නැන්දම්මා, ලේලි ගැටුම. ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කතාවක් | Mother-in-law and daughter-in-law Story 😃

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 646

  • @ස්නේහචායා
    @ස්නේහචායා Рік тому +43

    මගේ නැන්දම්මා ශෝයි.කඩේ ගියත් මොනව හරි කන්න ගේනවා මට.මං ලස්සනට මං අදිනවට හරිම කැමතියි එයා.එයා මට ගොඩාක් ආදරෙයි.දැන් මං අපේ අම්මටත් වඩා එකතු නැන්දම්මට.මෙහෙම බැදීම් අඩුයි.මම හිතන්නේ මං සංසාරේ ලොකු පිනක් කරලා ඇති මෙහෙම හොද කෙනෙක් ලැබෙන්න.

    • @sandinishehara6476
      @sandinishehara6476 Рік тому +2

      Aniwaren oya gdk pin krla athi

    • @ස්නේහචායා
      @ස්නේහචායා Рік тому +3

      අනේ ඔව් ඇත්ත.එයාට දූලා දෙන්නෙක් හිටියත් මට ආදරෙයි.ඒ අක්කලා දෙන්නත් මාර හොදයි

    • @ස්නේහචායා
      @ස්නේහචායා Рік тому +1

      පිස්සුද අනේ දැන් අවුරුදු ගානක්
      හැමකෙනාම එක වගේ නැහැනේ ඉතින්.මට හොද කෙනෙක් ලැබුනා

    • @leelagunawardhane1440
      @leelagunawardhane1440 Рік тому

      ​@@ස්නේහචායා1😊za😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @himansadilhari9699
    @himansadilhari9699 Рік тому +8

    සුපිරි...වැඩක්...ආදර්ශමත් විදිහට සමාජයට දුන්න දේ ගොඩක් වටිනවා..දිගටම මේ වගෙ වටින දෙයක් ජිවිතෙට එකතු කරගන්න පුලුවන් දෙවල් ගේන්න🙏❤️

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 Рік тому +9

    මෙික නමි වටිනම කථාවක් තමයි.මෙවැනි ආදර්ශයක් ඇති පණිවිඩ සමාජගත කිරීම තුලින් ඔබ කරන යහපත ඉතා අගයකොට සලකමි.ස්තූති ඔබට.

  • @chandirathnayake5404
    @chandirathnayake5404 Рік тому +9

    අපූරු පණිවිඩයක් සමාජගත කලා ..... හරි ආදර්ශමත් ......
    ඔබට බොහොමත් ම ස්තුතියි ...💜💚❤️

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di Рік тому +7

    වටිනාම කතාවක් නැන්දම්මා ලේලිය ප්‍රස්නෙ පවුල් වෙන්වෙන තරමටම බල පානව කාගෙන් හරි උපදෙසක් ගන්න ගියොත් කියන්නෙ ඔන්න ඔය ගෑනිව එලවල දාපන් නරක අදහසක් දුන්නොත් මිසක් ආදර්සයක් ලැබෙන්නෙ නම් නෑ ස්තූතී ගොඩාක්

  • @kokilamadushani182
    @kokilamadushani182 Рік тому +31

    ම⁣ට ඉන්නෙ රත්තරන් අමිිමා කෙනෙක්❤❤❤දීර්ඝායුෂ ලැබේවා අමිිමා⁣ට.කොහේ ගියත් මට හැමදේම ගේනවා.පුතාට වැඩිය මට ආදරෙයි.

    • @ස්නේහචායා
      @ස්නේහචායා Рік тому +3

      Matath

    • @niroshasewwandi4314
      @niroshasewwandi4314 Рік тому +7

      මට ඉන්නෙත් රත්තරන් නැන්දම්මා කෙනෙක් නැන්දම්මා නෙමෙයි (අම්මා 💓)කෙනෙක් එයාගෙ පුතාට වගේම මට,මගෙ දරුවන්ට හරිම 😍 මං හරිම වාසනාවන්තයි❤මං හැමදාම පතන්නෙ ඒ අම්මා කෙනෙක් මගේම වෙන්න කියලා..ඇත්තටම මගෙ මහත්තයාට වැඩිය ඒ අම්මා ❤ හොදයි💖💖💖

    • @shashikashashi-et2ww
      @shashikashashi-et2ww Рік тому +4

      මගෙ නැන්දම්මත් එහෙමයි .මට අම්ම කෙනෙක් වගේ

    • @niwanthikapremadasa7939
      @niwanthikapremadasa7939 Рік тому +3

      මටත් එහෙමයි පුතාට වඩා මම ගැන හිතනවා .අම්මාම තමා

    • @ChamilaNishanthi-z1z
      @ChamilaNishanthi-z1z 18 годин тому

      ​kavda y

  • @thamaramadhushani
    @thamaramadhushani Рік тому +5

    ගොඩක් වටින කතාවක් බුදු සරණයි!!..

