Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහමායා මව් තුමියගෙ ආනුබාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා සුවපත් වේවා
🙏🙏🙏
🥺❤🙏
Budu sarani ❤❤
සසර උපදින හැම බවයකම සිත නිවන බුදු ගුණ අසන්න ලැබේවා
සාදු සාදු පින්වත් සා්මින්වහන්ස මෙවන් බවුද්ද දේසනාවන් කවියට නගා දෙසනා කරන්න චිරාතිකාලයක් දිර්ගායුෂ ලැබෙවා සාදු සාදු සාදු පලමුව මාගේ අමාමැනි බුදුරදුන්ගේද දෙවනුව ඔබවහන්සේගෙද දෙපා මාගේ සිරසනමා වන්දනා කරමි සාදු සාදු සාදු 🙏💐🌺🌷 🙏💐🌺🌷 🙏🌺🌷♥️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාතු දෙව් පුත් හෙවත් මහාමායා දෙවියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
මහාමයා දිව්‍ය මාතාවගේ ආනුබාවයෙන් දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම දෙන්නාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!🌷🌷🌷🌷🌷🌷
පුදුම තරම් ලස්සන ගුණ වැයුමක් හදවතටම දැනුනා ස්වාමීන් වහන්සේටත් මෙයට දායක වූ සැමටත් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
මහමායා මැණියන් හට මාගේ පාද නමස්කාරය වේවා සාදු සාදු සාදු
මහාමායා දේවියගේ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරු පැටියා සියලු අග පසගයෙන් යුත් නිරෝගී පින්වත් දරු පැටියෙක් වේවා
❤
උතුම් මව් මහමායා දිව්‍ය මාතාවගේ පිහිටෙන් මගේ සියළුම ඉගනීම වැඩ සාර්ථක වේවා 😊❤️
🙏🙏
මහමයා බොසත් මෙනියන්ට මගෙ නමස්කාර 🙏🙏🙏මගෙ කුස තුලවෙඩන චුට් පෙටිය නිදුක් නිරොගිම්ත් දරු පෙටියෙක් වෙව සදු සදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඇත්තටම මම ඔබ වහන්සේගේ සියලුම දේශනා ශ්‍රවනය කරමි..ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏
මා කරන ලද කුසල මහිමයේ බලයෙන් මගේ කුසට පින්වන්ත දරුවෙක් ලබා දෙනු මැනවී
Aniwryenma 2025 dii oyta pinbra pirimu puthek labenawa labenwa benawamii❤
Kiri sihinaya saba wewa
සාදු සාදු සාදු මහාමායා මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ , මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා !!!🙏🙏🙏🙏🙏🙏
Mage මාපියන්ට me pin අනුමෝදන් වේවා .
හරිම ලස්සනට කවි ටික ලියලා තියෙනවාස්වාමීන් වහන්සේ ලස්සනට දේශනා කරනවා සිත නිවෙනවාමාතෘ දිව්‍ය රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපට උතුම් බුදු බණ දේශනා කරන පින්වත් ස්වාමින්වහන්සේට මේ ගෞතම සාසනයේදී ම උතුම් නිවන්සුව ලැබේවා..🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂලැබේවාල නිදුක් නිරෝගීසුවය ලැබේවා අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදුසරණයි ඔබවහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේටත් ගෞතම බුදු සසුනේ උතුම් නිවන් සුව අත්වේවා......
උතුම් බුද්ධ මාතාව මහාමායාවගේ රැව ගුණ වර්ණනා කරපු පින්වත් ඔබ වහන්සේට නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි
මහාමායා මාතෲ දිව්‍යරාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ❤💙
මාද මගේ දරුවාද සුවපත් වේවා.. 🙏 බිහි වන විට මටද දරුවාටද කිසිදු කරදරයක් අපහසුවක් නොවේවා 🙏🙏 සියලු අගපසගින් සම්පූර්ණ පින්වත් දරු පැටියෙක් බිහි වේවා 🙏🙏🙏
Budu sarani 🎉suwapat wawa❤
එලෙසම වේවා❤☺️ සුවපත් වේවා
💗නිරොගී වේවා දුකක් නොදැනේවා බුද්ධ දේශයක ඉපදේන ඒ දරුවාට හැම වෙලේම දෙවියන්ගෙ රැකවරනය ආරක්ශාව ලැබේවා❤❤☺️
ගොඩක් කලෙක ඉදන් රැයක් දවාලක් නැතුව අසාවෙන් බලන්න අහන්න බලන් හිටපු දෙයක් 😍😍😍😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤❤❤❤❤ තෙරුවන් සරණයි මහමායා අම්මගේ පිහිටයි 🥺☸️❤🙏😍ගොඩක් පින් දේවකතා නාලිකාවට මේ වගේ වටිනා දේවල් තව තවත් කරන්නට ආශීර්වාදය ලැබේවා 😍🙏
එසේම.වේවා🙏🙏🙏
YYrYrjrŕè3uýìuùèèþeķ@@anomajayalath246
Ekanam atha😊😊❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් ධර්මාවබෝදය වේවා.උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය.... ප්‍රඥා යසසීන් වැඩේත්වා.ප්‍රාර්ථනිය බෝධීයකින්....අමාමහා නිවනින් සැනසෙන්න,ගෞතම බුද්ධ ශාසනයේ..පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේමසියලු සත්වයෝ නිදුක් වෙත්වා...!නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!දුකෙන් අතමිදේත්වා.!!!හැදුවැඩු දේමාපියන්ටත්...සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!උතුම් ශ්‍රී සද්ධර්මයෙන්සවන් පත් පුරවා ගනිත්වා.!සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.පිලිසරණ වාසනාව ලැබේවා.!!!උතුම් තෙරුවන් සරණයි.!!!
