Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාව්.... එයාලා නම් සුපිරියි 😯🤩🔥♥️
අපේ රටෙත් අති දක්ෂයෝ ඉන්නවා, මේ ඔක්කොටම වඩා දක්ෂ කෙනෙක් මම දැක්කා අපේ රටේ, ගාමන්එකක වැඩ කරන ගර්ල් කෙනෙක්, එයාට තියෙන්න දිග කලිසම් මහන තැනක නිමඋන කලිසමේ බොටන්එක (පතුළ)මහන්න, එයා තත්පරේ මහනවා, රවුම යනවා විතරයි පෙන්නේ, හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ලොකු දෙයක්ද කියලා, ලොකු දෙයක් තමයි, මොකද නිකන් මහන්නන් වහලේ මහලා බෑ හරියට කකුල් දෙකේම එකම ගාණට පතුළ තියෙන්න ඕන, ඒ වගේම බොටම් එක පටන් ගන්න තැන දිග,පළල,උස මේ හැමදේම තිතට තියෙන්න ඕන, ඒ විතරක් නෙවෙයි පැයට එයාලා ඉල්ලන ගාණ දෙන්නත් ඕන, හැම දෙයක්ම පුදුම තරම් ස්පීඩ් එකකින් කරනවා, හැමෝම ආසයි එයා මහන විදිහ බලන් ඉන්න, ගාමන්ට්එකට අත්‍යවශ්‍යම කෙනෙක් වෙලා ඒ හින්දා, හොඳට හිතලා බලලා මහන අයට දිග,උස,පළල වරදිනවා, රිජෙක්ට් වෙනවා, ඒ නිසා ඉල්ලන ගාණ දෙන්න බැරිව යනවා, වෙලා යනවා, හැබැයි මේ ස්පීඩ් මහන ළමයගේ සියළුම දේ තිතට තියෙනවා, රිජෙක්ට් වෙන්නෑ, හරිම පුදුමයි
Ithim dekata huru unama ona kenekta eka puluwan😂mulin kawru kawruth hemin patan ganne..passe huru unama hari😊
එක දෙයක් කාලයක් කරද්දී එයා කම්මැලි නැත්නමි මෙ වැඩෙ තව ඉක්මනට කරන්නෙ කොහොමද කියල හිතල වැඩකරන කෙනෙක් තමන් කරන දෙ එහෙම කරන පැත්තක් අහුවෙනවා. මටත් මුලදි ඉදිකටිට කඩාගන්නැතිව බොත්තම් ගහන්න බෑ.අනිත් ලමයි මට වඩා ගොඩක් ගහනවා .මටත් පුදුමයි.බැනුම් අහන්න තියෙන අකමැත්තට වචන අහන්න අකමැත්තට ක්‍රමේ අල්ලගත්ත. දක්ෂ ලෙස කලා.හැබැයි ඇදුම් මාරුවෙන කොට. මුලදි අවුල්.එකම දෙයක්ම කරනවානමි තරුණ කමත් එක්ක.විනෝදයෙන් වගෙ කරන්න පුලුවන්. ගාමන්ට් වල වැඩියෙ වැඩ පෙන්වන්නෙ නැත්තෙ .බෙරෙන්න බැරිවීමයි. ඇගයීමකුත් නෑ .තව පුලුවන්නම් වැඩෙන්න බලයි.මනුස්සකමි නැති සර්ල. සාපවයිසර්ල
ඔය කියන්නේ මගේ අක්කා ගැන
වේගයෙන් ආරක්ෂා සහිතව නිවැරදිව වැඩ කිරීම වෙනුවෙන් හැමෝම කැපවෙමු!!!
We are all committed to working quickly and safely 💪💪
කිසිම වැඩක් හරියට කර ගන්න බැරි මම🙂💔
😂
Hair naa mat ahamai
එහෙම හිතන්න එපා හිතුවෝත් කරන්න බැරි කමක් නැ මිත්තයා😘
😂😂😂
Ane pau
අපිට පුළුවන් Phone එක ඔබන්න විතරයි ❤😂😢🧡👌🏻👌🏻👌
😂👍👍
ලෝකෙට වටින මිනිස්සු 😍😍
Hazaras and Shiites
ඇත්තටම සුපිරි වැඩක් අපිත් ඉතින් රට ඇවිත් වේගවත් තමා අපිට ඉතින් ඔහොම බැහැ ඒගොල්ලො මැෂින් වගේ 👍👍👍👍🤲🤲🤲🤲🤲🤲අල්ලා දෙවියන්ගේ පිහිටයි අත් වලට 🕋🕋🕋🕋👍👍👍🤲🤲🤲
අපේ factory එකේ ලමයි මීට වැඩිය කාර්ය්ක්ශමයි. උදේට වැඩ පටන් ගද්දි විනාඩි 15න් කරන වැඩේ හවස වැඩ නතර කරද්දදි විනාඩියකටත් අඩු කාලයකින් කරල වෙලාවටත් කලින් එලියටත් දුවල ඉවරයි😂
🤭
🎉සුපිරි🎉
හැමදාම ඒක පුරුද්දක් වශයෙන් කරනකොට අපිටත් මේ වගේ ඉක්මනට වැඩ කරන්න පුලුවන් 😇
🥰
ඒක ඇත්ත මාත් කරල තියෙනව
මරු ඈ.......... තව ඕනෑ😶😂
අපි ඔය ඔක්කෝටම වඩා වේගයෙන් phone එක ඔබනවා🤣
🤣🤣🤣
ඕයේ🤣🤣🤣🏃♀️
එකනම් සහතික ඇත්ත 😂
🤣🤣🤣🤣
මමත් ඒ වගේම තමයි
Thanks...