  • @vishusandumini4198
    @vishusandumini4198 Рік тому +20

    මේවා බැලුවම මගේ නැන්දම්මා ලබන්න මං කොච්චර පින් කරන්න ඇතිද කියලා හිතෙනවා.කිසිම අඩුවක් වෙන්න දෙන්නෙ නැතිව එයාගෙ දුවෙක් වගේම බලාගන්නවා.ඒකනම් මගෙ පින.ආදරෙයි මගෙ අම්මේ ❤🙏

  • @GimhaniRashmika-qv5hb
    @GimhaniRashmika-qv5hb Рік тому +19

    මට නම් නැන්දම්මා කෙනෙක් නෙමේ මගේම අම්මා වගේ..🌹මන් මගේ අම්මට වගේම නැන්දම්මාටත් මාරම ආදරෙයි 😘මන් ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියේ🌚❤️‍🔥

  • @ravimethsarani
    @ravimethsarani Рік тому +46

    නැන්දම්මගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් දුරට..ඒ මනුස්සයගේ ඔලුව විස වලින් පුරවන නෑනලාගේ😢

    • @Ranganasadaru
      @Ranganasadaru Рік тому +1

      අනිවාර්යයෙන්

    • @ayeshaprithimali6605
      @ayeshaprithimali6605 Рік тому +1

      Really

    • @lakshmanweerakoon6261
      @lakshmanweerakoon6261 Рік тому +1

      Yes

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Рік тому

      Ou nenala nanda ammage oluwa ta dawasa gane wisha purawanawa, hariyata wisha nai wage, ita passe api kochchara kepawim karath miniha ta kochchara adare karath wedak wenne ne, genu hemotama wage ona family life eka reka ganna, eth nenala nanda amma kiyana hepinniyo 2na eka winasha karanawa, minihath unta ona widiyata natanna patan gannawa, 95%kasada dik kasada wenne me genu nisa,

    • @najilapromodani2643
      @najilapromodani2643 Рік тому

      Ekanam mara aththak

  • @Janu-py9jc
    @Janu-py9jc 7 місяців тому

    හොද ආදර්ශවත් කතාවක් හැමදාමත් මෙවන් කතා දාන්න තෙරුවන් සරනයි

  • @shensilva738
    @shensilva738 Рік тому +24

    හරි ශෝක් මෙයා කියන්නේ වැඩ කාරියෙක් වගේ ඉන්න කියලා එතකොට නැන්දම්මලා ආදරේ කරාවී කියලා ඔව් ඔව් එහෙම ඉදියොත් නම් ආදරේ කරාවි මොකද නැන්දම්මලාට ඕනී පුතාට ආදරේ පුතත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් නෙවෙයි එයාට සපාන් එකේ ඉන්න වැඩකාරියෙක් එහෙම ජීවිතේට වඩකාරියෙක් වෙන්න එපා තමන්ගේ හීන තමන්ගේ අනාගතේ ඔක්කොම ඉවරයි.නැන්දම්මෙක්ට හරි ඕනිම කෙනෙක්ට සලකන්න ඕනී කාලයක් තියනවා ඒ එයාට තනියම දෙයක් කර ගන්න බැරුව අසරණ වෙන කාලෙට එතකොට අනිවාර්යයෙන් සලකන්න.නැතුව කර කර ඉන්න යන්න එපා තමන් ගැන හිතන්න මොකද තමන්ට තමන් විතරයි මොකද ගොඩක් හොද කරන්න ගියාම මිනිස්සුන්ට ඒ අයව පේන්නේ ගොන්නු වගේ එදාට තමන්ට තමනුන්ත් නෑ.මේ වගේ මෝඩ ආදර්ශ ගන්න එපා

    • @lakshikamadhushani5094
      @lakshikamadhushani5094 Рік тому +5

      හ්ම්ම්.. හොදම දේ කසාද බැන්දම වෙනම ජීවත් වෙන එක.. මම නම් ඔය ප්‍රශ්නෙ නිසා මානසිකව විදවනව.මගෙ දරුවොත් එහෙමයි.. ජීවිතේ විදින්න තියෙන කාලෙ විදව විදව ඉන්න වෙල තියෙන්නෙ.

    • @susantharajapaksha6877
      @susantharajapaksha6877 Рік тому +1

      👍

    • @ashinishashimali870
      @ashinishashimali870 Рік тому

      😂

    • @darkpanther4282
      @darkpanther4282 Рік тому

      Mole nati unoth gon karatteta bad innawa. Dara mitiyatath badagannwa. Awasaneta mukuth karagatte ne ,man monawa dennàda. Ubage gaani nisa uba higanna una kiyanawa. Amma tatta unath hoda aya ona taram innawa. Napuroi,napuriyoi a wagema innwa. Marenakal hadaganna be kuhaka ,dustayo innawa. Ath hareema kalauthui.lanweema awssya u witadi pamanak pihitaweema kalautui.

  • @DiluSadamali
    @DiluSadamali 7 місяців тому +1

    Eththatama watina kathawak

  • @sunwookun9059
    @sunwookun9059 11 місяців тому +15

    අනේ මගේ නැන්දම්මා මගේ අම්මා වගෙයි එයාගේ පුතාට වැඩිය මට ආදරෙයි මගේ නැන්දම්මා බුදු වේවා

  • @shashinthaashan192
    @shashinthaashan192 Рік тому +6

    ගොඩක් වටින ආදර්ශමත් කතාවක්👍

  • @sachirasandaruwan9197
    @sachirasandaruwan9197 Рік тому +152

    ලේලිලාට වෙනස්කම් කරන නැන්දම්මලාට අමතකයි එයාලත් කාලයක් ලේලි කෙනෙක් වෙලා හිටියා කියලා..

