නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli -

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 2,4 тис.

  • @Imtheboss6905
    @Imtheboss6905 9 місяців тому +3204

    මේක joke එකට හදපු වීඩියෝ එකක් වුණත් මේ වීඩියෝ එකෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය පණිවිඩය තමා හැම නැන්දම්මා කෙනෙක්ම මතක තියාගන්නවා නම් ඉස්සර තමනුත් ලේලියක් බව සහ හැම ලේලියක්ම දැනගෙන ජීවත් වෙනවා නම් තමනුත් අනාගතයේදී නැන්දම්මා කෙනෙක් වෙන බව පවුල් තුළ නැන්දම්මා සහ ලේලි අතරෙ හට ගන්නා ගොඩක් ගැටලු ඇති වෙන්නේ නෑ,හැම නැන්දම්මා ලේලියකම ඒ කාරණය තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි.

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 9 місяців тому +41

      හ්ම්ම්ම්

    • @madusarani
      @madusarani 9 місяців тому +35

      ඇත්ත❤️

    • @sasifdo3642
      @sasifdo3642 9 місяців тому +21

      Aniwaryen eka nam aththa

    • @3tribe_6ix
      @3tribe_6ix 9 місяців тому +47

      ඇත්ත කතාව.. නැන්දම්මා ලේලි වලි සමාජේ ගොඩක් තිබ්බට.. මාමණ්ඩි බැණා වලි නැත්තේ ඒකනේ😁❤️

    • @Imtheboss6905
      @Imtheboss6905 9 місяців тому +47

      @@3tribe_6ix නැන්දම්මා ලේලි අතර වලි ගියාට ඔයා කියනවා වගේ මාමා බෑනා වලින් නැතිම තරම්,හැබැයි වෙන්ඩ මාමලා වෙන්ඩ බෑනලා අතර තමා අපේ රටේ වලි යන්නේ 🤣

  • @shanthalalkithsiri6328
    @shanthalalkithsiri6328 8 місяців тому +255

    මොනව උනත් Add එකක් වුණත් කතාව ආදර්ශමත් ! ලස්සනයි !

  • @tikkabro1
    @tikkabro1 9 місяців тому +1716

    හව් සෑෑෑෑෑඩ්.... ශ්‍රී ලංකන් නැන්දම්මලා... ඔයාලත් බැඳලා බලන්න .... ආස හිතෙයි . 😂 ලෝචිට ආදරේ අය මේ පැත්තට ❤

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 8 місяців тому +36

    Acting නම් සුපිරි ... නිලියෝ පරාදයි.... ..❤❤❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Місяць тому +18

    ලෝචිගෙ මං බලපු හොදම වීඩියෝ එක මේක ❤..මං කැමතිම ජොසියයි ලෝචියි husband & wife විදියට රඟපාන වීඩියෝ වලට..ඒවා මරු ඈ 👌

  • @bashiniirukshala9712
    @bashiniirukshala9712 9 місяців тому +401

    හැම ගෑනු ලමයෙක්ම අම්ම ලගදි මලක් වගේ හැදෙන්නෙ .ලස්සනට ඇදලා ආස හැමදේම පුළුවන් විදියට කාලා ඉන්නෙ. අම්මගෙන් ඈත් වෙලා වෙනම පවුලකට යද්දි ඕනම කෙනෙක්ට තමන්ගෙ ඉස්සර ගත කරපු ජීවිතෙන් ඈත් වෙන්න ටික කාලයක් යනවා.බැදපු ගමන් නැන්දම්ම උයන පිහන්න රෙදි හෝදන්න හැමදේම කරන්න එක දවසින් දෙනකොට ජිවිතේ එපා වෙනව .ඕනම දෙයකට කාලයක් ගත වෙනව හුරු වෙන්න.මම දකින විදිය බැදපු ජෝඩුවක් අඩුම අවුරුද්ද්ක් දෙකක් වෙනම ජීවත් වෙන්න ඕනෙ.නැත් නම් කසාද ජීවිතේම අපායක් කරන්න තව එක ගැහැනියක්ට පුළුවන්

    • @madushamaheeshan
      @madushamaheeshan 8 місяців тому +3

      Like karamuu😊😊

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 8 місяців тому

      Hamadatama 😂

    • @sulanikaushalya7191
      @sulanikaushalya7191 8 місяців тому +3

      Nannda ammala thamai pawl jeewithe vinasa karane.athdakimen kiyane.badapu 2nek wenama inna one