අම්මා දෙන වැඩෙ කරලා අනාගෙන බැනුම් අහන අසරණ මම☺️
Thank youpudumayataDewmi
❤
ඒකට මම😁☺💔
~•මම ඒකට~•😁☺💔..
😍❤️
සුපිරි ❤️😂
සුපිරි 😮😮
සුපිරියි
😊❤️
මේ අයත් මරු 👍මට වගේ ටැලන්ට් එකක් නම් කාටවත් නෑ 😜 මොකක්ද දන්නවද මොනදේ දුන්නත් කාල ඉවර වෙලා දුන්නේ කව්ද බලන එක 🥰
විශේෂ ප්‍රාගුණ්‍ය
Supiri waddo..😀💯👍
වේගය වැඩිකරන්න ගිහින් වැඩේ අනාගන්න මම🤣😂😏
😁
දැන් අපේ රටේ මිනිස්සු ගොඩක් අය කම්මැලියි. ඉස්සර අපේ රටේ මිනිස්සුන්ට හොද තැනක් තිබුනා වෙනත් රටවලත් මං අහලා තියෙ විදිහට. නමුත් දැන් අපේ රටේ ගොඩක් අය පිට රටකට ගියත් අයිස් ගහන වැඩ හොයන නිසා දැන් ගොඩක් ඉන්දියන් , බංගලිදේශ අයට වැඩි අවස්තාවක් තියෙනවා ලංකාවෙ අයට තැන නැති වීගෙන යනවා කියලා අහන්න ලැබුනා
සුපිරි ❤
rajaye sewakayoth ohoma wedakaranam maru😍😮💨
හැමෝම කරන දේ නිහඩව කරනවා.කයිය ගහන්නෙ නෑ.
ඔය වේගෙන් වැඩ කරනා අය දවසේම කරනවා .... සහා ජීවිත කාළේම කරනවා කියලා හිතන්න එපා .... වැඩේටත් මිනිහටත් වැඩි ආයුෂ නෑ .... බුදුසරණයි .....!
Maru aaa motivetion thamai ithin
ඔය වගේ වේගෙන් කන්න පුලුවන් වෙන කිසිම දක්ෂතාවයක් නැති බඩජාරි මම 😂
Marine mata am puluvanda manda thank for your video
Maru
මටනම් ඔහොම කන්න පුළුවන් 😁😁😁
ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
🥰❤️
ඇනයක් වත් හරියට ගහගන්න බැරි මම😂
WAW EYALA NAM SPIRIYI APITATH EHEMA WENNA THIBBA NAM❤❤😮😮😢😢
Good video THANK YOU
Great video thank you for sharing stay blessed
Woow❤
Kisi gathiyk na bro vedio ek adala nthi dewluth thiynw oy kiyn widiha ita wada awl bro oy blnnko #sinhala pedia eke vedio ana ehmai ktha krnn oni bro
Supiri wadtdo apa mari b s d siyalumadanta
Veri veri nice fantastic working
☺️❤️
Palamu laikkuwa magen😌
👌🔥❤
Niyamai 😮
Supirima vadak
Amazing... good video
අපේ රටෙත් ඉන්නව කාටවත්ම බැරි විදිහට හොරකම් කරන අය
😂😂😂😂😂
එහෙම කරලා,..... හංගපු සල්ලි පුලුවන්නම් අල්ලන්න කියලා චැලේන්ජ් කරනවා
Nice 👍
Niyamaei
ඒත් මේ අය වැඩ කරන්නේ සුභ නැකත් සුභ දිශාවන් සහ පිරිත් කියල නෙමෙයි! හැබැයි කරන වැඩේ කැපවීමෙන් හරියට කරනවා. සාරථකත්වයේ රහස ඒක නේද?
Maruiii ayyi
💖wow
මාරයිනේ
Niyama video
Apple nam niyamay🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤
Okkoma anaaganna mama 🙂🙂
Awa බලන්න mama හරිම ආසයි
මේවා පුහුණු වෙලා කරන විඩියෝ අපේ ගොනුත් මේවා දානවනේ.