    • @Devilgaming-vw4hg
      @Devilgaming-vw4hg Рік тому +7

      aniwarenma ❤️

    • @sajisajith
      @sajisajith Рік тому +3

      🎉 mk by😂❤😮
      ,1 ok😅

    • @shanthicbandara275
      @shanthicbandara275 Рік тому +4

      Ekanam aththa

    • @somu-u2p
      @somu-u2p Рік тому

      Hmm

    • @gsriyani6513
      @gsriyani6513 Рік тому +4

      ලේලිලත් දන්නේ නෑ. ඒ අයත් දවසක වයසට ගිහින් නැන්දම්මා කෙනෙක් වෙනව කියල... දෙපැත්තම දැනගන්න ඕනේ තමන් අනිත් කෙනා ගේ වැරදි නොසොයා. තමන්ගේ වගකීම ඉටුකිරීමට....

  • @amilanuwan228
    @amilanuwan228 Рік тому +19

    ලස්සන කතාවක් . ඇත්ත තමයි නැන්දම්මා හදන්න කලින් ලේලි හැදෙන්න ඕනි . එතකොට නැන්දම්මා නිකංම හැදෙනවා. එක තමයි ලොකේ ස්භාවය. අම්මා උනත් නැන්දම්මා උනත් අම්මා කෙනෙක්නේ ඒ අම්මාට ගරු කරන්නෙ බාල අපි දැනගන්න ඕනී.

  • @Danulakma705
    @Danulakma705 Рік тому +23

    මගෙ නැන්දම්මා නම් රත්තරන් මම ගොඩක් ආදරේ මොකද එයා මට ගොඩක් ආදරේ දෙවියන් හැමදාම සතුටින් ඉන්න ඕනේ මොකද එයා මට අම්මා කෙනෙක් 🥰❤️❤️

  • @LushanNiranjana-sl8jl
    @LushanNiranjana-sl8jl 11 місяців тому +25

    පුතාට එක මූණයි ලේලිට එක මූණයි පෙන්නන නැන්දම්ම කෙනෙක් ලැබිච්ච මන් කොයි තරම් අවාසනාවන්තද...

    • @Saduuukellaa
      @Saduuukellaa 10 місяців тому +1

      අනේ මටත් 😔

  • @Alia12A
    @Alia12A Рік тому +16

    නැන්දම්මා දැනගන්න ඕන හැමදේටම අත නොගහ රන්ඩු නොකර පුතාටයි ලේලිටයි පව්ල් කන්න දෙන්න. ලේලි දැනගන්න ඕන නැන්දම්මලට හොදින් සලකගන ඉන්න. දෙන්නම බුද්ධිමත්ව හිතල වැඩ කරගන හොදින් ඉන්නකල් කිසිම ප්‍රශ්නයක් නෑ පව්ලෙ.💯💟

  • @Chathuandsamaa
    @Chathuandsamaa Рік тому +6

    Hoda kathawak❤️👍

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Рік тому +9

    ආදර්ශමත් වෛද්‍යවරයා මෙන්න මේවා තමයි කතන්දර.👍👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +3

    හොද දැනුමක් ලබල දුන්නේ.ලේලිට.ස්තුති පොඩ්ඩා

  • @NiranjalaDarmadasa
    @NiranjalaDarmadasa 11 місяців тому +7

    ඇත්තටම මේ කතාව හරිම ආදර්ශමත් ❤❤❤❤

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s Рік тому +3

    Good vedio ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +7

    අවවාදාත්මක කතාව මෙන්න මේවා තමයි පෙන්වන්න ඕනෙ ..තෙරැවන්සරණයි!!"😊

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому +4

    ඇත්තටම බොහොම හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @niwanthikapremadasa7939
    @niwanthikapremadasa7939 Рік тому +11

    මගේ අම්මා ගෙ තැන දෙවනි අම්මාට දෙන්න බැ. හැබැයි මම එයාට කිසිම වෙනසක් කරන්නේ නැ.එයා හරිම හොඳ යි තාත්තලා දෙන්නත් මට ගොඩාක් වටිනවා මතු උපදින හැම භවයක මගේ සැමියාත් දෙමාපියන් 4 දෙනාත් සහෝදරයන් පතනවා.හැම දේම අපිට වාසී විදියට හිතනතාක් අපිට ප්‍රශ්න අනෙක් අයටත් වසී විදියට හිතුවොත් ප්‍රශ්න අඩුයි

  • @s.k.sachininimeshikas.k.sa9472

    Supiri kthwa.. Podi mama niyami adarshamth kathwak👍👍👍

  • @anushakumari896
    @anushakumari896 Рік тому +46

    අනෙ නැන්දම්මා කියන්නේ නැන්දම්මම තමා... අම්මාට සමාන කරන්න නම් කීයටවත් බැ... ඒ තරම් නපුරු මනුස්සයෙක්..... මගේ නැන්දම්මා නම් තිරිසන් ගැණියෙක්

  • @udaperera9945
    @udaperera9945 8 місяців тому +4

    බුද්ධිමත් ව විසඳා ගන්න ඕන ප්‍රශ්ණයක්.

