Sudu mal pokurak(සුදු මල් පොකුරක්) Prince udaya priyantha

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 202

  • @vindyaprabodhani5524
    @vindyaprabodhani5524 3 роки тому +93

    මගේ ලෝකේ වීරයා තාත්තා....මගේ තාත්තේ ඔයාට දීර්ග ආයුශ වැඩි වේවා!🙏 මිය ගිය හැම තාත්තා කෙනෙක්ටම අජරාමර නිවන්සුව!🥺

  • @shewontharushka4846
    @shewontharushka4846 3 роки тому +51

    මගේ අම්මයි තාත්තයි ඉපදෙන හැම ආත්මයක්ම පාසා මගේම වේවා !!!

  • @gangalakshani870
    @gangalakshani870 3 роки тому +54

    තාත්තා මිය ගිය දිනේ මාත් මැරැණා....දහසදස් වරක්...

    • @udayanganidissanayaka8883
      @udayanganidissanayaka8883 2 роки тому

      🥺🥺🥺

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 роки тому

      Pujage amma vitsrzk nevei thaththath mamai

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Anthimat eya ekka gyathdi monawamonawdooo kiuwa dannaa mathaka na baba hariyat aduwa kiyapu dewal mathak karala, ita passe beach ekedi meetwone eda nm marila wage idiye mn kiuwat awama yanna mn ennm kiuwa mk maha muusala kamak danenawa ethana mn aye beach giyewath na

    • @MangalaKumara-g5g
      @MangalaKumara-g5g 23 години тому

      අනිවර්‍යෙන් මම දැන් එ දුක විදින ගමන්

  • @gayanmadusanka9079
    @gayanmadusanka9079 4 роки тому +37

    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහි කරමී මගේ පියානනී❤️❤️❤️❤️❤️

  • @adeeshasenanayaka3453
    @adeeshasenanayaka3453 2 роки тому +11

    ජිවිතයේ අනියත බව පෙන්වමින් අපගෙන් නික්ම ගිය පියාණෙනි. නිවන් සුව ඔබට බොහෝ දුර නොවේවා 🤍🕊💐

  • @janithsrimal8860
    @janithsrimal8860 5 років тому +39

    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ලග තනි වී
    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහිකරමී මගේ පියානනී

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 2 роки тому +27

    අනේ මම මොනව කියන්නද තාත්තෙ..මේ දැනෙන වේදනාව දන්නව නම් මෙච්චර ඉක්මනට ඔයා අපිව දාල යන්නෙ නැහැ...මතු උපදින හැම ආත්මයකම මගෙ තාත්තට දීර්ඝායුෂ ලැබේවා..අඩු ආයුෂ විඳ ජීවතය අවසන් නොම වේවා...🙏😭😭😭😭😭😭😭😭

  • @bghhhg983
    @bghhhg983 3 роки тому +13

    I am a Bangladeshi girl but I know why I like this song so much. Tears come to my eyes when I hear this song

  • @villagesee9213
    @villagesee9213 2 роки тому +7

    තාත්තේ ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.... හැම සංසාරෙම

  • @NisansalaSandamali-bz4rb
    @NisansalaSandamali-bz4rb Рік тому +2

    මගෙ තාත්තා නැති වෙලා අදට සති දෙකයි.ජීවිතේම කඩා වැටිලා වගේ.අම්මත් කල්පනා කරනවා.හැම ආත්මෙකම මගෙ රත්තරං තාත්තා මගේම තාත්තා වෙලා ඉපදෙන්න ඕනේ.අමා මහා නිවන් සුව මගේ රත්තරං තාත්තට.😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sududoni5993
    @sududoni5993 4 роки тому +21

    Apa atharin viyo vuuu siyalu piyavarunta me giithaya upaharayakma vevaaaa🌼🌼🌼🌼🌼🌼

  • @chamimax2821
    @chamimax2821 Рік тому +6

    ලෝකයේ ඉන්න වටිනාම වස්තුව තාත්තා 💖

  • @lalanihannadige3748
    @lalanihannadige3748 3 роки тому +13

    පව් අනේ දෙවියන්වහන්සේ ඒ ආත්මයට සමාදානය දෙන සේක්වා

  • @muthugalawiccramaaracchige8997
    @muthugalawiccramaaracchige8997 3 роки тому +37