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫

    • @watson1212
      @watson1212 8 місяців тому +1

      වැකට තමයි ගෙදර නිකන් ඉන්න හානු බන්දම තමයි පිරිමින්ට ප්‍රශ්නේ😂😂😂ඔයා නිකන් ඉන්න කාලේ තමන්ගේ අම්මට උදාවී කරන් උයන පිහන කරන දීවල පුරුදුවෙන්න කියන්නේ ඉල්ක තමා😂😂😂අන්තිමට පිරිමි තමයි වැරදි වෙන්නේ ගැනුන්ගේ නොහැකියවට😂බදින්න කලින් හම පිරිමියම ඔයා ඩීවල් කරන්න බැරි ගීනියෙක්නම් බදින්න හොඳ නෑ 😂😂උන්ට අම්මලා එක්කම බ්බු වගේ කීවොත් වෙන්න පුළුවන්නේ පිනට කකා😂මොකටද පිරිමි හොයන්නෙ පිනට කන්න විතරක්😂ඉන්න හම්බ කරන ගෑනියෙක් නම් නැන්දම්මාට බන්නට කමක් නෑ 😂මොකද මේ පිනට කිසිදෙයක් නොකර ගෙදට්ට වෙලා ඉන්න ගැනීයෙක්ට වේඩක් කරන් ඉන්න බයිනම් පිරිමි හොයන්නෙ?😂ගැනුන්ගේ වැරැද්ද හින්දා තමා ප්‍රශ්න නිට පස්සේ ඒක එකාට බයිනව😂😂

  • @ishu5084
    @ishu5084 9 місяців тому +567

    ඇත්තටම අද කාලෙ වෙන දෙයක්. මම නම් කියන්නෙ කසාද බැදල තනියම ගේක ඉන්න බැරි නම් කුලියට හරි ඉන්න ඕනෙ. එතකොට කා එක්කවත් ප්‍රශ්න ඇති වෙන් නෑ

    • @iresh1509
      @iresh1509 9 місяців тому +25

      එක ඇත්ත දෙමාපියන් ව ඇත් කරන්න කියනවා නෙවේ.එයාලාට සලකන්න ඔන.හැබැයි බැදලා වෙනම ඉද්දි ප්‍රශ්න නැ මන් බැදලා ආවෙම එහෙම කියලා අදටත් අපි රන්ඩු වෙලා නැ.

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 9 місяців тому +8

      අනේ එහෙම වෙන්න ඕනේ නැහැ ...හැකි තාක් ලෝචි වගේ කෙනෙක් නොවී ඉන්න බලන්න.❤❤❤

    • @VILLAGECOOKSLL-gy9my
      @VILLAGECOOKSLL-gy9my 9 місяців тому +6

      API hitye kuliyata Eth call walin aussanwa ekeka DeWal mage Paula kaduwe me wage knk

    • @nuone_9636
      @nuone_9636 9 місяців тому

      ​@@priyanthapanditharatne7721plyn pnny ynn

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому +1

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫

  • @Homefood222
    @Homefood222 8 місяців тому +50

    කේශ වර්දනී ඇත්තටම හොද නිශ්පාදනයක්..❤

    • @Dularashehan-d2w
      @Dularashehan-d2w 7 місяців тому

      ගන්න තැනක් කියන්නකො

    • @hanskanayodha4946
      @hanskanayodha4946 6 місяців тому

      Ganne kohenda?

    • @omalwijerathne8505
      @omalwijerathne8505 3 місяці тому

      ගන්නෙ අතින්..ගාන්නෙත් අතින් 😂😂😂😂😂

  • @HerathBanda-k6v
    @HerathBanda-k6v 21 день тому +16

    මාර ආතල් ඈ😂 ඒක අහලා මගේ ඇස්දෙකේ න් කදුලුත් ආවා 😢😮😅 ආදරෙයි හැමදාමත්❤උම්මා

  • @nuha875.
    @nuha875. 9 місяців тому +174

    1 million ගැහුවා නෙද දවස් තුනෙන් .
    ගැම්මක් තමයි . Mata like ekk one 😢❤😊

  • @Ima2325
    @Ima2325 9 місяців тому +163

    තිත්ත ඇත්තක් ...අපි සාමාන්‍ය ජීවිතයේ දකින අපිට හිතෙන
    අහිංසකම කෙල්ලොයි
    අහිංසකම කොල්ලොයි
    කියන චරිතේ තමා නියෙමට ඇරලා යන්නේ 😌👌

  • @Neha_Karunarathna
    @Neha_Karunarathna 9 місяців тому +838

    Double acting වල හොදටම කරන්නේ LOCHIයි RATTAයි විතරයි ❤️💪

  • @lihinihimeshafernando749
    @lihinihimeshafernando749 8 місяців тому +16

    Luckily my mother in law is helpful. Patience is the most important thing to continue family life. However single life is more convenient and beautiful

  • @noohacader8588
    @noohacader8588 9 місяців тому +22

    Lochi this is my story..when I was married in the beginning I faced all these issues.i think there are many girls who go through thus.thank u lochi for bringing this up.