මහමායා මව් රැක වරනය ඔබ වහන්සේට ලැ බේවා 🙏🙏🙏! .ඔබවහන්සේ සෑදූ වැඩූ දෙමව්පියන් දෙදෙනාටත් මහමායා මව් රැක වරනය ලැබේවා 🙏🙏🙏! .සාදු🙏
මාගෙ බුදුන් වහන්සේ ගෙ මවවහන්සෙට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🙏
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,ඒ හැම බුදු හිමි සරණ ගියෝ....මේ රුදුරු බියකරු සසර ගමනේ බුදු සරණ හැර අන් සරණක් නොවේවා.ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.උතුම් තෙරුවන් සරණයි.!!!
මහාමායා දේවියට මාගේ නමස්කාරය වේවා !දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මෙය ඇසීමට සැලැස්වූ සියලු දෙනාටත් පින් සිදු වේවා !
හදවත විනිවිඳ යන ඔබ වහන්සේගේ හඬ සැම සිත්හි රැව්දේවා. මහමායා මාතෘ දිව්‍ය රාජනියගේ ඇල්ම බැල්ම ඔබ වහන්සේට ලැබේවා. මෙලොව දරුවන් බිහි කරන්නට සිටින සියළු මව්වරුනට කිසිදු අතුරු ආන්තරාවක් නැතිව තම කිරි සිහිනය දකින්නට මහමායා දෙව් තුමියගේ ආනුභාවයෙන් හැකිවේවා. ඒ වගෙම ඔබ වහන්සේ මෙලොවට බිහි කල මහමායාවන් බඳු ඒ මව් තුමියටත් පිය තුමාටත් උතුම් ශ්‍රි සද්ධර්මයේ බලයෙන් ඔවුන් ජීවත්ව සිටී නම් තවත් චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වේවා. ඒ වගෙම මේ කාව්‍යමය ධර්ම දේශනාව අසන්නට සැලැස්වු ඔබ සියළු දෙනාටත් මහාමායා දිව්‍ය රාජිනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරනයි ස්වමීන් වහන්ස...අප මහා බෝසත් කුමරුට උපත ලබා දුන් මහාමායා දේවියට මාගේව්නමස්කාරය වේවා.....සියලු දෙමාපියවරුන්ට දීර්ගායුශ වේවා ......
මාතෘ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේපිහිට ආශිර්වාදය ලැබේවා
මේ පින්වත් කතාව අද වගේ දවසකට ඉතාම වටිනවා. මා නැවතත් අසමී... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ආසන්න සැලැස්වූ අයට ගොඩාක් පෙන්
මහාමායා බෝසත් මෑනියන්ට මාගේ නමස්කාරය වේවා...තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හමුදුරුවනෙ කට හඩ තවතවත් ලස්සන වෙන්න ඔබට දිර්ඝා යුස ලැබේව
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කුසලයෙන්ම නිවන් ලබත්වා...🙏🙏🙏
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස්වලට කඳුලු ආවෙි වරක් දෙවරක් නොවෙි නිතැතින් බුද්ධාලමිභන ප්‍රීතිය ඇති වන උසස් කාව්‍යමය දෙසුමක් සාදු......සාදු........සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් පද රචනය ගෙනා එම මෙනෙවිටත් තෙරුවන් සරනයි
හය වන වතාවටත් අදත් මේ උතුම් කථාව ස්වනය කරන්නෙමි. උතුම් බුද්ධ මාතෟ දිව්‍ය රාජයානන් වහන්සේගෙ ආශීර්වාද ලැබේවා ඒ උතුම් මව් වරැන්ගේ ප්‍රර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🌞🙏🙏
ඔබ වහන්සේට දස දහස් වාරයක් පින්සිදු වේවා මගේ හිතට උහුල ගන්න බැරි දුකක් කලකිරීමක් ඇතිවෙන හැම තප්පරේකම දාස් වරකට වඩා මං මේව අහල තමා මගෙ හිත හදා ගන්නේ😭😭😭😭🙏🙏🙏🙏❤❤❤
උතුම් වූ මාතෘ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
මාතෘ දිව්‍ය රාජ යාණන්ගෙ පිහිට ලැඛෙවා!!!