    තාත්තෙ ඔබට අමා මහා නිවන් සුවය ලැබෙවා 😥😥😭

  • @achinibasnayaka9923
    @achinibasnayaka9923 3 роки тому +8

    සදාකාලෙන් සදාකාලෙට නුබයි මගේ අප්පච්චි

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 2 роки тому +3

    මගේ තාත්තටයි අම්මටයි දීර්ඝායුශ පතනවා මම ❤️❤️❤️❤️ප්‍රින්ස් අපේ හදවතේ ගායකයා 🙏😢💓💓💓

  • @kamaldeshapriya3290
    @kamaldeshapriya3290 3 роки тому +14

    ආදරෙයි අප්පච්චි...... 😓😓😓😓❤

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 2 місяці тому

    මාගේ තාත්තා දාල ගියේ අයෙත් නෙයෙන්නම මෙි ගිතය අසන විට මැරි මැරි ජිවත් වෙනවා ගමනක් අවසන් කර ගිය ඔබට අජරාමර ආමා මාහා නිවන් සුව පියානනි😢😢😢

  • @lahiruyohan7002
    @lahiruyohan7002 2 роки тому +4

    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහි කරමි මගෙ පියාණනි...😥😥

  • @nilanthakumara9011
    @nilanthakumara9011 7 днів тому

    mage ththa niwan daka buduwewa!!!

  • @chinthakajayawera5773
    @chinthakajayawera5773 Рік тому +2

    මගේ අප්පච්චීටත් ,අම්මටත් දීර්ඝ ආයුෂ ලැබේවා !!!!💐💐💐

  • @kalatuaracchilagehinmanike4264
    @kalatuaracchilagehinmanike4264 3 роки тому +7

    තාත්තේඔබටනිවන්සුව ලැබේවා 😥😥😪😪😫😫😪😥

  • @iduminirathnayake
    @iduminirathnayake Рік тому +1

    ලෝකෙ ඉන්න වටිනම වස්තුව තාත්තා

  • @chamisilva6411
    @chamisilva6411 2 роки тому +5

    මගෙ ලෝකෙ මගෙ වීරයා...🥺🥺🥺😘😘😘❤️❤️❤️😍😍😍

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 Рік тому +1

    අජරාමර නිවන් සුව ලැබේවා මගේ තාත්තා ඔයාටත් ආදරෙයි

  • @dilakshanawathsala5914
    @dilakshanawathsala5914 2 роки тому +1

    මගේ රත්තරන් තාත්තට අමාමහ නිවන් සුව ලැබෙිවා😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @g.kanishka5883
    @g.kanishka5883 3 роки тому +12

    මගේ රත්තරං තාත්තෙ මගේ ජීවිතේ අදුරුම දවස ඔයා මාව දාල ගිය දවස😥😥අජරාමර නිවන් සුව ලැබේවා මගේ රත්තරං තාත්තෙ😥😥😥

  • @nirmalakumari7923
    @nirmalakumari7923 2 роки тому +2

    Thathey obata niwan suva lebeyva!

  • @NishadiKanchana-x3z
    @NishadiKanchana-x3z 5 місяців тому

    Niwansuwa lebewa mage thaththe.....

  • @dananjayarajapaksha5573
    @dananjayarajapaksha5573 2 роки тому +3

    මගෙ තාත්තා දීර්ඝයුෂ ඔබට.