අම්බො 🙏😂
Supirii
මම ඔයිට වැඩිය වේගෙන් Type කරන්වා😅
තෙල් බැරල් එම්ටි ද, නැත්නම් 220L ද .
supirii
Owa dapan gonnunta balnna bn😅
Niyama minissu lankawe ayata ewa baaaa
මොනවා කියන්නද ලංකාවේ කම්මැලියෝ කට ඇරගෙන ඕවා බලනවා මිසක් වැඩක් කරන්නේ නැනේ .ඒකනේ ලංකාවට දැන් තියෙන තත්වේ උදා වෙලා තියෙන්නේ...
Ow anika anungen kannamai balan inne😂me rate manussayek posath unath waradii..un inna ona duppathata kanna denna🤣
මට තමා එක වැඩක් වත් කරගන්න බැරි 😓
මේලෝ වැඩක් ඉක්මනින් කරගන්න බෑනේ මට 🙊
Best
අර සෝස් දාද්දි ආපු සද්දෙ 😂😂
♥️♥️♥️
😊😊😊😊😊😊
*හැම දෙම නැගන්න මම*😊😊🤭🤭😄😃
නියම මිනිස්සු
👍
😮😮
Tep eka pota hoyanna payak vithara yanawa
Mamath asai mehema wada karanna hoda padiyak ganna mata hodata wada karanna puluwan ea unath hoda job ekak neha thawama
Jaya pasi ❤
වොයිස් එකෙන් කියන්නම් මෙ පසිදු අයිය ❤️❤️
😁😁😁😁
Me ratawal diunu wenna rahasath mek thamayi
Ft
ඔහොම කොමඩු අපතේ දාන්න අපිට නැහැනේ
☺
මටනමි අැත්තටම කිසිම වැඩක් කරන්න බැහැ. 😔😔😔
Hi
Mata..puluwan
😮😮😮😮😮😊
That is called practice
අඩේ😐💗
බත් කැවත් හරියට පිගානේ හොදන්න බැරි අහින්සක මම 😂😂
අඩෝ උබට ඕකවත් කරගන්නබැරිද අපේ මල්ලිත් හොදට පිගානහොදට හෝදනවා
@@sharmilapriyanjani2570 අඩෝ මට බෑ
Paw ahinsaka amma😥
ම්ෆ්ග්ජ්ෆ්ෆ්ෆ්ෆ්ග්ග්ක්ම්ර්හ්ල්
ඉන්දියාවේ කෑම හදන හැටි ආපොඉ
Ape. Lankawe. Ohoma. Waddo. Hitiyanam Kohomama. Deyuni. Welada
🤔 අයියෝ මම
Lankawa diyunu wenne naththee okane,Apita wegen wada ba
👍👍
Aniwaryen palapurudda Tama koidetath
Ape rateth raajya ayathana vala innava Oye vage vegen vada k Aya 😂😂😂😂😂😂😂
Mage wadath hari padumai aaa hindama minissu mata bayai

Thank youpudumayata
Dewmi

*හැම දෙම නැගන්න මම*
😊😊🤭🤭😄😃
නියම මිනිස්සු
👍
😮😮
Tep eka pota hoyanna payak vithara yanawa
Mamath asai mehema wada karanna hoda padiyak ganna mata hodata wada karanna puluwan ea unath hoda job ekak neha thawama
Jaya pasi ❤
වොයිස් එකෙන් කියන්නම් මෙ පසිදු අයිය ❤️❤️
😁😁😁😁
Me ratawal diunu wenna rahasath mek thamayi
Ft
ඔහොම කොමඩු අපතේ දාන්න අපිට නැහැනේ
☺
මටනමි අැත්තටම කිසිම වැඩක් කරන්න බැහැ. 😔😔😔
Hi
Mata..puluwan
😮😮😮😮😮😊
That is called practice
අඩේ😐💗
බත් කැවත් හරියට පිගානේ හොදන්න බැරි අහින්සක මම 😂😂
අඩෝ උබට ඕකවත් කරගන්න
බැරිද අපේ මල්ලිත් හොදට පිගාන
හොදට හෝදනවා
@@sharmilapriyanjani2570 අඩෝ මට බෑ
Paw ahinsaka amma😥
ම්ෆ්ග්ජ්ෆ්ෆ්ෆ්ෆ්ග්ග්ක්ම්ර්හ්ල්
ඉන්දියාවේ කෑම හදන හැටි ආපොඉ
Ape. Lankawe. Ohoma. Waddo. Hitiyanam Kohomama. Deyuni. Welada
🤔 අයියෝ මම
Lankawa diyunu wenne naththee okane,
Apita wegen wada ba