  • @tharutv7103
    @tharutv7103 8 місяців тому +11

    අනේ දෙවියනි.... මින් ඉදිරි පරම්පරාවේ සෑම ජෝඩුවකටම ව්වාහයෙන් පසු වෙනම ජීවත් වෙන්න වාසනාව ලැ⁣බේවා....!!!! මං මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඒක... මොකද මට ඒ වාසනාව නෑ.... 😔😔😔😔😔

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 9 місяців тому +295

    සියලුම නැන්දම්මලට උපහාරයක් වේවා 😂😂😂😂 ලෝචි සුපිරියක් ආදරෙයි...❤❤❤

  • @SUDESH0831
    @SUDESH0831 9 місяців тому +342

    *tv වල වත් නැහැ මෙ වගේ ආතල් කතා 😊 එච්චරටම ලස්සනයි ❤ ලගදී බඳින්න ඉන්න අයට උපහාරයක් වේවා 🙏🤩🙏*

  • @bellmendis7297
    @bellmendis7297 9 місяців тому +101

    ලෝචිගේ ඇත්තම නැන්දම්මනම් බය වෙලා ඇත්තේ 😂❤

  • @SL_GOSSIP_TV_HUB
    @SL_GOSSIP_TV_HUB Місяць тому +15

    නිත්‍යා අක්කානම් ගොඩක් ලස්සන ගෑනුළමෙක් 😊❤

  • @asankasajith1940
    @asankasajith1940 8 місяців тому +8

    ලොචී ලංකාවෙ no 1 wenna oni supiri vidio ඒක . මං හැම විඩි එකක්ම බලනවා ලයික් එකක් ❤ දාගෙන යං.

  • @lalani-vh5rt
    @lalani-vh5rt 9 місяців тому +313

    සුවහසක් නැන්දම්මාල ලේලිලට උපහාරයක් වේවා !

  • @SomTiger-mo8ql
    @SomTiger-mo8ql 9 місяців тому +52

    කියන්න වචන්න නැ හුදෙක්ම නැන්දම්මලාට උපහාරයක් වෙවා🥲 අදත් සුපිරියක් ❣❣

  • @Newage-m5b
    @Newage-m5b 9 місяців тому +132

    අද සමාජයේ ගොඩක් නැන්දම්මා ලා මේ වගේ ..විහිලු වගේම ආදර්ශමත්.

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 8 місяців тому +27

    කියලා වැඩක් නෑ ලෝචියෝ පට්ට එකනම්❤❤❤❤ad එකත් සුපිරියටම දීලා ඒකට හරියන්න ආතල් එකත් කුඩු නොකර දෙන්නේ ඔයා විතරයි මෙ youtube ඉතිහාසෙම😂...යන්න පුලුවන් උපරිම දුරක් යන්න wish කරනවා..❤❤❤❤❤ඒවගේම හැම video එකකම සමාජෙට පනිවිඩයක් දෙන්න ගන්න try එක පට්ට❤

  • @Chipi_Chipi_Chapa_Chapa77
    @Chipi_Chipi_Chapa_Chapa77 9 місяців тому +26

    මෙරට දැහැමි පාලකයෙක් බිහි වේවා!🙏☸️🙏ජනතාව දුක් කරදර වලින් නිදහස් වෙත්වා!💎ලංකා මාතාව ලෝකයේම බැබලේවා!⭐🙏⭐

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 9 місяців тому +384

    මේක දකින ලෝචිගේ ඇත්තම නැන්දම්මා🤣😂

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq 9 місяців тому +218

    ලොචියො කාලෙට ගැලපෙන වීඩියෝ 1ක්‌.. ලංකාවේ. පිරිමින්ටඉ, නැන්දම්මලාටඉ. දෙන්න හොද පණිවිඩයක්. 👍👍👍

    • @alonemusic8074
      @alonemusic8074 9 місяців тому

      👍

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮

    • @watson1212
      @watson1212 8 місяців тому

      Piriminta?😂😂😂 Ganunta ammekta salakanna bari unam kiyn nidahasata karana😂😂😂😂ada kale ganu pirimingen yapila pirimintama banina konda pana nathi higanniyone inne😂😂😂😂😂😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 9 місяців тому +106