  • @lahiruyohan7002
    @lahiruyohan7002 2 роки тому +3

    තාත්තා...❤️❤️❤️

  • @RamanayakeProduction
    @RamanayakeProduction Рік тому +1

    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ලග තනිවී
    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහි කරමී මගෙ පියානෙනි
    බාල වියේ ඔබ තුරුලේ
    නැලවී සෙනෙහස් ඔරුවේ
    සිතිවිලි අත්‍රේ
    මා තනි කෙරුවේ
    නැවත නොයෙන්නට ගිය ගමනේ
    සුදු මල් පොකුරක් ....
    කැඩපත ඉවේ හිදීමී
    නිරතුරු ඔබෙ රුව දකිමී
    කලාලොවේ දොර අබියස හිදිමී
    ඔබ සිටියානම් ස්තුට දැනේ
    ඔබ සිටියානම් ස්තුට දැනේ
    සුදු මල් පොකුරක් .....//

  • @sampathranjit4475
    @sampathranjit4475 3 роки тому +4

    Mage Thaththa mawa dala yannama gihin den aurudu hathai. Mata hemadama mathak wenawa. Mathakayan athare jwath wenawa. Niwan suwa thaththe.

  • @dilshan7807
    @dilshan7807 3 роки тому +23

    මගෙ තාත්තත් මාව දාල ගිහින් අවුරුදු 8වෙනවා ඒත් ඒක හීනයක් උනානම්😭😭😭😭😭🙏🙏🙏🤕🤕

    • @sadalisadewmi3122
      @sadalisadewmi3122 3 роки тому +1

      මගේ අප්පච්චි එහෙමයි 13 වෙනවා

    • @KumaraSaman-r9t
      @KumaraSaman-r9t 7 місяців тому

      එතුමාණන්ගේ (පියාණන්ගේ) භවගමන සුවපත් වේවා තෙරුවන් සරනින්
      සසර කියන්නේ දුකින් පිරුනු භයානක එකක්

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi5351 2 роки тому +3

    මැකිගියද සදාදර අාදරයේ සුවද මැකි නොයයි මතකයේ එ් සුවද සැබැම අාදරයේ සුවද මාවෙත තිලින කල නොවෙනස් සිතින් අාදරය ලබා දුන් අාදරණිය පියානනි ඔබයි මගේද නොවෙනස් වු අාදරය ( එ් අාදරය යලි ලැබිමට හැකි උනි නමි එ් ඔබෙන්ම පමනයි මගේ අප්පච්චී)🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @sadunithakshila8892
    @sadunithakshila8892 3 роки тому +2

    Lassani තාත්තාට gdk adari

  • @villagesee9213
    @villagesee9213 2 роки тому +1

    රහසේ සැලෙනා කදුලැලි තවරා සිහිකරමී මගේ පියනනේ😢

  • @prasadhchinthaka5479
    @prasadhchinthaka5479 Рік тому

    Bohoma isthuthie man asama sinduvak

  • @subagajanayake6208
    @subagajanayake6208 2 роки тому +3

    ලෝකයෙන් මට වෙන හැම අසාදාරනයකදීම මට මතක් වෙන්නෙ මගෙ අප්පච්චී. උපදින කිසිම ආත්මයක ඔයාගෙ දරුවන් මේ විදිහට තනි කරන්න එපා ඔයාට නිවන් සුව මගෙ අප්පච්චී .

  • @iroshaumayangani9551
    @iroshaumayangani9551 3 роки тому +7

    Mage thaththa Hama athmedima magema thaththa wela ipadewa,hamadama adarei,

  • @supusri1789
    @supusri1789 2 роки тому +4

    තාත්තා ❤️

  • @nipuni1422
    @nipuni1422 2 роки тому +3

    රහසේ සැලෙනා කදුලැලි තවරා සිහිකරමි මගේ දෙමාපියන් 😢😢

  • @isurusrimal1134
    @isurusrimal1134 3 роки тому +3

    Mage tattata නිවන් සුව ලැබේවා adrei tatte 😌😌😌❤️

  • @VinojaFernando-mf6kf
    @VinojaFernando-mf6kf 2 місяці тому

    මං අහන්න බයම සිංදුවක් තාත්තා ජීවත් වෙලා ඉන්නකොට මං ඇහුවෙම නෑ මේ සිංදුව අදට සති දෙකක් මගේ තාත්තා මාව දාලා ගිහිං ඔයා නැති වෙච්ච දවසේම තමා තාත්තේ මාත් කඩන් වැටුණේ 😢

