Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවි බනවලින් ...මනස වගේම සිතත් ..සන්සුන් උනා..මනසට සහනයක් ...අපේ හාමූදූරුවනේ....දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට
Ow
Hmm bs ow
ඒක ඇත්තමයි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. යශෝධරා උත්තමාවියගෙ පිහිටම මේ සියලු දෙනාට ලැබේවා ...🙏🙏🙏🙏
පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබේ කවි බණ කනට මිහිරි.හිතටත් සැනසිමක් ලැබේ.අපේ පොඩි හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ පතමි.සාදූ!
.Ape. hamuduruwane. Matanam. Oba. Wansege. Kavi. Bana. Ahanna. Baha.Adenawa.oba. wanseta theruwan. Saranai. Sadu.......sadu.....sadu.....
සාදු සාදු සාදු !!!🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻😌 බුදු සරනයි !
හිත නිවෙනවා ඒ කවි පෙළ අහන කොට🙂ඔබ වහන්සේට තව තවත් මෙවැනි කාව්‍ය නිර්මාණය කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!
O9999.
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායු වේවා.
සියලු ලෝක සත්වයන්ට මේ පිං අනුමෝදන් වෙත්වා.!! සසර කෙලවර නිවන් දැකීමට මේ සියලු පිං හේතු වාසනා වේවා.!!බුදු සරණයි .!!! අපේ හාමුදුරුවනෙ ..
සවනට ඉතා මිහිරියි ,ඉතාමත් හොදින් හදවතට දැනෙයි...පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ සැලසේවා .චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා ...පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!!සාදු ! සාදු !! සාදු !!!
හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අහපු වාරයක් ගනේම ඔබ වහන්සේට ගොඩක් පින්...🙏🙏🙏
මම අපේ ගෙදර හැමදාම පෝයට මේ කවි බණ අහනවා ඒ තරම් ඔබවහන්සේගේ කවි මිහිරියි ඔබ වහන්සේට ගොඩක් පිං!🙏
හිතේ තිබුන සියළුම ප්‍රශ්න අමතක වෙලා ගියා 🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ.අහන් ඉන්න හරිම ආසයි.හාමුදුරුවන්ට බොහොම පින්.සම්බුදු සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏
🙏🙏🙏🙏
එය ඇත්තයි
@@lokkagaming3953 U0J 2ndP(●´з`)♡♡(∩o∩)♡(´ε` )
@@lokkagaming3953 u
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ වහන්සෙට සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
ගොඩක් ලස්සනයි හමුදුරුවනේ කවිබන ටික..ලොකු සනසිමක් හිතට දනෙනවා..බුදු සරනයි....🙏🙏🌸
සිදුහත් යසෝධරා අවදියටම ගෙනයාහැකි කවිපදවැලක්.හරිම අපූරුයි සමිදුනි .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
ඔබ වහන්සේගේ කවිබණ කනට හරිම මිහිරියි. නිතර නිතර මේ කවි බණ මම අහනවා. බුදු සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ!!හිත ගොඩාඩාක් සැහැල්ලු වෙනවා.ධීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ .හැමදෙම අමතක වෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම ස්ත්‍රීන් යසෝදරාවක්ම වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
මේ කලි යුගයේ යසෝදරාවන් බිහි වෙන්නෑ මචෝ පුවත් වලින් දැනෙන්නේ යසෝදරාවන් වෙනුවට අද බිහි වෙලා ඉන්නේ මාගන්ධියලා රූපේ රැක ගන්න උන් නොයෙක් දැ කරනවා දැකලා අැතිනේ අනේ අපේ අවාසනාව
සාදු...සාදු..
@@deshankavinda311 සිරා කතාව 🥺
Oyage prathana ishta wenna kiyala prathana kranawa,
😢No❤ BB😊 😂ත.ළළ@@karunawathiherath4734
පින් සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .හිත නීවී සැනසෙනවා.පහන් සංවේගයෙන් හිත නීවී යනවා. රාහුල මාතා යසෝදරා අරහත් උත්තමාව්යට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් පොඩි ස්වමින් වහන්ස හරිම ලස්සනයි කවි බන 🙏🙏🙏අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
y
අපේහාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන මෙම කවි පද කොපමණ ඇහුවත් හිත මදි. ඔබ වහන්සේට මෙම පිං බලෙන් මතු බුදු බව ලැබේවා! !!!
සුභ උදෑසනක් වේවා කවි බණ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි ජයසිරිමහ බොසමිදුගෙ පිහිටයි යසොදරා රහත් මෙහෙනින් වහන්සේට මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻
හරිම මිහිරි කනට ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්. අපගේත් සියලුම දෙනාගෙත් සිත සුවපත් වේවා. ලෙඩ දුක් නොවේවා. පිහිට ආරක්ශාව ලැබේවා.
තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි ඒ තරන් මිහිරි කටහඩ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .මේ වගේ කව් බන වැඩිපුර දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු......