  • @maheshakyagem7635
    @maheshakyagem7635 Рік тому +20

    මේ ප්‍රශ්නේ කැම්පස් වල නවක වදය වගේ. අලුත් අය කියනවා පරන අය නවකවදය දෙනවා ජීවිතේ එපාකරනවා, කැම්පස් එපාකරනවා කියලා ..... ඒත් අලුත් අයත් පරන උනාම එයලත් අලුත් අයට නවක වදය දීලා එපාකරවනවා...
    ඒ වගේම නැන්දම්මලගේ වැරැද්ද දැකලා, වැරදි කියල ජීවත් වෙන වර්තමාන ලේලිලා අනාගතයේ දවසක නැන්දම්මලා උනහම තමන්ගේ ලේලිලාටත් ඔය විදිහටම සලකනවා..... නැත්නම් කොතනින් හරි එක පරම්පරාවකින් මේක ඉවර වෙන්න ඕනනේ....
    ඔය අද ඉන්න නැන්දම්මලත් කාලෙකට කලින් ලේලිගෙ චරිතෙට පණ පොවනකොට ඔය විදිහටම නැන්දම්මලා ගැන කියන්න ඇති. ඒ වගේම අද ලේලිලත් අනාගතයේ දවසක නැන්දම්මලට පණ පොවනකොට තමන්ගේ ලේලිලාටත් ඔය විදිහටම සලකාවී.... එක උගත් බුද්ධිමත් පරම්පරාවක් ඕක හරියට තේරුම් අරන් සිස්ටම් එක වෙනස් කලානම් දවසක නවකවදෙත් නැහැ , නැන්දම්මා ලේලි ගැටුමත් නැහැ . ඒත් එහෙම දවසක් එන එකක් නැහැ මොකද එහෙම බුද්ධිමත් පරම්පරාවක් බිහිවෙන්නැති හින්දා ...😢😢😢😢😢

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 Рік тому +1

      Ai neththe.. dn ape campus eke ape department eke rag eka nee.. api aluthen apu 21 al batch ekata rag krnna giye nee.. ithin eyalatath bala batch ekata rag krnna hethuwak nee.. ee nisa meka digatama yaawi.. eth thawa deyak thynw. Campus eka athule rag eka nethi wenawata akamethi palaka, palith depirisama innawa..

  • @marlierin8925
    @marlierin8925 11 місяців тому +3

    හරිම ලස්සන කතා vak ❤❤❤

  • @sanka4618
    @sanka4618 Рік тому +2

    Lassana kathawak godak dewal thinawa jivithayat hoda deyak oluwta gnna ❤️

  • @shalikamadurangi4073
    @shalikamadurangi4073 Рік тому +6

    Matanam inne raththaran nandamma kenek. Apita amma wagemai salakanne. we love you

  • @ramanisunil1218
    @ramanisunil1218 7 місяців тому +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Рік тому +36

    මටත් ඉන්නව දුශ්ට නැන්දම්මා කෙනෙක්.අපි වෙනම ඉන්නේ දැන්.නිදහසේ ඉන්නව.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Рік тому +2

      ඒක හොඳයි .ඒත් වෙනම ඉදලා එයලත් බලන්න.කොහොමත් එකට ඉන්නවට වඩා වෙනම ඉන්න එක හොඳයි.

    • @geethjayasanka9808
      @geethjayasanka9808 Рік тому

      Ane matath ahema inna thibba nam

    • @sandinishehara6476
      @sandinishehara6476 Рік тому +1

      Apith ehemi..

    • @nilanthasadaruwan5765
      @nilanthasadaruwan5765 Рік тому

      9:48

  • @user-nadun
    @user-nadun Рік тому +30

    මගෙ නැන්දම්මා මගේ අම්මා වගේ මට නම්

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому +5

    හොද පනිවිඩයක් දෙනවා.

  • @DiluSadamali
    @DiluSadamali 7 місяців тому +2

    Hammoooooohhhhh

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +4

    හොද ආදර්ශමත් කථාවක් .

  • @chalanasangeeth4144
    @chalanasangeeth4144 Рік тому +2

    Supper story.🙏👍

  • @manelperera2771
    @manelperera2771 Рік тому +5

    Mata Inna leliya nam pin kadak eyta Tharuwan saranai siyalu Devi Pihitai

  • @ගුලුකේමුදියන්සේලාගේඅසිත්ගුලුකේ

    nandammala එක්ක ජීවත් වෙන එක තමා හරිම අමාරු.😢😢

  • @nihalpremasiri4148
    @nihalpremasiri4148 Рік тому +3

    ආදර්ශමත් කතාවක් 💖💖💓👍👍

  • @chathujayathunga8450
    @chathujayathunga8450 Рік тому +14

    මගේ නැන්දම්මා නම් මට මගේ අම්මා වගේ ❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Рік тому +2

    Very good message

  • @vajiraperera436
    @vajiraperera436 4 місяці тому +4

    අපේ ලේලි අපිට අපේ දරුවන්ට වඩා ආදරෙයි

  • @shanthiira1068
    @shanthiira1068 Рік тому +4

    👍👍👍👍🔥🔥🔥❤️❤️❤️❤️❤️ හොද පනිවිඩයක්

  • @rvliveshow5464
    @rvliveshow5464 Рік тому +3

    ලස්සන නිර්මාණයක්❤️

  • @GamageGDN-lx9pv
    @GamageGDN-lx9pv Рік тому +14

    මටත් ඉන්නවා කපටි නැන්දම්මා කෙනෙක්. එයා මගේ මහත්තය ඉස්සර හ හොද මුණ දාගෙන ඉන්නවා. අද ඒ ගෑනි නිසා මම යි මගේ මාසයක් වයසේ දරුවයි තනි වෙලා. දවස් 5ක්‌ තිස්සෙ මහත්තය කතා කරන්නේ නෑ. දරුවා ලෙඩ වෙලා කියලා බලන්න වත් කෝල් කරන්නේ නෑ. ඒත් එයා නැන්දම්මා ට කෝල් කරලා එයාගේ ගැන හොයලා බලනවා 😔😔😔

  • @anushkaamartungha9477
    @anushkaamartungha9477 Рік тому +25

    අඩෝ comments බලන එක වෙනම ආතල් එකක්‌ බන් 😁😅

  • @dulajmadumika6970
    @dulajmadumika6970 Рік тому +3

    Ane lassanai kathwa

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Рік тому +2

    Hi poddo loku podi hamooma asawen bala katha oya dala thiyenne thanks 🎉

  • @KanchanaSamuduni-fu1bl
    @KanchanaSamuduni-fu1bl Рік тому +20

    වචනයෙන් නැන්දම්මා වුවත් ඇයත් මවකි.ආදරය කරුණාව දයාවෙන් සියලු දෙනාට මෙත් වඩන්න... එවිට ඔබටත් ආදරය දයාව කරුණාව ලැබෙයි❤️❤️❤️

  • @dilipmanjula1418
    @dilipmanjula1418 Рік тому +2

    Godak lassana .kathawak

  • @deepikapriyadarshani9521
    @deepikapriyadarshani9521 Рік тому +12

    මගෙ නැද්දාම්මා නම් දෙවතාවියක්❤️😘

  • @kasuncool8408
    @kasuncool8408 Рік тому +17

    නැන්දම්මා ලෙලි ගැටුම පටන් ගන්නෙ ලෙලි පුතාට ආදරෙ කරන එකයි සලකන එකයි බලාගෙන ඉන්න බැහැ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා 🤔🤔

  • @PubuduniSahasrika-wo6le
    @PubuduniSahasrika-wo6le Рік тому +6

    Anee hrima watina kathawak oyalata thawa mewage katha danna labenna oneee 😊

  • @SdGamage-b6e
    @SdGamage-b6e Рік тому +2

    👍👍👍👍👍 super❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +2

    Niyamayi 👍❤❤❤🎉

  • @nishadiwasana7731
    @nishadiwasana7731 Рік тому +2

    Hoda kathawak ❤

  • @DasunSampath-hh1je
    @DasunSampath-hh1je 11 місяців тому +3

    Ane ape nendamma nemei apema amma wagemai API dennatama godak adareii

  • @chandanaruwan4617
    @chandanaruwan4617 Рік тому +11

    මං මහා පවක් කරලා තියනවා මෙ වගෙ නපුරැ මෝඩ මුසල ලෝබ වෙෙර්කාර නැන්දම්මෙන් ලබන්ට

  • @kasckatugampola6435
    @kasckatugampola6435 Рік тому +9

    99% නැන්දම්මලා ඔය වගේ තමා.කසාද බැන්දුවාට පස්සේ තමන්ගේ කසාද ජිවිතේ ගෙවන්න දෙන්න ඕනේ.

  • @ayeshaharshani3233
    @ayeshaharshani3233 Рік тому +2

    ගොඩක් හොද ආදර්ශමත් කතාවක්

  • @tinakau1418
    @tinakau1418 Рік тому +2

    Lassana kathawak❤❤❤❤❤

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Рік тому +3

    Harima honda podi mama ❤❤❤

  • @hirujayasanka3517
    @hirujayasanka3517 Рік тому +11

    ආදර්ශයක් දෙන කතාවක්

  • @hansihimasha6240
    @hansihimasha6240 Рік тому +28

    නැන්දම්මා කවමදාවත් අම්මා වෙන් නෑ ඒ දේ කරන්නත් බෑ මම නම් කැමති නෑ. පවුල අවුල් කරන්නේ නැන්දම්මාම තමා අම්මා කියන්නේ අම්මාට රත්තරන් අම්මා ට විතරයි

  • @rukmanneel2982
    @rukmanneel2982 Рік тому +1

    Excellent 👌

  • @IndikaWijesinghe-jn1qb
    @IndikaWijesinghe-jn1qb Рік тому +4

    Mage nendamma mage amma wage.. eya godak hoda kenek..❤️❤️

  • @sachini2882
    @sachini2882 Рік тому +2

    Good

  • @RaviniMadhushani
    @RaviniMadhushani Рік тому +16

    ඇත්තම කිව්වොත් තම්න්ගෙ අම්ම වගෙම නැන්දම්මලත් ඉන්නවා.ලේලිගෙ හැසිරිම අනුව තමයි නැන්දම්මලත් වෙනස් වෙන්නෙ.අපිට වඩා එයාල ගොඩක් වැඩිමල්.මොන වැරැද්ද තිබුනත් තම්න්ගෙ අම්මා කියල හිතන් එයාලටත් සලකන්න.මන් තාම කසාද බැදලා නෑ.ඒත් මට මොන වැරැද්ද කරත් මන් මගෙ අම්මට වගේම නැන්දම්මට සලකනවා.මොකද එයා නිසානෙ එයාගෙ පුතාව අපිට ලැබෙන්නෙ 😊❤️අපෙ අයියත් බැදල අවෘදු පහක් වෙනවා.අයියත් ඉන්නෙ මෙහෙ අක්කත් බැදල අවෘදු හතරක් වෙනව අක්කලත් ඉන්නෙ මෙහෙ.අම්මයි තත්තයි අයියගෙ නෝනට දුවෙක්ට වගෙ සැලකුවේ.ඒත් නෑනා අපෙ අම්මටයි තාත්තටයි කතා කරන්නෙත් කුනුහ්‍ර්පෙන්.අයියට එක එක දේවල් දීල අයිය නෑනගෙ පැත්තට නවාගෙන ඉන්නෙ.අපි ලමයි විදියට අපිට අම්මට තාත්තට එහෙම කතා කරද්දි අහන් ඉන්න බෑනෙද.ඒක නිසා ගෙදර ප්‍රශ්න.මන් හිතන විදියට බැන්දනම් වෙනම ජීවත් වෙන එක තමයි සුදුසු.එතකොට හැම දෙනාටම එකාවගෙ ඉන්න පුලුවන්❤මොකද මෙහෙම ඉද්දි ගොඩක් ප්‍රශ්න.අපෙ අම්ම පුදුම දුකකින් ඉන්නෙ.මගෙ අක්කටයිමටයි ගේන හැමදේම නෑනටත් ගෙනෙත් දෙනවා.නෑනට පවුල් කන්න දෙන්නෙ නැත්තෙ එයාගෙ අම්මා.එයාට ඕන වෙනම ජීවත් වෙන්න.ඒත් අයියා එකට කැමති නැහැ.මට කියන්න තියෙන්නෙ නැන්දම්මට මාමන්ඩිට තම්න්ගෙ අම්මට තාත්තට වගෙ සලකන්න❤වෙනස් කම් කරන්නෙපා.මොකද එයාලගෙ පුතා හෝ දුව අපිට ලැබෙන්නෙ ඒ දෙන්න නිසා කියල මතක තියාගන්න❤එයාලට සැලකුවොත් තමයි අපිට හරියන්නෙ.පවුල් ජීවිතේ සාර්තක වෙන්නෙ.( මට බනිනේපා කවෘවත් මන් වැරැද්දක් කියල නැහැ ) 🙃❤️