    මාස කිහිපයකට පසු කොටසේ ලෝචිට දිග කොණ්ඩයක් දාන්න තිබ්බේ... නැන්දම්මා ඒ කොණ්ඩෙට වශී වෙන විදියට....❤❤

    • @starwings8984
      @starwings8984 8 місяців тому +3

      ඔයාගෙත් අදහස් ගොඩක් නිර්මනශිලියි...........ඔව් ඒක හරි.....එතකොට කේශවර්දනීයි...කතාවයි දෙකම ගොඩ......නමුත් ඔය මොනවා ලේලිට තිබුනත් ඒ යුද්දය නිමවෙන්නෙ නම් නැහැ .....ඒකත් කතවෙන් අගවන්න ඕනේ.....එහෙම උනානම් කතව තව ටිකක් දික් වෙනවා 👍🥰

  • @lakshanimanoja8981
    @lakshanimanoja8981 9 місяців тому +18

    Vedio එක ඉවර වෙන්න කලින් මග නවත්තල තමයි මේ comment එක දාන්නේ. විනාඩි 9.09. වෙනසක් නෑ මගේ නැන්දම්මත් ඔහොම තමයි. එයාගෙ දුව විතරයි දුව.. මං වැඩකාරි 😡😡😡😡😡😡.....අපේ අම්මලට අපිත් රෝස මල් තමයි. 😢😢😢😢😢😢😢කිසිම වෙනසක් නෑ මාත් ඇහුවේ ඔය කතා ටිකම තමයි 😢😢😢😢

    • @AnuDisanayaka-p6f
      @AnuDisanayaka-p6f 16 днів тому +1

      Apenam eyata duwalana ...eth wate inna okkoma duwala hodai...gedara inna me duwa arenna....

  • @ashandanu
    @ashandanu 9 місяців тому +10

    ලස්සන වීඩියෝ එකක්.මේකේ Breaking the third wall එකකුත් තියෙනවා ❤️

  • @Snuklsdy
    @Snuklsdy 9 місяців тому +51

    අද මේවාගේ ප්‍රශ්න ගොඩක් තියෙයි. රටේ ප්‍රශ්න එක්ක ආතතිය නිසා.ඇත්තටම මේ ගැන video එකක් අවශ්‍යම කාලේ දුන්නාට lochi ට thanks.❤️😍 Good luck ❤️

  • @ishaniasanthifernando7968
    @ishaniasanthifernando7968 9 місяців тому +62

    හරිම සතුටින් කැමතියි කමෙන්ට් කරන්න මගේ නැන්දම්මා හරිම හොඳයි අපි දෙන්නා යාළුවෝ වගේ ඒ වගේම තමයි මගේ නෑනා එයත් ගොඩාක් හොඳයි

    • @sanduhettiarachchi8702
      @sanduhettiarachchi8702 9 місяців тому +5

      එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි.මාත් මැරි කරලා ආපු අලුත ඔහොම තමයි හිතන් හිටියේ මගේ නෑනයි,නැන්දම්මයි ගැන.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 13 днів тому

      හපොයි මමත්

  • @chathuudalagama1875
    @chathuudalagama1875 9 місяців тому +363

    නැන්දම්මට ඉන්න කෙනා හොදට ඇක්ට් කරනවා. මරු🌼🤗

  • @AjithMadusanka-qe3vq
    @AjithMadusanka-qe3vq Місяць тому +212

    Mekata like 10 dannako please 😢😢😢😢❤❤❤❤❤❤

  • @PadminiLiyanarchci-pp6iq
    @PadminiLiyanarchci-pp6iq 4 місяці тому +37

    මේකට ලයික් 5 දානනකෝ . අහිංසක ඉල්ලීමක් ♥️♥️♥️

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 9 місяців тому +73

    මගේ කතාව ලෝචිට කීයන්න හිතෙනවා විඩියෝ එකක් කරන්න..එච්චරකට රසවත්😇🙈..නැන්දම්මලාට මාමන්ඩිල්ලාට හොද වැඩි උනහම අපි වගේ අයට එහෙම වෙන්න ඕන