❤🎉😢😮😅😅😊😊😊 0:15
😢
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ හිත නිවන භාවනාවක් වගෙ හරිම මිහිරි අහන්න ගොඩාාක් ආස හිතෙන කවි බනක් ,ගොඩාක් පින් ඔබ වහන්සේට ❣️
සිත නිවන කවි බණ....පිංවත් හිමියන්ට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා
අපේ පොඩි හාමුදුරැවන්ට තෙරැවන් සරණයි අපේ රටට ත් අපේපව්ලටත් තෙරැවන් සරනයි
සාදු සාදු සාදු හිතට දැනෙන සැනසීම කියලා නිමක් නෑ මේ කාව්‍ය රස විදින විට නොදැනම අතිතයටම යනවා එවිට එම කාව්‍ය තුල රස විදින විට මට දැනෙන්නෙ එදා කපිලවස්තුපුර සිදූන සිදුහත් සිරිතයි හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බෑ ගොඩක් දුකයි එ මේ කාව්‍ය රස විදින විට දැනෙන වේදනාව මංද කියා දන්නෙ නෑ මම නින්දට යන්නෙ මේ කවි යසොදරා කවි අහල එවිට මට හිතෙන්නේ ආයෙත් අතිතයට යන්න පුලුවන්නම් කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිව ආයෙත් අතිතයට අරන් අපේ හදවත් පහන් කරා ඔබට ගොඩක් පින් ඔබ්ගේ ජිවිතය යහපත් කරගන්න මේ පින් හේතුවේ ඔබට බුදුසරණයි දිර්ඝයුස ලැබේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා ඔබවහන්සේට
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ , හිතහදාගන්න මේ බණ ටිකම ඇති සාදු සාදු සාදු ! ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී වැඩිවැඩියෙන් ධර්මය දේශනාකිරීමට අවස්ථාව ලැබේවා !
තෙරැවන් සරණයි සියළු දෙනාටම. ඔබ වහන්සේටත් බුදු සරණයි . පිං කර ඇත මෙවන් කවි බණ අසන්නට
Hi
Hi 🙄
නුබ වහන්සේ ට බුදුසරණයි
❤️🙏තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏❤️හැමාදාමත් පුලුවන් වෙලාවට අහනව..හරිම ලස්සනයි..🙏❤️
Unlike කරන උන් කවුද මෙච්චර අලංකාර කවි පදට. අපේ හමුදුරුවනේ තව තවත් මේ වගේ අලංකාර කවි බණ නිර්මානය කරන්න. තෙරුවන් සරණයි..
දුගතියට යන පිරිස මහ පොලොවේ වැලිකැට තරම්..ඒක කිසි කෙනෙකුට නතර කරන්න බෑ සහෝ....❤
👍🙏🙏🙏
@@Ruwankumara-by6ck 90
බුදු පියාණන් වහන්සේටත් හතුරො හිටියනේ. unlike කරපු අය ගැන අහිතක් හිතන්න එපා
😊.7gpKoheda is not @@Ruwankumara-by6ck
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...සාදු සාදු සාදු .....🙏🌷
අැත්තටම..බන...අහනවා..නම්..හතට..හරිම..සතුටත්..දැනවා..ෙතරැවන්..සරනයි..හාමුදුරැවෙන්
ඔබ වහන්සේට ප්‍රාත්තනීය උතුම් බෝදියකින් නිවන් අවබෝධ වේවා. ගිහි ජීවිතේ කලකිරිරෙනවා මගෙත්..ඔබ වහන්සේට තවත් චිරාත් කලක් දහම් සිසිල බෙදන්න ශක්තිය ලැබේවා
මගේ හිතේ තිබුනා සියලුම කරදර අමතක උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරැවනේ බොහෝමත් පින්
මේ බණ පදයක් පාසා හිත නිවනවා.ලෝක වාසි සියලු දෙනාගේ හිත් තුල යහපත් සිතුවිලි විතරක්ම ඇති වේවා!🙏🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු ...!!!
harima lasssanay oba wahanseta. terruwan ssaranay
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ කවි බන හරිම ලස්සනට කියනව අපෙ පොඩි හාමුදුරුවන් තෙරැවන් සරනයි
කනට හරිම මිහිරියි... සාදු ....සාදු ....සාදු ..🙏🙏🙏🙏 පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ නීරෝගි වෙත්වා ... සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි ඔබ වහාන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබෙවා දළදා සමිදුගෙ පිහිටයි
බොහොම පිං අපේ හාමුදුරුවනේ.ඉතාමත් රසවත් තෙරුවන් සරණයි 🙏 ☸️ 🙏
අපේ හාමුදුරුවනේ බොහොම පිං ඉතාමත් රසවත් තෙරැවන් සරණයි
අපේ හාමුදුරුවනේ ලස්සනයි ගොඩක් කවි.බන හිතට පුදුම සැනසීමක්
අනේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට තව ගොඩාක් කාලයක් මෙවැනි කවි බන ගායනා කර අප සියලුම දෙනාගේ සිත් සනසන්නට පුලුවන් වේවා....බුදුසරණයි!........