Mahaaa dewiyage anubawen mage kusata nirgimath darwek lebewa🙏🙏
මහමායා දේවියගේ පිහිට ලැබේවා, සියලු දරැවන් ආරක්ෂා වේවා සුවපත් වේවා
වෙසක් පොහොය නිමිත්තෙන් කළ ධර්මය දේශනා ධර්ම දානයක් වෙවා.ඹබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤
මහාමායා දේවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ ,පැහැපත් නීරෝගී පින්වත් දරු පැටියෙකු වේවා!❤ මගේ දරුවා වගේම අන් සියලු දරුවෝද නිරෝගී වේවා!❤දරුවන් නොමැතිව දුක් විදින සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා!❤
Budu sarani 🎉suwapata wawa
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මහා මායා නාමස්සතතාගතස්ස මාතුයාමාතෘ දිව්‍ය රාජායඉමන් පුන්‍යානුමෝදනා...🙏🙏🙏
Sadu sadu sadu
මහාමායා නාමස්සතතාගතස්ස මාතුයාමාතෘදිව් රාජායඉමන් පුඤාණුමෝදනා
මේ ගාථාවෙ තේරුම දන්නවද ..දන්නවනම් කමෙන්ට් කරන්න පුලුවන්ද...❤🙏
සාදූ සාදූ අනුමෝදාමී 💙✨️🙏🤍 මාද ඇතුලු සියලු දෙව් මිනිස් සියලු සත්වයෝ දුකින්මිදෙත්වා සුවපත් වේවා🙏🙏🙏 නිවන් දකින්න මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා
මහ මායා දෙවියට...මාගෙ..නමස්කාර වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉
මහමායා දේවියගේ පිහිට ලැබේවා මගෙත් අනෙක් අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏❤️බුදුසරණයි
Uthum mahamaya diwya mathawage pihiten mage kuse wedena daruwa ayu warna sepa bala aethi sathpurusha daruwek wewa
Theruwan saranai dayakathwaya dak u siyallantath swaminwahansetath....siyalu mau warunge kiri sihina sebe wewa...ashirwadaya...arakshawa siyalu sathwayantath lebewa
මන් රකින පංචසීලයේ ආනුබාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගීමත් දරුවෙක් වේවාදරුවෙක් අපේක්ෂා කරන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා🙏
Budusarni 🧡
Budu saranaiiiii siyaluma amma warunta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyage parthanawa sarthaka wewa. සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පං කරදර මැදින් ගෙවෙන ජිවිතවලට පිරිත් පැන් පොදක්ම වෙවා සාදු සාදු සාදු ❤
මහාමායා නම් වූ මාතෘ දිව්‍යරාජයානන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධූ සාධූ සාධූ උතුම් මාතෟ දිව්‍ය රාජයාණනී මේ සම්බුද්ධ ශාසනය සුරකීවා.. තුනුරැවනට රැකවරණය සලසත්වා..
මහමායා දේවියගේ පිහිටෙන් මාගේ කුසයේ වැඩෙන දරුපැටියා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පිංවන්ත දරුවෙක් වේවා,,!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මහා මායා උත්තමාවියගෙ පිහිට ලැබෙවා .නමස්කාර වෙවා උත්තමාවියනි 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සෙට ❤❤🙏🙏🙏🙏
harima lassana kanata mihiri kawi bana 🙏🙏🙏maha maya dewiyata upaharayakma wewa! me loke inna hama pudgalayekutama budu saranayi 🙏
සාදු සාදු සාදු මහාමායා මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏
මාතෲ දිවය රාජයගෙ පිහිටෙන් මගෙ. ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා .....සාදු 🙏❤️🙏
මහමායා මව් රැකවරණයි සැමටම බොහොම පින් මෙවන් වටිනා කර්තව්‍යයන් සිදුකරන්නට තවත් ශක්තිය ලැබේවා!
සියළු සත්වයෝ සුවපත් වේවා🌼
Sadu sadu sadu budu piyana wahansege upata asannata labima ma kala pinaki desana kala suwamin wahanseta mage namaskaraya
මාගේ කුසේ සිටින දරැවා සියලු අග පසගයෙන් සමිපුර්න දරැවෙකු වෙිවා.......!!!
