- 17
- 11 615 504
Pamuditha Manelanga
Sri Lanka
Приєднався 1 жов 2011
This is my own you tube channel.
I am a musician and also a graduate in music.
So I uploading music creations made by me..
I hope to do my best to world musical industry.
You can contact me write down bellow links.
I am a musician and also a graduate in music.
So I uploading music creations made by me..
I hope to do my best to world musical industry.
You can contact me write down bellow links.
සාදු සාදු අපිත් වඳිමු උත්තම සිරි දළදා..ගායනය සහ සංගීතය පමුදිත මානෙල්අංග..
සාදු සාදු අපිත් වඳිමු උත්තම සිරි දළදා..ගායනය සහ සංගීතය පමුදිත මානෙල්අංග..
Переглядів: 479
Відео
නිති වැන්දා මුනිදු ගුණෙන් | Dalanda kavi | Pamuditha Manelanga
Переглядів 2,8 тис.4 місяці тому
Dalanda kavi | උත්තම සිරි දළදා | Pamuditha Manelanga Melody ,Music &Vocals - Pamuditha Manelanga Lyrics - Ajantha Senevirathna Edit - Prasad Rajapathirana Visualize - Media unit of Sri dalanda maligawa.. Special Thanks - Janaka panduka ( Media unit of Dalanda maligawa) #daladaperahara #uthamasiridalada #sadusadu #daladamaligawa
Yashodara | ඇයයි බිම්බා | Ayay Bimba |යශෝධරා | Pamuditha Manelanga
Переглядів 6 тис.5 місяців тому
Yashodara | ඇයයි බිම්බා | Ayay Bimba |යශෝධරා Artist - Pamuditha Manelanga Melody & Music - Pamuditha Manelanga Lyrics - Piumi Boralessa Recording , Mixing & Mastering - Nadeesha Liyanaarachchi Flute arrangements - Sangeeth Senarathne Piano - Rashminda Marasinghe Visual Director - Shashi Gunawardhana Camara & Editing - Janath Gunawardhana Make up Artist - Nethmi Herath Starring - Satheesha Fonse...
Dalada Ashtaka | දළදා අෂ්ටක | Pamuditha Manelanga
Переглядів 5 тис.Рік тому
පද රචනය - කටුගස්තොට සිරිධම්ම හිමි සංගීතය ආහ ගායනය - පමුදිත මානෙල්අංග ශාක්‍ය මුණි අප මහා තථාගතයාණන් වහන්සේගේ උත්තම වාම ශ්‍රී දළදා වහන්සේට මනු ,දෙව් , බඹුන් ගේ නමස්කාරය වේවා..! මෙය නව නිර්මාණයක් වන අතර අනවසරයෙන් උපුටා ගැනීම ,නැවත පළකිරීම කර්තෘ අයිතීන් උල්ලංඝනය කිරීමක් බව කරුණාවෙන් සළකන්න.
Yashodara Kavi with Lyrics | යශෝධරා කවි | බිම්බා දේවී | Nipuni Hansika Dharmadasa
Переглядів 792 тис.Рік тому
ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව ව පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය ව මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා! පදපෙළ 🙏👇 සුන්දර ඇසළ සඳ බබළන අහස මත පින්බර දිනක මම අම්මා කෙනෙක් උන පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට සංකාසෝක තැවෙනා සිත දරාගෙන සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට ඈතින් පෙන...
Dalanda kavi | දළදා කවි | Pamuditha Manelanga |
Переглядів 6 тис.Рік тому
අපේ රටට දළදා සමිඳු සරණයි! ගේය කාව්‍ය - අජන්ත සෙනෙවිරත්න. ගායනය -පමුදිත මානෙල්අංග. තනුව - පමුදිත මානෙල්අංග. සංගීත සංයෝජනය - සුමුදු විකසිත මානෙල්අංග. ර සංස්කරණය: දර්ශන දෙණියගොඩ. නිපැයුම: ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය. #ශ්‍රීදළදාමාලිගාව #දළදාපෙරහැර #Kandy #Asalaperahara #Daladaperahara #daladamaligawa
මව් ගුණ ගායනා | Pamuditha Manelanga
Переглядів 8 тис.2 роки тому
Amma (short version ) Lyrics - Katugastota Siridhamma Thero Melody , Music & vocals - Pamuditha Manelanga Copyright - Pamuditha Manelanga © All rights reserved |®
Load Budhdha worshiping | ශ්‍රී ගෞතම මුනි නඛා ධාතු වන්දනා | Pamuditha Manelanga
Переглядів 5 тис.2 роки тому
ශ්‍රී ගෞතම මුණි නිය ධාතුව වන්දේ..🙏 පද රචනය - කටුගස්තොට සිරිධම්ම හිමි තනුව සහ සංගීතය - පමුදිත මානෙල්අංග ගායනය - පමුදිත මානෙල්අංග , ඉසුරු විතානගේ , දිල්හානි කුලසේකර ශාක්‍ය මුණි ගෞතම ශ්‍රී සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ධර්ම මෙහෙවරෙහි දී තැබ තැබ පියවරක් පාසා උතුම් සද්ධර්මය තුළින් සරණ ගිය ලෝ වැස්සන්ට , උන් වහන්සේගේ උතුම් ව වාම ශ්‍රී පාද පද්මයේ වැඩ සිටියා ව උත්තම නඛා ධාතූන්වහන්සේ සිහිපත් කොට වන්දනය පි...