Deergayu lebewa podi hamuduruwane
Minissu ai me tharama කුහක unlike karala tiyenne lassanaii godak ape හාමුදුරුවනේ
කොච්චර ඇහුම්කන් දුන්නත් එපා වෙන්නේ නැත අපෙ හාමුදුරුවනේ .හිතට පුදුම සනසිමක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සෙට ද ලදා සමිදු පිහිටයි.......🙏🙏🙏
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගෙ බිරිඳ මවක් වෙනවා දකින්න මාගෙ ඒකම ප්‍රර්ථනාව.ඒ ප්‍රර්ථනාව ඉටු කර වෙනු මැනවි මෑණියනී 🥺😥😥❤️❤️❤️
යසෝදරා මෑණියන්ගේ පිහිටයි ලස්සන දරුවකු ඉක්මනින් එන්න ලැබේවා 🙏🙏🙏
Ragya sita nati wenawa kawi bana ahanskota
බුදුසරණයි
යශෝධරා මහරහත් තෙරණිය ගේ ආනුභාවයෙන් නීරෝගි දරු සම්පතක් ලැබේවා ❤
p,
ලස්සනයි හාමුදුරුවනේ මේ කවි බණ ටික.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි........!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ආසාවෙන් අහනවා අපෙ හාමුදුරුවනේ.අමතක වෙලා යන අපේ මිනිස්සුන්ට නැවත සිහි ගැන්වීමක්.ඔබ වහන්සේට දීර්ගායු
🙏🙏🙏🙏..
ලොකයේ අනන්ත දුක් පිඩා වලි මිදේන්නට අවශ්‍ය කරන මාර්ගය වටහා දුන් අප මහා බෝ සතානානන්ගේ ඒ අති උත්තම කථා පුවත ශුවනය කිරිමට මටත් අවස්ථාව උදා විය ඒ ඔබ වහන්සේ නිසාය අපේ හාමුදුරැවනේ මට ලොකු ප්‍රතිඵල තියෙනවා මෙි කථා වස්තුව ශුවනය කරද්දී ....මෙි අහන්නේ 5වන වතාවටයි මහා බත්තියක් දැනේනවා අපේ හමුදුරැවනේ ....පිං ......දිය හැකි උතුම්ම ධර්මය ධර්ම ධානයයි.........බොහොම අශිර්වාදයකි ලෝකයාට ලැබෙන්නේ එසේම ලෝකයේ අනිත්‍ය .රැපය.රසය.රාගය .මොහය.මෙිි සියල්ල නැසෙන සුලුයි මාද මෙිි සියල්ල අත්හැරිමට සුදානම් අපේ හාමුදුරැවනේ ......🤙✨️❤️
තෙරුවන් සරණයි!!!!!!බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජඹෙති !!!!!
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට හරිම ලස්සනයි ඒ කවිබන තෙරැවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මුලින්ම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මෙ කවි බන අහන්න අහන්න හිත නිවෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
අනේ ඔව් මාත් නිවඩු තියෙන හැම වෙළෙම අහනවා
Walawedurage Thisharaharshani ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි උතුම් වූ කවි බන වැඩි වැඩියෙන් කිරීමට ඔබ වහන්සේට සක්තිය දහිරිය නොඅඩුව ලැබෙනවා මෙවැනි නිර්මාණයක් කරන්න ඔබ වහන්සේට ගොඩක් පින් තිබුනා හාමුදුරුවනේ සාධු සාධු සාධු!!! චිරං ජයතු තෙරුවන් සරණයි ***
👌
Marama lassani neda
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඔබ වහන්සේට ගොඩාක් පින්. 🙏🙏🙏
දීර්ඝායු සාධු සාධු සාධු 🙏🙏🙏
අහන්න.අහන්න.අසයි.ඔබවහන්සෙගේ.කවි.ඛන.ඹඛ.වහන්සේට.ගෝඩාක්.පින්.සාදු.සාදු.සාදු.....
සියවතාවකටත් වඩා ඇහුවා .. ඒත් ආයේ ආයේ අහන්න හිතෙනවා.. මොනතරම් මිහිරිද... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දළදාසමිදුගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි මටනම් කොච්චර ඇහුවත් ඇති ව්මක් නැ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මගේ හිතට හරිම සතුටක් දැනෙනවා නමෝ බුද්දාය සම්මා සම්බුදු සරනයි
අහන්න අහන්න ආසා හිතෙන කවිබණක්🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ මේ කවි බන වලට ගොඩාක් ආසයි.මට වගේ මේ කවි බන අහන හැමෝගෙම හිත් සන්සුන් වේවා.... ලක්වාසී ලෝකවාසී සියලු ජනයාගේ හිතසුව පිනිස මේ කවිබන දේශනා කරන ඔබ වහන්සේට මේ සසරෙන් එතරට යන්න වාසනාව ලැබේවා.🙏🙏🙏
හිත නිවෙනවා හරිම ලස්සනයි කවි බණ ටික හාමුදුරුවනේ ගොඩක් පින් බුදු සරණයි 🙏❤️
ඇත්තටම හිතට දැනෙන්නෙ හරිම සැහැල්ලුවක් අහන්න අහන්න ආසහිතෙන කවි තෙරුවන් සරනයි
Oba wahanseta deerga Ausha🙏🙏🙏🙏🙏 mathu niwan dakina thurawatama ma kamata lol nowunu yahapath bauddayekma wee ipadewa...sadu sadu saduuu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
බොහොමත් පින් අපේ හාමුදුරුවනේ..නිදුක් නිරෝගී බව ලැබේවා ...!!! තෙරුවන් සරණයි ...!!! 🙏🙏🙏
මම මෙ කවි හැම එකක්ම වගෙ ඩවුන්ලොඩ් කරලා මගෙ ශොප් එකෙ අහනව හැමෝම කියනව ලස්සනයි කියලා.මම නම් අහන්නෙ අත් හැරිම ගැන ඉගනගන්න.අත් හැරිම ගැන ඉගනගන්න මට ලොකු අත් වැලක් උනා.ගොඩක් පින් ඔබ වහන්සේට,සහ එයට සහය දැක්වූ සියලුම දෙනාට .බුද්ධිමත් ලෙස අහනවනම් ඔනිම දෙයක් තේරුම් ගන්න පුලුවන්.
තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏
AAK I.h BoomBSSin Six
Loog(((((((((((((gg(((((((gizg¢gg8¢gizg¢gziizg8gggzigzi¢gg😑😁😂😑😈😈😈😇😈😑😇😈😇😁😑😇😑😇😑😂😂😂😂😂😂😂😂😂😂😑😈😂😑😈😂😑😁😂😑😂😁😈😂😂😂😑😇😑😈😂😇😂😇😑😁😂😑😈😈😈😈😈😈😈😈😈😈
@@premasirichandrasekara6751 pissekda
Q2ww
හරිම අපූරුයි හමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!!!
හරිම ලස්සනයි ...හිතට ලොකූ සැනසීමක් දැනෙනව ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
W
Ou atta
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....ගොඩක් ලස්සනයි..තෙරුවන්සරණයි!නමෝ බුද්ධාය ..
🙏🙏🙏
Goodk ලස්සනයි ape podi හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏.oba wahanseta goodk pin mewan de apita asannata laba dunnata.. tawath kavi bana deshana kirimata oba wahanseta niduk nirogiya cirajiwanaya labewa.🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙන්න මේ කවි බණ අහන මා හට අතීතය සිහිහට එන වාර අනන්තයි ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
පුදුම දුකක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා . 🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරැවනේ …ඔබ වහන්සේ පෙර ආත්මවල දිව්‍යලෝකයේ වැඩ වසන්නට ඇති.මේ තරම් ලස්සනට හදවතට දැනෙන්නට කවි බණ දේශනා කරන්නට පුලුවන් ඒකයි. ඔබ වහන්සේගේ පින්වත් මුහුන සියැසින් මාත් දැක්කා. මගේ අම්මා වෙනුවෙන් ඔබ වහන්සේ කවි බණ දේශණා කලා . ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා මේ ගෞතම බුදු සසුනෙදිම….සාදු..සාදු..සාදු
නිවනට යන්න ඔබ සමගි්න් රාහුල පුතු 🙏🙏🙏🙏🙏🙏
හැමදාම උදේ පාන්දර මම අහනවා මේ කවිබණ සේරම. දවසම ප්‍රබෝධමත්. ඒ වගේම සුභයි. ඒ වගේම කදුළුත් එනවා.
හැම බවයකම බෞද්ධයෙක් වී උපදීවා...කවි බණ පෙල අහද්දි සිත සැනසීම දැනෙනවා❤
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ... නිදුක් නිරෝගී වෙිවා .. පින්වත් ස්වමින් වහන්ස තව තවත් කවි බණ දේශනා කිරීමට උතුම් ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබෙිවා ...
මාගේ නාමස්කාරය වේවා ඔබවහන්සෙට .හරිම හැගිම්බරයි . ගතට ,,සිතට ,,දැනෙන සැන්සිල්ල කියා නිමකල නොහැක .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .හරිම ලස්සනයි ..නිදුක් ,,නිරොගි සුවය ලැබි ,,දිර්ඝායුෂ ලැබේවා ඔබවහන්සෙට .දිගු ගමනක් යන්න ශක්තිය ,, ඨෛර්යය ,,නුවන ,,ලැබේවා .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .සාම්මා සම්බුදු සරනයී .
අපේ හාමුදුරැවනේ හරිම ලස්සනයි හැම වෙලාවෙිම අහන්න හරිම අාසයි ඔබ වහාන්සේට තෙරැවන් සරනයි
ගොඩක් ලස්සනයි හාමුදුරුවනේ 🙏තෙරුවන් සරණයි!! 🙏🙏
Wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooo
Mn නිතරම වගේ අහනවා මේ kav. ගොඩක් ලස්සනයි පින් වත් අපේ හාමුදුරුවනේ. බොහොම පිං ඔබ වහන්සේ ට. උතුම් නිර්වාණය අවබෝධ වේවා.. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.
ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි කවි සිතුම් පහළ වේවා ...සිතනිව්නා මෙන් දැනුනා ....ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ..යැයි ප්‍රාර්ථනා කරමි ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා..කනට මාරම මිහිරි කවි බනක්..තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ...🙏🙏🙏
හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි....
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ...................ඉක්මන් නිවන් අවබෝධය ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!
සිතට පුදුම සහනයක් අපේ හාමුදුරුවන් වහන්ස.ධීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට
Pu
Bs
තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි ..
තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනි🙏🙏🙏
සිත නිවෙනවා .හාවනාවක් වගේ සිතට ගොඩාක් සැනසිමයි තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassana lassanama voice akak oba vahanseta thiyenne b. S
ඔබ වහන්සේට බුදු සරණයි, මේ කවි බණ අහද්දි හිතට හරි සැනසීමක් දැනෙනවා ,දිර්ගායුශ ඔබවහන්සේට
හරිම ලස්සනයි කොච්චර ඈහූවත් ළුපා වෙන්නේ නැ අපෙ පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
හිතට ලොකු සහනයක් දනෙනවා අපෙ හාමුදුරුවනේ .කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Harima mhiri ahanna ahanna asai Oba whanseta theruwan saranai
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ary lady Kumary.