උත්තම මහාමායා දේවියට මාගේ නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ 🙏❤
සියලු අම්මා වරැන්ට දීර්සායුෂ ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 සාදු සාදු සාදු ඹ්බ වහන්සෙටත් දීර්සායුෂ ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාහාමයා දිව්‍ය රාජ මාතාවගේ පිහිට පිලිසරන මා හට ලැබෙවා
Mage kuse sitina daruwath niduk nirogi siyalu aga pasagayangen yuth nirogimath ayu warna sapa bala praknya athi lassnaa pinwath daruwa patiyek wethwa mahamaya deviyage pihita matath mage kuse sitina daruwatath labewa 🙏🙏sadu sadu sadu 🙏mage prathnawa ishta krnna mahamaya deviyani sadu sadu sadu 🙏🙏🙏
Godak pin Hamuduruwani obata Dirgayusa labiwa maga jivita Asama kavibana 🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🌹 මාගේ නමස්කාරය වේවා මාතෘ දිව්‍ය රාජ පිංවත් දෙවියන් වහන්සේට පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏 අපේ පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව පතමු🙏🙏
තව තවත් මෙවැනි කවි බණ අසන්නට ලැබේවා.ස්වාමීන් වහන්සේ ඇතුලු දායක වූ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා.
අපගේ තතාගතයානාන් වාහන්සෙ සියසින් දුටුවා සේ දැනුනා.මෙ කවිබන දෙශනා කරන ස්වාමීන් වහන්සෙට මගේ නමස් කාරය වෙව 🙏🙏🙏
මහමායා දේවියට මාගේ නමස්කාරය වේවා!!!
මාගේ කුසේ වැඩෙන දරුවා මේ පින් බලයෙන් සියලු අග පසග වලින් යුක්තව වර්දනය වේවා.🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏🙏🙏
,
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏 ගෞතම අප මුණිදුන්ගේ ගිහිකල මෑණියන් වූ මහාමායා දේවියට,මාතෘ දිව්‍ය පුත්‍රයාට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි... අහන්න අහන්න ආසා හිතෙනවා... හිත නිවන හරි ලස්සන තාලයක් කට හඬක්... ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා
ඔබ වහන්සේට බුදු සරනේ පිහිට ලබත්වා. මිහිරි කටහඩ ආරක්ෂා වෙත්වා.
සාදු සාදු සාදු මහාමායා මාත දිවය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා ... මා කල පින් මාගේ මැණියන්ට අනුමෝදන් කරමි සියලුම රෝග දුරැවි දිර්ගායු ලැබේවා 🙏🙏🙏
❤😊replies
Rad dolls ❤😂😮😊
සාදු සාදු හරිම ලස්සනයි කවි බණ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සියලු මව් පියන් හට උපහාර වෙවා❤❤❤❤
මහාමායා මෑණියන් හට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swamin wahansa oba wahansege handa ithama mihiri.puduma tharam lassana guna warunak.oba wahansege siyaluma guna gayana mama ahanawa.thawath me wage gayana karanna oba wahanseta shaktiya lebewa.theruwan saranai..🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුධු සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ලස්සනයි
මෙ සත්‍යානු බාව බලයෙන් සියලු ගර්බනි මවුවරුන් සහ දරුවන් සුවපත් වෙවා........!!
හරිම ආසාවෙන් ඇහුව දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
ඒ කවි බන හරිම ලස්සනයි..🎉🎉
උතුම් යසෝදරා දෙවියට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
නමස්කාර වේවා .හහාමුදුරුවනේ.මහමායා උත්තමාවියගේ බලයෙන් .ඇසූ සියලුම දෙනාටත් .ඔබ වහන්සේටත්.සත්‍ය අව්බෝද වේවා .උතුම් නිර්වාන සම්පත් තියට හේතු වාසන වේවා
සාධු සාධු සාධු.නමස්කාරය වේවා.තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ටත් සියලු දෙනා ට 🙏🙏🙏🥹🥹🥹
මගෙ අම්මාටත් බුදු සරණයි 🙏මෙම ස්වාමීන් වහන්සේටත් බුදු සරණයි ∰🙏 ඇසිමට සැලැසු සියලු දෙනටම මාහා මායා පිහිටයි...
