachana walata... jiwithe mata kiyala thiyena ekama pihita budun wahansege dahama pamanai....🙏🙏🙏
Theruwan saranai!🙏🙏🙏🙏🙏🙏me dukkitha sasaren medennata oba wahansege anantha u budu ganaya siyalu lo wasiyanta awaboda wewa!!!
Sadhu..!! 🌻🙏🙏🙏🌻..
mage budupiyananta namaskara karami
SAdu Sadu Sadu🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
OBAWAHANSE ETHULU
SIYALU SATHWAYATA
NIROGI WEWA
SUWAPATH WEWA
DIRGAUSHA WEWA
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Mage hitha budu dahamata neburu wewa
Sadu sadu sadu taruwan saranae
සාදු සාදූ 🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා භාවනාවක්... ❤❤❤❤❤❤❤❤
සියලු සත්වයේ සුවපත් වෙත්වා
ය
Sadu sadu jivitaye avasana mohota dakva budu himiyange guna kada aseva
sadu.sadu.sadu
Sadu! sadu! Loka sathwayo suwapath wethwa!
ගලගොඩඅතතේ ඤානසාර හිමි
Ane.sadu
Lahiru Dumidhu teruvansarenayi