Kumary lady Kumary.
කවි බනවලින් ...මනස වගේම සිතත් ..සන්සුන් උනා..මනසට සහනයක් ...අපේ හාමූදූරුවනේ....දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට
Ow
Ow
Hmm bs ow
ඒක ඇත්තමයි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. යශෝධරා උත්තමාවියගෙ පිහිටම මේ සියලු දෙනාට ලැබේවා ...🙏🙏🙏🙏
පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබේ කවි බණ කනට මිහිරි.හිතටත් සැනසිමක් ලැබේ.අපේ පොඩි හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ පතමි.සාදූ!
.Ape. hamuduruwane. Matanam. Oba. Wansege. Kavi. Bana. Ahanna. Baha.Adenawa.oba. wanseta theruwan. Saranai. Sadu.......sadu.....sadu.....
සාදු සාදු සාදු !!!🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻😌 බුදු සරනයි !
හිත නිවෙනවා ඒ කවි පෙළ අහන කොට🙂ඔබ වහන්සේට තව තවත් මෙවැනි කාව්‍ය නිර්මාණය කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!
O9999.
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායු වේවා.
සියලු ලෝක සත්වයන්ට මේ පිං අනුමෝදන් වෙත්වා.!! සසර කෙලවර නිවන් දැකීමට මේ සියලු පිං හේතු වාසනා වේවා.!!
බුදු සරණයි .!!! අපේ හාමුදුරුවනෙ ..
සවනට ඉතා මිහිරියි ,ඉතාමත් හොදින් හදවතට දැනෙයි...
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ සැලසේවා .චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා ...
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
සාදු ! සාදු !! සාදු !!!
හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අහපු වාරයක් ගනේම ඔබ වහන්සේට ගොඩක් පින්...🙏🙏🙏
මම අපේ ගෙදර හැමදාම පෝයට මේ කවි බණ අහනවා ඒ තරම් ඔබවහන්සේගේ කවි මිහිරියි ඔබ වහන්සේට ගොඩක් පිං!🙏
හිතේ තිබුන සියළුම ප්‍රශ්න අමතක වෙලා ගියා 🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ.අහන් ඉන්න හරිම ආසයි.හාමුදුරුවන්ට බොහොම පින්.සම්බුදු සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏
🙏🙏🙏🙏
එය ඇත්තයි
@@lokkagaming3953
U
0
J 2nd
P(●´з`)♡♡(∩o∩)♡(´ε` )
@@lokkagaming3953 u
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ වහන්සෙට සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
ගොඩක් ලස්සනයි හමුදුරුවනේ කවිබන ටික..ලොකු සනසිමක් හිතට දනෙනවා..බුදු සරනයි....🙏🙏🌸
සිදුහත් යසෝධරා අවදියටම ගෙනයාහැකි කවිපදවැලක්.හරිම අපූරුයි සමිදුනි .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
ඔබ වහන්සේගේ කවිබණ කනට හරිම මිහිරියි. නිතර නිතර මේ කවි බණ මම අහනවා. බුදු සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ!!හිත ගොඩාඩාක් සැහැල්ලු වෙනවා.ධීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ .හැමදෙම අමතක වෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම ස්ත්‍රීන් යසෝදරාවක්ම වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
මේ කලි යුගයේ යසෝදරාවන් බිහි වෙන්නෑ මචෝ පුවත් වලින් දැනෙන්නේ යසෝදරාවන් වෙනුවට අද බිහි වෙලා ඉන්නේ මාගන්ධියලා රූපේ රැක ගන්න උන් නොයෙක් දැ කරනවා දැකලා අැතිනේ අනේ අපේ අවාසනාව
සාදු...සාදු..
@@deshankavinda311 සිරා කතාව 🥺
Oyage prathana ishta wenna kiyala prathana kranawa,
😢
No❤ BB
😊
😂ත.
ළළ
@@karunawathiherath4734
පින් සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
හිත නීවී සැනසෙනවා.
පහන් සංවේගයෙන් හිත නීවී යනවා. රාහුල මාතා යසෝදරා අරහත් උත්තමාව්යට මාගේ නමස්කාර ය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් පොඩි ස්වමින් වහන්ස හරිම ලස්සනයි කවි බන 🙏🙏🙏
අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
y
අපේහාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන මෙම කවි පද කොපමණ ඇහුවත් හිත මදි. ඔබ වහන්සේට මෙම පිං බලෙන් මතු බුදු බව ලැබේවා! !!!
සුභ උදෑසනක් වේවා කවි බණ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි ජයසිරිමහ බොසමිදුගෙ පිහිටයි යසොදරා රහත් මෙහෙනින් වහන්සේට මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻
හරිම මිහිරි කනට ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්. අපගේත් සියලුම දෙනාගෙත් සිත සුවපත් වේවා. ලෙඩ දුක් නොවේවා. පිහිට ආරක්ශාව ලැබේවා.
තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි ඒ තරන් මිහිරි කටහඩ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .මේ වගේ කව් බන වැඩිපුර දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු......
