නැන්දම්මා ලේලි ගැටුම

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 94

  • @ShalikaDilani-t9s
    @ShalikaDilani-t9s 25 днів тому

    හැම වචනයක් හුඟක් වටිනවා මිස්! Thank y so much ❤❤❤❤😂

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 роки тому +3

    ඹබ තුමිය පැහැදිලි කරපු දේවල් වලට මම නම් එකගයි ස්තූතියි ඔබට

  • @sachinfonseka1242
    @sachinfonseka1242 3 роки тому +8

    කියන්න වචන නෑ ඒ තරමට හැම වචනයක්ම ජීවිතේට මාර වටිනවා

  • @SachiSamadhi-tv9zg
    @SachiSamadhi-tv9zg 2 місяці тому

    ඉතාම wedagath කතාබහක්

  • @Soulmt_
    @Soulmt_ Рік тому

    Ona thumiya tharam hodin me dewal kiyana wena kenek dakke ne mama🙏🏻❤️

  • @sadeepasujikalum
    @sadeepasujikalum Рік тому +1

    Mage nendamma mt adarei eth eya matai mahaththayatai nidahase katha karanna denne ne.hemadetama eya thirana ganne.😢😢😢kochchara adaren nendammata pehedili karath eya apita nidahase inna denne

  • @ImiiMadanayake
    @ImiiMadanayake 5 місяців тому

    ඉතාමත් හරවත් වැඩසටහනක්

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 8 місяців тому +1

    Mage dennama Ekai Maha loba napuru minissu hiragedaraka inawa wage

  • @senuriamaraweera4299
    @senuriamaraweera4299 8 місяців тому +1

    ටික කාලයක් හොදට හිටියා ඊට පස්සේ නැනාට බලන් ඉන්න බැරුව ප්‍රශ්න ගොඩක් ඇති කරා. මොන දේ උනත් මහත්තයා මගේ ලග හිටියා එත් එක වෙනස් කරන්න බැ කියලා දැනගත්තාම නොපෙනේන මානයේන් දැන් ඇත් කරන්න හදනවා .

  • @suchiisu4311
    @suchiisu4311 2 роки тому

    Aiyoo mama bedala arewrudu 6k wenawa,thama duk vidinawa me nendamma nishaa.godak watinawa oba thumiyage kathawa.

  • @shashinikavindi871
    @shashinikavindi871 3 роки тому +6

    ඔව් මිස් මටත් ඔහොම තමයි මන් දැන් මගේ ගෙදර ඉන්නෙ මිස් කියපු දේවල් 100%ක්ම උනා මිස්

  • @kgayathri5925
    @kgayathri5925 3 роки тому +2

    ස්තූතියි 🙏

  • @sakunihewavithanage
    @sakunihewavithanage Рік тому +1

    Aneee mata miss oyage nuber ekak denna baida.mata paul jeewathe thitta wela .mahattayage amma hinda.

  • @artandlifedileepa
    @artandlifedileepa 3 роки тому

    නැන්දම්මා බැනා අතර වීඩියෝ එකකුත් කරන්න....වටිනා අදහස්

  • @riyonweerawardhana8167
    @riyonweerawardhana8167 3 роки тому

    Good idea👍🙏

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 3 роки тому +8

    Kiyala wadak ne mis jiviteth ekka epa wela thiye.. ape nandamma hithan inne putha banda kiyala issara wagema inna one kiyala..apita nidahase kohewath yanna denne na magata bassa wele idan sarin sareta cl gannawa epa wenawa..eya inne wenama gedaraka eth ape gedara awama me ge eyage wage hasirenne okkoma awssanawa kamara gane yanawa.. wathta wate awida awida okkoma hoyanawa.mata epama karalu de thamai gedarata awith kussiyata ringala uyapu walan arala balanawa mn asam ne..mn puduma manasika gataluwakin inne me manuusseya nisa ape gedara hamadama randu..mage mahatteyawa hodata andagena enne mawa epa wenna.. eth mage mahatteyata eka terum ganna ba..eya hithanne eyage amma hari kiyala.ane mata pihitak wenna mage pawla raka ganna