  • @udayanganidisanayaka7595
    @udayanganidisanayaka7595 4 роки тому +7

    ❤️❤️❤️❤️ අප්පච්චී😥😥😥

  • @amilakonara6377
    @amilakonara6377 2 місяці тому

    මගෙ අප්පච්ච් මතු බුදු වෙවා

  • @anjalikamadushani8020
    @anjalikamadushani8020 3 місяці тому

    Mage thaththata math godak adarey ❤,eth eya mege laga ne,mage loke rajjuruwo nubai thaththe❤❤❤❤❤❤

  • @thisuraperera4595
    @thisuraperera4595 2 роки тому +2

    Me sinduwa aheddi thamath asata kandulak enawa neda,thaththe obata uthum niwan suwaya lebewa❤️😔

  • @dineshrukmal7359
    @dineshrukmal7359 Рік тому +1

    මගේ තත්තා මගේ ලග නැති උනත් මගේ හදවතේ ජිවත් වෙනවා රත්තරන් මගෙ තත්තෙ 💗💗

  • @labadiattanayaka
    @labadiattanayaka Рік тому +1

    මගෙ තාත්තාට නිවන් සුව😔

  • @SaralaPrebodani-uu6dr
    @SaralaPrebodani-uu6dr Рік тому

    Mage appachi nathi wela adata aurudu 3 ae aduwa kathawath purawanna be ..mage raththaran appachita niwan suwa labewa! Godak adareii

  • @villagesee9213
    @villagesee9213 2 роки тому +4

    කොච්චර ලිව්වත් එපා වෙන්නෙ නෑ.. ආයේ කවදානම් ඔයාව දකින්නද.

  • @unicornbae6317
    @unicornbae6317 7 місяців тому +1

    අප්පච්චි ❤ 😢

  • @RamanayakeProduction
    @RamanayakeProduction Рік тому +1

    2004.12.30 මගේ අප්පච්චි අපිව දාලා සදහටම යන්න ගියාඑතකොට මට මාස නමයයි . නමුත්2022.11.20 මම අහලා තිබුන මගෙ අප්පච්චිවම මම ඔහුගෙන් දුටුවා ❤❤❤❤❤ එවැනි ආදරයක් මුනගැස්සුවාට දස දහස් වාරයක් ස්තූතියිදෙවියනි ඔබ වහන්සේට ❤❤❤❤ ❤❤

  • @JulianOshaniMendis
    @JulianOshaniMendis Рік тому +1

    නිවන් සුව ලැබේවා තාත්ති

  • @growoldwithbonsai2750
    @growoldwithbonsai2750 3 роки тому +4

    mage thaththa nethiwela sathi 3i corona hedila bangladesh wala nethi une, eyaw lankawata gannath beri una, me sinduwa ahaddi pissu wage, niwan suwa thaththe ! enna thenaka sathutin enna

  • @madushiperera4040
    @madushiperera4040 3 роки тому +2

    Niwan suwa mge tathta 2022.01.21

  • @kumarasingamkaruppiah9235
    @kumarasingamkaruppiah9235 10 місяців тому

    Great song lyrics 😍😍

  • @sasindu6223
    @sasindu6223 Рік тому

    Appachchchi apagen nikma giya pasu thama me sinduwa Mona Tharam dukkithada kiyala mata denune.mage appachchita Niwan suwa lebewa🙏🙏🥲🥲

  • @priyangikakishanthi8723
    @priyangikakishanthi8723 2 роки тому

    Mage raththara thaththe inna thanaka sathutin inna oyawa nitharama mathak wanawa mage thaththe oyata niwan suwa

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt 8 місяців тому

    Upan hema athmayema mage appachchi magema wewa

  • @oshadhisanjana4925
    @oshadhisanjana4925 3 роки тому +5

    Mage appachchi mama dakalawath na deiyane..eya mta masedi mawa dala gihin😢😢😢😢😢😢😢

  • @nethmisehansi5136
    @nethmisehansi5136 2 роки тому +3

    I love you dad🙃❤❤❤❤

  • @upulsilva6545
    @upulsilva6545 Рік тому

    piyanani ma nawatha upannoth obema puthu wewa, i miss you Dad.................................................................