❤🎉😢😮😅😅😊😊😊 0:15
😢
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ හිත නිවන භාවනාවක් වගෙ හරිම මිහිරි අහන්න ගොඩාාක් ආස හිතෙන කවි බනක් ,ගොඩාක් පින් ඔබ වහන්සේට ❣️
සිත නිවන කවි බණ....පිංවත් හිමියන්ට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා
අපේ පොඩි හාමුදුරැවන්ට තෙරැවන් සරණයි අපේ රටට ත් අපේපව්ලටත් තෙරැවන් සරනයි
සාදු සාදු සාදු හිතට දැනෙන සැනසීම කියලා නිමක් නෑ මේ කාව්‍ය රස විදින විට නොදැනම අතිතයටම යනවා එවිට එම කාව්‍ය තුල රස විදින විට මට දැනෙන්නෙ එදා කපිලවස්තුපුර සිදූන සිදුහත් සිරිතයි හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බෑ ගොඩක් දුකයි එ මේ කාව්‍ය රස විදින විට දැනෙන වේදනාව මංද කියා දන්නෙ නෑ මම නින්දට යන්නෙ මේ කවි යසොදරා කවි අහල එවිට මට හිතෙන්නේ ආයෙත් අතිතයට යන්න පුලුවන්නම් කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිව ආයෙත් අතිතයට අරන් අපේ හදවත් පහන් කරා ඔබට ගොඩක් පින් ඔබ්ගේ ජිවිතය යහපත් කරගන්න මේ පින් හේතුවේ ඔබට බුදුසරණයි දිර්ඝයුස ලැබේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා ඔබවහන්සේට
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ , හිතහදාගන්න මේ බණ ටිකම ඇති සාදු සාදු සාදු ! ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී වැඩිවැඩියෙන් ධර්මය දේශනාකිරීමට අවස්ථාව ලැබේවා !
තෙරැවන් සරණයි සියළු දෙනාටම. ඔබ වහන්සේටත් බුදු සරණයි . පිං කර ඇත මෙවන් කවි බණ අසන්නට
Hi
Hi 🙄
නුබ වහන්සේ ට බුදුසරණයි
❤️🙏තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏❤️හැමාදාමත් පුලුවන් වෙලාවට අහනව..හරිම ලස්සනයි..🙏❤️
Unlike කරන උන් කවුද මෙච්චර අලංකාර කවි පදට. අපේ හමුදුරුවනේ තව තවත් මේ වගේ අලංකාර කවි බණ නිර්මානය කරන්න. තෙරුවන් සරණයි..
දුගතියට යන පිරිස මහ පොලොවේ වැලිකැට තරම්..ඒක කිසි කෙනෙකුට නතර කරන්න බෑ සහෝ....❤
👍🙏🙏🙏
@@Ruwankumara-by6ck 90
බුදු පියාණන් වහන්සේටත් හතුරො හිටියනේ. unlike කරපු අය ගැන අහිතක් හිතන්න එපා
😊
.
7gp
Koheda is not @@Ruwankumara-by6ck
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...
සාදු සාදු සාදු .....🙏🌷
අැත්තටම..බන...අහනවා..නම්..හතට..හරිම..සතුටත්..දැනවා..ෙතරැවන්..සරනයි..හාමුදුරැවෙන්
ඔබ වහන්සේට ප්‍රාත්තනීය උතුම් බෝදියකින් නිවන් අවබෝධ වේවා. ගිහි ජීවිතේ කලකිරිරෙනවා මගෙත්..ඔබ වහන්සේට තවත් චිරාත් කලක් දහම් සිසිල බෙදන්න ශක්තිය ලැබේවා
මගේ හිතේ තිබුනා සියලුම කරදර අමතක උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරැවනේ බොහෝමත් පින්
මේ බණ පදයක් පාසා හිත නිවනවා.ලෝක වාසි සියලු දෙනාගේ හිත් තුල යහපත් සිතුවිලි විතරක්ම ඇති වේවා!🙏🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු ...!!!
harima lasssanay oba wahanseta. terruwan ssaranay
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ කවි බන හරිම ලස්සනට කියනව අපෙ පොඩි හාමුදුරුවන් තෙරැවන් සරනයි
කනට හරිම මිහිරියි... සාදු ....සාදු ....සාදු ..🙏🙏🙏🙏 පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ නීරෝගි වෙත්වා ... සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි ඔබ වහාන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබෙවා දළදා සමිදුගෙ පිහිටයි
බොහොම පිං අපේ හාමුදුරුවනේ.
ඉතාමත් රසවත්
තෙරුවන් සරණයි 🙏 ☸️ 🙏
අපේ හාමුදුරුවනේ බොහොම පිං ඉතාමත් රසවත් තෙරැවන් සරණයි
අපේ හාමුදුරුවනේ ලස්සනයි ගොඩක් කවි.බන
හිතට පුදුම සැනසීමක්
අනේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට තව ගොඩාක් කාලයක් මෙවැනි කවි බන ගායනා කර අප සියලුම දෙනාගේ සිත් සනසන්නට පුලුවන් වේවා....බුදුසරණයි!........