    • @ChenuRajapaksha
      @ChenuRajapaksha 9 місяців тому

      Oya oyawidina dukama thamai man widinne...matath jiwithe epa wela thiywnne

  • @chanualuthge2199
    @chanualuthge2199 3 роки тому +1

    godak pin mis danwath karata

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Рік тому +2

    මමත් තුන් මාසයයි මහත්තයගේ ගෙදර ඉන්න ලැබුනේ නැන්දම්මගේ ඔලුව විනාශ කලේ ලොකු අයියගේ ගෑණීයි ලොකු අයියයි අද අපි දෙන්න දෙපැත්තක මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 роки тому +17

    මටත් ලේලිලා තූන්දෙනෙක් ඉන්නවා මම නම් කැමති නැහැ,ලේලී කියලා වත් කියන්න ඒමගෙ දරුවො මම මට නැතත් ඒ දරුවන්ට දෙන්න තමයි හිතන්නේ අපි යාලුවෝ වගේ ඉන්නෙ අනෙ වයිර කරන්න එපා ඒ දරුවන්ගෙ සතුට ගැන හිතන්න ඹීනා අපි මැරෙන මිනිස්සු ඒ දරුවන්ගෙ පව්ල් ජීවිතය ට ඇගිලි ගහන්න හොදනැහැ ඒ දරුවන්ට ජීවිතය ක් තියෙන්න ඕනේ ආදරෙන් ඉන්න

    • @nimeshmadusanka5408
      @nimeshmadusanka5408 2 роки тому +1

      Kochra hodata hithana kenekda oya.budusrni.oyta

    • @Ushankbudd
      @Ushankbudd Рік тому

      Aunty you are great..❤❤

    • @isharaherath5884
      @isharaherath5884 Рік тому

      මගේ නැන්දම්මත් මේ වගේ වුනානම් අපිත් සතුටින්

    • @dhanukadewinda4695
      @dhanukadewinda4695 Рік тому +1

      ඔයා වගේ නැන්දම්මෙක් නතුව අම්මෙක් ලබන්න ඔයාගේ ලේලිලා ගොඩාක් පින් කරලා තියෙනවා❤

    • @sewwandhigunasekara1033
      @sewwandhigunasekara1033 6 місяців тому +1

      මටත් ඔයා වගේ අම්මෙක් හිටිය නම් ❤❤

  • @udeshikapoojini8324
    @udeshikapoojini8324 2 роки тому +1

    Mage nandamma mata tawat amma ekenek weradda mage unat baninne mage mahattayata mage nandamma gana mata kiynna wachana na udeta mn nakitiddit mge kiri eka pawa mata hadala tiyanne mge nandamma(dewani amma)

  • @chandurathnayakachandurath8466
    @chandurathnayakachandurath8466 3 роки тому +5

    ඔවි මිස් එක නමි අනිවාර්යයෙන් ම ඇත්ත මගේ නැන්දම්මා ත් අපි කාමරේ නිදා ගන්න ගියාම දොරට පයින් ගහනවා මානසික හා කායිකවම ලේඩක් තියෙන්නේ

    • @k.p.k.s832
      @k.p.k.s832 3 роки тому +1

      ou dr oya wage asahanakara nabdammala innawa.asahane wenna athi

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 роки тому +12

    මමත් නැන්දම්මා කෙනෙක් වෙන්න ‍යන්නේ.මමත් ඔයා ව්ගේම ලේලි ට සලකන්නේ .මටදූලා නෑ ඒ නිසා මට ලේලි දූ වටිනවා.

  • @nimanthikasubhashani9725
    @nimanthikasubhashani9725 3 роки тому +3

    Miss mata misswa contact kargna widihak kiynawda.godak pin.mata amma tatta kurut na et ada mn prasna godakata hira wela mata babala denek innawa.ane miss mta miss ekka katha karnna widihak kiyna.godak pin missta

  • @dinushakumara6177
    @dinushakumara6177 3 роки тому +1

    Ane miss kiyanna hama wacanayakma hari. Mth oya prsna tiyanawa

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 роки тому +1

    Mt iye geta panala gahanna panna mage daruwo pennannath ba.hasbange aiya nohitinna maranawa mawai lamaiwai. Mage hama wadakma mn karaganne thaniyama. Katawath karadara karanne na. Eya mage mahaththayata adareth na hariyata wenas kam karanawa. Mahaththaya ge salli winasa karala danuth kochchara dunnath madi. Api inneth wenama. Mt marenna hithenawa

  • @wc2585
    @wc2585 3 роки тому +1

    Mata miswa hambawenn oni kohomada contact kragnn

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 Рік тому

    Jiwitha thawath dawasak jiwath wenna piluwan wevi obata pin

  • @chaminimadhuwanthi3599
    @chaminimadhuwanthi3599 3 роки тому +2

    Ane miss meke thawa epeicod thiyanawada

  • @mihirisadamali4979
    @mihirisadamali4979 2 роки тому +1

    Ammo nandammage karadara nisa man siyadivi nasaganna giya. Daruwa hambawenna ghin loku prashnana athi una. Lellila paw,

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 роки тому +1

    Madamge katata masuran danna watinawa

  • @pamuabeysinghe
    @pamuabeysinghe 3 роки тому

    Thank you miss... matath ehemai
    Agam 2k ape.

  • @manishajayamaha3516
    @manishajayamaha3516 2 роки тому +2

    මිස්ව contact කරගන්නේ කොහොමද?

  • @SurangiPerera-iz7ny
    @SurangiPerera-iz7ny 3 місяці тому

    Ammata vage mama salakanava eth mata karannama dustakam

  • @ruwanimudiyanselage7767
    @ruwanimudiyanselage7767 2 роки тому +1

    Madam wa hambawenna appointment ekak daganne kohomada?

  • @charukapradeep7921
    @charukapradeep7921 3 роки тому

    Ane mis matat oya kiyana widiyema prashna tiyanawa plz mata advice ekak denna

  • @sujaniwijesinghasujani9489
    @sujaniwijesinghasujani9489 3 роки тому +2

    Ana ou apa nadammat ohmmai api kanawatat irisiyai mata ma giyata apawala inna

  • @Ayanthanu
    @Ayanthanu Рік тому +3

    මගෙ රත්තරන් නැන්දම්මා මගෙ අනිත් අම්මා නැති වෙලා අද ට දවස් 5 අවුරුදු 11 අපි දෙන්නා වචනයක් වත් කියගෙන නැ මට දැනෙන්නේ නෑ ඔයා අපිව දලා ගියා කියලා මගෙ රත්තරන් ඔයා වගේ හොඳ කෙනෙක් මම දැකලා මගෙ අම්මෙ පපුව පැලෙන්න එනවා ඔයා මතක් වෙනකොට

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 3 роки тому

    Math godaaak meyin peeda widino. Dan mata daruwo 2 ekka gedarin eliyata bahinnat wela. Plz advice mw madam.

  • @dilshavismitha8691
    @dilshavismitha8691 2 роки тому

    Apa ammalaht oya wagatamai mis apa paul jivithat iwarai ammalaht akka inna baha tama

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 8 місяців тому

    අපට ලැබෙන්න තියන දේවල් පෙර භවයක කරපු පිං පවූ මත තීරණය වෙනව කියල මම විශ්වාස කරනව. මොකද මම පවුල වෙනුවෙන් මගෙ හුස්ම ටික විතරයි කැප නොකලෙ. මහත්තය දරැවො නැන්දම්ම මාමන්ඩි මස්සිනා නෑන ඊට අමතර එයාගෙ පවුලෙ හැමෝටම කරන්න පුළුවන් හැම යුතුකමක්ම වගකීමක්ම කරල අද කිසිම වරදක් නැතුව මං තනියම. අනුං වෙනුවෙන් තමන්ව අමතක කරල දරාගැනීම ඉවසීම ආරක්ෂා කිරීම සීමාව ඉක්මවා කිරීම තමයි ගෑනු අපි කරන ලොකුම මෝඩකම අත්දැකීමෙන් කියන්නෙ

  • @shashinicharuka9860
    @shashinicharuka9860 2 роки тому

    100% true same here Iam at my home now

  • @hasinijayalath6488
    @hasinijayalath6488 2 роки тому

    Miss mamath prashna wala inne.. misswa contact karaganna widiyak kiyanna..pls

  • @deepikasmnmali4755
    @deepikasmnmali4755 2 роки тому +3

    මං නම් කියන්නේ නැන්දම්මා කියලා නොහිතා එයත් තවත් අම්මා කෙනෙක් කියලා හිතන්න.මොකද ගෑනු අය හැමෝම දන්නවා දරුවෙක් බිහි කරන්න විදින දුක.කතා කරලා විසඳගන්න පුළුවන් වෙයි එයත් එක්ක.

    • @janakasiriwardana7829
      @janakasiriwardana7829 2 роки тому +1

      Oya kiyana aka attha.ath nandamma leliya duwak kiyala hethanna one Nada....