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 9 місяців тому +3

      මාමණ්ඩියත් ඔහොම තමයි .අපි වුන්ගේ වැඩ කාරයෝ

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😊😮

    • @watson1212
      @watson1212 8 місяців тому

      Ow lelige amma kiyalath wenasak ne itin 🤣💔 lelige ammath ita wada huchakkuwak😂

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 9 місяців тому +80

    අනේ මරු නැන්දම්මා 😂😂 දෙයියෝ සාක්කී 😅 නිත්‍යා නං මාරම ලස්සනයි 😍

  • @chandimabandara2138
    @chandimabandara2138 9 місяців тому +368

    💯 ට 💯 ක් ඇත්ත පිරිමි හොයන ගෑණුත් නෑ ගෑණු හොයන පිරිමිත් නෑ. සියල්ල මායාවක් රැවටීමක් නැන්දම්මා ලේලී ඉන්න ඕනේ ගෙවල් 2මිසක් එකගේක නෙවෙයි ❤❤❤❤❤❤❤❤❤❤

    • @ශකුවි
      @ශකුවි 9 місяців тому +6

      ඇත්ත😂

    • @Hasith640
      @Hasith640 9 місяців тому +1

      @@ශකුවි ඔව් ඒක ඇත්ත. එකම දරුවෙක් ඉන්න ගෙදරක එහෙම කරන්නේ කොහොමද. දෙමව්පියන් කැමති නෑ තනියෙන් ඉන්න.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 9 місяців тому +8

      😂 ඒක ඇත්ත .. මේවගේ කාලවලනෑ... ආපහු ගල් යුගයට යන්නවෙනව.... පිරිමි මූලික යුගයක පමනයි ලෝකෙ වැඩිකලක් පවතින්නෙ... නෝන්ජල් පිරිමි ඉන්න ගෑනු පිරිමින්ව අබිබවායන යුගයක ධර්මයත් ලෝකෙ පැවැත්මත්, හැමදෙයක්ම කෙටිකාලීනයි... 😂😂 ඒකයි පැරණි බමුණු සමාජය කාන්තාවට නීති රීති දැම්මෙ... කාන්තාව යනු නිතර වෙනස්වනසුලු එක ප්‍රතිපත්තියක් ඇති පිරිසක් නෙවෙයි ..වැඩියෙන් අධාර්මිකත් ඒ අයයි...😊 කවුරු මේකට බැන්නත් ඒකතමා ඇත්ත...😄

    • @hashininisansala9580
      @hashininisansala9580 9 місяців тому +3

      Owwwww

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 9 місяців тому +1

      ​@@UseA2V0A0C7VBro 10- 11 සිංහල සාහිත්‍යයේ අංගුලිමාල් දමනයටත් තියෙනවා විශ්වාස කරන්න හොද නැති අය ගැන.❤
      1.රටේ රජු
      2.හොරු
      3.බිම ඇතිරූ ඇතිරිල්ල
      4.ගැහැණු 😊 එහෙම නේ?

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena6329 8 місяців тому +5

    ඒක නං සුපිරි...නැන්දම්මා හොදට රඟපානවා

  • @kdgimhank
    @kdgimhank 8 місяців тому +8

    ලොචිගේ යාලුවනම් පට්ට තමා ඉතින්❤😂

  • @sweetbaby679
    @sweetbaby679 9 місяців тому +265

    මගේ නැන්දමටත් එසේම වේවා.. 🙏😃.. මං හොද වැඩි උනා..

  • @m02ssamsung44
    @m02ssamsung44 9 місяців тому +13

    මගේ නැන්දම්මා මට ගොඩක් ප්‍රශ්න ඇති කලා.den එයා ledawela ඉන්නේ. හොද වැඬේ. මට හරි සතුටුයි. මට කරපුවා පළ දුන්නා.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 8 місяців тому

      අමිමෝහ්😮 9:07

    • @senarathindika7666
      @senarathindika7666 6 місяців тому +2

      එහෙම කියන්න එපා .....එයාල කරන දේවල් එයා අරන් යයි....

    • @ashengunathilake8663
      @ashengunathilake8663 6 місяців тому +1

      අයියෝ අසරණ උනාම සතෙකුටවත් එහෙම කරන්න එපා,......එයා කරපුවා එයාට,.....ඔයා කරන හොඳ ඔයාට,.....අනන්තවු බුදුගුණ සිහිකරන්න ..... ඔබසිත සුවපත් වේවා ....ඔබට තෙරැවන් සරණයි

  • @thamarathamara7618
    @thamarathamara7618 9 місяців тому +100

    අදත් ඉතිං නියමෙටම රගපෑම් කරලා තියෙන්නේ ....ලස්සනයි ලෝචි ආදරෙයි සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 6 місяців тому +8

    ඇත්තමයි ලෝචි ඔයාගෙ acting නියමයි

  • @lakminimadushani560
    @lakminimadushani560 8 місяців тому +10

    අම්මෝ ඒකනම් සුපිරියක් ❤❤😂😂

  • @ruwanmadhusankha
    @ruwanmadhusankha 9 місяців тому +31

    සුපිරි Content නම් ඉතින් Lochi අක්කම තමයි ❤🤗

  • @ErandaMOfficial
    @ErandaMOfficial 9 місяців тому +238

    Good One Lochi 😉 නැන්දම්මලා ලේලිලා ඔක්කොටම උපහාරයක්ම වේවා.. 😋

    • @ne7055
      @ne7055 9 місяців тому +1

      😊😊😊😊

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮❤

  • @deshan6768
    @deshan6768 9 місяців тому +96

    මාරම ලස්සන telling එකක්. Joke වගේම thinking tips ගොඩකුත් දීලා තියනවා. ලෝචි වැඩක් කරොත් trending තමා. Video quality මරු, ඔක්කොගෙම acting on point. Good luck lochi & team.❤

  • @KrishanMadushanka-y3g
    @KrishanMadushanka-y3g 8 місяців тому +5

    අනිත් ඒවා වගේම මේකත් පට්ට අක්කෙ ❤❤

  • @jithmikavindya6881
    @jithmikavindya6881 2 місяці тому +5

    Kolla vitharayi ahinsaka baluwama 🙃❤

  • @ashan-x8s
    @ashan-x8s 9 місяців тому +74

    ලෝචිගේ ඔසරිය ලස්සනයි 😍

  • @diltharu4068
    @diltharu4068 9 місяців тому +92

    ලෝචිට හදවතින් ම ආදරේ අය 👍 කරන් යං... ❤️❤️
    තවත් මේ වගේ වීඩියෝ ඕන කියන අයත් කෝ..

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 9 місяців тому +47

    මේක නම් ඇත්ත සුපිරි . මටත් හිටියා ඔහොම නැන්දම්මා කෙනෙක් 😂😂😂

  • @dineshkrishantha5512
    @dineshkrishantha5512 8 місяців тому +5

    Dan loch akkige video superi quality 🎉❤

  • @SathsaraniSilva-q7w
    @SathsaraniSilva-q7w 4 місяці тому +3

    දක්ශ නිලියක් ලෝචි අක්කා..හරිම ලස්සනයි 🥰❤️

  • @UmiPelpita
    @UmiPelpita 9 місяців тому +28

    Woow ලෝචී🫡👏🏻 මේකනම් සුපිරියි අනේ ❤️☄️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 9 місяців тому +86

    ඒකනම් මරැ ලෝච් ඔයාගෙ acting fantastic ❤️🔥 නිත්‍ය අක්කනම් ගොඩක් ලස්සනයි එයාගෙ කොන්ඩෙත් ගොඩක් ලස්සනයි එයාගෙ acting fantastic ❤️🔥 සෙට් එකේම acting fantastic ❤️🔥 මේකත් සුපිරියක් තමා අනිවාම trending වෙන්නම ඕනි ❤️🔥

  • @3tribe_6ix
    @3tribe_6ix 9 місяців тому +246

    අහිංසකම කෙල්ලෝ තමා බදින්න හොදම නැත්තේ... 🥲💔

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 9 місяців тому +2

      😂😂😂😂 mn vge

    • @3tribe_6ix
      @3tribe_6ix 9 місяців тому +3

      @@chamodhilakshani6707 බදින්නනේ නැද්ද ඒ කියන්නේ? 😌

    • @3tribe_6ix
      @3tribe_6ix 9 місяців тому

      @ilsara 🙂💔

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 9 місяців тому +1

      මන් වගේ.දැන් අන්ගුලිමාල වගේ😅

    • @Dhanacreation31
      @Dhanacreation31 9 місяців тому

      www.youtube.com/@SlactorswithIDS

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 місяці тому +6

    6:06 ජොසියා ලස්සනයි ඒ සීන් එකේ නම් ❤👌🙃

  • @KusumSriyani
    @KusumSriyani 9 місяців тому +3

    Wedding photo aka lassanai.lochida kiyala hoya ganna bari wna

  • @jayasankasajith3827
    @jayasankasajith3827 9 місяців тому +60

    මරු අනේ ❤️ ලොචි නම් සම්මාන දෙන්න වටින නිලියක් 🎉

  • @wowtravellers
    @wowtravellers 9 місяців тому +38

    නියමයි ලෝචි...මේ වගේ දේවල් තව නිර්මාණය කරන්න..❤

  • @C424c424
    @C424c424 9 місяців тому +59

    පුතාට සහකාරියක්ද නැන්දම්මට වැඩකාරියක්ද අරන් තියෙන්නේ ..😅😅😅

  • @Madu-z4v
    @Madu-z4v 6 місяців тому +470

    Mekata like 10 dannako❤

  • @Pinki75295
    @Pinki75295 8 місяців тому +5

    අක්කි මාත් දැන් මාස 10 ක්‌ විතර පාවිච්චි කරන්නේ කේශ වරදනී
    ඒ තෙල් එකට මගේ කොන්ඩේ ගියානේ 😢😢😢😢😢😢😢

  • @oshandulmina9886
    @oshandulmina9886 9 місяців тому +27

    තාම බැදල නැද්ද how saaddd බැදල බලන්න ආස හිතයී.