Hi
Deergayu lebewa podi hamuduruwane
Minissu ai me tharama කුහක unlike karala tiyenne lassanaii godak ape හාමුදුරුවනේ
කොච්චර ඇහුම්කන් දුන්නත් එපා වෙන්නේ නැත අපෙ හාමුදුරුවනේ .හිතට පුදුම සනසිමක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සෙට ද ලදා සමිදු පිහිටයි.......🙏🙏🙏
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගෙ බිරිඳ මවක් වෙනවා දකින්න මාගෙ ඒකම ප්‍රර්ථනාව.ඒ ප්‍රර්ථනාව ඉටු කර වෙනු මැනවි මෑණියනී 🥺😥😥❤️❤️❤️
යසෝදරා මෑණියන්ගේ පිහිටයි ලස්සන දරුවකු ඉක්මනින් එන්න ලැබේවා 🙏🙏🙏
Ragya sita nati wenawa kawi bana ahanskota
බුදුසරණයි
යශෝධරා මහරහත් තෙරණිය ගේ ආනුභාවයෙන් නීරෝගි දරු සම්පතක් ලැබේවා ❤
p,
ලස්සනයි හාමුදුරුවනේ මේ කවි බණ ටික.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි........!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ආසාවෙන් අහනවා අපෙ හාමුදුරුවනේ.අමතක වෙලා යන අපේ මිනිස්සුන්ට නැවත සිහි ගැන්වීමක්.ඔබ වහන්සේට දීර්ගායු
🙏🙏🙏🙏..
ලොකයේ අනන්ත දුක් පිඩා වලි මිදේන්නට අවශ්‍ය කරන මාර්ගය වටහා දුන් අප මහා බෝ සතානානන්ගේ ඒ අති උත්තම කථා පුවත ශුවනය කිරිමට මටත් අවස්ථාව උදා විය ඒ ඔබ වහන්සේ නිසාය අපේ හාමුදුරැවනේ මට ලොකු ප්‍රතිඵල තියෙනවා මෙි කථා වස්තුව ශුවනය කරද්දී ....මෙි අහන්නේ 5වන වතාවටයි මහා බත්තියක් දැනේනවා අපේ හමුදුරැවනේ ....පිං ......දිය හැකි උතුම්ම ධර්මය ධර්ම ධානයයි.........බොහොම අශිර්වාදයකි ලෝකයාට ලැබෙන්නේ එසේම ලෝකයේ අනිත්‍ය .රැපය.රසය.රාගය .මොහය.මෙිි සියල්ල නැසෙන සුලුයි මාද මෙිි සියල්ල අත්හැරිමට සුදානම් අපේ හාමුදුරැවනේ ......🤙✨️❤️
තෙරුවන් සරණයි!!!!!!
බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජඹෙති !!!!!
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට හරිම ලස්සනයි ඒ කවිබන තෙරැවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මුලින්ම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මෙ කවි බන අහන්න අහන්න හිත නිවෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
අනේ ඔව් මාත් නිවඩු තියෙන හැම වෙළෙම අහනවා
Walawedurage Thisharaharshani ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි උතුම් වූ කවි බන වැඩි වැඩියෙන් කිරීමට ඔබ වහන්සේට සක්තිය දහිරිය නොඅඩුව ලැබෙනවා මෙවැනි නිර්මාණයක් කරන්න ඔබ වහන්සේට ගොඩක් පින් තිබුනා හාමුදුරුවනේ සාධු සාධු සාධු!!! චිරං ජයතු තෙරුවන් සරණයි ***
👌
Marama lassani neda
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඔබ වහන්සේට ගොඩාක් පින්. 🙏🙏🙏
දීර්ඝායු සාධු සාධු සාධු 🙏🙏🙏
අහන්න.අහන්න.අසයි.ඔබවහන්සෙගේ.කවි.ඛන.ඹඛ.වහන්සේට.ගෝඩාක්.පින්.සාදු.සාදු.සාදු.....
සියවතාවකටත් වඩා ඇහුවා .. ඒත් ආයේ ආයේ අහන්න හිතෙනවා.. මොනතරම් මිහිරිද... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දළදාසමිදුගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි මටනම් කොච්චර ඇහුවත් ඇති ව්මක් නැ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මගේ හිතට හරිම සතුටක් දැනෙනවා නමෝ බුද්දාය සම්මා සම්බුදු සරනයි
අහන්න අහන්න ආසා හිතෙන කවිබණක්🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏
ගොඩාක් පින් හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ මේ කවි බන වලට ගොඩාක් ආසයි.මට වගේ මේ කවි බන අහන හැමෝගෙම හිත් සන්සුන් වේවා.... ලක්වාසී ලෝකවාසී සියලු ජනයාගේ හිතසුව පිනිස මේ කවිබන දේශනා කරන ඔබ වහන්සේට මේ සසරෙන් එතරට යන්න වාසනාව ලැබේවා.🙏🙏🙏
හිත නිවෙනවා හරිම ලස්සනයි කවි බණ ටික හාමුදුරුවනේ ගොඩක් පින් බුදු සරණයි 🙏❤️
ඇත්තටම හිතට දැනෙන්නෙ හරිම සැහැල්ලුවක් අහන්න අහන්න ආසහිතෙන කවි තෙරුවන් සරනයි
Oba wahanseta deerga Ausha🙏🙏🙏🙏🙏 mathu niwan dakina thurawatama ma kamata lol nowunu yahapath bauddayekma wee ipadewa...sadu sadu saduuu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
බොහොමත් පින් අපේ හාමුදුරුවනේ..