    • @susu6026
      @susu6026 Рік тому +3

      මං හෙව්වෙම පහලට ඇවිත් මේ වගේ කමෙන්ට් එකක් හරි තියේවිද කියලා ....ඔව් සමහර නැන්දම්මලා කොච්චර දුවෙකුට වගේ ආරේ කරත් සමහර ලේලිලාට ඕනි එයාව අම්මගෙන් සහෝදරයන්ගෙන් ඈත් කරලා ලේලිගෙ පව්ලෙ අය විතරක් සහෝදරයො විදියට තියාගන්න ...හොද ලේලිලාට නරක නැන්දම්මාලා වගේම හොද නැන්දම්මලාට නරක ලේලිලත් හම්වෙබව කොච්චර ආදරෙ කරත් අගයක් නැති...

    • @RaviniMadhushani
      @RaviniMadhushani Рік тому

      @@susu6026 🥰

    • @hirunisewwandi2693
      @hirunisewwandi2693 11 місяців тому

      අනේ ඔයාලා වගේ හොඳ පවුලක් මට ලැබුණ නම් 🥺

  • @bhagya753
    @bhagya753 Рік тому +334

    කපල් එකක් උනාම වෙනම ඉන්න.අම්මට තාත්තට බැරි දාක ළගට අරන් සලකන්න.මොකද පව්ල් ජීවිතයක් ගත කරන්න බෑ එක ගෙදර ඉදියොත් ❤️

    • @nisansalasanadamali2131
      @nisansalasanadamali2131 Рік тому +8

      Eka attha

    • @ashinishashimali870
      @ashinishashimali870 Рік тому +4

      Aniwa

    • @hp-yj6zv
      @hp-yj6zv Рік тому +11

      Ane ow .mage nam mamandi thama aul nandammata wada. Epa wela thiyanne.. hamawalema kyawanawa. Babek hambunata passe wadi prshna.. lamaya gana thirana ganna anawa. Mta asawata lamaya hodanna denna . Lamayabima thiyanna denna . Oluwe hadenna lamaya bima thiyanna denna. Puduma masasika wadayakin ine mama. Wenama ina asai khda ithin ahema ina ba ne ekama putha ne. Iwesan inawa wena mona krnnada...

    • @abeypeduru1528
      @abeypeduru1528 Рік тому

      ​@@nisansalasanadamali2131 .

    • @sasidudilshan1008
      @sasidudilshan1008 Рік тому +1

      Me kathawa aththa

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 Рік тому +4

    My mother in law is kind and helpful 😊 There are some like her also

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 Рік тому +1

    ලස්සනයි ❤️❤️

  • @hirunisewwandi2693
    @hirunisewwandi2693 11 місяців тому +5

    අම්මෝ මේ වගේම තමයි මගේ කතාව. එ උනත් මන් ගොඩක් ඉවසනවා. එකට එක මම කවදාවත් ගිහින් නැ එ ගැන මට සතුටුයි. මන් හැමදාම හිතන්නෙ කවදා හරි එයාට මට දීපු දුක් තේරෙයි කියලා. මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා. වාසනාවට husban මට හම්බ උනේ පිනකට

  • @komarial3254
    @komarial3254 Рік тому +2

    Hmm එක ඇත්ත මට ඉන්නවා මොනවා කරත් වැරදි කියන නැන්දම්මේ ඒත් මම මොකවත් කියන්නේ නෑ මේ හැමදේම කාලය විසඳයි අපි එයාලට ආදරේ කරත් කවදහරි අපිට එ ආදරේ හම්බ වෙනවා ❤❤

  • @jayaala4237
    @jayaala4237 Рік тому +28

    මට මගෙ ජිවිතේම එපා කෙරෙව්වා😔😔

  • @kanchanawijerathna5517
    @kanchanawijerathna5517 Рік тому +2

    ❤❤❤❤❤ super

  • @priyanthachamara9314
    @priyanthachamara9314 Рік тому +2

    Niyamai

  • @chamodinishadika4519
    @chamodinishadika4519 Рік тому +16

    Nendammta leli gedarata enakan witharai Honda.. ita passe hithan inne leli e gedara weda Kari kiyala... Api dennage jivithenm kewe eyama thama.