  • @kmgaming130
    @kmgaming130 9 місяців тому +58

    මට ඉතාගන්න බැරි තමන්ගේ පුතාගේ Wife නැන්දා අම්මා එච්චර කැත වැඩ කරන්නෙ 100/100 ඇත්ත❤❤❤😂😂😂 එකට හරියන්න sakabom new ලෙලි

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 9 місяців тому +50

    කාලෙකින් සුපිරි වීඩියෝ එකක් මේ වගේ වීඩියෝස් දිගටම ඕනි😂❤🥰

  • @nayomiperera1562
    @nayomiperera1562 15 днів тому

    Superb. All are talented actress and actors. Love you lochi.You are the best one.Very nice drama.Budusaranai.❤❤❤😊😊

  • @AnuradhaPiumali-b2m
    @AnuradhaPiumali-b2m 8 місяців тому +7

    ඔතනට තව නෑනෙකුත් හිටියනම් මරු හැබැයි 😊

  • @prabashiima
    @prabashiima 9 місяців тому +60

    Race කතාවෙත් ලෝචි මෙයයි තමා නැන්දම්මා ලේලි 😅❤

    • @osaboy_official
      @osaboy_official 8 місяців тому +1

      ua-cam.com/users/shortsF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😊😮

    • @sanjeewarock1197
      @sanjeewarock1197 8 місяців тому

      .

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 Місяць тому

      අම්මෝ ඔව් ඔව්😅..ඒකෙන් තමා දෙන්නා අදුරගන්න ඇත්තෙ

  • @lakshikamunasinghe4265
    @lakshikamunasinghe4265 9 місяців тому +25

    Ammo akki superb timely content😢thanks for making such a video to make aware d society🎉

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km 9 місяців тому +42

    අම්මෝ lochi අක්කේ ඔයාගේ acting මාරු 🤭❤️

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 8 місяців тому +3

    අම්මෝ lochi අක්කේ ඔයා නම් දැන් පිස්සුවක් වෙලා ❤

  • @ChanakaChanaka-f6s
    @ChanakaChanaka-f6s 8 місяців тому +3

    මේකනම් පට්ට ඇත්ත කියලා පිලිගන්නවා👍☺️

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 9 місяців тому +38

    ලෝචි වැඩක් කරොත් සුපිරි 💝❤️😍 දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤️

  • @Waik-o7b
    @Waik-o7b 9 місяців тому +115

    කොන්ඩේ දිග කොට, ලස්සන අවලස්සන, මහත කෙට්ටු, කොට උස, කළු සුදු, හොද නරක, කියලා වෙනසක් නැහැ ගෑණු කියන්නේ ගෑණුන්ට තමයි. කටකාර ගෑණු කටින් වැඩ දැම්මට. උපාසක ගෑණු වැඩ දාන්නේ අතින් පයින් විතරක් නෙවෙයි. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 තව දෙයක් ඕනවට වඩා ඕනෑම කෙනෙක් විශ්වාස කරන්න එපා.

  • @samithagayashan9437
    @samithagayashan9437 9 місяців тому +90

    නිත්‍යා අක්කි මේ ලස්සන ගවුම පාර දිගේ නට්ටියෙත් ඇඳගෙන හිටියා.❤😘

  • @sadunikasewwandi3057
    @sadunikasewwandi3057 3 місяці тому +2

    සුපිරී ලෝචි අක්කේ ඒ නැන්දම්මා ❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 місяців тому +6

    ශලනි තාරකා ගේ අම්මා නේද , සුපිරි ඇක්ටින්

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py 9 місяців тому +288

    ලෝචිගෙ අම්මා තමා මන් ආසම චරිතේ 😂❤
    අම්මා: "මම නැත්නම් උබලාගෙ වීඩියෝ වෙයි රීච්" 😂 ඒක ඇත්ත
    අද වීඩියෝ එකත් ගැම්මක් ලෝචි ❤