නිදුක් නිරෝගී බව ලැබේවා ...!!!
තෙරුවන් සරණයි ...!!! 🙏🙏🙏
මම මෙ කවි හැම එකක්ම වගෙ ඩවුන්ලොඩ් කරලා මගෙ ශොප් එකෙ අහනව හැමෝම කියනව ලස්සනයි කියලා.මම නම් අහන්නෙ අත් හැරිම ගැන ඉගනගන්න.අත් හැරිම ගැන ඉගනගන්න මට ලොකු අත් වැලක් උනා.ගොඩක් පින් ඔබ වහන්සේට,සහ එයට සහය දැක්වූ සියලුම දෙනාට .බුද්ධිමත් ලෙස අහනවනම් ඔනිම දෙයක් තේරුම් ගන්න පුලුවන්.
තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏
AAK I.h Boom
B
S
Sin
Six
Loog(((((((((((((gg(((((((gizg¢gg8¢gizg¢gziizg8gggzigzi¢gg😑😁😂😑😈😈😈😇😈😑😇😈😇😁😑😇😑😇😑😂😂😂😂😂😂😂😂😂😂😑😈😂😑😈😂😑😁😂😑😂😁😈😂😂😂😑😇😑😈😂😇😂😇😑😁😂😑😈😈😈😈😈😈😈😈😈😈
@@premasirichandrasekara6751 pissekda
Q2ww
හරිම අපූරුයි හමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!!!
හරිම ලස්සනයි ...හිතට ලොකූ සැනසීමක් දැනෙනව ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
W
Ou atta
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....ගොඩක් ලස්සනයි..තෙරුවන්සරණයි!නමෝ බුද්ධාය ..
🙏🙏🙏
Goodk ලස්සනයි ape podi හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏.oba wahanseta goodk pin mewan de apita asannata laba dunnata.. tawath kavi bana deshana kirimata oba wahanseta niduk nirogiya cirajiwanaya labewa.🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙන්න මේ කවි බණ අහන මා හට අතීතය සිහිහට එන වාර අනන්තයි ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
පුදුම දුකක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා . 🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරැවනේ …ඔබ වහන්සේ පෙර ආත්මවල දිව්‍යලෝකයේ වැඩ වසන්නට ඇති.මේ තරම් ලස්සනට හදවතට දැනෙන්නට කවි බණ දේශනා කරන්නට පුලුවන් ඒකයි. ඔබ වහන්සේගේ පින්වත් මුහුන සියැසින් මාත් දැක්කා. මගේ අම්මා වෙනුවෙන් ඔබ වහන්සේ කවි බණ දේශණා කලා . ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා මේ ගෞතම බුදු සසුනෙදිම….සාදු..සාදු..සාදු
නිවනට යන්න ඔබ සමගි්න් රාහුල පුතු 🙏🙏🙏🙏🙏🙏
හැමදාම උදේ පාන්දර මම අහනවා මේ කවිබණ සේරම. දවසම ප්‍රබෝධමත්. ඒ වගේම සුභයි. ඒ වගේම කදුළුත් එනවා.
හැම බවයකම බෞද්ධයෙක් වී උපදීවා...කවි බණ පෙල අහද්දි සිත සැනසීම දැනෙනවා❤
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!
අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ... නිදුක් නිරෝගී වෙිවා .. පින්වත් ස්වමින් වහන්ස තව තවත් කවි බණ දේශනා කිරීමට උතුම් ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබෙිවා ...
මාගේ නාමස්කාරය වේවා ඔබවහන්සෙට .හරිම හැගිම්බරයි . ගතට ,,සිතට ,,දැනෙන සැන්සිල්ල කියා නිමකල නොහැක .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .හරිම ලස්සනයි ..නිදුක් ,,නිරොගි සුවය ලැබි ,,දිර්ඝායුෂ ලැබේවා ඔබවහන්සෙට .දිගු ගමනක් යන්න ශක්තිය ,, ඨෛර්යය ,,නුවන ,,ලැබේවා .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .සාම්මා සම්බුදු සරනයී .
අපේ හාමුදුරැවනේ හරිම ලස්සනයි හැම වෙලාවෙිම අහන්න හරිම අාසයි ඔබ වහාන්සේට තෙරැවන් සරනයි
ගොඩක් ලස්සනයි හාමුදුරුවනේ 🙏
තෙරුවන් සරණයි!! 🙏🙏
Ow
Wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooo
Mn නිතරම වගේ අහනවා මේ kav. ගොඩක් ලස්සනයි පින් වත් අපේ හාමුදුරුවනේ. බොහොම පිං ඔබ වහන්සේ ට. උතුම් නිර්වාණය අවබෝධ වේවා.. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.
ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි කවි සිතුම් පහළ වේවා ...සිතනිව්නා මෙන් දැනුනා ....ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ..යැයි ප්‍රාර්ථනා කරමි ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා..
කනට මාරම මිහිරි කවි බනක්..
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ...🙏🙏🙏
හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි....
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ...................ඉක්මන් නිවන් අවබෝධය ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!
සිතට පුදුම සහනයක් අපේ හාමුදුරුවන් වහන්ස.ධීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට
Pu
Bs
තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි ..
තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනි