බව තිමිර - ශ්‍රී ලංකේය කෙටිකතා
Вставка
- Опубліковано 19 січ 2025
- බව තිමිර - ඒකාංගික ටෙලිනාට්‍යය
ඒ.වී.සුරවීරයන්ගේ බව තිමිර කෙටි කතාව ඇසුරින්.......
උඩරට වලව් පැලැන්තියේ කාන්තාවක වන හැරියට් මියගිය තම දරුවා ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයක ඉපදී ඇති බව සිතයි.නමුත් තම දරුවා පිටිසර දිළිදු නිවසක ඉපදී පෙර ආත්මය පවසන බව දැනගත් පසු එය පිළිගැනීමට අකැමැතිව එම සිද්දිය කිසිවෙකුට දැනගැනීමට ඉඩ නොතබන මෙන් තම සැමියාට කරන ඉල්ලීම මෙම කතාවට පාදක වී තිබේ.
රංගනය: ගාමිණී හෙට්ටිආරච්චි, ගීතා කාන්ති ජයකොඩි, ගාමිණී අම්බලංගොඩ, ආනන්ද අතුකෝරල
අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
#SinhalaFilm #Sinhalashortstory #WinsonFilms
මේ වගේ වලව් මාන්නෙන් ඉදිමිච්චි අය අදත් කොච්චරනන් ඉන්නවද .ඒ අයගෙ ඇහැ ගැටේවා මේ කතාව .හරිම ලස්සනයි .දැන් තියෙන්නේ මිනිස්සු සහ තරුන පරම්පරාව මිනී මරුවෝ ,වන්චා කාරයෝ ,මැරවරයෝ කරන ටෙලිනාට්‍යනේ.ආසාවෙන් බැලූව කතාව ඉවර උනා දන්නෙම නෑ .
Sakarma ne
කණවැන්දුම් වලව් කාරයෝ.. 😂
😊
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී
මව නම්බුව රකින්නට දඟලන අතරේ
පියා දරැ සෙනෙහසින් කඳුළු පෙරනවා😢😢😢
මේ වගේ ගෑනියක් පිටින් ඇවිල්ලා ඉන්නවා..එනකොට ගෙනාපු දේකුත් නැ ඒත් කාගෙවත් ඉඩම් වලට අයිතිවාසිකම් ලොකුකම් කිය කිය දගලනවා...
පල හුත්ති යන්න
Dan mokada thathwe
මාන්නෙට දරු දුක වත් හදුනන්නේ නැති හැටි .....😢
දැනුත් මේවගෙ අන්ජනන් කාරයෝ මිනිස්සු රවට්ටනවා.අපේ මෝඩ අම්මන්ඩිලා මේවට රැවටෙනවා.
Harima lassana kathawa
ලස්සන කතා ටිකක්
Mannayen hisa uduumawa gath minissu ematai.Budu dahamenma thamai me wage ayage hitha hadenna ida denna oni.Kathawa harima lassanai ❤
නම්බුව බම්බුව නොදකින් මේ වගේ අදහස් අදටත් නැතුවාම නෙවෙයි 😥
ඒ ගෑනිත් අපේ අම්මා වගේමයි. නම්බුව ගැන කයිවරුව ඒ උනාට ඇති පුකකුත් නෑ
🤣🤣🤣මොනව උනත් ඒ අම්ම කියන්න ඕන දේ අම්මට අප්පට උනත් කියල දාන පුතෙක් හදලා 🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣
හාහා
@@anushadisna8005 mn hithapu de oya liyala🙂🙂
😂
ඔීන්න අදකාලේ සමහර ගෑනුන්ගෙ තරම දරැ සෙනෙහස බල්ලට ගිය කාලයක්මෙික අපේ පැත්තෙත් ගෑනියක් ඉන්නව මිනිහ දාල අැවිත් සිගිති දියනිය මඩමකට දාල වෙන මිනිහෙක් එක්ක අැවිත් ඉන්න අර දරැව ගැන මතක් කරනවටත් කැමති නැ අඑත් ලමයි විතරයි දරැවො බුදුරජානන් වහන් සේ දේශනා කලාට හැම අමිමම ගෙදර බුදුන් නෙමෙයි අත්දැකීමි ගොඩක් එක්ක කියන්නෙ උන් වහන්සේ ඔිකත් කොතනක හරි වදාරන්ට අැති ෴ සාදු .සාදු..සාදු෴
ලස්සන කතවක්
thanks for uploading. 👍
Nice story..
මේ ගෑණි අමු එළදෙනක්
අධි මිත්‍යා දුශ්ටිය ඉතා විශාල පවක්😢😢
ඇඩුන අපිටත් 😢😢
Godak lassanayi
නම්බුවේ යතාර්ත හෙළුව.
මේ ගෑනි මිත්‍යා දුශ්ටියෙන් පිරිලා
බ්‍රාහ්මණ මිත්‍යාදෘෂ්ටියක් වගේද යකෝ මේ ලංකාවෙ සිංහල බෞද්ධ පවුලක ඉපැදුනු එක...
❤
Me Video walata views nethi eka Dukai🤔
එකක් එනකන් බලන් හිටිය්‍ර්
Harima lassanai wansakkara minisunge esa gatewa puhu maannaya
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නේ මිනිහා නෙමෙයි ගෑනි
Ape nandamma wage...
ඉස්සර කාලේ ගෑනු ඔහොම නිදි ඇදේම මනුශ්‍යාට බනිනවාද
Mokadda ithin dan kale kiyalath wenasak na mage hithe🤔
🙏👍👍👍
ඊයා මේ ගෑනි
වලව්වේ බිත්තියට තියල මැටි ගහන්න එපැයි
Me katha giye mona awurudu walada?
2007 ITN
2007 ITN
අර ගැහැනු දෙන්නෙක් ඉන්නෙ එතන එක්කෙනෙක් සේනානායක වේරලියද්ද ද මන්ද
😂😂
මොන ජාරා ගැනියෙක්ද මෙහ් 😡😡😡😡😡😡😡😡😡😡😡💩
Meya ttatekda
Pissu hadanawa.. Nambuwa..
Moda minissu pissu sansaare!gon haththa!
වලව් හුත්තිගෙපුතාල ඊයා
🤣🤣🤣අපි මුගෙ පුක කමු.......
ලස්සන වචන පාවිච්චි කරන්න
@@kalyanigunawradana1894 වේසිගෙ පුතාල වචනෙ හොදද
@@princessnisha9448 අඩේ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද....
@@kalyanigunawradana1894 ලස්සනයි පුතේ උඹ කරපු කැත වැඩේ... කියල සින්දුවකුත් තියෙනවනේ...
මාන්නක් කාරයො ඔහොම්මයි
Nambuwa dekata nawala gahaganiyau puke
Apinam oya nambu ganan ganne😂
මහමෙව්නාවේ ශ්‍රාවිකාවක් වගේ
මෙ මහමෙඋනා කතාව මොකක් ද
ජේසුස් ගෙ අප්‍රකට ලිංගික ජීවිතය ගැන කියවෙන පොත ගන්න තැනක් දන්නවද?