මාතෘ දිව්‍ය පුත්‍රයා හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
Matru diviyarajayann wahansatat apa maha පින්වත් suwamin wahansatat mage නමස්කාර ය වෙිවා....!!!🙏
තතාගත අමාමහා බුදු පියා නාන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාටම
මාතෘ,දිව්‍ය,රජාණන්,වහන්සේට මාගේ,නමස්කාරය,වේවා,,දෑස්,තෙත්කොට,හදවත,කම්පා,කරමින්,ගායනා,කල,ඔබවහන්සේට,පිං,,බුදු,සරණයි,
Namas karaya wawaa sadu sadu sadu❤
Namaskaraya wawaa sadu sadu sadu
මහමායා මව් තුමියගෙ ආනුබාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා සුවපත් වේවා
🙏🙏🙏
🥺❤🙏
Budu sarani ❤❤
සසර උපදින හැම බවයකම සිත නිවන බුදු ගුණ අසන්න ලැබේවා
සාදු සාදු පින්වත් සා්මින්වහන්ස මෙවන් බවුද්ද දේසනාවන් කවියට නගා දෙසනා කරන්න චිරාතිකාලයක් දිර්ගායුෂ ලැබෙවා සාදු සාදු සාදු පලමුව මාගේ අමාමැනි බුදුරදුන්ගේද දෙවනුව ඔබවහන්සේගෙද දෙපා මාගේ සිරසනමා වන්දනා කරමි සාදු සාදු සාදු 🙏💐🌺🌷 🙏💐🌺🌷 🙏🌺🌷♥️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාතු දෙව් පුත් හෙවත් මහාමායා දෙවියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
මහාමයා දිව්‍ය මාතාවගේ ආනුබාවයෙන් දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම දෙන්නාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏
පුදුම තරම් ලස්සන ගුණ වැයුමක් හදවතටම දැනුනා ස්වාමීන් වහන්සේටත් මෙයට දායක වූ සැමටත් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
මහමායා මැණියන් හට මාගේ පාද නමස්කාරය වේවා සාදු සාදු සාදු
මහාමායා දේවියගේ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරු පැටියා සියලු අග පසගයෙන් යුත් නිරෝගී පින්වත් දරු පැටියෙක් වේවා
❤
Budu sarani ❤❤
උතුම් මව් මහමායා දිව්‍ය මාතාවගේ පිහිටෙන් මගේ සියළුම ඉගනීම වැඩ සාර්ථක වේවා 😊❤️
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
මහමයා බොසත් මෙනියන්ට මගෙ නමස්කාර 🙏🙏🙏මගෙ කුස තුලවෙඩන චුට් පෙටිය නිදුක් නිරොගිම්ත් දරු පෙටියෙක් වෙව සදු සදු 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏
ඇත්තටම මම ඔබ වහන්සේගේ සියලුම දේශනා ශ්‍රවනය කරමි..ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏
🙏🙏🙏
මා කරන ලද කුසල මහිමයේ බලයෙන් මගේ කුසට පින්වන්ත දරුවෙක් ලබා දෙනු මැනවී
🙏🙏🙏
Aniwryenma 2025 dii oyta pinbra pirimu puthek labenawa labenwa benawamii❤
Budu sarani ❤❤
Kiri sihinaya saba wewa
සාදු සාදු සාදු මහාමායා මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ , මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා !!!
🙏🙏🙏🙏🙏🙏
Mage මාපියන්ට me pin අනුමෝදන් වේවා .
හරිම ලස්සනට කවි ටික ලියලා තියෙනවා
ස්වාමීන් වහන්සේ ලස්සනට දේශනා කරනවා සිත නිවෙනවා
මාතෘ දිව්‍ය රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපට උතුම් බුදු බණ දේශනා කරන පින්වත් ස්වාමින්වහන්සේට මේ ගෞතම සාසනයේදී ම උතුම් නිවන්සුව ලැබේවා..🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂලැබේවාල නිදුක් නිරෝගීසුවය ලැබේවා අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදුසරණයි ඔබවහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේටත් ගෞතම බුදු සසුනේ උතුම් නිවන් සුව අත්වේවා......
උතුම් බුද්ධ මාතාව මහාමායාවගේ රැව ගුණ වර්ණනා කරපු පින්වත් ඔබ වහන්සේට නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි
මහාමායා මාතෲ දිව්‍යරාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ❤💙
🙏🙏🙏
මාද මගේ දරුවාද සුවපත් වේවා.. 🙏 බිහි වන විට මටද දරුවාටද කිසිදු කරදරයක් අපහසුවක් නොවේවා 🙏🙏 සියලු අගපසගින් සම්පූර්ණ පින්වත් දරු පැටියෙක් බිහි වේවා 🙏🙏🙏
🙏🙏🙏
Budu sarani 🎉suwapat wawa❤
Budu sarani 🎉suwapat wawa❤
එලෙසම වේවා❤☺️ සුවපත් වේවා
💗නිරොගී වේවා දුකක් නොදැනේවා බුද්ධ දේශයක ඉපදේන ඒ දරුවාට හැම වෙලේම දෙවියන්ගෙ රැකවරනය ආරක්ශාව ලැබේවා❤❤☺️
ගොඩක් කලෙක ඉදන් රැයක් දවාලක් නැතුව අසාවෙන් බලන්න අහන්න බලන් හිටපු දෙයක් 😍😍😍😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤❤❤❤❤ තෙරුවන් සරණයි මහමායා අම්මගේ පිහිටයි 🥺☸️❤🙏😍ගොඩක් පින් දේවකතා නාලිකාවට මේ වගේ වටිනා දේවල් තව තවත් කරන්නට ආශීර්වාදය ලැබේවා 😍🙏
එසේම.වේවා🙏🙏🙏
YYrYrjrŕè3uýìuùèèþeķ@@anomajayalath246
❤
Ekanam atha😊😊❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .!!!
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් ධර්මාවබෝදය වේවා.
උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
ප්‍රඥා යසසීන් වැඩේත්වා.
ප්‍රාර්ථනිය බෝධීයකින්....
අමාමහා නිවනින් සැනසෙන්න,
ගෞතම බුද්ධ ශාසනයේ..
පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
දුකෙන් අතමිදේත්වා.!!!
හැදුවැඩු දේමාපියන්ටත්...
සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
සවන් පත් පුරවා ගනිත්වා.!
සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
පිලිසරණ වාසනාව ලැබේවා.!!!
උතුම් තෙරුවන් සරණයි.!!!
මහමායා මව් රැක වරනය ඔබ වහන්සේට ලැ බේවා 🙏🙏🙏! .ඔබවහන්සේ සෑදූ වැඩූ දෙමව්පියන් දෙදෙනාටත් මහමායා මව් රැක වරනය ලැබේවා 🙏🙏🙏! .සාදු🙏
🙏🙏🙏
මාගෙ බුදුන් වහන්සේ ගෙ මවවහන්සෙට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🙏
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,
ඒ හැම බුදු හිමි සරණ ගියෝ....
මේ රුදුරු බියකරු සසර ගමනේ
බුදු සරණ හැර අන් සරණක් නොවේවා.
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
උතුම් තෙරුවන් සරණයි.!!!
🙏🙏
මහාමායා දේවියට මාගේ නමස්කාරය වේවා !
දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
මෙය ඇසීමට සැලැස්වූ සියලු දෙනාටත් පින් සිදු වේවා !
හදවත විනිවිඳ යන ඔබ වහන්සේගේ හඬ සැම සිත්හි රැව්දේවා. මහමායා මාතෘ දිව්‍ය රාජනියගේ ඇල්ම බැල්ම ඔබ වහන්සේට ලැබේවා. මෙලොව දරුවන් බිහි කරන්නට සිටින සියළු මව්වරුනට කිසිදු අතුරු ආන්තරාවක් නැතිව තම කිරි සිහිනය දකින්නට මහමායා දෙව් තුමියගේ ආනුභාවයෙන් හැකිවේවා. ඒ වගෙම ඔබ වහන්සේ මෙලොවට බිහි කල මහමායාවන් බඳු ඒ මව් තුමියටත් පිය තුමාටත් උතුම් ශ්‍රි සද්ධර්මයේ බලයෙන් ඔවුන් ජීවත්ව සිටී නම් තවත් චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වේවා. ඒ වගෙම මේ කාව්‍යමය ධර්ම දේශනාව අසන්නට සැලැස්වු ඔබ සියළු දෙනාටත් මහාමායා දිව්‍ය රාජිනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා
🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වමීන් වහන්ස...අප මහා බෝසත් කුමරුට උපත ලබා දුන් මහාමායා දේවියට මාගේව්නමස්කාරය වේවා.....සියලු දෙමාපියවරුන්ට දීර්ගායුශ වේවා ......
මාතෘ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේපිහිට ආශිර්වාදය ලැබේවා
මේ පින්වත් කතාව අද වගේ දවසකට ඉතාම වටිනවා. මා නැවතත් අසමී... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ආසන්න සැලැස්වූ අයට ගොඩාක් පෙන්
මහාමායා බෝසත් මෑනියන්ට මාගේ නමස්කාරය වේවා...තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හමුදුරුවනෙ කට හඩ තවතවත් ලස්සන වෙන්න ඔබට දිර්ඝා යුස ලැබේව
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කුසලයෙන්ම නිවන් ලබත්වා...🙏🙏🙏
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස්වලට කඳුලු ආවෙි වරක් දෙවරක් නොවෙි නිතැතින් බුද්ධාලමිභන ප්‍රීතිය ඇති වන උසස් කාව්‍යමය දෙසුමක් සාදු......සාදු........සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් පද රචනය ගෙනා එම මෙනෙවිටත් තෙරුවන් සරනයි
හය වන වතාවටත් අදත් මේ උතුම් කථාව ස්වනය කරන්නෙමි. උතුම් බුද්ධ මාතෟ දිව්‍ය රාජයානන් වහන්සේගෙ ආශීර්වාද ලැබේවා ඒ උතුම් මව් වරැන්ගේ ප්‍රර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🌞🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට දස දහස් වාරයක් පින්සිදු වේවා මගේ හිතට උහුල ගන්න බැරි දුකක් කලකිරීමක් ඇතිවෙන හැම තප්පරේකම දාස් වරකට වඩා මං මේව අහල තමා මගෙ හිත හදා ගන්නේ😭😭😭😭🙏🙏🙏🙏❤❤❤
උතුම් වූ මාතෘ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
මාතෘ දිව්‍ය රාජ යාණන්ගෙ පිහිට ලැඛෙවා!!!