බුදු ගුණ ගාථා | Buduguna Gatha | Pamuditha Manelanga
Переглядів 9 тис.2 роки тому
Buddha vandana gatha බුද්ධ වන්දනා ගාථා Vocals - Pamuditha Manelanga Melody - Pamuditha Manelanga Guide - Ven. Jinalankara thero ,New zealand . Original copyrights - Pamuditha Manelanga මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය කිසිදු වානිජ පරමාර්ථයකින් කරන ලද්දක් නොවන අතර මෙය වෙනත් නාලිකාවල ප්‍රචාරයකිරීම, නැවත ගායනය හෝ ප්‍රතිනිර්මාණය කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර නිර...
හද නලවාලා | Hada Nalawala - Pamuditha Manelanga (Official Music Video)
Переглядів 12 тис.2 роки тому
Artist - Pamuditha Manelanga Lyrics- Shashikala Sandamali Gunawardhane Melody- Pamuditha Manelanga Music Arrangement- Sanjula Himala @ReazonsRecords Music Composition- Sanjula Himala Mix and Mastering- Sanjula Himala Guitars- Kavin Harshana Violin- Nipuna Lokuge Starring- Sihara Pinnapola , Nimesh Dissanayake Video Production - Dawns Studios Lyrics හද නලවාලා ඉගිලී ඇවිදින් මා දෑතේ වෙලී හද විල් ප...
දළදා කවිය | Pamuditha Manelanga |
Переглядів 1,2 тис.2 роки тому
Melody , Music & Vocals - Pamuditha Manelanga Lyrics - Ajantha senevirathne Composing & Recording - Sumudu Manelanga Fkute - Kalana prageeth Video - Media Unit of Sri Dalada maligawa Special thanks - Mr.Ajantha senevirathne, Mr. Krishantha Hissella, Mr. Anuka perera , Media Unit of Sri Dalanda maligawa Copyrights - Pamuditha Manelanga©️
දළදා කවිය | Pamuditha Manelanga
Переглядів 4,1 тис.2 роки тому
Vocals - Pamuditha Manelanga Melody & Music - Pamuditha Manelanga Lyrics - Ajantha Senevirathne Producer -Pathum Daminda wickramasinghe / Anuka Perera Composing ,Mix & Master - Sumudu Manelanga මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය කිසිදු වානිජ පරමාර්ථයකින් කරන ලද්දක් නොවන අතර මෙය වෙනත් නාලිකාවල ප්‍රචාරයකිරීම, නැවත ගායනය හෝ ප්‍රතිනිර්මාණය කිරීම සම්පූර්ණයෙන් තහනම් ව...
Amma - අම්මා ( මව් ගුණ වැයුම ) | Pamuditha Manelanga
Переглядів 3,1 тис.2 роки тому
Amma - අම්මා ( මව් ගුණ වැයුම ) | Pamuditha Manelanga
බුදු ගුණ කවි | Budu Guna Kavi |
Переглядів 205 тис.2 роки тому
බුදු ගුණ කවි | Budu Guna Kavi | ඒ උතුම් වූත් භාග්‍යවන්ත වූත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙව් බඹ මිනිසුන්ගේ නමස්කාරය වේවා...! පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ . සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග. ගායනය - නිපුනි හංසිකා ධර්මදාස. Lyrics - Rev. Katugastota Siri Damma Himi Melody, music & produced - Pamuditha Manelanga Singing - Nipuni Hansika Dharmadasa. Music com...
හද නලවාලා-Hada Nalawala - Pamuditha Manelanga - Official Lyric Video
Переглядів 9 тис.4 роки тому
හද නලවාලා-Hada Nalawala - Pamuditha Manelanga - Official Lyric Video
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Переглядів 11 млн6 років тому
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
උන්වහන්සේලා සසර දුකින් මිදුනේ යම්සේද මටත් තුන්ලෝකෙ සියලුම සත්වයන්ටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා.. කෙලෙසුන් ගෙන් සිත අතමිදේවා. නිර්වාණය පිණිස තෙරුවන් ගුණ බලය පිහිටත්වා. පිංවත් වූ උත්තම වූ ශේෂ්ඨවූ ගුණවත් වූ යසෝධරා මහා රහත් තෙරණින්වහන්සේගේ ගුණබලයේ සත්‍යයෙන් සියලුම දෙනාගේ දුක් ගිනි නිවේවා. සිත සුවපත් වේවා. දහම් අවබෝධයට දෛර්‍ය වීර්‍ය කුසල් සිත් උපදීවා.. සිල්වත් වේවා ගුණවත් වේවා. සත්පුරුෂ වූ මානව ගුණධර්ම පිහිටත්වා සියලුම දුකින්ද සියලුම පාපයන්ගෙන්ද සියලු කෙලෙසුන්ගෙන් අතමිදී තෘෂ්ණා දෘෂ්ඨියෙන් අවිද්‍යාවෙන් අතමිදී පරම නිබ්බාන සුවයෙන් සැනසීම වේවා.
මම මේ පාර A/L ලියන්නේ මම පාඩම් කරන්න ගන්න හැම දවසකම මේ කවි අහලා තමයි පාඩම් කරන්නේ හිතට පුදුම විදියේ සැහැල්ලුවක් දැනෙන්නේ එතකොට 🤍💐 මේ පාර exam එක ලේසියෙන්ම කරගන්න මේකත් ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා 🙏🤍💐 ඒ උතුම් වූ රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏 සාධූ !!! සාධූ !!! සාධූ !!! 🙏🤍💐
අවංක ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙන අය වාසනාවන්ත යී. අඋරුදු 10ක් ආදරේ කරලා අඋරුදු 7 විවාහ වෙලා ඉදල දාල ගියා වෙන සම්බන්දයක් නිසා. මම හැමදාම පැතුවේ යශෝදරවක් වෙන්න ලැබෙන්න කියලා. කමක් නැ හැම ආත්මෙදි ම අවංක වෙලා ඉන්න තිබුනොත් ඇති 🙏🙏
ඇමදාම අහලත් අවසාන කවි පද 4 අහද්දි නොදැනිම කඳුලු වැටෙනවා . 2024.12.26
යශෝදරා මෙහෙණින්ගේ මහා කරුණා බලයෙන් මගේ ජීවිතයට ඇති වී තිබෙන ප්‍රශ්න සියල්ලම ඉක්මනින් විසදීලා සතුට සාමය ලැබේවා මට ඇතිවෙලා තිබෙන අපල උවදුරු ඉක්මනින් නැති වේවා ගෙදර හැමෝටම සාමය සතුට ඉක්මනින් ලැබේවා...
මම බෞද්දයෙක් වී ඉපදීම ගැන මට සතුටුයි .❤🙏🙏
මගේ කුසේ සිටින දරුවා යශෝදරා දේවියගේ පිහිටෙන් සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ පින්වත් දරුවෙකු වේවා...🙏
යශෝදරා තෙරණියගේ පිහිටෙන් මට හෙට දින විභාගයට හොදින් මුහුණ දීමට ශක්තිය ලැබේවා
මානසික නිදහස සහනය 100%❤🥺🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏
🙏🙏🙏මගේ කුසේ සිටිනා දූ මැනික පින්වත් යශෝදරා දේවියගේ පිහිටෙන් සියලු අගපසඟයන්ගෙන් යුතු නිදුක් නීරෝගී පැටියෙක් වේවා🙏🙏🙏
🙏🙏
මේ කඅහද් දි 😭😭😭❤❤❤❤❤
🙏🙏🙏☸️
සසරෙහි හිමියනේ පාරමී පුරන විට මතකද ඔබට දන් දුන්නා දේවියව කිසි වෙනසකින් තොරවම සිත සතුටු වන බුදු කෙනෙකුන්ට උපකාරය කලේ මම😊
Palaweni adaren ey dala giyata passe hitha hadagaththe mewa ahala.me welaveth mge hitha hadenav nam meka ahala😢❤
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
හිතට දුකක් ,කරදරයක් එන හැම වෙලාවෙදිම මට මතක් වෙන්නේ යශෝදරා කවි❤....මගේ නමස්කාය වේවා යශෝදරා මහ රහත් තෙරණියට😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නංගිගේ කිරිසිහිනය ඉටුවේවා ♥️♥️
අනේ මේකනම් පිස්සුවක් ඉතිම් මම ගොඩ් ක් ප්‍රශ්න වල ඉද්දී මේක ඇහුවම මගේ හිත ගොඩක් නිවුනා අනේ බුදු සරනයි දෙවි පිහිටයී 😢🥲😪😔🥺💐❤️🩹❤️🙏🙏🙏
මමත් නිතර නිතර මේ කවි අහන්ව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අහන්න අහන්න ආසයි වගේම ඒ දුකයි. උන් වහන්සේලා නිවනින්ම සැනසුනා. අපි තාම රාග ද්වේෂ මෝහ තුරුළු කරගෙන කරගෙන සසරෙ අතරමන් වෙලා 😭🙏🙏🙏☸️🙏🙏🙏.
Mage patiya hambenknma ahuwa. Dan eya labilath doi karawanna meka danwa eyata 😊❤
🌼🤍
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
මෙම කවිය ගායනා කරන මහත් මියගෙ නම් දාන්න විශිෂ්ඨ යි
හිත නිවෙන භාවනාවක් මෙක 🙏🙏
සාඨු සාඨු ..මේ කවි පෙල අහද්දි හිතට එන ඒ සැනසීම කියා ගන්න වචන නෑ මට.. මගේ හිතේ තිබුන දුක් කරදර හැමදේම විසදුනේ යශෝදර දේවියට මල් පහන් පූජා කරාට පස්සෙ .... තමයි මගේ වගේම මේ ලෝකේ ඉන්න හෑමෝගෙම හිත් වල තියෙන කරදර දුක් නැති වේවා කියල මං පාර්තානා කරනවා.. ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කලේ.. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සන්සාරේ 😔
👍
මගෙ කුසෙ වැඩෙන දරු පැටවු දෙදෙනා මෙන්ම හැම අම්ම කෙනෙක්ගෙම කුසේ වැඩෙන දරුවා නිරෝගී අංග සම්පූර්ණ සත්පුරුශයෝම වේවා. කිසිම කරදරයක් නැතුව මගෙ දරු දෙදෙනාව බිහි කිරීමට යශෝදරා මහාරහතන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏
මාගේ රත්රන් විශ්ව උත්තමාවියට සිය දහස් කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා මාගේත් දරැවාගේත් ජිවිතය පුජා කරමි පුජාවේවා පුජාවේවා පුජාම වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
2018 දාපු විඩියො එකක් 😢සුපිරි ළගදි දැක්කෙ
ප්‍රශ්න තියන වෙලාවට අහන්නම තමා හොඳ ❤ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා. 💙
මගේ හිතේ තියෙන මේ හිස් බව කලබලකාරි ගතිය දුරුවේවා...සදු..සාදූ 🙏🙏🙏🙏
❤❤❤❤❤
පිංවත් යශෝධරා මාතාවගේ පිහිටානු බාව බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නිරෝගි දිර්ඝායුෂ තියන සියලු අග පසගයන්ගෙන් යුතු ගුණවත් ණැනවත් රුප සම්පත්තියෙන් අගතැන්පත් බුද්ධිමත් දරු පැටියෙක් වෙවා.මාගේ කුස තුල වර්ධනය වෙවා.🙏🙏🙏🙏🙏
Mage hitha niwena hitha nidahas wena ekama dee thamai mee kavi tika .hamadamath hithata dukk danunama me kavi tika thama man ahanne ❤hamotama budu saranai
යශෝදරා දෙවියාගේ පිහිටෙන් මට ඉක්මණින් අම්මා කෙනෙකු වෙන්න ලැබේවා ...... සියලමු ම අග පසගයන්ගෙන් දරුවන් ලබා දෙන්න...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️🙏❤️
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනේ මගේ අයියා පිටරටක🥺 යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් එයා ආරක්ශා වේවා🙏🙏🥺🙏🥺🙏🙏
මම මෙ පාර ඔලවල් විභාගයට පෙනී සිටින කෙනෙක්ය කිසිම බයක් නැතිව හොදට ලිවිමට අනාගතයෙ හොද තැනකට යන්න යශොදරා දෙවියගෙ පිහිටයි 🙏🙏 මෙ කවි අහද්දි හිතට අමුතුම ආකාරයේ දුකක් ඇතිවෙනවා.....සදු සදූ
❤❤
❤❤❤
මේ කවිය අහනකොට දැනෙන හැගීම අමුතුම එකක්. ඒක වචන කරන්න බැරි හරිම ලස්සන හැගිමක්.
මා හට සන්සුන් නින්දක් ලැබේවා 🙏 මගෙ ජිවිතයට සන්සුන් බව වගේම ජයග්‍රහනයන් ලැබේවා...මගෙ යහපත් අරමුන ඉටු වේවා....
heta AL exam,, ada meka ahanava,MARAMA SANASIIMAK DANENNE
මේ කවි පෙළ ඇහෙද්දී හිතට පුදුම සැනසීමක් දැනෙනවා.
මමත් අවුරුදු 8 ක් තිස්සේ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ ❤