    • @mrart9933
      @mrart9933 9 місяців тому +1

      නැන්දම්මා තමයි ලේලිට නපුරුකම් කරන්නෙ

  • @dammiabeyrathna540
    @dammiabeyrathna540 2 роки тому

    100% atta oba thumiya muna gahenna udaw kranna plz

  • @user-dq9pv5qw1n
    @user-dq9pv5qw1n 3 роки тому +1

    Math me prashnema thiyanawa mata me misswa connect karaganna vidiyak kiyanna .

    • @mpnetz1111
      @mpnetz1111 3 роки тому +1

      Matath ona,oyata contact keranna puluwan unada?

    • @nishaniekanayake9826
      @nishaniekanayake9826 3 роки тому +3

      Matath misswa contect karaganna ona.no 1k denna puluwanda

  • @lakshilahathnagoda9560
    @lakshilahathnagoda9560 4 роки тому +2

    👍👍👍👍

  • @dishi1315
    @dishi1315 2 роки тому +2

    ම⁣ගේ මහත්තයාගේ අම්මා මාත් එක්ක තරහ එයාගෙ අනිත් වැඩියෙන් ආදරේ කරන පුතාලගෙ නෝනලට වඩා මම හොඳ වුණා කියලා... මගේ job එක මගේ පවුල නැති කරන්න හැමදේම කරනවා... මගේ Pregnant වුණාම මට කන්න කිව්වෙම අන්නාසි වගෙ දේවල්.... එයා නිසා තමයි ජීවිතේ අසතුටක් තියෙන්නේ....😢

    • @Ushankbudd
      @Ushankbudd Рік тому +2

      🙄🥺🥺🥺අයියෝ පුදුම ගෑණු කෙනෙක්නේ.

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 Рік тому +2

      අපෝ කියල වැඩක් නෑ නැන්දම්ම ගැන අපේ නැන්දම්ම හොඳට හිටිය මහත්තයගේ ලොකු අයියයි ලොකු අයියගේ ගෑණීයි එකතු වෙලා නැන්දම්මගේ ඔලුව විනාශ කලේ

  • @lasanthajayalath2220
    @lasanthajayalath2220 2 роки тому

    Misge no akka ganna vidihak ndda

  • @sayuridissanayaka7715
    @sayuridissanayaka7715 2 роки тому +1

    Ane mage නැන්දම්මා api lamai hadanawatawath kamathi na

  • @sujaniwijesinghasujani9489
    @sujaniwijesinghasujani9489 3 роки тому +2

    Ana apa nadammat ohmmai kapi kanawatat irisiyai matanam jiwata apa wala inna

  • @nilakshakodithuwakku9183
    @nilakshakodithuwakku9183 4 роки тому

    grd

  • @dadkumudu4277
    @dadkumudu4277 2 роки тому

    Suprie

  • @prabodadananjaya6405
    @prabodadananjaya6405 4 роки тому +1

    👍👍👍🙏

  • @mallikahewage
    @mallikahewage Рік тому

    Hodama de thamai palaka hari venama jeevath vima nathuva vikalpayak naha athdakimen kiyanne

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 2 роки тому +7

    හැබැයි මට නම් අම්ම වගේම හොද නැන්දම්මෙක් ලැබිලා තියෙනව.. හස්බන්ඩ්ට කියන්න බැරි රහස් පවා අපේ නැන්දම්මට නම් කියන්න පුලුවන්... මායි හස්බන්ඩ් අතර ප්‍රශ්නයක් වුණත් ඒකෙදි "මගෙ පුතානෙ, මගෙ පුතා මේ කොහෙවත් ගෑනියෙක්ගෙන් අනම් මනම් අහන්න ඕනි නැ " කියල පුතාගෙ පැත්ත ගන්නෙ නෑ.... හැම වෙලාවෙම මගෙ පැත්ත තමයි ගන්නෙ... හස්බන්ඩ් ඉදිරියේ මගෙ පැත්ත අරගෙන කතා කරල ප්‍රශ්නෙ විසදල පස්සෙ හෙමීට මගෙත් වැරැද්දක් තියෙනවනම් මට කියල දෙනවා "දුව ඔයාගෙත් මේ මේ වැරැද්ද තියෙනවා ඒක හදාගෙන ඔයා මෙහෙම කරන්න.. මෙහෙම කරන්න " කියල උපදෙස් දෙනවා...ගොඩක්ම වෙලාවට කවුද හරි කවුද වැරදි කියල බලල කල්පනා කරල තමයි තීරණයක් ගන්නෙ.. අම්ම (නැන්දම්ම) ඉන්න වෙලාවට මහ ගෙදර යන්න තමයි මං ගොඩක්ම කැමති. අපිට රසට කෑම හදල දෙනවා ගියාම. බබාවත් බලාගන්නවා.. මට ටී.වී. බලන්න කියනවා ඉදගෙන...
    මමත් කවද හරි මගේ පුතා මැරි කරපු දවසකත් මගේ නැන්දම්ම වගේ නැන්දම්මෙක් තමයි වෙන්නෙ...ඉතිං මං මගේ නැන්දම්මට එයාට බැරි කාලෙක මගේ හස්බන්ඩ්ටත් වඩා ආදරෙන් බලාගන්නවා... මගේ නැන්දම්ම මේ ආත්මෙ මගෙ නැන්දම්ම වුණාට ලබන ආත්මෙකදි මගේම අම්ම වේවා...