Mahaaa dewiyage anubawen mage kusata nirgimath darwek lebewa🙏🙏
මහමායා දේවියගේ පිහිට ලැබේවා, සියලු දරැවන් ආරක්ෂා වේවා සුවපත් වේවා
🙏🙏🙏
වෙසක් පොහොය නිමිත්තෙන් කළ ධර්මය දේශනා ධර්ම දානයක් වෙවා.ඹබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤
මහාමායා දේවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ ,පැහැපත් නීරෝගී පින්වත් දරු පැටියෙකු වේවා!❤ මගේ දරුවා වගේම අන් සියලු දරුවෝද නිරෝගී වේවා!❤දරුවන් නොමැතිව දුක් විදින සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා!❤
Budu sarani 🎉suwapata wawa
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මහා මායා නාමස්ස
තතාගතස්ස මාතුයා
මාතෘ දිව්‍ය රාජාය
ඉමන් පුන්‍යානුමෝදනා...🙏🙏🙏
Sadu sadu sadu
මහාමායා නාමස්ස
තතාගතස්ස මාතුයා
මාතෘදිව් රාජාය
ඉමන් පුඤාණුමෝදනා
මේ ගාථාවෙ තේරුම දන්නවද ..දන්නවනම් කමෙන්ට් කරන්න පුලුවන්ද...❤🙏
🙏🙏🙏
සාදූ සාදූ අනුමෝදාමී 💙✨️🙏🤍 මාද ඇතුලු සියලු දෙව් මිනිස් සියලු සත්වයෝ දුකින්මිදෙත්වා සුවපත් වේවා🙏🙏🙏 නිවන් දකින්න මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා
මහ මායා දෙවියට...මාගෙ..නමස්කාර වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉
මහමායා දේවියගේ පිහිට ලැබේවා මගෙත් අනෙක් අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏❤️බුදුසරණයි
🙏🙏🙏
🙏🙏
Uthum mahamaya diwya mathawage pihiten mage kuse wedena daruwa ayu warna sepa bala aethi sathpurusha daruwek wewa
Theruwan saranai dayakathwaya dak u siyallantath swaminwahansetath....siyalu mau warunge kiri sihina sebe wewa...ashirwadaya...arakshawa siyalu sathwayantath lebewa
මන් රකින පංචසීලයේ ආනුබාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගීමත් දරුවෙක් වේවා
දරුවෙක් අපේක්ෂා කරන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා🙏
Budusarni 🧡
❤
Budu saranaiiiii siyaluma amma warunta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyage parthanawa sarthaka wewa. සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පං කරදර මැදින් ගෙවෙන ජිවිතවලට පිරිත් පැන් පොදක්ම වෙවා සාදු සාදු සාදු ❤
මහාමායා නම් වූ මාතෘ දිව්‍යරාජයානන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
සාධූ සාධූ සාධූ උතුම් මාතෟ දිව්‍ය රාජයාණනී මේ සම්බුද්ධ ශාසනය සුරකීවා.. තුනුරැවනට රැකවරණය සලසත්වා..
මහමායා දේවියගේ පිහිටෙන් මාගේ කුසයේ වැඩෙන දරුපැටියා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පිංවන්ත දරුවෙක් වේවා,,!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මහා මායා උත්තමාවියගෙ පිහිට ලැබෙවා .නමස්කාර වෙවා උත්තමාවියනි 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සෙට ❤❤🙏🙏🙏🙏
harima lassana kanata mihiri kawi bana 🙏🙏🙏maha maya dewiyata upaharayakma wewa! me loke inna hama pudgalayekutama budu saranayi 🙏
සාදු සාදු සාදු මහාමායා මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏
මාතෲ දිවය රාජයගෙ පිහිටෙන් මගෙ. ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා .....සාදු 🙏❤️🙏
මහමායා මව් රැකවරණයි සැමටම බොහොම පින් මෙවන් වටිනා කර්තව්‍යයන් සිදුකරන්නට තවත් ශක්තිය ලැබේවා!
සියළු සත්වයෝ සුවපත් වේවා🌼
Sadu sadu sadu budu piyana wahansege upata asannata labima ma kala pinaki desana kala suwamin wahanseta mage namaskaraya
මාගේ කුසේ සිටින දරැවා සියලු අග පසගයෙන් සමිපුර්න දරැවෙකු වෙිවා.......!!!
උත්තම මහාමායා දේවියට මාගේ නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ 🙏❤
සියලු අම්මා වරැන්ට දීර්සායුෂ ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 සාදු සාදු සාදු ඹ්බ වහන්සෙටත් දීර්සායුෂ ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාහාමයා දිව්‍ය රාජ මාතාවගේ පිහිට පිලිසරන මා හට ලැබෙවා
Mage kuse sitina daruwath niduk nirogi siyalu aga pasagayangen yuth nirogimath ayu warna sapa bala praknya athi lassnaa pinwath daruwa patiyek wethwa mahamaya deviyage pihita matath mage kuse sitina daruwatath labewa 🙏🙏sadu sadu sadu 🙏mage prathnawa ishta krnna mahamaya deviyani sadu sadu sadu 🙏🙏🙏
Godak pin Hamuduruwani obata Dirgayusa labiwa maga jivita Asama kavibana 🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🌹
මාගේ නමස්කාරය වේවා මාතෘ දිව්‍ය රාජ පිංවත් දෙවියන් වහන්සේට
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏 අපේ පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව පතමු🙏🙏
තව තවත් මෙවැනි කවි බණ අසන්නට ලැබේවා.ස්වාමීන් වහන්සේ ඇතුලු දායක වූ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා.
අපගේ තතාගතයානාන් වාහන්සෙ සියසින් දුටුවා සේ දැනුනා.මෙ කවිබන දෙශනා කරන ස්වාමීන් වහන්සෙට මගේ නමස් කාරය වෙව 🙏🙏🙏
මහමායා දේවියට මාගේ නමස්කාරය වේවා!!!
මාගේ කුසේ වැඩෙන දරුවා මේ පින් බලයෙන් සියලු අග පසග වලින් යුක්තව වර්දනය වේවා.🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏🙏🙏
,
🙏🙏🙏
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏 ගෞතම අප මුණිදුන්ගේ ගිහිකල මෑණියන් වූ මහාමායා දේවියට,මාතෘ දිව්‍ය පුත්‍රයාට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි... අහන්න අහන්න ආසා හිතෙනවා... හිත නිවන හරි ලස්සන තාලයක් කට හඬක්... ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා
ඔබ වහන්සේට බුදු සරනේ පිහිට ලබත්වා. මිහිරි කටහඩ ආරක්ෂා වෙත්වා.
සාදු සාදු සාදු මහාමායා මාත දිවය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා ... මා කල පින් මාගේ මැණියන්ට අනුමෝදන් කරමි සියලුම රෝග දුරැවි දිර්ගායු ලැබේවා 🙏🙏🙏
❤😊replies
Rad dolls ❤😂😮😊
සාදු සාදු හරිම ලස්සනයි කවි බණ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සියලු මව් පියන් හට උපහාර වෙවා❤❤❤❤
❤
මහාමායා මෑණියන් හට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swamin wahansa oba wahansege handa ithama mihiri.puduma tharam lassana guna warunak.oba wahansege siyaluma guna gayana mama ahanawa.thawath me wage gayana karanna oba wahanseta shaktiya lebewa.theruwan saranai..🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුධු සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ලස්සනයි
මෙ සත්‍යානු බාව බලයෙන් සියලු ගර්බනි මවුවරුන් සහ දරුවන් සුවපත් වෙවා........!!
🙏🙏🙏
හරිම ආසාවෙන් ඇහුව දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
ඒ කවි බන හරිම ලස්සනයි..🎉🎉
උතුම් යසෝදරා දෙවියට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
නමස්කාර වේවා .හහාමුදුරුවනේ.මහමායා උත්තමාවියගේ බලයෙන් .ඇසූ සියලුම දෙනාටත් .ඔබ වහන්සේටත්.සත්‍ය අව්බෝද වේවා .උතුම් නිර්වාන සම්පත් තියට හේතු වාසන වේවා
සාධු සාධු සාධු.නමස්කාරය වේවා.තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ටත් සියලු දෙනා ට 🙏🙏🙏🥹🥹🥹
මගෙ අම්මාටත් බුදු සරණයි 🙏
මෙම ස්වාමීන් වහන්සේටත් බුදු සරණයි ∰🙏
ඇසිමට සැලැසු සියලු දෙනටම මාහා මායා පිහිටයි...