  • @romax6665
    @romax6665 Рік тому +10

    naddamma hodai duwat ekka ekatu unahama tamai naddammatat leli penna bari

  • @gihansamararathna263
    @gihansamararathna263 Рік тому +3

    නියම ආදර්ශමත් කතාවක්

  • @RashikalaPrabodani-qj8by
    @RashikalaPrabodani-qj8by Рік тому +9

    මිනිස්සු ව්ව්දාකාරයි,,හොදයි කියන මිනිස්සු නැ,,නරකයි කියන අයත් නැ,,කා ලගත් අඩු පඩු තියේන්වා,,තෙරුම් අරන් ඉන්නයි ඔනේ,,,👍🙏🙏🙏

  • @PANDA-qi3gh
    @PANDA-qi3gh 2 місяці тому +3

    අනේසමහර නැන්දඅමිමලා ඉන්නවා කොචිචර ලේලි හොද වුනත් පෙන්නෙම ලේලිගෙ වැරදි සියට 1 හොදකෙනෙක් ඉන්නෙඅනේ මරණන්න ඔන නැහැ ඉන්නබැරිනමි ගියාම ඉවරයි පවුල් ජිවිතය රැකගන්න මමඉන්නකමි නපුරැකමි කරලාගෙදර ඉන්න නෙදි එහෙම කෙනෙකුට වයසට යනකොට සලකන්න අවශය නැහැ පුලුවන් කාලෙට ලේලි හොදනැත්තමි බැරි වුනාම කරන්නෙ මොකටද

    • @MeryMiyuriyel
      @MeryMiyuriyel 6 днів тому

      ekanam aththa, honda karana kenatamay napurukam karanne ,matanam nandamma daruwa labenna iddi kodiwinath karala thibuna,mata avidinna bari una, kakul pana nathi una. kanna bonna nathuwa iddi mama thamai kanna dila kelin karala gaththe eawata labuna thagi thamai ea

  • @kanthijaye2925
    @kanthijaye2925 7 місяців тому +1

    Mage nendamma nam.harima hodai.mage amma wage.aka pera pinak.

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 Рік тому +42

    සම්පූර්ණ බොරු...ලේලිට තමන්ගෙ දුවට වගෙ සලකන නැන්දම්මලා ඉන්නවා

    • @rohanasaman9390
      @rohanasaman9390 Рік тому +1

      ඒක ඇත්ත.මගේ නැන්දම්මා මගේ අම්මා වගේ❤️❤️

    • @වීරමුතුඋඩවෙල
      @වීරමුතුඋඩවෙල Рік тому

      මගෙ ලේලි ඇවිත් දැනට හය මාසය ක් වෙනව,මම එයාට මගෙම දුවෙක් විදියට සලකන්න පුලුවන් හැම දෙයක් ම කරනව,ඒත් එයා මාව තවම අම්ම කෙනෙක් තියා පව්ලේ නෑදෑයෙක් විදියටවත් පිලි අරන් නෑ,නන්නාදුනන අමුතුම කෙනෙකුට වගේ සලකන්නෙ,හදවතින් කිසිම බැඳීමක් නෑ,සමහර විට එයාගෙ වැඩි හිටියො නැන්දම්ම කියන ප්‍රතිරූපය බොහොම නරක විදියට එයාගෙ හිතේ අන්දවල තියෙනවද දන්නෙ නෑ,ඉතින් මට හරිම දුකයි මං ගැන

    • @nadundhananjaya1282
      @nadundhananjaya1282 Рік тому +1

      දුක් වෙන්න එපා අම්මේ ...මේ සමාජය දැන් හරි වෙනස්.....එයත් කවදහරි අම්මා කෙනෙක් වෙච්ච දවසක තේරෙයි

  • @silent_7864
    @silent_7864 Рік тому +1

    Super ❤️

  • @ashaweerasinghe8425
    @ashaweerasinghe8425 Рік тому +7

    Thanange ammata wage sakakuwanam kawadawath owa prashna wenne na Hari ho waradi ammalage hitha noridaviya uthui

  • @ayesharajapaksha8897
    @ayesharajapaksha8897 Рік тому +12

    නොදකින් නැන්දම්මා ලා නම් මර අවුරුදු 5ක් ගියා ඒ ගෑනි කවුද කියලා අදුර ගන්න ...පස්සේ නේ දන්නේ හොද මූන පෙන්නන් ඉදලා තියෙන්නේ කියලා ...අවුරුද්ද ට දෙන ඇදුමටත් ඇද කියලා ලස්සනට ඉන්න එකටත් ලිප්ස් ටික්ස් ටිකක් ගලා ඉන්න එකටත් දොස් කියලා තව තව දේවල් ..ලිප්ස් ටික්ස් ගලා ලස්සනට ඉද්දි පුතා ගේ සල්ලි කනවා කියන ගෑනියෙක් ඩොටේ නැන්දම්මා ලා..මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. පුතා ගැනත් හොයන්නේ නෑ පුතා ගේ දේවල් විතරයි ඕන ...මෙච්චර කල් හොදයි කියලා හිතන් හිටියේ මගේ අම්මා ට වගේ සැලකුවේ ඒවා සේරම ඉවරයි ...පැත්තවත් හැරිලා බලන්නේ නෑ කියලා හිතා ගත්තා

    • @Chathuandsamaa
      @Chathuandsamaa Рік тому

      Mtath ahemai 👍

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Рік тому

      Sansara wairak karayo nendamma wela enawa, samahara aya hadanna puluwan unata hemoma hadanna be, e nanda ammata marana manchake hari widawanna wenawa merunama th niraye thamai, oya hitha shaktimath karaganna, budu saranai

    • @ishabandara2470
      @ishabandara2470 Рік тому

      Apeth ehemai .. eyage duwalata vitharai hama dema ..