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 7 місяців тому

    ඕව් ම්ස් මටත් ඕහෝම තමයි උනේ .මමත් දැන් ගේදර ඉන්නේ 100%ක් මටත් උනේ මේ කියපු ට්කම තමයි ම්ස් .මාර ව්දියට දැන් ව්දවනවා මම ..

  • @chaminimadhuwanthi3599
    @chaminimadhuwanthi3599 3 роки тому +1

    Mata misswa contect karaganna widiha kiyannako

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 2 роки тому

    Mamath naddamma kenek
    Leliyi mamyi athara prsnna na
    Ammayi duwyi wage

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 Рік тому +2

    මම කැමති නෑ මට ලේලි කියනවට. ඒත් අද වෙනතුරු මට දුවේ කියල නෑ husbnd ගෙ අම්මවත්, තාත්තවත්, මට කතා කරන්නෙ නම කියල. ඒ ගොල්ලන්ගෙ ලමයිනට ගොඩක් ආදරෙන් දුවේ, පුතේ කියනව. ඒ හිතට දැනෙන රිදීම හරි වේදනාකාරී. මම හැමදාම ඒ ගිල්ලන්ට , අම්මේ, තාත්තේ, නංගි කියනව. මොකද මමත් හැදුනේ ආදරය පිරුන පවුලක බාලයා විදියට. ඒ නිසා මට දුවේ කියල එක පාරක් කතා කරානම් මම මීට වඩා ශක්තිමත් ... මට නොදුන්නට මම දෙනව.

    • @IMRASHI1
      @IMRASHI1 Рік тому +1

      මටත් ඔය වගේම තමා 😥 එයාලගෙ ලමයින්ට සුදු පුතෙ සුදු දුවෙ කියනව මට නම කියල කතා කරනව

  • @sanjivanisanjivani1769
    @sanjivanisanjivani1769 2 роки тому

    Mage nendamma apata wedding ekata mudu torannat awa serama e
    yata ona vdiyata serama.innet mage idame eyage pita hadapu gei mata epa wela inne

  • @kosaladias6362
    @kosaladias6362 3 роки тому +7

    කියපු හැම වචනයක්ම 200%ක්‌ හරි

    • @valentinonoah8302
      @valentinonoah8302 3 роки тому

      a trick: you can watch movies at Flixzone. I've been using them for watching a lot of movies lately.

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 2 роки тому

    මිස්ව no akak ගන්න පුළුවන් කොහොමද 🙏🙏🙏❤❤❤

  • @chandurathnayakachandurath8466
    @chandurathnayakachandurath8466 3 роки тому