  • @පොඩිසොහොනා
    @පොඩිසොහොනා 3 роки тому +4

    මගෙත් තාත්ත හිටියනම් 😔❤

  • @KaranshanMahesh
    @KaranshanMahesh 3 місяці тому

    Mage rattigan tatte oyata niwan suwah lebewah evading ama atmayakama magma tatah wewah

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 роки тому +2

    උදය ප්‍රියන්ත සුදු මල් පොකුර......කියන්නෑ

  • @dammikaprasad5423
    @dammikaprasad5423 10 місяців тому

    Budu saranayi😢😢 tahatte😢😢samasmbu saranayi patini maneyange pihitayi tahatte

  • @ashenfill-t4799
    @ashenfill-t4799 Рік тому

    Mage thaththta Budusaranai ❤️😥

  • @AmmuAmmu-hx3ph
    @AmmuAmmu-hx3ph 3 роки тому +4

    Vere Nice song..Vera level. 👍

  • @roshanpriyadarshana5998
    @roshanpriyadarshana5998 3 роки тому +4

    තාත්තා ❤❤❤😥😥😥😥😥😥

  • @SameeraGeeth
    @SameeraGeeth 17 днів тому

    I love you father..❤❤❤

  • @sayuridesilva557
    @sayuridesilva557 2 роки тому +1

    😥😥😥😥😥සිහි කරමි මගේ පියාණානෙනි

  • @chamiladilrukshi8570
    @chamiladilrukshi8570 3 роки тому +2

    Mage thaththa nathiwela adata masa dekai nivansuwa mage thaththata

  • @ajanthadewasinha7148
    @ajanthadewasinha7148 2 роки тому +2

    Super song❤️😞❤️

  • @maleeshabinaramalee8540
    @maleeshabinaramalee8540 3 роки тому +2

    Mage appachchi me sasara gamana awasan karala adata dawas 11 wenawa nirvana sepa athwewa mage appachchi oya nathi aduwa paluwa danenawa mage appachchi maha merak tharam jathi jathith mage appachchi wewa

  • @priyangikakishanthi8723
    @priyangikakishanthi8723 2 роки тому

    Mage jivithe mage thaththa mage thaththata ajaramara niwan suwa upadina kisima athmaka mawage akal maranayak sidu nowawa mage thaththata adarai hamadamath

  • @WDGayani
    @WDGayani Рік тому

    මගේ තාත්තී ත් මන් දාලාගිහින් දැන් මාස 6යි, මගේ රත්තරන් තාත්තී ඔයාට නිවන් සැප ලැබේ වා😢😢

  • @prarthanaweerasinghe3343
    @prarthanaweerasinghe3343 3 роки тому +3

    Ane mage raththaran thaththa.cancer ekak Kiyala denagena masa 3i hitiye..mage hemadema..mage thaththa.mathak wenakota denena wedanawa .niwan dakinna ona mage ahinsaka thaththa.a hinawa...a nihathamanikama.adarei mage raththaran thaththe

  • @tehanranga3682
    @tehanranga3682 3 роки тому +7

    මගේ රත්තරං තාත්තා නැති උනා දැන් සති දෙකයි 😢 මැරෙන්ඩ හිතයි මටත් ඒත් අම්මා ගැන හිතලා ජීවත් වෙනවා😢

  • @warnakulasuriyajustinfrena8497
    @warnakulasuriyajustinfrena8497 2 роки тому

    ඇත්තටම පියා මියගිය පසුව ජිවිතේ ගැන දුක මට නැත මම බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් මටත් මරණය හිමිවේවා