    • @kwkw7563
      @kwkw7563 Рік тому

      අපිහොදනම් නැන්නදම්මා හොදටම හොදයි තමන් නැන්දම්මාගෙන් අහලා තමන්ගේ ෂුවාමි පුරැෂයට වඩා නැන්දම්මා කියන දේ අහන් හිටියානම් හොදයි මමදැකලා තියෙනව තමන්ගේ දුටවඩා යෙලිට අාදරය කරන්න මමදැකලා තියෙනවා දුව ලගට ියත් යේලි ලමයි තනියම කියලා දුලට වඩා අාදරේ යෙලිට අපේ ගෙදරත් එවගේ පෙලක් ගැනු මිනිහා හොදා අම්මා තාත්තා හොදනැ මෙච්චර ලටදෂ්ෂන පුතෙක් හොදුවක් හැදුවේ අරදෙමව් පියො බවදන්නැ දැන් ඉන්න යෙලිලා පොන්එකෙමනේ ලමයා පාෂලට හැරියා හොදට අැදගත්තා මිනිහා වැඩට ගියා ගෙදර එනකොට ගෙදර කැලේ වගේ හොදට අැගත්තා රතුකරානිය තොල අැදගත්තා කලිෂම ගියා මෙහෙම උන්ට දිගකන්න බැ අපේ ගෙදර යෙලියක් ඉන්නවා ලමයින්ගේවැඩ ගෙදරවැඩත්තියෙනවා පොන්තියෙනවා එවා අල්ලන්නැ මෙවගේ යෙලිලා ලබන්න අපේ අම්මලා පිංකරලා අපිරංඩුවෙලා නැ කිෂිදවටෂක අයියාගේ පැත්ත නෙවේ අපි නැනාගේ පැත්ත වාෂනාවන්

  • @aaurora4678
    @aaurora4678 Рік тому +2

    Hoda adarshamath katawak.godak minissu duk widina prashnayk

  • @hashibamunuarachchi137
    @hashibamunuarachchi137 Рік тому +1

    අද කාලේ ඉන්න අයට මාරු විඩියෝ එක....Good job 👍

  • @sedaraproducts4082
    @sedaraproducts4082 Рік тому +2

    Mage nam nandamma nemei a magema amma wage.api hari sathutin inne.mage ammatai nandammatai thurunuwange saranai.

  • @malanifernando-pg7gw
    @malanifernando-pg7gw Рік тому

    පට්ට ඈ🎉🎉❤❤

  • @KavishaVijjj
    @KavishaVijjj Рік тому +47

    මගේ නැන්දම්මා තමයි මේ ලොකේ හොදම නැන්දම්මා

    • @tniwamax4283
      @tniwamax4283 Рік тому +6

      😂 අපිත් මුල් කාලේ ඔහොමයි හිතුවේ.

    • @ajithrajapaksha8207
      @ajithrajapaksha8207 Рік тому +3

      දැක්කමයි මේහෙම කමන්ට් එකක් දැන්දම්මා ගැන

    • @isuridulanjali7062
      @isuridulanjali7062 Рік тому

      Amma wnwt nandamma unat ekawage hitanna apitat nandammala innawsa

    • @InoshaSandeepanii
      @InoshaSandeepanii Рік тому

      අම්මො අක්කෙ මාත් මුලින්ම හිතුවෙ එහෙම තමා ඒත් දැන් හිතෙනවා මට ලැබුනෙ මේ ලෝකේ ඉන්න නරකම නැන්දම්මා මට හම්බුනෙ කියලා ඒ තරම් ඒ ගෑනි හොද නෑ ඒත් මට සැකයි මගේ මහාත්තයා එයාගෙම දරුවෙක්ද කියලත් මොකද එයාගෙ කිසිම ගතිගුණයක් මෙයාට පිහිටලා නෑ මගේ මහාත්තයා හරිම හොදයි හරිම ආදරණීයයි මගේ නැන්දම්මා කොහොම කෙසෙවෙතත් මට හම්බෙලා තියෙන්නේ මේ ලෝකෙ හොදම මහාත්තයා

    • @nirashachathu7418
      @nirashachathu7418 Рік тому

      mata inna mage amma wage nendamma kenek

  • @mithunmilan7720
    @mithunmilan7720 Рік тому +9

    තමන් හරියට හිටියාම මෙ හැමදේම හරියයි

  • @kkindra8848
    @kkindra8848 Рік тому +15

    99% ඔයවගෙ තමයි පුත කසාද බන්දුවටපස්සෙ ඔවුන්ට තනියම ජිවිතෙ ගෙවන්න.වින්දින්න. දෙන්න ඔනි නන්දම්මලට ඔව බලන් ඉන්න අමාරුයි. පුතා නොනට සලකනකොට.

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 10 місяців тому +6

    නැන්දම්මා ට වයසට යනකොට මොල් තද වෙනවා.එතකොට ලේලිව පෙන්නන්න බැරි වෙනවා.කවදාහරි ලේලිත් නැන්දම්මා වුණාම එයාටත් අර අමාරුව හැදෙනවා.