    💕💕💕💕💕

  • @lakshithamadusanka1838
    @lakshithamadusanka1838 9 місяців тому +1

    මගේ නැන්දම්මා හරිම හොද කෙනෙක් කියලා මං හිතාගෙන හිටියේ....මං හස්බන්ගෙ ගෙදරට marry කරලා ඇවිල්ලා මේ අවුරුද්දට අවුරුදු 3ක් .....මං මගේ අම්මාට වඩා ආදරය කලා අපේ අම්මට තාත්තාට වගේම හස්බන්ඩ් ගේ අම්මටයි තාත්තාටයි කිසිම වෙනස්කමක් කලේ නැ....හස්බන්ට වෙන සහොදරයෝ නැ එයා විතරයි පවුලට ඉන්නේ......නැන්දම්මා මම ගෙදර නැතිවෙනකම්ක් ඉදලා නෑදැයින්ට කෝල් කරලා කියලා මං හරියට වෙනස් කම් කරනවා කියලා .......ගමේ හැමෝම එක්ක අඩ අඩ කියලා මගෙ නැති වැරදි මං වෙනස් කම් කරනවා කියලා .......මට පුදුම තරම් දුකයි එහෙම කිව්වද කියලා ගෙදර ඉන්නකොට එයා වෙනම චරිතයක් රග පාන්නෙ එයා මට හරි ආදරෙයි වගෙ මට පෙන්නලා මගේ චරිතේ විනාස කරලා තියෙන්නෙ.....ඕක්කොටම වඩා එයාට ලොකුම ප්‍රශ්නෙ මං කැතයි කලුයි කිය්ලා .... මට නොකියපු දෙයක් නැ එයා අහිංසක පෙනුම පෙන්නලා.....මට මොනවා කරත් මං වෙනස් කමම් කරන්නෙ නැ එත් මගෙ හිතට පුරාම දුකයි මං මෙච්චර හොද වෙලත් මට කියලා තියෙන ඒවට 🥺

  • @sanduncosta7483
    @sanduncosta7483 3 роки тому

    Miss kiyana kathawa hari...eth den inna kello inne amuthu loka wal....eyala nendammalage hitha dinaganna kramaya dannene..nendamalath....thamangema duwa kiyala balanne ne....eka thamai lokuma aula...samabarawa peshan ahannath oni neda.....

  • @mrart9933
    @mrart9933 9 місяців тому

    මිස්ගෙ නම්බර් එක දෙන්නකො plz

  • @harshanarajapaksha6078
    @harshanarajapaksha6078 2 роки тому

    මට මෙතුමිය සම්බන්ද කරගැනිමට උදවු කරන්න. පිං සිද්ද වෙනවා.

  • @maheshanilmini1090
    @maheshanilmini1090 9 місяців тому

    Pls mis number eka man godak asaranai

  • @evelynfernando3660
    @evelynfernando3660 4 роки тому

    👍👍👍👍👍🙏🙏👍👍👍❤️

  • @nilanthilundberg7879
    @nilanthilundberg7879 4 роки тому

    👍

  • @YohanRidmal
    @YohanRidmal 8 місяців тому

    අනේ මිස් මටත් නම්බර් එක ඔනි මට මිස් එක්ක කතා කරන්න ඔනි

  • @chanukadesilva2030
    @chanukadesilva2030 2 роки тому

    Ane nendammala wathama thama inawata wada puthalaallagena

  • @dilshavismitha8691
    @dilshavismitha8691 2 роки тому

    Godak ammala modai ayala hadanna baha kawadawaht

  • @deepikasmnmali4755
    @deepikasmnmali4755 2 роки тому +2

    මහත්තයා හොදින් ඉන්නවනම් තමන්ට අර අම්මව වදයක් වෙන්න බෑ.මොකද දෙන්නට කතා කරලා අම්මට කෙරුම් කරන්න පුලුවන් වෙයි.ගොඩක් අයට වෙලා තියෙන්නේ අම්මා තමන්ලා වගෙ පොඩි නැතිවෙනකොට තමන් යන අඩියට යා ගන්න වාරු නැති වෙනකොට ඔයාලා වදයක් වගෙ පෙන්නෙ ලෙලිට.එපා එහෙම කරන්න මොකද අපිත් ඒ වයසට යනවනෙ.අපිට හම්බවෙන ළමයිනුත් දැන් අපි කරන ටිකම අපිට කලොත්.දරුවො වෙනුවෙන් සමහර දෙමාපියො සෑහෙන්න දෙවල් කරලා තියෙනවා.අපිට පාර පෙන්නන්න පුලුවන් තරම් වැඩ කරලා ලමයි බැන්ද ගමන් එයාලගෙ ලොකවල.නිකමට අවුරුද්දකට වතාවක්වත් එයාලා ආස දෙයක් අහලා කරලා තියෙනවද.මොකද ඒ අය ඉන්නෙ තව පොඩි කාලයක් වෙන්න පුලුවන්.

  • @dhanukadewinda626
    @dhanukadewinda626 3 роки тому +1

    👍👍👍

  • @thariniedirisinghe7358
    @thariniedirisinghe7358 3 роки тому