  • @nirmanimaheashika6719
    @nirmanimaheashika6719 4 роки тому +7

    😭😭😭mage thaththath mawa dala giya

  • @kanojankano9230
    @kanojankano9230 2 роки тому +2

    Really miss you 😥

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 3 роки тому +2

    Mage thathththe kohe hitiyaty man diha balan inna.😥😥

  • @NadunKanishka-c6i
    @NadunKanishka-c6i 4 місяці тому

    Demiyan jeewathwa sitiye dima eyalata salakanna oni nathinm e aya nathi kalekata godak widawanna wenawa ❤️😢

  • @sandalimaheshi796
    @sandalimaheshi796 Рік тому

    Mage thaththatath niwansuwa ❤

  • @udayanganidissanayaka8778
    @udayanganidissanayaka8778 3 роки тому +3

    අප්පච්චි 😥😥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Monawada mata kiyanna thiyenawa kiuwe dawas kiyak awada මෙහෙට boruwat midule ගල් illala randu wela yanawa

  • @lasithatennakoon270
    @lasithatennakoon270 3 роки тому +2

    niwan suwa labewa thaththe😭😭😭

  • @wijesooriyakalanasrivinuji3229

    ekata kiyanna vachana na
    😇😇

  • @crickacademy3024
    @crickacademy3024 11 місяців тому

    තාත්තා ❤🙏

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn Рік тому

    මගේ අම්මා නැති වුනේ 2020 මාර්තු 3 වෙනිදා ...
    තාත්තා ඉන්නවා ..
    මම අම්මා ලෙඩ වෙලා හිටපු කාලයේ එයා ලගින්ම හිටියා ...
    එයා නැතිවුනේ මගෙ ඇස් ඉදිරිපිට..
    ගොඩක් දුකයි..
    මම ඉස්සර අම්මා එක්ක කියලා තියෙනවා මට අම්මා ඉන්න කම්
    ජීවත් වුනොත් ඇති කියලා ..
    ඒත් අම්මා ඉක්මනින් යන්න ගියා ..
    අම්මා යි තාත්තා යි තමයි අපේ මුලු ජීවිතය ම..
    හැමදාම , තිබෙන ආදරය තමයි ඒ ආදරය .ඒ රැකවරණ යි.
    ඒක වෙනස් වෙන්නෙ නෑ..
    මගේ ආදර නීය අම්මා උපදින අත්මයක් පාසාම මගේම රත්තරන් අම්මා වෙලා ඉපදේවා.
    කියලා මම ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikakishanthi8723
    @priyangikakishanthi8723 Рік тому

    Mage loke viraya thaththa mage raththaran thaththata dirgausa wadi wawa hama thisama mathak wanawa thaththe

  • @skchapa11nadi35
    @skchapa11nadi35 Рік тому

    kalimera mr George (yorago) Alia toolis ke mrs anjella officers Good day to your place and get Nice summer holiday2023.hops❤😊

  • @sonalidinushi5815
    @sonalidinushi5815 3 роки тому +2

    Mage thaththa nathiwela danata wasara 32k wenawa.eth adatath e duka ehemama thiyenwa.mama mage thaththata kiyala nima karanna bari tharam adarei.mathu upadina sasare hamadamath nubamai mage thaththa.Mage thaththata niwan suwa labewa.

  • @dilukasanjeewani1348
    @dilukasanjeewani1348 2 місяці тому

    Mama thaththa dekalane eth puduma hegimak enne meka ahaddi

  • @manjularanaweera938
    @manjularanaweera938 3 роки тому

    Thaththe niwan suwa inna Tanaka sathutin inna

  • @dilanharshana7049
    @dilanharshana7049 2 роки тому +1

    Mage thaththata ama maha niwan suwa.......

  • @thirumalaijeyagowri
    @thirumalaijeyagowri 4 місяці тому

    I miss u appa🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @cindrani8914
    @cindrani8914 3 роки тому +2

    Niyama sinduvak.👌❤️😍

  • @enokakumari1348
    @enokakumari1348 2 роки тому

    mage thaththa buduwewa oya hamawelema mathak wenawa laga innawa wage danenawa mata ekaparak awith yanna eawada