  • @oshidasanayaka
    @oshidasanayaka 9 місяців тому +28

    අපෙ ගෙදරත් නැන්දම්මා ලේලි ෆයිට් එක යනවා යකෝ එකටම😂😂ලෝචි අක්කා ඇත්තටම නැන්දම්මා එක්ක කොහොම ඉදීද මන්ද😂😂❤❤

  • @DEVILMONSTER3456
    @DEVILMONSTER3456 9 місяців тому +8

    1M ඇවිල්ලත් කිසිම ලොකුකමක් නැති මිනිස්සු ආදරෙයි ඉදිරියටත් යමු ❤

  • @nelumdilani7431
    @nelumdilani7431 5 місяців тому +2

    Lochige yalwath Lassanay. Lochith Lassanay.❤❤ Chutith Lassanay. ❤😊

  • @KawyaNatashi
    @KawyaNatashi 2 місяці тому +2

    Maru eka ....joke eken adarashshe bokkatama 🥰❤️ adareyi lochi akka ...mn oyage new fan kenek 🤭😊

  • @dewikadilrukshi1972
    @dewikadilrukshi1972 9 місяців тому +41

    මොනා නැතත් ඔසරිය ලස්සනයි 😂🥹❤️

  • @Navindu_Thathsara_
    @Navindu_Thathsara_ 9 місяців тому +87

    ලෝචිගෙ අම්මා තමා මන් ආසම චරිතේ

  • @reshinimalmi5137
    @reshinimalmi5137 9 місяців тому +13

    ඔයාගේ වීඩියෝ ඔක්කොම අපි බලලා තියෙන්නේ මේකත් මාරම ලස්සනයිඅනේ ඉස්සරහටත් තව වීඩියෝ ගේන්න😢😢❤❤❤❤

  • @RozanaNeththasinghe
    @RozanaNeththasinghe 7 місяців тому +2

    ඒ කතාව නම් මරු තව කතාවක් ඔය වගේම අපිට දෙන්නකෝ

  • @priyangikakumuduni7943
    @priyangikakumuduni7943 7 днів тому +1

    මට නම් ඔය ඔක්කෝටම වැඩිය ලස්සන ලෝචි ගේ නන්ගි තමයි ඉතින් 😮❤❤

  • @methmaruwanpathirana3913
    @methmaruwanpathirana3913 9 місяців тому +22

    නියම video එකක් ලෝචි... 👍 ඉදිරියටම යමු... Good

  • @mrflexy0
    @mrflexy0 9 місяців тому +30

    රැට්ටගෙ ශර්ට් එකයි, ලෝචිගෙ අම්මගෙ ඇදුමයි කියන්නෙ නියතයක්

  • @Minushi-w7t
    @Minushi-w7t 9 місяців тому +18

    කෙකරි කියපු විදිහ මරු 😂 මරු lochi akki hmdm wgem supiry ♥️

  • @ranjaniSana
    @ranjaniSana 2 місяці тому +1

    සර් ඔයා මාරම සාර්ථකයි. උගන්වන විදිහ හොදම හොදයි.🎉🎉🎉🎉🎉

  • @TharinduBandara-b5x
    @TharinduBandara-b5x 12 днів тому

    මොනවා වුනත් කතාවෙන් ආදර්ශයක් ගන්න පුළුවන් නැන්දම්මලාටයි,ලේලිලාටයි 😸

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 9 місяців тому +60

    නැන්දම්මා ලස්සනයි අනේ...

  • @IsharaNawarathne
    @IsharaNawarathne 9 місяців тому +43

    කොටට හිරට ෂේප් එකට ඉන්න කෙල්ලො දිහා බල බල කරන්න තියෙන හැම දේම කරලා ඒ වුනාට බදින්න හොයන්නෙ දිගට අදින, චාම් , අහිංසක , සරල අයව ....ඒ වුනාට එවුන් ඔක්කොටම හපන් 😂😂😂😂 කලින් කීව සෙට් එක එක අතකට හොදයි...ඒ වුනාට අද කාලෙ අදින පලදින කතා බහ කරන විදිහෙන් ,පෙනුමෙන් මනින්න බෑ කවුරුත්💔

  • @hasinduakarsha6499
    @hasinduakarsha6499 9 місяців тому +93

    මොන නැතත් හබ්පඩ ගවුම ගැන කියපු කතා ව ඇත්ත 😂❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 5 місяців тому +2

    නැන්දා අම්මා පවු අනේ ඇත්තටම ලෝචි අක්කිගේ 😂😂😂😂❤❤❤❤❤❤❤❤

  • @kvamila5826
    @kvamila5826 4 місяці тому +1

    Excellent.. දෙවැනි පාර බැලුවෙ